Sly ඔස්ට්‍රේලියාවෙ PR ගත්තු හැටි | Coffee with Anji - Interview with Sylvester Perera

  Рет қаралды 67,643

Lankan in Melbourne

Lankan in Melbourne

2 жыл бұрын

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ .
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 210
@diwyadeshani586
@diwyadeshani586 2 жыл бұрын
අයියා හොදට explain කලා.අයියා තමයි අක්කිට හොදටම ගැලපෙන්නේ කියලා අද හොදටම තේරුම් ගියා.අයියත් අක්කි වගේම නිහතමානී කරුණාවන්ත උත්සාවන්ත කෙනෙක්.❤️
@Charming-girl94
@Charming-girl94 2 жыл бұрын
පිරුණු කලේ දිය නොසැලේ කියන එකට හොඳම උදාහරණයක් තමා අයියා..
@Icapturebythisu
@Icapturebythisu 2 жыл бұрын
අම්මෝ ලේසි නෑ බලන් ගියාම 😰 මං හිතුවා 2009 ආව කිව්වම pr ගන්න ලේසි ඇති කියලා 😥
@harshanidissabandara6742
@harshanidissabandara6742 2 жыл бұрын
අක්කි හරිම වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් හම්බෙන්න 😍 ඒ වගේම අයියා ගොඩක් හොදට අයියගේ හැමදේම විස්තර කරලා කිව්වා... ☺️ අක්කි තැන්ක්‍යු මේ වගේ ගොඩක් වටින වීඩියෝ අපිට ගේනවට ❤️
@rathnahabarakada5955
@rathnahabarakada5955 2 жыл бұрын
ඔයා දක්ෂ teacher කෙනෙක් කියල තේරෙනවා මේ වැඩසටහන මෙහෙය වන විදිහට. පැහැදිලි යි.හරි සතුටුයි ඔබේ වැඩපිළිවෙලට . good luck both of you dear.
@nilmininadeeka3435
@nilmininadeeka3435 2 жыл бұрын
ඔයාට ඉන්නේ නළුවෙක් ටීචර්ව හොදට බලාගන්න එක තමයි ඔයාගේ ප්‍රථම රාජකාරිය වෙන්න ඕනේ. Good luck
@subhashiamalka4982
@subhashiamalka4982 2 жыл бұрын
ගැලපෙන අය හමු වෙනවා... ඒක ලොවේ සොබාව... 🥰🥰🥰🥰👍👍👍 සුබ පැතුම් අක්කටයි අයියටයි දෙන්නටම 🎊️🎊️🎊️🎊️
@erandathimohottala610
@erandathimohottala610 2 жыл бұрын
අක්කා වගේ කෙනෙක් මුණ ගැහුනේ අයියාගේ වාසනාවට.දෙන්නටම සුභ පැතුම්.
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 2 жыл бұрын
වැටි වැටි නැගිටින්න ඕනි. ඇත්තටම වටිනා කතාවක්.දෙදෙනාටම ජය වේවා!! ❤️
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 жыл бұрын
Aww nice 💑 valuable vedio .Thnkyou details hrim clearly explain krta..Budusaranai both of u ❤
@anomawijasiri3888
@anomawijasiri3888 2 жыл бұрын
ඔයාට hoda කෙනෙක් ලැබිලා තියෙන්නේ . Oya ගොඩක් වාසනාවන්ත nangi කෙනෙක් .සතුටින් හැමදාම ඉන්න budusaranai .🥰😘😘😘😘😘
@kaushihansika8006
@kaushihansika8006 2 жыл бұрын
Thank you so much Sly ayya and Anji akka. Very informative. Love u both❤️❤️ I sent akka a linkedIn invitation. ❤️❤️
@sudeshiperera2178
@sudeshiperera2178 2 жыл бұрын
Well done. I suggest to do some videos for trade stutents who are doing cert iii and diplomas. Wish all the best!
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Excellent story, results of hard work and determination of the both. Wish you both great life.
@nimalinimanimali45
@nimalinimanimali45 2 жыл бұрын
දෙදෙනාටම ඉදිරියට සුභගමන් ...පරාර්තනා කරනවා....👍❤️
@goodhuman3991
@goodhuman3991 2 жыл бұрын
Anji could you please give some references to migration lawyers/ companies, agents. Especially to do a proper cv.
@animocollege8051
@animocollege8051 2 жыл бұрын
අයියෙ කොෆි with anji එ හින්දා අක්කයි කොෆි බොන්න ඕනෙ ඔයාලට හැමදාමත් අදරෙයි☺️☺️
@jayathrishashikala7669
@jayathrishashikala7669 2 жыл бұрын
දෙන්නටම සුභ අනාගතයකට සුභ පැතුම්
@amarakumari1124
@amarakumari1124 2 жыл бұрын
Mr. slai oya godak uthsaha wantha kenek.oyala denna hodatama mach wenawa.best of luck both of you.
@dilukshalekamge9879
@dilukshalekamge9879 2 жыл бұрын
Wow..wonderful journey..best of luck sly aiyya..👍👍👍
@jenetwarnakula3290
@jenetwarnakula3290 2 жыл бұрын
Civil engineering valata occupation list eke thiyenavada pls. Kiyanna puluvanda
@darshani183
@darshani183 2 жыл бұрын
හොඳටම ගැලපෙනවා ඔය දෙන්න නම්..😍😍😍😍 අක්කා green card result out කරන්නේ කවදා වගේ ද..
@tharuwarsh4563
@tharuwarsh4563 2 жыл бұрын
Thanks for the video akka this is a motivational story buy sly ayya 💓
@sharmilaperera6562
@sharmilaperera6562 2 жыл бұрын
Great success story....Good luck to both of you....
@gayandiewickramasinghe5806
@gayandiewickramasinghe5806 2 жыл бұрын
මේ අයියා වගේ ම තැන්පත් අහිංසක boy කෙනෙක් ඉන්නවා අනේ මන් දන්න , එයාවමයි මතක් වෙන්නේ මේ අයියා දැක්කාම 😊😊
@teeman5615
@teeman5615 2 жыл бұрын
Nice 💑 couple , thank q akke me විස්තර genawata❤
@nimaljayasinghe2383
@nimaljayasinghe2383 Жыл бұрын
ඔබ දෙපොළ, ඉතා දිගුකලක්, සාමයෙන් සතුටින් ජීවත් වේවා !
@Techmasters_Ashen
@Techmasters_Ashen 2 жыл бұрын
Sly Boys අපේ ඉස්කෝලේ කියලා දැනන් හිටියේ නැනේ පට්ට අපිත් Josephine❤👬👬🔥💪💙🤍💙
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
අක්කා වගේම අයියත් හරිම හොදට පැහැදිලි කරනවා හැමදේම😍😍💪💪අයියත් අක්කා වගේම නිහතමානි කාරුනික හරිම අහිංසක කෙනෙක්😍😍දෙන්නම හරිම ලස්සනට ගැලපෙනවා😍😍😍❤❤💪🙊🙈
@AKR-bu6tm
@AKR-bu6tm 2 жыл бұрын
Sly is shy!! The difference between Sly and shy is just a word!!
@AmithaEdirisinghe
@AmithaEdirisinghe 5 ай бұрын
Well done. Wonderful journey. Congratulations. God Bless both of you !!!!!! Love from Dubai..
@dhanujayawardana2423
@dhanujayawardana2423 2 жыл бұрын
Thanks akka & ayya ...😍❤️ job offer එකක් ගන්නෙ කොහොමද ලකාවේ ඉදන් සහ ඒ process එක explain කරන්න අක්කා .... specially ලංකාවේ tread cause එකක් කරපු කෙනෙක් ට සහ counselling diploma එකක් කරපු කෙනෙක් ට ....
@sinister008
@sinister008 Жыл бұрын
I highly appreciate your (both of you) perseverance and determination to accomplish the goals. We migrated 3 decades ago to Australia, Sydney. Haven't undergone such difficulties.
@hssiriwardhana5252
@hssiriwardhana5252 2 жыл бұрын
Thank you so much for motivating us 🙏❤
@DL12323
@DL12323 Жыл бұрын
දෙන්නටම සුබ අනාගතයක් 😊
@moshe9507
@moshe9507 2 жыл бұрын
Really appreciate his courage!💫
@oshadhabandara3970
@oshadhabandara3970 2 жыл бұрын
Thank you both of you, ur advices are very important for us. I’m also a Josephine. 💪💪💪
@Techmasters_Ashen
@Techmasters_Ashen 2 жыл бұрын
Sly Boys අපේ ඉස්කෝලේ කියලා දැනන් හිටියේ නැනේ පට්ට අපිත් Josephine❤👬👬🔥💪💙🤍💙
@arunithilakarathna934
@arunithilakarathna934 2 жыл бұрын
ආදරෙයි දෙන්නට සුභ පතමි
@usl007
@usl007 2 жыл бұрын
You both are very nice. Thank you for valuable videos
@hirushijayasinghe3194
@hirushijayasinghe3194 2 жыл бұрын
Really appreciate your videos Anji, in fact, they are very helpful to whoever dreaming and eagerly wants to come to Australia. I myself have watched almost all of your videos and taken many facts for my process of coming to Australia. Also would like to see some videos of how you applied for the Teacher Registration in Australia and thereby how you did the PR application process with your current teaching job. Keep up the great work Anji!! Take care
@happydk3404
@happydk3404 2 жыл бұрын
Obalata kohomada? Mama Lankawe driving karanne. Kohomada skills walin appy karanne. (Container transport) bs
@dbrothers2022
@dbrothers2022 2 жыл бұрын
Hi akki From where did you get this coffee machine?
@sachinisiriwardhana1793
@sachinisiriwardhana1793 2 жыл бұрын
So inspiring 🔥
@adtele2965
@adtele2965 2 жыл бұрын
Enjoy your life and have a good time..
@M.SPaparaBand1827
@M.SPaparaBand1827 2 жыл бұрын
Ayya is such a humble decent person. He is an absolute sweetheart ☺️🥳
@ayodya6522
@ayodya6522 2 жыл бұрын
පුදුම කට්ටක් කාලා තියෙන්නේ 🥲
@rashikasuriyaarachchi6653
@rashikasuriyaarachchi6653 Жыл бұрын
I am seynila and i am happy to know that aiya was studing in my collage. Thank you and your vedios are very useful. Will meet in Australia very soon . Bue till that God bless you both
@subodhi6
@subodhi6 2 жыл бұрын
So inspiring..🙌
@t.ssamarasinghe6499
@t.ssamarasinghe6499 2 жыл бұрын
Akke Logistics and Supply Chain Management ohe demand eka gena visthara. Kiyannko 💫
@charityperera4054
@charityperera4054 2 жыл бұрын
Bullet journal or todolist video ekak one
@ruwangarivisiluni6228
@ruwangarivisiluni6228 2 жыл бұрын
akki LLB eka lankawe karala masters walata ausi ena law student kenekta pr eka ganna thiyena probability eka kohomad ? pr list eke law gana kiyala na ne ... foreign lawyers lata pr hmbenawa aduida ? ekema apu lankan lawyers la ohe nadda pr gththa . inna aya hodata earn krnawada ? please rply
@snishu8451
@snishu8451 2 жыл бұрын
Thank you so much❤️
@dumindrafernando3028
@dumindrafernando3028 2 жыл бұрын
Hi just to get some Information of Masters. Can I know if I have Post Graduate Depend on my working experience Can I apply for Masters in Australia.
@shamalishanika2918
@shamalishanika2918 2 жыл бұрын
Wow this is the most interesting pr story 😍
@weneedpeace92
@weneedpeace92 2 жыл бұрын
Can you pls describe which occupations can easily apply for PR
@hirunisithara6264
@hirunisithara6264 2 жыл бұрын
Such a encouraging story but the thing is Australia is a dream for lot of migrants BSE now there's a new rule we can't change the course so pls do a video about that rule furthermore very soon
@milanikotalawala7900
@milanikotalawala7900 2 жыл бұрын
Try Canada if you are interested.. There are openings...check Atlantic immigrants program.
@udarialwis97
@udarialwis97 2 жыл бұрын
Aiya harim uthsahawanthai❤
@hope-ub6uw
@hope-ub6uw 2 жыл бұрын
Akke salli pennane nathuwa Australia enna puluwn widiyak thiyenawada
@prabanurada6629
@prabanurada6629 2 жыл бұрын
Akki,Silvester aiya me aurudu ganatama lankawata eka parak wath awe nadda?PR gannakamma awe nadda?
@ayeshalakmali7109
@ayeshalakmali7109 2 жыл бұрын
Akki gosory shooping video akak dnnko
@kuzaldon582
@kuzaldon582 2 жыл бұрын
28:26 😂 මට citizenship එක හම්බුනා, felt that bro
@romeindesilva5052
@romeindesilva5052 2 жыл бұрын
Sri lanka wala beautyculture karala,Australia enne kohomada akki?plz help me,plz replyy
@chamikaviraj1527
@chamikaviraj1527 Жыл бұрын
26:41 හැමවෙලාවෙම ඔලුව බිම තියාගෙන වැඩකරන්න ඕනි... Hats off Sly.... ✌✌✌
@wasanthipriyangani6476
@wasanthipriyangani6476 2 жыл бұрын
Tell me about architecture degree and how about getting PR for architecture
@dilkishashikala2576
@dilkishashikala2576 2 жыл бұрын
Akki man diploma ekak karanawa primary teaching walin...mata aken australia wala job ekakata apply karanna berida??
@gayathriuag9574
@gayathriuag9574 2 жыл бұрын
Akke Australia wla senuri wijenayake akkawth programme ekata gennko!
@sn.bandara7299
@sn.bandara7299 2 жыл бұрын
Thank you akki and aiya ❤️❤️❤️❤️
@nadithdinsara
@nadithdinsara 2 жыл бұрын
Akke Sly ayya ekka ausi wala car sale ekak car prices pennanna
@milanikotalawala7900
@milanikotalawala7900 2 жыл бұрын
Very inspiring story....
@kanchanadilrukshi8125
@kanchanadilrukshi8125 2 жыл бұрын
Love you both anji and sly ❤
@mihanlakvindu6100
@mihanlakvindu6100 2 жыл бұрын
අයියා හරිම උත්සාහවන්තයි . උත්සාහවන්තයා ජයගන්නවාමයි.💖❤️😊😊👍👍
@lifeink-rooland4786
@lifeink-rooland4786 2 жыл бұрын
Hello I came here (Australia) in 2019 Feb intake for Masters of Environmental Science with my husband and 1yr old baby. Um following your videos from 2019 and still. You did an amazing videos regarding PR in Australia and I grabbed more from those. Thank you Dhanya. Finally, We got PR in April 2022. Wish your all the best for your future videos.
@dinaragamlath2812
@dinaragamlath2812 2 жыл бұрын
May I know the masters cost and the university you applied please
@dinaragamlath2812
@dinaragamlath2812 2 жыл бұрын
Anji akka openly dewal minissunta kiyala dunnata PR aran goda giya hemoma ehema ne. Thawa kenekta deyak kiyala denna kemathi nethi kuhaka minissu godak inne.
@mptech4352
@mptech4352 6 ай бұрын
එක එක මිනිස්සුන්ගෙ අදහස් තමන්ම google කරලා හොයා ගන්න එක නෙද හොද අනිත් අයට බනින්නෙ නැතුව
@mohamedrifkey1826
@mohamedrifkey1826 2 жыл бұрын
Sly should start up a channel ... fan of sly
@omacreations3725
@omacreations3725 2 жыл бұрын
😍 akki ruhuna campus eke financial mathematics and industrial statistics special degree ekata ausi wala hoda jobs chance tiyenwada..
@Aussiememos22
@Aussiememos22 2 жыл бұрын
Akki mage husband australian citizen.mamath partner visa 309 apply kala.ekata english requirement ekak illanawada akki.IELTS or PTE
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 2 жыл бұрын
Thank you .. very important
@jia8277
@jia8277 2 жыл бұрын
Akki australia walai canada walai 3 yr bachelor degree ekak karama job hoyaganna amaruda?eka valid nadda?eken passe masters karanna barida?mama dan A/L karala study karanna canada or australia enna balaporoththuwen inne...3 yr ekakda 4 yr ekakda mama thoraganna oni?plz answer ekak denna...
@diaryofjays
@diaryofjays 2 жыл бұрын
Thamath mechanical engineering PR list eke nedd akki🥴
@shashiniwijesundara7917
@shashiniwijesundara7917 2 жыл бұрын
sly..... great 👍❤️
@spbandara263
@spbandara263 Жыл бұрын
Bio medical scens digree ekata p.r thiyanawada nangi
@aveeperera8058
@aveeperera8058 2 жыл бұрын
Tnq for information akka and aiya ❤️❤️
@hashiniweerakkody2967
@hashiniweerakkody2967 2 жыл бұрын
Very humble person..💐
@adtele2965
@adtele2965 2 жыл бұрын
You both looking good.
@paulmendis985
@paulmendis985 2 жыл бұрын
Adey ubawa dakka kal ban... school eken passe dakkamai... 😀😀
@dilshanithathsarani555
@dilshanithathsarani555 2 жыл бұрын
Akki human resource management walt PR thiynawad
@amilathilanka7072
@amilathilanka7072 Жыл бұрын
Wife , Husbandwa interview karanawa..😊..he,,ekat niyamai..
@rashmihansika6732
@rashmihansika6732 2 жыл бұрын
Akki mn lankawe Chartered institute eke BSc.Applied accounting degree eka karana student kenek...dn 3rd yr inne...mata institute eka throughma MBA ekakata apply karnna puluwan option ekak thiyenwa..mn ehema apply karna eka hodaweida nathnm wena agent kenek through ena eka hodaweida...australia wala accounting jobs walata loku demand ekak thiyenwada..?
@samanthidweerasinghe2251
@samanthidweerasinghe2251 2 жыл бұрын
Wow great Though it’s a long journey you guys are there and really appreciated Sly’s courage. We got our PRs within three years time while my husband was studying for masters. I applied as finance professional. It took one year to process the application with two kids. Good luck From Canada 🇨🇦
@ajithamarasinghe5589
@ajithamarasinghe5589 2 жыл бұрын
God bless you both
@Sehandu2006
@Sehandu2006 2 жыл бұрын
Family eke kauda inne kiwwe na ne sly🙂🙂
@rasanjaleerathnayaka634
@rasanjaleerathnayaka634 2 жыл бұрын
Akka apit australian nursing awill pr gnn baid
@ruwaniserewardana9081
@ruwaniserewardana9081 2 жыл бұрын
Akki loves stories ekth oni
@MsHasanthi
@MsHasanthi 2 жыл бұрын
Omg... I think he is indian boy. Because he looks like kollywood actor..
@thanujakarannagoda985
@thanujakarannagoda985 2 жыл бұрын
Congratulations dr
@ishanishanika1
@ishanishanika1 2 жыл бұрын
අක්කී අයියා 😘😘😘😘❤❤❤
@dahamdidissanayake3873
@dahamdidissanayake3873 2 жыл бұрын
1st 🥳🥰
@eunbinparksl6013
@eunbinparksl6013 2 жыл бұрын
akkige aiyagei stories same wge...
@winterbear2907
@winterbear2907 2 жыл бұрын
woow 👍👍👍💐
@gaminilionelwarnakulasoori3120
@gaminilionelwarnakulasoori3120 2 жыл бұрын
So till ten years he couldn’t go to Sri Lanka?
@ishankasamanmali5089
@ishankasamanmali5089 2 жыл бұрын
Hi akki and ayya
PR හම්බුනා!
31:09
Lankan in Melbourne
Рет қаралды 78 М.
Australian Car Price | අඩු ගානට වාහන 😎 | Hello Sri Lanka
1:11:19
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 16 М.
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
Yakagewada: A Sri Lankan in Italy: Success Story
34:19
Yakagewada
Рет қаралды 58 М.
Lankan In Melbourne | යාර තේ වරුව #001
1:04:23
MJ - The Storyteller
Рет қаралды 26 М.
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН