Small business එකක් පටන් ගන්න බය ද? | ගොඩක් දේවල් එකම වීඩියෝ එකකින්🤭 | small business tips 🍓🤍✨

  Рет қаралды 46,031

Smile fashion store

Smile fashion store

Күн бұрын

ගොඩක් දේවල් ගැන එකම වීඩියෝ එකකින්🤭
ගොඩක් දේවල් ගැන එකම වීඩියෝ එකකින්🤭
මේ වීඩියෝ එකෙන් මං කතා කරනවා මෙන්න මේ දේවල් ගැන🙉
1)Small business එකක් පටන් ගන්න බය ද?
2)Packing වලට ඕන දේවල් ගන්න තැන්
Thank you cards
Craft box
Courier bags
Seal
3)Courier / post ගැන
4)Post එකේ parsel එකක් නැති උනොත් මොකද කරන්නෙ?
#smallbusiness #smallbusinesssrilanka #smile #srilanka #courier #postoffice #srilankapost #packing #packingmaterial #courierbag #thankyoucards

Пікірлер: 283
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
මේ වීඩියෝ එකෙන් මං කතා කරනවා මෙන්න මේ දේවල් ගැන🙉 0:41 Small business එකක් පටන් ගන්න බය ද? Packing වලට ඕන දේවල් ගන්න තැන් 6:49 Thank you cards 8:17 craft by lucky page 10:52 Craft box 12:08 Courier bags 12:19 MK trading page 12:46 Seal 13:47 Pinterest app 15:04 Courier / post ගැන 19:37 Post එකේ parsel එකක් නැති උනොත් මොකද කරන්නෙ?
@dishi1315
@dishi1315 Жыл бұрын
ඔයා⁣ගේ page එකයි, ඒවා ඉදිරිපත් කරන විධියයි හැමදේම හරිම cute නංගි... ඕන Girl knkta බලන්න ආස හිතෙනවා.. Best of luck for your future...
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Thank you so much🥺♥️
@amithshalika9234
@amithshalika9234 11 ай бұрын
කතා දෙකක් නෑ ඔයාගෙ වැඩනම් සුපිරි.ලෝගො තෑන්ක් යූ කාඩ්‍,ස්ටිකර් වගෙ ඕනම දෙයක් හදාගන්න මේ නංගිව රෙකමන්ඩ් කරනවා බය නැතුවම ❤
@smile_fashion_store
@smile_fashion_store 10 ай бұрын
Thank you so much ♥️✨
@nishssp9523
@nishssp9523 7 ай бұрын
අලුතින් වැඩක් පටන් ගන්න ප්ලෑන් කර කර ඉද්දි අහම්බෙන් ඔයාගෙ මෙ වීඩියෝ එක සජෙස් උනෙ. දන්න කරුනු අතරින් ඔයාගෙ අත්දැකීමෙන් කියපු ගොඩක් වටින දේවල් ගොඩක් ඉගෙනගන්න පුළුවන් උනා . ගොඩක් ස්තූතියි ❤❤❤❤❤ වටින වීඩියෝ එකක් ❤❤❤. ජයින් ජයම වේවා !🎉
@smile_fashion_store
@smile_fashion_store 7 ай бұрын
Comment එකට ගොඩක් ස්තූතියි😍♥️
@amilasandanuwan5920
@amilasandanuwan5920 Жыл бұрын
හිනාවයි කටහඩයි ඔයයි sooo beautiful ♥️😩
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
♥️
@Kanchana348
@Kanchana348 8 күн бұрын
Thnk youu akke ❤ math small business ekak ptn gtta.. Krgena ynn ideas hoya hoya idiye 😊
@smile_fashion_store
@smile_fashion_store Күн бұрын
🥰♥️
@devithennakoon4576
@devithennakoon4576 Жыл бұрын
නංගියෝ මමත් චූටි බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ. මං ඒ අවශ්‍ය බඩු ටිකක් ගෙනාවා. ඉතුරු ටික කොළඹින් ගන්න තැනක් දන්නේ නැතුව ඉන්නවා 😢😢😢😢
@කෙLLACREATOIN
@කෙLLACREATOIN 11 ай бұрын
Petta yanna dear
@KasunPrabath-ye8ug
@KasunPrabath-ye8ug Жыл бұрын
Nangi mn oyage vedio balala small bussiness ekak patan aran inne, Thank you
@smile_fashion_store
@smile_fashion_store 8 ай бұрын
🥺♥️🥰
@diskablast5737
@diskablast5737 Жыл бұрын
කියපු කිසිම දෙයක් තෙරුනෙ නෑ... 😊 මුන දෙසමයි බලන්න හිටියෙ ❤
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
😁♥️
@diskablast5737
@diskablast5737 Жыл бұрын
@@smile_fashion_store බුදු අම්මෝ ලස්සන ඩයස්ගෙ නංගිද 😁💜️✨️ Day vlog එකක් එනකම් ඉන්නෙ
@Dewvlogs.24
@Dewvlogs.24 2 ай бұрын
මමත් අලුතින් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ ඒත් කරන්නෙ කොහොමද කියලා අදහසක් තිබ්බෙ නෑ ඒත් ඔයාගෙ වීඩීයෝ එකෙන් ගොඩක් දේවල් තේරුම් ගත් thank you akki ❤☺️
@smile_fashion_store
@smile_fashion_store 2 ай бұрын
Good luck with your new business😍♥️
@SenukiSenu
@SenukiSenu 8 ай бұрын
මාත් අලුතින් පටන් ගන්න ඉන්නෙ ඉතින් මන් තාම හොයනවා කොහොමද කරන්නෙ කියලා හාම්බෙන් දැක්කෙ මට ගොඩාක් වටිනවා විඩියෝ එක තෑම්ස් නංගී 😍
@smile_fashion_store
@smile_fashion_store 8 ай бұрын
🥰♥️
@LoraVibe
@LoraVibe Ай бұрын
Thankyou 🥰❤.ඔයාට පුලුවන් නම් තව small business ගැන වීඩියො දෙන්න❤🥰
@smile_fashion_store
@smile_fashion_store Ай бұрын
♥️✨
@beautyLab93
@beautyLab93 Жыл бұрын
Maarama hoda kenek oya..❤ oyage Business eka sarthaka wenna kiyla wish karanawa
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Thank you🥰♥️
@ShiwanthiTharanga-b4p
@ShiwanthiTharanga-b4p Ай бұрын
Ane thank you so much akki.math small business ekak patan ganna yanne.me video eken godak dewal igana gaththa
@smile_fashion_store
@smile_fashion_store Ай бұрын
Wishing your business all the best🥰♥️
@bhagya734
@bhagya734 Жыл бұрын
හොය හොය හිටියෙ 😌🌸 අක්කෙ
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
🤭♥️
@UnKnown-z8v4x
@UnKnown-z8v4x Жыл бұрын
Thank you very much akke.ගොඩක් හොය හොය ඉදපු වීඩියෝ එකක් ❤❤❤
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
♥️✨
@Wishdom-Isu
@Wishdom-Isu 10 ай бұрын
Parsal yawana hati video ekak karanna . 🎉
@smile_fashion_store
@smile_fashion_store 8 ай бұрын
@PriyaSajeewani
@PriyaSajeewani 6 ай бұрын
Oya godak hodat kiyala denawa ane thank you.oyage e dream ekata ikmanata yanna puluwa wei sure❤
@smile_fashion_store
@smile_fashion_store 6 ай бұрын
Thank youu♥️🥰
@ruwaniishara306
@ruwaniishara306 10 ай бұрын
Ada tamai issellama baluve.thank you nangi❤
@smile_fashion_store
@smile_fashion_store 9 ай бұрын
♥️🥰
@Bonn--q
@Bonn--q 3 ай бұрын
Thank you so much ♥️😍 oya harima lssna cute girl kenek... lassanata pahadili kala.. Mamath small bussiness ekak patan ganna hithan inne eth bayai... oyage kathawa ahuwama mage baya nathi una ♥️ Thank you dr ♥️🥺
@smile_fashion_store
@smile_fashion_store 3 ай бұрын
Thank you so much darling me comment ekata🥰♥️
@dilapsara4688
@dilapsara4688 Жыл бұрын
Thank u thank u thank u adarei manika me video eka goda godaakkk watinooo ❤❤❤❤❤❤❤💚💚💚💚💚💚💚
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
🫶🤭♥️
@lakshannimalka6721
@lakshannimalka6721 Жыл бұрын
අක්කා හරි නංගි හරි thank for this video ❤
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Welcome darling 🤭♥️
@Jenny-p5
@Jenny-p5 Жыл бұрын
අක්කිගෙ විඩියො ගොඩක් ලස්සනයි.ගොඩක් වටිනවා❤
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Thank you🥰
@dilhanisakura9789
@dilhanisakura9789 6 ай бұрын
Hemadema loba nethuwa kiyala denawa.thnq so much..❤❤ oyage business ekata jayama wenna one ❤
@smile_fashion_store
@smile_fashion_store 6 ай бұрын
🥰♥️
@Tharakasewwandi-m4x
@Tharakasewwandi-m4x 4 ай бұрын
ගොඩක් වටින වීඩියො එකක් නංගා❤.. Thank u so much❤❤
@smile_fashion_store
@smile_fashion_store 4 ай бұрын
🥰♥️
@Chapa593
@Chapa593 Ай бұрын
හරිම cute....❤ hari lassanata present kerenwa....
@smile_fashion_store
@smile_fashion_store Ай бұрын
🥰💗
@krishanthisilva2567
@krishanthisilva2567 Жыл бұрын
නංගී ඔයා log ,thank you card, sticker design කරනවා ද? මගේ business එකේ ටික කරලා දාන්න පුළුවන් ද?
@janakiindhunil4395
@janakiindhunil4395 11 ай бұрын
ඔයා හරි ලස්සනයි ❤නංගී කස්ටමර්ට delivery charge ගැන කියන්නේ කොහොමද
@smile_fashion_store
@smile_fashion_store 10 ай бұрын
මම නම් order එකට යන post charge එක වෙනම customerගෙන් ගන්නව akka ..ඒක customer ට කියන්න delivery charge එකක් add වෙනව කියල♥️
@Maheshka34
@Maheshka34 Жыл бұрын
අක්කි මම post එකෙන් යවන්නෙ cash on delivery ඉල්ලුවහම මොකද කරන්නේ
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Post එකෙනුත් cash on delivery යවන්න පුලුවන් ♥️
@ChamodiOdithya-ld2sn
@ChamodiOdithya-ld2sn Жыл бұрын
Tnq godak watin video ekk ❤
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
🥰♥️
@imandimaneesha57
@imandimaneesha57 Жыл бұрын
Thank you so much akkii✨ ..You are awesome..I'm happy about your best explanation for start a small business ❤️🌼
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
♥️
@All-rounderWeb2k
@All-rounderWeb2k 11 ай бұрын
Thank You so Much akki. ❤ Hamadema hariyata kiyala dunna.❤❤❤
@smile_fashion_store
@smile_fashion_store 11 ай бұрын
♥️
@Ozicreations
@Ozicreations 11 ай бұрын
ඔයත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි 🤭😍
@smile_fashion_store
@smile_fashion_store 11 ай бұрын
🫢♥️
@ChandanaEgodage-my6cx
@ChandanaEgodage-my6cx 10 ай бұрын
Me videos edit karanne kohomada nangi..math business ekak patan ganna inne..mata wada godak bala podi Nangi kenek ge me sarthakathwaya dakkidi athatama sathutui...girl kenek widihata oya ge uthsahaya kepaweema gena..mn athatama anith girls lata kiyanna tiyenne..oya wage uthsaha wantha wenna kiyala ❤️ cute smile nangi ❤️😊
@smile_fashion_store
@smile_fashion_store 10 ай бұрын
Edit කරන්නෙ capcut එකෙන්🥰♥️ thank you 🥺♥️
@savinimadhushika6076
@savinimadhushika6076 Жыл бұрын
This video Is very usefull thank you so much akki😉❤ දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්ත 😍🤝
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
♥️✨
@madhushisewwandi623
@madhushisewwandi623 Жыл бұрын
අනේ ඔයා හරි ශෝක් 😍❤
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
😁♥️
@ChathurikaMadumali-d4n
@ChathurikaMadumali-d4n 6 ай бұрын
hello😍mama me oyage bln 2weni video eka aththamai godak asa hithenawa.math chootywata business ekaka patan gannam kiyala chootyma chooty item collection ekak oder kara.thamanam labune nh.oyath podima thanin patan gaththa kenek nisa mt bayak nathuwa eka karaganna puluwan wei kiyala hithanawa😇adin passe oyage chooty youtube chanel eke fan kenek math onna☺
@smile_fashion_store
@smile_fashion_store 6 ай бұрын
Anew me comment ekata thank you🥺♥️ oyage business eka oya hithana widiyatama sarthaka wenna kiyala mn wish karanawa darling 🥰🥺♥️
@oshadinayanathara4382
@oshadinayanathara4382 Жыл бұрын
Akki oyage shirt eka gaththe kohenda.I much love that pattern 🥺❤️🤭
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Mge store eken gnna puluwn darling ♥️
@UmeshiRajapaksha
@UmeshiRajapaksha Ай бұрын
Oya hari shook akkiyoo🤗❤️❤️
@smile_fashion_store
@smile_fashion_store Ай бұрын
🥰♥️
@gihiniushani
@gihiniushani 8 ай бұрын
Ane thnkxx chutii patiyoo 💗🥺. Godak watina video ekak mn goda kalek idan asawen idiye eth karana hati therenne nathuwa idiye oyge video eka dakke thnkx patiyoo❤. Oyge business eka godak diyunuu wenna kiyala wish karnww ❤️🫶. Oy lassna chutii kellek 🥺💗.
@smile_fashion_store
@smile_fashion_store 7 ай бұрын
🥰♥️🫶
@harshaasandeepani5551
@harshaasandeepani5551 9 ай бұрын
ඔයා හරිම ලස්සනයි.අමුතුම ලස්සනක් තියෙන්නේ ඔයාගෙ❤
@smile_fashion_store
@smile_fashion_store 9 ай бұрын
🫢♥️
@Bee_craft188
@Bee_craft188 Жыл бұрын
Hari cute ane..thnk u so much ....💟💐💐
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Welcome ♥️✨
@Mamasanduni
@Mamasanduni 6 ай бұрын
දිගටම ඕනි මේ වගේ Vlogs..♥️
@smile_fashion_store
@smile_fashion_store 6 ай бұрын
🙈♥️
@hirangakulasiri526
@hirangakulasiri526 11 ай бұрын
❤thanks nangi
@smile_fashion_store
@smile_fashion_store 11 ай бұрын
🥰♥️
@harshanikamalalochani5581
@harshanikamalalochani5581 6 ай бұрын
නංගා .english page එකකින් මම order කරන්නේ නැතුව පොතක් awa.mata eka return කරන්ඩ පුලුවන් ද.එයාලා address එක ගත්තෙ register වෙන්න kiyala විතරයි .pls reply
@smile_fashion_store
@smile_fashion_store 6 ай бұрын
පොත ආයෙම return කරන්න ඕනෙ කියල ඒ අදාල page එකට කියල බලන්න akka♥️😕
@VenuriHasanjana
@VenuriHasanjana 8 ай бұрын
Ane thax akki❤ me vidiyo eka godak vatinavana❤
@smile_fashion_store
@smile_fashion_store 8 ай бұрын
🥰
@NethmiNatasha-qp8gx
@NethmiNatasha-qp8gx 7 ай бұрын
Super vlog එකක් akkiyo ❤❤thank you
@smile_fashion_store
@smile_fashion_store 7 ай бұрын
😍♥️🥰
@disnakumari2376
@disnakumari2376 10 ай бұрын
Busu saranai. lassana wachana tika oyage
@smile_fashion_store
@smile_fashion_store 10 ай бұрын
🥰♥️
@sachinidilrukshi3189
@sachinidilrukshi3189 3 ай бұрын
Matath asai eth akkiyoo mt bayi social media gen loku denumk ne..anika patan gattath mt oder tiyeid kiyl hithenwa...
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 Жыл бұрын
Thank you so much! Most valuable video ! ❤🥰💐
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
You’re welcome 😊
@IreshaRV
@IreshaRV 23 сағат бұрын
Nangi mta mge business akta oyagen cards wagayak hadaganna one kohomda kraganne
@smile_fashion_store
@smile_fashion_store 9 сағат бұрын
Whatsapp message ekk dnna akka🥰♥️ Whatsapp:)0️⃣7️⃣5️⃣3️⃣1️⃣2️⃣4️⃣1️⃣5️⃣3️⃣ 💌wa.me/message/BRZLW5BUPKLEJ1
@Hansinisandamali123
@Hansinisandamali123 Жыл бұрын
Oyge video eka hoda moral ekk nangi😊❤
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
🥺♥️
@shashinikulasekara6427
@shashinikulasekara6427 Ай бұрын
Nanga oya stikers thankiu card disign karanne mokendha
@smile_fashion_store
@smile_fashion_store Ай бұрын
Canva♥️
@SithuDeshani
@SithuDeshani 4 ай бұрын
Akke math business ekak patanganna inne mt danaganna puluwanda cod mashin bil ehema hadaganne kohomada kiyala...thava post yavathdi e tika karaganne kohomada kiyala
@smile_fashion_store
@smile_fashion_store 3 ай бұрын
♥️
@wasanthifernando7666
@wasanthifernando7666 Жыл бұрын
Thankyou Verymuch ♥️♥️♥️
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
You're welcome 😊
@Thescrunchilife
@Thescrunchilife Жыл бұрын
මමත් scrunchie business එකක් කරනවා අක්කිලා,නංගිලා. ඕන කෙනෙක් ඉන්නවා නම් මට massage එකක් දාන්න 😊💕
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
♥️
@lakamalli8771
@lakamalli8771 Жыл бұрын
Akke oyta business ek ptan ara gnn kochchra මුදලක් giyda .....reply oona....
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
මං මුලින්ම ලොකු stock එකකට ගෙනාවෙ backpacks .. මතක විදියට rs.28,000 ක් වගේ උනා.. ඒ දවස්වල නම් dollarඑක මීට වඩා අඩුයි♥️
@SenewMunasingha
@SenewMunasingha 9 ай бұрын
Thank you so much & love uh 🥺❤️
@smile_fashion_store
@smile_fashion_store 9 ай бұрын
🥰♥️
@nimeshanuwanthika8575
@nimeshanuwanthika8575 Жыл бұрын
Nangi apita order ekak awama ekta gewim karanne kohomada. Order eka customerta labunata passe gewna විදියක් tiyanawa neda
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Ow cash on delivery ♥️
@nish216
@nish216 6 ай бұрын
Thank you dr..❤
@smile_fashion_store
@smile_fashion_store 6 ай бұрын
🥰
@Janakipiyarathna-r9d
@Janakipiyarathna-r9d Ай бұрын
Display card bags ganne kohenda akka kiyannko plz 🥺🥺
@smile_fashion_store
@smile_fashion_store Ай бұрын
Video eke mention krla thiyana pages walin puluwan ♥️
@AchiniPurnima-si8lg
@AchiniPurnima-si8lg 7 ай бұрын
Ada dawase dakka lassanama video eka ❤❤❤
@smile_fashion_store
@smile_fashion_store 7 ай бұрын
thank you🙈♥️
@chathurikasenanayaka5752
@chathurikasenanayaka5752 5 ай бұрын
Akke dn api orders customer ta ywddi salli gnne customer ta order ek giymda nththm eyl සල්ලි demma ma da denn one
@smile_fashion_store
@smile_fashion_store 5 ай бұрын
ඔයාගෙ business එකට ගැලපෙන විදියට ඒ ක්‍රම දෙකෙන් කැමති එකක් තෝරගන්න පුලුවන්... නැත්තම් ඒ ක්‍රම දෙකම පාවිච්චි කරන්නත් පුලුවන්♥️
@tginduka5089
@tginduka5089 6 ай бұрын
Thnks akki godak watinw video ak aththtm pehediliw hem dem kiyl denw❤thnk you
@smile_fashion_store
@smile_fashion_store 6 ай бұрын
🥰♥️
@lotuscreations2000
@lotuscreations2000 Жыл бұрын
Oyage hinawa hari lassanai... ❤️❤️❤️
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
🙊❤️
@hashanimadhushika1442
@hashanimadhushika1442 7 ай бұрын
Thank you so muchhh🥺♥️
@smile_fashion_store
@smile_fashion_store 7 ай бұрын
🥰
@sujanisewwandi7991
@sujanisewwandi7991 Жыл бұрын
Very useful dr ..... danne nathi gdk dewl gna danagaththa❤❤❤
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
❤❤
@LakminiPerera-j1b
@LakminiPerera-j1b Жыл бұрын
Prompt express eke cod krnne ndda akka.chocolate box diliver krnna cod krna curier service ekak akka dnne ndda 🙃
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Nh darling ✨
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 Ай бұрын
pudyma mortivatin ekaka nangiiii.....thank you veryyyyy much😊😊
@smile_fashion_store
@smile_fashion_store Ай бұрын
🥰♥️
@surangikaperera9735
@surangikaperera9735 Жыл бұрын
anee shoakk oya cute
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
😁❤️
@tharushehana4332
@tharushehana4332 10 ай бұрын
Motivation and most helpful vedio❤
@smile_fashion_store
@smile_fashion_store 9 ай бұрын
🥰♥️
@hashaninimeshi
@hashaninimeshi 11 ай бұрын
Akke math small buisness ekk krnn hdnne ane mata logo ekk hadala dennko🥺🥺
@smile_fashion_store
@smile_fashion_store 11 ай бұрын
Whatsapp message එකක් දාන්න♥️
@Iresha271
@Iresha271 Жыл бұрын
Kalin wage day vlog ekak oni 😊❤
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
🤭♥️
@luckyonlinestore5449
@luckyonlinestore5449 Жыл бұрын
Thank you sudu menike❤
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
♥️✨
@shalikasewwandi5495
@shalikasewwandi5495 Жыл бұрын
අනේ Thanks akki❤️‍🔥❤️
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
♥️
@deepaalideemel4658
@deepaalideemel4658 Жыл бұрын
ane kiyannako akki
@lakamalli8771
@lakamalli8771 Жыл бұрын
Room tour
@smak500
@smak500 Жыл бұрын
Usefull video darling ❤oya gala inna ipstick brand eki shade eki kiynna puluwnd?
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Welcome! 🥰✨Viana M11💄
@KaushalyaNishani-ud2uc
@KaushalyaNishani-ud2uc 6 ай бұрын
Nangi pronto eken service charge ek kiyk waged wenne... Parsel eke inch eke widiyatada
@smile_fashion_store
@smile_fashion_store 6 ай бұрын
Pronto එක ගැන නම් මම දන්නෙ නෑ🥺මම delivery කරන්නෙ prompt xpress එකෙන්♥️
@NishanthiChandrasekara-yf6cy
@NishanthiChandrasekara-yf6cy Жыл бұрын
Thanks nangiyo
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
♥️
@stephanieimallawa2826
@stephanieimallawa2826 7 ай бұрын
මේ සේරම product එකට add වුනාම product එකේ cost එක ගොඩක් වැඩි වෙන්නෙ නැද්ද
@smile_fashion_store
@smile_fashion_store 7 ай бұрын
Rs.100 ක් වගේ... ඔයා packingවලට පාවිච්චි කරන දේවල් එක්ක cost එක ඊට වඩා අඩු හෝ වැඩි වෙන්න පුලුවන් ♥️
@elishafernando159
@elishafernando159 Жыл бұрын
thank you very much very usefull video
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Welcome🥰♥️
@Themindie0
@Themindie0 Жыл бұрын
This video is very useful to me. Thank u so much darling. තව දෙයක් අර පිටිපස්සේ තියෙන රෝස පාට මල් කොහෙන්ද අනේ ගත්තේ 😍🤎
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Welcome!🌷ටික කාලෙකට කලින් sell කරන්න ගෙනාපු ඒවා.. දැන් නම් මං ලඟත් තියන්නෙ ඔය ටික විතරයි🥹
@rashmiwathsala6642
@rashmiwathsala6642 Жыл бұрын
Thank you godak 😍❤️
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
welcome🥰
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 10 ай бұрын
Thank you so cute akkai 👍❤️❤️❤️🙏🙏🙏
@smile_fashion_store
@smile_fashion_store 10 ай бұрын
♥️
@hirubhagya2922
@hirubhagya2922 8 ай бұрын
Ane dear mekata aniwa reply krnna mn sereppi buissnss ekk patan ganna yanne ane e sereppu delivery krnna hoda bag ekak kiyanko plz
@smile_fashion_store
@smile_fashion_store 8 ай бұрын
මම හිතන විදියට Courier bags හොඳයි❤🥰
@IreshaRasanjali315
@IreshaRasanjali315 8 ай бұрын
Thank you akke♥️🍭
@smile_fashion_store
@smile_fashion_store 8 ай бұрын
🥰♥️
@AradhanaSubodini
@AradhanaSubodini 3 ай бұрын
Bara anuwa gana wadi unahama nngo apita labayak ganne kohomada...ethkota customer ekata e gana gewanwada
@smile_fashion_store
@smile_fashion_store 3 ай бұрын
Delivery charge එක customer pay කරනවද නැත්නම් free delivery දීල ඒක ඔයා pay කරනවද කියල ඔයාගෙ business අනුව ඔයාට තීරනේ කරන්න පුලුවන් akka🥰♥️
@RashminiJayashani
@RashminiJayashani Ай бұрын
Promt curiyer service ek gn wistr tikk kiynnkoo akke kohomd smbnd wenne gnan kohomd
@kavi471
@kavi471 9 ай бұрын
Thank you akke❤
@smile_fashion_store
@smile_fashion_store 9 ай бұрын
🥰♥️
@Little_Paba
@Little_Paba 5 ай бұрын
Akki ethakota face mask sheet yawaddi kohomada yawanna Hoda register post da?
@smile_fashion_store
@smile_fashion_store 5 ай бұрын
ඔව් register post ප්‍රශ්නයක් නෑ.. Pack කරනකොට bubble envelope එකක් පාවිච්චි කරානම් හොඳයි💞
@aksha321
@aksha321 Жыл бұрын
Thank you ❤️. if you don't mind can I know the size of the cardboard boxes?😊
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
17.5cm * 12.5 * 4cm🌸
@aksha321
@aksha321 Жыл бұрын
@@smile_fashion_store thank you❤️❤️
@hmdskaberathna1629
@hmdskaberathna1629 Жыл бұрын
Very usefull. Thank you❤
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
You're welcome♥️
@Butterflyscutieevlogs
@Butterflyscutieevlogs 4 ай бұрын
Akke Mata kiyannako 8.9 wasara lamain gedara Idan online smoal job ekak karanne kohomada kiyala ane kiyala dennako
@smile_fashion_store
@smile_fashion_store 3 ай бұрын
Video එකක් ගෙන්නම් ඒ ගැන🥰
@pkaaa6877
@pkaaa6877 8 ай бұрын
hari business card eka. business card designs dakala na thama.muntath orders dena harak innawa ne
@smile_fashion_store
@smile_fashion_store 8 ай бұрын
customersල මගෙන් order කරන්නෙ මගේ business card එක නෙවෙයි එයාලට ඕනෙ product එකනෙ😌😜අනිත් එක මම මේ වීඩියෝ එක කලේ ‘’small business’’ එකක් කරන කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන්න මිසක් business cards ගැනවත් ඔයා වගේ සියල්ලදත් අයටවත් නෙවෙයි🥹♥️අදහස් දැක්වීම පිලිබඳව ස්තූතියි🤭😉
@sayunigunawardana1110
@sayunigunawardana1110 Жыл бұрын
This video is very useful ! It's really glad to see a girl like you❤Thank you so much for sharing all the tips. Hoping to start a small handmade card business. This is really usefull.
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
You're so welcome! Best of luck on your business journey! 🥰♥️
@RashminiJayashani
@RashminiJayashani Ай бұрын
Ane dnnwnm kuru hri kiynnko foam sheet wholesale gnn kohed thinne kiyl aduwt
@ashanfernado
@ashanfernado 4 ай бұрын
මේ වගේ එකක් පටන් ගන්නවනම් fb account එකක් අනිවාර්යයෙන් තියෙන්න ඔනිද ? 🙄🥺 අක්කී craft by Lucky akkage number eka dennako please ?....
@smile_fashion_store
@smile_fashion_store 4 ай бұрын
අනිවාර්‍ය නෑ..තිබුනොත් හොඳයි...ඔයා කරන business එකට ඒක ඕනෙද නැද්ද කියල ඔයාට තීරනේ කරන්න පුලුවන්🫢♥️ ✨Craft by lucky +94 78 871 8540
@Pinidisehansa1111
@Pinidisehansa1111 2 ай бұрын
Ane akki fb page ekak hadanne komada
@havi9536
@havi9536 Жыл бұрын
Thank you 😊
@smile_fashion_store
@smile_fashion_store Жыл бұрын
Welcome!♥️🙊
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
20 Small Business Ideas to Start in 2025
9:13
Wealthy Cent
Рет қаралды 160 М.
How To Start Your Online Business | Bear Appeal | Simplebooks
35:09
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН