Small home garden 🪴🪴🌳🌳🥀🥀 පුංචි මිදුල් අදහසක්

  Рет қаралды 16,840

Mom & Kids Paradise

Mom & Kids Paradise

Күн бұрын

Пікірлер: 37
@AM-dx9mi
@AM-dx9mi 2 ай бұрын
Wow so so beautiful garden n house n nice family . ❤
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
Thank you so much 😊
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Aneee godak ලස්සනයි 🥰🥰🥰🥰🥰 Anthuriyam tika harima shoi ❤ Happy birthday mame ♥️
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
Thank u very much nanga 💐💐💐❤❤❤❤❤❤❤❤❤
@dinumallawarachchi9945
@dinumallawarachchi9945 2 ай бұрын
වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා..❤
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
ස්තූතියි නිර්ලෝභී සුභ පැතුමට...වාසනාවන්ත අනාගතයක් ඔයාටත්...💐💐💐
@ChandiChandrikakumari-iz3uj
@ChandiChandrikakumari-iz3uj 2 ай бұрын
Ane harima lassanai.math malwalata godak adare karana kenek.
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
එහෙනම් අනිවාර්යයෙන්ම ආදරණීය හිතක් වෙන්නට ඕනි...හමුවීම සතුටක් ❤❤❤
@RamyaJanaki-f6t
@RamyaJanaki-f6t 2 ай бұрын
ලස්සන යි සුභ උපන්දිනයක් වේවා!
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
ස්තූතියි මේ ආදරණීය සුභ පැතුමට...💐💐ඔබටත්, ඔබගේ නිදුක් නීරෝගී දිවි පැවැත්මට මුලු හදවතින්ම ආශිර්වාද කරනවා...🙏🙏 බොහොමත්ම ස්තූතියි ❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 2 ай бұрын
නිදුක් නිරෝගි dirgau piri subama suba උපන් දිනයක් වේවා theruwan saranai 🎉🎉
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
ස්තූතියි මේ ආදරණීය සුභ පැතුමට...💐💐ඔබටත, ඔබගේ නිදුක් නීරෝගී දිවි පැවැත්මට මුලු හදවතින්ම ආශිර්වාද කරනවා...🙏🙏 බොහොමත්ම ස්තූතියි ❤
@anushadamayanthi5442
@anushadamayanthi5442 2 ай бұрын
සුභ උපන්දිනයක් වේවා.නිදුක් නිරොගි සුවය ලැබේවෑ.
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
ස්තූතියි මේ ආදරණීය සුභ පැතුමට...💐💐ඔබටත, ඔබගේ නිදුක් නීරෝගී දිවි පැවැත්මට මුලු හදවතින්ම ආශිර්වාද කරනවා...🙏🙏 බොහොමත්ම ස්තූතියි ❤
@sajaninimaya4459
@sajaninimaya4459 2 ай бұрын
​@@Momandkidsparadise2:24 2:41 2:43 2:43 2:44 2:46 2:46
@sandyadevi2883
@sandyadevi2883 2 ай бұрын
සියලු දෙනා ටම තෙරුවන් සරණයි
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
ආශිර්වාද කල නිහතමානී ඔබටත් තෙරුවණ් සරණයි 🙏🙏🙏❤❤❤
@shamalimayadunna2039
@shamalimayadunna2039 2 ай бұрын
Happy birthday aiye
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
Thank u aunty 💐💐💐❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰🥰
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
@sandyadevi2883
@sandyadevi2883 Ай бұрын
Puthe oya mal pala wikunanawada oyalage ge koheda thiyene.theruwan sara inai...🌹🌹
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
Ane nehe amma.pela issara kala .pela thawana, titanium pots, artificial stones ,anthurium okkoma...ewa okkoma daala mehe awa babala school dhanna. Api dehen inne Kurunegala Amma... 🙏❤
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
Theruwan saranai Amma 🙏
@WonderfulGreyCat-ys7hi
@WonderfulGreyCat-ys7hi 2 ай бұрын
නංගි මට ඔයාගේ නැන්දා විකුණන රු..500දෙන රතු බයිකලර් මල් කුඩා පැලයක් හරි අරගෙන දෙන්න පුළුවන්ද බුදු සරණයි නංගි ජයෙන් ජය පතනවා
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
ස්තූතියි . ඔයාව contact කරගන්න නම්බර් එකක් දෙනව ද???
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
ස්තූතියි නිහතමානී ආශිර්වාදයන්ට...🙏🙏
@MalsriPerera
@MalsriPerera 2 ай бұрын
Cant hear.sound is not enough
@AM-dx9mi
@AM-dx9mi 2 ай бұрын
Can hear clearly . Increase the volume n listen pls
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
😪
@NaveenRajakaruna
@NaveenRajakaruna 2 ай бұрын
Ane akke anthuriyam pela tikak dennakooo
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
දෙන්නම් අනේ 🤷 ❤❤❤❤💐💐💐💐💐
@nilmininayana6644
@nilmininayana6644 Ай бұрын
Mata ඔයාව conect kara gana number aeka දෙන්න
@Gamechanel-h1c
@Gamechanel-h1c Ай бұрын
නංගි මට ඔයාගේ අම්මාගේ ළඟ තියෙන ඇන්තූරියම් පැළ ටිකක් සල්ලි වලට ගන්න පුලුවන්ද ....අනේ මන් මේ වීඩියෝ එක බැලුවේ අද ....විකුණනවනම් මට කියනවද .හැබැයි මන් ඉන්නේ හෝමාගම
@Momandkidsparadise
@Momandkidsparadise Ай бұрын
අනේ... මම් අම්මට කීවා ..එයා කියනවා ගලවගෙන යන්නලු.ඒත් මම් අද හෙට යැවෙන්නේ නැහැනේ. බබාලගේ නිවාඩුවට තමයි ගියේ... අනේ මම් බලන්නම් හොදේ...🙏✍️✍️
@MalinduMihil
@MalinduMihil 16 күн бұрын
Nangi oya nittaduwe kiyala anthuriyan video ekak denma neda. Nittaduwe koheda nangi Math nittaduwe Mata Yana para kiyanna Oyage video lassanai hode
@Momandkidsparadise
@Momandkidsparadise 16 күн бұрын
@@MalinduMihil kzbin.info/www/bejne/aYKneJidhreErMU වීඩියෝව මෙන්න 🙏🙏
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 18 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 35 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 679 М.
Anthurium wagawa sinhala How to grow Anthurium in water
8:17
Mihikatha Anthurium
Рет қаралды 277 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 18 МЛН