ලංකාවේ හදපු පළමු Smart Electric බයිසිකලය RHODA | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 130,499

Ada Derana

Ada Derana

2 жыл бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
#adaderana #derananews #adaderananews

Пікірлер: 397
@santhushaweerasinghe1171
@santhushaweerasinghe1171 2 жыл бұрын
නිර්මාණය විශිෂ්ටයී නමුත් ලංකාවේ දැන් පවතින වාතාවරණය අනුව මානුෂිකව හිතලා මිල සාදාරණ අගයකට පැමිණියානම් මේ නිර්මාණය තවත් විශිෂ්ට නිර්මාණයක් වෙයි..👏💯
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 2 жыл бұрын
so true
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
That's the truth
@s.rajarathna4229
@s.rajarathna4229 2 жыл бұрын
Mmnm hithnne me bike eka thwa sarala wenna ona
@srilankabikevlogs108
@srilankabikevlogs108 2 жыл бұрын
Attha ❤️👌
@AnjuMaximoff
@AnjuMaximoff 2 жыл бұрын
@@suvicooperations labba thama. laksha 1.5 ta patan gatthe 😆 petrol prasne awama ganan issuwa
@dhammikasuriyaarachchige1508
@dhammikasuriyaarachchige1508 2 жыл бұрын
වැඩේ ගොඩක් හොඳයි . Import experience නැති නිසා ගාන ටිකක් අඩුවට දෙන්න . මිනිස්සු ගොඩක් අසරණයි . මේවත් ඔක්කොම ලොක්කන්ට පුලුවන් විදිහට කරන්න එපා. සාධාරණයක් කරන්න . වැඩේ ගොඩක් හොඳයි
@thusharabandara3018
@thusharabandara3018 2 жыл бұрын
Aneda kiyanne
@somanandasena1530
@somanandasena1530 2 жыл бұрын
Owa krnna amathilata comis gewamnath epai
@diishadow5712
@diishadow5712 2 жыл бұрын
ගෙවන්න දෙන්න බැරිද
@Zara-x6f
@Zara-x6f 2 жыл бұрын
අනේ ඔවා වලින් පාසල් යන්න පුලුවන් වුනා නම් මරු 😥😥😥
@Ishanaravinda
@Ishanaravinda 2 жыл бұрын
දියුණු රටවල එහෙම තමයි ..අපේ හිගන රටේ ඉතින් ...🥺😣🥲🥲
@antanpiries3650
@antanpiries3650 2 жыл бұрын
පුලුවන් මෙ ලංකාවෙ
@Zara-x6f
@Zara-x6f 2 жыл бұрын
@@Ishanaravinda ow bn me rata venas karanna one bn
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
ඔව් බං. බසුත් නෑ යන්න. ඉස්කෝලෙ bicycle 🚲 එකෙන් එන්න දුන්න නම් 😢 😢 🥺🥺🥺
@bokka9668
@bokka9668 2 жыл бұрын
පිටරටවලනම් තමන්ගෙම කාර් වල ලමයි එන්නේ😁 අපේ රටේ ලමයි පව් සහෝ
@m.dissanayake2768
@m.dissanayake2768 2 жыл бұрын
අපේ රටේ දෙයක් .හරිම අාඩම්බරයි.හරිම සතුටුයි දරුවො.පිට රටට දත නියවන කාලේ,කියා නිම කරන්න බැරි හරිම වටිනා දෙයක් කරලා තියෙන්නෙ.ඔයා වගෙ දක්ෂ දරුවො රටට අභිමානයක්.ඔබ වැනි දරුවන් සිටිනා මගේ රටට ජයවේවා.
@rangalla7804
@rangalla7804 2 жыл бұрын
ඕකේ ස්මාර්ට් කෑලි අයින් කරල කරලා මූලික අවශ්‍යතාවයට හරියන්න basic bike එකක් රු. 100000 අඩුවට හැදුවනම් මෙ වෙලවෙ රටටම විකුනන්න ප‌‌‌ලුවන්..
@kasurajitha1055
@kasurajitha1055 2 жыл бұрын
Aniwa
@shanutubewell2797
@shanutubewell2797 2 жыл бұрын
ඒක ඇත්ත
@nipunadilshan2488
@nipunadilshan2488 2 жыл бұрын
අඩො සිරා
@poornakavindu5200
@poornakavindu5200 2 жыл бұрын
Prashnyk na nomal bicycle ekk ganna 20 kt wada aduine. Giar thiyna ekkma gnna
@dilrukshikumari2024
@dilrukshikumari2024 2 жыл бұрын
ඔව් හැබැයි ඒකත් ඇත්ත. ඒත් පිටරට මිනිස්සු ගොඩක් use කරන්නෙ electrice bike හින්ද ඕකට market එකක් හැදෙන්න පුලුව්න්.
@dilhansandundarshana983
@dilhansandundarshana983 2 жыл бұрын
බයික් එක බලලා හදන්න පුලුවන් එකෙක් හදහල්ලාකො.. අපිටත් ගන්න පුලුවන් වෙන්න. චාජ් කරගෙන දුවන්න තිබ්බා නම් ඇතිනෙ. මුංගේ ගාන වැඩීනෙ 🙏
@chathukainduwara8658
@chathukainduwara8658 2 жыл бұрын
රිම් රෝද පුංචි කරල මහත අඩු කරල වගේ....
@koshiladilhara1941
@koshiladilhara1941 2 жыл бұрын
ගන්න කියලා හිතන් ආසාවෙන් බැලුවේ. ගාන ඇහුවම එපා උනා.😥
@gayanmax7064
@gayanmax7064 2 жыл бұрын
ඔවු ඇ
@ghosttv1538
@ghosttv1538 2 жыл бұрын
සාදාරන ගානකට වෙළදපලට බෙදා හරින්නත් කාරුණික වන්න ☺️
@MrArt-bh7ls
@MrArt-bh7ls 2 жыл бұрын
මටනම් පේන්නෙ මෙච්චරයි, මේකෙන් අධික ලාභයක් ගැනීම විතරයි මෙතන වෙන්නෙ, මොකද මේකෙ chassis එක සාමාන්‍ය bike එකකට වඩා අඩුයි,ම්න් දන්න විදිහට මෙයාල hub motor එක කොච්චර wott ප්‍රමාණයක් ද කියල කියන්නෙ නෑ,අනික මෙයාල company එකක් විදිහට පිටරටින් hub motors ගෙන්නනකොට ගොඩක් මිල අඩු යි, මේක කලොන් තිබ්බෙ 1.3 lakhs ද කොහෙද ඒ ගානම පොඩ්ඩක් වැඩි කරල නොදී, 2lakhs ම තව වැඩි කරල දෙන්නෙ දැන්.අනික dollar එක වැඩි වුනා කියල මෙච්චර ගනන් යන්න විදිහක් කොහෙත්ම නැහැ, අපේ රටේ හැමෝම වගේ ,dollar එක ගනන් ගියා කියල අයුතු විදිහට මිල වැඩි කරනව.
@roshangamage7749
@roshangamage7749 2 жыл бұрын
ඔතන හොරයක් වෙන්නෑ බන්. උබ අතගහල බලපන් ලංකාවෙ ඔය වගේ වැඩකට උබටම තේරේවි නිෂ්පාදන වියදමම කොච්චරද කියලා දැන් 😊
@pramithajayasinhe-travelin1202
@pramithajayasinhe-travelin1202 2 жыл бұрын
සහතික ඇත්ත මිල වැඩී හොදටම
@danushkasampath8479
@danushkasampath8479 2 жыл бұрын
අනිවාර්යෙන් මේක සති හතරකට කලින් එකයි ගානක් දැන් 3 ගානක් මුන්ට පිස්සු
@tashudariju9971
@tashudariju9971 2 жыл бұрын
hora amatiyo karana weda
@kumaraask745
@kumaraask745 2 жыл бұрын
ලංකාවට electric bicke. වාහන ගෙන්වන්න බැරි හේතුවෙන් උපරිම ප්‍රයොජන ගන්න හදන්නේ.විමල් වීරවංශත් පැද්දනෙ..දේශපාලනය ගාවගත්තොත් ඔහොමයි.දැන් ලක්ෂ 2ක් වැඩියි
@gamingthiliya745
@gamingthiliya745 2 жыл бұрын
මේක ලක්ශෙට වගේ දෙන්න පුලුවන් නම් වටිනවා.හැබැයි අර 225 වාහන ටික අයින් කරල උන්ට මේව දුන්නා නම් හරි😂
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
ඔව්. එතකොට ඇමතිවරුන්ගේ කලගෙඩි වගේ තියෙන බඩගෙඩියත් බැහැලා යයි. මේදය දහනය වෙලා
@MR.Science12
@MR.Science12 2 жыл бұрын
😂😂😂
@sehanert65
@sehanert65 2 жыл бұрын
වැඩේ නම් සුපිරියි. කාලෙ හැටියට හුගක් වටිනවා, ඒත් ඕක වෙලදපොලට එන්නෙ කවදද
@chanakabandara2358
@chanakabandara2358 2 жыл бұрын
ඒක සුපිරි නිර්මාණයක්‌ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kishath
@Kishath 2 жыл бұрын
It is not the bike . But try to produce the rechargeable battery locally with materials available in Srilanka. We dont have oil but we have the brains . So lets put in every effort and produce a battery like LiPO4 locally . See the fate of the Nissan Leaf users in Srilanaka.
@bagyaaluthge3111
@bagyaaluthge3111 2 жыл бұрын
What about the Nissan Leaf? Genuine interest.
@annmary2415
@annmary2415 2 жыл бұрын
Good innovation..! If it’s affordable to the majority, this would have been much better.
@fernandomanjula7073
@fernandomanjula7073 2 жыл бұрын
Niyamai ;Made In Sri Lanka ;Congrats
@amigogon
@amigogon 2 жыл бұрын
ඩොලර් එක වැඩි වීමේ ප්‍රතිශතය 180% විතර ,එත් මේ බයික් එකේ වැඩිවීමේ ප්‍රතිශතය 280% කට වැඩි , මු මේක සම්පුර්ණයෙන්ම පිටරටින් ගෙන්වුවත් එත් ගාන වැඩි
@heartbeat3585
@heartbeat3585 2 жыл бұрын
ඔවු මේක කලින් ලෝන්ච් කරලා තිබ්බේ 1.80කට මෙයාම කීවා 💔
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
ඒක නේ Mountain bike 🚲 එකක්ම 40000 ක් විතර. ඒවා වගේ මේක. අඩුම 80000 ක් 90000 ක් වගේ උනා නම් මම කියන්නේ සාධාරණයි ගාන
@naleenkannangara988
@naleenkannangara988 2 жыл бұрын
Rajapaksha system 😂😂😂
@picaros112
@picaros112 2 жыл бұрын
පට්ටම ගනන් ඒකයි case එක. 369000k bike එකට 😭 අඩුවට ගන්න තිබ්බා නම් hondai
@chinthakamails2002
@chinthakamails2002 2 жыл бұрын
ශ්‍රීලාංකිකයෙක් විදියට මෙවැනි නිර්මාණ සිදු කිරීම ගැන සුභ පතනවා. නමුත් මේකේ මිළ ඉතාම වැඩියි. සමහරවිට ඔබ මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් අධික ලාභයක් නොලබනවා වෙන්න පුලුවන්. එහෙම නන් නිෂ්පාදන පිරිවැය අඩුකර ගන්න වෙනවා. මොකද නිෂ්පාදනයක් කරනවා වගේම ඒක සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට දෙන්න බැරි නන් ඒ නිර්මාණය අසාර්ථකයි. මේකේ වර්ථමාන මිල නන් ඉතාම වැඩියි.
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
That's the truth 😰
@slguitarists3570
@slguitarists3570 2 жыл бұрын
@@mptech4352 තම්බියා
@chathumadura1004
@chathumadura1004 2 жыл бұрын
ඒකනම් ඇත්ත ගාන තමා වැඩී
@muhandiram88
@muhandiram88 2 жыл бұрын
Price is too much for me to purchase this one. But nothing to do. Because of the Dollar issue. Good work
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Congrats 🎉 safety frist please follow the safety regulations for road safety issues and people safe road travel . Thanks 🙏
@cygreeneye
@cygreeneye 2 жыл бұрын
kollo idea ekata Thanks. tawa modification ekka adu ganakata out kranna try ekak dannam 👍🙏
@amithmadhusanka9501
@amithmadhusanka9501 2 жыл бұрын
කිලෝ මීටර් 30 යන්න ඔච්චර ගානක් වියදම් කරන්න පිස්සුද බන් අපිට
@bkizza4080
@bkizza4080 2 жыл бұрын
🤣
@Go-fo5wt
@Go-fo5wt 2 жыл бұрын
යකෝ මූ මාර යකෙක්නේ මනුරංග අයියගේ video එකේදි කිව්වේ එක්ලක්ශ අසූදාහක් කියලා ඒ කියලා සතියක් ගියා විතරයි මූ ඒක් ලක්ශ 4ටම ලංකරලා රට ගොඩදාන්න මාර උනන්දුව😢
@prabathsanjaya5978
@prabathsanjaya5978 2 жыл бұрын
Ow ban
@Yaahoooo20
@Yaahoooo20 2 жыл бұрын
ඔය බයිසිකලේ රෝල් කරලා පුke ගහගනින්, ලංකාවේ මිනිහෙකුට දරන්න පුලුවන් ගානකට ඕන විකුනන්න, මුන් බොරු ගනන් කියන්නේ, ඇත්ත ගාන 339,000/= මේ බේසිකයෝ ටික මේ වෙලාවේ උපරිම ලාභ ගන්න හදන්නේ, තොපිට හරියන්නේ නෑ බල්ලෝ, තොපිට කෙල වෙලාම පලයව්. 339,000/= ට මදුරුවෙක් ගන්න, අම්මගේ රෙද්දේ දේශීය.
@lahirukumara2177
@lahirukumara2177 2 жыл бұрын
@@Yaahoooo20 sira kathawa
@sugathbandara3624
@sugathbandara3624 2 жыл бұрын
ලෝකෙ දියුණු රටවල් හැම වෙලාවෙම හිතන්නේ වාහනවල Fuel Efficiency එක ගැන, ජපානෙ අවුරුදු තුන හතරක් පාවිච්චි කරල වාහන අයින් කරන්නේ වාහනේට වඩා වැඩි වියදමක් ඉන්ධන වලට දරන්න සිදුවන නිසාය, ඒ ඉන්ධන කාර්යක්ෂමතාව නැති වාහන අපේ රටේ වගේ ගොන්නු ඉන්න රටවලට ගෙනල්ල ඉන්ධන සදහා විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් පිට කරගන්නව, ලීටරයට කිලෝමීටර භාගයක් යන්නෙ නැති වාහන පාරේ දුවනවා, ඇත්තටම මේ රටේ පිස්සෝ ඉන්නේ , පිස්සෝ
@ranbanda
@ranbanda 2 жыл бұрын
ඇත්ත බන්
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
ඔයා කියන්නෙ බොරු. මම Japan 🇯🇵 නේ ඉන්නේ. මෙයා කියන විදියට Lamborghiniත් වැඩක් නෑ. ඇයි තෙල් කරන්නේ නෑනේ. වාහන පරණ වෙනකොට කොහෙද oii fuel ⛽ efficiency අඩු වෙන්නේ. Torque එක අඩු වෙනවා. ඒක හරි . මූ කියන විදියට luxury කියලා තියෙන වාහන සේරම වැඩක් නෑ 😅 😅. ඇයි තෙල් කරන්නේ නෑනෙ. මූ වාහන මනින්නේ වාහනවල power එකෙන් නෙවෙයි. Efficiency වලින්. මෝඩ යකෙක් මූ 🤭 🤭
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
එහෙනම් hummer එකත් වැඩක් නෑ මූ කියන විදියට. මුලින්ම වාහන විශේෂඥයෙක් ගාවට යන්න. ගිහින් අහන්න 😅
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
එහෙම use කරල ගේන වාහනයි, අලුත් හොඳ වාහනයි දෙකම තියෙනවා ලංකාවේ. ජාවාරම්කරුවන් නිසා තමයි මේ වාහන විනාශ වෙන්නේ. අන්න ඒක හරි
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
බනිනවා නම් මට බනින්න. මම වාහන ගැන අගක් මුලක් නෑර දන්න කෙනෙක්. ඒකයි මෙච්චර විශ්වාසයෙන් කියන්නේ 😓 😓. පොඩ්ඩක් තේරුම් ගන්න සහෝදරයා. ඔයාට අපහස කරන්න නෙවෙයි ඔහොම massage දැම්මේ. වාහන ගැන හොඳට දන්න කියන කෙනෙක් විදිහට මගේ වගකීම තමයි දන්නේ නැති අයට කියලා දෙන එක. නැත්තං ඔයාව පහත් කොට සැලකුවේ නෑ සහෝදරයා. කමක් නෑ. Comment එකක් දාපු එකට thanx බොක්ක 😍 😍 🥰🥰🥰. ආදරෙයි බොක්ක 😍 🥰🥰
@Rod-bp8ow
@Rod-bp8ow 2 жыл бұрын
SMEs...General standards and practices as modes of transport and areas of concerns to be met/attained are within grasp. Haik!.
@susodiniheva3844
@susodiniheva3844 2 жыл бұрын
Great job need a bicycle TRACK on roads
@leo_and_kane
@leo_and_kane 2 жыл бұрын
මම වැඩට යන්න එකක් ගන්න බලන් හිටියෙ. ඒත් ගාන වැඩිනෙ. ගෙවන්න දෙන ක්‍රමයක් නැද්ද
@ThusithaThusitha-hj6bd
@ThusithaThusitha-hj6bd 2 жыл бұрын
ඔය වගේ සුපිරි වැඩ්ඩෝ කී දෙනෙක්ව නම් පෙන්නුවද කො දැන් ඒ කොල්ලො වෙච්ච දෙයක් නැ අපේ රට පාලනය කරන කාලකන්නි මේ වගේ දෙවල් දියුනු කරන්න ඉඩ දෙන්නෙ නැ උන් උන්ගේ සක්කුව පුරෝගන්නවා විතරයි..
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
ඔව් සහෝ. කොමිස් ගන්න ඔය ඔක්කොම කරන්නෙ අපේ කාළකන්නි ඇමැතිවරු
@mr.b792
@mr.b792 2 жыл бұрын
ඩබල් දාලා යන්න හදන්න බැරිද ?
@sampathkeppitiyagoda9904
@sampathkeppitiyagoda9904 2 жыл бұрын
වැඩේ නම් නියමයි 👍 දැන් කාලෙත් එක්ක මිල තමයි
@priyanthiu.p.705
@priyanthiu.p.705 2 жыл бұрын
Hoday wade. Matath ohna ekak. Masayen maasayata Gewala ganna puluwanda.
@dilhanigamage9660
@dilhanigamage9660 2 жыл бұрын
Gana wediy..laksa 3 kata mage biyk eke aurudu 3nak wedata yanna puluwan .ape minissunta hariyan nette eka Dawasen buduwenna Hadana nisay.meka balagena wena kenek ganna aduwata hadana.
@AllINONE-si6lk
@AllINONE-si6lk 2 жыл бұрын
ලස්ස හයයි ලු හොදම එකක් අම්ම්බෝ 🤣🤣
@ZubZ3r0
@ZubZ3r0 2 жыл бұрын
Good attempt, but price is still high. Need more modifications to make things build from inside Srilanka and it raw materials
@isuruodevice5250
@isuruodevice5250 2 жыл бұрын
Price වැඩියි.ඒ නිසා අසාර්ථකයි.
@gayanmax7064
@gayanmax7064 2 жыл бұрын
ඔවු👍
@charlesgunawardena2729
@charlesgunawardena2729 2 жыл бұрын
All the best guys 🙏🙏👍👍🍾
@Hemal_Silva
@Hemal_Silva 2 жыл бұрын
ඔය බැට්‍රි එක ස්කූටි වලට සෙට් කරන විදිහක් හදන්න බැරි වෙයිද ?
@nnmovies514
@nnmovies514 2 жыл бұрын
වැඩේ හොදයි මේකෙ ගාන තමා හොදටම වැඩී😫😫😫එකපාරින් ගියපු වියදම කවර් කරන්න යන්නෙ
@AkiBeats251
@AkiBeats251 2 жыл бұрын
mekata yoda ganna motor ekath ekka baladdi mita wada aduwata denna puluwan loku ganaka motar ekknm e motar eka mokadda kiyanna puluwannda
@chanakaarchitecture1839
@chanakaarchitecture1839 2 жыл бұрын
patta wadak supiri
@sumiya.6059
@sumiya.6059 2 жыл бұрын
මේක ගන්නත් කාර් එකක් ගන්න ගාන ඕනෑ ..ඔන්න ලංකාවේ බඩු ..එක පාර හිගමනේ දිග ඇරගන්නයි හදන්නේ ..යකෝ ලංකාවේ හදනවා නම් බදු නෑ මුකුත් නෑ ඇයි අඩුවට දෙන්න බැරි .කෑලි ටික වෙන වෙනම ගත්තත් එච්චර ගාණක් යන්නේ නෑ .මේකත් අර කොරොනා පැණිය ප්‍රමෝට් කලා වගේ තමයි දෙරණ කලොත් ඉතිං කොම්බුවක්ම තමයි.
@bokka9668
@bokka9668 2 жыл бұрын
සිරම කතාව මචන් කාටද කියන්නේ... මිනිස්සුන්ට ගන්න පුලුවන් ගාණක් කියපන්කෝ😂😂😂 පිස්සු මුන්ට
@janaka900
@janaka900 2 жыл бұрын
ඕකෙ අත්‍යවශ්‍යම කෑලි ටික පිටරටින් ගෙන්නන්නෙ බන් ඒකයි ඕකෙ ගාන අම්බානෙට වැඩි කරල තියෙන්නෙ..ඕකෙ පිටිපස්සෙ රෝදෙ තමා හබ් එකේ මෝටර් එක තියෙන්නෙ සහ බැටරිය රිම් එක ටයර් ශොක් ඇබ්සෝබර් වගේ දේවල් මෙයා ගෙන්නල ලංකාවෙ ෆ්‍රේම් හදල ෆිට් කරනව වෙන්න ඇති මම හිතන්නෙ.
@samueldaniel7
@samueldaniel7 2 жыл бұрын
They increased the prices over night,
@shehanandrew4361
@shehanandrew4361 2 жыл бұрын
Isn’t it cheaper to buy and maintain a 50cc moped cos if the Battery is stolen or malfunctions, the entire cycle is worthless cos the 70% of value of the cycle is in the battery.
@nipundilshansilva6149
@nipundilshansilva6149 2 жыл бұрын
වැඩක් නෑ ලංකාවේ මනුස්සයෙක්ට ගන්න පුලුවන් ගානකට දෙන්න බැරි නම් වැඩක් නෑ
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
ඇත්ත 😖
@vimujayawardena4861
@vimujayawardena4861 2 жыл бұрын
Made in Srilanka ❤
@hudsonanuhas3968
@hudsonanuhas3968 2 жыл бұрын
සුපිරි ❤❤❤
@mrdrone1212
@mrdrone1212 2 жыл бұрын
Conversation kit ekak onima mountain bike ekkata set krnna puluwan
@dinushaheahan5621
@dinushaheahan5621 2 жыл бұрын
වැඩේ කියන්නේ ගාන වැඩී මචං. ඉට අඩුවට බජට් එකට හරියන එකකුත් තිබ්බනම් හරි.
@TMbros067
@TMbros067 2 жыл бұрын
Price..?
@eduscopestream
@eduscopestream 2 жыл бұрын
Great Innovation. Partner with a Leasing Company and Start offering Installment Based Payments. Good Luck
@rangalla7804
@rangalla7804 2 жыл бұрын
තාම ලංකාවේ දුප්පත් කෙනෙකුට ගන්න රු.100,000 අඩු මිලකට බයික් එකක් හදා ගන්න බැරි උනා.. තවමත් fail..ඕක පුලුවන් නම් යුරෝපයට විකුනලා පෙන්නපන් .. මේ වෙලාවෙ අපේ මිනිස්සුන්ගෙන් ගාන කපන්න හදන්න එපා..
@supunsangeeth5909
@supunsangeeth5909 2 жыл бұрын
Ekenmaa
@buddhikagunarathna4224
@buddhikagunarathna4224 2 жыл бұрын
Aniwa
@mrpineapple2959
@mrpineapple2959 2 жыл бұрын
plz make the price low plz we like to buy it 😍
@palaketigesamanthasilva1609
@palaketigesamanthasilva1609 2 жыл бұрын
Issarsha hub ekata dinamo ekak damala battiya charge wenna hadnna batida
@trashpanda6239
@trashpanda6239 2 жыл бұрын
Price
@sinthunadarasa3165
@sinthunadarasa3165 2 жыл бұрын
How much?
@sandunpriyanga4835
@sandunpriyanga4835 2 жыл бұрын
Niyama wadak.jayawewa.
@epleblomst91
@epleblomst91 2 жыл бұрын
බටහිර රටවල Electronic බයිසිකල් හා sparke බයිසිකල් තියනවා නමුත් ලංකාවට ආදරය කරන අපි කැමතියි දැන ගන්න මේ බයිසිකලය බටහිර රටවලත් පාවිච්චි කරන්න පුලුවන්ද එසේනම් ඒගැනත් දැනුවත් කරන්න ලංකාවේ මිනිස්සු වගේ කම්මැලි නැහැ ඉර පායන කාලය වෙනකම් බලා ඉන්නවා බයිසිකලය පාවිච්චි කරන්න ඒ නිසා සියලුම විස්තර සහිත වැඩ සටහනක් කරන්න 🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰
@dilshanchamara7784
@dilshanchamara7784 2 жыл бұрын
me brand name ghla youtube serch krnn bro on thrma interview s tiyenw
@isuruthiwanka9448
@isuruthiwanka9448 2 жыл бұрын
Eka athakata thel nethi wena ekath hondai kiyala hithemnawa.. ethakota wena countries wage green economy ekakata yaawi neh anika ape eate nishpaadana mortivate wena wa nam eka hondai ekaka thiye, Lankaawe kattiya US made iphone nam kochcra ganan unath gannawa.. gaana adu kranna kiyanawada? hebei ape ekek krhama gaana adu kranna kiyl welalenawa
@piyasirifernando6687
@piyasirifernando6687 2 жыл бұрын
කඳු නගින්න පහසුද ? අපි ඉන්න ප්‍රදේශය තරමක් කඳු පල්ලම් සහිතයි
@kstudio8250
@kstudio8250 2 жыл бұрын
Kandhatana kiyapu bande
@ranasinghearachchi4052
@ranasinghearachchi4052 2 жыл бұрын
ඔයා ට පුළුවන් කන්ද පාමුල තියල, උඩට ඇවිද යන්න.. හැබැයි මතක තියාගන්න යනවිට ඕක ලොක් කරල යන්න... OK
@lahirukumara2177
@lahirukumara2177 2 жыл бұрын
@@ranasinghearachchi4052 ambooo 🤣
@artificialintelligence11592
@artificialintelligence11592 Жыл бұрын
Me dan padala balala awa supiriyak... Meke kiynwata wada eka charge ehekin gihaki... Acceleter eken witarak padala
@peladavid5901
@peladavid5901 2 жыл бұрын
congratulations.
@slgihanboy9588
@slgihanboy9588 2 жыл бұрын
සාමාන්‍යයෙන් 1.50කට වගේ එකක් හදන්න පුලුවන්නම් ගොඩක් වටිනවා....
@ND-no8zh
@ND-no8zh 2 жыл бұрын
👍👍👍
@ranabahumapitiyage3289
@ranabahumapitiyage3289 2 жыл бұрын
Jaya wewa
@yt.h.c3705
@yt.h.c3705 2 жыл бұрын
🤣300,000 පැනලා ගන්න මේකේ මොනාද බන් තියෙන්නේ ප්‍රශ්න ප්‍රශ්න කියලා මිනිස්සුන්ගෙන් ගසාකන්න එපා යකෝ😅 ct100 එකක් පුට්සයිකලයක් ගන්නවා ලාබයි ඔය අටමගුලට 300k ගෙවනවට වැඩිය පුට්සයිකලේ අරන් phone එකක් හයි කරන් ගියාම ඕකම තමයි🤣
@nipunadilshan2488
@nipunadilshan2488 2 жыл бұрын
අමෝ සුද්දා සිරා කතාව
@nelumweerasinghe192
@nelumweerasinghe192 2 жыл бұрын
Aththa
@rtxtwisted5289
@rtxtwisted5289 2 жыл бұрын
Oken kondhe amaruwa jiwitheta apu nathi euntath awilla... 🤣 aduma thrme gana adu krpn parts import krnwanm lankawe product ekk wenne khmda? assembling nisa da mehe kiynne ? 😅
@malithmadushan3413
@malithmadushan3413 2 жыл бұрын
සුපිරි wade
@jayanthyjayanthy3537
@jayanthyjayanthy3537 2 жыл бұрын
Ganna.kohomada
@ashan2941
@ashan2941 2 жыл бұрын
ආසවෙන් බැලුව ගන්න හිතන් මිල කිවුවහම 😪😥😣
@user-cv1us8bl3k
@user-cv1us8bl3k 2 жыл бұрын
Mcn wedeනම් supper, but ගාන තමා කේස් එක, ලංකාවෙ නිර්මාණක්නම් ඇයි ඔච්චර ගානක්,
@sandeesandee5894
@sandeesandee5894 2 жыл бұрын
patta wadak ...habayi gaana poddak nemee hodatama wadii...uparima meeka lakshayak watii
@chalanajanakee5664
@chalanajanakee5664 2 жыл бұрын
මට එකක් order කරන්න ඕන කොහොමද කරන්නෙ
@C.H.A.Art.
@C.H.A.Art. 2 жыл бұрын
මේකෙ මිල කීයද දන්නවද
@wr62992
@wr62992 2 жыл бұрын
339000
@razeenrahim
@razeenrahim 2 жыл бұрын
Sri Lanka ❤😎🙏
@mahindajayasinghe3474
@mahindajayasinghe3474 2 жыл бұрын
I s this 100% local ?
@samanpriyanath
@samanpriyanath 2 жыл бұрын
Laksa 300000 katath vadi , Me ganata. Ganna ona bike ekakda me ?
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
2022:06:04:සවුදි
@AsankaEmpirE
@AsankaEmpirE 2 жыл бұрын
සුපිරිම වැඩක් ගාණ ගොඩා...ක් වැඩියි මචං තව අඩු කරපං
@thepeople6430
@thepeople6430 2 жыл бұрын
කොහොමද අඩු කරන්නෙ බම්.. ඔය කෑලි මාර ගනන් දැන් ඩොලර් එකත් එක්ක බලද්දි...
@koKRioKo
@koKRioKo 2 жыл бұрын
පරන යකඩ රට පටවන් නැතුව ඕවට ගත්තනම එවරයි 😪
@srilankancartoonchannelish7518
@srilankancartoonchannelish7518 2 жыл бұрын
ethakota eka lankawe hadana bike ekak newene.😅
@koKRioKo
@koKRioKo 2 жыл бұрын
@@srilankancartoonchannelish7518 cartoon බලන උබලට ඕවා තේරෙන් නෑ බන්😅
@isk..9613
@isk..9613 2 жыл бұрын
@@koKRioKo ඌට නෙවෙයි උඹටයි තේරෙන්නෙ නැත්තෙ බං. ශ්‍රී ලාංකික කියල ගහගෙන ආවම ඕන එකක් විශ්වාස කරන්න එපා විශේෂයෙන්ම නයි දෙරණ කියන ඒව.
@bernardbocks
@bernardbocks 2 жыл бұрын
ඕකේ ගාන වැඩි නේද? අඩු උනා නම් හැමෝම ගනී
@zoniczonic9811
@zoniczonic9811 2 жыл бұрын
සාධාරණ ගානකට දෙන්න
@narmadakarunathilaka4465
@narmadakarunathilaka4465 2 жыл бұрын
❤❤❤🙏😍👍
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 2 жыл бұрын
ammo kohomada eka hodai
@unusualapes
@unusualapes 2 жыл бұрын
but infact its not easy to buy srilankan people
@wapasela
@wapasela 2 жыл бұрын
අනේ මොන බොරුවක්ද ඔය, මම කීපාරක් කතා කරාද මේ අයට, ෆෝන් වැඩ නැ, ආන්ස්වර් නැ, දැන් සල්ලි දීලා ගන්න කොහෙටද එන්න ඕනා කියලා මැසේජ් කරා, එහෙම තැනකුත් නෑලු.
@ravindrasampath5179
@ravindrasampath5179 2 жыл бұрын
Oka wagema ara waturen duwana car engine ekak hadapu eka , bus ekak hadapu eka wage ewath derana news walata denna tawa kochchara nirmana bihiwenawada eth kisima nalikawak ewa dannaa
@methulisworld
@methulisworld 2 жыл бұрын
Price wediyi
@videopaedia1998
@videopaedia1998 2 жыл бұрын
Only one person can ride?
@kaweeshasathsarani7967
@kaweeshasathsarani7967 2 жыл бұрын
ගාන වැඩි ලන්කාවෙ මනුස්සෙක්ට, foot cycle eka hodai 🙂 ගෙවල් වල තියෙන කැඩිච්ච ෆුට් සයිකල්හදලා අරන් පදින්න කාලෙ හරි
@palaketigesamanthasilva1609
@palaketigesamanthasilva1609 2 жыл бұрын
Mata lassana dissing adala denna puluwan
@wasanamaduwanthisuddi664
@wasanamaduwanthisuddi664 2 жыл бұрын
Ookat wadiya ct100 ekata 420k dila petral litarayak gahan km 80k witara ynawa sapai bike eke gana aduma lakshayk wath unanam godaak watinawa
@BrianHash
@BrianHash 2 жыл бұрын
ගාන කීයද ?
@allfreesounds7503
@allfreesounds7503 2 жыл бұрын
339000k පයින්ම යන්න්නම් අහින්සක මිනිහව හූරන් කනවා මහ එවුනුත් පොඩි එවුනුත් ඉතින් කවදාවත් මේරටට දියුනුවක් නැ...
@Yaahoooo20
@Yaahoooo20 2 жыл бұрын
ඔය බයිසිකලේ රෝල් කරලා පුke ගහගනින්, ලංකාවේ මිනිහෙකුට දරන්න පුලුවන් ගානකට ඕන විකුනන්න, මුන් බොරු ගනන් කියන්නේ, ඇත්ත ගාන 339,000/= මේ බේසිකයෝ ටික මේ වෙලාවේ උපරිම ලාභ ගන්න හදන්නේ, තොපිට හරියන්නේ නෑ බල්ලෝ, තොපිට කෙල වෙලාම පලයව්. 339,000/= ට මදුරුවෙක් ගන්න, අම්මගේ රෙද්දේ දේශීය.
@malarshaker6634
@malarshaker6634 2 жыл бұрын
Koyada ganna pulluwan
@nimmabro6486
@nimmabro6486 2 жыл бұрын
ගාන නම් ගොඩක් වැඩි ... පුලුවන් නම් ගාන ටිකක් බස්සලා දෙන්න
@roseofwales
@roseofwales 4 ай бұрын
very good හැබැයි හෙල්මට් දාන්න ඕනෙ.
@janindusehara5995
@janindusehara5995 2 жыл бұрын
Supiri oooi
@krishalk1331
@krishalk1331 2 жыл бұрын
රු.100000/= ට අඩු නිශ්පාදනයක් කරන්න, ඒක වටිනවා මේ වෙලාවෙ.
@nipulkrishantha1456
@nipulkrishantha1456 2 жыл бұрын
අන්න නියම price එක 😊😊
@samanpriya3800
@samanpriya3800 2 жыл бұрын
Kollo ubata bus ekak hadanna barida ru 60 km 10 yanna...???
@nipunadilshan2488
@nipunadilshan2488 2 жыл бұрын
ගාන වැඩි නෙ සුද්දා'හ් 😅
@yasiruhasaranga5618
@yasiruhasaranga5618 2 жыл бұрын
Uber pick me foods karana ayata hoda option ekak❤️
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 8 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 177 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 8 МЛН