Smart Test EP:117| මේවා ස්මාට් වැඩ්ඩන්ට විතරයි | Riddles In Sinhala l Sinhala Riddles

  Рет қаралды 155,617

Puduma Video

Puduma Video

Күн бұрын

Пікірлер: 925
@pudumavideo
@pudumavideo 2 жыл бұрын
ස්මාට් ටෙස්ට් ස්පෙෂල් 3වෙනි එපිය මේ ලින්ක් එකෙන් 👇 kzbin.info/www/bejne/oWmsmqubeZp4d5Y
@swarnamalkanthi7105
@swarnamalkanthi7105 2 жыл бұрын
මම බැලුවා 😃😃
@sld23000
@sld23000 2 жыл бұрын
ඒක මරු
@shiran7403
@shiran7403 2 жыл бұрын
❤️🔥
@malkanthimalkanthi4869
@malkanthimalkanthi4869 2 жыл бұрын
අපි බැලුවා පුදුමයෝ 👍👍👍👍
@nishanthagunathilaka8045
@nishanthagunathilaka8045 2 жыл бұрын
👍👍👍
@nadeekadilhani9442
@nadeekadilhani9442 2 жыл бұрын
ඉපදුනේ පිරිමි ලමයෙකුයි ගැහැනු ලමයෙකුයි වෙන්න ඇති . මෝඩ කෙනා පිරිමි ළමයා වෙන්න ඇති . රජකම ලැබෙන්නෙ පිරිමි ළමයෙකුට නිසා පිරිමි ළමයාට රජකම ලැබුණා .
@benten3708
@benten3708 2 жыл бұрын
Detective albert සගෙ විඩියෝ එකක් ඉල්ලන සෙට් එක 👍දාමු
@erandaachintha8859
@erandaachintha8859 2 жыл бұрын
පුදුමයි ඇල්බට් දෙන්නම එකට ඉන්න එකකට ඕනි 😂😁😏
@isanthawithanachchi3180
@isanthawithanachchi3180 2 жыл бұрын
ඕන
@chandimaljayasumana6954
@chandimaljayasumana6954 2 жыл бұрын
Ona
@nethsarawikumpathirana9008
@nethsarawikumpathirana9008 2 жыл бұрын
ඕනෙ
@hirudasunimesha2970
@hirudasunimesha2970 Жыл бұрын
👍
@hariniamasha8456
@hariniamasha8456 2 жыл бұрын
අපි වෙනුවෙන් මහන්සි වෙලා video හදනවාට පුදුමයාට බොහොම ස්තූතියි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා good luck 👍 👍👍
@eshanasuriyabandara1317
@eshanasuriyabandara1317 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@dineshikamaduwanthi7698
@dineshikamaduwanthi7698 2 жыл бұрын
පලවෙනි කෙනා ගෑනු ලමයෙක් දෙවෙනියා පිරිමි ලමයෙක් වෙන්න ඕනේ.ගෑනු ලමයා මෝඩ උනත් කතාවක් තියෙන්නේ ලේඩිස් ෆස්ට් කියලා.ඒක නිසා එයාට රජකම දුන්නා.
@sanduldamhiru5155
@sanduldamhiru5155 2 жыл бұрын
පුදුමයා අනිවාරෙන් 500k ගහමු සතියකට වීඩියෝ 2 ක් 3 ක් දාලා සතුටු කරන එකට 1M ගහලත් මදි ජය වේවා
@Chadhaa_Editz_official
@Chadhaa_Editz_official 2 жыл бұрын
කුකුල්ලු බිත්තර දාන රටවල් කොහෙද පුදුමයෝ.ඔය ගැටවලට අහුවුනේ ඉස්සර😂😂
@ShamilaJeewanthi-pn1yh
@ShamilaJeewanthi-pn1yh Жыл бұрын
අනිවා😊😊😊😊😊😊😅😅😅😂😂😂😂අයියෝ සාමිනි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@dasunhimasha7482
@dasunhimasha7482 2 жыл бұрын
මෝඩ කෙනා=පිරිමි ලමයෙක් බුද්දිමත් කෙනා=ගැහැනු ලමයෙක් මන් හරිද පුදුමයො . හරි නම් කමෙන්ට් එකට ලයික් එකක් දාගෙන යං 🙏🙏🙏
@televisionmusic9114
@televisionmusic9114 2 жыл бұрын
1- ( දෙදෙනාම පිරිමි දරුවන් ලෙස ගතහොත් ) සමහරක් විට අර බුද්ධිමත් කෙනා වෙන රාජ්‍යක කෙනෙක් සමග විවාහ වෙන්න ඇති. එතකොට එයා ඒ රාජ්‍යයේ රජ වෙලා ඉවර නිසා තම රාජ්‍යයේ රජ වෙනුවට තම නිවුන් සහෝදරයාව පත් කරන්න ඇති. 2- ( දෙදෙනා සහෝදරයා සහ සහෝදරිය ලෙස ගත්විට ) මෝඩ කෙනා සහෝදරයා ලෙසත් බුද්ධිමත් කෙනා සහෝදරිය විය හැකියි.
@senukanethvidu4003
@senukanethvidu4003 2 жыл бұрын
ethakota rajinac raja une khomei
@televisionmusic9114
@televisionmusic9114 2 жыл бұрын
@@senukanethvidu4003 mehema hithannako. a kiyala rajadaniyakui b kiyala rajadaniyakui thibba kiyala hithannako. a rajadaniye thamai hitiye ara moda kenai mole thiyena kenai. b rajadaniye rajata hitiye duvek. raju hadisiyema marunanisa b rajadaniye unavvata ara mole thiyena kena b rayadaniye kumariyava badala eya b rajadaniye raja una. enisa a rajadaniye raju hatiyata ara moda kena pathuna.
@sleducation5724
@sleducation5724 2 жыл бұрын
මම තමයි පළවෙනියටම බැලුවේ ඒ වගේම කමෙන්ට් කරේ ලයික් කරේ අපි වෙනුවෙන් මහන්සි වෙනවට Thank you පුදුමයා මාමේ
@SLPODIhamu234
@SLPODIhamu234 2 жыл бұрын
දැක්කෙ නැ වගේ යන්න එපා මම බල කරන්නේ නැ හිත හොඳ කෙනෙක් නම් මගේ චැනල් එකට හෙල්ප් එකක් දෙන්න කො යාළුවා💙💙💙💙💙💙
@sathsarapodda3262
@sathsarapodda3262 2 жыл бұрын
ඔයාට වයස කියද? පුතේ😂😂😂🤣🤣🤣
@sleducation5724
@sleducation5724 2 жыл бұрын
අවුරුදු 9
@manuwh
@manuwh 2 жыл бұрын
@@sathsarapodda3262 අඩෝ 😂💔
@wishva_danumatv01
@wishva_danumatv01 2 жыл бұрын
😁
@Chadhaa_Editz_official
@Chadhaa_Editz_official 2 жыл бұрын
එක නිවුන්නෙක් (මෝඩයා) පිරිමි ළමයෙක් වෙන්නැති , බුද්ධිමතා ගෑණු ළමයෙක් වෙන්න අැති.එ්කයි මෝඩයාට රජ කම ලැබුනේ.හරිනේ පුදුමයෝ
@මිචෙල්ස්ටාක්
@මිචෙල්ස්ටාක් 2 жыл бұрын
ඔව් බන්
@malkanthimalkanthi4869
@malkanthimalkanthi4869 2 жыл бұрын
ඩිටෙක්ටිවු ඇල්බට් ගේ වීඩියෝ එකක් ඉක්මනින් ඕන කියන අය මේ පැත්තට 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
@ShamilaJeewanthi-pn1yh
@ShamilaJeewanthi-pn1yh Жыл бұрын
අනිවා ... අපේ ඇල්බට් සර්ගෙ වීඩියෝ නැතුවම බෑනේ😊😊😊😊😊😊😊😊😊😊
@wasanthamathuga6121
@wasanthamathuga6121 2 жыл бұрын
මොඩකෙනා = පිරිමි ලමයෙක්. බුද්ධිමත් කෙනා=ගැහැණු ලමයෙක්.👍
@chandimapushpamali4729
@chandimapushpamali4729 2 жыл бұрын
mara
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 жыл бұрын
👌👌
@Senu6287
@Senu6287 2 жыл бұрын
Palayan huththiye yanna
@nethul2011
@nethul2011 2 жыл бұрын
@@Senu6287 palayan keri huththo yanna pakaya😜😉😉
@chamilashyamali424
@chamilashyamali424 Жыл бұрын
Yes
@nethul2011
@nethul2011 2 жыл бұрын
පුදුමයගේ වීඩියෝ කොහොමත් සුපිරියි😜😜👍👍❤️❤️ හැබැයි පුදුමයගේ smart test special channel එක ඊට වඩා සුපරියි😉😉🙂❤️❤️❤️❤️
@shashikathisum996
@shashikathisum996 2 жыл бұрын
මෝඩ එක්කෙනා පිරිමි කෙනෙක් වෙන්න ඕනේ..බුද්දිමත් එක්කෙනා අනිවාරෙන්ම ගෑනු කෙනෙක්,ඒකනේ මොඩ පිරිමි කෙනාට රජකම හම්බුනේ...😂
@nelukathushari9490
@nelukathushari9490 2 жыл бұрын
Yes
@Sandatharu9289
@Sandatharu9289 2 жыл бұрын
ai queen la nadda.....
@chadupathashara1939
@chadupathashara1939 2 жыл бұрын
B මොකද එයා ගාන shampoo එකේ සංකේතය විදිහට පිරිමි අයව හඳුන්වන්න දාන සංකේතය තමා දාලා තියෙන්නෙ. ඒක නිසා එයා තමා පිරිමියා මෙතන ඉන්න.
@chthu9194
@chthu9194 2 жыл бұрын
බුද්දිමත් උනාට එයා ගැහැනු කෙනෙක් වෙන්න ඇති.ගැහැනු කෙනෙක්ට රාජ්‍ය බාරදෙන්න බැරි නිසා බුද්දිමත් කෙනා ඉදිද්දී මෝඩ රජ කෙනෙක් පත් කරන්න ඇති
@saumyajayamini3473
@saumyajayamini3473 2 жыл бұрын
මෝඩ ළමයා පිරිමි කෙනෙක් වෙන්න ඇති.බුද්ධිමත් කෙනා ගැහුනු ළමයෙක් වෙන්න ඇති
@akeshauvindiperera7430
@akeshauvindiperera7430 2 жыл бұрын
මෝඩ ළමයා පිරිමි ළමයෙක් , බුද්ධිමත් ළමයා ගෑණු ළමයෙක් වෙන්නැති,රජකම දෙන්නෙ පිරිමි ළමයට නේ 🙂
@disaschandinu2073
@disaschandinu2073 2 жыл бұрын
මොඩකෙනා = පිරිමි ලමයෙක්. බුද්ධිමත් කෙනා=ගැහැණු ලමයෙක්
@SandaruwanYoutube
@SandaruwanYoutube 2 жыл бұрын
මෝඩකෙනා පිරිමි ළමයා බුද්ධිමත් කෙනා ගැහැනු ළමයා ඒ උනත් රජ පරම්පරාව ඉදිරියට ගෙන යන්න ඉන්නෙ එක පිරිමි කෙනෙක් නිසා මෝඩ උනත් එයාට රජකම දෙන්න වෙනවා.
@chathuripriyankara9340
@chathuripriyankara9340 2 жыл бұрын
මෝඩ කෙනා-පිරිමි කෙනෙක් බුද්දිමත් කෙනා -ගැහැනු කෙනෙක්
@ශිෂ්යත්වයහැරිසන්සර්
@ශිෂ්යත්වයහැරිසන්සර් 2 жыл бұрын
මෝඩකෙනා -පිරිමි.කෙනෙක් බුද්ධිමත්කෙනා-ගැහැණු කෙනෙක්
@slsadewbro116
@slsadewbro116 2 жыл бұрын
රජ කියන්නේ පිරිමි කෙනෙක්👨‍👦 රැජින කියන්නේ ගැහැනු කෙනෙක්👩‍👧 රජ කරේ මොඩයනම්👨‍👦 පිරිමි කෙනා-මොඩයා👨‍👦 ගැහැනු කෙනා -බුද්දිමත්👩‍👧 😊😊
@MadagamaralaDarmadasa
@MadagamaralaDarmadasa 9 ай бұрын
Bout c
@imashadilshanibhagya4011
@imashadilshanibhagya4011 2 жыл бұрын
මම තමා අද ඉස්සෙල්ලම video එක බැලුවේ 😍
@chathurangadhanushka9100
@chathurangadhanushka9100 2 жыл бұрын
B
@shanikakarunarathna7762
@shanikakarunarathna7762 Жыл бұрын
මෙදෙව් නුකසි සීඵක්කෙන
@የሌሊትቁጣ
@የሌሊትቁጣ 2 жыл бұрын
සුභ දවසක් වේවා!😊
@kithnulidahamsa2378
@kithnulidahamsa2378 2 жыл бұрын
සුබ දවසක් වේවා 😁
@shiran7403
@shiran7403 2 жыл бұрын
එසේම වේවා
@thirusha-m7x
@thirusha-m7x 2 жыл бұрын
මෝඩ එක්කෙනා පිරිමි කෙනෙක් වෙන්න ඕනේ..බුද්දිමත් එක්කෙනා අනිවාරෙන්ම ගෑනු කෙනෙක්,ඒකනේ මොඩ පිරිමි කෙනාට රජකම හම්බුනේ... eka hari ne
@chamindumihiranga6155
@chamindumihiranga6155 2 жыл бұрын
ඉක්මනට ඇල්බට්ගේ වීඩියෝවක් ඕන
@kethakimethma9859
@kethakimethma9859 2 жыл бұрын
එතකොට ඔටුන්න හම්බවෙන්නේ පිරිමි ලමයටනේ ,එයා වෙන්න ඇති මෝඩ කෙනා,ගෑනු ළමයා වෙන්න ඇති බුද්ධිමත් කෙනා
@kethakimethma9859
@kethakimethma9859 2 жыл бұрын
@Nimsara Creative Academy mage chanel ekatath avilla balanna
@dineshadilrukshi3353
@dineshadilrukshi3353 2 жыл бұрын
අදත් රැවටුනේ නෑ.ගිනිකුරු වැඩේ සුපිරී . අදත් වෙනද වගේම විඩියෝ එක නියමයි.
@Songcrazy-vp5mj
@Songcrazy-vp5mj 2 жыл бұрын
කම්මැලි කමේ හිටියේ නියම වෙලාවට දැම්මෙ video එක 😍💓💓
@gycerff3174
@gycerff3174 2 жыл бұрын
@akenamarasinghe5618
@akenamarasinghe5618 2 жыл бұрын
මොඩ කෙනා - පිරිමි ළමයෙක් බුද්ධිමත් කෙනා - ගැහැණු ළමයෙක්
@erandaachintha8859
@erandaachintha8859 2 жыл бұрын
මෝඩ වෙන්නේ පල වෙනි කෙනාද 😂 මොකද දේවිනි කෙනාගේ කකුල ඔලුවේ වැදිලා පොඩි ෂොට් ගතියක් ආවද දන්නේ නැනේ 😂😂😂😂😂😂😂😁
@hansii8238
@hansii8238 2 жыл бұрын
මොඩ කෙනා පිරිමි බුද්ධිමත් කෙනා ගැනු ලමයෙක්
@swarnamalkanthi7105
@swarnamalkanthi7105 2 жыл бұрын
මම තමා මුලින්ම video එකට like කළේ
@SanukaInsithAlwis
@SanukaInsithAlwis 2 жыл бұрын
අදත් ශෝක් ඈ. සුපිරි අයියේ.
@රථ_gaya_official
@රථ_gaya_official 2 жыл бұрын
මෝඩ කෙනා - පිරිමි බුද්ධිමතා - ගැහැනු Because ඊළඟට පත්කරේ රැජිනක් නෙවෙයි රජෙක්..
@sandamaliweerasinghe4838
@sandamaliweerasinghe4838 2 жыл бұрын
පුදුමයෝ , දැනගත්තා කුකුළාගේ එකට ඕක තමයි කරන්නෙ කියලා😂😂😂😂😂😅
@s.lkaweesha3468
@s.lkaweesha3468 2 жыл бұрын
මෝඩ කෙනා = පිරිමි කෙනෙක් බුද්දිමත් කෙනා = ගෑනුකෙනෙක්
@shalukavidusha3739
@shalukavidusha3739 2 жыл бұрын
මෝඩ එක්කෙනා පිරිමි බුධ්ධිමත් එක්කෙනා ගැහැණු වෙන්නැති..........😗😗😗
@roshanpushpakumara728
@roshanpushpakumara728 2 жыл бұрын
මෝඩ කෙනා රජ කළාට, රජය හසුරුවන්නෙ බුද්ධිමත් කෙනා. ඉතින් රජකම සමානව බෙදල දිල. නිවුන්නො නිසා රජු කවුද, සහොරය කවුද කියලා ජනතාව දන්නෙත් නෑනේ.
@hiru3646
@hiru3646 2 жыл бұрын
සුපිරි ඈ
@pradeepnishantha2927
@pradeepnishantha2927 2 жыл бұрын
මෝඩයා පිරිමි කෙනෙක් බුද්ධ්මත් එක්කෙනා ගැහැණු කෙනෙක්
@ireshamadushanthi1543
@ireshamadushanthi1543 2 жыл бұрын
අනේ ගිනි කූරු සෙල්ලම හරිම ලස්සනයි. 👍👍👍👍👍👍👍😋
@dinukasadaruwan7118
@dinukasadaruwan7118 2 жыл бұрын
නියමයි පුදුමයා විඩියෝව
@tharushidheeshana4750
@tharushidheeshana4750 2 жыл бұрын
මෝඩ කෙනා පිරිමි කෙනෙක් වෙන්න ඇති. බුද්ධිමත් කෙනා ගෑනු කෙනෙක් වෙන්න ඇති. ප්‍රශ්නේ කියන විදිහට ඊළඟට රජ වෙන්නේ මෝඩ කෙනා.
@ravidupathum5162
@ravidupathum5162 2 жыл бұрын
අපි වේනුවෙන් විඩියො හදනවට thanks අපි හැමදම ඔයත් එක්ක ඉන්නවා සුබ පැතුම් !!!good luck !!"🤟🤟👍👍🙏🙏
@viduragayashan2795
@viduragayashan2795 2 жыл бұрын
මොඩ එක්කෙන පිරිමි කෙනෙක් බුද්ධිමත් කෙන ගැහැණු කෙනෙක් රජ්ජුරුවෝ පිරිමි කෙනෙක් වෙන්න ඔන නිසා මොඩ කෙන රජ වුනෙ
@prasadmanjula2685
@prasadmanjula2685 2 жыл бұрын
හූ හූ අපි පුදුමයාගේ ගැටේට අහු වුනේ නැතෝ😀😁😉
@wwegeethshow9715
@wwegeethshow9715 2 жыл бұрын
මෝඩකෙනා පිරිමි ළමයෙක්. බුද්ධිමත්කෙනා ගෑනු ළමයෙක්. මොකද රජතුමෙක් කියන්නෙ පිරිමි කෙනෙක්ටනෙ. පුදුමයා කිවුවෙ රජතුමා කියලනෙ. ගෑනු ළමයි රජ්ජුරුවෝ වෙන්නෙ නෑනෙ. ඒත් එහෙම වෙන්ට බැරිත් නෑ.. 😂🤣
@wwegeethshow9715
@wwegeethshow9715 2 жыл бұрын
@Nimsara Creative Academy අනේ නිකං පලයං ඩෝ යන්න, මමත් channel එකක් කරනව මම ඔහොම subscribe හිගා කන්නෑ නෙ.
@wwegeethshow9715
@wwegeethshow9715 2 жыл бұрын
@Nimsara Creative Academy ආය ඔහොම එක එකාට මැසේජ් දාන්න එපා බං. උඹේ හොදටයි කියන්නෙ.
@wwegeethshow9715
@wwegeethshow9715 2 жыл бұрын
@Nimsara Creative Academy අනික කැත ඒ videos වල. හොඳ video දාන්නැති එවුන්ට අපි කියන්නෙ ගොන්නු කියලා.
@wwegeethshow9715
@wwegeethshow9715 2 жыл бұрын
මං ආසම පුදුම වීඩියෝවලට. 🤗👍
@shashishkidsvedios901
@shashishkidsvedios901 2 жыл бұрын
මේ ළමයී දෙන්නාගෙන් එක්කෙනෙක් පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙක් එත් මොඩයා පිරිමි කෙනා වෙන්න ඕන එක එහෙම වෙන්නේ රජ කාලේ රජකමට පත් කරන්නෙ පිරිමි දරුවන්ව නිසා ගැහැණු දරුවන්ට වඩා
@sajeewanprasanga5420
@sajeewanprasanga5420 2 жыл бұрын
වෙන මොනවා කියන්නද පුදුමයා මාමේ අදත් සුපිරි 👏👏👏
@MusicBant8200
@MusicBant8200 2 жыл бұрын
sub ekak dennako
@piyalmeedeniya8966
@piyalmeedeniya8966 2 жыл бұрын
1 2 4 8 16 32 64 128 256 489 ඒ විදිහට ලියුම් කවර 10 දාලා
@lakmallakmal69
@lakmallakmal69 2 жыл бұрын
මම අහූනෙනැ කුකුළා බිත්තර දන්නැ
@rohanaupeksha8892
@rohanaupeksha8892 2 жыл бұрын
පට්ට පරිදි සුප්පා විඩියෝ එකක් ❤️❤️❤️❤️❤️
@lakshikakaumudu7321
@lakshikakaumudu7321 2 жыл бұрын
බුද්ධිමතා= ගැහැණු කෙනෙක් මෝඩයා=පිරිමි කෙනෙක්
@shakilamadushanka1104
@shakilamadushanka1104 2 жыл бұрын
කුකුලෝ කවද්ද බිත්තර දැම්මෙ 😂 දැන් ඕවට අහු වෙන්නෙ නෑ ❤️❤️
@මිස්සක-න6ච
@මිස්සක-න6ච 2 жыл бұрын
*1.Moda** kena rajaunayi kiyala hithuwata buddimath kena raja wenna aththe eya modaya raja unama eyata kalin raja sabawata gihilla modayawa maranna kiyanna aththi sebalu buddimatha kiyala modayawa maranna athi* naththam *2.Modaya=pirimi lamayek wenna athi Buddimatha =ganu lamayek wenna athi * *Mama 1 e widihata kathawa haduwe mama boy kenek hinada madananno kollonta mole thiyanawa kiyala*
@shiran7403
@shiran7403 2 жыл бұрын
ඇයි මේ බිත්තර පහක්ම එකක් නෙවේ හතරක් සමන්තට 😌😅
@mihineducation
@mihineducation 2 жыл бұрын
බුද්ධිමත් එක්කෙනා ගැහැණු ළමයෙක් මෝඩ එක්කෙනා පිරිමි ළමයි මෙහෙමනේ . රජතුමා කියනකොට පිරියෙක් වෙන්න ඕන ගැහැණු එක්කෙනෙක් වෙන්න බෑ එතකොට උත්තරේ වෙන්නේ පිරිමියෙක්
@gamingsachiya1054
@gamingsachiya1054 2 жыл бұрын
අනේ තවත් ලකී ටෙස්ට් එකක් ඕනේ ❤️❤️
@dalwischandra8100
@dalwischandra8100 2 жыл бұрын
A is the answer
@pavindufernando9521
@pavindufernando9521 2 жыл бұрын
කුකුළො බිත්තර දාන්නෙ නෑ.
@sumithanurawansha118
@sumithanurawansha118 2 жыл бұрын
අද episode ekath නියමයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍🥳
@krishanthidesilva6577
@krishanthidesilva6577 2 жыл бұрын
බුද්ධිමත් කෙනා ගැහැණු ළමයෙක් නිසා
@malkanthimalkanthi4869
@malkanthimalkanthi4869 2 жыл бұрын
අදත් සුපිරි පුදුමයෝ 🤩🤩🤩🤩🤩🤩🤩🤩
@imesh73
@imesh73 2 жыл бұрын
නියමයි පුදුමයෝ👍
@nethul2011
@nethul2011 2 жыл бұрын
මෝඩ කෙනා පිරිමියෙක් වෙන්නැති බුද්ධිමත් කෙනා ගෑනු කෙනෙක් වෙන්නැති රජතුමා නම් පිරිමියෙක් ඕනනේඑ
@truthinfun1009
@truthinfun1009 2 жыл бұрын
රජ වෙන්න පුලුවන් පිරිමියට.... මොන තරම් ගොන් හරක් උනත් පිරිමි උතුම් කියන එවුන්ගේ කටට ලාවා දාන්න ඕනා😆😑
@AkashFonseka
@AkashFonseka Жыл бұрын
💔
@devitharaka4580
@devitharaka4580 2 жыл бұрын
Modama Kenai buddimath Kenai iddin katada pelenduwe kirula......ithim ha....😊😁😁
@nadeeshadeshani3684
@nadeeshadeshani3684 2 жыл бұрын
මරු පුදුමයා 👌
@silentyt5896
@silentyt5896 2 жыл бұрын
මෝඩයා =පිරිමියා බුධ්ධිමතා =ගැහැණු කෙනා
@chaleon9890
@chaleon9890 2 жыл бұрын
ආපු ගමන් 🔥✨️
@udayabogoda1481
@udayabogoda1481 2 жыл бұрын
මෝඩ කෙනා පිරිමි කෙනෙක් .බුද්ධිය තියන කෙනා ගැහැනු කෙනෙක්. පිරිමි කෙනා රජතුමා. ගැහැනු කෙනා රැජින
@sld23000
@sld23000 2 жыл бұрын
නියමයි
@ishankaprabath1411
@ishankaprabath1411 2 жыл бұрын
Moda kana pirimi kanek. Smith krnaa gahanu
@chadupathashara1939
@chadupathashara1939 2 жыл бұрын
පුදුමයා අර ගිනිකූරු වල 1 + 1 = 1 සමීකරණයේ එකතු කිරිමේ තියෙන සිරස් ගිනිකූර ඉස්සෙල්ලාම තියෙන 1 ළඟට දැම්මාමත් සමීකරණය හරි. එතකොට රෝම ඉලක්කම් වලින් 2 - 1 = 1 කියලා එනවා.
@manjulapradeep5215
@manjulapradeep5215 2 жыл бұрын
ඔව් ඒක තමයි මාත් මේ බැලුවේ
@senithbimarsha1105
@senithbimarsha1105 2 жыл бұрын
Superrrrr pudumaya mame.❤️❤️❤️❤️😘🙏🙏
@senithbimarsha1105
@senithbimarsha1105 2 жыл бұрын
❤️🤔🤔
@RJKVV
@RJKVV 2 жыл бұрын
රාජ නීතිය අනූව ලොකු පුතාටනෙ රජකම හිමි වෙන්නෙ. ඒකට බුද්ධිමත් කමයි මෝඩ කමයි වැඩක් නෑනෙ.
@rubik-yk3tg
@rubik-yk3tg 2 жыл бұрын
බුද්දිමත් කෙනා ගැහැනු ලමයෙක් 😁😁
@anujinduwara3815
@anujinduwara3815 2 жыл бұрын
නිවුන්නු දෙන්නා ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි. රජකම පිරිමි දරුවට යන එක නීතියක් නිසා මෝඩ කෙනා රජ උනා
@indimajayaratne3000
@indimajayaratne3000 2 жыл бұрын
බුද්දිමතා- ගැහැණු ළමයෙක් මෝඩයා - පිරිමි ළමයෙක්
@nadeekadilhani9442
@nadeekadilhani9442 2 жыл бұрын
එයා වැඩිමල් හින්දා රජකම ලැබුණා .
@lakshmimalkanthi2109
@lakshmimalkanthi2109 2 жыл бұрын
ඒ දෙන්න නිවුන්නු උනාට මෝඩයා පිරිමියෙක් බුද්දිමත් එක්කෙනා ගෑනු කෙනෙක්
@gayaniruchika8132
@gayaniruchika8132 2 жыл бұрын
සුබ දවසක් වේවා
@arunasandaruwan8566
@arunasandaruwan8566 2 жыл бұрын
රජ්ජුරුවෙක් වෙන්නෙ පිරිමි කෙනෙක් නේ. ඒකියන්නෙ මෝඩ ළමයා පිරිමි කෙනෙක්. බුද්ධිමත් ළමයා ගෑනු ළමයෙක් නිසා.
@cartoons2006
@cartoons2006 2 жыл бұрын
මොඩකෙනා = පිරිමි ලමයෙක් බුද්ධිමත් කෙනා=ගැහැණු ලමයෙක්.
@Sandatharu9289
@Sandatharu9289 2 жыл бұрын
i agree
@jenukakaveesha8743
@jenukakaveesha8743 2 жыл бұрын
අනිවාර්යයෙන්ම වෙන්න පුලුවන්
@senukanethvidu4003
@senukanethvidu4003 2 жыл бұрын
e thacota rajina e kiyanne amma eya rajina une khomada🤔🤔🤔🤔🤔
@dhammikamunasinghe8865
@dhammikamunasinghe8865 2 жыл бұрын
මගේ උත්තරය C
@bindhux2z26
@bindhux2z26 2 жыл бұрын
ගින්දර ඈ පුදුමයෝ
@chethanashalani9983
@chethanashalani9983 2 жыл бұрын
මෝඩයා පිරිමි කෙනෙක් .මොකද රජ කම අයිති වෙන්නෙ..පිරිමි කෙනාට නිසා
@douglasjayathunga3003
@douglasjayathunga3003 2 жыл бұрын
Onna palapeni like eka magen
@ravindrakumara5027
@ravindrakumara5027 2 жыл бұрын
350 යි
@Thehas_Damn_it
@Thehas_Damn_it 2 жыл бұрын
ඈ පුදුමයෝ කවද ඉදන්ම කුකුල්ලු බිත්තර දැම්මේ 🤔😂😂🧐
@nilukaniluka3921
@nilukaniluka3921 2 жыл бұрын
කියන්නත් ඉතුරුවුණෙනැනෙදපුදුමයා😌😌😊☺️😊☺️🙂🙃
@chandrawasala1181
@chandrawasala1181 2 жыл бұрын
1 st comments🐇🐇🐇🐇💞💞💞💞
@chandranipiyaseeli7625
@chandranipiyaseeli7625 2 жыл бұрын
මෝඩ කෙනා = පිරිමි කෙනෙක් බුද්ධිමත් කෙනා = ගැහැනු කෙනෙක්
@senaprasanna3685
@senaprasanna3685 2 жыл бұрын
👍👍👍👍
@damidusehan469
@damidusehan469 2 жыл бұрын
පවුලෙ බාලයාට රජකම
@amajayadevi6631
@amajayadevi6631 2 жыл бұрын
👍👍😍
@buddhikasewwandi8312
@buddhikasewwandi8312 2 жыл бұрын
මෝඩකෙනා වැඩිමල් එයා පිරිමි කෙනෙක් බුද්දිමත් කෙනා ගැහැණු ළමයෙක් එයා බාලයා😇
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 32 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 25 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,8 МЛН
8 Chestii BANALE pe care STIINTA nu le poate EXPLICA
15:52
TOP OPT
Рет қаралды 544 М.
🎬 මිස්ටර් QUEEN : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:43
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 32 МЛН