KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Smart Test Ep :70 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
11:29
Smart Test Ep :72 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
11:05
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
It works #beatbox #tiktok
00:34
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Smart Test Ep :69 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Рет қаралды 212,121
Facebook
Twitter
Жүктеу
1
Жазылу 596 М.
Puduma Video
Күн бұрын
Пікірлер: 1 700
@nirmalnethsara8208
3 жыл бұрын
මේන් වීඩියෝ නම් වීඩියෝ ආ ආදරෙයි හැමදාම පුදුමයෝ ❤️🔥🔥🔥😌
@hashinimadubashini4094
3 жыл бұрын
අනිවා
@imeshhansana1217
3 жыл бұрын
7
@imeshhansana1217
3 жыл бұрын
$-
@savithrajayanath5870
3 жыл бұрын
👍👍👍👍👍
@origamibnstech388
3 жыл бұрын
Eka thama
@tec8487
3 жыл бұрын
අයියේ කොහොමහරි කවිය ව පෙන්නන්නකෝ මම හිතන්නේ අපි හැමෝම ආසයි ඔය කවිය අ ව අල්ලන බලන්න අනේ කවදහරි පෙන්නන්නකෝ අපි හැමෝම පෙන්වන කම් බලන් ඉන්නවා ඒකට කමක් නෑ අයියගෙ වීඩියෝ නං පට්ට trending දිගටම කරගෙන යමු♥️♥️♥️
@sinharaweeragesubasiri7927
3 жыл бұрын
පුදුමයාට ලස්සනට සිංදු කියන්න පුලුවන්නේ . මාර ලස්සනයි 😁😁
@dilananurudha4472
2 жыл бұрын
කරුණාරත්න මහතා.මම පුංචි කාලේ අහන්න ආසම සිංදුවක්
@vxdmusic3062
3 жыл бұрын
පුදුමයගේ කටහඩේ ලස්සනයිනෙ ඔයාගෙ ඔය වගෙ දක්ශාතා හන්නගන් ඉන්න එපා පුදුමයෝ👍👍👍🤭
@nilukaudayangani7073
3 жыл бұрын
Guudjxu🔇🔉🔊📯🎙️🎶🎵🎧🎤🎸🎷🎹🎚️
@wajirakumari8976
3 жыл бұрын
yas
@bisenkolla3712
3 жыл бұрын
aththa thama
@madukapriyadarshani9426
3 жыл бұрын
මමත් ආසයි පුදුමයාගේ කටහඩට ලස්සනයි පුදුමයෝ ඔයාගේ කටහඩ 💮💮💮💮💮
@harshaniharshani675
2 жыл бұрын
3
@dinithinimasha4135
3 жыл бұрын
වැටකොළු කන චූටි චංචලා. මගෙ යාලුගෙ නම.😂😂😂 පුදුමයා මම නම් ගොඩක් ආසයි මේ වීඩියෝ වලට . හොදට මතක තියා ගන්න පුළුවන් මේ දේවල් පුදුමයා කියලා දෙන විදිහට. 🙏🙏🙏👍
@NethminaAkalanka
3 жыл бұрын
සුපිරි ,අන්තිම ප්‍රශ්නවලට ඔච්චර අමාරු ඒව දෙන්න එපා ඔලුව කැරකෙනවා🤣🤣🤣👍🤟
@asankapathirage1207
3 жыл бұрын
😅😅😂😂😂😂😂😍😍
@sanjayawijesinghe1435
2 жыл бұрын
🐃🐃🐃🐃🐃🐃🐃 ha ha ha ha ha 😂😂😂😃😂
@pramukash1735
3 жыл бұрын
පුදුමයගෙ කටහඬට වශී වෙලා ඉන්නෙ මම.හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි.ඒ වගේමයි පුදුමයගෙ දක්ශකම...නියමම දක්ශයෙක්...සුබ පැතුම් පුදුමයො 😘 අපි හැමෝම ඔයාට ආදරෙයි 💓
@iroshanmuditha9612
3 жыл бұрын
ඔයා කෙල්ලෙක්ද
@AjanthaThilikarathne
4 ай бұрын
කාක
@btsarmygirlsanjana1185
3 жыл бұрын
ඇල්බට් මගේ හිතේ....😅 කවියත් ඕම හිටියට හෙන වැඩ්ඩෙක් නේද...😊😊අදත් නියමයි පුදුමයෝ....❤❤❤
@mamo5050-n7r
3 жыл бұрын
BTS da mmm.....😂😂
@rushcelebrations2128
3 жыл бұрын
😂😂😂
@floralgirls3292
3 жыл бұрын
BTS 💜️💜️💜️💜️
@btsarmygirlsanjana1185
3 жыл бұрын
@@mamo5050-n7r ඔව් ඇයි
@btsarmygirlsanjana1185
3 жыл бұрын
@@floralgirls3292 😊💜💜
@Akila_imesh_15
3 жыл бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අනේ මට කියාගන්න තේරෙන්නේ නෑ අපේ පුදුමය කොච්චර දක්ෂද❤️❤️❤️❤️❤️
@CodeCraft-s9l
3 жыл бұрын
කවදද ඇල්බට් කවියව අල්ලගන්නේ ඒ දවස එනකම් මම හැමදාම පුදුම වීඩියෝ බලනවා . නියමයි ආදරෙයි පුදුමයෝ.
@pasinduLakshan-r2mYP
9 ай бұрын
😂1
@tharusharukshan8450
3 жыл бұрын
ලගදි බලන්න ගත්තෙ .ඒත් දැන්නම් හැමදාම බලනවා.පුදුමයා නම් මාර දක්ශයි.හොදට ගැටලු විසදනවා. දිගටම මෙහෙම videos කරන්න.👍
@InoshkaUdani
3 ай бұрын
Puruk 10. Ai muhuderala gahanawa ne. simpal ane 😢😊😅😮❤😂🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sasinuvindil3025
3 жыл бұрын
පුදුමයා අදත් නියමයි අපිත් බැලුවා 👌👌👌👌👌👌👍👍👍බුදු සරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏
@ishanmiusic7062
3 жыл бұрын
අද අපි සෝමාවතියෙ ගියානේ ඒක හින්දා පරක්කු වුණා 😭😭 ඒත් ආව ගමන් බැලුවා ❤️❤️❤️
@lamboginicar2421
3 жыл бұрын
ඇල්බට් මගේ හිතේ බියකරු හැගුම් මවා පාවී මා පරදීවී අයියෝ සාන්ත😂😂😂😂😂😂කවියගේ parody🤣🤣🤣🤣
@aroshbuskingdom7263
3 жыл бұрын
මරු
@pethmingunathilake9225
3 жыл бұрын
😂😂😂😂😂😂😂😂
@sandi-2010
3 жыл бұрын
albat mage hitheee 😂😂
@youknowwho4424
3 жыл бұрын
9:37 M කියන්නෙ mother කියලයි F කියන්නෙ father කියලයි හිතපු මම 😂😅
@updatepodda190
2 жыл бұрын
9.77
@updatepodda190
2 жыл бұрын
6:77
@updatepodda190
2 жыл бұрын
6:77
@sanjayadilshan4142
3 жыл бұрын
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව.😳ඇයි කවියා හැමතිස්සෙම අවස්තාවක් දීලා වැඩේ අනා ගන්නෙ🤔
@DGH-f7z
3 жыл бұрын
1. එයාගෙ දක්ෂතාවය පෙන්නන්න. 2. ඒ වැඩෙ කරේ කවියා කියලා කියන්න. 3. ඉඟියක් දීලත් අල්ල ගන්න බැරි උණා කියලා කියන්න🌝
@sanjayadilshan4142
3 жыл бұрын
@@DGH-f7z ☺☺☺😍👍
@niroff3907
2 жыл бұрын
@@sanjayadilshan4142hnmnnnm
@sanjayadilshan4142
2 жыл бұрын
@@niroff3907 🙄🙄
@nuwanchanara8030
Жыл бұрын
@@DGH-f7z හ්ග්ද්ග්‍රෙරුස්ෆ්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්
@dilakshishani65
3 жыл бұрын
පුදුමයගේ සි0දු හැදිල්ල නම් මරු.."මැණිකේ මගේ හිතේ"😍😍🤔🤔
@chamithprasanna4693
Жыл бұрын
Thunai
@sltank
3 жыл бұрын
පුදුමයෝ ඉක්මනටම detective ඇල්බට්ගේ short movie එකක් ගේන්නකෝ 👍👍👍👍
@pramilawanigathunga7862
Жыл бұрын
Janupama Chamathsara Bandara Rathnayake
@DinujaRashmika
3 жыл бұрын
පුරුක් ඔක්කොම පේනො, වතුර මට්ටම ඉහළ යනකොට නැවත් ටිකෙන් ටික උස් වෙලා උඩ පාවෙනෝනෙ. වතුර මට්ටම ඉහළ ගියා කියලා, නැව වතුර යටට යන් නෑනෙ,තව උඩට යනෝ මිසක්,ඒ නිසා කලින් වගේම වෙනසක් නොවී ඔක්කොම පුරුක් පේනො,😄 සුපිරියි පුදුමයෝ, සුබ පැතුම් !!!
@nadeeshagunaweera2572
3 жыл бұрын
අද වීඩියෝ එකනම් සුපිරි 😍., දැන් ඔයා පුදුමයා චැනල් එකටයි,Detective Albert චැනල් එකටයි වීඩියෝ දාන්නෙ නැද්ද ?
@sljanithcreation483
2 жыл бұрын
නියමයි අය්යේ.Thank You Bro
@chamindakulasooriya5198
3 жыл бұрын
පුදුමයාගෙ සින්දුවනම් ලස්සනයි♥️
@sl-ww7kw
3 жыл бұрын
ඒකනන් ඇත්ත ❤️❤️❤️❤️
@niroff3907
2 жыл бұрын
@@sl-ww7kw ow bn
@sampaththilakarathne8481
3 жыл бұрын
Pudumayo Voice ekanm maru 😍😍😍😍😍
@nishanthapushpakumara5517
3 жыл бұрын
සුපිරි 😀😀😀😀😀😀😀😀
@chathukishamalsha6327
3 жыл бұрын
කවියගේ සින්දුවනම් ලස්සනයි.යොහානිට වැඩිය ♥️😍
@ChathurangaViduahan
9 ай бұрын
පුදුමයා ඔයානම් මරු හොදේ ❤
@vxdmusic3062
3 жыл бұрын
අනෙ පුදුමයෝ නියමයි විඩියෝ එක අද ❤❤
@thilinimadushika5688
3 жыл бұрын
පුදුමයාට ලස්සනට සිංදු කියන්න පුලුවන් නේ 😍😍හරිම ලස්සනයි
@gayandhanushka5239
3 жыл бұрын
Hi
@anuzasrathnayake
3 жыл бұрын
අදත් පුදුමයාගේ video එක Super❤️🔥
@geesarikodagoda.3667
3 жыл бұрын
ඇල්බට් හුග කාලෙකින්. හැමදාම වගේ අදත් ලස්සනයි.. පුදුයෝ 👍👍
@gayandhanushka5239
3 жыл бұрын
Hi
@sumithedirisingha1082
3 жыл бұрын
නියමයි පුදුමයෝ බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Mr_Dasun
3 жыл бұрын
ඔන්න දපුගමන් අවා ❤️🔥
@nagahawattaarachchigecheni3847
2 жыл бұрын
මම ආසම සින්දුව ❤❤❤🔥🔥🔥🔥
@sl-ww7kw
3 жыл бұрын
පුරුක් 2යි පුදුමයෝ😘😘😘😘මගෙනම ලුතිර
@Gaming_KaviYaa_official_
3 жыл бұрын
සින්දුව නම් ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@sanijabro2759
3 жыл бұрын
1
@asankamaduranga8596
Жыл бұрын
පුදුමයා ලස්සනට සිංදු කියනවා❤❤❤❤ සුබ පැතුම්
@imeshakash8022
3 жыл бұрын
සුපිරියි පුදුමයො සුපිරිම ස්මාට් ටෙස්ට් එකක් ❤️💛💚💙💜️🧡🖤 කවියා මැනිකෙ සිංදුව වෙනස් කොරා නේද 🤔🤔🤔 ඇත්තටම මේ වගේ අදහස් එන්නෙ මොලෙන්ද 🤔🤔🤔 🖤🧡💜️💙💚💛❤️
@chathuminimithbashi6810
3 жыл бұрын
හමිමිමිමිමිමිමිමිමි
@sandi-2010
3 жыл бұрын
aththa thamai
@ravindusanjana1572
3 жыл бұрын
නියමයි ආදරෙයි පුදුමයෝ හැමදාම ❤❤❤❤❤👍👍👍👍👍❤❤❤❤❤
@nadeekashiwanthi1658
3 жыл бұрын
පුදුමයා කියපු සිංදුවත් සුපිරි
@hemaamalkanthi2586
3 жыл бұрын
නෑවේ එක පුරුකක්වත් යට වෙන්නේ නෑ මොකද මුහුදේ කොච්චර වතුර වැඩි උනත් නැව මුහුදේ පාවෙනවා ☺️
@jeepworld6940
3 жыл бұрын
හම්
@kumarialahakoon6025
3 жыл бұрын
ඇත්තනේ
@kumarialahakoon6025
3 жыл бұрын
පුදුමයෝ ඔයාට ලස්සන ට සින්දු කියන්න පුලුවන්නේ 😍😍😍😍
@blackpink_jisoo_04
3 жыл бұрын
අදත් වීඩියෝ එක නියමයි පුදුමයෝ 😃 😁
@The_1993
2 жыл бұрын
Blink කෙනෙක් නේද. මමත් blink කෙනෙක් 💖
@ShenyuSan
Жыл бұрын
ඔයාගේ සිංදුව ලස්සනයි පුදුමයා😁😀😘😘😗😚🤗🤗😍😎😎😎😎🤩🤩🙃🙃
@9zirogaming44
3 жыл бұрын
අඩි 1ක් අගල් 12 යි අඩි 6ක් අගල් 72 යි 27×9=243 243-72=171 171÷27=6 🤫🤫 ඒත් වතුර වැඩිවෙද්දි නැවත් උඩට යනවා🤣🤣🤣🤣
@updatesfilmsworld3482
3 жыл бұрын
පට්ට.
@cuteekitee1985
3 жыл бұрын
Ayi danne na man pudumayage videos walata mara asayi 😍
@thanujamadhushani5930
3 жыл бұрын
අදත් සුපිරි නිර්මාණයක් .....👍👍👍👍👍 පුදුමයට ලස්සනට සින්දු කියන්නත් පුලුවන්නේ.... නියමයි... ජය වේවා .....
@gayandhanushka5239
3 жыл бұрын
Haloo akki
@rasindutoons5210
3 жыл бұрын
Niyamai Pudumaya thava albertge ekak onne
@rasindutoons5210
3 жыл бұрын
Albert Dectivesge eka onne
@lahirugamingtharusha4567
3 жыл бұрын
පුදුමයා මොකක් හරි අලුත් වැඩක් කරමුකෝ... 💓...♡♡♡♡♡♡♡♡
@nisansalajayakody9812
3 жыл бұрын
Ow ane .. 😍😍😍
@rivinuyt7167
3 жыл бұрын
FF
@lahirugamingtharusha4567
3 жыл бұрын
@@nisansalajayakody9812 hmmm .
@lahirugamingtharusha4567
3 жыл бұрын
@@nisansalajayakody9812 hmmm .
@lahirugamingtharusha4567
3 жыл бұрын
@@rivinuyt7167 ai
@shayamaliamarasekara5916
3 жыл бұрын
හැමදාම ආදරෙයි පුදුමයෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@gamingchamiya9929
3 жыл бұрын
හම්මෝ කවියාගේ කවියනම් මරේ මරු 💚💚💚
@kumarajayasooriya4431
3 жыл бұрын
ලස්සන ම ලස්සනයි මම හරිම ආසයි
@imalkavindu2437
3 жыл бұрын
රොටි 2k එකටම පුච්චලා. Eka රොටියක් පැත්තකට තියලා .. ඉතුරු rotiyai anik පැත්ත පිච්චුනු rotiyai dala puchchnawa. Ita passe පැත්තකට karala thiyapu ekai. Passe puchchapu ekai dala puchchnawa .😀😅
@origamibnstech388
3 жыл бұрын
Pudumaya mamatath yohani akkata wage lassanata sindu kiyanna puluwanne. Adath niymai pudumaya mame adarei hamadama .
@user-ds4do2kn8o
3 жыл бұрын
සුපිරි පුදුමයො 👌❤️💜️💛🧡
@gayandhanushka5239
3 жыл бұрын
Hi
@nagahawattaarachchigecheni3847
2 жыл бұрын
ඔය වගේ දක්ෂතා හංගං ඉන්න එපා❤❤❤👇 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
@navinuatapattu5860
3 жыл бұрын
මම පලවෙනියා.
@techjaviya
3 жыл бұрын
කරුණාරත්න දිවුල්ගනේ 👍👍👍
@milindahemaldesilva9872
3 жыл бұрын
පුදුමුයෝ ඔයාගේ youtube chanale එක super
@milindahemaldesilva9872
3 жыл бұрын
ඔව් පුදුමයෝ
@rulebreaks8883
3 жыл бұрын
ඔන්න පුදුමයෝ දාපු ගමන් බැලුවෝ ✌🏻✌🏻✌🏻😁😁😁☺️☺️☺️☺️☺️☺️☺️
@lahirusarath7417
3 жыл бұрын
කවියාගේ කවි නම් මරැ ❤️❤️
@sriyanimadiwila297
3 жыл бұрын
නියමයි❤පුදුමයා❤
@badmafia299
3 жыл бұрын
ආදරෙයි පුදුමයා හැදාමත් ❤️😊
@SithijaNimsara-i8s
Жыл бұрын
😮
@CDreamMusic
3 жыл бұрын
මෙන් පුදුමය සින්දු කියනවා❤️
@sarathepa2212
3 жыл бұрын
Lassanay pudumayooo
@kumudukanthi2402
3 жыл бұрын
👍 super vidiyo . Pudumaya thamay hodatama kaleeee 😂😂😂😂😂😂😂😂
@SLAnimationToons
3 жыл бұрын
පුරුක් තුනයිනෙ 🖤
@pulasthividarshana2962
3 жыл бұрын
@SL T CARTOON 😂💔
@tiranbuddika3170
2 жыл бұрын
හැමදාම වගේ ada vidio ekk සුපිරි ❤️👍
@buddhimaeshani5990
3 жыл бұрын
අද නම් මරු ,තව මේ වගේ video ඔනේ පුදුමයෝ.🤗👍
@kalnathennakoon6018
3 жыл бұрын
singer justin bieber wage ewn hitapu ewn kwd 😀
@sanithugunasekara3855
3 жыл бұрын
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ තමා පුරුක් 10 යි මොකද වතුර මට්ටම ඉහල යද්දී නැවත් උඩට යනවා .මන් හිතන්නෙ එහෙම තමා 💖💖
@shanukadilshan2320
3 жыл бұрын
උඩුකුරු තෙරපුම
@poojanivihangi
3 жыл бұрын
Ammoh mata hithagannawath bariuna
@AdeeshaMusicStudio
3 жыл бұрын
පුරුක් 9යි.උත්තරේ ප.ව.8.00 සිට පෙ.ව.2.00 වෙනකන් පැය 6යි. පැය 3කට අගල් 3 ගානේ පැය 6කට අගල් 6යි. ඒක නිසා අන්තිම 10වෙනි පුරුකෙන් වතුර උඩට එනවා.හැබැයි 9වෙනි පුරුකෙන් වතුර උඩට යන්නෙ නෑ.ඒක නිසා උත්තරේ පුරුක් 9යි
@sb9580-l1h
Жыл бұрын
😂 එක පුරුකක්වත් නැ බන්
@dilusadamali8646
Жыл бұрын
ඔක්කොම පේනවා ඇයි වතුර උඩට යනකොට නැවත උඩට යනවනේ 🌹🌹
@Raviyah388
Ай бұрын
🎉❤🎉❤🎉🎉🎉😢😂😢😮😮🎉😅🎉😅🎉😅❤❤❤❤❤❤
@thisalasubath6579
3 жыл бұрын
7:07 මේ පුදුමයද කියන්නෙ වොයිස් එක පට්ටනෙ
@rangidinushika9900
3 жыл бұрын
ඒක ඇත්ත....මාර ලස්සනට පුදුමයා සින්දුව කිව්වා.....
@sathsaraumayanga-y5c
4 ай бұрын
10yen ulu 3i 🤩🤩😍😍🤒
@raveeshadenuwan9182
3 жыл бұрын
නියමයි 😍
@rhadaoffical4017
3 жыл бұрын
කවියගේ කවිය මරු.අදත් හරිම සුපිරියි .detective albert හරිම දක්ශයි.
@iromimendis6034
3 жыл бұрын
දිවුල්ගනේ ගායකයගේ නම අදුනගත්‍තා. දිවුල් නිසා 😂 හරිම ලස්සනයි විඩියෝ එක. පුරුක් 5 යි පේන්නේ
@KA-zk4bm
3 жыл бұрын
Oyage hama video ekakma hodai pudumayo 🙏🙏🙏🙏😉😉😉
@AnukaGaming
3 жыл бұрын
නියමයි පුදුමයේ💙💙💙
@amanisehansa9178
3 жыл бұрын
මරු වීඩියෝ එක
@thilinimadushika5688
3 жыл бұрын
😍😍😍😍😍😍😍නියමයි පුදුමයෝ ඊලග එපියත් ඉක්මනින් ම අරන් එන්න 😍😍😍😍😍
@priyanthabandara344
Жыл бұрын
3yi
@bisenkolla3712
3 жыл бұрын
මේන් වීඩියෝ නම් super📈📈📈📈 pudumaya ihala yanna ona📈📈📈📈📈📈📈💵 set akama like karanna ona pubumayata🙏🙏🙏
@vinithavinitha462
3 жыл бұрын
අදත් වීඩීයෝව නියමයි පුදුමයො 👍👍
@sathsaraumayanga-y5c
4 ай бұрын
10yen ulu 3i😏😏😏😍😍😍😍
@saliheenousman6039
3 жыл бұрын
සුපිරි 🤜🤛
@samankumari2541
3 жыл бұрын
👍👍👍👍👍👍
@mathieshadias1820
3 жыл бұрын
අඩි1 =අගල් 12 පැය 3කට වැඩි වෙන ජල මට්ටම - අඩි 3=අගල් 72 පැයකට - අඩි 1= අගල් 12 8 සිට 02 දක්වා පැය - 6 එවිට වැඩි වන උස ප්‍රමාණය - අඩි 6=අගල් 72 එක් පුරුකක් අතර පරතරය - අගල් 27= අඩි 2 යි අගල් 3 72÷27=2 ඉතිරි 18 2= පුරුක් 2යි *10 වන පුරුක ගැවී නොගැවී තියෙන්නේ *එම නිසා ජලයත් පුරුකත් අතර අගල් 18 ක පරතරයක් නොමැත. එවිට අලුයම 2වන විට පුරුක් 7ක් පෙනේ පිළිතුර පුරුක් =7
@DARKMALiYAGAMING5215
3 жыл бұрын
වැරදි
@imeshakash8022
3 жыл бұрын
ඔයා දන්නවා ද හරි උත්තරේ මටත් කියන්න කො
@mathieshadias1820
3 жыл бұрын
@@DARKMALiYAGAMING5215 එහාමද මාත් හිතන්නේ ඔව් නැව පවෙනවනේ
@ravindushan4083
3 жыл бұрын
ඔයාගේ උත්තරේ නම් හරි. හැබැයි අඩි 3 ට වැඩි වෙන්නේ අගල් 36යි. නියම වැඩක්.
@indikaperera1584
3 жыл бұрын
👍👍
@ameeshaperera3660
3 жыл бұрын
Niyamai pudumayo🥰🥰🥰🥰
@sureshasuresha6721
3 жыл бұрын
Pudumaya මගේ හිතේ සුපිරිම ප්‍රශ්න බොලේ ඇල්බටයගේ මොලේ තමා සුපිරි සුපිරි 👇👇 Like 👍👍 1000 ඕනේ
@sansithapathiraja1190
3 жыл бұрын
කවදද පුදුමයෝ කවියව අල්ලගන්නෙ😋😋අදත් නියමයි පුදුමයෝ
@uthpalalaknadi9985
3 жыл бұрын
අදත් නියමයි👍🏻👍🏻💖
@anushaniranjala3747
3 ай бұрын
Karunaratna Diulgana❤❤
@rashmivimansa411
3 жыл бұрын
අදත් සුපිරි පුදුමයො 👍❤️🔥❤️🔥
@NayomiKaushallya
8 ай бұрын
කවියෙන් ප්‍රශ්නයක් අහන්න ❤❤❤❤..ලස්සනයි
@namaleeakurugoda64
3 жыл бұрын
මරු පුදුමයෝ මං වීඩීයෝ එක එනකම්මයි බලන් හිටියේ
@ranjulaed591
8 ай бұрын
රාතී11.වෙනකොට පුරුක්3 අලුයම 2. වෙනකොට පුරුක්3 ,6යි. පුරුක් 10 ක් තිබුනනෙ. 10,6ක් අඩුකරනවා පුරුක්4යි. මගේ උත්තරේ😊
@chandanalakshaman3751
3 жыл бұрын
පුදුමයෝ......මම ඔයාගේ පුදුම video එක බලන්නත් කලින් like කරනවා.මොකද ඉතින් මන් දන්නවා පුදුම video කොහොමත් හොදයි කියලා....👍👍👍
@akilashantha9076
2 жыл бұрын
3y
@R.T.SChathuEDITS
Жыл бұрын
රොටි 2 එකට අලවල පුච්චල ඉතුරු එක පුච්චනවා පුදුමයෝ මම දනුජ තුන්වන ශේනියෙ ඉන්නෙ 😊
11:29
Smart Test Ep :70 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Puduma Video
Рет қаралды 461 М.
11:05
Smart Test Ep :72 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Puduma Video
Рет қаралды 459 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 25 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,6 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
19:04
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,6 МЛН
12:23
The Mystery Of Queens Hotel 2 | ක්වීන්ස් හෝටලයේ අභිරහස 2 |Detective stories like Sherlock Holmes
DETECTIVE ALBERT
Рет қаралды 331 М.
9:52
මේවා පුලුවන්නම් ඔයා ලෝකේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් 😱| Danuma Poddi Smart Test episode 09|sinhala riddles
Danuma poddi- Quiz challenge
Рет қаралды 91 М.
6:02
හොයමු බලන්න සැඟවුණු අර්ථය.වැඩ්ඩොන්ට බාරයි.
දැනුම් ලොව - danum lova
Рет қаралды 7 М.
13:49
කම්බ හොරු ලිස්ට් එකක්ම එලියට දමලා ඇමති නලින්ද ජයතිස්ස විපක්ෂයම හාන්සි කරයි
Smart Politics
Рет қаралды 6 М.
10:31
කප්පම | Ransom
DETECTIVE ALBERT
Рет қаралды 518 М.
10:45
Smart Test Ep :59 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි ..
Puduma Video
Рет қаралды 307 М.
10:12
Smart Test Ep :104 | මේවා ස්මාට් වෙන්න කැමති අයට විතරයි|Riddles In Sinhala l Sinhala Riddles
Puduma Video
Рет қаралды 213 М.
12:16
ආර්ථිකය හදන හැටි කියන්න ආ නාමල්ට - නලින් හේවගේ දවල් තරු පෙන්වයි
Alokaya News Web (ආලෝකය)
Рет қаралды 419 М.
12:58
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,6 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН