අඩුම මිලට ඇදුම් ගන්න පාන්දර පමුණුවට ගියා (2 කොටස) | Pamunuwa Shopping | Pamunuwa | Smart Life

  Рет қаралды 71,544

Smart Life

Smart Life

Күн бұрын

Пікірлер: 260
@hsriyani2755
@hsriyani2755 Жыл бұрын
අපි යනව සෙනසුරාදා ඇදුම් ගන්න පමුනුවෙ මම හැමදාම ඔයා දාන වීඩියෝ බලනව ලස්සනට ඔයා ඒ වැඩ සටහන කරනව ජයවේවා තෙරැවන් සරණයි දුව
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks aunty. adarei
@shanthapremanatha9072
@shanthapremanatha9072 Жыл бұрын
ලොකු ලොකු සාප්පු වල A/C දාල හාර පන්දාහට විකිණන ඇඳුම් pavement එකේ දාහකට හෝ අඩුවෙන් ගත්තෑකි. මොකද මේ අයට කඩ කුලී ලයිට් බිල් වරිපනම් සේවකයින් නැති නිසා පුළුවන් තරම් අඩුවට දෙනව. මෙවැනි තැන් වලට සහයෝගයක් දෙන්නෝනි.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
hariyatam hari
@thilinaprasanna691
@thilinaprasanna691 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියො. පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න හොද supliments, proteins අඩුවට ගන්න පුලුවන් තැනක් ගැන. ගොඩක් පිරිමි ලමයි හොයන දෙයක් .
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u. mn video ekk genm
@chandanawijenarayana4077
@chandanawijenarayana4077 Жыл бұрын
ඔයා මේක ලස්සනට කරනවා. මම හැමදාම බලන්නේ ඔයා මොනවද දාලා තියෙන vedios කියලා. වෙන vedios බලන්න දැන් කම්මැලියි. ඒ තරමටම ඔයාගෙ ඒවා perfect. ඔයාගෙ සාර්ථකත්වයට ඔයාගෙ partner ත් ලොකු support එකක් දෙනවා. එයත් ලස්සනට එයාගෙ duty කරනවා. කියන්න කිසි වරදක් නෑ. ඒ තරමටම ඔයා success. ඉදිරියටම යන්න සුබ පතනවා. බුදු සරනයි ඔයාලා දෙන්නටම. Loving D. Jayaweera
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u so much 🙏🙏🙏
@dhdancer19227
@dhdancer19227 Жыл бұрын
අන්තිමට පෙන්නපු තාත්තයි පුතයි මරු....💖🙏
@janakisilva-xs7dw
@janakisilva-xs7dw Жыл бұрын
ඔයා මේක හොඳට කරනවා දෙවි පිහිටයි ජය වේවා
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u
@smatha1241
@smatha1241 Жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මම බලනව ලස්සන ගවුන් තියනව ඒත් ලංකවෙ නෙමෙයි ඉන්නෙ❤❤
@smartlife3208
@smartlife3208 Жыл бұрын
parissamin innna. bs
@lakshikarasanjalee7430
@lakshikarasanjalee7430 Жыл бұрын
Akkage vediyo harima asawen balanawa. Thank you akki❤️❤️❤️
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks nanga. adrei
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx Жыл бұрын
Godak watina vodiyo bohoma sthuthi budusaranai.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thnak u
@srilankasrilanka781
@srilankasrilanka781 Жыл бұрын
අක්කේ ඔයා වැඩේ සුපිරියට කරනවා තෙරුවන් සරණයි ❤
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u. bs
@chandrikadesilva1332
@chandrikadesilva1332 Жыл бұрын
Thank you so much dear Good luck 👍
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u dr
@dinkydinusha7509
@dinkydinusha7509 Жыл бұрын
ඔයාගෙ දැනුවත් කිරීම නිසා ගොඩාක් අයට දැන් වන්චා කාරයන්ට අහු වෙන්නෙ නැතුව අඩු මිලකට බඩු ගන්න පුලුවන් ඔයාගෙ වැඩ සටහන් ගොඩාක් හොඳයි තව තව ලස්සන වීඩියෝ කරන්න ලැබේවා ❤
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u dr
@RekaDamayanthi-wx9lb
@RekaDamayanthi-wx9lb 9 ай бұрын
සරං ටික නම් නියමයි ලස්සනයි යන්න ඕන ගන්න thanks daling
@smartlife3208
@smartlife3208 9 ай бұрын
thank u dr
@shanthrikacool4153
@shanthrikacool4153 Жыл бұрын
ගොඩක් තැන්ක්ස් නංගා. ❤️
@smartlife3208
@smartlife3208 Жыл бұрын
adrei akko
@dilkidharmasena4099
@dilkidharmasena4099 Жыл бұрын
harima watinawa thank u
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks dr
@nimashapeiris3718
@nimashapeiris3718 Жыл бұрын
office blouse , trouser ගන්න තැනක විඩියෝ එකක් ඔනේ
@smartlife3208
@smartlife3208 Жыл бұрын
oky darling
@dinushaharshani471
@dinushaharshani471 Жыл бұрын
Pamunuwe koihariyeda tiyenne akk ethkoth colaba 2 haraswideyeda hoda pamunuwada
@dilrukshisamara-ej4qi
@dilrukshisamara-ej4qi Жыл бұрын
G.m akke mn video eka baluwa ane thanks mn eeye ahapu de Gena oya ada video ekenuth mathak karala thibuna mn Sunday Enna inne godak thanks oyata suba pathanawa budu saranai akke
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks nanga. adarei. bs
@arantika-fg9sv
@arantika-fg9sv Жыл бұрын
Akke mama kurunagala.mehen kiytada enna ona
@sanduni1210
@sanduni1210 Жыл бұрын
Shopping giyma oya ganna tikath anthimata fiton video eke anthimata ekathu karanna puluwan nam ❤🙊
@smartlife3208
@smartlife3208 Жыл бұрын
pamunuwe be darling
@sanduni1210
@sanduni1210 Жыл бұрын
Gedra awith❤️
@kanchanadharmadasa9078
@kanchanadharmadasa9078 Жыл бұрын
Linen 3quater koheda tiyenne dr
@sumedajagath5597
@sumedajagath5597 Жыл бұрын
පළවෙනි like akath comment akath magen akka.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
🥰🥰💖💖💖💖
@sasithsampathsampath5398
@sasithsampathsampath5398 Жыл бұрын
Akke .........congratulations ....dalada samidu pihitai ..............digatama karagena yanna ..
@smartlife3208
@smartlife3208 Жыл бұрын
malliyo. bs
@kalaninethmini9740
@kalaninethmini9740 Жыл бұрын
Congratulations...for 130k!!!!!!😉💕👍👊🎶🎵🎊🎉
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks darling
@pubudu3235
@pubudu3235 Жыл бұрын
Me dawas වලට වටිනවා video ekak akke..🌟⭐💖
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u malli
@manelgservices1449
@manelgservices1449 Жыл бұрын
පුුයෝජනවත් විඩියෝ පෙලක් ඔබතුමිය අරන් එන්නෙ.ගොඩක් ස්තුතියි.අපිත් ලගදිම රෙදි ගන්න යනවා නැවතත් ස්තුතියි .....
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u
@hansanichathurangi8843
@hansanichathurangi8843 Жыл бұрын
Akka vahana navaththanna tanak thinavada pandarata avama..
@samudraramesh6004
@samudraramesh6004 9 ай бұрын
Akke dawalta pamunuwa patan ganne kiyatada
@smartlife3208
@smartlife3208 9 ай бұрын
8.30 yann puluwn Nangi
@umeshsuraweera5150
@umeshsuraweera5150 Жыл бұрын
අදත් බැලුවා....❤❤❤
@smartlife3208
@smartlife3208 Жыл бұрын
😍😍🥰🥰 thank u
@nironiwe6006
@nironiwe6006 Жыл бұрын
Akki me saturday open da ramzan awrudhu nisa akki chuttak kiyanna puluwanda mokada mn dura idala enne ekai
@smartlife3208
@smartlife3208 Жыл бұрын
nanga video ek genm
@nikeshakaumali6819
@nikeshakaumali6819 Жыл бұрын
Me pandara kada kiyatada open krnne???
@smartlife3208
@smartlife3208 Жыл бұрын
2am dr
@nikeshakaumali6819
@nikeshakaumali6819 Жыл бұрын
@@smartlife3208 thanx dr
@chathurikaprabodani4964
@chathurikaprabodani4964 Жыл бұрын
Mm asama oyge shopping vlog blnna akke. Oya krnwa trm anith aya krna shopping vlog hri ynne ne mta nm. Asawen bluwa adath. Oyth gdk lssanai akke. Hemdm me wge vlog krnna. Krna kyna hema dema sarthka wenna kyl wish krnwa... Budu saranai akke....
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u nangi.adarei . bs
@chathurlkakumudukumarl3296
@chathurlkakumudukumarl3296 Жыл бұрын
Apith oyage video balela redi ganna giya, thanks oyata
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u dr comment ekata
@ThanuPahathkumbura-bt7mi
@ThanuPahathkumbura-bt7mi Жыл бұрын
Hawasa gnna nedda?
@sasikarathnayaka9426
@sasikarathnayaka9426 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u
@ravindurathnayaka1059
@ravindurathnayaka1059 Жыл бұрын
2xl වගේ ලොකු සයිස් පිරිමි ඇදුම් එහෙමත් ගන්න පුලුවන් වෙයිද
@smartlife3208
@smartlife3208 Жыл бұрын
tfs yanna
@lakmininisansala3386
@lakmininisansala3386 Жыл бұрын
නංගි ඔයා මිනිසුන්ගේ ආසව වෙනුවෙන් ඔයගේ කාලය කැප කරප කරන එකට මම හදවතින් සතුටු වෙනවා❤
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u akko
@chandimatharanga2114
@chandimatharanga2114 Жыл бұрын
Akki podi babalage night deras nadda awurudu 2ka wage ayeta
@smartlife3208
@smartlife3208 Жыл бұрын
tiyenaw
@chathurikaudayangani5362
@chathurikaudayangani5362 Жыл бұрын
Lace over eka kohenda gaththe eka lassanai 🥰
@smartlife3208
@smartlife3208 Жыл бұрын
😁😁 Malasysia wali sudu
@chathurikaudayangani5362
@chathurikaudayangani5362 Жыл бұрын
@@smartlife3208 ane eka lassanai 😍😍
@sachinimadushani8570
@sachinimadushani8570 Жыл бұрын
මේ ව්ලොග් එක් දානකන් බලන් ඉදියේ thanks akka
@smartlife3208
@smartlife3208 Жыл бұрын
ehenm balann darling . adarei itim
@hewageprageesha1438
@hewageprageesha1438 Жыл бұрын
Kiya wenakam thiyenawada
@gaythriwikkramarachchi4054
@gaythriwikkramarachchi4054 Жыл бұрын
Denims wl qulity ek hodaid
@dinakshilayanga8292
@dinakshilayanga8292 Жыл бұрын
Akke mn beruwala idala enne. Adum kada kiya wenakan thiyenawada akke
@thakshilajayarathna546
@thakshilajayarathna546 Жыл бұрын
Akki meka hemadama thiyeda ?keyatada thiyenne
@sankanisenathma1159
@sankanisenathma1159 Жыл бұрын
Hamadama thiye
@b12lover76
@b12lover76 Жыл бұрын
Ane akke mahatha ayata pluze size ewath thiyenawada
@smartlife3208
@smartlife3208 Жыл бұрын
tfs yann
@sinha-is6ks
@sinha-is6ks Жыл бұрын
12 ට බස් තියෙද පමුණුවට යන්න කොලඹ ඉදල දන්න කෙනෙක් කියන්න 👍👍👍
@smartlife3208
@smartlife3208 Жыл бұрын
badulla wage dura yana bus tiyenaw
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
1 weni ekata wada godak hoda collection ekak meke tibba dakka.aniwaryenma anna ona.april 2 wage aluth price poddak balaganna dannako vedio ekak.loku udauwak
@smartlife3208
@smartlife3208 Жыл бұрын
mn try karnm video ekk denn
@roopikarpk4455
@roopikarpk4455 Жыл бұрын
wahana park karanna tenak tiyenawada dr.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
tiyenaw dr
@nadeesharajapaksha5843
@nadeesharajapaksha5843 Жыл бұрын
Akee lassana forks thiyena than pamunuwee penwanna thank you
@smartlife3208
@smartlife3208 Жыл бұрын
Welcome 😊nanag
@gethiam4845
@gethiam4845 Жыл бұрын
Thanks dear
@smartlife3208
@smartlife3208 Жыл бұрын
Thank you too
@AjithNalaka-x7n
@AjithNalaka-x7n 11 ай бұрын
Akke ජනවාරි 1redi kada aralada plz reply
@smartlife3208
@smartlife3208 11 ай бұрын
sorry den dekke nanga
@srilankasrilanka781
@srilankasrilanka781 Жыл бұрын
අක්කේ ඔයා ගිය වෙලාවකට පොඩි බබාලාගේ ඇදුම් ටිකක් පෙන්නකෝ ❤
@smartlife3208
@smartlife3208 Жыл бұрын
sure
@rashmishehara
@rashmishehara Жыл бұрын
Poya dawasatth thiyanwd???
@smartlife3208
@smartlife3208 Жыл бұрын
ou dr
@roshinierathnayaka8595
@roshinierathnayaka8595 Жыл бұрын
That's akkiyoo❤❤❤❤
@smartlife3208
@smartlife3208 Жыл бұрын
Yes 😁
@YamunaDamayanthi-we6nw
@YamunaDamayanthi-we6nw Жыл бұрын
Sathiye dinawalath kadawal aralada thiyenne adum ganna puluwan neda
@smartlife3208
@smartlife3208 Жыл бұрын
puluwan dr
@susinidilrukshi2456
@susinidilrukshi2456 Жыл бұрын
Mth ahuruden pasewath yn try krnwa mn mthra daniyaya api mehen kiyt wge giym athi weid
@smartlife3208
@smartlife3208 Жыл бұрын
💖💖
@Samu_21_
@Samu_21_ Жыл бұрын
Ane Akke oya kondeta gahan inna green colour hair clip eka kohenda gaththe 😍
@TheLovePoem24
@TheLovePoem24 Жыл бұрын
Maharagama Cool planet eke thinawa
@smartlife3208
@smartlife3208 Жыл бұрын
aith dekkoth kiyanm hode
@HiruniShanuka-zq8bu
@HiruniShanuka-zq8bu Жыл бұрын
Thnk you akkii
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks nanga
@wathsalawathsu9231
@wathsalawathsu9231 Жыл бұрын
Akke iridatath pamunuwe redi kada tiyenwa da
@nilanikulathilakakulathila5966
@nilanikulathilakakulathila5966 Жыл бұрын
Hawasa giyahama ganna pulawanda aduwata
@smartlife3208
@smartlife3208 Жыл бұрын
bee dr
@ireshamaduwanthi1346
@ireshamaduwanthi1346 Жыл бұрын
Oyage videos balala apith giya ada😘
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks dr comment ekata
@sinha-is6ks
@sinha-is6ks Жыл бұрын
රෑට බස් තියෙද කොලඹ ඉදන් ...12 ට ...
@manulidahamsa9134
@manulidahamsa9134 Жыл бұрын
අක්කි මේ කඩ අප්‍රේල් 11, 12ත් තියෙනවද
@smartlife3208
@smartlife3208 Жыл бұрын
ek nm danne ne sudo
@ashaniroshani8792
@ashaniroshani8792 Жыл бұрын
Akke poya dawaswalatat pamunuwa aralada..
@lasniducathura6279
@lasniducathura6279 Жыл бұрын
උදේ පාන්දරව,දවල් ද,හවස ද රෙදි අඩුවට ගන්න පුලුවන්
@shashendrajayasiri2030
@shashendrajayasiri2030 Жыл бұрын
අක්කේ, ඩෙනිම් රෙදි විදියට ගන්න තැනක් තියෙනවද?
@smartlife3208
@smartlife3208 Жыл бұрын
nangi petth video ekk tiyenaw balnn
@sashennirwan4080
@sashennirwan4080 Жыл бұрын
Akki mn oyage vidiyo balanava oya ada dagena inna slipers mn gava tiyanava hair clips ekat tiyanava oninam kiyanna
@smartlife3208
@smartlife3208 Жыл бұрын
malli oya wholesale denawd ? denaw nm mg ekk dann.fb page ekata
@yummy-sb6yt
@yummy-sb6yt 7 ай бұрын
Pamunuwe bed sheet gana video ekak oni
@smartlife3208
@smartlife3208 6 ай бұрын
oky dr
@maheshagunasekera
@maheshagunasekera Жыл бұрын
ඉරිදා ට එන්න හිතන් ඉන්නෙ,👍👍👍👍👍👍💖
@smartlife3208
@smartlife3208 Жыл бұрын
😍😍
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Sathiye hamadama thiyenwada
@sakunthaladilhani-fm1vh
@sakunthaladilhani-fm1vh Жыл бұрын
Akki sunday openda pamunuwa ude
@sakunthaladilhani-fm1vh
@sakunthaladilhani-fm1vh Жыл бұрын
Sunday udetath me vidiyata redi daala thiyeida akka..
@sampathkumara5842
@sampathkumara5842 7 ай бұрын
අක්කා සෙනසුරාදාට තියෙනවද
@smartlife3208
@smartlife3208 7 ай бұрын
ou nangi
@shehandulara8213
@shehandulara8213 Жыл бұрын
හලාවත ඉදලා එන විදිහ ටිකක් කියන්න කො නන්ගි නන්ගි
@chathurangakure2512
@chathurangakure2512 Жыл бұрын
අක්කේ වහන දාන්න පාක් එකක් තියෙනවද කියල කියන්න
@smartlife3208
@smartlife3208 Жыл бұрын
tiyenaw nanga
@kumudukulasuriya3842
@kumudukulasuriya3842 Жыл бұрын
ගිය අවුරැදු වලට අපි ලන්කාවෙ හිටියෙ ආයි ලබන අවුරැදු වලට තමයි.කමක් නැ දවසක යන්න ඔනෙම තැනක් මෙ අමාරැ කාලයෙ හැමොටම අතෙ ඇති මුදලට දෙයක් ගන්න මෙ විඩියෝ එක උපකාර වෙයි.දුව හැමදාම වගෙ නිහතමානි දුවටත් පුතාටත් තෙරැවන් සරනින් ජයම වෙවා.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thank u aunty. bs
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
😍😍😍😍😍 **ම⁣ගේ අක්කි 🤗🤗🤗🤗🤗💐💐💐💐** **Good Morning ** **Have a nice day** **im the first Watching 🔥 ** 😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@smartlife3208
@smartlife3208 Жыл бұрын
good evening nanga adarei itim
@shashinidilshika3742
@shashinidilshika3742 Жыл бұрын
අක්කේ ටිකක් දවල් වෙලා ගියොත් ඔය ගනන් වලට නැද්ද
@danushikap.fonseka3248
@danushikap.fonseka3248 Жыл бұрын
Aluthen ipadenna inna babalata baduganna thiyenawada pamunuwe. Ane kiyannako
@smartlife3208
@smartlife3208 Жыл бұрын
udem nm adui,dawl wela yann
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Ada nangige vidio eka pamunuwe yanna ona kiwwe akka kenekta pennuwa suscribe kara .Godak watinawa
@smartlife3208
@smartlife3208 Жыл бұрын
akke thank u.bs
@e.nilukasandamali.3119
@e.nilukasandamali.3119 Жыл бұрын
බෝ ගහ තීන්නේ කොයි හරියෙද
@lakshikaweerasooriya4064
@lakshikaweerasooriya4064 Жыл бұрын
Akki poya day open neda?
@smartlife3208
@smartlife3208 Жыл бұрын
ou nanga. den dkke
@delishiyaroshini3926
@delishiyaroshini3926 Жыл бұрын
විදුරැ දාන කාඩිිබෝඩිි හිස් පෙටිටි ගන්න තැනක් කියන්නකෝ කොටුවේ්.
@smartlife3208
@smartlife3208 Жыл бұрын
mn balnm dr
@atelatha967
@atelatha967 Жыл бұрын
Pamunuwae saramak keeyada
@poojaabicom
@poojaabicom Жыл бұрын
Akka new tamil saaries tikak dhannako plz
@smartlife3208
@smartlife3208 Жыл бұрын
oky nanga
@poojaabicom
@poojaabicom Жыл бұрын
Akka suver ekatama dress low price ekandha thiyanee maragama tikak kiyannako matath enne adi dhen balanne oyata puluvaganam man kalisamthekka t-shirt 👕 enne evaga edhum tikak dhannako plz plz plz
@arantika-fg9sv
@arantika-fg9sv Жыл бұрын
Oya apiwa danuwat keranawata bohoma stuti
@smartlife3208
@smartlife3208 Жыл бұрын
thanks dr
@tharangadinesh1166
@tharangadinesh1166 Жыл бұрын
Man redi mahana kenek mata adum mahala iwara wela eke adu padu balanna andanna damiyak na.ane ganna thanak tiye nam kiyannako
@smartlife3208
@smartlife3208 Жыл бұрын
pitakotuwe tiyenaw
@HairCarewithChamu
@HairCarewithChamu Жыл бұрын
Dambulle wage idala avith adum gnna eka paduyid durath ekk
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
නංගි school බෑග් , school shoes මහරගම තියෙනවද? මිල අඩු මහරගම ද?, පිටකොටුවෙද? Thank you. Good night 💖💖💖💖💖
@smartlife3208
@smartlife3208 Жыл бұрын
ek nm kiyan amarui aiyee. bags wala qulity eka anuwa wenas wenaw.
@shamalikanchana5946
@shamalikanchana5946 Жыл бұрын
Akke mata සපත්තු ගන්න විදිහක් ගැන කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙයිද ප්ලීස් නම්බරයක් හොයලා දෙනවද
@smartlife3208
@smartlife3208 Жыл бұрын
monad oni kiyann nangi
@chathurangikaanjani605
@chathurangikaanjani605 Жыл бұрын
poyata nadda
@smartlife3208
@smartlife3208 Жыл бұрын
adui shop.
@dilrukshiudayangani3060
@dilrukshiudayangani3060 Жыл бұрын
Akke api galle inne pamunuwata ena hati kiyannako plz
@smartlife3208
@smartlife3208 Жыл бұрын
🤔🤔🤔
@sinha-is6ks
@sinha-is6ks Жыл бұрын
ගාල්ල ඉදන් බස් එකෙ ගිහින් කොලඹ ඉදල මහරගම බස් එකෙ ය්න්න
@thilinisherine5410
@thilinisherine5410 Жыл бұрын
Thoga ganwanam kali gana ekama patin gana oneda apita kamathi patin gana berida
@smartlife3208
@smartlife3208 Жыл бұрын
ehem nee. ekein ekkenet wenas wenaw
@Niroshamanori
@Niroshamanori Жыл бұрын
මේ කොයි හරියෙද ඩාලිං බෝගහ පාරද
@pubudu3235
@pubudu3235 Жыл бұрын
Akki denim vitharak thiyana thanaka video ekak ona....boy lata
@smartlife3208
@smartlife3208 Жыл бұрын
oky malli mn video ekk karanm
@sadaruwans3146
@sadaruwans3146 Жыл бұрын
Tshirts wholesale ganna puluwan thanak kiyannako akke
@smartlife3208
@smartlife3208 Жыл бұрын
pamunuwe tiyenaw malli
@sadaruwans3146
@sadaruwans3146 Жыл бұрын
@@smartlife3208 Thank you akke
@lasniducathura6279
@lasniducathura6279 Жыл бұрын
අක්කා ඇත්තටම පමුණුවෙ රෙදි අඩුවට ගන්න පුලුවන් ද
@smartlife3208
@smartlife3208 Жыл бұрын
puluwn malli
@shanikashanikamadu
@shanikashanikamadu Жыл бұрын
බයික් එකක යනවනම් බයික් දාල යන්න ආරක්ශිත තැනක් නැද්ද අක්කෙ
@smartlife3208
@smartlife3208 Жыл бұрын
puluwa ude para depethem parking tiyenaw
@Niroshamanori
@Niroshamanori Жыл бұрын
මේ කොයි හරියෙද කියන්න ඩාලිං
@dilushadarshana6006
@dilushadarshana6006 Жыл бұрын
අක්කේ බයික් ජැකට් තියෙනවා ද පාන්දරට පමුණුවේ
@smartlife3208
@smartlife3208 Жыл бұрын
malli dekke nm nee. 8n passe nm gann puluwn
@smartlahiru65
@smartlahiru65 Жыл бұрын
😮❤
@smartlife3208
@smartlife3208 Жыл бұрын
💖💖💖
පමුණුව මහරගම | 01 වන කොටස | pamunuwa shopping | pamunuwa redi kada
15:15
Roam with Pubba | රෝම් with පුබ්බා
Рет қаралды 49 М.
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,2 МЛН