මිලදී ගන්න සුදුසු නැති Smartphone 5ක් | 5 smartphones not worth buying in Sri Lanka

  Рет қаралды 294,095

SL Section

SL Section

Күн бұрын

This video is 5 smartphones not worth buying in sri lanka
Another Smartphone Brand Buying Link :
Infinix : click.daraz.lk...
Apple : click.daraz.lk...
Realme : click.daraz.lk...
Vivo : click.daraz.lk...
Samsung : click.daraz.lk...
Oppo : click.daraz.lk...
Nokia : click.daraz.lk...
Huawei : click.daraz.lk...
Itel : click.daraz.lk...
Contact me to Sponsorship in this link -
/ slsectionstudio
Follow Us Soical Media
Facebook:
/ slsection
Instagram:
/ slsection
Twitter:
/ slsection1
Thanks....

Пікірлер: 1 600
@anelien2586
@anelien2586 3 жыл бұрын
මෙහෙම phonesවල වැරදි කියන එකෙක් දැක්කමයි ලංකාවෙ 😂 නියමයි සගෝ ♥✨
@techno_minds
@techno_minds 3 жыл бұрын
Meka attac
@subashdeshappriya5070
@subashdeshappriya5070 3 жыл бұрын
අනිවාර්යයෙන් ...
@dwaynejohnson4389
@dwaynejohnson4389 3 жыл бұрын
Sl photo එකේ අය්යත් කියනෝ
@all.abt.rd_15
@all.abt.rd_15 3 жыл бұрын
@N.imantha de silva ආයෙත් හම්බුනා ඉතාලි සහෝ 😂😂
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
dan blnna one hodama review karana channel tika😍
@tharakabromax3104
@tharakabromax3104 3 жыл бұрын
Super videos ekak ayiye meka....👍👍👍👍 thanks...brother..
@kavishgimhan2088
@kavishgimhan2088 3 жыл бұрын
ලංකාවෙ සල්ලි වලට බොරු කියන අය අතරෙ ඔයා පට්ට අයියා දිගටම කරගෙන යමු ♥🤙
@slcms5329
@slcms5329 3 жыл бұрын
ලංකාවේ ප්‍රථම වතාවට මම බලපු වීඩියෝ වල මෙහෙම වීඩියෝ එකක් කරාමයි.ඇත්තටම හොඳයි නෙමෙයි පට්ට අයියේ... 😘
@tiktoktvsrilanka4039
@tiktoktvsrilanka4039 3 жыл бұрын
@@SLSectionofficial SAMSUNG GLAXY MO1 core වැඩක් නැහැ ඉක්මනින් බැටරි බහිනවා 2 GB රැම් පාවිච්චි කරද්දී රත් වෙනවා
@dilanpredeep3828
@dilanpredeep3828 3 жыл бұрын
Sirwatama
@slcms5329
@slcms5329 3 жыл бұрын
@@dilanpredeep3828 ආයෙත් අහලා 😀
@Sampath_Bandara_Wijesundara9
@Sampath_Bandara_Wijesundara9 Жыл бұрын
​@N.imantha de silva lag yko yt ynnth ba rath wenw. sts ema blddith emai🙂
@Sampath_Bandara_Wijesundara9
@Sampath_Bandara_Wijesundara9 Жыл бұрын
@N.imantha de silva Used i phone 1k blnw bn aye smg gn na🥲
@ashen1073
@ashen1073 3 жыл бұрын
මේවා තමා ලංකාවට ඕන කරන phone reviews
@Nippastream
@Nippastream 3 жыл бұрын
අනිත් අය හොද කියනකොට ඔයා නරක කියනවා අයියා තමා හොදටම කරේ 😌
@techcd
@techcd 3 жыл бұрын
ඇපල් ඒවටත් බනී කියල බලගන හිටපු මම 😑
@uthum.adithya7066
@uthum.adithya7066 3 жыл бұрын
ගොඩක් අය apple වලට බනින්නේ තියේන ඉරිසියාව ට හා කුහක කමට. Btw මම මේ comment එක දැම්මේ huwawei y6 prime 2018 කින් 🤣
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
tech hcd 💖🤜
@senu2681
@senu2681 2 жыл бұрын
@@uthum.adithya7066 ehema nemei, gewana ganata therumak ne, ekai
@uthum.adithya7066
@uthum.adithya7066 2 жыл бұрын
@@senu2681 iPhone 7 awurudu ganakata kalin apu 2nd hand phone eken waedaganna පුළුවන් anith 40 000 - 50 000 price වල ඒවාට. ( mama iphone 7 use karanne nae)
@senu2681
@senu2681 2 жыл бұрын
@@uthum.adithya7066 7 outdated, can have better specs for android phone in the sme price
@nimeshMalshan342
@nimeshMalshan342 3 жыл бұрын
අලුතෙන් phone එකක් ගන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වටින වීඩියෝ එකක්...සුපිරි🔥❤️
@BlackBloodyGameing-zo1cm
@BlackBloodyGameing-zo1cm 9 ай бұрын
Me vidio eka බැලුවෙත් samsung galaxy M02 eken mata withada duka danenne🥲
@rukmal4511
@rukmal4511 3 жыл бұрын
Dislike කරලා තියෙන්නෙ එපා කියපුවා ගත්ත සෙට් එක වෙන්න ඇති 💔😅😅😅😅
@dineshmadduma9731
@dineshmadduma9731 3 жыл бұрын
Mokakda hoda phone eka
@EZZY-p6r
@EZZY-p6r 8 ай бұрын
Ow bn mage Nokia C01
@sadewsulakshana2210
@sadewsulakshana2210 Жыл бұрын
Voice ska adult vadi venawa 😐😐varadi thiyei hada gena yan බුදුසරනයි
@gamingboys6236
@gamingboys6236 3 жыл бұрын
ඔය එකක් ZOOM ඉගෙන ගන්න පහසුකම් නැති ළමයෙක් ට දෙන්න පුළුවන් ද.
@LakiduLakidu1234
@LakiduLakidu1234 5 ай бұрын
😢😢😢
@vishwaanurupa4691
@vishwaanurupa4691 11 ай бұрын
වෙවා මාර විකාර 😂 අයියෙ ඔයා එහෙනම් හොද පෝන් එකක් හදලා යූ ටියුබ් එකට දාන්නකො අපිට ගන්න😂😂
@Roshan-yo2ko
@Roshan-yo2ko 3 жыл бұрын
දැක්කනේ huawei එකක්වත් නෑ. දැනවත් තේරැම් ගන්න...... මන් use karanne nova 7se
@Roshan-yo2ko
@Roshan-yo2ko 3 жыл бұрын
@@SLSectionofficial ow eth ewa nathi unoth loku aulak na..mama nam hadama use karanne huawei ...
@SIGMAMALES964
@SIGMAMALES964 3 жыл бұрын
Redda thama huawei y5 lite wada krnn ba lag weno black screen
@Roshan-yo2ko
@Roshan-yo2ko 3 жыл бұрын
@@SIGMAMALES964 e google ekka thina nisa mn y5 lite wage 1gb ram phone gana neme kiwwe 😂
@gameinghawa5171
@gameinghawa5171 2 жыл бұрын
මේ අයියේ samsung m12 එකක් මං ගන්න ඉන්නවා එක හොදයිද
@dumindamanamperi8493
@dumindamanamperi8493 3 жыл бұрын
සල්ලිවලට බොරු කියන්න පක්කු අතරෙ උඹ පට්ට මචෝ.
@ItelItel-il1rr
@ItelItel-il1rr Жыл бұрын
අයිය මන් අහන දේට අනිව රිප්ලයි ඕන nokia g10 phone eka අපි දෙන ගානට වටිනවද 😢
@janakashamila1805
@janakashamila1805 3 жыл бұрын
කෙලින්ම අඩුපාඩු කියන එකට ✊✊✊❤️
@sajihashi3242
@sajihashi3242 3 жыл бұрын
පොන් ර්කක් නැ බං රෙද්ද ගන්න ඔක්කොගෙම මුන් ඇද කියනව බං එකක් හරි සෙද්ද 🍌🍌🍌
@tharindulakshan610
@tharindulakshan610 3 жыл бұрын
අඩේ පට්ට ලංකාවේ මෙච්චර කාලෙකට දැක්ක පලවෙනි වීඩියො එක.නොදැන ගන්න මිනිස්සුන්ට මේක ගොඩක් වටිනවා.හොද වගේම නරකත් මිනිස්සුන්ට පෙන්නන ඔබට හදපිරි ගෞරවය
@lashikasadaru
@lashikasadaru Жыл бұрын
ඔහොම එකක්වත් නැති මම 🤣
@saurlakrauthedancer7962
@saurlakrauthedancer7962 3 жыл бұрын
අයියා මේ කරන්නේ ඇත්තටම ලොකුම ලොකු සේවයක් මොකද කියනවනම් අපේ රටේ ගොඩක් තරුණ වගේම අනිත් අය බහුතරයත් හොඳ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න එක තමන් ගේ ජීවිතේ එක ලොකු අරමුණක් එහෙම වෙද්දී තමන් මහන්සියෙන් සල්ලි එකතු කරලා ගන්න හදන ඒ ස්මාර්ට් ෆෝන් එක ඒ ගෙවන ගානට වටින්නේ නැති වුනොත් එතකොට ඒ කෙනාට දැනෙන පාඩුව කියන්න බැරි තරම්ම ලොකු දුකක් එහෙම නොවී තමන් ගන්න ස්මාර්ට් ෆෝන් එක තමන් ගෙවන ගානට වටිනවද නැද්ද කියලා මෙහෙම පෙන්නලා දෙන එකට අයියට ගොඩක්ම RESPECT..!
@dimuthuthushan5642
@dimuthuthushan5642 3 жыл бұрын
Samsung galaxy m02s එක කොහොමද
@slmusicview8936
@slmusicview8936 2 жыл бұрын
මෙන්න නියම Phone Review videos.මේ වෙනකං අපේ උන් හිතං හිටියේ Review කියන්නෙ හොඳ කියන එක විතරයි කියලනෙ 👍😍👌❤️🙏
@SLSectionofficial
@SLSectionofficial Жыл бұрын
❤❤❤
@subashmilenda7197
@subashmilenda7197 4 ай бұрын
​@@SLSectionofficial Galaxy A13 eka ganna hodaida.
@LumesLumesh
@LumesLumesh Жыл бұрын
අයියෙ oppo A57 පොන් එක හොදාද රත්වෙනවද ගෙම් වලට සුපිරිද කීයලා විඩියෝ එකක් දාන්නලකො
@thenukanisal6957
@thenukanisal6957 3 жыл бұрын
1.Nokia C20 2.Samsung Galaxy M02 3.Nokia 5.4 4.Samsung Galaxy A22 5.Samsung Galaxy M42 5G
@Shannon-cd4xm
@Shannon-cd4xm 11 ай бұрын
ඔව්
@eshaniduwara9390
@eshaniduwara9390 5 ай бұрын
Galaxy m02 ekagai
@yehanvinoj4927
@yehanvinoj4927 4 ай бұрын
Samsung Galaxy A11
@NEON123videos
@NEON123videos 4 ай бұрын
Samsung M02
@sachithsuraweera9492
@sachithsuraweera9492 9 күн бұрын
tnx
@shakila_ashan
@shakila_ashan 11 ай бұрын
මේ වීඩියෝ එක බලන්නෙත් m02 4n එකකින් 🥺
@sasanjanasikshan790
@sasanjanasikshan790 3 жыл бұрын
ගොඩක් වටිනවා හැමෝම කියන්නේ 4n වල හොද විතරයි , නමුත් හොද වගේම නරකත් අනිවාරෙන්ම දැන ගන්න ඕනේ 4n එකක් ගද්දී ,, සමහරු මඩ ගහයි නමුත් ඇත්තටම වැදගත් වීඩියෝ එකක්
@SLSectionofficial
@SLSectionofficial Жыл бұрын
❤❤❤
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 9 ай бұрын
Good one is first think and Buy it Doesn't matter anything different bad wrong not good etc If I give first time for not good That is the wrong way to buy not only smartphone, may be anything to buy
@sandunmadushanka602
@sandunmadushanka602 2 жыл бұрын
සල්ලි වලට phone brand වලට බනින එකම යුටියුබ් චැනල් එක😂
@mahindamaththaya
@mahindamaththaya 3 жыл бұрын
Nokia හැම පෝන් එකක්ම ගන්න එපා කියල කියනවා මම.අද්දැකීමෙන් කියන්නෙ....ගන්නනම් එපා...😂😘
@kalindugimhana1261
@kalindugimhana1261 2 жыл бұрын
Anivaa goota
@chanulmethsuka7230
@chanulmethsuka7230 3 жыл бұрын
සැම්සුන්ග් ලාගේ මොලේ ඉක්මනට පෑදෙයි කියලා හිතෙනවා 😓
@lahirushanaka4611
@lahirushanaka4611 3 жыл бұрын
සැම්සුන්ග්ලා පෝන් ගොඩක් රිලීස් කරන නිසා මේම වෙන්න පුලුවන්...
@chanupalaksilu5243
@chanupalaksilu5243 3 жыл бұрын
Aiye realme c21y eka ගැන mokdd kiynne?
@latesttips5770
@latesttips5770 3 жыл бұрын
video එක සුපිරි. අලුතෙන් phone එකක් ගන්න කෙනෙක්ට වටිනව. හැබැයි sd 732 performance අඩුයි sd 750 ට වඩා 😁
@sepalikachandani1584
@sepalikachandani1584 Жыл бұрын
ඔතන redmi නෑනෙ.මල ජරාව රෙඩ්මි ෆෝන්.ගන්නනම් එපා සදා අනාතයි👍
@SLSectionofficial
@SLSectionofficial Жыл бұрын
❤❤❤
@sahanhansaka4841
@sahanhansaka4841 3 жыл бұрын
ගොඩක්ම වටිනා වීඩියෝ එකක්👍
@ඉසුරුශෙහාර
@ඉසුරුශෙහාර Жыл бұрын
එලම සගො
@kavinduprabash6334
@kavinduprabash6334 3 жыл бұрын
Respect මේ වගේ චැනල් එකල් තියන එක වටිනවා මොකද අනිත් චැනල් වලින් කවදාවත් හොද නැති 4n මොනාද කියලා කියන්නේ නෑ . ඔයා ඒ අතින් respect ♥️
@isurugimansha6537
@isurugimansha6537 3 жыл бұрын
Oppo a15 එකේ 3 GB රැම් එකේ free fire ගහනවනම් shadow on කරලා ultra HD දාල ගහන්න පුලුවන් ද කියන්නකො කව්රු හරි
@ravindukaveesha9473
@ravindukaveesha9473 3 жыл бұрын
Apoo puluwan bn
@samanthaamarasinghe2185
@samanthaamarasinghe2185 3 жыл бұрын
අයියෙ දැනට තියන ගන්න සුදුසුම ෆෝන් ටිකකුත් ගේන්නකො..❤️❤️🙂🙏
@samanthaamarasinghe2185
@samanthaamarasinghe2185 3 жыл бұрын
හාද♥️
@kushanrukmal8046
@kushanrukmal8046 3 жыл бұрын
Ganna hoda phone monawada
@madushanweerasinghe697
@madushanweerasinghe697 Жыл бұрын
ඇත්තමන්කතාව වැඩක්ම නැති ජරාවල්
@user-jz9hh9gm7k
@user-jz9hh9gm7k 3 жыл бұрын
අයියෙ මම ඔයාගෙ අවුරුද්දකට කලින් දාලා තිබ්බ Photoshop Mokup video එක බැලුවා එදා වගේ නෙමෙ අද අයියා සුපිරියටම දියුණු වෙලා තියෙනවා Good Luke Brother 👍
@fgjjerhh
@fgjjerhh Жыл бұрын
Ammo Redmi 9 Note 9 gannath epa guys mala sapayak
@alonexboy865
@alonexboy865 3 жыл бұрын
M02 කියන්නෙ කාලකන්නි phone එකක් 😂😂😂😂
@alonexboy865
@alonexboy865 3 жыл бұрын
@සයුනි රොෂෙල් කොහෙ හැදුවාත් ගොබ්බ phone එකක් 😂
@cstechlkofficial
@cstechlkofficial 3 жыл бұрын
@@alonexboy865 අනිවා 😂
@MR_Maayaa
@MR_Maayaa 3 жыл бұрын
සල්ලි කන කාලකන්නිම phone එකක්
@alonexboy865
@alonexboy865 3 жыл бұрын
@@MR_Maayaa අනිවාර්යයෙන්
@navinnavodya2679
@navinnavodya2679 3 жыл бұрын
@N.imantha de silva eth bn mge ek viyetnam
@savinduhimansha9612
@savinduhimansha9612 3 жыл бұрын
Ayye.........4.0000...........5.0000 athara athi gamin phone gana vedeo ekak karanna kooooo Ram eka 8gb vage 😁😁😁😁❤❤❤❤❤❤👉
@apoorwashashmika
@apoorwashashmika 3 жыл бұрын
A21s එක නම් මේ ලෝකෙ රහක් නෑ 46 කට ගත්තා , කිසිම තේරැමක් නැති ජරාවක් 🥺💔
@dinukamethmal1815
@dinukamethmal1815 3 жыл бұрын
මට නම් ඒකෙ කිසි අවුලක් නෑ බන් ..😁😁
@lakithlakvijaya2670
@lakithlakvijaya2670 3 жыл бұрын
Mage lagth thiyan eka kisi awulk na bn.
@dinukamethmal1815
@dinukamethmal1815 3 жыл бұрын
@@lakithlakvijaya2670 ඔව් මගෙත්
@bhawanyaperera9229
@bhawanyaperera9229 2 жыл бұрын
මටත් කිසි අවුලක් නෑ හොද 4න් එකක්නෙ 😺
@yashweerasinghe2267
@yashweerasinghe2267 9 ай бұрын
Mtath prshnyk une na eken...
@BRAVESHARK-e4s
@BRAVESHARK-e4s 4 ай бұрын
පිස්සුද බන් මගෙ M02 එක අවුරුදු 3 තාම යකා වගෙ වැඩ......❤️
@chamarasadakelum6077
@chamarasadakelum6077 3 жыл бұрын
අනිවා පට්ට වැඩක් අයියේ අනිත් අය සල්ලි වලට ප්‍රොමොට් කරනකොට මේ වගේ දෙයක් කරලා දැනුවත් කරනවට පින් 💖
@VishwaNawodya
@VishwaNawodya Жыл бұрын
M02 eka online cls karanna thama hoda mamath pawichchi kara online clss karana kenekta supirima pon ekak
@hansanahimeth5679
@hansanahimeth5679 2 жыл бұрын
මේ වගේ video තව ඕනා , මොකො phone ගන්න ගිහින් අපි ගොඩක් කෙලව ගන්නවා අයියේ
@AsankaKumara-oo6fj
@AsankaKumara-oo6fj Жыл бұрын
මම use කරන්නේ galaxy A20s ෆෝන් එකක් මේ ෆෝන් එකෙ තත්වේ කොහොමද.
@SLSectionofficial
@SLSectionofficial Жыл бұрын
හොදයි
@TechStip
@TechStip 3 жыл бұрын
ඉක්මනින්ම 50K ගහමූ අයියා 😊
@Gamunu.2023
@Gamunu.2023 Жыл бұрын
මාව චොර කරන්න බලං හිටපු යාලුවන්ට මෙන්න තෑග්ගක්. 2019 ට පසු පැමිණි samsung device quality අඩු බව මමත් පිළිගන්නවා. එදා පැමිණි j 1 phones වලත් amoled display, picture quality, ram උසස් මට්ටමේ පැවතියා.
@minukarodrigo
@minukarodrigo Жыл бұрын
මගේ j3 එක නම් superb
@SLSectionofficial
@SLSectionofficial Жыл бұрын
යෙස්
@kavithgunasekara4355
@kavithgunasekara4355 3 жыл бұрын
නියමයි අයියේ හොද ,නරක දෙකම කියන්න ඕන❤️❤️❤️❤️❤️
@Neliya-x4e
@Neliya-x4e Жыл бұрын
මගෙ සැම්සුන් s8 එකෙ ටච් එක ගියා එක දන්න 50000 දහක් යනව එනිසා අලුතෙන් පොන් එකක් ගන්න හොයනව ඔබට තැන්ක් මෙම එච්චර හොද නැති පොන් ගැන කින එකට
@infinixinfinix4695
@infinixinfinix4695 3 жыл бұрын
අයියෙ මගෙ ගැටලුවට පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@infinixinfinix4695
@infinixinfinix4695 3 жыл бұрын
😂 in Infinix 4n eke kathawa
@nimnaravishka1342
@nimnaravishka1342 3 жыл бұрын
සැම්සුන් midrange budget ගන්න උන් වෙනුවෙන් තප්පර අරික්කාලක නිශ්ශබ්දතාවක්😅
@theekshanapathum6759
@theekshanapathum6759 3 жыл бұрын
2017 30000ට ගත්ත සැම්සුන් පෝන් එක තාමත් ගින්නක් නැතුව යූස් කරන මම තාමත් බර වැඩ ගන්නවා
@dancingdharamapale2413
@dancingdharamapale2413 3 жыл бұрын
apith midrange tama aurudu 2k ginnak nathuwa weda 😂😂😂😂
@chathuravimanga
@chathuravimanga 3 жыл бұрын
@@theekshanapathum6759 parana eva hondai. 2019 vage idan thama samsung buget and lower midrange eka chatr vela thiyenne. A series high end vithri honda device vlta thiyenne
@lahirushanaka4611
@lahirushanaka4611 3 жыл бұрын
සැම්සුන්ග් තමා යකෝ හොද බ්‍රෑන්ඩ් එකකට තියෙන්නේ...
@lovebirdsworld8060
@lovebirdsworld8060 3 жыл бұрын
මොනවා වුනත් Samsung හොඳයි
@Niroshan_Dewakpriya
@Niroshan_Dewakpriya 3 жыл бұрын
මෙහෙම දෙයක් කතා කරපු එක ගොඩක් සතුටුයි ❤️❤️❤️.ගුඩ් ලක් සහොදරයා
@slshadowmusic2060
@slshadowmusic2060 3 жыл бұрын
Realme c11 2021 phone එකනම් මරැ. Mn eken cod mobile gahanawa.free fire youtube eke live denwa. Lag wenneth na.eka patta. Phone eka rath wenneth na
@kusumindaviraj5434
@kusumindaviraj5434 3 жыл бұрын
මන් ගව තියෙන්නෙ 5T එකක් 2yes වගෙ වෙනව සාමාන්‍යයෙන් 50-60 අතර පෝන් එකක් ගන්න එකද හොද තව ටිකක් කල් පාවිච්ච් කරන එකද හොද 🙄
@kusumindaviraj5434
@kusumindaviraj5434 3 жыл бұрын
@wedakne ban 😅ඔව් නේ බොරු වැඩක් 😐
@The_Phoenix716
@The_Phoenix716 2 жыл бұрын
M02s එකත් මහ ජරාවක් 🤢
@sudilabuthsara
@sudilabuthsara 2 жыл бұрын
ඇත්තටම ඔයා සුපිරි අයියේ....මොකද ලංකාව කිසිම එකෙක්ට කොන්දක් පණ තිබ්බේ නෑ මේ ෆෝන් එක හොඳයි මේ ෆෝන් එක හොඳ නෑ කියලා කියන්න....ඇත්තටම සතුටු වෙනවා....මිනිස්සු මේ ගැන දැනුවත් වෙන හින්දා...good luck 👌❤️
@janithgayashan8249
@janithgayashan8249 2 жыл бұрын
අයියේ මන් යූස් කරන්නෙ 1.4 එකක් නොකිආ 3/64 එක කොහොමද ??????
@minukarodrigo
@minukarodrigo Жыл бұрын
ඒක සුපිරි. මේ ගානට මොන brand එකෙන්වත් 64gb storage එන්නේ නෑ
@Waniya.8740
@Waniya.8740 3 жыл бұрын
මම ගාවනම් a22 එකක් තියෙනව මටනම් අවුලක් උනේ නෑ....
@dancingdharamapale2413
@dancingdharamapale2413 3 жыл бұрын
mtath aulk na a22 patta
@Waniya.8740
@Waniya.8740 3 жыл бұрын
@@dancingdharamapale2413 ekane 😔😔
@dancingdharamapale2413
@dancingdharamapale2413 3 жыл бұрын
@@Waniya.8740 munata pissu ban....
@naveenvishwa4568
@naveenvishwa4568 9 ай бұрын
Umidigi phones gena wistharayak karala video ekak karannako aiye.
@Dimuthu-1
@Dimuthu-1 3 жыл бұрын
ගොඩක් වටිනවා අය්යේ 🥰♥️ Thanks ❤
@gamesphonesslworld2333
@gamesphonesslworld2333 3 жыл бұрын
Aia Samsung galaxy m02 super eke kisima awlak na mama pawichi karanne boru kiyanna epa
@emanside3519
@emanside3519 3 жыл бұрын
Respect පැලෙන්න අයියෙ💯❤️❤️❤️
@hasininasa-u2o
@hasininasa-u2o 20 күн бұрын
ayye reply ekak danna, ZTE A34 phone eka hodada
@muvinduchiran5564
@muvinduchiran5564 3 жыл бұрын
ඔතන 1 තියෙන්න ඕන poco m3 eka.. eka thiyana leda kiwwoth kollo tika dena ganii...❤️❤️
@b.hdayani1328
@b.hdayani1328 2 ай бұрын
මටත් තියෙන්නෙ samsung mo2 එකක් වැඩැක් නෑ හොදටම ලැග් වෙනවා
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි තරිඳු අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
@shabizmehendi
@shabizmehendi 2 жыл бұрын
Im watchg ds in samsung M02😅😅 kiyana ewa kindof tru thamai..
@djmanojpathummjnsd5849
@djmanojpathummjnsd5849 3 жыл бұрын
M42 ගන්න ගිහින් A32 එකක් ගත්තෙ අම්මෝ වෙලාව ඒක Thank You Bro ❤ වටින වීඩියෝ එකක්
@djmanojpathummjnsd5849
@djmanojpathummjnsd5849 3 жыл бұрын
@@SLSectionofficial A32 එක අවුලක් නෑ නේ
@djmanojpathummjnsd5849
@djmanojpathummjnsd5849 3 жыл бұрын
@@SLSectionofficial ඔව් හැබැයි
@sammiteacher7253
@sammiteacher7253 3 жыл бұрын
A32 phone eka hodaida
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 9 ай бұрын
ඔයට පිස්සුද..පෝන හදන ඉංජිනේරුවා වගේ කතා කරන්නේ..රටට දැයට මොකක් හරි වැඩක් කරනවා..නිකන් පිස්සු කෙලින් නැතුව.😜😜😜😜😜😜😜😜😜😜😜😅😅😅😂😂
@pasindumuthumina4901
@pasindumuthumina4901 3 жыл бұрын
ඔය ගනන් වලටම තින ගන්න පුලුවන් හොදම 4n වලත් video ekak gennako
@bikepisso1884
@bikepisso1884 3 жыл бұрын
ᴏᴡ ɢᴇɴɴᴀᴋᴏ
@sachithshehan1259
@sachithshehan1259 3 жыл бұрын
Ade ou bn
@samanthaamarasinghe2185
@samanthaamarasinghe2185 3 жыл бұрын
ඔව්
@bikepisso1884
@bikepisso1884 3 жыл бұрын
ow video ekak karannako
@lakshithashamen1399
@lakshithashamen1399 3 жыл бұрын
ow eka nm watino
@බයික්පිස්සෝ-ච5ස
@බයික්පිස්සෝ-ච5ස 3 жыл бұрын
මෙ පොකෝ m3 හොදයි නෙ 4/64 එක
@bluebea88
@bluebea88 3 жыл бұрын
Oneplus Nord 2 එක ගැන විඩියෝ එකක් කරන්නකෝ 🙄
@hirushagamage1366
@hirushagamage1366 3 жыл бұрын
eekane , eeka enne nadda lankaawata ? :(
@bluebea88
@bluebea88 3 жыл бұрын
@@hirushagamage1366 ඇවිල්ලා තියෙන්නේ
@madhukathilaksha513
@madhukathilaksha513 2 жыл бұрын
Mehema video dammai kiyanne sponsor ekk denakam na saho
@rusar376
@rusar376 3 жыл бұрын
මට හිතාගන්න බැරි කාලයක් ලෝකෙම හොල්ලං හිටපු nokia දැන් වැටිල තියෙන තැන... ඉස්සර මන් ආසම කරපු brand එකක්...
@sammiteacher7253
@sammiteacher7253 3 жыл бұрын
Nokia company eka vikunala thiyenne den
@varunajayasena9792
@varunajayasena9792 2 жыл бұрын
Research and innovation නැති කම...Apple, Samsung ඉස්සරහින් ඉන්නෙ research and innovation වලට ලොකු මුදලක් එයාල යට කරන නිසා
@poddaoffical1320
@poddaoffical1320 Жыл бұрын
Math asama ekak issara dan nam samsung
@vajiravajira553
@vajiravajira553 7 ай бұрын
මගේ එකත් M02 එකක්😢
@msp6141
@msp6141 3 жыл бұрын
වටින වීඩියෝ එකක් price එකත් කියන නිසාම සුපිරි. ජය වේවා. 👍🙄👍😍
@lakshankumara3913
@lakshankumara3913 3 жыл бұрын
මෙගෙ පෝන් එක ගැනත් කියවෙයි කියල හිතුව ,ඒත් කියවුන් නෑ 😂😂😝
@anuhasslacademy9986
@anuhasslacademy9986 3 жыл бұрын
Mage kiya una😪😪😪😪😪😪😪😪
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
සුපිරියක් අයියේ..එක නම් මාරම වටිනවා..❤️✌️
@dularianjalika1750
@dularianjalika1750 3 жыл бұрын
Aiyee redmi 9c එක හොදයිද කියන්නකො
@pasansandeep9897
@pasansandeep9897 3 жыл бұрын
Huawei Y5 lite එකත් එකතු කලානං තමා හොඳම😂
@mahinsamuthugala5537
@mahinsamuthugala5537 2 жыл бұрын
Meya kiyana boru m02 phone ekanam patta
@kavindu_r
@kavindu_r 3 жыл бұрын
ඕකට samsung galaxy s21+ එකත් add කරන්න... පරන s series වල වගේම මේකත් පට්ට විදිහට heat වෙනව. මන් brand new අරන් මාස 4යි පාවිච්චි කරේ නිකන්ම display ගියා (එක පාරක්වත් බිම වැටිලවත් නෑ). දැන් company warranty යවල තියෙන්නේ. Warranty යවලත් දැන් මාසෙකට වැඩියි. Company එකෙන් කියනව තව කල් යනවලු . Covid කේස් නිසා එයාලට තව s21+ display ඇවිල්ල නෑලු.. 😐
@dulsaramanupriyal5635
@dulsaramanupriyal5635 3 жыл бұрын
@@SLSectionofficial I am using samsung s20+ series phone and I had same experience of Kavindu. Phone has been sent to the samsung repairing center a month ago and still waiting for display shipment from India. We need to share this horrible samsung experience with SL folks. Same incident happend for 3 of my friends as well. ( S20 Ultra, S9, S20 plus - all are green display issues :( )
@sandeepafernando9749
@sandeepafernando9749 3 жыл бұрын
@JBLBASS 😪
@ubetta99
@ubetta99 3 жыл бұрын
@@dulsaramanupriyal5635 samsung maha gu godak
@dulsaramanupriyal5635
@dulsaramanupriyal5635 3 жыл бұрын
@JBLBASS J2 pro kiyanne normal low price phone ne machn. mama kiyanne me S series eka gena high price , supereb quality display . ee unata display yanawa . ethakota laksha ganan deela ganna phone walin wedak nee. Aparade salli
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
Samsung after sales service අන්තිමයි.
@Itzz..AtlasX
@Itzz..AtlasX 6 ай бұрын
Samsung Galaxy A22 5g පොන් එකත් අවුල්ද
@ft.psycho3767
@ft.psycho3767 2 жыл бұрын
POCO M3 ගන්නත් එපා 😪 කෙලොගෙන ඉන්නේ 🥲
@thakshiladilhara9980
@thakshiladilhara9980 2 жыл бұрын
Ow bam sirawatama 😂😂
@isurugimansha6537
@isurugimansha6537 3 жыл бұрын
Oppo a15 කොහොමද
@JAlex-wk6xx
@JAlex-wk6xx 2 жыл бұрын
samsung වලින්ම used flagship phone 1k ගන්න පුලුවන් 30000 - 40000 අතර ගානකට ලොකු දෙයක් කරගන්න පුලුවන්.
@kasunrandika6334
@kasunrandika6334 6 ай бұрын
Honor 90 lite full රිවිවු විඩියොඑක දාන්න
@naduninduwara8892
@naduninduwara8892 3 жыл бұрын
ගොඩක් වටින් video එකක් වෙනස් video එකක්🥺🤚👈
@infinixinfinix4695
@infinixinfinix4695 3 жыл бұрын
අයියෙ Infinix hot 10 එකෙ තත්වෙ මොකද මම hot 10 ekak ගත්තා අරගෙන තාම මාසයක් නෑ මම 4n එක charger එකට ගහල ගලොල 4n එක on කරා 4n එක on වෙද්දි වෙනදා on වෙනව වගෙ 3 ගුනයක වෙලාවක් ගියා මම හිතුවෙ 4n එක ඉවරයි කියල මොකද දන්නෑ නෙ එහෙම උනෙ
@infinixinfinix4695
@infinixinfinix4695 3 жыл бұрын
Ou
@harshamadusanka
@harshamadusanka 3 жыл бұрын
අන්න එහෙම බනින්න ඕන හැදෙන්න😅❤️
@adaharayas8186
@adaharayas8186 Жыл бұрын
නියමයි සහෝ , පුළුවන් නම් m01 ගැන අදහසක් ඉදිරිපත් කරන්න
@SLSectionofficial
@SLSectionofficial Жыл бұрын
ඒ කාලේ හැටියට හොදයි
@Buddirulez2
@Buddirulez2 3 жыл бұрын
ගන්න හිතාගෙන හිටපු 4න් දෙකම ලිස්ට්එකේ තියෙනවා දැක්ක මම😂🔫
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
HotWav W11 20800Mah Battery ULTRA Rugged Smart Phone එක රු 40,000 කට.
13:12
iCrazeTech සිංහල
Рет қаралды 76 М.
How to fast speed android phone no App-Sinhala @Sinhala_Web_Lk
8:47
SlotDede90
Рет қаралды 1,1 МЛН
INFINIX Zero 30 Gaming - Camera Phone in Sri Lanka
9:51
Chanux Bro
Рет қаралды 101 М.