No video

සන්ෆලවර් වාද බයිලා SMS හොදයිද ? නරකයි ද ?

  Рет қаралды 197,768

Chandana Palihawadana නිවේදක

Chandana Palihawadana නිවේදක

Күн бұрын

යුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
Chandana palihawadana .announcer
මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
/ chandana-palihawadana-...

Пікірлер: 85
@wrajapakse4717
@wrajapakse4717 Жыл бұрын
ජයවේවා වාද බයිලා කියන ඔයලා හාමොටම බුදුසරණයි
@janakawathugedara5979
@janakawathugedara5979 Жыл бұрын
සුපිරි...ඒසිරි අයියා අපේ පානදුර ගමේ ජයවේවා සියළු දෙනාටම..👍
@rangagoonasekera1647
@rangagoonasekera1647 Жыл бұрын
අගුලාන පානදුරේද...
@smallawaarachchi3309
@smallawaarachchi3309 2 жыл бұрын
වාද බයිලා කලාව තමයි ඉදිිරියට ගන්න ඹනේ.දැන් අය මේවාට කැමති නැහැ.මමනම් අදටත් අාසයි මේ සියලුම දෙනාට ගරු කරනවා
@thusithamadurangasongs
@thusithamadurangasongs Жыл бұрын
දැන් අය ආස කුණු හරුප සිංදුවලට ඒකයි ඇත්ත කතාව
@prasannarandika7544
@prasannarandika7544 Жыл бұрын
දැන් මෙහෙම වචන එන උන් ඉන්නවද??
@thusithamadurangasongs
@thusithamadurangasongs Жыл бұрын
@@prasannarandika7544 කීයටවත් නෑ
@naturalman1842
@naturalman1842 9 ай бұрын
දැන් අය මේවට කැමති නැති කම නෙවෙයි තරුණ පරම්පරාවට මේවා රස විඳින්න අවස්ථාවල් ලැබෙන්නේ කලාතුරකින්. ටීවී වල රේඩියෝ වල මේවා ප්‍රචාරය කරනවා නම් මිනිස්සු අතරට මේවා යනවා. මේ විදිහට මියුසිකල් ෂෝ වලදි හරි මේවට අවස්ථාවක් දෙන එක වටිනවා.
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
වාද බයිලා ක්ෂේත්‍රයේ සුපිරි වැඩකාරයෝ දෙන්නෙක් තමයි ඒසිරි සහ සුමති කියන්නෙ
@terinadilrukshi8866
@terinadilrukshi8866 Жыл бұрын
Hg
@nrnr2972
@nrnr2972 Жыл бұрын
මගෙ අංක එක සන්ෆලවර් අදටත් මොන බැන්ඩ් එකෙ සින්දු ඇහැව්වාත් 👍❤️
@venpodee2244
@venpodee2244 4 ай бұрын
සුපිරි විශිෂ්ඨයෝ
@sonitalivera2074
@sonitalivera2074 Жыл бұрын
මම එදත් අදත් පුදුමාකාර ලෙස සතුට ක් ලබන්නේ බයිල වලින්
@komarimam4485
@komarimam4485 Жыл бұрын
හරිම ලස්සනයි මම හරිම ආසාවෙන් බලන්නේ තෙරුවන් සරනයි ඉදිරියට තව ගෙන්න සක්තියක් දෛහිරිය ලැබෙිවා
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම් හරිම ආසයි වාද බයිලා වලට ගුරා නානවා ගෝලයා සබන් ගානවා නියමයි නියමයි
@travelwithgaya
@travelwithgaya 8 ай бұрын
Rep kele කුනු හරුප රැප් කැලේ.ලස්සනයි
@samankumara-tj8cp
@samankumara-tj8cp 2 ай бұрын
😅..සුපිරිම හැකියාවක්. ❣️❣️❣️❣️🙏🙏
@ayeshasiriwardana79
@ayeshasiriwardana79 Жыл бұрын
වාද බයිලා තරගයකට මම සුදානම්,,,,,,,,,,, මාත් එක්ක තරගකරන එක අවදානම්,,,,,,,,,,
@susanthasampath8055
@susanthasampath8055 11 ай бұрын
සුපිරියි කියලා වැඩක් නෑ.SUNFLOWER සමග මේ ප්‍රවීණ වාද බයිලා ගායකයන් ගීතවත් වුනු සංගීත ප්‍රසංගය.
@wathuduragenishantha7316
@wathuduragenishantha7316 Жыл бұрын
ලස්සනයි ඉස්සරහට මෙවැනි දෙවල් නැති වෙයි
@sumedhasampath5567
@sumedhasampath5567 Жыл бұрын
ගුරා නානවා..ගෝලය සබන් ගානවා....supeeeeer.
@chathurakagayan223
@chathurakagayan223 Жыл бұрын
ඒසිරි ඉන්නවා කියන්නේ අහන්නත් ආසයි😘🤩
@pandukadesilva4420
@pandukadesilva4420 Жыл бұрын
Natural talent all the best.
@sampathfernando4543
@sampathfernando4543 Жыл бұрын
දැන් තියෙන රැප් වගේද මේවා... පට්ට නේ....
@thusharirandika6485
@thusharirandika6485 2 жыл бұрын
සුපිරි 🎆🎆🎆🎆🎆🎆🎆🎆
@shashikalasewwandi8489
@shashikalasewwandi8489 6 ай бұрын
Sunflower and wadabila very nice❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kushanthaksala4021
@kushanthaksala4021 Жыл бұрын
All The Best
@bandarabandara3051
@bandarabandara3051 6 ай бұрын
Wery good and wery beutufull i like songs
@niroeuro
@niroeuro Жыл бұрын
සුපිරිම වාදබයිලා සෙට් ☝ ක 😘😘💃💃💃💃👍👍👍
@lakshanrox8254
@lakshanrox8254 4 ай бұрын
Niymaiiiiiii.. ❤❤❤❤❤❤❤😮
@gaminiwijesinghe552
@gaminiwijesinghe552 Жыл бұрын
Hamadama Ahanna Asa Niyama Waada Baila...Oba Samata Dalada Samidu Pihitai.....
@dushanfonseka9444
@dushanfonseka9444 2 жыл бұрын
නියමයි 🧡
@lalithbotheju3800
@lalithbotheju3800 9 ай бұрын
😂wada byila kalava idiriyatah rakaganna oba samata sakthiya labeva
@bandarabandara3051
@bandarabandara3051 8 ай бұрын
Wery good and wery beutufull
@pasindudilshan3464
@pasindudilshan3464 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@tharangadarshani6981
@tharangadarshani6981 14 күн бұрын
Neyamai ❤
@danukasampath8316
@danukasampath8316 2 жыл бұрын
Bila chakrawarthi ms pranandune me ethumage golayone
@nuwankumara7698
@nuwankumara7698 2 жыл бұрын
සුපිරි aaaaa
@sarathnew9600
@sarathnew9600 2 жыл бұрын
හොඳයි .......................
@suweenhansaja999
@suweenhansaja999 Жыл бұрын
කන්නාඩි දාන් ඉන්න කෙනාගේ නම මොකක්ද ❤️
@ranjithsilva1928
@ranjithsilva1928 Жыл бұрын
මනුජ ගුරුගේ
@suweenhansaja999
@suweenhansaja999 Жыл бұрын
@@ranjithsilva1928 thanks
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
සුද්දගෙන් ඉතිරි උනු දේවල් ....කමක් නෑ හොදයි ඉතින් 👍
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
උඹ දන්න paකක් නෑ බන්...බයිලා කියන්නෙ අපේ දෙයක් කවියට සමගාමී දෙයක්.ඒකට පෘතුගීසි තාල යොදාගත්තා අපේ සිංහල තාල ත් තියෙනවා
@rangagoonasekera1647
@rangagoonasekera1647 Жыл бұрын
@@chethiyalakshan5797 සිංහල තාල පස්සෙ එකතු කරපුවා..දැන් ඔක්කොම තාල 36ක් තියෙනවා..පෘතුගීසි න් තමයි කපිරින්නා රාගතාල අනුව රවිකින්නා වාදනය කරලා බයිලා ඉස්සරවෙලාම කිවිවෙි.....ඒ කිවිවෙි වෙරලේ ඉදන් පාන් කකා වයින් බිබී.
@chandanavimal6677
@chandanavimal6677 Жыл бұрын
Supiri 👍👍👍❤❤❤
@Dumithjayantha
@Dumithjayantha 5 ай бұрын
ahannatth aasai idiriyata gaeniyamu
@keerthijayasingha2903
@keerthijayasingha2903 Жыл бұрын
👍👍👍👍
@heshaniWeerasinhalage
@heshaniWeerasinhalage 2 ай бұрын
❤❤❤❤❤❤❤❤😊😊😊
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 Жыл бұрын
සත 50ට 3යි මේවා පොඩි ලොසින්ජර🤣🤣
@rangagoonasekera1647
@rangagoonasekera1647 Жыл бұрын
උඹෙි අරටු සියඹලා තලන්නෙ මොරටු ගෙනියලා
@sakariyaa3384
@sakariyaa3384 Жыл бұрын
Best to best
@sameerasameera4555
@sameerasameera4555 3 ай бұрын
Seeduwa sakura deniyaye gahapu show eka denna ko 2012
@nuwankumara7698
@nuwankumara7698 2 жыл бұрын
Ohhhhh nice aaa
@chamindaviraj5383
@chamindaviraj5383 Жыл бұрын
Maru.maru
@isurusandaruwan9188
@isurusandaruwan9188 9 ай бұрын
❤❤❤
@arunabandara89arunabandara98
@arunabandara89arunabandara98 2 жыл бұрын
විඳින බයිලා feeling පට්ට
@lalithnandanasiri9843
@lalithnandanasiri9843 Жыл бұрын
මෙයාලගේ දුරකථන අංකයක් ගන්න පුලුවන්ද ...
@production5846
@production5846 2 жыл бұрын
Ela
@ravindrakumarage9113
@ravindrakumarage9113 Жыл бұрын
❤️👌
@gorgeanton-dh1os
@gorgeanton-dh1os 8 ай бұрын
ESIRI FERNANDO IS NOT BAILA CHAKRAWARTHI.___HE IS A VETERAN WADA BAILA ARTIST AND LYRICS WRITTER.____BAILA CHAKRARTHI IS NON OTHER THAN M S FERNANDO.
@lahirumadushan5183
@lahirumadushan5183 Жыл бұрын
❤️❤️🤙💪😍
@tiranlakmal7314
@tiranlakmal7314 Жыл бұрын
❤️
@thusharaharinda9125
@thusharaharinda9125 2 жыл бұрын
👍👍👍👍👍👍
@nawee__016
@nawee__016 2 жыл бұрын
Supiri wagee😈〰️
@mohamedaslam8371
@mohamedaslam8371 Жыл бұрын
Wow 😂😂😂😂
@shehandiviyanjana5494
@shehandiviyanjana5494 2 жыл бұрын
😍😍
@gamiduimsara8586
@gamiduimsara8586 Жыл бұрын
Mewa idiriyata geniyanna ona
@dineshchanaka5720
@dineshchanaka5720 Жыл бұрын
Mary
@chathurisudarshani420
@chathurisudarshani420 5 ай бұрын
සුපිරි❤❤
@ranjithsilva1928
@ranjithsilva1928 Жыл бұрын
බයිලා කලා විශාරද සුමතිපාල පෙරේරා
@asvidhaastrology
@asvidhaastrology Жыл бұрын
කෝ මාතෘකාව
@shanthifatung4993
@shanthifatung4993 2 жыл бұрын
Me 3n dena thamayi maru ko ada kaudane wasantha
@prajithmanjula3851
@prajithmanjula3851 Жыл бұрын
👍👍👍👍👍👍🎵🎵🎵🎵🎵
@ladda8746
@ladda8746 2 жыл бұрын
Ek nm mru 🤣
@geeththeekshana4899
@geeththeekshana4899 Жыл бұрын
මොරටුව 🫡❤️👣🍃
@asankasilva8719
@asankasilva8719 Жыл бұрын
👍👍👍👍👍👍👍
@matharageprasath4165
@matharageprasath4165 Жыл бұрын
දැන්අදහස් බැන්දනිසා යන්න ආසිරි ..මන්පතනවා තුන්දෙනාට අද දිගාසිරි 🙏🙏🙏🙏🙏🙏🙏
@sunandasuna6808
@sunandasuna6808 2 жыл бұрын
හොදයි ඵ්ත් මියුසිකල් වලට ගැලපෙන්නෙ නෑ....
@paziya3604
@paziya3604 2 жыл бұрын
ඇයි ඒ
@sunandasuna6808
@sunandasuna6808 2 жыл бұрын
@@paziya3604 musical බලනකොට ඕනම කෙනෙකුට ඉබේටම නැටවෙනවා ඵ් අපේ හිත්වල ඵ් සිංදු තියන නිසානෙ අපි කැමති අපිදන්න ගීතනෙ ඵ්වා ෂෝ ඵකකදී කනට ඇහුනාමඇති කෙලින්ම හදවතටම යනවා ගායකයා දිහා බලාගෙනෙ ඉන්න කොට ඉබේටම නැටවෙනවා නටන්නැති ඵකාගෙ උනත් කකුලක් හරි හෙල්ලෙනවා.ඵ්ත් මේ වාද බයිලා වල තියෙන්නෙ වෙනම රසයක් නැටවෙන්නෙ නෑ සංගීතයක් කියලා දැනෙන්නෙ නෑ ඵ්ක දිහා බලාගෙන ඉන්න පුලුවන්...මොකද ඵතන යන්නෙ වාදයක් ඕවා ගැලපෙන්නේ ටීටර්මඩු වලට පැදුරු පාටි වලට.musical ෂෝ ඵකකට මෙයාලා ගෙනාපුවාම ඵතන තියන රසය නැහැ...අත්දෙක බැදගෙන මෙයාලා කියන වාද බයිලා අහගෙන ඉන්න විතරයි පුලුවන්.හරියට නිකං මීටින් ඵකකට ගිහින් ඉන්නව වගේ..
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 Жыл бұрын
ඔයා යූටියුබ් එකේ සර්ච් කරලා බලන්න සන්ෆ්ලවර් නීල් සහ නෙල්සන් වාද බයිලා තියෙනවා අහලා බලන්නකො.එතකොට තේරෙයි ගැලපීම නොගැලපීම.ඔයා මේක සෙට් වෙන්නෙ නෑ කියන්නෙ මුලු බෑන්ඩ් එකේම මියුසික් සපෝට් එක නැති නිසා.
@bullmastiffcloudy7475
@bullmastiffcloudy7475 Жыл бұрын
Yako natewenne naththam ayye oyata ledak 😁
@phsrajapaksha5772
@phsrajapaksha5772 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@asankasilva8719
@asankasilva8719 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
මේවා තමයි ජෝක්ස් මල්ලි🤣🤣suran jokes in wedding
11:46
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Wada Baila Sinhala - Nadeesha Hemamali - වාද බයිලා
7:36
Samitha Marasinghe
Рет қаралды 1,1 МЛН
කෙල්ලන්ගේ වලිය කොහොමද
11:04
Chandana Palihawadana නිවේදක
Рет қаралды 329 М.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН