Snack Review With My 2 Year Old Nephew

  Рет қаралды 453,324

ManiYa

ManiYa

3 жыл бұрын

Testing out food and snacks with my two year old nephew.
Go to surfshark.deals/maniya - Enter promo code maniya for 83% off and 3 extra months for free!
Sub-Reddit: / piefm
Website: maniya.net/
Instagram: / officialmaniya
Facebook: / officialmaniya
Twitter: / officialmanitha
#ManiYa

Пікірлер: 3 100
@ChAbhi
@ChAbhi 3 жыл бұрын
පටන් ගන්නකොටම ගෝරිල්ලෙක්ව පෙන්නුවා 😂😂
@rehan.a2257
@rehan.a2257 3 жыл бұрын
🌚😁
@chamabro2676
@chamabro2676 3 жыл бұрын
Ammo yako😂😂😂
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
හැමිල්ටන්..😂✌️
@ManiYaOfficial
@ManiYaOfficial 3 жыл бұрын
😂
@hansa9688
@hansa9688 3 жыл бұрын
hikz
@charithkumara644
@charithkumara644 3 жыл бұрын
මු වගේ බාප්පෙක් ඉන්න...පොඩි එකා ගිය ආත්මේ පාපයක් කරලා තියෙනවා😂🙏
@tharunchamikara1207
@tharunchamikara1207 2 жыл бұрын
Ammo 🤣🤣🤣
@user-pn5tu4xp2i
@user-pn5tu4xp2i 2 жыл бұрын
😂
@heshanyashohara4572
@heshanyashohara4572 3 жыл бұрын
පොඩි බබා කෙසේ වෙතත් අලි බබා නම් සේරම කෑවා 😂
@vinuki312
@vinuki312 3 жыл бұрын
ow ane
@2ffyt30
@2ffyt30 3 жыл бұрын
ඔව් බන්
@solotraveller6094
@solotraveller6094 3 жыл бұрын
😄 comment of the day bro
@dilkiisara2803
@dilkiisara2803 3 жыл бұрын
Manika
@heshanyashohara4572
@heshanyashohara4572 3 жыл бұрын
@@dilkiisara2803 🤪
@pavithsachintha4153
@pavithsachintha4153 3 жыл бұрын
මට විතරද හිතුනෙ මනිය පොඩි එකාගෙන් මැරැම් කයි කියල😹
@visalproductions1019
@visalproductions1019 3 жыл бұрын
නදීර නිර්මාල්..පුලුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දෙන්නප්ලීස්
@sakunianjalika
@sakunianjalika 3 жыл бұрын
මනියා තාත්තා කෙනෙක් උනොත් පොඩි එකාට මන්දපෝෂණය හැදිලා මනියාට අධි පෝශනය හැදෙයි😂😂😂😂😂😂
@ravinducolomboge5280
@ravinducolomboge5280 3 жыл бұрын
😂😂
@navindukavishka
@navindukavishka 3 жыл бұрын
😂😂
@manujafernando5921
@manujafernando5921 3 жыл бұрын
😂😂😂
@oshadhaariyasena1899
@oshadhaariyasena1899 3 жыл бұрын
Ado ow yakoo 😅😅
@slelectronic1254
@slelectronic1254 3 жыл бұрын
Math ekagayi e kathawata
@ChehanJayasuriya
@ChehanJayasuriya 3 жыл бұрын
ඔබගේ අධිෂ්ඨානය පොඩි එකා සමග snack review කිරීම නම්, ඔබගේ ඉවසීමේ හැකියාව විස්මිත විය යුතුයි.
@visalproductions1019
@visalproductions1019 3 жыл бұрын
චෙහාන් ජයසූරිය..පුලුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දෙන්න ප්ලීස්
@n.c.pperera9215
@n.c.pperera9215 5 ай бұрын
zfgghii
@venujasilva
@venujasilva 3 жыл бұрын
17:10 ManiYa - බබා ප්ලේන්ටීද ආස චිකන්ද? බබා - ඔවු. 😂💔
@visalproductions1019
@visalproductions1019 3 жыл бұрын
වෙනුජ සිල්වා..පුලුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දෙන්න
@vinujaharshamal4548
@vinujaharshamal4548 3 жыл бұрын
Saman edirimuni😂
@DeangeloPrelis
@DeangeloPrelis 3 жыл бұрын
Maniya usually: Trolls other people Maniya today: Gets trolled by a 2-year-old
@deshi_boy_amare
@deshi_boy_amare 3 жыл бұрын
මනියා මේ වීඩියෝ එකෙන් පස්සේ අලුතෙන් Mic එකකුත් ගත්තලූ 🤣
@PissuKanna
@PissuKanna 3 жыл бұрын
hahahah patta cute appa!
@GEN3.69
@GEN3.69 3 жыл бұрын
පිට්ටු කන්න බක්ටුට කොහොමද ?
@mrsir456
@mrsir456 3 жыл бұрын
පිස්සු කන්නා Vs මනියා food review එකක් ඕනේ........ 😁😁😁😁😁❤️❤️❤️❤️
@gishandimuth1577
@gishandimuth1577 3 жыл бұрын
COLAB💙💙
@dopedexter5474
@dopedexter5474 3 жыл бұрын
kanna
@hirushadilshan2352
@hirushadilshan2352 3 жыл бұрын
අප්ප නෙවෙයි බාප්පා😁
@DesawanaMusic
@DesawanaMusic 3 жыл бұрын
ඔය පොඩි එකාට ඉන්න දියන් 😂😂😂
@user-oq7kz7lr3u
@user-oq7kz7lr3u 3 жыл бұрын
දෙසවන මොකො මෙහෙ කරන්නෙ 😂😂😂😂
@lightbeam2261
@lightbeam2261 3 жыл бұрын
මල් සිංදු කාරයෝ. NOT ALLOWED
@ලහිරුගයාශාන්
@ලහිරුගයාශාන් 3 жыл бұрын
@@user-oq7kz7lr3u අපිත් එනවා එකක් දාපු ගමන් බලන්න 😁😁😁
@ලහිරුගයාශාන්
@ලහිරුගයාශාන් 3 жыл бұрын
@@lightbeam2261 උඹේද බං KZbin එක? 😂😂😂
@lightbeam2261
@lightbeam2261 3 жыл бұрын
උඹලා වගේ මල් සිංදු නම් අහන්නෑ බං🧠
@NuhadhMohamedMG
@NuhadhMohamedMG 3 жыл бұрын
අවුරුදු ගාණකට පස්සෙ පොඩි එකා මේක බලල වෑලෙනව😂🙏
@CN-fj5cn
@CN-fj5cn 3 жыл бұрын
ammo aththa yako
@radigalff5064
@radigalff5064 3 жыл бұрын
Ow ban😂😂😂
@see4689
@see4689 Жыл бұрын
Ow bn.🤣🤣🤣🤣😂😂😂😂😂😂😢
@sahandayarathna1807
@sahandayarathna1807 3 жыл бұрын
පොඩි එකා තව ලොකු උනාම තේරුම් යයි බාප්පගේ හැටි.😂😂😂
@nadeekulathilaka4042
@nadeekulathilaka4042 3 жыл бұрын
ammapa
@FLOKIGaming100
@FLOKIGaming100 2 жыл бұрын
LOL
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
අම්මෝ video එකක් 😎 👊
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
සෙලර් විඩියෝ එකක් දාපන්කො..♥️😎✌️
@deshan4765
@deshan4765 3 жыл бұрын
Sailor 😘
@CeylonCapture
@CeylonCapture 3 жыл бұрын
❤️🖤🇱🇰🌍
@sheharamax6436
@sheharamax6436 3 жыл бұрын
Tree house part 2 ko
@prodokolla3984
@prodokolla3984 3 жыл бұрын
A sailor😅✋
@axelyon930
@axelyon930 3 жыл бұрын
අන්තිමට මනියව කොර කරන්න පුලුවන් පොරක් හම්බුනා...😂😂😂😂
@yasiruranaweera3888
@yasiruranaweera3888 3 жыл бұрын
Kapila inne? 🤔
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 3 жыл бұрын
Ambooo eka
@ggzz7063
@ggzz7063 3 жыл бұрын
පොඩි එකා බාප්පව ගනන් ගන්නෙ නැති සීන් එකක් තියනව 😂
@visalproductions1019
@visalproductions1019 3 жыл бұрын
අදීෂා මනෝද්‍යා..පුලුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දෙන්න ප්ලීස්
@KAMAJ
@KAMAJ 3 жыл бұрын
Travel with Wife වගේ මනියත් දැන් දරු සුරතල් බලන්න කාලේ හරි 🍼 ආහ් කෝ බෑනෙ අරයා කැමති ලයන්ට නෙ🤦🏽‍♂️🤦🏽‍♂️🤦🏽‍♂️
@hazallemishiko9304
@hazallemishiko9304 3 жыл бұрын
අඩො නෝ 😹💔
@hesiyodinka282
@hesiyodinka282 3 жыл бұрын
Lochi ne
@dilithatharuka2268
@dilithatharuka2268 2 жыл бұрын
Ammo 😂
@huchaks
@huchaks 3 жыл бұрын
ඌ මනියට වඩා ඇම්ඩා....🤣 ඌ මනියව ආතල් එකට ගත්තා 🤣🤣
@visalproductions1019
@visalproductions1019 3 жыл бұрын
ගයශාන්..පුලුවන්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දෙන්න ප්ලීස්
@sharkboysl
@sharkboysl 3 жыл бұрын
දවසක මනියා වගේම වෙයි පොඩි එකත් 😁😁🤣❤️❤️❤️
@princeofcrime3737
@princeofcrime3737 3 жыл бұрын
Sirvt
@gayanukafernando1277
@gayanukafernando1277 3 жыл бұрын
Irta wada deyak karai wage 😂😂
@chappaboys8008
@chappaboys8008 3 жыл бұрын
අම්මො එක
@ShEmiYan
@ShEmiYan 3 жыл бұрын
😀
@todayedits8239
@todayedits8239 3 жыл бұрын
Shark boyth meheda
@kavinkalhara169
@kavinkalhara169 3 жыл бұрын
බබා ලොකු උනාට පස්සේ තමයි react එක,.......👊 😎මට කන්න තිබ්බ ඔක්කොම වගේ කාලා තියෙන්නෙ බාප්පනේ😎
@vinuki312
@vinuki312 3 жыл бұрын
e ow ne kavin
@TheShadowSwan99
@TheShadowSwan99 3 жыл бұрын
So cute. Spending time with siblings kids is one of the best feelings in life ❤️ it's like you have your own ❤️❤️❤️
@niharapeiris1375
@niharapeiris1375 3 жыл бұрын
පොඩි එකත් දන්නවා මනියා දෙන කෑම ශුවර් නෑ කියලා😂💔 දෙන දෙන එක එපා කියනවා😂😅 බබා ලයික්😷
@ErzhenaGaldanova
@ErzhenaGaldanova 3 жыл бұрын
මනියාට සමපෝස දෙන්ඩ ඕනා 😂
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
මුලින්ම රජාට දුන්නනම් වටිනවා 😅x
@roshanthisenewiratne4092
@roshanthisenewiratne4092 3 жыл бұрын
රජා හදන කෑමක් දෙමු පොඩෙ එකාට
@namalekanayake101
@namalekanayake101 3 жыл бұрын
කරදර කරන්නැතුව පලයන්කො😂
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 3 жыл бұрын
Mu nm oya okkoma ekta dala kalwam krla kanne😂
@SemageNamalSurendra
@SemageNamalSurendra 3 жыл бұрын
මූට ඕවා වෙනම කාලා පුරුදු එකක්යෑ 🤣🤣🤣 වේස පොඩිඑකා
@purplepoppy8079
@purplepoppy8079 3 жыл бұрын
I literally started to miss my 3 year old nephew after watching this video.. Hope to fly back home and hug him real soon
@rajithapulasthi9479
@rajithapulasthi9479 3 жыл бұрын
පොඩි එකාට කියල ගෙනාපු ටිපිටිප් එක තනියම කෑව නේ😅💔
@shehandhananjaya1065
@shehandhananjaya1065 3 жыл бұрын
බබාට බාප්පව සුවර් නෑ ඒ හින්දද කොහේ හැම එකක්ම මුලින් බාප්පට කන්න කියන්නේ 😂 පොඩි එකා දස්සයා 😂💔
@Isurupriyankaraip
@Isurupriyankaraip 3 жыл бұрын
😂😂😂🙏
@yasithsilva2885
@yasithsilva2885 3 жыл бұрын
Wait till he grows up and see this vid 😂😂😂❤️
@ManiYaOfficial
@ManiYaOfficial 3 жыл бұрын
Haha ❤️
@charunihansamala6019
@charunihansamala6019 3 жыл бұрын
@@ManiYaOfficial nice 👌
@charunihansamala6019
@charunihansamala6019 3 жыл бұрын
@@ManiYaOfficial aluth video akak Danna ayye
@yasithsilva2885
@yasithsilva2885 3 жыл бұрын
❤️😅
@tharushanilupul962
@tharushanilupul962 3 жыл бұрын
මනියට වඩා ආතල් එකක් දුන්න පොඩි එක්කෙනා අද මනියව නැටෙව්ව පළවෙනි පුද්ගලයද කොහෙද 😂😂😂😂අම්බෝ පාලු නැතුව ඇති ගෙදර අයට 😂😂 ❤️❤️❤️❤️සුපිරි
@charenfdo7762
@charenfdo7762 3 жыл бұрын
eat කරලා බලන්න කන්න පුලුවන්ද කියලා😂 මනියගේ ඉවසීම🤣
@user-uw3vo5yu7e
@user-uw3vo5yu7e 3 жыл бұрын
නොදරුවා දන්නේ නෑ මු මොකක්ද කරන්නේ කියලා කොල්ලට අවුරුදු 25 විතර වෙද්දී maniya සීයාගේන් කරපු අඩත් තේඩ්ඩම් වලට පලි ගනීවි.
@Slhipo
@Slhipo 3 жыл бұрын
Ade ow
@100_Talks_Misic
@100_Talks_Misic 3 жыл бұрын
Baby Food ඔක්කොම ටික පොඩි එකා මනියට කැවෙව්වා..ඒ සීන් එක දැක්ක උන් කෝ 😂
@prasanratnayake4800
@prasanratnayake4800 3 жыл бұрын
Ambooo eka 😂😂😂😂
@buddimawickramanayake5922
@buddimawickramanayake5922 3 жыл бұрын
😂😂🤣🤣🤣
@minindudissanayaka1700
@minindudissanayaka1700 3 жыл бұрын
මනියාත් ඉතින් පෙරේතයා වගේ කෑවා 😂😂
@ManiYaOfficial
@ManiYaOfficial 3 жыл бұрын
F 😩
@100_Talks_Misic
@100_Talks_Misic 3 жыл бұрын
@@ManiYaOfficial 😂😂
@oshanchanukamain3858
@oshanchanukamain3858 2 жыл бұрын
මේ වගේ බාප්පි කෙනෙක් ඉන්න මල්ලි වාසනාවන්තයි.ඇත්තටම 🙂🙂🙂🙂🙂🙂🙂🙂
@tharinduprabhath1789
@tharinduprabhath1789 3 жыл бұрын
හැම බාප්ප කෙනෙක්ම කරන්නෙ කෑම එකට හිමීට අරින එක තමා....😆😆😆😆
@mrsir456
@mrsir456 3 жыл бұрын
නිකන් විහිලු කරන්න එපා බාප්පෙ වයසට ගරුකරපන් අඩුම තරමේ. මීට පොඩි මනිත. 😁😁😁😁😁😁
@supernatural1923
@supernatural1923 3 жыл бұрын
හරිම හුරතල් කොලු පොඩ්ඩා😍 දඟ මල්ලක් හැබයි😂‍❤ බබා කෙසේවෙතත් බාප්පා නම් කෑම ටික කෑවා මදි නොකියන්න😂
@princeofcrime3737
@princeofcrime3737 3 жыл бұрын
Sirvt
@kumudikasanjeewani7234
@kumudikasanjeewani7234 3 жыл бұрын
Maniya:- I'm doing food unboxing video. Chanux orb:- It's time for Sri Lankans to get used to the alien food.
@nihaldesoysa9503
@nihaldesoysa9503 3 жыл бұрын
Its the editing that kept me hanging 😂
@rajitha.
@rajitha. 3 жыл бұрын
ඔය ඉන්නේ මනියා චැනල් එකේ අනාගත බාරකාරයා,😘රැස්පෙක්ට් පොඩි මනිත සර්👽
@chamarasampathkt4939
@chamarasampathkt4939 3 жыл бұрын
හරි ටීවි එකේ මනියාගෙ ජීවිත කතාව දාල වගේ දැක්ක උන් වරෙන් 😂😂
@supunmuthsaramuthsara5625
@supunmuthsaramuthsara5625 3 жыл бұрын
Sira kathava bn 😂
@tharindunavinda2517
@tharindunavinda2517 3 жыл бұрын
බබා ආසයිද ආසයිද කියලා තෝ තමයි ඔක්කොම කෑවේ 😂
@channelk5013
@channelk5013 3 жыл бұрын
බොරුවට පොඩි එකා අල්ලන් ඔක්කොම කනවා නේ යකෝ :-)
@PeoTechLk
@PeoTechLk 3 жыл бұрын
maniYa බාප්පා 😂💔 පොඩි එකා ලොකු උනාට පස්සේ මේක බලනකොට 😂💔
@wihangachamikara6611
@wihangachamikara6611 3 жыл бұрын
විනාඩියක නිශ්ශබ්දතාවක්
@NIsalAlmeida
@NIsalAlmeida 3 жыл бұрын
Nephew after 10 years "උබට වයසට ගරු කරන්න තිබ්බා බන් බාප්පෙ "
@shakilaudayanga4795
@shakilaudayanga4795 3 жыл бұрын
🤣🤣
@tharupathiliyanage2789
@tharupathiliyanage2789 3 жыл бұрын
අම්මෝ ඒක 😂😂😂😂
@RansikaLonath
@RansikaLonath 3 жыл бұрын
Ammoo eeka 😂😂
@smoothbrain-kun9862
@smoothbrain-kun9862 2 жыл бұрын
So cute and funny at the same time!❤️😂
@tinkerbelle8543
@tinkerbelle8543 3 жыл бұрын
Trending ආවෙ නැති හේතුව තාම කල්පනා කරන මම😔😓
@asfadali7543
@asfadali7543 3 жыл бұрын
පොඩි එකා ලොකු උනාට පස්සේ තමයි react එක බලන්න ඕනේ. 😅
@ManiYaOfficial
@ManiYaOfficial 3 жыл бұрын
😍😍
@mr.prince6527
@mr.prince6527 3 жыл бұрын
Nobody: Le Maniya after marriage taking care of his child as a youtuber 🤣
@boyjuice3225
@boyjuice3225 3 жыл бұрын
Will be tuff for him
@ashenmenuka6281
@ashenmenuka6281 3 жыл бұрын
පොඩි එක්කෙනා මරු ❤️😂
@kpopsicle7904
@kpopsicle7904 3 жыл бұрын
Maniya * trynna feed cereals * : *Baba me baby food* Baba : *Baappaaaa , Baappa try*
@RTXEdits-bd7yg
@RTXEdits-bd7yg 3 жыл бұрын
කුණුහරුප නැති එකම වීඩියෝ එකද කොහෙද මේ😹🖐
@dilshanofficial2601
@dilshanofficial2601 3 жыл бұрын
ඇයි යකෝ තියන්නේ ඇහුන්නැද්ද
@RTXEdits-bd7yg
@RTXEdits-bd7yg 3 жыл бұрын
@@dilshanofficial2601 නෑනෙ😑
@dinujithrandu242
@dinujithrandu242 3 жыл бұрын
අම්මෝ ඒක
@niroshasalwatura4940
@niroshasalwatura4940 3 жыл бұрын
Kan deke eba gahagenada hitiye 😂😂😂
@RTXEdits-bd7yg
@RTXEdits-bd7yg 3 жыл бұрын
@@niroshasalwatura4940 නැ
@axelyon930
@axelyon930 3 жыл бұрын
Channel එක පරම්පරාවෙන් පරම්පරාවට ඇරන් යන්න වගේ හදන්නෙ ආඅ...😂😂😂💔❤️
@kumupro219
@kumupro219 3 жыл бұрын
😂😂
@shan.1K
@shan.1K 3 жыл бұрын
Ammooo eka
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
බබාගෙ තාත්තා - බබා eat කරල බලන්න කන්න පුලුවන්ද කියල 😅 බාප්පලා තාත්තලා එක්ක ඉදලා කොල්ලට එපාවෙලා ඇති 😂♥️
@VIXI611
@VIXI611 3 жыл бұрын
පොඩි එකා ලොකු වෙලා බලද්දි. පුක පොළේ ගහගෙන මැරෙන්නේ. 😅🤣😂
@ashan9300
@ashan9300 3 жыл бұрын
උගේ බර්ත්ඩේ ගිෆ්ට් එක බැලුවම ඕක වෙන්නේ🤣🤣
@VIXI611
@VIXI611 3 жыл бұрын
@@ashan9300 😂
@RanaCreationsLK
@RanaCreationsLK 3 жыл бұрын
@@ashan9300 අන්තිම කෑල්ලෙදි 😂
@thushalalahakoon712
@thushalalahakoon712 3 жыл бұрын
Ambo eka😂💔
@ashan9300
@ashan9300 3 жыл бұрын
@@RanaCreationsLK ow anthima tika blddi me video ek anthimt maniyt ghuva vge gahai...maniya ithin uh uh gaga idie🤣🤣🤣
@isankasuresh9083
@isankasuresh9083 3 жыл бұрын
Plot twist - ලමයගේ කෑම කන්න තියෙන ආසාවට review එක කරපු maniya 😌✋🏻
@kavinduanupama3547
@kavinduanupama3547 3 жыл бұрын
අඩෝ උබ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක් 😂😂
@ashdewwarnakulasooriya655
@ashdewwarnakulasooriya655 3 жыл бұрын
මේක අර දුක විතරක් කියන meme එකට හදලා තියෙන්නෙ🤣🤣🤣🤣🤣🤣
@jlinuke
@jlinuke 3 жыл бұрын
Best one so far!😂✨️
@pevinho3845
@pevinho3845 3 жыл бұрын
පොඩි එකා රවට්ටලා මනියා කෑම ටිකකට වැඩේ දේනෝ 😁😂
@senuthi_pevendi
@senuthi_pevendi 3 жыл бұрын
ඒ පොඩි එකාට මරු ඇති නෙහ් කවදහරි ලොකු වෙලා මනියා මගේ බාප්පා කියද්දි❤😂
@charananilupul5716
@charananilupul5716 3 жыл бұрын
Respet bng sira kathawa😍
@lmaoitsjoanne
@lmaoitsjoanne 3 жыл бұрын
The basil bit😭😂 i died laughing
@thucru1675
@thucru1675 2 жыл бұрын
පොඩි එකා තමා next level maniYa ❤️😂😂
@avgkenzo9737
@avgkenzo9737 3 жыл бұрын
තව අවුරුදු 10 කින් කොල්ල.....".මනියා බාප්ප උබනම් තිරිසනෙක් බම්....🤣🤣🤣🤣🤣🤟😎 කලින් එකේ මං කක්කි දාන එකත් දැම්ම යාළුවෝ වට විහිහ්ලු කරනවා"😞😞😞😞😞🤣🤣🤣😍🤟
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
පොඩිඑකා ලොකුවෙලා දැනුම් තේරුම් ගියපු දවසක තමයි බාප්පව මතක්කරලා පින්දෙන්නේ 😂😂😂👍👍
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
අම්මෝ ඔව් 😂😂
@gamingpekka1587
@gamingpekka1587 Жыл бұрын
බබාගෙ අම්මයි තාත්‍තයි ලග නොහිටියනම් මේක sensitive content ekak 😂
@travelby7577
@travelby7577 3 жыл бұрын
අම්මෝ 🤣🤣🤣❤️ දැන් ඉතින් කෙල්ලෝ ... " අනේ.. ෂෝයි මනියා අයියා.." 😁😁😁
@brownbrudda3338
@brownbrudda3338 3 жыл бұрын
Alternate title :- "2 year old says no to every snack while a grown ass man eats baby food"
@Kanchana_R
@Kanchana_R 3 жыл бұрын
Underrated comment 😂💔
@NethminaMarcus
@NethminaMarcus 3 жыл бұрын
😂😂
@thejanrodrigo
@thejanrodrigo 3 жыл бұрын
Lol 😂
@warningstr1261
@warningstr1261 3 жыл бұрын
Lmao
@TheFlakka
@TheFlakka 3 жыл бұрын
Lol
@sashinifernando695
@sashinifernando695 3 жыл бұрын
Alternative title: Manitha snacks a lot while Thivain is being cute af 😹❤
@ManiYaOfficial
@ManiYaOfficial 3 жыл бұрын
❤️
@ChathurSamarasinghe
@ChathurSamarasinghe 3 жыл бұрын
Maniya’s Nephew after blasting our ears off from screaming into the mic : HaHaaa😁
@SL_Beast
@SL_Beast 2 жыл бұрын
To this day this is the best thumbnail in all Sri Lankan KZbin community Well fooking done ManiYa 😂😂😂😂
@slbeats_PG
@slbeats_PG 3 жыл бұрын
මනියගේ video එකක් දැම්මම නිකම් කෑගහල කියන්න හිතෙන උන් ටික කෝ.. අම්මෝ යකෝ මාසට 3කට එකයී 😥😥 මූට video දාන්න කියලා බලකරන්න like comment කරන්න.
@bhanuwa141
@bhanuwa141 3 жыл бұрын
එතකොට තමයි ගැම්ම😂
@nethsaraamila6293
@nethsaraamila6293 3 жыл бұрын
මටත්, මනියා වීඩියෝ එකක් දැම්මහම මා..ර සතුටක් එන්නේ...
@dulinanimadith7067
@dulinanimadith7067 3 жыл бұрын
Maniya ගේ video වල දාන edit වලට ඉස්සර ඉදන්ම කැමතියි😁❤️💯
@alphax7357
@alphax7357 3 жыл бұрын
පොඩි එකාගෙ කෑම ටික කෑවා පෙරේත මනියා 😂😂
@juni9573
@juni9573 3 жыл бұрын
dude the struggle was real!
@chamodsakun
@chamodsakun 3 жыл бұрын
තොගෙ අයිය තෝව සහෝදරකමේ තියං ඉන්න එකට ඒ මනුස්සයට පිං දීපං......😂😂😂😂
@tishansandaruwan2811
@tishansandaruwan2811 3 жыл бұрын
😅😅😅
@lakshansandeepa2797
@lakshansandeepa2797 3 жыл бұрын
සිරාවටම් 😂
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 3 жыл бұрын
Sira bn
@nRana7
@nRana7 2 жыл бұрын
😂💔
@JPromo
@JPromo 3 жыл бұрын
මනියෝ බැන්දනම් හරිනෙ දැන් 🤣🤣🤣
@ManiYaOfficial
@ManiYaOfficial 3 жыл бұрын
කාවද 😏
@nadivdharmasena
@nadivdharmasena 3 жыл бұрын
@@ManiYaOfficial Rokin Poison
@ranthulsithmika9214
@ranthulsithmika9214 3 жыл бұрын
@@ManiYaOfficial lochiwa
@tharushathejan2884
@tharushathejan2884 3 жыл бұрын
@@ManiYaOfficial ලෝචිව බදින්න
@ThilankaIsuru
@ThilankaIsuru 3 жыл бұрын
@@ManiYaOfficial lochi😉
@JoyOfLife.
@JoyOfLife. 2 жыл бұрын
This is too cute.... Salute to your level of patience malli
@Rana_LK
@Rana_LK 3 жыл бұрын
ඒ මනියා අපිට ඔයාගෙ studio එකයි ඔයාගෙ pc එක ගැනයි video එකක් දාන්නකෝ ,please අපි බලන් ඉන්නවා!😍🇱🇰☙
@KWImpressions
@KWImpressions 3 жыл бұрын
කපිල හිටියනම් තත්වෙ මීට වඩා දරුණු වෙන්ඩ තිබ්බා 😂😂❤️❤️
@shenunotfound
@shenunotfound 3 жыл бұрын
මනියගෙ ලමයි ඉන්න කාලෙ ගැන හිතනකොට මනියා පවු කියල හිතෙනවා😂👍
@fps-pm2xh
@fps-pm2xh 3 жыл бұрын
Maniya newe bn lamai paw kiyala hitheno😅✋😂🤣🤣
@shenunotfound
@shenunotfound 3 жыл бұрын
@@fps-pm2xh සිරාවටම බන්....😂👍
@aaronpraveen
@aaronpraveen 3 жыл бұрын
The only person maniya cant beat
@axhlxyxh
@axhlxyxh 3 жыл бұрын
Alternative title - Annoying a 2 year old for 20 minutes and 26 seconds straight
@ashenudayanga6359
@ashenudayanga6359 3 жыл бұрын
මේ කොල්ල ලොකු උන කාලෙකට මේ video එක තිබ්බොත් මොනා හිතයි ද❤️❤️❤️
@matheesha6422
@matheesha6422 3 жыл бұрын
😀😅😅🤣
@kaveenfernando8281
@kaveenfernando8281 3 жыл бұрын
U වැලලෙයි
@zenura99
@zenura99 3 жыл бұрын
maniyata elawa elawa gahai kawapuwata 🤣🤣😂😂
@SlMemory
@SlMemory 3 жыл бұрын
We want the maniya who brought contents once a week 🖤😭 👇
@Littlefinger4E
@Littlefinger4E 3 жыл бұрын
ඔවු බං මේ pky එක්ක බෑනෙ 😒
@TMLakY
@TMLakY 3 жыл бұрын
@@Littlefinger4E owoi
@thathsaraniherath6611
@thathsaraniherath6611 3 жыл бұрын
අනේ.. බබත් මනියා වගේම Cute 😍
@nishankavinda6523
@nishankavinda6523 3 жыл бұрын
ටිපි ටිප් එපා කියන ලමයෙක් දැක්කමයී🍭🍭🍭
@visalproductions1019
@visalproductions1019 3 жыл бұрын
නිශාන් කාවින්ද..පුලුවන් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දෙන්න ප්ලීස්
@kasunchandima93
@kasunchandima93 3 жыл бұрын
Eat කරල බලන්න කන්න පුලුවන්ද කියල. 🤣🤣🤣 ගෙදර උන් ඊට වඩා ආතල් දෙනවා..
@arushgihan7066
@arushgihan7066 3 жыл бұрын
අම්මෝ යකෝ😂😂😂
@lankatube9769
@lankatube9769 3 жыл бұрын
ඉතින් ඕයි"කාල බලන්න කන්න පුලුවන්ද"කියලනේ කියන්නේ ලබ්බො😆😆
@kalinduravinda4522
@kalinduravinda4522 3 жыл бұрын
මනියො සුදු වෑන් එක ගෙදරට එනවලු බැසිල්ට එක එක ඒවා කිව්වට 🤕 RESPECT 😅✌️
@vishakaginigaddara3813
@vishakaginigaddara3813 3 жыл бұрын
😅😅😂
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
Mania you and this son are so cute 😍
@Immakarov12345
@Immakarov12345 3 жыл бұрын
Mona unth maru baapai puthai😁😁❤ pora loku wela Maniya uge bappa kynkota gammk thma😘💕💕
@shxkxth8135
@shxkxth8135 3 жыл бұрын
Got to respect maniya's patience 😂❤️
@hrmmax9841
@hrmmax9841 3 жыл бұрын
උඹලයෙ පොඩි එකා මෙලෝ දෙයක් කන්නෑනෙ බං.මට ඕකට කතා කරපං.නොමිලේ එනවා.
@sayurupehasara9893
@sayurupehasara9893 2 жыл бұрын
maniya baba wela baba maniya wela
@sayurupehasara9893
@sayurupehasara9893 2 жыл бұрын
baba neme foods try kale maniya
@epicclips3284
@epicclips3284 3 жыл бұрын
Worth the wait 😅
@ahamedar5408
@ahamedar5408 3 жыл бұрын
පොඩි එකාගෙ පිට දාලා මනියා තමයි කන්නේ😂
@imrds_0160
@imrds_0160 3 жыл бұрын
ඔය බාප්ප පුතාට වැඩියෙන් ආදරෙ, පුතාවත් අර කන්නට තේ අල්ලන බක්ටු වගේ ගෝලය කරගන්න . රැවටෙන්න එපා පුතේ ඕවට..😂
@faltydevils1734
@faltydevils1734 3 жыл бұрын
ammooo eka podi ekkena dannawanan meka maniya guti kanawa podi ekkenagen🤣🤣🤣🤣
@nuwankaluphana3741
@nuwankaluphana3741 3 жыл бұрын
Smiling through the entire video
@poorviweerakoon
@poorviweerakoon 3 жыл бұрын
This is sooo cute😂❤️
@zendeegeey
@zendeegeey 3 жыл бұрын
බබත් බාප්පා වගේම වෙයිද දන්නෙ නෑ.😂💛
@zendeegeey
@zendeegeey 3 жыл бұрын
@Mr.Hunter 😪
@PahanBandara19
@PahanBandara19 3 жыл бұрын
lil boy going school : random kid: ManiYa ube baappada ? Thiven : YES
@Immakarov12345
@Immakarov12345 3 жыл бұрын
gammk thma 😂😂😂
@pokemondiariessl9938
@pokemondiariessl9938 Жыл бұрын
I never thought I'd see a baby take care of a grownup .
@gamingnikka9518
@gamingnikka9518 3 жыл бұрын
2021 බලපු අය කෝ😄😄😄😄
@hamilton69
@hamilton69 3 жыл бұрын
තිවේන්ගෙන් නස්පුක් වෙන්න ගුටි කාලා ඒක වහගන්න මගේ photo එකක් දාලා .හරි මැණික.👍❤️
@ManiYaOfficial
@ManiYaOfficial 3 жыл бұрын
Pala katha thadiya 😏
@charunihansamala6019
@charunihansamala6019 3 жыл бұрын
@@ManiYaOfficial 🤣🤣
ලංකාවේ Reality Shows - Pie FM
15:24
ManiYa
Рет қаралды 1 МЛН
Pie FM - April Meme Review 2019
21:44
ManiYa
Рет қаралды 264 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
A Sri Lankan Political Parody - Horu TV
19:44
ManiYa
Рет қаралды 349 М.
Chefට සව්දම් පුලුවන්ද? 🤔
18:33
REACTING TO LANKAN MUSIC VIDEOS - Pissu Kanna & Maniya
15:04
Pissu Kanna
Рет қаралды 701 М.
මගේ RKO සිහිනය. 👿
10:43
ManiYa Streams
Рет қаралды 66 М.
Pie FM - March Meme Review 2019
34:00
ManiYa
Рет қаралды 648 М.
දවස් තුනක නිවාඩුවක්!
16:51
ZikkaMalli
Рет қаралды 69 М.
GET BURNED BY TOUTCHING A POT OF CARDBOARD!#asmr
0:18
HAYATAKU はやたく
Рет қаралды 9 МЛН
ТЫ С ДРУГОМ В ДЕТСТВЕ😂#shorts
1:00
BATEK_OFFICIAL
Рет қаралды 2,9 МЛН
#automobile #rek #cover #love #kesfet #ambulance #keşfet
0:47
Утро начинается не с кофе
0:41
Онлайн-кинотеатр PREMIER
Рет қаралды 9 МЛН
Did you see the photo?
0:20
Women Power
Рет қаралды 39 МЛН