මගේ බබාගේ දවසේ කෑම වේල් | Snacks & Meals | What My 2-Year-Old Toddler Eats In A Day 🍽️🍲

  Рет қаралды 117,109

Life With Ome

Life With Ome

Күн бұрын

Пікірлер: 229
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 9 ай бұрын
දැක්කහම ආස හිතෙන හරිම ලස්සන පිලිවෙලක් තියෙනවා නංගි ඔයාගෙ හැම මොහොතකම ❤❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you so much Akka ♥️ means a lot 🙏
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 9 ай бұрын
@@LifeWithOme 🙋‍♀️❤️
@vithmiomesha9213
@vithmiomesha9213 9 ай бұрын
ඇත්‍තමයි ඔයා දිහා බලන් ඉන්න ආසයි ❤
@niwarthanadilki9466
@niwarthanadilki9466 9 ай бұрын
හරිම අාසාවෙන් බැලුවා, මගේ බබාට අවුරුද්දයි, මේ වගේ videos දිගටම කරන්න අක්කෙ, අපිටත් ideas ගන්න පුළුවන්, ගොඩක් වටිනවා, Thank you so much ❤❤
@TissaEnter
@TissaEnter 9 ай бұрын
බබාලා දෙන්නෙක් ඉදලත් අක්කාගෙ ලස්සන ❤
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 9 ай бұрын
හරිම ලස්සනයි අක්කි.. ඔයාල ජීවත් වන රටේ පිලිවල කම ඔයාලගෙ ගෙදර kitchen එකෙනුත් පේනවා. අම්ම කෙනෙක්ට ගොඩක් පහසු වෙන් ඉක්මනට හැම ආහාරයක්ම සූදානම් කර ගන්න පුලුවන් වෙන එක තරම් මානසික නිදහසක් තව කොයින්ද.. මෙහෙ සාමාන්‍ය පවුලක කෙනෙක්ට මාසයකට දවසක් වගෙ බබෙක්ට වෙනස් විදියෙ ආහාරයක් දෙන්න පුලුවන්.. ලංකාවෙ දරුවො පව් අක්කි.
@DharaniMaheekumara
@DharaniMaheekumara 9 ай бұрын
අක්කෙ ඔයාගෙ videos හරිම ලස්සනයි.❤❤❤මගෙත් හීනෙ දවසක ඔය වගේ රටකට එන එක.මන් තරමක් දුරට සාර්ථකයි.මන් a/l කාලෙ target එක ගත්තෙ ඔයාගෙ videos බලලා.මන් first shy එකෙන්ම පේරා engineering faculty තේරුනා.ඔයාටත් ඒකට credit එකක් දෙන්න ඕනෙ.ඉන්දික අයියගෙ path එක,field එක, එයා කොහොමද america ගියේ කොටින්ම කියනව නන් එයාගෙ student life එකම ගැන දැන ගන්න ගොඩක් ආසවෙන් ඉන්නව.අනේ ඒක ගැන video එකක් කරන්නකො.ඒක අපි වගේ අයට ගොඩක් වැදගත් වෙයි
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 9 ай бұрын
මොන දේටත් වඩා දරුවට වද දෙන්නෙ නැති එක හරිම ශෝයි කන්න කියලා එතකොට බබත් සතුටින් අපිටත් පීඩනය අඩුයි ❤❤❤
@dushanimaheshi38
@dushanimaheshi38 9 ай бұрын
අක්කා මම ඔයා ගෙ ව්ඩ්‍ යො හැම දම බලනවා හැම දම ඔයාලා සතුටින් ඉන්න.ඔයා ගෙ පැටවුන් දෙන්න ටත් දෙවියන් ගෙපිහිට ලැබේවා .
@ashayasathsarani908
@ashayasathsarani908 9 ай бұрын
අනේ සුදු පුතා කෑම කනවා බලන්න ආසයි අක්කියෝ. ❤️ හරිම කීකරු හොද දරුවෙක්... නිරෝගී බව තවත් ලැබේවා කියලා පතනවා
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you so much ❤️🙏
@chanikajay6230
@chanikajay6230 Ай бұрын
මගේ දුවත් හරියටම අවුරැදු 2යි.මේ පුතා වගේමයි එයත්.තාම 10kg.කෑම පටන් ගත්ත දවසෙ ඉදලා තාමත් කෑම කවන්න හරිම අමාරැයි.කනවා ඇර හැමදේම කරනවා එයා😂එයාට කෑම කිරි ඕන් නැ.ඉපදෙද්දි 3.5kg.එයා දැන් හරිම කෙට්ටුයි.ලංකාවට ගියාම හැමෝම කියනවා එයා චුටිලු.පේන් නැලු එයාව.ජපානෙ අයට නම් එයා හරි ලස්සනයි කියුට්ලු.හැමෝම ලස්සනයි කියනවා.මම අය්යා බබා අද try කල කෑම ටිකත් මගෙ නංගි බබාට try කරලා බලන්නම්.එයා ලංකාවෙ විදියට කෑම කන්න අාස බබෙක් නෙවෙයි.ජපන් කෑම තමයි ටිකක් හරි කන්නෙ.ලංකාවට ගිහින් සති දෙකක්ම බඩගින්නෙ ඉදලා ආවා බරත් අඩු කරගෙන.මම ගියෙ එයාට ලංකාවෙ කෑම පුරැදු කරන් එන්න😂මට නම් හිතා ගන්න බැරි මෙයාලා කොහොමද මෙහෙම බඩගින්නෙ ඉන්නෙ කියලා.අක්කි බබා tv එක දිහා බලාගෙනද කන්නෙ‍,අපේ බබාට tv එක ඉස්සර නම් බඩගිනි එනවා😉
@AkithaDeShe
@AkithaDeShe 4 ай бұрын
හරිම පිලිවෙල කෙනෙක්. ❤
@anushaHettiarachchi-x2h
@anushaHettiarachchi-x2h 4 ай бұрын
හරිම ලස්සනයි අක්කියෝ.මං හරිම ආසයි ඔයාගේ විඩියෝ බලන්න.බබාලා දෙන්නෙක් ඉදලත් අක්කි මහත් නොවි ඉන්නේ කොහොමද කියන්නකෝ
@Dilani605
@Dilani605 9 ай бұрын
මල්ලි බාබා ෂෝයි ආදරේයි ගොඩක් ලස්සනයි ❤❤❤❤❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you so much ♥️🙏
@herbertlokuge1280
@herbertlokuge1280 9 ай бұрын
සුදු දවසක්.මල්ලි බබා ෂෝයි. බුදුසරණයි. දෝනි ඉන්න නිසා හොදයි. බුදුසරණයි.
@lalithsathkumara.788
@lalithsathkumara.788 9 ай бұрын
❤❤❤ අාදරෙයි අපේ පන වගේ ඔයාලගේ පවුලේ සැමට.
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Aneeee thank you e adareta🥹🙏apith adareyi 🥰😍❤️🙏
@sandunibandara4411
@sandunibandara4411 8 ай бұрын
Athtama dakkama asai aswen balauwa... Harii lassanai akki piliwelai akkige wada.... Baba hari ahinasakai..... Aiyage hinawa lassnai.. Akkige kathawa kata hada lassanai... Kela komath hamdetama dakshai ne.. Oyalata thurunuwan saranai... Sathutin parisamata inna akki ❤❤❤❤
@namanirathnayaka9172
@namanirathnayaka9172 9 ай бұрын
හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක .හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ ගෙන්න ආදරෙයි ❤️❤️❤️
@lifewithpromodi5764
@lifewithpromodi5764 7 ай бұрын
Akki mge baba 2022.6.16 oyage putha 2022.2.16 woow lucky boys
@pandaexpress1319
@pandaexpress1319 9 ай бұрын
Very useful video for parents with toddlers. I would love to see a longer version of this - what malli baba eats in a week
@gayathriprasadini915
@gayathriprasadini915 9 ай бұрын
harima watina video ekak akke. chuti putha harima hurathal mage baba wagemai math akka wage wenas wenas kema denawa sathutin inna budusaranai oyalata ❤❤❤❤❤
@s.m.sawall9663
@s.m.sawall9663 9 ай бұрын
U have trained Kayden boy well to take his food properly.. 👌 And boy is so inoccent ane 🤗
@thurudinitheekshana7818
@thurudinitheekshana7818 9 ай бұрын
අක්කි ඔයාට ගොඩක් අාදරෙයි හැමදාමත්❤❤❤❤❤❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Adareyi patiyo oyatath godak. Thank you apita e adare denawata 😘♥️🙏
@ridmikapiumini8600
@ridmikapiumini8600 9 ай бұрын
Very useful video ome. Thank you for sharing.❤❤
@umeshaharshani9710
@umeshaharshani9710 9 ай бұрын
හරිම ලස්සනයි අක්කී❤ ඔයාගේ පිලිවෙල නම් මරු❤ හරිම ආසවෙන් බැලුවේ. බලාගෙන ඉන්නේ ඔයා ගේ videos බලන්න. පරිස්සමෙන් ඉන්න හැමෝම❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you so much Nanga ❤️🙏
@priyanthialwis8811
@priyanthialwis8811 7 ай бұрын
Actually it is amazing mom, I also same thing done when my children were babies.I was enjoying when preparing different meals apart from rice.
@Anu.00
@Anu.00 9 ай бұрын
ආන්ටි ඔයා ෂෝයි අනේ 🥰💜 මං ඔයාලගේ videos ඔක්කොම බලනවා.❤😊
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you ane 🥰😘😍
@shanikaudawatte5581
@shanikaudawatte5581 9 ай бұрын
Harima lassanai akka video eka❤
@Anu.00
@Anu.00 9 ай бұрын
මල්ලි බබා දැන් ලස්සන වෙලානේ කලින්ට වැඩිය 😗💙🙈😻
@tharakasri5384
@tharakasri5384 9 ай бұрын
කන්න දෙන ekanam යුද්ධයක් අක්කි..
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Ow ane kiyala wedak ne. Eka welak keworh anith eka kanne ne. Samahara welawata kisi deyak kate thiyenne ne. 🤦‍♀️😭
@FamilyNo319
@FamilyNo319 9 ай бұрын
Wow akki... So lovely mom and son.. Oyage daughter chuti kale idan oyage vlogs balanava. Den matath baby innawa, oyath ennako ape channel ekata ❤❤adaren
@theektheebu2918
@theektheebu2918 9 ай бұрын
Oya lassana wela akki😍 mn asama oya katha karana widihata. Hamadama sathutin inna labewa❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Awww thank you so much ❤️🥰😍
@andreapeterson1568
@andreapeterson1568 9 ай бұрын
Very useful vedio...Thank u for sharing with us❤❤❤ Happy to see you..
@linihope
@linihope 9 ай бұрын
Harima shok anee dkkama asa hithenwa, wasanawantha family ekk hamadama sathutin inna labewa❤
@gayaniudeshika4410
@gayaniudeshika4410 9 ай бұрын
Lassanai ...baba❤
@pasinduhirushan7717
@pasinduhirushan7717 9 ай бұрын
අනේ දැන් හොම් ටුවර් එක ගෙන්නකෝ.... අපි බලාගෙන ඉන්නවා...🥺❤️👍
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Ane sorry… I know oyala balagena innawa e unata gay ready nethuwa Mata ohe video ekak Genna be. Ready Una gaman genawa. I hope you understand!!
@pasinduhirushan7717
@pasinduhirushan7717 9 ай бұрын
@@LifeWithOme hari akkiyo❤️👍
@ProMax723
@ProMax723 9 ай бұрын
අක්කි video නම් super ❤😊
@sahanthisara1424
@sahanthisara1424 9 ай бұрын
Ane thanks akki❤ meka nam godak vatina video ekak. Lankawe vidiyata kawana eka ammooo😢. Mehe itin wadakma nathi bathmane lamainta kawanna kiynne😢. Mehe dn tyena thathwe ekka babalata hoda organic dewal hoyagnna na ane😢 tyna ewath godak ganan. Eth itin khma hari ammala aran denwa babata 😢. Hamadama wage godak adarei oyalata😊 akki❤❤
@manjulatennakoon8978
@manjulatennakoon8978 9 ай бұрын
මල්ලි බබා හරීම අහිංසකයි.❤❤❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
He is my sweet boy. Methana nan calm wela inne man chuttak screen dila nisa. balanna one akkith ekka set unama meyage sellan😆 e welawata nan ahinsakama ne meya ☺️😉
@manjulatennakoon8978
@manjulatennakoon8978 9 ай бұрын
@@LifeWithOme 💖💖💖
@pramilanishani8810
@pramilanishani8810 9 ай бұрын
Akkge videos baluwama godak hitha sahallu wenawa...mn hamadamath hri asawen balanawa akka video ekk dmmma...love you all forever ❤️❤️
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you so much sweet girl ❤️
@malkic.madushani6874
@malkic.madushani6874 9 ай бұрын
kayden looks soo cute 😍❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
Woww ❤️❤️❤️ ඇත්තටම හොදයි 🥰🥰 අක්කේ 💞💞 අනේ keyden බබා ඇත්තටම ෂෝක් අනේ ලස්සනයි 💞💞
@Tharii1599
@Tharii1599 8 ай бұрын
Kalekata passe video ekak bluwe kayden godk lokuth wela e baladdi ❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 9 ай бұрын
ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you so much ❤️🙏
@blackforest9791
@blackforest9791 9 ай бұрын
Comment kale nathath hamadamath oyage video balanawa nangi.oyage voice eka hari lassanai.hithata hari sahalluwak danenawa.hari pahadili.babala dennatath mallitath oyatath adarei api godak.parissamin inna .budusaranai❤❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Awww thank you so much akka❤️🙏
@udeshikamalalasekara3140
@udeshikamalalasekara3140 9 ай бұрын
Oya nam harima piliwelai.Math babata kawanna try karanawa amaruwen.ayeth me wage video ekak ona ❤❤
@BuddikaDilshani-tz5qf
@BuddikaDilshani-tz5qf 3 ай бұрын
Thawa kema recipe tikak danna ko akke.harima lassay oyala❤.den akkage babage wayasa kiyada.bara kiyada.akka kiyanna kemathi nam reply ekak danna.ආදරෙයි හැමෝටම ❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you ❤️🙏
@faaizahcassim717
@faaizahcassim717 9 ай бұрын
Akki thank you so much for bringing this vlog i was waiting to see baby's meals how you prepare for them can you bring full day in life video also like this like to see yours day in life akki ❤❤❤🥰🥰🥰🥰 love you all so so much ❤
@rajithasanjeewani3315
@rajithasanjeewani3315 9 ай бұрын
අක්කේ ඔයාගේ & husband ගේ ලංකාවේ ගෙවල් කොහේද? ඉස්කොලේ ගියේ කොහෙද? ලංකාවෙ ජොබ් කරානම් එ කොහේද? එ වගේ ලංකාවෙ විස්තර එක්ක video එකක් ගේන්න..❤❤❤❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Me video eke thiyenawa kzbin.info/www/bejne/gWjEhp-iosmbjqMsi=5GX2cgBxU1GldPMk
@supuniabeywickrama8321
@supuniabeywickrama8321 9 ай бұрын
Budusaranai akke prissmin inna.enjoy everyday ❤❤
@dushid3625
@dushid3625 Ай бұрын
dakkama asai akka ❤️❤️❤️
@7jayathilaka
@7jayathilaka 9 ай бұрын
අක්කි young girls ලා වෙනුවෙන් ඔයාගෙ skin care routine එක ගේන්නකො. God bless you!❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Gennan nanga. Habeyi young ayata nan set weyi da danne ne😉 man den karanne aging wenawata skin care routine ekak nisa 😜
@MaduBamunusingha
@MaduBamunusingha 9 ай бұрын
Asa hithenawa akka kema hadana widiya baladdi, putha kana widiya baladdi shok ❤ math thawa awuruddakin wage marry karanawa degree eka complete unama. Mewage vedios dakinakota asai akki ❤😊
@wijenayakashanika748
@wijenayakashanika748 9 ай бұрын
Harima lassanai akka oyage vidio.mama hemadama balanawa.mamath babala denna wenuwen job eka atha ariya.mata ada degree ekak tiyagana gedara innawa akka.eth welawakata babata yogat ekak dennawath ada apita amaru wela.ape rate heti tama.oyalage family ekata budu saranai akka.
@nilukadamayanthi82
@nilukadamayanthi82 9 ай бұрын
Harima asawen baluwa❤❤
@MalikaAsanka123
@MalikaAsanka123 9 ай бұрын
Akke USA wala MBA krnna puluwn universities gana full instructions video ekk karannako
@SithumSanjana-o5w
@SithumSanjana-o5w 8 ай бұрын
Nice video❤❤❤
@prabuddhibandara8467
@prabuddhibandara8467 9 ай бұрын
Anee hari interesting video ekak akke❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you Nanga ❤️🙏
@Vibes95.0
@Vibes95.0 9 ай бұрын
You're good and caring mom . ❤❤
@tharushikasewmini1223
@tharushikasewmini1223 9 ай бұрын
Great Video ❤❤❤❤
@JithuliButhmini
@JithuliButhmini 9 ай бұрын
ලස්සනයි අක්කි ❤️❤️❤️❤️
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
❤❤🙏🙏
@hirunisathyanka6148
@hirunisathyanka6148 9 ай бұрын
Hrima ahinsaka babek akki ❤
@nilusha518
@nilusha518 9 ай бұрын
oya lassana wela nangi❤️❤️❤️❤️❤️❤️
@nimalkaamali9274
@nimalkaamali9274 9 ай бұрын
Ammo akkoge baba ohoma hari kannawa.mage baba kannema na😢
@nadeeshadias4539
@nadeeshadias4539 9 ай бұрын
babage name theruma kynnko akka.kayden so cute baby boy.❤
@tastybitesbysachi
@tastybitesbysachi 9 ай бұрын
හැමදාමත් වගේ තවත් ලස්සන video එකක් අක්කි. බලන් ඉන්නෙ අක්කි video එකක් upload කරනකම්.😍❤️❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Awww thank you so much Nanga ❤️
@Ruveesha
@Ruveesha 9 ай бұрын
Akki oya lankawe kadawatha neda . Oya mehe inna kale saloon ekakata oyage photo ekak demmada.... mama oyage photo ekak dekka kirillawala side eke saloon ekaka ethule hang karala tiynwa... eth e oyamada danne ne.... oya wage mama dekke.. ❤❤❤❤❤.. oyage family ekata mn godak asaii.... videos okoma wage blala tiynne... sathutin inna... babala denna harima cute... adareiii ❤❤❤❤.... budu saranaiii
@takshilasewwandisewwandi7553
@takshilasewwandisewwandi7553 9 ай бұрын
Harima aderaneeyai nangi
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you so much akki
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 9 ай бұрын
Great ❤
@ShashiUdeshika-jo5jn
@ShashiUdeshika-jo5jn 9 ай бұрын
Akki tawa me wage video genna❤
@dinovlogssl2317
@dinovlogssl2317 9 ай бұрын
Nice sharing dr😊😊😊❤❤
@ChamiNimthara
@ChamiNimthara 9 ай бұрын
Mali baba harima lassanai ne
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
❤️❤️🙏🙏🥰🥰
@sithubby532
@sithubby532 9 ай бұрын
Akki mge bbtg gdk kemat horai...plwn nm me wge video arn ennko😍
@black444bl6
@black444bl6 9 ай бұрын
Shopping wlog ak ganko akka ❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Elanga video eken genawa ❤️☺️🙌
@TharuliJayasinghe-uv2zn
@TharuliJayasinghe-uv2zn 9 ай бұрын
Your the second best mom ❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
😆 I don't wanna be the first but the best mom for my kids 😍 🤗🥰❤️🙏
@A.B.C.D881
@A.B.C.D881 9 ай бұрын
Baba harima ahinsakay wage
@agssljournal5551
@agssljournal5551 9 ай бұрын
Love u all❤❤❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Love you too ❤️🥰
@mr.mrsboo4491
@mr.mrsboo4491 9 ай бұрын
Oya monada USA wala karanne I mean job eka 😊
@shanimadu5749
@shanimadu5749 9 ай бұрын
❤❤❤❤ ape petiya pu kiyala hithuna akko😢
@Tharii1599
@Tharii1599 8 ай бұрын
Video eka ptn gttu wele idn dkke hri calm ekta kana malli baba menna bole dinner aran kma epa wela wisi krnw chandiyk wge 😂❤
@isuris5669
@isuris5669 9 ай бұрын
Ane akki mage babata dan aurudu eka hamarai .8 800kg bara thiyene ,kawagana godak amarui akki
@piumikawshalya7869
@piumikawshalya7869 9 ай бұрын
Kawana eka karanna amaru deyak newei karanna bari deyakk😂😂.me dawas wala mage battaa kama katee thiyan innawa akki.kannema nathi tharam.😢.mata hitha ganna baha koma kawannada kiyala.eya kanne nathi unama hari dukai.
@nadeeshainoka7237
@nadeeshainoka7237 9 ай бұрын
Hi omesha kayden harima lucky .Thaththi wage mata nam .matath inne puthek .eya dan lokui.eth meka balana kota mata eyata kama hadapu hati mathak una.sathutin inna hamada Triple gem bless you ❤ 🙏
@dimalihansika8942
@dimalihansika8942 9 ай бұрын
Akki mage babath kemata horai specially fish .mama krnne eya Asa deyak ekk mix krnv eg .egg,fish,rice mix krala kawanawa .eya egg knn Asa nisa reject krann echchr try krannea akke
@esandimahakumbura6027
@esandimahakumbura6027 9 ай бұрын
anee malli baba harima cute bunny kenek wage🥰🥰🥰🥰🥰🥰🥰
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you 😍😘❤️
@esandimahakumbura6027
@esandimahakumbura6027 9 ай бұрын
@@LifeWithOme 🥰You are welcome
@nikinisansala-k4n
@nikinisansala-k4n 9 ай бұрын
Api asai oyge vedio balnna ❤️😍
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you so much ❤️🙏
@ChamiNimthara
@ChamiNimthara 9 ай бұрын
Wow akki
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you ❤️❤️
@nithyasenarathna8191
@nithyasenarathna8191 9 ай бұрын
Woow. Waiting to watch a vlog from u. Its seems lovely 💞💞💞
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Thank you so much ❤️❤️❤️
@IsharaMd-h1j
@IsharaMd-h1j 9 ай бұрын
Babata dena educational ewa gana kiyannako akki ❤
@gamingripx2431
@gamingripx2431 9 ай бұрын
My dream land love you so much usa🇺🇸❤🇱🇰👑
@swarnamalkanthi.2448
@swarnamalkanthi.2448 9 ай бұрын
👍👍👍
@nikinisansala-k4n
@nikinisansala-k4n 9 ай бұрын
Grocery shopping vedios ewa genalla pennannako
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Hopefully next one grocery or clothing one 🙌🥰😍
@Maneesha-nipu
@Maneesha-nipu 9 ай бұрын
Me wge video hemadama genn akki
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Sure Nanga ❤️👍
@madhukawijesekara2454
@madhukawijesekara2454 9 ай бұрын
Akki oya babata tv eka or phn eka offer karanawada kama kana welawata?
@manujapanchali7122
@manujapanchali7122 9 ай бұрын
Ane harima lassanai video aka hama Dana wage puthage Bara Hodada akke
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Ow Nanga eya eyage bara range eke innawa. Hema deyam eyage hondayi deviyange pihiten🙏❤️☺️
@manujapanchali7122
@manujapanchali7122 9 ай бұрын
Ane bs patiyata
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
@@manujapanchali7122❤️😘🙏
@Loshanimadara19240
@Loshanimadara19240 9 ай бұрын
Hi akki😊
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Hi Nanga kohomada?
@nikinisansala-k4n
@nikinisansala-k4n 9 ай бұрын
Akki thawa me wage vedios gennako
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
Sure gennan. Den me hemogema request karagena Yana ganan. Aimath tima dawasakin gennan 🙌❤️
@thinalsathishka4472
@thinalsathishka4472 9 ай бұрын
Aneshok akki
@virajirangika8473
@virajirangika8473 9 ай бұрын
Kedy❤❤❤❤❤❤❤
@LifeWithOme
@LifeWithOme 9 ай бұрын
KD boy ape 😍
@virajirangika8473
@virajirangika8473 9 ай бұрын
@@LifeWithOme හැමදාමත් ආසාවෙන් බලනව නන්ගි මායි මගෙ දුවයි..ඔයල යන් trip අපිත් හිතින් යනව ඔයාල එක්ක..පින් එ සතුට දෙනවට❤️❤️❤️❤️
@hirushi2357
@hirushi2357 9 ай бұрын
❤❤❤
@NimeshamadumaliRanasinghe
@NimeshamadumaliRanasinghe 9 ай бұрын
Mn aswen blnwnm blnne akkge video withrai oyge videos boring nh😊
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 152 МЛН
SINTO || EPISODE 46 || සින්ටෝ || 10th December 2024
18:50
Swarnavahini TV
Рет қаралды 154 М.