KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද.
44:00
"Orphaned baby parrots"
23:42
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
ගැබ්බර වූ තිත් පොළගිය ( pregnant Russell's viper )
Рет қаралды 34,067
Facebook
Twitter
Жүктеу
1
Жазылу 410 М.
Snakes Guardian
Күн бұрын
Пікірлер: 160
@janithasamarakkody6128
2 ай бұрын
මේ අය හරිම ලොකු දෙයක් වගේ සිනා වෙමින් කියන්නේ සතුන් මරණ එක ගැන.. ඔබ හරිම ඉවසීමෙන් මේ පින් කටයුත්ත කලා.. ඔබේ දැනුවත් කිරීමෙන් වත් සෙතක් උනොත් හොඳයි.. ඔබට පින් මල්ලි... 🥰
@vgmadhushanka9405
2 ай бұрын
අක්කට සුභ උපන්දිනයක්වේවා..,,!!! දෙවියෙක් සහ දේවතාවියා වගේ ජීවත්වන ආදර්ශමත් පවුලක්. ඔබ සිය පවුලට තවත් බොහෝ කල් මෙවැනි පින්කම් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
@asankalakmal10
2 ай бұрын
මාර Personality එකක් තියෙන මනුස්සයෙක්. අපේ රටට තව මේ වගේ අය ඕනි.
@aradhanaks672
2 ай бұрын
මේ පෝය වෙද්දී එයා දරුවන් බිහි කරලා තියේවි ගොඩාක් පින් මල්ලි තෙරුවන් සරණයි පව්ලේ සැමට
@pasindunawoda-gr3xj
2 ай бұрын
පට්ට බයානක තැනක් නෙ දැක්කාමත් බය හිතෙනවා මිනිස්සු හරි මොඩයි ආරක්ශාව ගැන හිතාන් නැහැ ලෙසියට වැඩ කරනවා 👍
@MigaraGayan
2 ай бұрын
ඉතාම උගත් බුද්දිමත් ගොවි මහතෙක් 🤣🤣🤣🤣 බුදු සරනයි ඔබ දෙපලට❤❤💪
@AsankaMalaviarachchige-wh1oo
2 ай бұрын
ජය වේවා දීර්ගායුශ ලැබේවා මහත්මයා .....
@VishalPerera-q6k
Ай бұрын
නියම හැකියාවක් අංකල් විනාඩි කිහිපයකින් සතා අල්ලල මුදව ගත්ත 👍👍👍😀😀
@noorjehanpowell7374
2 ай бұрын
Great job thanks very much. GOD bless you and your family. ❤❤❤❤🇬🇧⚘
@Sasara6872
2 ай бұрын
මේ වගේ අනාරක්ශිත ලින් වලට මිනිහෙක් වැටුනම තමයි තේරෙන්නේ. සුදු. Shirt කාරයා නම් මරි මෝඩයෙක්.
@dinushshehan9331
2 ай бұрын
අමු ගවයෙක් ඒ නම්..
@chandramaldeniya5489
2 ай бұрын
පුතේ ඔයාල දෙන්නට ගොඩාක් 🙏 🙏 🙏 පින්
@maheshdhanushka7911
2 ай бұрын
පරිස්සමෙන් අය්යා...අය්යට නිදුක් නීරෝගී සුවය ලැබේවා ❤
@charanashettiarachchi7691
2 ай бұрын
Hi Sampath, Great work, as always! Keep it up!
@sameerabandara4507
2 ай бұрын
ඉතා හොඳ කැපකිරීමක් .අගය කරමි.❤
@mohamedmoh7664
2 ай бұрын
Thank you sir ❤. And happy belated wishes to you madam.
@rumeshmadusanka980
2 ай бұрын
Sampath aththatama patta waddek thamai
@chamarapradeep8324
2 ай бұрын
තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින් 🙏🙏🙏
@BuddikaBuddika-k5u
2 ай бұрын
Budusaranai aiye..පරිස්සමෙන් . ❤️❤️🙏🙏🙏🙏
@Traveller19964
2 ай бұрын
මිනිස්සු හිතාගෙන ඉන්නෙ පෝය දවසට විතරයි පවු පිරෙන්නෙ කියලා ☺️
@ruwanjayaweera4463
2 ай бұрын
දිගටම කෙරගෙන යන්න
@IsharaSampath-do4qj
2 ай бұрын
Oyata godaaaak pin sampath aiye🙏🙏🙏🙏🙏🙏🙏
@chandramaldeniya5489
2 ай бұрын
පුතේ ඔබට සුබ උපන්දිනයක් වේවා ❤❤❤❤❤❤❤
@nimaNp6179
2 ай бұрын
පැටව් ටිකේ වීඩියෝ එකක් ඕනෙ අයියේ ❤🎉
@amithprasanna1087
2 ай бұрын
Ammoooo භයානක තැනක් .❤️🙏
@HASHANJAYALATH-p2e
2 ай бұрын
තෙරුවන් සරණයි!!!අය්යේ...
@Hansitha111
2 ай бұрын
තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
@SureshLa-ru3zk
2 ай бұрын
පරිස්සමින් වැඩේ කරගෙන යන්න ඔයාට b.s.j.p
@MMDKMapa
Ай бұрын
බුදුසරණයි 🙏🌹🌻🌷🥀
@dinithiasanthika1267
2 ай бұрын
Ayyava blanna asahe,, vilpattuvata yana davsaka enava anivryn blanna♥️
@SnakesGuardian
2 ай бұрын
😍😍😍😍
@nelumkumari5303
2 ай бұрын
හිනා වෙවි මරන එකමයි කියන්නේ
@nayanasureka3995
2 ай бұрын
happy birthday nangiyaa
@sriyanihettige9787
2 ай бұрын
Happy birthday dear.budusaranai
@DinethKrishmal-e3i
2 ай бұрын
සර්ප දෙයියෝ
@kpnentertainment7719
2 ай бұрын
මහජනතාවගේ ආරක්ෂාව, සත්ව ලෝකයේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය කැප කරමින් විශාල සේවයක් සිදුකරන මේ මහත්මාට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථිර රැකියාවක් ලෙස මෙම සේවය නම් කරන ලෙසට මහජනතාව විදිහට අදාල බලධාරීන්ගෙන් ඉල්ලා පහලින් හැමොම කමෙන්ට් එකක් යොමු කලොත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොවනු ඇතැයි සිතමි. ස්තුතියි🙏🙏
@shashikamadushani6130
2 ай бұрын
Ow ane ekanam atta. Mevege vatina sevayak karana kenekuta ehema karanna ona.
@dilanperera973
2 ай бұрын
Sampath aiya🙏
@friendship2345
2 ай бұрын
Me sathunwa marane nathuwa ape rate anith para purata penana mea sathunwa thiyagamu,❤❤❤
@user-es1te2ww1j
2 ай бұрын
Budu sarani මල්ලි ❤❤❤❤❤❤
@PahanAnjana-e6k
2 ай бұрын
First comment ❤️ budusarany oyt
@UdayangaWickramasinghe-d4w
2 ай бұрын
මහත්මයා පොඩි ඉල්ලීමක් කරන්න තියනවා පුලුවන් නම් විතරක් සර්පයන් නිදහස් කරන විට සියලූම වර්ගයේ සර්පයන් එක තැනකට නිදහක් නොකරන්න වග බලාගන්න... පුලුවන් නම් ලංකාවේ සර්පයින් පිලිබඳ කුඩා පොතක් නිර්මාණය කරන්න . එය සඳහා ඔබතුමාට දැනුම හා අත්දැකීම් ඕනෑවටත් වඩා තිබෙනාවා... ඔබට නිදුක් , නීරොගි බාවය උදාපත් වේවා....
@kasunbatangala9682
2 ай бұрын
Good job sampath
@krishangunaratne5001
2 ай бұрын
Me wage manisika mattamak thiyana minissu innakota ithin hitha ganna puluwan ne ithin deshapaluwonta kocchara lesi da kiyala minissu rawatanna mecchara kalayak.
@gayanmadusanka1990
2 ай бұрын
Godak pin aiye
@pubududhananjaya536
2 ай бұрын
6.09 ශික් කාලකන්නියාගේ හිනාව විතරක් ! 🤬.
@vindyabandara2152
2 ай бұрын
Saw scaled viper dry zone eke nadda aiye?
@Goblin-n5q
2 ай бұрын
පෝය කියලා මාසේට දවසක් හරි තියන් ඒක හොදයි.ඒ නිසානේ මේ සතාගේ ජිවිතේ බෙරුනේ...
@thushanmadushanka1727
2 ай бұрын
Kiyak hari dipalla e manussayata
@KalingaNuwankumara-r4w
2 ай бұрын
Dan satutin allanna na wagai na.rajangana satun nà waga nada ayya
@KalingaNuwankumara-r4w
2 ай бұрын
Moda talata katakaranna ara yaka
@pasindunawoda-gr3xj
2 ай бұрын
අයියෙ විල්පත්තුවේ සර්ප ගහනය වැඩිවෙලා පරිසර සමතුලිත භාවයට ප්‍රාශ්නයක් නෙවෙයි ද 🤔
@nirmaltharindu6354
2 ай бұрын
මටත් ඕක හිතුනා
@pasindunawoda-gr3xj
2 ай бұрын
විල්පත්තුවේ ඉස්සරහට සර්ප උදයානයක් වෙයිද දාන් නැහැ 😂@@nirmaltharindu6354
@SnakesGuardian
2 ай бұрын
විල්පත්තුව කියන්නෙ කුඩා රක්ෂිතයක් නොවේ. වරග කිලෝමීටර් ලක්ෂ දෙකකට ආසන්න විශාල භූමි ප්‍රදේශයක්. එනිසා කොතරම් සර්පයින් නිදහස් කළත් ඔබ සිතන ආකාරයට ගහනයක් ලෙස වැඩි වීමක් වෙන්නෙ නැහැ. සර්පයින්ටත් විලෝපිකයින් ඉන්නවා. එනිසා අනවශ්‍ය ගහනය පාලනය වෙනවා.
@pasindunawoda-gr3xj
2 ай бұрын
@@SnakesGuardian අයියා කියන එකාක් තාමා ඉතින් 🙂 හැබැයි සර්ප ගහනය නිකාන් හරි වැඩිවෙලා තිබ්බොත් STF එක දාලා සියලුම සර්පයන් රක්ශිත බන්දනාගාර ගත කරනවා 😂
@sudathlakmal554
2 ай бұрын
මුගටි තලගොයි ඌරො සර්ප උකුස්සො වගෙ සර්පයො පේන්ට බැරි සෙට් එක ඉන්නවා.බය වෙන්න ඔන්නැ🤣💪
@sriyakumari4314
2 ай бұрын
පරිස්සමෙන් theruwan saranai
@rovinmichael4689
2 ай бұрын
Amuma gonaa / amu gawaya , aithikaaraya🤦වැස්සකටවත් පාසල් ගිය එකෙක් නෙමෙයි 😊
@meghadamWaruna
2 ай бұрын
අනෙද කියන්නේ
@pathumthushara4316
2 ай бұрын
නූගත්තුන්ට කොච්චර පැහැදිලි කරත් වැඩක් නෑ
@thish_9820
2 ай бұрын
මෙහෙමයි අපිත් කැමති නෑ සත්තු මරන්න් උනුත් ඉන්න ඕනේ ඒත් ඒ මනුස්සයව කෑවනම් ඒ මනුස්සයම තමා ඒකේ වේදනාව දන්නෙ🥲
@UDududud-l5v
2 ай бұрын
"වන සිවුපාවුන් වැනි මිනිසුන් බහුතරයක් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් කිහිප දෙනෙකු ඇත"
@hah73829
2 ай бұрын
After long time❤❤❤❤
@ruwanjayaweera4463
2 ай бұрын
මහත්තයා ඔයගෙන් ලොකු සෙවයක් අපේ රටට වෙනවා
@SandayaMendis
2 ай бұрын
Marannanam puluwam uthjiwathwenna one mihipita paw satha mahathmayaparissamen
@shalikakuweju1414
2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@DivanaSomadhasa
2 ай бұрын
A ammage asaranakama dakke ethana hitapu ayagen aiyai akkai vitarai🙏
@sinhalauniversity2512
2 ай бұрын
ගම් වැසියෙක් නෙවෙයි ගම් වස්සෙක් 😂
@meghadamWaruna
2 ай бұрын
අනේ ද කියන්නේ
@YoshanDilsara
2 ай бұрын
happy birthday akke😊
@slhasitv6143
Ай бұрын
English caption dannako
@KumaraKumara-vn5bd
2 ай бұрын
❤❤❤❤❤
@TheYouTubeStoryTeller2024
2 ай бұрын
ජය වේවා!
@rohithakarunaratne2561
2 ай бұрын
Mara pinwantha awanka minissu, kochchara adambarada
@SujeewaKumara-xi1kz
2 ай бұрын
Happy birthday akka
@SujeewaKumara-xi1kz
2 ай бұрын
Man hama dama oyage vidiyo balanawa aiya godak pin oyata me karana veda welata
@madusankavlogs3154
2 ай бұрын
6:07 අනේ සක්කිලියට හෙන ගහන්න කියපු කතාව
@sudathlakmal554
2 ай бұрын
කියල හිනා වෙනවා තව.මම හිටිනයම් තල්ලු කරනවා වළටම💪
@denuwan9915
2 ай бұрын
@@sudathlakmal554 uba thallu karanakam balan inna ponnayo innawa kiyala hithuwada ethana😂ube ammatath hukola yawanne😂
@HansakaHansaka-s6t
2 ай бұрын
@@denuwan9915උබෙ අම්මගෙ හුත්තට ඔය පොලග ඔබන්න තිබ්බෙ වෙසිගෙ කොල්ල😂👍
@sudathlakmal554
2 ай бұрын
@@denuwan9915 හරි බං අපතයෝ එල.
@ranagaming5520
18 күн бұрын
@@denuwan9915ub th e vage pinneyek vage 😅
@SachithChathu
2 ай бұрын
Den ගම් වල සර්පයො kewama බෙහෙත් karanna wedamahaththayala adui සර්ප wedakakama nethiwigena yanawa eka nisa hema gamakama සර්ප wedakamata podiyata hari karagena yanna puluwan thenak hadanawa nam godak minissunge oya අනවශ්‍ය baya nethiwenawa ethakota hema jiwithayakma berei
@RaveendraNiroshn
2 ай бұрын
තෙල් පොඩ්ඩක් ගහගන්නවත් උපකාරයක් කරනවනම් හොදඉ නේද
@NishanthaPrabath-s7f
2 ай бұрын
Aiya ape lenek innawa kakula poddak amaruwen yanna putuwen වැටිලා mokak hari behethak kiyannako ganna
@eurekasandamali7460
2 ай бұрын
Aiye polaga danne bittarada
@sparanagama9035
2 ай бұрын
සම්පත් මහත්තයා නිසා හොඳයි වෙන කෙනෙක් නම් අරූට පයින් ගහනවා ළිඳට වැටෙන්න.
@meghadamWaruna
2 ай бұрын
අනේද කියන්නේ
@pasindunawoda-gr3xj
2 ай бұрын
Happy birthday akka ❤️
@goalzone3805
2 ай бұрын
ලිදක් ද මර උගුලක් ද 😮
@minura1
2 ай бұрын
Math baya un ekatanam😂
@maheshprabodha8411
2 ай бұрын
පැටව්නුත් එක්කම නිදහස් කරන්න පුළුවන් .
@Sameera1-of2qh5qc2n
2 ай бұрын
❤❤❤❤
@rovinmichael4689
2 ай бұрын
Modayek wage kiyoona ekek innawa Pandithaya novi wateeta wetak gahpam miniho Kiyala wetenne nA kaatat
@isharadilshan7640
2 ай бұрын
❤🙏🔥
@samithawidyasekara
17 күн бұрын
6:07
@Rasthiyaduwa2024
2 ай бұрын
Sudu t-shirt Mona jathiye nugath minihek da.. me ratata mehema wela tiyenneth bahutharayak menna mu wage nugath moda minussu nisa..
@sahanlakshitha5431
2 ай бұрын
💚💚💚
@KumaraKumara-vn5bd
2 ай бұрын
❤❤❤🎉
@UdayangaWickramasinghe-d4w
2 ай бұрын
🙂🙂🙂👍👍👍
@RaveendraNiroshn
2 ай бұрын
🙏🙏🙏🥰
@bandarabandara4023
2 ай бұрын
Sadu sadu ssssssaaaaa
@NuwanTharaka-o8e
2 ай бұрын
🙏🙏🙏🙏
@rspchaminda7226
2 ай бұрын
🙏
@Rasthaboy1111
2 ай бұрын
❤️❤️
@NandasenaHm-ti8ym
2 ай бұрын
❤
@SisterSister-x2x
2 ай бұрын
❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉❤❤
@rushand8003
2 ай бұрын
සම්පත් අයියව sub ලක්ෂ 4 සීමාවට ගෙනියමු ❤❤
@thilakgunathilake3252
2 ай бұрын
Moda harakunta therunkaranna amarui
@madushasewwandi4579
2 ай бұрын
Me minihata eka hari loku deyak marana eka.kaala kanni..😠😠😠
@janakasampath2939
2 ай бұрын
ගෙවල් වලට අවත් සර්පයෙක් අව්ල කැලේට ගිහින් දැම්මත් අව්ල අනේ මන්දැන්නැ මිනිස්සු
@cocoon2024
2 ай бұрын
බූට් දාගෙන දවසම වැඩ කරන්න අමාරුයි අයියෙ. අනික ගෑණු අයට පොඩි size හොයන්න නෑ
@ShehanPerera128
2 ай бұрын
අර මනුස්සයා සතාව මරන්නමයි කතාකරන්නේ. අපේ සමාජයේ මිනිස්සු කොච්චර නොදැනුවත්ද මේ දේවල් ගැන. ඔබ තුමාට නිදුක්, නීරෝගී සුව ලැබේවා!!!
@SandayaMendis
2 ай бұрын
Thell tikak gahanna sallidenna kiyawanne nethiwa
@archietde
2 ай бұрын
ඒ උනාට ඕක වටේ සුද්ද කරානන් හොදයි.අලියෙක්ට නෙවෙ මිනිහෙක්ටවත් පේන් නෑ
@supunashan1252
2 ай бұрын
මෝඩ නූගත් වනචර කටක් තියෙන්නෙ අර මනුස්සයාට 😅
@KANEWILIAMS
2 ай бұрын
අයියේ හරකෙකුට සිංහල තේරෙන්නෙ නෑ... දවසක ඌම වැටුනොත් තේරුම් යයී
44:00
මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද.
Truth with Chamuditha
Рет қаралды 33 М.
23:42
"Orphaned baby parrots"
Snakes Guardian
Рет қаралды 157 М.
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 1,2 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 54 МЛН
00:49
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
HARD_MMA
Рет қаралды 7 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 45 МЛН
27:01
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
SL Deshaya
Рет қаралды 16 М.
1:14:45
EP136 | Tun M vs RCI Batu Puteh, Akta Sakit Hati, Skandal Rasuah Sabah, Rejim Asad Tumbang
Keluar Sekejap
Рет қаралды 135 М.
40:47
Let's identify the venomous snakes of the dry zone ( වියලි කලාපයේ විශ සරපයින් හදුනා ගනිමු )
Snakes Guardian
Рет қаралды 103 М.
2:55:52
ද ගේම් සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 The Game HD Full Sinhala Movie 🎬 @RanjanRamanayakeSL #ranjanramanayake
Lanka Cinema
Рет қаралды 1,7 МЛН
44:35
A young snake guardian who came from Kalutara for a helpless cobra
Snakes Guardian
Рет қаралды 138 М.
29:47
The cobra hiding on the roof
Snakes Guardian
Рет қаралды 97 М.
53:59
Криптокоролева: самая разыскиваемая аферистка в мире | Документальный фильм Би-би-си
BBC News - Русская служба
Рет қаралды 306 М.
17:17
මාරාන්තික ජලභීතිකා රෝගය ගැන ඔබ දැනුවත්ද
Snakes Guardian
Рет қаралды 65 М.
21:42
Female Python & Eggs
Snakes Guardian
Рет қаралды 232 М.
33:30
The giant python that swallowed a cat
Snakes Guardian
Рет қаралды 653 М.
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 1,2 МЛН