The giant Indian common krait - ( THEL KARAWELA )

  Рет қаралды 57,272

Snakes Guardian

Snakes Guardian

Күн бұрын

Пікірлер: 164
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py Жыл бұрын
45 km දුරයි ඒත් සතාගෙ ජීවිතේ නිසා නෑවිත් බෑලු 🥺🥺 මෙහෙම හිතන කෙනෙක් නම් එ අපෙ සම්පත් මාමා විතරයි 🙏🙏🙏
@AMAZONLANKA_555
@AMAZONLANKA_555 Жыл бұрын
Godak pin sampath mamata🙏
@sithumwarnakula9699
@sithumwarnakula9699 Жыл бұрын
එහෙම අය ඉන්නව කලාතුරකින් .. එහෙම අයට ඒ කැප කිරීම කරන්න නොයෙක් කරදර බාධක එල්ල කරනව අවට සමාජය. සමාජය උත්සහ කරන්නෙ එයාලා වගේ අනික් කෙනත් ආත්මාර්තකාමී වෙලා තමන්ගේ ආතල් එක අරන් මැරිල යන මිනිස්සු කරන්නයි. අපි වුනත් සතෙක්ට ⁣පුංචි ප්‍රතිකාරයක් කළත් අපිට හිනා වෙනව පිස්සුද අහනව හරියට අධෛර්යමත් කරනව.
@akalankanavarathna3869
@akalankanavarathna3869 Жыл бұрын
ඉස්සර සර්පයෙක්,වෙන විස සතෙක් දැක්කත් මරන්න ආකල්පයක් ආපු අපිට ඒක වෙනස් කරලා බේරන්න හිත වෙනස් කලේ ඔබ තුමයි ස්තූතියි .
@omethdeesara5850
@omethdeesara5850 Жыл бұрын
මේ වගේ සතුන්ට කරුණාව දක්වන snakes guardian වගේ මිනිස්සු ඉන්නවනම් රට ගොඩක් සුන්දරයි😊❤...Snakes guardian ඔබ කරන සේවාවට ගොඩක් ස්තුතියි🙏❤..
@NiklazSchwarzschild
@NiklazSchwarzschild Жыл бұрын
තෙල් කරවලා ගැන දුන්න lecture එක නම් සුපිරි 🔥
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py Жыл бұрын
Comments දැක්කා ම පේනවා මිනිස්සු කොච්චර සම්පත් මාමාට ආදරෙයි ද කියලා... කරන කියන හැම වැඩක් ම සාර්ථක වෙන්න ඕනෙ..පරිස්සමින් වැඩ කරන්න සම්පත් මාමේ ❤🙏
@sunilmalwala1701
@sunilmalwala1701 Жыл бұрын
සම්පත් මල්ලී ....ඔයාගේ කරුණාබර හදවතත්,සතුන් පිළිබඳව කරණු ලබන දැණුවත් කිරීමත් නිසාම පරිසරයට අහිමිවිමට තිබුණු වටිනා සම්පත් වලට තවදුරටත් පරිසරයට සේවය කිරීමේ අවස්ථාව උදාවුනා.... බුදු සරණයි ඔබ ඇතුළු පවුලේ සැමටම ...❤❤❤
@HasinthaDilshan123-cj1pi
@HasinthaDilshan123-cj1pi Жыл бұрын
නියමයි සම්පත් අයියා❤️🙂 කිසිම දවසක ඔයා වගේ කරුණාවන්ත මනුස්සයෙකුට කිසිම කරදරයක් වෙන්න එපා🙏🙏
@PradeepaSamaraweera
@PradeepaSamaraweera Ай бұрын
මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙක් කෙරෙහිවත් කරුණාව පැතිරීම අඩු මෙවන් සමාජයක විෂ ගෝර සර්පයෙක් වෙනුවෙන් බොහෝ දුරකථන ගෙවාගෙන එම සර්පයා තම දෝතින් නිදහස් කරගත් ඔබතුමාට නිදුක් නිරෝගී බව ලැබේවාසසර ගමනට උතුම් පාරමිතාවක්ම වේවා
@janithasamarakkody6128
@janithasamarakkody6128 Жыл бұрын
බොහොම ස්තුතියි... බොහෝ ම පින්... ඔබ‍ට අදත් දුර බැහැර කට ඇවිත් මේ ජිවිතේ බේරගන්න කැප වීම ගැන... තෙරුවන් සරණයි.. නිදුක් නිරෝගී ව දීර්ගායුෂ ලැබේවා.....
@mihirasalk
@mihirasalk Жыл бұрын
ගොඩක් ස්තූතියි මේ සේවයටත් වටිනා දැනුවත් කිරීමටත් ...තෙරුවන් සරණයි ඔබට ...
@maheshmadusanka2684
@maheshmadusanka2684 Жыл бұрын
හදවතේ ඉන්නවා හැමදාම බුදු සරණයි මගේ අයියෙ
@Legenddhaanish
@Legenddhaanish Жыл бұрын
Lamain ahagena innawa.. curocity eka.. getting information's and education. Sir, you are becoming a part of changing their lives too, where they dont get such education. thank you so much about explaining food chain and environmental balance. so your effort not only rescuing snakes but helping to build good people which will become society and country. budusaranai
@ZanT1FF
@ZanT1FF Жыл бұрын
ඇත්තටම මේ දැනුම ගන්නමයි ..මන් හැමදාම බලන්නේ❤
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 Жыл бұрын
ඔබ තමයි ඇත්තම සර්ප ආරක්ෂකයා,, ❤️
@12345673758
@12345673758 Жыл бұрын
Your kindness and compassion towards snakes and other animals are unimaginably surprise me everyday when I watch your videos. I appreciated it very much. I know you are an expert but I would like to suggest to you to use appropriate gloves when dealing with these poisonous snakes. I
@jpSL
@jpSL Жыл бұрын
මාර ගේමක් දුන්නේ,අගය කරනවා ඔබතුමාගේ කාර්යය🙏🙏🙏
@PradeepaSamaraweera
@PradeepaSamaraweera Ай бұрын
විෂ කූර සර්පයාගේ ජීවිතය බේරමින් එම මිනිස් ප්‍රජාව සර්ප විෂ ගැන දැනුවත් කරමින් ඔබ ලබාදෙන අගනා දේශණය හේතුවෙන් ඔබට සසර පුරාම ඥානයම පහළ වේවා
@laazykids
@laazykids Жыл бұрын
සම්මාන හම්බවෙන්න ඕන චරිත මේවා. 👏
@sugi3960
@sugi3960 Жыл бұрын
ඔබට ඔබ කරන ඔය කුසල කර්ම පලදෙන්න සදෙවුලොවේ සැප ප්‍රමාණවත්ද කියලයි මං කල්පනා කරන්නේ. විෂඝෝර සර්පයන්ටත් මේ තරම් කරුණාවක්.... ❤️
@PradeepaSamaraweera
@PradeepaSamaraweera 4 ай бұрын
විෂ ගෝර සරුපයා දිවි නොතකා රකින නැණවතා ඔබතුමා පමණයි
@charanashettiarachchi7691
@charanashettiarachchi7691 Жыл бұрын
Hi Sampath, Great work, as always! Keep it up!
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 Жыл бұрын
සම්පත් අය්යා වගේ අය තමයි වනජීවි දේපාර්තමේන්තුවේ ඉන්න ඕනි. බුදුසරණයි ❤🙏
@AsankaMalaviarachchige-wh1oo
@AsankaMalaviarachchige-wh1oo Жыл бұрын
ජය වේවා දීර්ගායුශ ලැබේවා මහත්මයා ....
@anurarohananuradhapurahera8927
@anurarohananuradhapurahera8927 Жыл бұрын
ඔබතුමා රටට සම්පතක් ඔබතුමාගෙ සියලු වැඩසටහාන් මම බලනවා හොද දැනුවිමක් ලැබෙනවා මල්ලි ඔයා මරම වසනාවන්තයි දර්ග අයුසලැබෙවා සියලුම සිතුම් පැතුම් සපල වේවා
@dhanushkamadushani4737
@dhanushkamadushani4737 Жыл бұрын
Oba thumata boho pin. Jeewithe ta dakala nathi saththu oba thuma nisa daka balaganna labenawa. E wagema koi jeewithaya tath watinakam thiyanawa kiyala oba thuma kiyala dena eka godak watinawa🙏🙏🙏🙏
@chamarapradeep8324
@chamarapradeep8324 Жыл бұрын
තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින්🥰🙏🙏🙏
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
Good job brother
@kevinAdams-m3w
@kevinAdams-m3w Жыл бұрын
*Let the all creatures to live this world. .God bless ya. keep it up man. Best Regards 🇺🇸 US
@kapilajayawickrama4210
@kapilajayawickrama4210 Жыл бұрын
මං දැක්ක නිහතමානී ඉවසිලිවන්ත පුද්ගලයෙක්
@dheeradealwis3469
@dheeradealwis3469 Жыл бұрын
Godak pin obata🙏. Nisekawama maranaya abhiyasa siti sarpayekwa bera gaththe ! E sarpayawa maranne nethuwa iwasilimath wa siti pirisatath isthuthi 👏👏
@Panda-y7k
@Panda-y7k 11 ай бұрын
ඇත්තටම හොඳ වෙඩක් ❤❤❤
@chathurangabandara8236
@chathurangabandara8236 Жыл бұрын
හදවතේ සර්ප ආරක්ෂක ❤
@abhishekdeegodagamage489
@abhishekdeegodagamage489 Жыл бұрын
සම්මාන දෙන්න ඕන මනුස්සයෙක් ❤🎉
@shiranirananinga2670
@shiranirananinga2670 7 ай бұрын
Ane mehema dura (athara gewa gena ana aka wath balala ayata baicikaleta thel tekaken hari adara karanna karuneka wenna kochara watena kenekda me malli budu saranai❤❤❤❤❤
@jankitennakoon189
@jankitennakoon189 Жыл бұрын
Obathumage සත්ව කරුණාව නිසාම වෙන්න ඇති විෂ සතුන් pawa හීලෑ වෙන්නේ ...budusarani
@hksm87
@hksm87 Жыл бұрын
Dewiyane sampath mahattaya. Oya inne upul mahattaya meegalawe. Mage Honda mithraya. Ane awurudu 4kata passe dakke. Sathutui godak
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
ගොඩක් පින් 🙏❤️
@dilanperera973
@dilanperera973 Жыл бұрын
Bohoma.. pin sampath aiya....🙏🙏🙏
@madavimadavi6630
@madavimadavi6630 7 ай бұрын
Pau ane obathumata goodak pin
@sanjayamaduranga3991
@sanjayamaduranga3991 Жыл бұрын
Me pin athi mahatthayata kalpa ganakata...🙏🙏🙏🙏
@sampathkumara2101
@sampathkumara2101 Жыл бұрын
Obathumata pin සිද්ධ වේවා theruwansaranai සුවපත් වේවා
@gayanmadusanka1990
@gayanmadusanka1990 Жыл бұрын
Budu saranai aiye 🙏🙏🙏🙏🙏🙏🙏
@chithrapriyangani5144
@chithrapriyangani5144 Жыл бұрын
බුදුසරනයි පරිස්සමෙන් කරන දෙයක් කරන්න
@minipahana
@minipahana Жыл бұрын
තෙරුවන් සරණයි..!
@madusankaamnp9664
@madusankaamnp9664 Жыл бұрын
තෙරුවන් සරනයි සම්පත් අයියා ❤
@amithprasanna1087
@amithprasanna1087 Жыл бұрын
❤❤❤❤❤❤ adarei ayye ...👍👍👍👍
@moltychoie
@moltychoie 7 ай бұрын
Budu saranai aiye
@amigogon
@amigogon Жыл бұрын
මට මතකයි මේ ළඟදි ඉස්කෝලේ යන ගෑනු ළමයෙක් නැති උනා ,මන් හිතන්නේ මේ සර්පයා දෂ්ට කරලා , ඒළමය හවස කඩේට යනකොට පාරේ අයිනේ එක පාරට කකුල මොක්කෙද කාල ( කඩියෙක් කෑවා වගේලු දැනුනේ ) පොඩි සර්පයෙක් ඇදිල යනවා දැක්කලු එත් වැඩිය වේදනාවක් නැති හින්ද ගණන් අරන් නැහැ ,ගෙදර අවහම එක පාරට බඩ රිදෙනවා උස්ම ගන්න බහ අමාරුයි කියල ගෙදර අය හොසපිටල් අරන් යනකොට මගදී මැරිලා
@AmilaRodrigo-f9p
@AmilaRodrigo-f9p Жыл бұрын
සම්පත් අය්යගේ බයික් එක හදාගන්න අපි ඔක්කොම එකතුවෙලා උදව් කරමු අයියට තව තවත් පිං කරන්න ❤❤❤❤❤
@nishantha1422
@nishantha1422 Жыл бұрын
අපේ පැත්තෙත් තියෙනවා ගනන්ගමුව කියලා .ඔය කියන පාර රැස්වෙහෙර පාරේ නේද .ඔය පාරෙන් රැස් වෙහෙර ට යන්න පුළුවන් .අමතක නොවන දන්සැලක් කෑවා .අවුරුදු 10 විතර කලින්.ගම ඇතුල ලස්සනයි .කදු තියෙනවා
@dishanproduction7251
@dishanproduction7251 Жыл бұрын
God bless you
@RangikaAdams
@RangikaAdams Жыл бұрын
ඔයාට හැමදාම ජයෙන් ජයම වේවා!
@pererathilini9541
@pererathilini9541 Жыл бұрын
❤❤❤🙏🙏 hadawathea soduru minisa
@brilliantdissa9168
@brilliantdissa9168 Жыл бұрын
Amazing ...❤❤❤
@pathmakumara5839
@pathmakumara5839 Жыл бұрын
බුදු සරණයි
@asithakumara5465
@asithakumara5465 6 ай бұрын
Kunakatuwa haduna ganne kohamada?
@Mudiyavlogs1
@Mudiyavlogs1 Жыл бұрын
එයාගේ ලොකු බේරගන්න හෙන දුරක් ගිහින් .❤️❤️❤️
@Lassanadewal344
@Lassanadewal344 Жыл бұрын
ඔයා fece book page එකකුත් හදන්න ❤
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 Жыл бұрын
මගමරැවා, තෙල්කරවලා , හබරලයා උගුු විෂඅධික ලිස්ටෙකේ ඉන්න පලවෙනියා තම ජිවිතය දෙවෙනි කොට සලකා 45km ගෙවා එම විෂ ගොර සරපයා බෙිරා ගත් ඔබ මහත්මා ගති ඇති මහත්මයෙකුටත් එහා ගිය හිසේ සිට දෙපතුල දක්වා ම කරැනා මහිමය දොරේ ගලන මෙවැනි පුද්ගලයෝ දකින්න ලැබිමත් අපේ වාසනාව වෙන්න ඇති.අයියා ඇතුලු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයම ලැබේවා. මේ ලෝකෙට බිහි කරපු මව ට පියා ට සහෝදර, සහෝදරියන්ටද නිදුක් නිරෝගී භාවයම ලැබේවා . බුදුසරණයි , දෙවිපිහිටයි.
@PradeepaSamaraweera
@PradeepaSamaraweera 4 ай бұрын
හරියටම හරි මෙතුමා චීවරයක් නොදැරුවත් බුදු මග වඩින සැබෑ බුද්ධ පුත්‍රයෙක්
@clusternd
@clusternd Жыл бұрын
Meka hoda vedak . E unata uge Nikethanayen ivath kirima eco system eke balance eka nathu gena vedak.
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Ane harako , aaya ooka ookata demmoth exo system eka nemi , lokemma evath vei mokek hari marala demmahama
@KavinduDilshan-t6h
@KavinduDilshan-t6h 8 ай бұрын
Parissamin aiya
@chamikadeshan
@chamikadeshan Жыл бұрын
👌
@sudathlakmal554
@sudathlakmal554 Жыл бұрын
තාම හැබැහින් දැකල නැ තෙල් කරවලෙක්..අපි ඉතිං මහනුවරනේ..දැවැන්ත භාණ්ඩයක්😁
@naturaltourism9741
@naturaltourism9741 Жыл бұрын
නුවර කොහෙද මමත් මුදු කරවලා දැකලා තියෙනවා
@sudathlakmal554
@sudathlakmal554 Жыл бұрын
@@naturaltourism9741 මං බොක්කාවල
@maleesha9552
@maleesha9552 7 ай бұрын
Iye ra ape gedarata awa me satha lokui godak
@sudathlakmal554
@sudathlakmal554 7 ай бұрын
@@naturaltourism9741 bokkawala
@jayantharathnamalala466
@jayantharathnamalala466 Жыл бұрын
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
@statesshortvideo6493
@statesshortvideo6493 Жыл бұрын
Aiyya negative comment walata aniwarenma reply krnn nttnm oyagena weradi awabodayak samajagatha wenawa 😊
@niroshaniluu9476
@niroshaniluu9476 Жыл бұрын
අය්යේ බුදුසරණයි ඔයාට
@DPRM777
@DPRM777 Жыл бұрын
Video danakn inne ❤️
@kalhararavidu594
@kalhararavidu594 Жыл бұрын
👍👍👍👍
@nishanthagunarathna1280
@nishanthagunarathna1280 Жыл бұрын
බැලුවා මම තමයි අද තෙල් කරවලා ගේ පොටෝ දැම්මෙ....
@Bhcb.7939
@Bhcb.7939 Жыл бұрын
❤❤❤❤❤
@clusternd
@clusternd Жыл бұрын
Videos full play krna eka thmai karann puluwan lokuma udavva.
@skvinoth2126
@skvinoth2126 Жыл бұрын
Very dangerous snake 😮
@NethuKumarashingha-hc4qv
@NethuKumarashingha-hc4qv Жыл бұрын
❤❤
@ErangaEranga-kq6ws
@ErangaEranga-kq6ws Жыл бұрын
❤🙏🙏🙏
@gayanibuddhika8068
@gayanibuddhika8068 4 ай бұрын
මහත්මයා එතකොට මේ සතා දෂ්ට කලොත් ජීවත් කරන්න බැරිද කොහොමත්ම
@Amilapushpakumarawithanage
@Amilapushpakumarawithanage 6 ай бұрын
🙏🙏🙏
@rathanawansawewathenne9552
@rathanawansawewathenne9552 Жыл бұрын
Ikmanin niwan dakina kenek wagei. Mage kutiyatath oya sarpayo wargaya nitarama enawa. Namuth magen eyalatath eyalagen matath kisima haniyak ne.
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@AdeeshaIlsahan
@AdeeshaIlsahan Жыл бұрын
🥰🥰🥰
@somalatha1391
@somalatha1391 Жыл бұрын
👌🏻👌🏻👌🏻👌🏻🙏🙏🙏🙏🙏♥️♥️
@PiyumiAbeywickrama
@PiyumiAbeywickrama Жыл бұрын
මං වගේම හොඳට දැනුම ගන්න කැමති පිරිසක්.❤සම්පත් මහතා අද බොහෝ දේ කියා දුන්නා .❤
@SumithraGamage-l9g
@SumithraGamage-l9g Жыл бұрын
බයිසිකලේට තෙල් ට්ක ගහ ගන්ඩ වත් කියක් හරි දීපල්ල නේද ඒ මනුෂ්‍ය ට
@moltychoie
@moltychoie 7 ай бұрын
Aniwaryenma denna ona eya karana kepavimata
@Janith125
@Janith125 Жыл бұрын
උපුල් අයියා ඉන්නේ ඔයාලාගෙ පැත්තෙද
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd Жыл бұрын
😍😍😍😍🙏🙏🙏🙏
@namadinidureksha8894
@namadinidureksha8894 Жыл бұрын
😀💙🐍
@venurakosgolla3418
@venurakosgolla3418 Жыл бұрын
🙏
@dinushagayani7549
@dinushagayani7549 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaheshaMadushani-hy5jf
@MaheshaMadushani-hy5jf Жыл бұрын
🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏
@chathurangaperera6551
@chathurangaperera6551 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@SadaruwanRosan-px9sn
@SadaruwanRosan-px9sn Жыл бұрын
🙏🙏🙏🙏
@enoshibaby
@enoshibaby Жыл бұрын
🐍🐍🐍🙏🙏🙏🙏
@senuv1873
@senuv1873 Жыл бұрын
මේ.........මේ.. ලෝකෙට ස්වාභාවික ආව මිනිසෙක් නෙවේ ..මේ .....මේ ලොකේට මිනිසෙක් විලාසෙන් එවපු කෙනෙක්.........මේවා හැමෝටම තේරෙන්නෙ නැහැ....
@poornipiyathma
@poornipiyathma Жыл бұрын
🙏❤️
@neranjananilnuwan2770
@neranjananilnuwan2770 Жыл бұрын
ඔය පැත්තෙ සෑහෙන්න සත්තු මාලූ දැල්වලමයි පැටලෙන්නේ 🙂💔
@erandaruwan2185
@erandaruwan2185 Жыл бұрын
කුකුළන් athi krna nisa tama e net eka danne
@NandanaPremalal-d4l
@NandanaPremalal-d4l Жыл бұрын
👍
@udenibandara-gx4np
@udenibandara-gx4np Жыл бұрын
❤❤❤❤❤🙏🙏🙏
@ishankaatukorala4052
@ishankaatukorala4052 Жыл бұрын
අප්පටසිරි .උගෙ සයිස්
@lalithagodigamuwa1418
@lalithagodigamuwa1418 Жыл бұрын
Malle polmal karawala keyanne. A me kuleda. A sathath godak wesaida. Mata a gana tikak keyanna
@SnakesGuardian
@SnakesGuardian Жыл бұрын
පොල්මල් කරවැලා සුළු විශ සර්පයෙක්, බොහොම අහිංසක සර්පයෙක්
@kumuduwimalarathna7744
@kumuduwimalarathna7744 Жыл бұрын
Muuwa danneth willpaththuwatada
@SnakesGuardian
@SnakesGuardian Жыл бұрын
බොහෝ විට
@DulikaPathirage
@DulikaPathirage Жыл бұрын
මෙ වගේ මනුස්සයෙක් අගය කිරීමක් කරලා සම්මානයක් දුන්නත් කමක් නෑ .මෙ රටේ වටීනා කමක් නොදන්න ගොන් හරක්ට සම්මාන දෙන එකෙ
@yasithasarathchandra2739
@yasithasarathchandra2739 Жыл бұрын
100 %true❤
@himeshdilshan
@himeshdilshan Жыл бұрын
අපේ ගෙවල් පැත්තෙ මේ සත්තුන්ගෙ වටිනාකම දන්න අය බොහොම අඩුයි බොහෝ විට නගයෙක් පැමිනියොත් විතරයි මාව දැනුවත් කරන්නෙ😢
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py Жыл бұрын
ඇත්ත ඔයාලාගෙ පැත්තෙ විතරක් නෙවෙයි සහෝදරයා ගොඩක් පැතිවල එහෙමයි...මෙ සත්තුන්ගෙ වටිනාකම දන්නවා හරි අඩුයි
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 Жыл бұрын
Dnuwath karanna
The giant cobra hid on the roof for four days
19:40
Snakes Guardian
Рет қаралды 11 М.
The accident Rat snake
26:11
Snakes Guardian
Рет қаралды 372 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Risk snake operation in deep well
20:46
Snakes Guardian
Рет қаралды 78 М.
The cobra whose fate changed for three thousand rupees
18:22
Snakes Guardian
Рет қаралды 165 М.
Hump-Nosed Viper / Hypnale hypnale / kunakatuwa / polonthelissa
11:26
The cobra hiding in the kitchen
18:50
Snakes Guardian
Рет қаралды 55 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН