Snow man හදපු හැටි | Snow trip in Australia | Mt Buller snow trip

  Рет қаралды 54,120

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 448
@thelifeacer2485
@thelifeacer2485 2 жыл бұрын
හැමදාම අලුත් විදිහේ හොද Content එකක් හදන ඔයාලා දෙන්නටම ජය වේවා..හිමේ සෙල්ලම් කරන්න හීන මවන් ඉන්න අය මේ කොනට..
@ashabandara6339
@ashabandara6339 2 жыл бұрын
ඔයාලා දෙන්නත් ලස්සනයි වගේම හදපු snow man නම් මම දැකපු ලස්සනම එක්කෙනා… අනේ එයානම් හරිම ලස්සනයි..
@gaya3meedeniya626
@gaya3meedeniya626 2 жыл бұрын
අක්කගේ මේ අවුරුද්දේ එක goal එකක්.. ගිය අවුරුද්දේ ඉදන් vision board එකටත් දාගෙනනේ හිටියේ... අනිත් goal ටිකත් ඉක්මනට සාර්ථක වේවා❤❤❤❤❤🙏🙏🎉😍
@nayanaalagoda9108
@nayanaalagoda9108 2 жыл бұрын
Tnx darling! Maath aus giya wage thama den. 🤗🥰
@savidyagaspe4663
@savidyagaspe4663 2 жыл бұрын
අනේ අක්කිත් ලස්සනයි ❤️ ස්නොව් මෑනුත් ලස්සනයි ❤️ අපිටත් හිම තිබ්බනම් කියලා හිතෙනවා මමනම් හරිම ආසයි හිම වලට කවද හරි රට යනවනම් මම නම් යන්නෙ හිම බලන්න 🔥👍❤️💔
@dhanushkanalaka2354
@dhanushkanalaka2354 2 жыл бұрын
පලමුව සුබ පැතුම් ඔබ හට එක්ලක්ෂ හැත්තෑ පන්දහස කඩ ඉම ජය ලැබු නිසා ලැබු ජය ගැන සතුටුයි හද පත්ලෙන් ම දින දින ජය ලැබේවා ඔබ වැනි අයට කවදාවත් යන්නට බැරි දුර රටක හිතින් පමනක් යන්න හීන මවන මගේ සිතට ඒ සැනසුම ගෙන ආවේ අක්කේ නුඹේ රුවයි නුඹේ හඬයි යන්නට බැරි බව දැන දැනම නමුත් යන්න ආස කරවන ඔබේ කතාව ඔබත් එක්ක එකම රටක එකම තැනක ජීවිතේ ගෙවනවා වගේ දැනේ මට බලා හිඳිමි නරඹන්නට අලුත් පිටුවක් අඩුවක් නැතුව සැමදේ තේරුම් කරන නිසා ජීවිතේ අලුත් ඡේදයක්‌ අරඹන්නට සැරසෙන අක්කේ පැතුම් ඔබ දෙපළට සුබ මංගලම් නිහතමානී ඔබ වැනි කෙනකුගෙන් ගුරුහරුකම් ලබන්නට පින් මදි ඇති අප රට ලමුන් නමුදු ලක් වැසියන් කිසි දින අමතක නොකරන ඔබ වැනි අය මව්බිමට ගෙන ඒවි මහිමය නොහැකි නමුත් මා හට යන්නට පිටරට ඔබ වැනි අය නොසඟවා සැමදේ පවසන හින්දා සිතේ කිසිම බියක් නැතිව යම් දිනයක මගේ පැතුම මගේ චුටි දූ එහි යවන්නට
@dshinedancestudio7088
@dshinedancestudio7088 2 жыл бұрын
දඟකාර Anji ට, ලියමි.... හැඩකාර Sly ට, පුදමි.... මෙල්බන් දැන් හරි ලස්සනයි වෙනදාටත් වැඩිය... ඇස ගැටෙනවා දෙන්නාගේ දගකාරකම් වලට.... සුන්දර ගුරු යුවතියක්, ඇයට සවි ගෙනෙන " Sly" ඔබ සැබැවින්ම , ස්වභාවධර්මයේ අපූර්ව දායාදයක්... ලගක නැතත් ,හදවතේ ජීවත් වෙන සුන්දර යුවලක්..... 175k හදවත් සොරාගත් අපූරු මායාවක්... මටනම් නෑ ඉවසුමක්.... දැකගන්න 200k රසිකයන්ගේ ආදරයක්..... පතන්නම් එක පැතුමක්.... ඉටු විය යුතුයි ජීවන ප්‍රාර්තනාවන්.... තියනවා පොඩි ආසාවක්... හම්බෙන්න එක වරුවක්... බොනගමන් රස තේකක්... ජාඇල දී ,හම්බුනොත් අවස්තාවක්... Thaරූ..❤
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
ලස්සනයි 😍😊
@dshinedancestudio7088
@dshinedancestudio7088 2 жыл бұрын
@@nkmemehub thanks💜
@savidyagaspe4663
@savidyagaspe4663 2 жыл бұрын
ලස්සනයි
@saduniimalsha5425
@saduniimalsha5425 2 жыл бұрын
❤️❤️
@dshinedancestudio7088
@dshinedancestudio7088 2 жыл бұрын
@@savidyagaspe4663 💚 thnks
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
ඒක නම් ලස්සන වැඩක් ඔයාට ස්තූතියි!අපිවත් එක්ක ගියානෙ ඒ අත්දැකීම ආසාවෙන් බැලුවේ ඔය දෙන්නට හැමදාම ආදරණීය අනාගතයක්
@amithahettiarachchi2059
@amithahettiarachchi2059 2 жыл бұрын
අනේ පොඩි ලමයි දෙන්නෙක් වගේ අනේ ඔය දෙන්නා...ඇත්තටම හුරතල් අනේ.....😻
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
ඔව්ව්...❤️
@hasanwaidyarathne8127
@hasanwaidyarathne8127 2 жыл бұрын
පොඩි එකෙක් ජීවිතේ ට එනකං අලුත් ජෝඩු එහෙම තමයි
@tirandijayathissa3686
@tirandijayathissa3686 2 жыл бұрын
අනේ අක්කිගෙ සතුට 🥺😍❤️අක්කිගෙ හිනාව නම් හරිම ලස්සනයි 😍😘😘 හිම දැක්කම ආස හිතුනා snowman ලස්සනයි 😍 තව පාරක් බලන්න හිතුනා video එක 🤩 දෙන්නාම ශෝයි පරිස්සමින් ඉන්න හැමදාම ❤️❤️❤️
@weerakoon5874
@weerakoon5874 2 жыл бұрын
ඔයාලගෙ සතුට පේනවා මූනූ වලින්ම..හිම බබාත් ලස්සනයි.හිනාවෙලා ඉන්නේ.හැමදාම සතුටින් ඉන්න
@lasanthifernando7161
@lasanthifernando7161 2 жыл бұрын
ලස්සනයි හරිම සුන්දරයි .මම කැමතිම ඔයාගෙ අවංක කමට යි අව්‍යාජ සුන්දර හිනාවටයි ගොඩක් සතුටින් ඉන්න පුළුවන් දෙන්නෙක් සුබපැතුම් !
@tharusha_rajarathna
@tharusha_rajarathna 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි, අය්යා..අද video එක වෙනස් හරිම සතුටුයි..අක්කිගෙ හිනාව ෂෝයි..snow man ලස්සනයි, cute..love u both ♥️
@Dilru6666
@Dilru6666 2 жыл бұрын
හරිම ලස්සන Vlog එකක් .. හිම දැක්කහමත් ආසයි .. හුඟක් හොඳට හැම දෙයක්ම පෙන්නලා පැහැදිලි කරලා දෙනවා ඔයා ඇන්ජි .. ඔයාටයි Sly ටයි ගොඩාක් ස්තූතියි අපිව හිම බලන්න අරන් ගියාට .. අපිත් ඔයදෙන්නත් එක්ක ගියා වගේ හැඟීමක් හිතට දැනුනා ... ඔයාල දෙන්නගේ Snow Man හරිම ලස්සනයි ❤️ තවත් ලස්සන Vlog එකක් එනකල් අපි බලාගෙන ඉන්නවා ... පරිස්සමින් ඉන්න .. ඔය දෙන්නටම ජේසු පිහිටයි ... 🙏❤❄️❄️❄️☃️☔😘😍👍
@ඇසටමිහිරක්
@ඇසටමිහිරක් 2 жыл бұрын
ආදරණීය සැම්යෙක් .සතුටින් ඉන්න හැමදාම .තෙරුවන් සරණයි
@ashalankie8231
@ashalankie8231 2 жыл бұрын
හරිම සුන්දරයි ❤️මං ඉන්නත් ඉතාලි වල මං ඔයාගෙ වීඩියෝ නිතරම බලනව.
@Nature32135
@Nature32135 2 жыл бұрын
ශා අද vlog එකනම් මරේ මරු අක්කි 😍💖.අක්කි ඒ ඇදුමට ලස්සනයි.අක්කියි,අයියයි හදපු snow man නම් හරිම ලස්සනයි ❤️.ස්ලයි අයියා අක්කිට හරිම ආදරෙයි නේද 😍.හැමදාම ඒ වගේ ආදරෙන්,සතුටින ඉන්න අක්කි 💞.
@shan_p_dissanayake
@shan_p_dissanayake 2 жыл бұрын
❄☃හරිම ලස්සන විඩීයො එකක් අක්කේ... අම්මෝ ඔයාගෙ තියෙන සතුට... අපිටත් සතුටුයි...😊😄😄
@yoshibaba1026
@yoshibaba1026 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤️❤️ දැන් අයියත් වීඩියෝ වලට හොදට ෆේස් කරනවා😍😍😍
@babysavilifeevents7740
@babysavilifeevents7740 2 жыл бұрын
අනේ..... මං හරිම ආදරෙයි ඔයාලා දෙන්නට.. ඔය වගේම හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ 🥰🥰🥰🥰🥰🥰 ☃️⛄️මෙයත් ලස්සනයි.... ඒ ඔයාලා දෙන්නා ගොඩක් ආදරෙන් හදපු නිසා
@sewwandirajapaksha5603
@sewwandirajapaksha5603 2 жыл бұрын
ගොඩක් පිං අක්කේ මේ වගේ වීඩියෝ එකක් අරන් ආවට..කවදාවත් යන්න බැරි උනත් හිතින් ආවා ඒ තැනට..ආදරෙයි අක්කේ ඔයාලා දෙන්නාටම බුදු සරණයි ❤
@k__dee__ek
@k__dee__ek 2 жыл бұрын
Wow ♥️ අනේ ඒ snow man 🥹♥️♥️හරිම ලස්සනයි, cute 🥹♥️♥️ අක්කයි අයියයිත් shokk 🥰♥️ බුදුසරණයි දෙන්නාටම 💫
@Praboda2017
@Praboda2017 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයාගේ videos.... ඔයාට සුබ පතනවා අක්කෙ....
@pathumsuba2551
@pathumsuba2551 2 жыл бұрын
අක්කි මම අක්කාගේ බලපු ආසම කරන vlog එකක් තමයි මේක ....😍🤩
@gihanchathuranga4479
@gihanchathuranga4479 2 жыл бұрын
wow 😍😍නියමයි අක්කේ. ...ගොඩක් සීතල ඇති නේද. .🤩🤩😏🤔
@NirooL
@NirooL 2 жыл бұрын
එකනම් නියමයි අක්කා.Snow man ලස්සනට හැදුවා.ආසයි බලන් ඉන්න.😍❤️❤️❤️❤️
@snishu8451
@snishu8451 2 жыл бұрын
Wow..shoiii ane😍❤️
@blossom1381
@blossom1381 2 жыл бұрын
අක්කි මාත් එනව Australia..මට ඔයාලව කවදහරි හම්බවෙනකන් ඉවසිල්ලක් නෑ..🥺❤️
@rachinikaushalya1731
@rachinikaushalya1731 2 жыл бұрын
Oya nisa apith sathutin innawa akke. Thank you lassana dewal apith ekka bedagannawata ❤️❤️❤️
@lak..6435
@lak..6435 2 жыл бұрын
Video එකක් thama damme na neda kiya kiya බලාගෙන hitiye.......✌️😍 ලස්සනයි akkiyooo....සතුටින් පරිස්සමෙන් ඉන්න......❄️❄️☃️💕💗❤💐💚
@jithmikavindya6881
@jithmikavindya6881 2 жыл бұрын
Snow man ලස්සනයි අක්කේ. ⛄❄
@malaniratnayake6278
@malaniratnayake6278 2 жыл бұрын
මමත් ඔයාලගෙ video s ආසාවෙන් බලන කෙනෙක්.හරිම සතුටුයි තෙරුවන් සරනයි
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
අක්කෙ අයිය අයිස් වලින් ගහන වෙලාවෙ දාපු background music එක මොකද්ද ඒක... ඒක ලස්ස්නයි...
@chandhima1237
@chandhima1237 2 жыл бұрын
ශෝක් අක්කෙ ස්නො මෑන් හදපු එක තමයි මරු 😁😋👍☃️⛄ ගොඩක් සීතල ඇති නේද 🥶🥶❄️ ඒ උනාට ශෝක් 😃 අපිට නෑ නි ඉතිං හිම ☹️
@Thisuma_Dissanayake
@Thisuma_Dissanayake 2 жыл бұрын
Slyත් help කරා නෙමෙයි Slyනේ හැදුවේ 😁❤️
@rosemarypriyadarshani5054
@rosemarypriyadarshani5054 2 жыл бұрын
Harima lassanai snowman.&snow(math awrudu10 wenawa cyprus wala ath thama bari una snow balanna..balanna yanawa kiyala hithagana eddi covid awa anisa aka karanna bari una.mama enne main city ake nisa meheta hima watenna..mountan side akata yanna one hima balanna..next year wath try karanaw yanna..mehe snow karanne..desember,january.february...thanks this video sharing us..god bless both of u!tc❤
@travelwithmom5597
@travelwithmom5597 2 жыл бұрын
හරිම ලස්සන වීඩීයෝ එකක්. අපිත් ස්නෝ වයිට්ලා ඉන්න සුරන්ගනා ලෝකයකට ගියා වගේ..ඔයාගේ පැහැදිලී කිරීම් කොයිතරම් තාත්විකද කියනවා නම් අපිත් හිම අතගෑවා වගේ හැගීමක් දැනෙනවා. සමාන් අදහස් තියන දෙදෙනෙක් එකතු උනාම ජීවිතය මොනතරම් සොදුරුද කියන එකට ඔයාලා දෙන්නා හොදම උදාහරනයක්..ඉතින් ආයේත් ඔයාලාගේ ලස්සනම ලස්සන වීඩීයෝ එකක් බලන්න නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා. තෙරුවන් සරනයි කුරුලු ජෝඩුවට..💑 💕
@silva38.7
@silva38.7 2 жыл бұрын
මට හිතුනේ මම හිතින් ආදරේ කරන කෙනත් එක්ක ඇවිදින්න ගියා වගේ 🥺😒♥️
@kadcvjayarathna7942
@kadcvjayarathna7942 2 жыл бұрын
Balanna asawen hitapu vlog ekak... thank you akkiyo.. ❤️❤️❤️
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
🙂🙂👍
@anujathenuwara8632
@anujathenuwara8632 2 жыл бұрын
Ane harima sathutui akke sinhalen oya wage video ekak dakiddi...oyata godak isthuthi...mama harima adare couple ekak oya denna...sly aiya harima lovely kenek... adarayak nolabana mama wage kenekta oya denna ge wage aadarayak dakiddi harima aasai...dennatama thawa thawa adaren sathutin inna labewa...jesu pihitai dennata ma...
@Thilinijayasinghe0125
@Thilinijayasinghe0125 2 жыл бұрын
හරි ලස්සනයි අක්කේ.. ආසාවෙන්ම බලපු වීඩියෝ එකක්. මොකද හිම දකින එක මගේජීවිතේ උඩින්ම තියන හීනයක් 💞❄️☃️
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
කාලෙකින් ඔයාගේ vlog එකක් බලන්න ඉඩ ලැබුනේ..ගොඩක් ශෝක් ❤️
@madushaniwellalage2430
@madushaniwellalage2430 2 жыл бұрын
Ada video ekath godak lassanai Akka... mamath oyalath ekka innawa wage denuna.. eththamai hinath una oyala dennath ekka.. hemadama oya dennata sathutin inna lebenna kiyala prarthana karanawa... stay safe...
@chalikabandara2424
@chalikabandara2424 2 жыл бұрын
හරිම ලස්සන අහිංසක snow man.
@sitharasammani2355
@sitharasammani2355 2 жыл бұрын
අනේ ආස හිතුන දැක්කම snow man ශෝයි හිනාව තමයි ලස්සන
@kanishkathilakarathna3384
@kanishkathilakarathna3384 2 жыл бұрын
අක්කේ මේක මේ video එකට අදාල ප්‍රශ්නයක් නෙවේ, මට දැනගන්න පුලුවන්ද foundation courses වලට age limit එකක් තියේද කියල වයස 20 21 වගේ අයට කරන්න බැරිද ?
@kamalmalmala1233
@kamalmalmala1233 2 жыл бұрын
ඔයාලා දෙන්නා හරිමලස්සනයි ඒවගේම ඔයාලගෙ මේ වීඩියෝ එකත් හොදයි මේවගෙ තව ලස්සනදේවල් කරන්න බුදුසරණයි
@nisansalamoraes5988
@nisansalamoraes5988 2 жыл бұрын
Wooooooow Anji.... ඔයා මෙච්චර කල් දාපු videos සේරම හරිම ලස්සන ඒවා වුණත් අද එක තමයි මට නම් ලස්......සනම. ඔය දෙන්නා එක්ක මමත් ගියා වගේ දැනුණා. මයා හරිම පැහැදිලිව වීඩියෝ කරලක් තියෙනවා. අර ගසකින් හිම කඩන එක .... හරිම ෂෝක්.. දෙන්නටම තෙරුවන් සරණයි..
@dulashichamathka4646
@dulashichamathka4646 2 жыл бұрын
චූටි බබාලා දෙන්නෙක් වගේ අක්කියි අය්යයි...🤗🤗.. ⛄ හරිම ලස්සනයි ...💖💖.. ආසාවෙන් බැලුවා vedio එක..
@Rasanganii2002
@Rasanganii2002 2 жыл бұрын
අනේහ් හරිම ලස්සන යි අක්කියෝ ❤️
@nishanthiedirisinghe6195
@nishanthiedirisinghe6195 2 жыл бұрын
හොද Boy frend කෙනෙක් ලැබිිමේ ප්රතිපල හැමදාම සතුටින් ඉන්න 👍👍💞💞💞💞💞💘💘💘💘💓💓💓💓
@jaaniathukorala2524
@jaaniathukorala2524 2 жыл бұрын
Oyl dnnanm shooii akkoo....❤️❤️❤️love both of you & stay happyyy forever.....🤗🤗
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි,, , ,😍😍😍🌻😘
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 2 жыл бұрын
අක්කිගෙ vlog එකක් බැලුවොත් cmt නොකර back වෙන්න හිතෙන්නෙම නෑ.. ගොඩක් ආදරෙයි හැමදාම.. 🥰🥰🥰❤
@senumiaseka4272
@senumiaseka4272 2 жыл бұрын
beautiful video . thank you akki
@ireshajayakody315
@ireshajayakody315 2 жыл бұрын
Waiting for your videos akki ❤️ Lovely couple 😍 Stay blessed forever
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
🙂❤️
@sulakshidesilva1564
@sulakshidesilva1564 2 жыл бұрын
Thank you very much for sharing your beautiful video, and a memorable experience..
@kawiweerasinghe2591
@kawiweerasinghe2591 2 жыл бұрын
Ane maru akki apith ekkan giyata thanks akki. Hemadamath sathutin parissamin enna dennama adarei hemadamath ❤❤❤
@t.c.kratnayake6608
@t.c.kratnayake6608 2 жыл бұрын
දුවගෙ අද වීඩියෝ එක හොදට රස වින්ද දුචත් එක්ක මමත් ගියා වගේ දැනුන ජයවේවා
@Lshani935
@Lshani935 2 жыл бұрын
Oyata meet una fan mage friend kenek anji 😊😊 Nice vlog … 😍😍😍
@priyadharshanijayawardhana7858
@priyadharshanijayawardhana7858 2 жыл бұрын
Maa thamai mulinma baluwe.......❤️‍🔥😚😚
@youngforever149
@youngforever149 2 жыл бұрын
⛄ දකිද්දී mouse drama එක මතක් උනා..🙂 Beautiful Video Stay happy forever ❤
@traveller4262
@traveller4262 2 жыл бұрын
මේ channel එකේ දැකපු ලස්සනම travel vlog එක😍
@lilamaniperera8212
@lilamaniperera8212 2 жыл бұрын
The Snowman has a cheerful expression! Glad that you had a lovely snow experience. 😍😃🤗
@amazinglifesl
@amazinglifesl 2 жыл бұрын
ආසම හීනයක්😍😍
@kumudupriyanka1937
@kumudupriyanka1937 2 жыл бұрын
Ane harima lassanai.oya dennata thawa thawath sathuten,adarayen jeewithe windinna ashirwada karanawa ❤️❤️❄️👩‍❤️‍💋‍👩⛄️☃️
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
ඈත දුරු රට හිම වරුසා මැද සෙනෙහස දෝර ගලා...පියමනිනා සඳ දෑසේ උතුරන සොම්නස මිහිරි ඉතා.....🤗
@rasikavinodani3632
@rasikavinodani3632 2 жыл бұрын
මම හරිම රස වින්ද වීඩියෝවක් ස්තුති දුව ඒ ලස්සන තැන් අපිට බලන්න සැලැස්සුවට
@jeewanihasanthi1553
@jeewanihasanthi1553 2 жыл бұрын
ඇන්ජි ඔයාට සුබ පැතුම්...හැමදාම සතුටින් ඉන්න.
@saduishu5128
@saduishu5128 2 жыл бұрын
Thank you akkiyo apith snow experence eka arag dunnta🥰🥰🥺🥺💗💗
@sasankapurnima6176
@sasankapurnima6176 2 жыл бұрын
හරිම ශෝක් ...! ඔයා හිනාවෙනකොට මටත් සතුටුයි. මමත් කොහොම හරි හිම බලන්න යනවා ❄️ ⛄️ හිම වැටෙන රටකම ජීවත් වෙනවා..
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
ලස්සනයි . ❤❤❤❤️sly හරියට සායිෆ් වගේනේ බොලේ. ඒ උනාට සමහර වෙලාවට සිනා සෙන්නෑ. හැබැයි අද සිනා සුනා..😂😂👩‍❤‍👩 නියමයි ..💐💐💐💐💐💐💐💐💐🏄 ⛄ ⛄⛄⛄⛄⛄⛄⛄⛄⛄⛄⛄⛄⛄
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 2 жыл бұрын
Thank you... apith giya wage snow balanna.... oya podi Darwek wage satutin apitath satutui SLY oyawa satutin Tiyana ekata thank you SLY... dala tibuna music th hariyatama galapenawa.. God bless you both.. love you both 😘
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
Vlog එක මරු අක්කී.....stay happy and safe
@ishanishanika1
@ishanishanika1 2 жыл бұрын
ලස්සනයි අක්කී අද නම් ශෝයි 😍😍😍😍❤හිම දකින පලවෙනි පාරට මටත් ඔහොම වෙයි අක්කී,පිස්සුවෙන් වගේ සෙල්ලන් කරයි🙄😉😉
@nishantharuwan7053
@nishantharuwan7053 2 жыл бұрын
Oyalage life eka dakkama harima aasai.hite tiyena prasna amataka venava mamaledavela inne mata ledat amataka venava video eka ivaravenakan hari.ekata oyata thanks.
@sajinishashikala6150
@sajinishashikala6150 2 жыл бұрын
අපිටත් පලවෙනි වතාවට ගියහම අක්කට වගේම පිස්සු හැදෙයි 😁🤭
@osharisandaruwani9428
@osharisandaruwani9428 2 жыл бұрын
Blannat kalinma like kala...akkige vlog ekak blna welawa thma mm asama welawa..stay happy together forever
@subodi43
@subodi43 2 жыл бұрын
Anji ada oyage konde lassanai ... enjoy 😍 snowman ☃️marama lassanai...🤩🥶❄️☃️
@bhagyadewmini972
@bhagyadewmini972 2 жыл бұрын
Ane shoi ane....akki oyge voice eknm mara lassanai ....
@chandranigunarathna522
@chandranigunarathna522 2 жыл бұрын
මමයි මගේ සිතූලි මිණිබිරියි තිවෙන් මුනුබුරයි ඔයාලගේ වීඩියෝ එක බැලුවා ජයවෙවා
@bhagya9562
@bhagya9562 2 жыл бұрын
ඒකටනම් ආසම ආසා හිතුනා අක්කි. 😍😍😍😍😍😍
@sepaliheli9361
@sepaliheli9361 2 жыл бұрын
Lassanai dennama,asahithenawa oya vidio eka karanavidiyata,apith sathutuuna mekabalala 👌👌👌jayawewa 🙏🙏
@shehenadilki4610
@shehenadilki4610 2 жыл бұрын
Me vlog eka enakan thamai mechchara kal balan hitiye.Thank you akki🥰
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Thank you!
@dilanimarasingha3392
@dilanimarasingha3392 2 жыл бұрын
හරිම ලස්සනයි vlog එක.මමත් එන්ජොයි කරා.මං ඉන්නෙ ඉතාලියේ අපිට හිම වැටෙන්නේ දෙසැම්බර් ජනවාරි වගේ මාස වල.ඒත් අවුරුදු ගානකින් හොදට හිම වැටුන්නැහැ.හිම අත්දැකීම හරිම සුන්දරයි❤️
@Saumperera
@Saumperera 2 жыл бұрын
Oya dennage hinawata hitha pirenawa... ❤️❤️❤️
@devinya570
@devinya570 2 жыл бұрын
ඔයාගේ හිනාව වගේමයි snow මෑන්ගෙ හිනාවත්...😁 සතුටින් ඉන්න නංගී. මාත් holiday එහෙකට මෙල්බර්න් ආපු පාර mount bow bow වල snow බලන්න ගියා.
@p.s.abothejue6881
@p.s.abothejue6881 2 жыл бұрын
හායි ඇන්ජී ඒ හැදුවෙ පිනෝකියෝ නේද,...... හරි ලස්සනයි,😄
@eshanidimalka9789
@eshanidimalka9789 2 жыл бұрын
Jeewitheta dkla nati දේවල් pennwnta oyta gdk පින් akki🥰🤩🤩aniwren dwska enwmi👊adarei gdk akki 🤩🥰😘❤️
@angelvasana
@angelvasana 2 жыл бұрын
Your snowman looks almost like Olaf from Frozen… a happy snowman just like u two… stay blessed n happy always ☃️❄️🏔😇
@nayanasamanmalie7247
@nayanasamanmalie7247 2 жыл бұрын
This is a very nice vedio Duwa. The snow man you made is very beautiful. I enjoyed a lot. You explained it very well. Many thanks for bringing this vedio Duwa.
@ayeshnuwan5078
@ayeshnuwan5078 2 жыл бұрын
අනේ හිම ගහගන්න හැටි පොඩි ලමයි දෙන්නෙක් වගේ. හරිම ලස්සනයි දෙන්නම .❤️
@dvimalasarathero659
@dvimalasarathero659 2 жыл бұрын
Amzing good job superb .budusaranai dawe phetai
@surangadickson5739
@surangadickson5739 2 жыл бұрын
අමුතුම අත්දැකීමක් අපිට.බොහොම ස්තුතිය
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
ඒ snow man හරි අහිංසක පාටයි අනේ...🥺😘 ⛄
@ayeshajinadari8010
@ayeshajinadari8010 2 жыл бұрын
Akka hari ma lassana wela.... ❤maath godak asai hima balanna ...maai mage mahaththayai dawasaka අනිවාර්යයෙන් enawa hima balanna ...❤
@thettiarachchi6966
@thettiarachchi6966 2 жыл бұрын
Akki, when u smile we automatically smile tooo. Enjoy akki. ❤️🤩
@dulanidilrukshi3449
@dulanidilrukshi3449 2 жыл бұрын
Lovely ❤️❤️❤️❤️Anji and Sly... So sweet 😍 nice vedio 💏
@anuradhadaniel123
@anuradhadaniel123 2 жыл бұрын
Anewwww🤭🤭🤭🥺🥺🥺akki harima cute anew❤😊
@sameerazoysa7996
@sameerazoysa7996 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීම ක්
@thilininisansalagunarathne5778
@thilininisansalagunarathne5778 2 жыл бұрын
Very beautiful video😍😍
@anushkabandara32
@anushkabandara32 2 жыл бұрын
Waww amazing experienced🌻🥰🥰
Жди меня | Выпуск от 18.10.2024 (12+)
46:27
Жди Меня
Рет қаралды 453 М.
Shopping vlog | Home alone | K mart | Saturday night | Lankan in Melbourne
27:33
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Empty House Tour | අපේ අලුත් ගෙදර
28:13
Lankan in Melbourne
Рет қаралды 131 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН