KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sobadhara | Season - 01 | Episode 49 | Sobadhara Rupavahini
29:31
Sobadhara | Season - 01 | Episode 38 | Sobadhara Rupavahini
29:36
Леон киллер и Оля Полякова 😹
00:42
When you have a very capricious child 😂😘👍
00:16
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
Sobadhara | Season - 01 | Episode 50 | Sobadhara Rupavahini
Рет қаралды 91,498
Facebook
Twitter
Жүктеу
1
Жазылу 63 М.
Roo Documentary
Күн бұрын
Пікірлер: 102
@eshan5641
2 жыл бұрын
මම ගල්ගමුවෙ ගිරිබාවෙ මෙ ඇතාට උන දෙටත් වනජීවි එක වගකියන්න ඔනෙ ඇහෙ ඉදන් මැරෙනකම්ම වගකියන්න ඔනෙ මෙ තරම් සම්පතක් රැකගන්න බැරි උන එක ගැන මෙ ගල්ගමුව ගිරිබාව ප්‍රදෙශ වල තවමත් බොහො අලි ඉන්නවා ලොකුවට හානියක් නැති උනත් මෙහෙ මනුස්සයන් ලග තුවක්කු තියෙනවා අලි ආවම එයාලා ඒ අලි එලවන්නෙ වෙඩි තිය තිය ඇහැට නෙමෙ ඉට වඩා දෙයක් වෙන්න පුලුවන් එකෙන් ඇයි මෙ ගම්වල මොඩ මිනිස්සුන්ට තුවක්කු තියෙන්නෙ කවුද එවා දෙන්නෙ ඇයි මෙ සත්තුන්ට මෙහෙම වෙන්න ඔයාලා හොයලා බලන්නෙ නැත්තෙ ඇයි මෙ තුවක්කු තියන අය හොයලා බලලා නිතියට ගන්නෙ නැත්තෙ ඔයාලා අලි ඇත්තුම නෙමෙ මෙහෙ ගම්වල ඉන්නෙ ගොඩක් මස් වැද්දො රැ තිස්සෙ කැලැ වල සත්තු මරනවා ඇයි මෙ අහින්සක සත්තු මරන්න දෙන්නෙ අපිට හදිස්සියකට කැලයකට යන්න බැ කොන් ගෙඩියක් පලු වීර ටිකක් කඩාගන්න බයෙ බැ කදන් බැදලා හක්ක පටස් තියලා අනෙ මහත්තයො මෙ රටට මෙ හෙන ගහන්නෙ ඔවා නිසා මහත්තයො වැදලා කියන්නෙ මහත්තයො ගන්න පඩියට මෙ සත්තු ටික රකින්න මහත්තයො අපිට වගෙම එ අයගෙත් ලොකෙ ඒ අයටත් අයිති මෙ ලොකෙ 😔
@gayanmitchel2068
4 жыл бұрын
කරපු එ අයට හොදක්නම් වෙන්න එපා . අනුරාධ දේවප්‍රිය අයියේ තෙරුවන් සරණයි හොදට කරන්න මේ වැඩසටහන
@මංජු-ජ7ඬ
2 жыл бұрын
ඇත් රජුනී අමාමහ නිර්වනය් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jeewanianusha8222
5 жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා
@donruwan2483
4 жыл бұрын
මහා ඝන වනයේ හෝ මිනිස් සමාජයේ වෙන අපරාධ වලට දැඩි නීති සකස් නොකර ඒ වගේම අපරාධකරුවන් නීතියේ රැහැනට පමුණුවා ඔවුනටද දැඩි දඬුවම් නොදෙන තුරු මෙවන් සාහසික අපරාධ ඉදිරියේදිත් සිදුවනු අපට වැළැක්විය නොහැකියි. ඔබට ස්තූතියි අනුරාද මහත්මයා ....
@anuradhaharshani8172
4 жыл бұрын
මේ අපරාදෙ කරපු උන්ටත් මේ වගේම විදවලා මැරෙන්න ඕනේ.....ඇත් රජානෙනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@negombograndmaskitchen4477
Жыл бұрын
Eka aththa
@negombograndmaskitchen4477
Жыл бұрын
Dan kale minissu saththuntath wada narakay
@wajerajayanthi2760
4 жыл бұрын
අද කොරෝනා ඇවිත් තියෙන්නේ ඔය කරපු අපරාද නිසාම තමයි. අනේ දෙයියනෙ මේ අපරාද කරපු එවුන්ට මේ කොරෝනා වලින්ම කමුතුවෙලාම. පලයං උඩ ඉන්න දෙයියොම බලලා
@sl7315
3 жыл бұрын
ඇත් රජුනි ඔබට නිවන් සුව
@gohead5059
4 жыл бұрын
නීතිරීති දාන්න.වනජීවී නම්කර කෑලෑතුල සිටින ඕනෑම කෙනෙකුට දුටුතැන වෙඩිතියන්න.හුරතල් නීතිරීති අපේරටට පලක්නෑ.මේවා නොකරන්න යටි හෙතුනම් තියනවා.
@udaradarmakeerthi5131
Жыл бұрын
මේ අහස පොලොව නුහුලන අපරාදෙ කරපු උන්ටත් කරන්න අනුබල දුන් උන්ටත් සාප වේවා!!!
@dhanukaindika9983
Жыл бұрын
දල පුට්ටූවාට කරපු අපරාදෙ තමා මෙ ලංකාවට සප දුන්නෙ 😢😢😭
@niroshasarojani998
2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි ඔබට
@prasannapremachandra3139
2 жыл бұрын
අද මේ ගැන කතා කරන්නෙ නෑ .නීතිය නෑ නිවන් සුව ලැබෙවා ඇත් රජුනි ❤️😥
@asankaranaweera3907
2 жыл бұрын
හොද වැඩසටහනක් මෙය නැරබිමට මාව යොමුකරේ මගෙතාත්තා මගෙ තාත්තටත් අමාමහා නිවන්සුව ලැබෙිවා ඇතුන්හට ආදරය කරුනාව දැක්වුවා. නුබටත් නිවන්සුව ලැබෙිවා .ධලපුටිටුවා.
@Malithlaksaham
Жыл бұрын
මරපු උන් දැන් ඔක්කොම එලියේ. උන් නිදොස් කොට නිදහස් උනා
@sandiyakumare4340
Жыл бұрын
ආත්මයක් පාසා මෙවන් හතුරෝ මුන නොගැසේවා ඇත් රජුනි දෙව්ලොව ඉපදේවා ඇත් රජුනි නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@ns7925
3 жыл бұрын
ඇලට දොලට, වණඅරණට , සතා සිව්පාවට ආදරයක් කරුණාවක් කරන්න තරම් හිතක් නැති, බුදු රදුන් සරණ ගියා යයි පවසන, අජාසත්ත වරැන් සිටින රටක් වෙලා ලංකාව. මේ ස්වභාව ධර්මයේ අගය නොදන්නා පව් කරයන්. මිනිසා පමණක් නොව අපා, දෙපා , සිව්පාවන්ට ද මරණ බිය ඇත. මෙවන් අපරාද කරන අයට දැඩි දඩුවම් දිය යුතුය, අනික අභයභූමිය තුල මෙවන් අපරාදයක්......???
@sudu6841
Жыл бұрын
මේ මිනිසුන් මොනතරම් පවුකාරද.අහිංසක සතෙකුට මරණය පමුණුවල උඹල චිරාත්කල් වැජඹෙන්න හිතනවනම් උඹල බත් කාපු මිනිස්සුද.මේ අවනඩුව ස්වභාවධර්මයට බාරයි.😢😢 පුතේ නුඹට කිසිම ආත්මයක මෙවැනි දුකකට නොවේවා.මම මෙතෙක් කල පිං ඔබට නිවනටම හේතු වේවා. 🙏🙏🙏
@ashaneranga8679
5 жыл бұрын
නිවන් සුව ලැබේවා
@user-or7il8np8u
2 жыл бұрын
දළ පූට්ටුවා,මහසෙන්,භරණ,රේවත ඔක්කොම මිනුස්සු අතින් මැරුන..😥😥😥
@tamaduwantha1638
Жыл бұрын
මහසෙන් මැරුනේ නෑ
@ruwanmadushanka886
2 жыл бұрын
දළ පූට්ටුවා කියන්නේ කිසිම කෙනෙකුට කරදයක් කරපු නැති ඇතෙක්ලු.මේ ඇතා මරපු පව් කාර අමනුස්ස මිනිස්සු කොයි ලොව යන්නද මෙහෙම අහිoසක සත්තු මරලා
@sadunbuddika7513
2 жыл бұрын
ඔක කරපු එවුන්ගේ දරුවෝන්ගේ ඉදන් සාප වෙන්න ඔනී හැම එකාටම.
@prabodhananayakkara6167
2 жыл бұрын
මේ ඇතාට වෙඩි තියපු උන්ට විතරක් නෙවෙයි අහිංසක අලිඇත්තු හතරගාතෙට දම්වැල් දාල පංසල් ,දේවාලවල ගස්බැදලගෙන ඉන්න උන්ටත් සාපවෙන්න ඕනේ ...
@lovesl9386
3 жыл бұрын
දේශපාලකයෙක්ට වඩා කැලේ ඉන්න වන අලියෙක් අපේ රටේ ආර්ථිකය ගොඩ නැගෙන්න උදව් වෙනවා.නමුත් අපේ රටේ ඉන්න බූරුවොන්ට මේක තේරෙන්නේ නැහැ.අලි ගහණය අඩු කරන්න කියන මීහරක් මතයේ තමයි ගම්වල ඉන්න මෝඩ හැත්ත ඉන්නෙ. මේ අපරාධ කරන බැල්ලියොන්ගේ පුතලට හෙන ගහන්නේ උන්ගෙ ඉපදෙන්න ඉන්න දරුවන්ටයි උන්ගෙ දැන් දරුපවුල් වලට උන්ගේ ඇස් ඉස්සරහ නිවන් සුව ඇත් රජුනි ඔබට මගේත් ඔබේත් රට ලස්සන කිරීමට දායක වුනාට 🙏🇱🇰❤️🐘
@user-or7il8np8u
2 жыл бұрын
ඔය සතාට ගේම දීල තියෙන්නෙ ඔය පැත්තෙම ඉන්න හාමුදුරුනමකුයි ග්‍රාමසේවක කෙනෙකුයි පොලීසියෙ ලොක්කෙකුයි කියල කතාවක් ගියා ඒ කාලෙ
@kasunkalhara2728
2 жыл бұрын
ඇත් රජුට නිවන් සුව ලැබේවා .....මේ අපරාදය කරපු එවුන්ට නම් හොදක් වෙන්න එපා
@srilanka3818
4 жыл бұрын
නිවන් සුව ලැබෙවා ඇත් රජුනෙ
@chmikalakshan
Жыл бұрын
නිවන් සූව ලැබෙවා 🙏
@ruwanmadushanka886
2 жыл бұрын
ඇහැකට පොඩි සතෙක් ගියාම අපිට කොච්චර වේදනාවක් දැනෙනවද ..මෙයා කොහොම විදවන්න ඇතිද කතා කරලා කියන්න පුලුවන්ද මේ ඇතාට බෙහෙත් දීලා සත්කාර කරපු සේරටම එයට එක්වු සේරටම ගොඩාක් පිං ..නිවන් සුව ලැබේවා ඇත් රජුනී හොද ආත්මෙක ඉපදෙන්න ඕන..මේ ඇතා මරපු අමනුස්සයොන්ට නිසි දඩුවම් ලැබෙන්න ඕන
@perpachuvas8855
4 жыл бұрын
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
@tharushadilshan9959
4 жыл бұрын
dala puttu rajuni obata niwan suwa lebewa
@sumedhaindika4512
5 жыл бұрын
Mr obe wachana gelapima athi vishishtai 👍👍👍
@sajeedilshani1765
3 жыл бұрын
Dashamayakin ho me wedeta udu kala ayata saapa wewa.budu dahame sathya balayen.
@chethiyakfdo5822
3 жыл бұрын
සාප වේවා දශමෙකෙං හෝ දායක වූවන්ට. දායක වූවංගේ දරුවන්ට පටං සාප වේවා!!!!!!!!
@adeeshaadikari4812
2 жыл бұрын
😭😭😭ඵ්දේකරපු අයට හොදක්නම් වෙන්න එපා සාප වේවා😡😡😡😡😡😡
@m.ruchiran.premathilaka3550
4 жыл бұрын
niwan suwa labeewa......
@cweerasuriya9094
3 жыл бұрын
වැහි නැති හෙන ගහනවා මේවා කරපු උන්ට.
@hirunimaleesha1680
Жыл бұрын
මේව නම් සහගහන අපරාද.. පවුල් පිටින් මේ විදිහටක මැරිලා යන්න ඔනී 😢😢
@IndikaKumara-x1e
Жыл бұрын
Niwan suwa labewa ath rajuni
@nisansalasadamali2749
3 жыл бұрын
Mama saththunta godak adarei me godak asawen banne
@samanfernando2607
5 жыл бұрын
Marapu ekage ata deka kapanna allan..kalakanniyo..
@sulakshiperera9508
Жыл бұрын
මේ රටේ කොච්චර නීති තිබුණත් රටට අවශ්‍යම නීතී තාම සම්පාදනය කරලා නැහැ වගේම තිබුණ අත්‍යාවශ්‍යම නීති අහෝසි කරලා තියනවා ශ්‍රී ලංකාව බෞද්ධ රටක් කියලා. නමුත් මේ රටට අවශ්‍යම නීතිය තමයි එල්ලා මැරීමේ නීතිය. මේ දඬුවම් ක්‍රමය ක්‍රියාත්මක වුණොත් රටේ තියන ගොඩක් වැරදි අඩු වෙලා යනවා. අහිංසක සත්තුන්ගේ ජීවිතේ ඉරණම මේ විදියට ගොඩක් අසාධාරණව විසඳෙද්දී මේ අපරාධය කරපු මිනිස්සු තාමත් එලිපිට තමන්ගේ නිදහස භුක්ති විඳිනවා ඇති... පාලකයන්ගේ අවිධිමත්කම හා අපේ රටට අවශ්‍යම නීති සම්පාදනය කලා නම් මේ වගේ අහිංසක සත්තුත් ඉතුරු වෙලා වැරදි කරන මිනිස්සුත් අවම වෙන්න තිබුණා ශ්‍රී ලංකාවේ...
@Ishuvlogs-s2y
Жыл бұрын
නිවන් සුව🙏🙏.. මේ දේ කරපු උන්ට අත්ම ගානක් මේ විදිහට වෙඩි කාලා මැරෙන්න වෙන්න ඕනේ
@thilinaperera1005
3 жыл бұрын
Hena ghapn maruwa unta
@pushpakumarayasapalitha3776
Жыл бұрын
Kalakanni me wade karapu unge hathmuthu paramparawatama sapa wewa
@ruwanwijesinghe8320
4 жыл бұрын
Sema kele maim asala kuda army mura polawal demiya uthi saha jangama mura sanchara demiya uthui maim eliye saha ehule
@KaveeshaKaveesha-we5wl
Жыл бұрын
ගුණවත් ඇතෙක්
@mafazmafaz3246
4 жыл бұрын
ඔය දළ පුට්ටුවා මැරුවෙත් ස්වාමින්වහන්සෙකෙනෙක් ගෙ උදව් ඇතුවයි....
@AsankaSumith-e8l
24 күн бұрын
Marapun usawi damma Dan un koheda kiyala oyala danawada mokada une kiyala oyalama hoyala balannako Atakota terei 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖
@sirlankansboysandgirl5396
2 жыл бұрын
දැන් කතා වේන්නේත් නැ කො මේ අහිංසක සාතා මරපු කාලකාන්නී.😑
@sajeewagalahitiyawa
Жыл бұрын
ඔවා කරපු උන්ට ඔයටිකම වෙයි
@අනුර-එක්ක-රට-පෙරට
3 ай бұрын
❤
@rajithadeepal3554
3 жыл бұрын
Wahi nati hena wadinna one okunkta
@rasikahemachandra7931
Ай бұрын
කී පාරක්නමි වෙඩි තියලද අහින්සකයට ඒ කරපු එකක්ටවත් යහතින් ඉන්න ලැබන්න එපා
@deshanidasanayaka7603
2 жыл бұрын
hanagapiya 🙏🙏
@Bigtuna7788
3 жыл бұрын
මරපු ග්‍රාම සේවකයා දැන් ඉන්නෙ එලියේ
@GaineAlso-hh1vu
Жыл бұрын
🙏❤❤❤❤👍
@kasundinunjaya8569
2 жыл бұрын
ඇතා ඉන්න තැන් එක්කම කියපු අයත් ඉන්නවා
@jayathuchathura1328
3 жыл бұрын
Dalaputtuwage Kala winasaya Rata sapayak ma wewaaa
@vivecasri1874
5 жыл бұрын
👍
@danushkanishan956
Жыл бұрын
😭😭😭😭😭😭
@ravindudilshan7
3 жыл бұрын
😥😥😥😥
@Createofnatures8571
4 жыл бұрын
Dala 2 nane yako
@kasunmadusanka2642
3 жыл бұрын
Wedi tiyapu hema kenatama .hena hatam wediyan
@kumudunehobbs5239
2 жыл бұрын
Hena gahanawa parampar 7 k munge daru munupuranta pawa me satha gathanayeta wachaneyen pawa hawul una hame pawulakma winasa wenawa parampara 7 k sape wenawa wenawa Mai
@shanthiwaduge922
2 жыл бұрын
🙏🙏👍👍🙏🙏🙏
@shyamachandrasiri9151
Жыл бұрын
පවු
@darrenaronofsky6868
4 жыл бұрын
😭
@kasunmadusanka2642
3 жыл бұрын
Karapu eunta .wahanekin hari maranna udau karapu ciyaluma denata.paul pitin vinasa wela palayan.
@chinthakamadurasinhe3760
3 жыл бұрын
Niwan suwa😑😣😶
@lifewiththusha55
3 жыл бұрын
😢😭😭🐘🙏
@UththaraRajapaksha-s8j
Жыл бұрын
Me pau vede karapu unta sapama veeva hodak vennama apa😢
@jayanthiperera3260
3 жыл бұрын
ATH RAJUNI OBATA NIWAN SUWA LABEWA..
@sandaligunasekara4097
Жыл бұрын
Papuwath hira wenawa meka baladdi.minissu ai me taram pirihila
@SihinaPiyapath
4 жыл бұрын
🐘 😭
@ruwanmadushanka886
2 жыл бұрын
මෙයාව අල්ලලා හීලෑ කරලවත් අරන් තිබ්බානම් අදටත් ජීවතුන් අතර ඉදීවී
@gayanthushara1488
Жыл бұрын
henama gahnna one ko janadipeti nitiyak ndda konde pane ndda
@nimalidies2659
3 жыл бұрын
Pau ahinsaka saththu okunta henama gahapiya
@maheshkarunarathne738
2 жыл бұрын
Me aparade karapu karanna monawidihata hari dhaayaka wunu wunge gewalwala bath hAli noedheewaaa.
@Letslearnitsinhala
5 жыл бұрын
මේ අර සැරිසර කරපු අය්යද??
@Bruh-ys3sx
4 жыл бұрын
A nishantha mahattayaneda?
@sisirawijesooriya1221
5 жыл бұрын
E ATA marapu kalakanninta mokada kale
@dinushkaumesh5474
Жыл бұрын
Paka thamai okkoma maral ivarai huththo
@icfinanceltdofficial4069
5 жыл бұрын
දල පුට්ටුවා ඉන්නවනේ බොරුනේ මැරුනේ කීවා
@MudithaDissanayake8081
4 жыл бұрын
උබට පිස්සුද
@tharindumadushan983
Жыл бұрын
පිස්සෙක්ද උබ
@lahiruprebath3694
5 жыл бұрын
නිවන් සුව ලැබේවා
@AnuraIndika-qp1oh
Жыл бұрын
නිවන් සුව ඇත් රජුනි
@sandeepadulanjani-gh2ig
Жыл бұрын
නිවන් සුව ඇත් රජුනි..
@අනුර-එක්ක-රට-පෙරට
3 ай бұрын
❤
@GaineAlso-hh1vu
Жыл бұрын
😭😭😭😭😭😭
@dkelectronics4917
11 ай бұрын
නිවන් සුව ඇත් රජුනේ
29:31
Sobadhara | Season - 01 | Episode 49 | Sobadhara Rupavahini
Roo Documentary
Рет қаралды 33 М.
29:36
Sobadhara | Season - 01 | Episode 38 | Sobadhara Rupavahini
Roo Documentary
Рет қаралды 135 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
8:28
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
Road of Elephant - අලි පාර
Рет қаралды 161 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 191 М.
5:23
පොල්කිච්චා ගේ වගතුග - Oriental Magpie Robin bird
SL Manpetha
Рет қаралды 7 М.
5:11
Lesson 691- අහිංසක හීන මරන්න එපා කිව්වෙ කා ගැන හිතලද? -English in Sinhala | Ideal guide to English
Ideal guide
Рет қаралды 2,4 М.
28:51
Sobadhara | Season - 01 | Episode 34 | Sobadhara Rupavahini
Roo Documentary
Рет қаралды 63 М.
29:44
Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-07-19 | Elephant with GPS Tracking Belt
Roo Documentary
Рет қаралды 64 М.
6:18
හඩන දරුවන්ට පලතුරු තබා ගිය ගල්ගමුවේ දළ පූට්ටුවාගේ කතාව - Environment & care
LankaAnews
Рет қаралды 837 М.
5:43
Dala puttuwa found at kalawewa | දල පූට්ටුවා කළාවැවෙන් මතුවූූ හැටි #KALAWEWA #dala puttuwa
Ceylon wild trails
Рет қаралды 46 М.
16:39
කුරු අලියටත් තරු පේන්න වැදුනා | මරුවා පෙනි පෙනි නිමා වෙච්ච උඩවලවේ අලි සටන
Secrets of Nature
Рет қаралды 845 М.
29:34
Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-10-18 | ( අලි අභිරහස ) Mystery of Death Elephants
Roo Documentary
Рет қаралды 69 М.
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН