No video

Social Media තහනමක් ක්‍රියාත්මක වන විදිහ සහ එය හොඳින්ම අත් හදා බැලූ චීනය

  Рет қаралды 12,554

Vibernets Streaming

Vibernets Streaming

Күн бұрын

Facebook වැනි වෙබ් අඩවියක් තහනම් කිරීමේදී එය සිදු කරන ආකාරය ගැන හොඳ අදහසක් ලබා ගැනීමට ඔබට මෙයින් හැකියාවක් ලැබේවි.රටක් විදිහට ලෝකයේ වැඩිම අන්තර්ජාලය භාවිතා කරනුයේ චීනයයි.ඔවුන්ගේ මිලියන ගණනක් මිනිසුන් internet යාමේදී Google,KZbin,Facebook,Twitter,Netflix වැනි වෙබ් අඩවි සෑහෙන ප්‍රමාණයක් අවහිර කිරීම ඔවුන්ගේ Great Firewall එක විසින් සිදු කරන අතර රටවැසියන් සඳහා ඒවා වෙනුවෙන් විකල්ප වෙබ් අඩවි ඔවුන් විසින් නිර්මාණය කර තිබෙනවා.ඒවා මොනවාද යන්නත් Facebook වැනි වෙබ් අඩවියක් අවහිර කිරීමට IP Address block කරන ආකාරය කොතරම් දුරට සාර්ථකද නැද්ද යන්න ගැන මෙහිදී දැනුවත් වීමට හැකි වේවි.
#Facebook #GreatFirewall
අන්තර්ජාලයේ නොදන්නා පැතිකඩ ගැන ඉගෙන ගැනීමට,
Internet in Sri Lanka - Video Series
Episode 01 - ලෝකයටම IP's, Domains දෙන්නේ කවුද?
• Internet in SriLanka E...
Episode 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
• Internet in SriLanka E...
Episode 03 - Fiber Optic Cables
• Internet in SriLanka E...
Episode 04 - Microwave Links
• Internet in Sri Lanka ...
Episode 05 - ADSL Sri Lanka
• Internet in Sri Lanka ...
1. Study with Vibernets: / vibernets
2. Join Our Study Group: / ccnastudygroup
3. Vibernets Streaming Page: / vibernetsstreaming
Share & Subscribe!

Пікірлер: 132
@tituwa7606
@tituwa7606 3 жыл бұрын
Ethical haking course එකක් කරන්න පුළුවන් නම් හොඳයි අර ccna වගේ 👍🙂
@allinonehere1180
@allinonehere1180 3 жыл бұрын
Sir danatamath ekak karanawa
@thripnixe
@thripnixe 3 жыл бұрын
සිරාවටම 😘😘
@tituwa7606
@tituwa7606 3 жыл бұрын
@@allinonehere1180 link එකක් දාන්න
@rukshansameera7523
@rukshansameera7523 3 жыл бұрын
Sirawatama
@allinonehere1180
@allinonehere1180 3 жыл бұрын
Dan mama hithanne ekak patan gaththa aai batvh ekak patan gani
@lasithmarambage2043
@lasithmarambage2043 3 жыл бұрын
VPN ගැන video එක ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.. ජය ❤️❤️
@wanige123
@wanige123 3 жыл бұрын
දැන් චීන්නු ටනලින් බ්ලොක් කරන්න පුළුවන් ටූල්ස් හදාගෙන ඉන්නවා. අනිත් එක උන් ස්පයි කරනවා උන්ගේම වින්ඩෝස් සහ ඔෆිස් පැකේජ් වලින්. චීන්නු රටින් එලියට ගියත් ඉන්ටර්නෙට් වල කරන දේවල් ට්‍රේස් කරන්න උන්ට පුළුවන්. තව ට්‍රැෆික් පැටර්න් අදුනගන්න ටුල්ස් උන්ගාව තියෙනවා එකෙන් හොයාගන්න පුළුවන් මේ සයිට් පාවිච්චි කරන අයගේ බිහෙවියර්ස්. මොනවා උනත් මේ සංකල්ප සරලව පැහැදිලි කරන විදිය ආකර්ශනීයයි ඒ වගේම තේරුම් ගන්න පහසුයි. මෙහෙම පැහැදිලි කරන්න දැනුම තිබුනටම බෑ. නියමයි.
@umalanuraga
@umalanuraga 3 жыл бұрын
Thanks sir Niyami මට හම්බ උන හොදම ගුරුවරයෙක් , හොදට විස්තර කරනව ❤️
@maithrisiri
@maithrisiri 3 жыл бұрын
හොද වැඩක් පුතා
@sadeepaheshan4723
@sadeepaheshan4723 3 жыл бұрын
නියම channel එකක්, සුපිරි ❤️✨
@Chamaraofficial123
@Chamaraofficial123 3 жыл бұрын
මේක තමා වෙන්න ඕනි අපේ සමාජ ජාලයක් තිබ්බ නම් ඒක වටිනවා,ඉදිරි යුද්ධයකදී චීනයේ ක්‍රියාමාර්ගය උන්ටනම් වටිනවා
@sooryasudu1241
@sooryasudu1241 3 жыл бұрын
හොදම ගුරුවරයෙක්
@avishkamalan7251
@avishkamalan7251 3 жыл бұрын
KZbin එකේ දැක්ක සුපිරිම චැනල් එකක්. සර් උගන්නන විදිහ නියමයි.
@rusirunethmina6241
@rusirunethmina6241 3 жыл бұрын
supiri sir supiri.thawa videos oni
@dasunjayaprishan5306
@dasunjayaprishan5306 3 жыл бұрын
සුපිරිම channel එකක් තමයි 👌👌👌👌
@buddhikaperera3687
@buddhikaperera3687 2 жыл бұрын
Niyama chanel ekak.
@theekshanad.rathnayaka2492
@theekshanad.rathnayaka2492 3 жыл бұрын
නියම video එකක් අයියේ..super
@GamingmasterSL14
@GamingmasterSL14 3 жыл бұрын
Supiri
@geniusentertainment5153
@geniusentertainment5153 3 жыл бұрын
Sahenna watina Channel ekak
@BhashithaDilshan
@BhashithaDilshan 3 жыл бұрын
වටින වීඩියෝවක් 💪
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 3 жыл бұрын
චීන කතාව ගොඩක් වැදගත් උනා. අනිත් ටිකක් සුපිරියි. ස්තූතියි ජයවේවා
@nisindu7962
@nisindu7962 3 жыл бұрын
great chanel sir
@dinujaonline6312
@dinujaonline6312 2 жыл бұрын
🙂Super video
@Thisara-of5sz
@Thisara-of5sz 2 жыл бұрын
ගොඩක් වටින වීඩීයෝ එකක් සර්! ❤️ සර්ගෙන් අපිට ඉගෙන ගන්න දේවල් බොහොමයි. ජය වේවා ! බුදු සරණයි !
@nipundilshan6081
@nipundilshan6081 3 жыл бұрын
සුපිරි plan ekak ගහලා තියෙන්නෙ චීනෙ බලද්දී
@ashenmalik4639
@ashenmalik4639 3 жыл бұрын
කියන්න වචන නෑ. පැහැදිලි කිරීම සුපිරි
@Foodonous
@Foodonous 3 жыл бұрын
Aluth video ekak 😍
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
හොද වටිනා video එකක්
@diniduthishan
@diniduthishan 3 жыл бұрын
සුපිරී 💪😍
@nuwanmataraarachchi1548
@nuwanmataraarachchi1548 3 жыл бұрын
Sri Lanka’s best technology channel ,. No doubt
@pradox3703
@pradox3703 3 жыл бұрын
hari watinawa ayye digatama karagena yanna
@lakinduyethmin
@lakinduyethmin 3 жыл бұрын
ගොඩක් වැදගත් අපි තමයි හොදටම කරේ!!!😃😃😃
@dimuthweerakkodi1950
@dimuthweerakkodi1950 3 жыл бұрын
AAA
@ddilkj
@ddilkj 3 жыл бұрын
Great explanation sir... These videos must be in the trending list
@ushanslife4580
@ushanslife4580 2 жыл бұрын
Thank You Sir!
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
තව‍ මේවාගේ වටිනා video කරන්න
@ravinduembuldeniya
@ravinduembuldeniya 3 жыл бұрын
Sir VPS ganath video ekak one❤️💪
@kamalwettasingha5147
@kamalwettasingha5147 3 жыл бұрын
Good information, Thanks bro
@SankalpaMadhawaMusic
@SankalpaMadhawaMusic 3 жыл бұрын
Thanks a lot for sharing the knowledge with us! very informative and really useful for those who seeking knowledge in various fields...
@sameerabalawardana
@sameerabalawardana 3 жыл бұрын
Sir ඇත්තටම මම ccna compete කරා.නමුත් Sir explain කරන විදියට mata ආයිමත් ccna කරන්න හිතුනා . Thanks for the video sir. 🔥🔥👍😎
@chanakabandara2358
@chanakabandara2358 3 жыл бұрын
This Video is so Important for me. Highly Appreciate
@krishanthalakshman6746
@krishanthalakshman6746 3 жыл бұрын
මෙයාව දකිද්දි විනිලාගේ ජනකව මතක් උනේ කාටද 😉🙂
@aaadilneth2716
@aaadilneth2716 3 жыл бұрын
තවත් මේ වගේ වීඩියෝ ඕනේ සර්❤️✌
@DevOpsPulse
@DevOpsPulse 3 жыл бұрын
thanks for sharing
@sandunethuarts1350
@sandunethuarts1350 3 жыл бұрын
niyamayi sir
@denuwanlahiru6310
@denuwanlahiru6310 3 жыл бұрын
godak watinawa
@sankhamalika
@sankhamalika 3 жыл бұрын
Good video
@bmobi99
@bmobi99 3 жыл бұрын
vpn ගැන වගේම් SSH සර්වර් හරහා zoom වගේ SNI එකක් use කරගෙන zoom unlimited වගෙ පැකෙජ බාවිතා කරමින් web browsing කරන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියන එක technical background එකත් විස්තර කරන්න
@animalworldinsrilanka8978
@animalworldinsrilanka8978 3 жыл бұрын
Thanks bro
@naj345
@naj345 3 жыл бұрын
Honda Video ekak sir.
@dishan.sanjaya24
@dishan.sanjaya24 3 жыл бұрын
Thank you Sir ... Good Video !!!
@vimukthirochana868
@vimukthirochana868 3 жыл бұрын
🤟🤟🤟
@poornaakash1771
@poornaakash1771 3 жыл бұрын
tor browsing eka hena bayanakayida ,
@Xbzjnrzhk6619
@Xbzjnrzhk6619 2 жыл бұрын
🙏🙏🙏
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
Keylogger සහ Torjon සහ spyware ගැන video එකක් කරන්න
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
Thanks Sir..🙏
@maleeshasandeep4666
@maleeshasandeep4666 3 жыл бұрын
Sir nam niyamayi🙏🙏
@vishalsenevirathna6790
@vishalsenevirathna6790 2 жыл бұрын
Kuda me sr.ane poddk kiynnko
@nemesisprime1412
@nemesisprime1412 3 жыл бұрын
Sir ge room ekanam pissuwak
@janulion
@janulion 3 жыл бұрын
❤️
@pasindub.dimantha6651
@pasindub.dimantha6651 3 жыл бұрын
Thank you sir..
@MrHimazz
@MrHimazz 3 жыл бұрын
🔥🔥🔥
@supunuweerasekara691
@supunuweerasekara691 3 жыл бұрын
😍😍😍
@dilanthahakmananayake8270
@dilanthahakmananayake8270 3 жыл бұрын
Please provide us how to choose 'Cybersecurity' path , such as what certificates need, what courses need etc
@tvderana.3343
@tvderana.3343 3 жыл бұрын
thank you
@yasirugimhan5841
@yasirugimhan5841 3 жыл бұрын
Thank you sir ❤️
@HpVictus15
@HpVictus15 3 жыл бұрын
Vpn දාලා isp ලා දෙන zoom,facebook වගේ data pakages හරහා tunnel කරලා අනික් sites වලටත් ඒ pkg එකෙන්ම යන එක ispla දන්නේ නැද්ද?නැත්නම් ඒගොල්ලෝ මුකුත් ඒකට කරන්නේ නැද්ද?isplata පාඩු නැද්ද ඒක🤔?
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ISP ගන්න අදාළ පියවරවල් මොනවාද කියන්න මම දන්නේ නැති වුනාට ඔවුන් ඒක දන්න බව පමණක් කියන්න පුළුවන්.
@dgkravihara
@dgkravihara 3 жыл бұрын
❤🔥
@dasunlakthilina2000
@dasunlakthilina2000 3 жыл бұрын
kalekin youtube bluwa hodama video eka
@KaveenChanuka
@KaveenChanuka 3 жыл бұрын
VPN Gena full video ekak oone
@darshanakumara8604
@darshanakumara8604 3 жыл бұрын
😮😮😮😮😮
@nishadiwijesooriya
@nishadiwijesooriya 3 жыл бұрын
😎👍
@NatureLover-yf6gr
@NatureLover-yf6gr 3 жыл бұрын
😍
@dasunjayaprishan5306
@dasunjayaprishan5306 3 жыл бұрын
👍👍👍👍
@sanjayadhanasundara5759
@sanjayadhanasundara5759 3 жыл бұрын
Excellent explanation! Domain name eken block karana hati karanna puluwanda?
@chalana3197
@chalana3197 3 жыл бұрын
Vpn ගැන Video එකක් ඕනි
@isiraudakara5009
@isiraudakara5009 3 жыл бұрын
ගොඩක් හොදයි සර්. තව‍ මේවාගේ වටිනා video කරන්න.කරුණු ගොඩක් හොදට පැහැදිලි කරනවා. ඕනෑම කෙනෙක්ට පහසුවෙන් සර් පැහැදිලි කරන විදියට තේරුම් ගන්න පුලුවන්.
@ashannimsara9799
@ashannimsara9799 3 жыл бұрын
zoom packege ekata vesmunak dagena thamai apith internet yanne ( SSL/TLS )
@HubStream
@HubStream 3 жыл бұрын
🤩
@nimthakakumara530
@nimthakakumara530 3 жыл бұрын
Internet last video එක dannako
@sumithach1634
@sumithach1634 3 жыл бұрын
Telicom එකේ fiber fiwi rowter එකෙන් web site block කරන්න පුලුවන්ද
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ඒ routers වල තියෙන url filters try කරල බලන්න
@ziptagnature1957
@ziptagnature1957 3 жыл бұрын
ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල මැක් address hide කරන්න පුළුවන්ද ? අයියේ
@editz3603
@editz3603 3 жыл бұрын
How Old Are You?
@huchaks
@huchaks 2 жыл бұрын
Vpn ekak proxy එකක් වගේද
@vinithk3542
@vinithk3542 3 жыл бұрын
Sir ge experience valata course ekak karanna puluvanne....
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
VPN ගැන video එකක් කරන්න ගොඩක් ගැබුරින් sir. ඒවගේම free සහ මිලට ගෙවලා ගන්න VPN මොනාද? ඒවා වල වෙනස මොකක්ද කියලා කියලා දෙන්න බලන්න.අපි VPN service ඒක සල්ලි දීලා ගන්න ඕනේ ඇයි? VPN ඒක අපේ privacy එකට බලපාන්නේ කොහොමද? ඒ VPN software වලින් අපේ phone ඒක සහ pc ඒක laptop ඒක hack වෙන්න පුළුවන් කියලා කියන්න ඒ video එකේ දි 🙏
@lakshan172
@lakshan172 3 жыл бұрын
❤️❤️❤️
@yohanmadhusanka1574
@yohanmadhusanka1574 3 жыл бұрын
watinawa me visthara aththatama hackin walata
@sasindusandeepa8077
@sasindusandeepa8077 3 жыл бұрын
Facebook report වැදුනම අපිට post upload කරන්නයි,comment දාන්නයි බැරි වෙන හෙතුව මොකද්ද ඒක කරන්නෙත් නෙට්වර්ක් එක හරහාද පොඩි පැහැදිලි කීරීමක් කරන්න පුලුවන්ද
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
🌷❤️👍
@slsiyapatha8785
@slsiyapatha8785 3 жыл бұрын
අයියෙ ඔයාට කතා කරන්න දෙයක් දැන ගන්න.
@boubous1876
@boubous1876 3 жыл бұрын
Vpn video eka ikmanata oona 😍
@gaveeshabuddimal
@gaveeshabuddimal 3 жыл бұрын
Ethakota aiye vpn ekk use karaddi data waya wena pramanya wadida
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
පොඩි ප්‍රමාණයක් වැඩි වෙයි.නමුත් සැලකිය යුතු තරම් නෙමේ.එම traffic එක වෙනස් වීමට අපි භාවිතා කරන encryption methods බලපානවා.
@gaveeshabuddimal
@gaveeshabuddimal 3 жыл бұрын
Okay thankyou aiye❤️
@dinithhimash5459
@dinithhimash5459 3 жыл бұрын
Normal router ekakin ar wage web site block karanna beida
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Url filters apply කරන්න පුළුවන්.නමුත් එය කොයි තරම් දුරට සාර්ථක වෙයිද කියන දේ බලන්න.
@dinithhimash5459
@dinithhimash5459 3 жыл бұрын
@@VibernetsStreaming thank you ❤️
@epic_clips582
@epic_clips582 3 жыл бұрын
Sir Ethical Hacking Course ekak patan ganna.❤
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Mama karana linux course eke ethical hacking karanawa
@earnlk4461
@earnlk4461 3 жыл бұрын
1 st view
@heshaneranga837
@heshaneranga837 3 жыл бұрын
Host file එක edit කරලත් ඕක කරන්න පුලුවන් නේද?
@1lazkmpwrmnyywgjmwwwptbkgl971
@1lazkmpwrmnyywgjmwwwptbkgl971 2 жыл бұрын
VPN ehema BAN karanna puluwnda?🤔Ehenm hama VPN service ekakma ban karanna wenawa neda?Eka kochchara durata prayogikada??
@VibernetsStreaming
@VibernetsStreaming 2 жыл бұрын
ඒක ප්‍රායෝගික නැති නිසා තමයි ISP විසින් එහෙම නොකරන්නෙ. මොකද අපිට දෙයක් වෙන් කර ගැනීමට අපහසුයි මොන අරමුණින් එය භාවිතා කරනවාද කියල කියන්න බැරි නිසා.
@sachindrafernando9197
@sachindrafernando9197 3 жыл бұрын
ගොඩක් හොදයි සර්. කරුණු ගොඩක් හොදට පැහැදිලි කරනවා. ඕනෑම කෙනෙක්ට පහසුවෙන් සර් පැහැදිලි කරන විදියට තේරුම් ගන්න පුලුවන්. සර් මේ සම්බන්ධ course එකක් කෙරුවොත් ගොඩක් හොදයි. ගොඩක් ශිෂ්‍යයෝ පවා ඇති වෙයි.
@NatureLover-yf6gr
@NatureLover-yf6gr 3 жыл бұрын
Wireshark wage software ekakin capture karaganna data packet wala tiyenne monawada kiyala hoyaganne kohomada ??
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Wireshark ගැන videos කීපයක් කරන්න හිතාගෙන ඉන්නෙ
@NatureLover-yf6gr
@NatureLover-yf6gr 3 жыл бұрын
@@VibernetsStreaming thnk you ❤️
@tharinduprabhathsiriwadhana
@tharinduprabhathsiriwadhana 3 жыл бұрын
1st comment
@kasuneranga6760
@kasuneranga6760 3 жыл бұрын
Fb stars 1000කට කීයක් ගෙවන්න ඕනද සර්🤔🤔🤔
@user-uq6vi6cv5u
@user-uq6vi6cv5u 3 жыл бұрын
routaer roul eka liyanne kohomada
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ACL - Access Control List
@mullerthomas9367
@mullerthomas9367 3 жыл бұрын
My experience with murphyhack21 on ig who help me to get my facebook account back was successfully recovered,too,wow he is so awesome,thanks sir
@go2do
@go2do 3 жыл бұрын
Poddak advanced vageth tyrnava
@kavindusachintha8530
@kavindusachintha8530 3 жыл бұрын
China 🦠 mthk wenne
Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP
23:15
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 11 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 30 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 49 МЛН
Internet in SriLanka Ep 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
11:12
Vibernets Streaming
Рет қаралды 14 М.
Internet in Sri Lanka Ep 04 - Microwave Links
10:22
Vibernets Streaming
Рет қаралды 27 М.
Avatar: The Way of Water finds The Way of Cloud - AWS
6:46
Vibernets Streaming
Рет қаралды 4,3 М.
Linux on Mars - NASA Mars Helicopter (අඟහරු ගිය Linux)
7:17
Vibernets Streaming
Рет қаралды 11 М.
චීනෙන් ආව Huawei - Who is Huawei?
6:32
Vibernets Streaming
Рет қаралды 7 М.
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 11 МЛН