No video

✔පාන් කනවට වැඩිය හාල් කෝප්පයෙන් හදාගන්න පුලුවන් සුපිරි කෑමක්|soft and fluffy rice roti|💓

  Рет қаралды 810,034

M.R kitchen

M.R kitchen

Күн бұрын

#riceroti#fluffyroti#mrkitchen#
නූඩ්ල්ස් පැකට් එකයි පාන්පිටි කෝපයයි තියෙනවානම් රෑ කෑම ලෑස්තියි
• ✔අඩු වියදමින් සම්පූර්ණ...
වන්ඩු ආප්ප කන්න කැමති අයට ඉක්මනින් හදාගෙන කන්න ලෙසි ක්‍රමයක්
• ✔වන්ඩු ආප්ප කන්න කැමති...
හකුරු නැතිව පාන් පිටි වලින් පිටිවලින් විනාඩි 15න් වන්ඩු ආප්ප හදමු
• පාන් පිටි වලින් විනාඩි...

Пікірлер: 301
@vidanakarunarathna7998
@vidanakarunarathna7998 Жыл бұрын
අපි අද උදේ හැදුව හරිම රසයි අක්කෙ ඔයා තමයි කෑම හදන චැනල වලින් හොඳටම කෑම අඩු අමුද්‍රව්‍ය පාවිච්චි කරලා දැන් කාලේ විදිහට හදන්න දන්නේ හරිම රසයි අපි නං ඕක කෑවෙ ලූනු තෙල් දාලා මාර ටෙස්ට් එකක් තියෙන්නේ ස්තුතියි මේ වගේ recipe ස්තුතියි ගොඩක් ආදරෙයි හැමදාම 😘💞👍❤
@dilanmadushanka520
@dilanmadushanka520 Жыл бұрын
අද රෑට හැදුවා හරියටම ආවා... මහත්තයා කීවා ගොඩක් රසයි කියලා ස්තුතියි අක්කකේ
@njayawardane2542
@njayawardane2542 2 жыл бұрын
රසට ආව රොටි ටික. හාල් එක කෝප්පෙන් රොටි 6 හැදුව.හරිම රසයි. ස්තූතිය MR Kitchen!
@silunapathirana1944
@silunapathirana1944 Жыл бұрын
අපි නන් 8 ක් හැදුවා
@kalyaniwijewardhana3786
@kalyaniwijewardhana3786 2 жыл бұрын
ගොඩක් වටිනා දෙයක් දුව
@dulmininishali1951
@dulmininishali1951 2 жыл бұрын
Hetama hadanawa asa hithuna godak hodai ouata jayama wewa
@janakperera6899
@janakperera6899 2 жыл бұрын
Your recipe is most valuable for the present situation in the country. Thank you very much.
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@gdhisanayaka8492
@gdhisanayaka8492 2 жыл бұрын
හරිම පහසුවෙන් හදන්න හැකියාව තිබෙනව.බොහොම ස්තුතියි
@rashonline6715
@rashonline6715 2 жыл бұрын
Recipe eka niyamai.sure hadanawa.description box eke ingredients demma nam godak hodai👍
@stellamiss2618
@stellamiss2618 2 жыл бұрын
Man හැදුවා හරිම rasai thanks oyata
@Kp-opgirl
@Kp-opgirl 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ අනිවාරයෙන්ම හදනවා
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@dharmapalaperera2576
@dharmapalaperera2576 2 жыл бұрын
Thank you good explanation, simple method, 👍👍👍👍👍👍👍👍👍
@shalanimaleesha7408
@shalanimaleesha7408 2 жыл бұрын
Your recipe is very good, and very tasty, Thank you for sharing 👍
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@dilhanivirajini350
@dilhanivirajini350 2 жыл бұрын
අක්කේ මන් හැදුවා ඒක හරිම රසයි...බොහොම ස්තූතී හොදද.ඔයාට බුදු සරනයි.🙏🙏🙏🙏
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@sandrafernando3237
@sandrafernando3237 2 жыл бұрын
Thank you for lovely recipe
@chamodthemiya1558
@chamodthemiya1558 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි තව මෙ වගෙ විඩියෝ දාන්න බුදූ සරණයි 👍👍
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@deepthiherath8883
@deepthiherath8883 2 жыл бұрын
පාන් පිටි ගොඩාක් ගනන්.හාල්පිටි වලින් විතරක් හදන්න කියලා දුන්නා නම් වටිනවා.
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 2 жыл бұрын
Haal piti vitharanuth hadhanna puluvan
@gayankeerthi8254
@gayankeerthi8254 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා. 👍👍👍👍👍
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@nadineannmarie160569
@nadineannmarie160569 2 жыл бұрын
Need Ingredients list please. හාල් නැතුව කෙලින්ම හාල් පිටි ගන්න බැරිද dear?
@sureshananda3423
@sureshananda3423 2 жыл бұрын
Pan piti walinuth puluwan est dala biththarayak dala .
@sureshananda3423
@sureshananda3423 2 жыл бұрын
Est roti poll kiri dala hadala rasai
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍🌹
@nayomidilshani4910
@nayomidilshani4910 2 жыл бұрын
අක්කේ මන් අද හැදුවා.හරිම රසයි.ඔයාට ගොඩාක් ස්තූතියි
@saumyathilina1470
@saumyathilina1470 2 жыл бұрын
අනේ මේ පිටි ප්‍රමාණයන්ගෙන් රොටී කීයක් විතර හදන්න පුළුවන් ද කියන්නකො.
@nayomidilshani4910
@nayomidilshani4910 2 жыл бұрын
@@saumyathilina1470 මම හාල් හුන්ඩු වලින් එක හමාරක් ගත්තා.රොටි 7 ක් හැදුවා...
@saumyathilina1470
@saumyathilina1470 2 жыл бұрын
@@nayomidilshani4910 ගොඩක් ස්තූතියි ❤
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@thiwashani21
@thiwashani21 2 жыл бұрын
Eye man haduwa harima rasai akki..thankyou
@mfr3697
@mfr3697 2 жыл бұрын
මම හැදුවා ඒක ලස්සනයි කන්න නම් අමාරුයි හරියට වේලිච්ච ආප්ප වගේ
@dinujaliyanage7278
@dinujaliyanage7278 2 жыл бұрын
Thz Akki ❤️🙈
@sudu6841
@sudu6841 2 жыл бұрын
මම හැදුව.හොදට තිබුණ.ඔයාට ස්තූතියි.❤️
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
කොරියාවේ ජනප්‍රිය ඔමුරයිස් ලේසියෙන්ම ගෙදරදීම හදමු😃 එන්න අපේ පැත්තට kzbin.info/www/bejne/qJfLm2OKrZKpfJo
@sihwathikumari3077
@sihwathikumari3077 2 жыл бұрын
Oyage recipies hodatama hodai.. mama hadanneth ewama witharai.. godaak hodata oya kiyala denawa.. ane thank you very much oyata... good luck..
@waruninisansala5602
@waruninisansala5602 2 жыл бұрын
Math heduwa rasai aththatama. Soft ekata thiyenwa
@sureshkumara5836
@sureshkumara5836 2 жыл бұрын
වෙනදා වාගේ අදත් මරු අනෙ.එකත් හදනවා.
@niwanthikamihiranik8016
@niwanthikamihiranik8016 Жыл бұрын
Marama rasai❤️ thank you
@diwminifernando3141
@diwminifernando3141 2 жыл бұрын
ම්.... මන් මේක හදනව අනිවරෙන් thanks akkiyo 💖
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
කොරියාවේ ජනප්‍රිය ඔමුරයිස් ලේසියෙන්ම ගෙදරදීම හදමු😃 එන්න අපේ පැත්තට kzbin.info/www/bejne/qJfLm2OKrZKpfJo
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@renuweerathunga8227
@renuweerathunga8227 2 жыл бұрын
අක්කෙ එව හරිම රසයි
@nayananandani5353
@nayananandani5353 2 жыл бұрын
Mama haduwa harima rasai ❤️🌹 oyata godak pin 🙏
@gangaappuwa7795
@gangaappuwa7795 2 жыл бұрын
Mn hadanawa aniwaryen thanks 🙏🇱🇰🙏❤️
@heshanicarmaleen4807
@heshanicarmaleen4807 2 жыл бұрын
මාත් හැදුවා හරිම රහයි අක්කි ස්තූතියි
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@nawodianuruddika2476
@nawodianuruddika2476 2 жыл бұрын
Ingredients dandko pallehain ethana lesi apita
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 2 жыл бұрын
This looks good, will try and let you know thanks for sharing. Suggest you give the list of ingredients.
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@ddshiyanidewage7020
@ddshiyanidewage7020 2 жыл бұрын
👍lesiyen hadaganna puluwani bohoma sthuthi.
@gayandanushka5249
@gayandanushka5249 2 жыл бұрын
අනිවාරෙන් හදනවා අක්කේ 🥰🥰 අක්කා හැමදාම නියමයි 💪🏾❤️
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
කොරියාවේ ජනප්‍රිය ඔමුරයිස් ලේසියෙන්ම ගෙදරදීම හදමු😃 එන්න අපේ පැත්තට kzbin.info/www/bejne/qJfLm2OKrZKpfJo
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
💪💪💪😍
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 2 жыл бұрын
Hadala balanna ona thanks godak taruwan saranai 👍👍👍👍❤❤❤❤
@renouae295
@renouae295 2 жыл бұрын
ලන්කාවට ගිහින් හදන්න ඔනා පන් ගනන්😄😄😄
@vishakafernando5753
@vishakafernando5753 2 жыл бұрын
ස්තුතියි .හදන්න ඕන .
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@chandanajayalat9131
@chandanajayalat9131 2 жыл бұрын
Me dawas wala godak watina recipe ekak.thanks dear
@saliyaweerasooriyasaliyawe327
@saliyaweerasooriyasaliyawe327 2 жыл бұрын
Ist wenuwata bekin powder ekathu karanna barida
@sante1948
@sante1948 2 жыл бұрын
හරිම. රසඊ 👍
@gaugithi93
@gaugithi93 2 жыл бұрын
kzbin.info/www/bejne/jHvHo6R6jMRmbJI
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@fathimarukshana4086
@fathimarukshana4086 2 жыл бұрын
meka rahai rasai thank you sis
@fathimarukshana4086
@fathimarukshana4086 2 жыл бұрын
meka adha hedhuva
@trawalandmarvelgirl9757
@trawalandmarvelgirl9757 2 жыл бұрын
Choco චිප්ස් හදන්න යි Cookies හදන්න යි කියලා දෙන්න පුලුවන් ද අක්කි
@shanazshaashanazshaa5821
@shanazshaashanazshaa5821 2 жыл бұрын
Thanks for the wonderful recipes
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
බුදුසරණයි 🙏ස්තුති යි ❤️
@thilinisooriyage
@thilinisooriyage 2 жыл бұрын
පාන් පිටි ඊස්ට් නැතුව හදන්න බැරිද?
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
ada mage free day (Sunday).mama dan hadanna lasthiya,me "Roti"Balamu.obata Thank u. (Cyprus sita)
@lahirusanofficial2087
@lahirusanofficial2087 2 жыл бұрын
Thanks. මමත් හදන්නම්.
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍🌹
@mahessilva7504
@mahessilva7504 2 жыл бұрын
Thank you very much! This will definitely help people with an alternative for bread which is so expensive!
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thankyou adara madu ..kalin kiri rotti haduva mekath hadanava
@sagarikawickramanayaka7201
@sagarikawickramanayaka7201 2 жыл бұрын
ට්
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@TheSacheeDe
@TheSacheeDe 2 жыл бұрын
can we use baking soda instead of yeast?
@sriyanigunawardan5040
@sriyanigunawardan5040 2 жыл бұрын
ගොඩක් පින් ඔයාට. කියපු විදියටම මේ දැන් හැදුවා. ඒ විදියටම කිසි වෙනසක් නෑ හරිම රසයි සුපිරි ❤️❤️❤️
@chandranijayasundara8935
@chandranijayasundara8935 2 жыл бұрын
Theruwan Saranai oyata bohoma sthuthi
@sunilamaradewa1276
@sunilamaradewa1276 2 жыл бұрын
Harima rasai. Thanks
@kanchanakarunathilake6814
@kanchanakarunathilake6814 2 жыл бұрын
Thank you so much and your cooking skills are amazing . Very easy to make your foods . You have a nice voice also.😍🙂
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@sarusara3200
@sarusara3200 2 жыл бұрын
Maru
@lovelynovels
@lovelynovels 2 жыл бұрын
ගොඩාක් රසවත් රෙසිපි එකක් . ස්තූතියි ඔයාට . ජයවේවා දුවේ . වෙලාවක් ඇතොත් මගේ පැත්තෙන් එන්න දුව . සුභ දවසක් වේවා ඔයාට . තෙරුවන් සරණයි දුවේ . 👌👌👌👌🌺🌺🌺🌺🌺💕💕💕💕💕
@chalanikalpani7539
@chalanikalpani7539 Жыл бұрын
හදල බලන්න ඕනේ 😍😍
@stellamiss2618
@stellamiss2618 2 жыл бұрын
Thanks oyata math hadala balannam ok
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 2 жыл бұрын
Thanks you good rxplain
@freefirebottuwadda3318
@freefirebottuwadda3318 2 жыл бұрын
Thank you. Watina recipe ekek.❤
@kkusum165
@kkusum165 2 жыл бұрын
Mn ada haduwa godak rasai thank you oyata
@samadaraliyanage8650
@samadaraliyanage8650 2 жыл бұрын
Thank you. 👍❤️
@anu.c.kumari1909
@anu.c.kumari1909 2 жыл бұрын
හරිම ලෙසියෙන් හදන්න පුලුවන් ...අනේ sis මෙකට ගන්නෙ කැකුළු සහල් නෙද?අනිවාර්යයෙන් හදල ඔයාට කියන්නම්.ඉක්මන්ට එන්න ...
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍🌹
@damsuwiyehansa2076
@damsuwiyehansa2076 2 жыл бұрын
අක්කි බාස්මති හාල් කමක් නැද්ද
@vinodinijayawardena3187
@vinodinijayawardena3187 2 жыл бұрын
Can we use rice flour ??
@dharmayoga7537
@dharmayoga7537 2 жыл бұрын
Thank you,What Did you add after yeast?
@sriyanithilakarathna4707
@sriyanithilakarathna4707 2 жыл бұрын
I think sugar
@sarathgamini2598
@sarathgamini2598 2 жыл бұрын
Good and valubale receipe
@subashihettige8810
@subashihettige8810 2 жыл бұрын
Niyamai
@dammikadammika8216
@dammikadammika8216 2 жыл бұрын
Man haduwa hare rasai
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@aberathnaaberathna6278
@aberathnaaberathna6278 2 жыл бұрын
හදලා balannamko nangi
@malanikumarawadu3675
@malanikumarawadu3675 2 жыл бұрын
Ieast natuwa hadanna barida oyata bhoma stuti apawa danuwath karata Teruwan saranai
@nilminikumari427
@nilminikumari427 2 жыл бұрын
Oyata godak sthuthi
@sumanagoonetilleke9268
@sumanagoonetilleke9268 2 жыл бұрын
Thank you so much
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
හෙට හදනවා අනිවාර්යයෙන්
@premachandrawanigasingha5667
@premachandrawanigasingha5667 2 жыл бұрын
Thanks
@warunikarunarathne7562
@warunikarunarathne7562 Жыл бұрын
Yeast venuvata appa soda danna barida Danavanam avashya prmanya kiyanavada
@ruwinikawshalya6423
@ruwinikawshalya6423 2 жыл бұрын
යී ස් ට් වෙනුවට බෙකි න් ප ව් ඩ ර් දාන්න පුළුවන් ද
@imashadawmini7119
@imashadawmini7119 2 жыл бұрын
Baha
@shashikalavidarshani6198
@shashikalavidarshani6198 2 жыл бұрын
Man nam bakin powder dala pan piti walin haduwe hari rasai
@lakshmikarunaratne2239
@lakshmikarunaratne2239 2 жыл бұрын
Maath baking powder Damme.. waradak naa. Tikak soft Madi.
@ramanieramanayake2237
@ramanieramanayake2237 2 жыл бұрын
@@shashikalavidarshani6198tc
@Pathivlogs
@Pathivlogs 2 жыл бұрын
Thank you akke😊
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@shantikandy2372
@shantikandy2372 2 жыл бұрын
බොහොම ස්තුතියි
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@ChandiBandara-mf4ge
@ChandiBandara-mf4ge Жыл бұрын
නියමයිස්තෑති යි
@slkingyt1217
@slkingyt1217 2 жыл бұрын
Wow
@sudusingheliyanage1348
@sudusingheliyanage1348 2 жыл бұрын
thanks dear
@Vinura909
@Vinura909 2 жыл бұрын
නියමයි 👌😋
@h.mdhammikakumarih.mdhammi8282
@h.mdhammikakumarih.mdhammi8282 2 жыл бұрын
Thank you akki❤️
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍
@surekasadarenu8245
@surekasadarenu8245 2 жыл бұрын
අනිවාරෙන් හදනවා
@champikadesilva6293
@champikadesilva6293 2 жыл бұрын
Thanks dr ❤️
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍🌹
@sajeethennakoon8510
@sajeethennakoon8510 2 жыл бұрын
Kade haal piti hodaida
@ranjanisoma5492
@ranjanisoma5492 2 жыл бұрын
🙏 so much ❤ .
@jeevscreations7900
@jeevscreations7900 2 жыл бұрын
Tosa walata wage luunu amu miris temperadu Karala dammoth Raha weyi..
@malidu1238
@malidu1238 2 жыл бұрын
niymi.akki❤❤❤
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 2 жыл бұрын
හදන්න ලේසි කෑමක් 👍
@gaugithi93
@gaugithi93 2 жыл бұрын
kzbin.info/www/bejne/jHvHo6R6jMRmbJI
@malshan5418
@malshan5418 2 жыл бұрын
Thambapu haal walin hathanna barida
@amshyamaliathapaththu9393
@amshyamaliathapaththu9393 2 жыл бұрын
මාත් අද හදනවා
@lihiniekanayaka4444
@lihiniekanayaka4444 2 жыл бұрын
මුලින් නම් හාල් කෝප්පයයි..පස්සෙ පාන් පිටි කෝප්පයයි..😂😂😂🤥
@ahasnasandamini8767
@ahasnasandamini8767 2 жыл бұрын
Thank you💕💕
@ilovemykoreandream1119
@ilovemykoreandream1119 2 жыл бұрын
Eka niyamai ane
@buddhikasanju319
@buddhikasanju319 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා අක්කී
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
😍😘😍🌹
@ranifrando
@ranifrando 2 жыл бұрын
මරු 👍 හදන්න ඕනි
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 29 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН