හැදුවොත් එක සැරයක් හරි ගන්නෙ නෑ කඩේ‍ බනිස් සත්තයි /Softest bun/Mommy with niki chainy fernando 🍃

  Рет қаралды 100,632

Mommy with niki-Chainy Fernando

2 жыл бұрын

පාන් පිටි වලින් හදන විවිද කෑම වර්ග
kzbin.info/aero/PLbvbzJ0RS4nq_1_8rEDGkoZpEuN6DOrzd
කේක් වර්ග
kzbin.info/aero/PLbvbzJ0RS4nodE-r8TWEs8Cg5uws3lS2V
If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇 Thank you 😊
Follow me on Facebook
Mommy with niki - Chainy Fernando

Пікірлер: 526
@kkww4218
@kkww4218 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක බලපු දිනම හැන්දෑවේ මම හැදුවා ගෙදර අයත් කෑවා රසයි කිව්වා ගොඩක් ලේසිම රෙසිපි එකක් ඔයාට ගොඩක් ස්තුතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Harima sathutui, Bohoma sthuthi 💚🥰
@hayasinirin6146
@hayasinirin6146 2 жыл бұрын
ඔයාගේ බනිස් ගෙඩිය දකින කොට කන්න හිතෙනවා මේ වගේ දේවල් දාන නිසා ඔයාට ගොඩක් ඉස්තූතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@kkww4218
@kkww4218 2 жыл бұрын
අනේ චූටි පැටියාගේ සන්තෝසේ .ඔයා හොද මවක් ..ගොඩක් ලස්සනයි ...අනිවාර්යෙන් හදන්නම් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🥰🙏
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි .kitchen එක මල් වත්තක් වගේ හරිම ලස්සනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@enaldanindu9295
@enaldanindu9295 2 жыл бұрын
ඔයාගේ ඉදිරිපත් කිරිම ඉතා පැහෑදිලි. ස්තූති.ජේසු පිහිටයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🥰
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
ඔයා හදන කෑම මමත් ගොඩාක් වේලාවට හදනවා බොහෝම ස්තුති.හැමෝටම බුදු සරණයි .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@chandrikaramani9897
@chandrikaramani9897 2 жыл бұрын
නියමයි අක්කා ඔයාගේ ගොඩක් recipe මම හැදුවා ආප්පා ගොඩක් රසයි.කලින් කීව දීපු අර mixture එක ලඟදි හැදුවා ආපහු .මේ රෙසිපි එක අනිවාර්යෙන් හදනවා jesu phitai akki .🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai darling 💚😘
@sunimalisilva6393
@sunimalisilva6393 2 жыл бұрын
Love your recipes and the explanations are so clear. Thanks a lot.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@ganjlikc9291
@ganjlikc9291 2 жыл бұрын
අනේ ඒකනම් හදන්නම හිතෙන recipe එකක්... Mouth watering 😋😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඇත්තටම දැක්ක ගමන් හදන්නම ආස හිතුන ඔයාට ගොඩක් ස්තුතියි අවන් නැති අයට කටට රසට කන්න නියමයි. ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🍃
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
මමත් පොල් කේක් හැදුවා ,කොත්තු,ආප්ප හැදුවා ,බ්ත්තර කරි එක හැදුවා ,හොඳටම ආවා,thank you akke ,මගේ පොඩි දෙන්නාත් දැන් ඔයාගෙ fans.බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න අක්කේ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Budu saranai 💚🥰
@renukaranmuthu5535
@renukaranmuthu5535 2 жыл бұрын
Nangi oyage keema Hari rasaei god bless you and femali
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
@@renukaranmuthu5535 thank you akka💚🥰
@ganganiranasinghe970
@ganganiranasinghe970 2 жыл бұрын
ඔයාගේ හැම video එකක්ම බලන්නේ හරිම ආසාවෙන් වගේම ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා අක්කේ. පුළුවන් වෙලාවට ඔයාගේ කෑම හදනවා. බුදුසරණයි ඔයාට .....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚🥰
@tharushamadushanki6796
@tharushamadushanki6796 2 жыл бұрын
වාව් අක්කි දකිද්දිත් ආසයි විඩියෝ එක බලද්දි වෙලාව යනවා තේරෙන්නේ නෑ කාලයක් ඉදන් විඩියෝ බැලුවත් මේ තමයි පලවෙනි කමෙන්ට් එක විඩියෝ එකක් වෙනුවෙන් දාපු හරි ආසාවෙන් බලනවා හැම විඩියෝ එකක්ම ජේසු පිහිටයි ඔයාලා හැමෝටම
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai dear 💚🥰
@dilankathushara3396
@dilankathushara3396 2 жыл бұрын
Niyamai akke.aye kiyanna deyak ne .hamadamath me wage rasa kema hadanna හැකි වේවා කියලා parthana karanawa....😊😊😊🌹🌹🌹🌹🌻🌻🌻🌷🌷🌷🌸🌸🌸
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚
@kalyanilatha5847
@kalyanilatha5847 2 жыл бұрын
ඔයා ඇත්තටම අපටත් ආදර්ශමත් මවක් ඔයාට දීර්ඝායුෂ බුදු සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@ritafaber4063
@ritafaber4063 2 жыл бұрын
Thanks for the recipe. God bless you all. ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚🥰
@renuniwunhalla624
@renuniwunhalla624 Жыл бұрын
මේ බනිස් එක තෙලේ බැදලා කියලා කියන්නත් බෑ හරියට අවන් එකේ හදල වගේ හරිම ෂෝක් . බුදු සරණයි ඔයාලට!!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
💚🙏
@priscillasunderaraj5942
@priscillasunderaraj5942 2 жыл бұрын
I made this bun today and turned out very soft and tasty. Thank you for your recipe.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚🥰
@rashinipunsala7323
@rashinipunsala7323 2 жыл бұрын
I made this yesterday and it turned so good. As you said it is very soft. Thanks akki.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚🥰
@nuwandikaranasinghe9656
@nuwandikaranasinghe9656 2 жыл бұрын
වාව් නියමයි අක්කා .ඔයාගෙ කෑම වගේමයි හිතත් පිරෙනවා ඔයා කතා කරන විදියට .මම හරිම ආසයි ..... ඔයාගෙ හැම වීඩියෝ එකක්ම අනිවාර්යයෙන් බලනවා ඒ නිසා...තෑන්ක් යූ සෝ මච් ...ලව් යූ ...බුදුසරනයි ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚💚🥰😘
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
අම්මිගෙ කෑමට චූටි පැටියා නම් හරිම සතුටු වෙලා අනේ ඔයා අපට හැමදාම හොඳ resipi ගේනවා අපව මේ විදිහට දැනුවත් කරනවට ඔයාට ගොඩක් පින් ඔයාට බුදු සරණයි නංගි 🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai akka💚🥰
@nihalkarunarathna6170
@nihalkarunarathna6170 2 жыл бұрын
Godak rasa wagae thankyou
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Waaaaaaw waaaaaaw perfect Akka aniwaryen hadanawa thank you very much Akka rasa bun perfect superb good luck 👍👍👍👍👍👍👍💖💖💖💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 2 жыл бұрын
That's looks so delicious akki... thank you so much 💓
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰😘
@shihana9450
@shihana9450 2 жыл бұрын
ඒ රෙසිපි එක නම් නියමයි.ඔයා ගෙ kichan එකේ මල් vases වලට තමා වැඩියෙන්ම මගේ ඇහැ ගියේ.මාත් මේ වගේ ලස්සන පාට පාට මල් හදලා තියෙන්නේ. 👌👌👌❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@pushpalatha1183
@pushpalatha1183 2 жыл бұрын
Wow. Dakkama asa hithenawa. Aniwaryen hadanna ona. Chuti putha supper kiuwane. Blessed him. May God bless u nd ur family.🙏❤🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God Bless you dear 💚🥰
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
Wow amazing 😍 love your recipes always 💞💞
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@nadeewettewa7567
@nadeewettewa7567 2 жыл бұрын
හරිම ෂෝක් අක්කා 💓💗 බොහෝ වටිනවා 🧡
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sthuthi 💚🥰
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 жыл бұрын
Harima sokne, nangi.. Oya pothak karanna, hadapu kama gana, plz.. Grazie tanto.. Roma🙏❤️💐👏👏👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Honda idea eka aniwaryenma try karannam 💚🥰
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
මේක නං හරිම ශෝක් recipe එක පුතේ .අනිත් recipes සුත් ඔක්කොම හොද ම හොදයි .මේක හවසට ඉගුරු දාලා තේ එකක් බොන්න මරු...ඉක්මනටම හදාගන්නත් පුලුවන් නේ.ස්තූතියි පුතේ හරිම recipes දෙනවට....❤️ඊයෙ මගේ 55වෙනි birthday එක පුතේ ...කලින් දැනගෙන හිටියනං මේක හදල මම දීපු අසරන අයගෙ දානෙට බෙදන්න තිබුනා ...අපේ රටේ මිනිස්සු කෑම නැතිව මාරම දුකක් විදින්නෙ ..පුතේ මට බලාගෙන ඉන්න බැහැ ඒ ගැන...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Happy birthday aunty, may god bless you 💚🥰🙏🙏😘
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 Thanks alot puthe ..
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 2 жыл бұрын
So marvelous darling The way U talking superb... Thank U so much darling. May God Bless U!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚🥰
@suhailmohamed1495
@suhailmohamed1495 2 жыл бұрын
Nice explained. Thanks for sharing such a wonderful video.👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚🥰
@chanikasilva4512
@chanikasilva4512 2 жыл бұрын
Ane akka harima rasa patai, godak ස්තුති ඔයාට ❤️ , Kiyanna puluwanda oven eka beak kara ganna puluwanda kiyala
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Meka Italy wala hadana banis Jathiyak, Oven eke bake karana type eke banis ekak newei dear meka, soft ekata awath rasa wenaswei, aniwaryenma langadima oven eke hadaganna recipe ekak gennam.💚🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Rasapatai.hadala balamu.oyage recipes api try karanawa.godak hodai.❤️❤️❤️❤️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@danurandi3534
@danurandi3534 3 ай бұрын
අනිවාර්යයෙන්ම හදලා බලලා කියන්නම් . අහම්බෙන් දැක්කේ. Thank you so much
@dharshanidharmadasa5481
@dharshanidharmadasa5481 2 жыл бұрын
God you are such a gifted very cheery teacher
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚🥰
@dulaniathurugiri5384
@dulaniathurugiri5384 2 жыл бұрын
Harima rasai .thanks .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚
@suhailmohamed1495
@suhailmohamed1495 2 жыл бұрын
Loved your recipe👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@im.inex_
@im.inex_ 2 жыл бұрын
Aunty Today the video is very valuable thank you very much aunty!❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘
@marciajayawardene6187
@marciajayawardene6187 Жыл бұрын
Wow it's so.. easy should try dear. Thank you so much. 😍😍😍
@isharajamanthree6775
@isharajamanthree6775 2 жыл бұрын
Wow sis niyamaena excellent weldon ❤️❤️❤️❤️👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@pathiranachithra437
@pathiranachithra437 2 жыл бұрын
Thanks duwa. Math hadala balanawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you aunty 💚🥰
@evergreen1004
@evergreen1004 2 жыл бұрын
Oya harima dhakshai, budu saranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@rekhatheto5kariyawasam236
@rekhatheto5kariyawasam236 2 жыл бұрын
Thanks so much. Wishing You best ?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@nilukabuddini1623
@nilukabuddini1623 2 жыл бұрын
Yummy ❤❤ thank you akki 🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@priyadarshnikaren7915
@priyadarshnikaren7915 Жыл бұрын
Thank you so much.
@sajinidhanapala5902
@sajinidhanapala5902 2 жыл бұрын
Akkiiiii I made this anee maarama rasai akki thankyou so much BuduSaranai JesuPihitai🌸🌸🌸💙💙💗💗❤❤😘😘😍😍❤️❤️🌸🌸😊😊🌍🌍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Jesu pihitai 💚🥰
@dilektajayanijayasuriyakur3880
@dilektajayanijayasuriyakur3880 2 жыл бұрын
Mmmmmmm😋ekath hdala balnnone akki. Grazie😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
නියමයි අක්කෙ... රස පාටයි... තවත් රසකෑමක් එනකල් බලාගෙන ඉන්නවා... පරිස්සමෙන් ඉන්න.. බුදුසරනයි 😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚🥰
@talentmanagement9741
@talentmanagement9741 2 жыл бұрын
A u
@niranjaladissanayake1789
@niranjaladissanayake1789 9 ай бұрын
Tempting to make this mouth watering recipe. Because it looks so yummy. Thank you for sharing this lovely recipe 😊
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
Thank you akki me recipe eka nam try karanna puluwan..mokada oven ekak nethi apita meka godak watinawa....adarei akki..❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi 💚🥰
@supunmadushan1842
@supunmadushan1842 2 жыл бұрын
මෙ විඩියෙ එක බලපු ගමන් අමිමට කියල හැදුවා හරිම රහයි😎❣️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear 💚🥰
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 2 жыл бұрын
දග මල්ල ෆ්ලාවිගේ හිනාව.මං ආදරෙයි ගොඩාක් පැටියෝ.ෆ්ලාවිත් මම වගේ කෙනෙක්.දැක්කොත් ඕන වෙලාවක හිනා වෙලා ඉන්නේ.God Bless all of U.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you dear 💚🥰
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
Thank you dear ❤️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘
@weerasingheni1464
@weerasingheni1464 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි චයනි ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@chamilarathnayake2651
@chamilarathnayake2651 2 жыл бұрын
Thank you so much 💟
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@umeshimadaradesilva168
@umeshimadaradesilva168 2 жыл бұрын
Thank you ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome 💚🥰
@theresawickramathilaka6537
@theresawickramathilaka6537 2 жыл бұрын
Thank you so much for the lovely recipes you share with us they sre sooo easy and delicious, i wont to know if we dont have oranges can we use lime zest🙂😊😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Of course you can 💚
@anjalhiru476
@anjalhiru476 2 жыл бұрын
Super akkiyo aniwaren hadanawa. Poddo nam harima cute
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@laknimadushika2910
@laknimadushika2910 2 жыл бұрын
Thank u akka💐💐💐💐oven ake bake karagannavanam kohomada akke
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Meka Italy wala hadana banis Jathiyak, Oven eke bake karana type eke banis ekak newei dear meka, soft ekata awath rasa wenaswei, aniwaryenma langadima oven eke hadaganna recipe ekak gennam.💚🥰
@mithilashashanka1577
@mithilashashanka1577 2 жыл бұрын
Wooww supiri ❣️❣️❣️ thank you akkiyooo 😘 adarei 😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@wishmithilinika869
@wishmithilinika869 2 жыл бұрын
Hadala balanna ona mekath.oya kyapu widiyata biriyani Eka haduwa ammooo akkiyo pudumai raak thinne.thanks me rasa recipe Kyla dunnada.mata ràsata parippu curryrka hadana heti Kyla dennako.budu saranai.parisamin Enna.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma nangi, Budu saranai 💚🥰
@dammikailangarathna2472
@dammikailangarathna2472 2 жыл бұрын
නියමයි අක්කා මමත් හදනවා 😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Ur small one is very cute Love 💘 him thanks for ur important recipe and Lovely kitchen beautiful flowers 🌺🌺🌺🌺🌺 like you God bless you all 🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you too dear 💚🥰
@hilarygunawardene2322
@hilarygunawardene2322 2 жыл бұрын
කරුණාකර recipes discription box එකේ දාන්න ඒක අපිට හරි ප්‍රයෝජන යි
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ස්තුතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰🙏🙏
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Wow💕💕💕💕 eknm gaththa gaman duwanna hithenwa😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚😘
@eugenefirozena2218
@eugenefirozena2218 2 жыл бұрын
I'm going to try this recipe
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@suranginisansala8623
@suranginisansala8623 2 жыл бұрын
Man Meka ada haduwa ...harima rasai ...hamoma kamati una ..thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear 💚🥰
@mohammednajeem5184
@mohammednajeem5184 2 жыл бұрын
Niyamai akka.sure math try karanawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@jennyweerasinghe4182
@jennyweerasinghe4182 2 жыл бұрын
මට හිතා ගන්නත් බැ.Yes it is super .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚💚
@leilanova5721
@leilanova5721 2 жыл бұрын
Thanks a lot 💕💕💕💕💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰
@gayanthilini9817
@gayanthilini9817 2 жыл бұрын
There bedala banis hadanna puluwan kiyala denagena hitiye neeeee niyamaiii akkiiii
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@lakminiindunil2894
@lakminiindunil2894 2 жыл бұрын
Thank you akki ❤❤❤️❤️😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰😘
@hasinisepalika8114
@hasinisepalika8114 2 жыл бұрын
අක්කා nam නියමයිනේ api වෙනුවෙන් හැමදාම vedeyo කරන්න අක්කා budu සරණයි ජය වේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai patio Oyatath 💚🍃😘
@malisirlanka570
@malisirlanka570 2 жыл бұрын
.හරිම. රසයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@mallikadesilva5777
@mallikadesilva5777 2 жыл бұрын
Adath superb recipe ekka. Oya hamadeyama balance karana Lady kenek. Mokada oven, bitter nati aya ganath hi tuwa. Hoda gathiyak. Ada recepi ekath harima enjoy kala. Thanks oyata. Take care & God bless you & your family always.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 🙏🥰
@binodhasranga1345
@binodhasranga1345 2 жыл бұрын
Mmmmmmmmmm thankyou❤️🔥 aunty...❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@maheshikatinybloom9194
@maheshikatinybloom9194 2 жыл бұрын
Oba thumiya harima lassanai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 🥰🥰
@nahdiyanazrur7528
@nahdiyanazrur7528 2 жыл бұрын
Lv ur recipies... from Italy🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@chathuminiranasinha2724
@chathuminiranasinha2724 Жыл бұрын
Akke Oya recipes noyamai mn eye poori haduwa hamoma rasai qwa thanks akki 😂😊😊
@shirmilaperera1588
@shirmilaperera1588 2 жыл бұрын
It looks so nice When you tasted it my mouth was watering, It looked so soft and delicious, Love your video ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@shirmilaperera1588
@shirmilaperera1588 2 жыл бұрын
♥️♥️♥️
@chathuriperera8752
@chathuriperera8752 2 жыл бұрын
Apitj hadala akkita kiyannam.oyage video eka adath wenada wagema lassanai akke.asawen baluwa man.oyata budu saranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 2 жыл бұрын
Lovely bun❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@mp3playerupul965
@mp3playerupul965 2 жыл бұрын
Thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome 💚🥰
@sj.1968
@sj.1968 2 жыл бұрын
Ane anti math meka heta hadanava..thank yu.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 2 жыл бұрын
Oyath lassanai kemath hondai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 🥰🥰
@depikathilini6240
@depikathilini6240 2 жыл бұрын
Oyage recipe mama hadala balanawa hariyatama enawa oyata wish karanawa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
Hi puthe. Just one question: what do you do with left over oil after frying the buns? Pls advise me..
@dilaniaberathna1027
@dilaniaberathna1027 2 жыл бұрын
Chooty patiya, God bless you all.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚🥰
@CookWithNiro
@CookWithNiro 2 жыл бұрын
ගන්නෙ නෑ සත්තයි..කඩේ බනිස් ආයේත්..ඇතතමයි...💯💯💯
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰😘😘
@sasindupahasara5620
@sasindupahasara5620 2 жыл бұрын
Hithe kisima kahatak nathuva oya hodata kiyala denava akke. Hamadamath sathutin parissamen inna. Thava rasa rasa kama hadala dennaa.😊😊😊🙂🙂🙂🙂🙂🙂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma nangi… thank you 💚😘
@nilminiwasana4988
@nilminiwasana4988 2 жыл бұрын
Dan hadanawa akki.thanks you🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@shanthikodippiliarachchi8094
@shanthikodippiliarachchi8094 2 жыл бұрын
Ane thanks harima rasa patai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@marciajayawardene6187
@marciajayawardene6187 11 ай бұрын
Thanks a lot dear .I should try to make for evening tea. 😄😄😘 aunty kamalanie. Tudella.Jaela.
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
අනේ අක්කි එකනම් සුපිරි බනිස් අක්කි ඔය නම් ගොඩක් හොද කෙනෙක් මේ වගෙ කැම අපිට කියල දෙනවට අක්කි මේ ඩෝ එක කොච්චර වෙලවක් අනන්න ඔනෙද්? මම අනිවර්‍යෙන් හදනවා අක්කි ගොඩාක් ස්තුතියි 👌👌👌👌🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Winadi 7 k 8 withara athi darling 💚🥰
@ajithindunil6366
@ajithindunil6366 2 жыл бұрын
Oyage kam hdana widiha on kenekut igen ganna harim lesi.mn kam hnna godak asi.thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome dear 💚🥰
@vidarakasundi6325
@vidarakasundi6325 2 жыл бұрын
I'm addicted to ur videos😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@imeshaharshini3652
@imeshaharshini3652 2 жыл бұрын
අනේ මරු සුදු ඔක හදන්නම ඔන.ඔයාගේ ආප්ප රේසීපි එක නියමයි.මම දැන් නිතරම ආප්ප හදනවා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚🥰
@niroshad1550
@niroshad1550 2 жыл бұрын
මන් ඉන්නෙත් ලන්කවෙන් පිට.අ නිස මාත් ආප්ප නිතර දැන් හදනවා අක්කිගේ රෙසිපි එකට.මගේ ආප්පේ මැද කොහොම කරත් අමු වෙනවනේ.. ඒකට හෙතුවක් කියන්න පුලුවන්ද?
@ramanikarunarathna9584
@ramanikarunarathna9584 2 жыл бұрын
DEAR NIKKI, I WATCH THE VIDEOS OF YOU AND ENJOYED. BUT I TRIED THIS BAKERY ITEM OF YOU FOR THE FIRST TIME AND NO WORDS TO EXPLAIN THAT HOW NICELY THE BUNS CAME. ❤️👌 MY HUSBAND ALSO SAID THAT, THAT IS PERFECT. 💕🌹AND I TRIED TWO BUNS IN AIR FRIER. AND YOU ALSO EXPLAIN EVERY THING JUST LIKE BINCY CHRIS. KEEP IT UP FOR A LONG PATH. ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy for your feedback dear, thank you so much 💚🥰
@gailgailgrero9373
@gailgailgrero9373 2 жыл бұрын
Please add temperature and time for baking these buns. Thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
This is a bun made in Italy, I can't guarantee it will taste the same when baked, but it can be baked at 180 degrees for about 15 to 20 minutes ...Thank you 💚
@piumikavishani8615
@piumikavishani8615 2 жыл бұрын
රටඉදි පොල් කෙක් එක හැදුවා අක්කෙ හරිම රසයි.♥️😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚💚
@piumikavishani8615
@piumikavishani8615 2 жыл бұрын
මේ බනිස් එක කොච්චර දවසක් තියාගන්න පුලුවන් ද ? අක්කෙ
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 30 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 494 М.
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 30 МЛН