No video

Software Engineer කෙනෙක් මොනවද කොතනදිද කරන්න ඕනේ?

  Рет қаралды 3,538

JanithIO

JanithIO

Күн бұрын

අද video එකෙන් මම කියා දෙන්න යන්නේ ඔයා මොන role එකක software engineer කෙනෙක් උනත් ඔයාගේ road map එක කොහොමද හදාගන්නේ කියලා!
0:00 - ඔලුව කසන ප්‍රශ්නය
1:18 - intro
1:30 - what is a road map?
1:55 - අද කතාව
3:00 - roadmap.sh
3:40 - role based road map
4:07 - walkthrough
4:35 - legend
5:00 - front end roadmap
6:35 - must-have skills
7:30 - know what you do
8:15 - git
10:00 - CSS
10:50 - clean code
11:00 - testing
11:35 - මං වගේ වෙන්ඩ එපා
12:25 - GraphQL
13:25 - end of journey
13:40 - skill based road map
15:00 - outro
music: • MANSHN - Back & Forth ...
#design #linux #programmerlife #computer #frontend #android #machinelearning #business #website #frontenddeveloper #pythonprogramming #realestate #coderlife #daysofcode #coders #webdev #fullstackdeveloper #softwaredevelopment #devlife #it #hacking #reactjs #programmerslife #o #backend #ios #webdesigner #codingisfun #appdeveloper #datascience

Пікірлер: 54
@shanakawejewardhana3522
@shanakawejewardhana3522 2 ай бұрын
Thanks අයියෙ.... මේ ලගකදි ඉදලා අයියගෙ වීඩියෝ බලන්න ගත්තෙ... හැම දේම පිලිවලට තේරෙන්න කියලා දෙනවා අයියා... keep it up 🤝❤
@navodrasanjana
@navodrasanjana Ай бұрын
superb content ayye digatama me wage updates denna
@SavaBytes
@SavaBytes 2 ай бұрын
Thank you so much. අයියෙ පොඩ්ඩක් කියන්නකො project එකක් කරන්න ඉගෙන ගන්න ඕන මොනවද කියල. Python, c, html ,css basics පුලුවන්. ඒත් practical දෙයක් කරග්න්න බැ. Frameworks මොනවගෙ ද ඉගෙන ගන්න ඕනෙ project එකක් කරන්න.මුලින් ම try කරන්න ඕන projects මොනවද කියලවත් එකක් නැ
@JanithIO
@JanithIO 2 ай бұрын
පොඩි පොඩි දේවල් වලින් පටන් ගන්න. Calculator එකක් හරි කමක් නෑ තනියෙන් හදන්න try කරන්න. HTML CSS වලින් පොඩි website වගේ හදලා javascript ඉගෙන ගෙන හෙමීට react වලට බහින්න. React official website එකේ තියනවා ලේසි projects tutorials
@SavaBytes
@SavaBytes 2 ай бұрын
@@JanithIO Thank you අයියෙ. python වලින් විතරක් projects කරන්න බැ නේද. java script ඉගෙන ගන්න ඕනෙ නේද
@JanithIO
@JanithIO 2 ай бұрын
@@SavaBytes අපෝ පුලුවන්. Python flask කියල තියනවා framework එකක් ඒකෙන් ඔයාට full project එකක් ගහන්න පුලුවන් backend + frontend
@SavaBytes
@SavaBytes 2 ай бұрын
@@JanithIO thank you අයියෙ. මං ඒක ඉගෙන ගන්නම්
@Manaya10
@Manaya10 2 ай бұрын
​@@JanithIO ayye man phone eken me samahara podi podi dewal kranawa w3school site ekn habai eke hama code wargayakimma hadanna denne e hama code ekamma use karala project kranna puluwan site ekak kiyannako
@InspireMomentsonly
@InspireMomentsonly 2 ай бұрын
Content is perfect 👍👌 Also thumbnail ❤
@WishGo-ty2js
@WishGo-ty2js 2 ай бұрын
Ayye, mama kemathi oyge thumbnails wala unique ekata.❤
@nimeshchathuranga7992
@nimeshchathuranga7992 2 ай бұрын
Thank you so much
@sithumiamarasinghe8344
@sithumiamarasinghe8344 2 ай бұрын
Very valuable thank you so much Janith.. Keep up the good work
@vanta1118
@vanta1118 2 ай бұрын
Thank you ayye . Perfect Explanation ❤
@pasindupabasara1293
@pasindupabasara1293 2 ай бұрын
Thank you ayye ❤❤ superb vedio ❤
@chestnutreaper3955
@chestnutreaper3955 2 ай бұрын
Bro oya describe karana widha godak lesi thereum ganna ,God bless you
@user-bw6gp6gg5g
@user-bw6gp6gg5g 2 ай бұрын
Thank you aiiye. Vatina video ekk. It projects management gena video ekka ooni..
@dmdeshan991
@dmdeshan991 2 ай бұрын
Thanks ayye.❤❤
@lahirumadhumadha
@lahirumadhumadha 2 ай бұрын
Nice! Thank You ❤👍
@dularasenavirathne1389
@dularasenavirathne1389 2 ай бұрын
Simple & perfect..✨️
@pamodjithmal2548
@pamodjithmal2548 2 ай бұрын
Nice explanation ✌ keep it up..
@tharushasachinthana6031
@tharushasachinthana6031 2 ай бұрын
Superb ❤️🔥
@jagajagbruh1171
@jagajagbruh1171 2 ай бұрын
one of best tutorials in you tube bro.Please keep this good work
@sharpEarth
@sharpEarth 2 ай бұрын
❤ supiri aiye
@MethuliMewanya
@MethuliMewanya 2 ай бұрын
great work
@kalpamadhushan2905
@kalpamadhushan2905 2 ай бұрын
thank you aiye. ❤❤❤
@ravindugayan5985
@ravindugayan5985 2 ай бұрын
It would be more valuable if you explained things with your experience also. Anyway great content as always 🤍
@ruwangaalwis3422
@ruwangaalwis3422 2 ай бұрын
Thanks bro ❤ Mamath IT Field ekata enna try karanawa lloku support ekak me wage videos
@Wonderland.-
@Wonderland.- 2 ай бұрын
Superb 🎉🎉🎉
@Kira-fj8el
@Kira-fj8el 2 ай бұрын
Ayye me channel eke hema video ekk wgema mm bll thiynw. Intern ekkt select wenn project krnn kiyl ayya kiwwane. Mt thiyn prashne mona level eke projects d api krnn oni? Project kiyk wge github eke thiyenne onid? Mern,.net,spring wge wlin hem ekm denn inn onid? Kochchr level ekkt ek stack ekk denan inn onid?
@Kira-fj8el
@Kira-fj8el 2 ай бұрын
Can you recommend few projects too
@TharuTharu-cf3kp
@TharuTharu-cf3kp 2 ай бұрын
AIYYA OY degree ekak krld inne
@Kira-fj8el
@Kira-fj8el 2 ай бұрын
​@@TharuTharu-cf3kpow mm 4th year undergraduate kenek I have only one semester to complete
@TharuTharu-cf3kp
@TharuTharu-cf3kp 2 ай бұрын
@@Kira-fj8el අයියේ මම හිතන් ඉන්නේ Colombo university eke Bit degree ek complete krnn ek හොදයිද?? Mewtt preform krn Hod laptop ekkuth kiynnkoo 🥺
@JanithIO
@JanithIO 2 ай бұрын
එහෙම project ප්‍රමාණයක් කියල නැහැ. පුලුවන් තරම් කරන තරමට තමයි ඔයාගේ skill එක develop වෙන්නේ. Stack එක ඔයාගේ career එක follow කරන්න ඉන්න stack එක නම් වඩාත් හොදයි.
@dinu_dilshan
@dinu_dilshan 2 ай бұрын
Its cool🤗
@loveyourself4098
@loveyourself4098 2 ай бұрын
Thank you ❤❤😊
@LevelUpZone123
@LevelUpZone123 2 ай бұрын
@miyuru848
@miyuru848 2 ай бұрын
Thanks brother ❤️❤️ මම මේ දවස් වල MERN ඉගෙන ග්න්න ගමන් ඉන්නෙ ..ඒත් තාම තනියෙන් ප්‍රොජෙක්ට් එකක් ගහන්න බැ . Tutorial එකක් බලන් කෝඩ් කරාට් පස්සෙ තේරෙන්නෙ නිකම් බලාගෙන කරා වගෙ කිසිදෙයක් ඒම ඔලුවට ගිහින් නැ මේකට solution ekak දෙන්න පුලුවන්ද??
@JanithIO
@JanithIO 2 ай бұрын
සාමාන්‍යෙන් language fundamentals ටික හොදට තේරුම් ගන්න බලන්න ඉස්සෙල්ලම. ඊටපස්සේ පොඩි පොඩි projects ගහල හෙමිට complex ඒවට move වෙන්න.
@KalinduSudaraka
@KalinduSudaraka 2 ай бұрын
❤😊
@_worldscope
@_worldscope 2 ай бұрын
Hello aiya , oyage university eka mokakda . Mn 23 a/ls physical science. Mata set wenne tikak dura gov universities( l love to study about ML, stat, cs and cloud computing ) ewata giyoth opportunities adu wenwada. Ita wada private yana eka hodai da please reply . -thank you again .
@JanithIO
@JanithIO 2 ай бұрын
මම ඉගෙන ගත්තේ SLIIT එකේ. මගේ මතේ නම් ඔයා කොහේ university එකකට ගියත් (හොද පිලිගත් private or government) ඔයාගේ studies ටික හරියට කරගෙන හොද GPA එකක් maintain කරගත්තොත් ඔයාට එන්න තියන ප්‍රශ්නය අඩුයි. ඔයාට හොද financial capability එකල් තියනවනන් ඔයාගේ කැමැත්ත අනුව private කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තට වාසි අවාසි ගොඩක් තියනවා. ලොකුම කාරනේ තමයි ඔයාගෙ preference එක සහ institute එකේ පිලිගැනීම.
@TharuTharu-cf3kp
@TharuTharu-cf3kp 2 ай бұрын
Aiyya mama o/l pending mama A/L krnn oni momwd software engineer kenk wenn Combined maths Psyic ICT
@Kira-fj8el
@Kira-fj8el 2 ай бұрын
Malli chemistry kloth oyt engineering wlt unth ynn puluwn oy mahansi unoth, mge idea ek mahansi wela al krnn, after al onim field ekkt ynn para hadagnn puluwn oyt
@JanithIO
@JanithIO 2 ай бұрын
ඒක ඔයාගේ කැමැත්ත අනුව තීරණය වෙනවා. ICT කරන්නත් පුලුවන් chem කරන්නත් පුලුවන්. මම දන්න තරමින් ඒ දෙක කරාම යන්න පුලුවන් university/courses අතරේ වෙනසක් තියනවා. පොඩ්ඩක් ඒක හොයලාම කරම subject එක තෝරගන්න.
@Kira-fj8el
@Kira-fj8el 2 ай бұрын
​@@JanithIOසමහර course වලට යන්න chemistry ඕනි government uni වල. Engineering යන්න නම් අනිවා ඕනි. මම අනික් field ගැන ලොකුවට දන්නෑ. මම campus පොත fill කරද්දි දැක්කා සමහර course වලට chemistry බලනවා. Choice එක අනුව තෝර ගන්න හොදට හොයලා බලලා.
@nehanbashithaa
@nehanbashithaa 2 ай бұрын
ane ayya contact kara ganna puluwnda
@JanithIO
@JanithIO 2 ай бұрын
පුලුවන්. Message එකක් දාන්න www.linkedin.com/in/janithrs
@NadunMadawala
@NadunMadawala 2 ай бұрын
@Xbzjnrzhk6619
@Xbzjnrzhk6619 2 ай бұрын
@HowToDo17
@HowToDo17 2 ай бұрын
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 46 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 18 МЛН
අපි නොදන්න docker - Docker for noobs
16:17
JanithIO
Рет қаралды 3,6 М.
Advice from the Top 1% of Software Engineers
10:21
Kevin Naughton Jr.
Рет қаралды 3,3 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 46 МЛН