කලුගල ගැරඬි ඇල්ලට තනියම- Solo Hike & Camping Kalugala Garandi Ella

  Рет қаралды 38,862

Flying Me

Flying Me

Күн бұрын

Пікірлер: 275
@ElephantSoul
@ElephantSoul 3 ай бұрын
බොහොම ලස්සනයි
@Vishwani
@Vishwani 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@nimaliliyanage4613
@nimaliliyanage4613 3 ай бұрын
මම වැරදිද දන්නෑ මම නං කියන්නෙ සිංදු දාන්න එපා හිත නිවෙන මියුසික් එකක් දාන්න
@hashanishashikala8566
@hashanishashikala8566 2 ай бұрын
Ow
@dulzvaz
@dulzvaz 3 ай бұрын
ඔයාගේ විඩීයෝ වලට මං ඇබ්බැහි වෙලා අක්කේ ඇත්තමයි ඔයා නිසාම මම සොබාදහමට මාරම විදිහට ආදරේ කරන්න අරගෙන.. විඩියෝ එකක් ඔයා දානකන් හෑම දවසක්ම ඔයාගේ චැනල් එකට ඇවිත් බැලුවා අලුත් විඩීයෝ එකක් දාලාද කියලා දවස් ගානකට කලින් මංසරන්නගේ විඩීයෝ එකකින් ඔයා දකිනකොට තමා ඔයා හොදින් ඇති කියලා හිත හදාගත්තේ🥺❤️‍🩹 god bless u akki
@Vishwani
@Vishwani 3 ай бұрын
තව ලස්සන video ටිකක් ඉස්සරහට එන්න තියෙනව... ගොඩක් ස්තූතියි මල්ලි ❤
@Sadunika-os5tc4sv7q
@Sadunika-os5tc4sv7q 3 ай бұрын
වෙනදා වගේම අද විඩියෝ එකත් බැලුවේ හරිම ආසාවෙන් මමයි මගේ බන්ඩියේ ඉන්න චුටි පැටියයි ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාගේ විඩියෝ වලට😊 එයා පුතෙක් දවසක ලොකු වෙලා ඔයා වගේ හරිම ලස්සනට ජීවිතේ විදි සොබාදහමට ආදරේ කරන පැටියෙක් වෙයි❤❤
@senarathsunethra8192
@senarathsunethra8192 3 ай бұрын
අනේ පුතේ ඔයා හරිම වසනවන් පිදුම සතුටකින් මම මේ වීඩියෝ බලන්නේ ඔයා ට බුදු සරනයි පුතේ
@Vishwani
@Vishwani 3 ай бұрын
​@@Sadunika-os5tc4sv7qඅනේ ඒ කතාව අහද්දි නම් පුදුම සතුටක් දැනෙන්නෙ
@Vishwani
@Vishwani 3 ай бұрын
​@@senarathsunethra8192ගොඩක් ස්තූතියි ❤
@p.b.dpiumali7416
@p.b.dpiumali7416 3 ай бұрын
මමත් ලංකාව වටේම තනියම රෑ දවල් නැතුව travel කරල තියෙනවා හැබැයි කවදාවත් ඔය වගේ කැලවල් වල ඇවිදල නෑ ඔයගෙ වගේ ආත්මවිශ්වාසයක් ලේසියෙන් කෙනෙකුට පිහිටන් නෑ එහෙම කරන්නත් අමාරුයි ඔයා නිසා අපිත් ලස්සන හැන්ගුන තැන් බලනවා මාත් ඔයා වගෙ නිසා ඔය දේවල් වල risk එක ටිකක් තෙරෙනවා පරිස්සමින් ඔයාගෙ ගමන යන්න සුබ පැතුම්
@ElephantSoul
@ElephantSoul 3 ай бұрын
පරිස්සමින්
@prabathrandunu5577
@prabathrandunu5577 3 ай бұрын
ජීවිතය විදින වීඩියෝ හරිම ලස්සනයි පරිස්සමින් යන්න ඔයාට බුදුසරණඉ ❤❤❤
@affordbay6700
@affordbay6700 3 ай бұрын
සුන්දර යි.🌴🌴🌲🌳🌴🌵🍃🕸️🕷️🌷
@vision7002
@vision7002 Ай бұрын
👍👍👍💐
@kaminidesilva705
@kaminidesilva705 3 ай бұрын
You are a very brave and adventurous girl. I can never imagine doing anything like this. Love the scenaries and the falls. It's better to do many things when you are young and healthy. Love this blog. Be safe always. ❤❤❤❤
@WarunaShantha-ct3xn
@WarunaShantha-ct3xn 2 ай бұрын
@SansalaSewmini-gb8tv
@SansalaSewmini-gb8tv 3 ай бұрын
ජිවිතේ විදින නිදහස් කෙල්ලෙක්🙃🤍🥹
@prasadinisamanlatha4451
@prasadinisamanlatha4451 3 ай бұрын
Butterfly 😊❤
@shanikamadu7727
@shanikamadu7727 3 ай бұрын
Vedio ekK Dala athi kiyla hamadama Chanel eketa avith balanawa akki ada vedio eka dakkama mara happy❤
@charithpriyadarshana5784
@charithpriyadarshana5784 3 ай бұрын
Last week eke apith hariyatama othanama camp kala ❤
@chuladew1985
@chuladew1985 3 ай бұрын
Behind that smile, buried in the depths of the soul is a story unrevealed to the viewer yet radiating outwards waves of emotions and silently narrating the whole story to some. A story if shared may benefit many. We feel you and we wish you well
@HelthyMans
@HelthyMans 3 ай бұрын
ආදරේ මාසයක් බලං හිටිය මම ආවමත් එක්ක යන්න පොඩි හයික් එකක් ලොකු ඒවා බෑ කොන්ද කැඩිලා😊
@buddhikapradeep3584
@buddhikapradeep3584 3 ай бұрын
ලස්සනයි ලස්සන ලමයො....❤ 🌸😍
@RaviniSenavirathna
@RaviniSenavirathna 3 ай бұрын
ලස්සනයි අක්කි❤️ ආසාවෙන් බලන් ඉදියෙ දානකම්🥺💚 පරිස්සමෙන් අක්කි බුදු සරණයි 💚🥺🌅
@vishwani_yer
@vishwani_yer 3 ай бұрын
Akki miusic ekata ilaga Para idala calm miusic ekak danna.
@sachithsameera4036
@sachithsameera4036 3 ай бұрын
Godak lassanay. Dakinakota sathutuy... Parisarayata aadare Karanna kenek widiyata... Me Dewalt balala thawa ek kenekta Hari Parisarayata swabawa darmayata aadare Karanna hithenawanam Kochchara hondayda
@SupunMadusanka-x7p
@SupunMadusanka-x7p 3 ай бұрын
❤❤සුපිරි
@Momandkidsparadise
@Momandkidsparadise 2 ай бұрын
ඔයාගේ වීඩියෝවක් බලන්නේ මම් මේ පලවෙනිම වතාවට...vedios කීපයක් බැලුව අදහගන්නත් අමාරුයි.කෙල්ලක් නේද මේ කියලා.අනේ හරිම ආඩම්බරයි...මට නම් ඇත්තටම බයයි.ඒ අතින් ඔයා නම් මාරම gut එකක් තියෙන ගැහැණු ළමයෙක්..සුභ පතනව වගේම සියලු ආරක්ෂාව හැම අයුරින්ම ලැබෙන්න කියල...අනේ තෙරුවන් සරණයි...දෛර්‍යවන්තකමට නම් කියන්න වචන නෑ..මමත් පුංචි චැනල් එකක් කරනව...ඒ චැනල් එකෙන්ම ඔයාට සුභ පතනව නංගියා...කියන්න වචන නෑ....ලෝකයක් හොල්ලන්න පුලුවන් චරිතයක්....✍️✍️✍️
@SamanPradeepp
@SamanPradeepp 3 ай бұрын
පරිස්සමින් බුදු සරණයි
@samadharasadamali1722
@samadharasadamali1722 3 ай бұрын
Hi pattoo පරිස්සමෙන් ගිහිල්ලා සතුටින් aenna bs❤
@Vishwani
@Vishwani 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@sadram4084
@sadram4084 3 ай бұрын
Harima kamaththen mama balanne me swabavika vidima lassanai paressamin nangiya🫶 theruwan saranai paressamin hamadamath sathutin inna kisima sirimakwath wenna epa kiyala pathanawa එච්චරtama araksha karathwa 🙏🙏🫶
@ranmimadara2412
@ranmimadara2412 3 ай бұрын
Harima lassanai akki. Stay safe and happy ❤❤❤❤
@TheSolivagant98
@TheSolivagant98 3 ай бұрын
Anna asa hithena widiye intro ekak... Digatama karagena yamu... 💚✨
@wbsugandi3844
@wbsugandi3844 3 ай бұрын
Nice vedio. Thank you
@indujayathilaka5454
@indujayathilaka5454 3 ай бұрын
හරිම ලස්සනයි මැනිකේ .❤❤❤❤
@darshanafernando1394
@darshanafernando1394 Ай бұрын
වාහන නවත්‍තලා යනවනම් තැනක් තියෙනවද..පයින් යන්න km වගේ තියෙනවද
@sahanmadhawag
@sahanmadhawag 3 ай бұрын
Audio ටිකක් අවුල්නේ. Monopod/ stick එකේ සද්ද ඇහෙනවනේ හරවද්දි එහෙම. එක්කො media mod එකකින් වගේ external mic එකක් දැම්මනම් හරි. නැත්තන් wireless mic එකක් use කරානම් හරි 😌
@kavishakayashohara8797
@kavishakayashohara8797 3 ай бұрын
My favorite traveler ❤
@chathuxlk
@chathuxlk 3 ай бұрын
ආසයි මැනික ඔයාවත් තුරුල් කරන් ඇවිදින්න රට වටේම ❤
@ChanudiObesekara-c6t
@ChanudiObesekara-c6t 2 ай бұрын
ඔයා ගැන හරි ආඩම්බරයි
@vindifernando4482
@vindifernando4482 3 ай бұрын
💚
@ishanikumuduni7310
@ishanikumuduni7310 3 ай бұрын
Woow❤
@maheshmadusanka2937
@maheshmadusanka2937 3 ай бұрын
Oya kawadda giye. Api july yanna inne. Ella wagema watapitawath video eke nm lassanai. Wathura thiyei neda next month weddi
@UdariLakmini_
@UdariLakmini_ 3 ай бұрын
Lassanai❤
@twosisters6984
@twosisters6984 3 ай бұрын
Akke gedar idam ena thena idam video krnnako
@Manjulacham
@Manjulacham 3 ай бұрын
අපි මොනවද කරන්නෙ හිතෙනව අනේ ...
@Kumari-rl7nr
@Kumari-rl7nr 3 ай бұрын
Oyage gass eke gass tin eka gaththe kohennda mamath hoyanawa
@dinushakumary6855
@dinushakumary6855 3 ай бұрын
Video ekak danakal balan hitiye❤️
@GayaniMadushika-ki6jy
@GayaniMadushika-ki6jy 2 ай бұрын
Mewa thamai viral wenn one video 😢❤
@sachinichethana8262
@sachinichethana8262 3 ай бұрын
Weldone akka ❤❤❤
@Vishwani
@Vishwani 3 ай бұрын
Thank you so much ❤
@shashinisharanya5258
@shashinisharanya5258 3 ай бұрын
Ammo kalekin godak kal balan hitiya ane
@nimanthanuwan-xc9lz
@nimanthanuwan-xc9lz 3 ай бұрын
😍💚
@Vishwani
@Vishwani 3 ай бұрын
Thank you so much ❤
@mihigaya
@mihigaya 3 ай бұрын
maru akka
@ShashikalaKavindi-wk9cn
@ShashikalaKavindi-wk9cn 3 ай бұрын
😍❤️🍃
@Vishwani
@Vishwani 3 ай бұрын
Thank you so much ❤
@tnv10ybs
@tnv10ybs 3 ай бұрын
පරිස්සමින් වන රැජිනියේ !!!
@sachithsankalpa4701
@sachithsankalpa4701 3 ай бұрын
🖤🖤🖤🖤
@Achinthasadaruwan-sj1wk
@Achinthasadaruwan-sj1wk 3 ай бұрын
Thaniyama inne kiyla oppu krla pennanna
@thyaga_N_thilan
@thyaga_N_thilan 3 ай бұрын
Videos qulity vela
@DILA-z6m
@DILA-z6m 3 ай бұрын
මම නම් බලන්නේ ඔයාගෙ ලස්සන අක්කේ 😐😐☺️
@menukaswaddumegedra2521
@menukaswaddumegedra2521 3 ай бұрын
දෙයියනෙ ලස්සන 🥺💚🌻🍃
@chamilchathuranga2435
@chamilchathuranga2435 3 ай бұрын
Wow
@sadunsameera8019
@sadunsameera8019 3 ай бұрын
Aluth ekak එනකල් balan hitiye
@Vishwani
@Vishwani 3 ай бұрын
තව ලස්සන ඒව ඉස්සරහට එන්න තියෙනව ❤
@nimaliliyanage4613
@nimaliliyanage4613 3 ай бұрын
ඇත්තටම මගෙ රට කොච්චර ලස්සනද
@sadram4084
@sadram4084 3 ай бұрын
ඇති යානතම් එකක් දාල සතුටුයි ලස්සනයි පරෙස්සමින් තෙරුවන් සරණයි🫶🫶🙏❤️💝
@Vishwani
@Vishwani 3 ай бұрын
ඉස්සරහට ලස්සන ගමන් ටිකකරන් එන්නම් ❤
@sadram4084
@sadram4084 3 ай бұрын
​@@Vishwaniඅනිවාර්යයෙන් balan inne enakam ena hama ekama asawen balanne 🫶
@inokaudayangani-de2mo
@inokaudayangani-de2mo 2 ай бұрын
❤❤❤❤❤
@shehanijayasundara
@shehanijayasundara 3 ай бұрын
අනේ හරිම ලස්සනයි. ඔයා හරි ලස්සනට ජීවිතේ විදිනවා. මාත් ඔයාගෙ වයස. ආසයි ඔයා ජීවිතේ විදින විදිහ දැක්කම. බුදුසරනයි. පරිස්සමෙන් 💚🌻🙏
@muthukasun
@muthukasun 3 ай бұрын
අවංකවම මම තනියම ගියා වැනි හැගීමක් ආව....ඉතාමත් ලස්සනට වීඩියෝව කරල තියෙනවා....ඇත්තටම ලස්සනයි....සුභ පතනවා ඔබට වාසනාවන්ත දිවියකට.....❤🎉❤
@narmadanikawaththa7300
@narmadanikawaththa7300 3 ай бұрын
අක්කගෙ videos මම බලන්න පුරුදු උනාට පස්සෙ මන් අම්මත් එක්කත් මේ videos ආයෙ බැලුව! අම්ම කිව්වෙ ඔයා ගිය ආත්මෙ වෘක්ශ දේවතාවියක්ද දන්නෙ නෑ කියල!♥️💐අක්ක ස්වභාවධර්මය රකිඅනවා වගේම අක්කවත් ස්වභාවධර්මයෙන් ආරක්ශා කරන්න කියල ප්‍රාර්ථනා කරනව!🥰🙏
@sus_world
@sus_world 3 ай бұрын
හරිම ලස්සනයි නංගි❤️ කියන්න වචන නෑ ඔයාගෙ ආත්ම ශක්තිය ගැන. ඔයාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා හදවතින්ම❤️
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 3 ай бұрын
අම්මෝ යන්තම් ඇති.ආසාවෙන් බලන් හිටියා .හරිම ලස්සනයි .සුන්දරයි. නිහඩයි. ගුප්තයි.මේ සියල්ලම කැටිඋන තැන සුන්දර නිර්මාණක්. හිතට මාරම සනීපයක් සැනසීමක් දැනෙනවා .ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි .පින් ඔයාට පුතේ .ආයිත් ඉක්මනින් අපිව කොහේ හෝ එක්කන් යන්න.ඔයාට ව්ශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා .!!!උතුම් යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!ජයෙන් ජයම වේවා !!!!ආදරෙයි හැමදාම කියනවා වගේ ගොඩාක් .🍃🌱☘️🍀🍃❤❤❤❤
@Vishwani
@Vishwani 3 ай бұрын
තව ගොඩක් ලස්සන ඒව ඉස්සරහට එන්න තියෙනව අම්මා.... ලස්සන තැන් වලට එක්කන් යන්නම් මම ඔයාලවත් ❤
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 3 ай бұрын
වනලියක් වගේ නුඹ තනිව සැරි සරන්නී............ සොබා දම් දිනිතියත් නිබඳ නුඹ රකින්නී.,....නුඹ නිසා අපෙත් නෙත් සොඳුරු තැන් දකින්නේ....දියණියේ හැමදාම මෙලෙසින් ද ගෙවන්නේ...
@kawindihansika5591
@kawindihansika5591 2 ай бұрын
මම හිතින් වැටුනු වෙලාවට බලන්නෙ අක්කගෙ වීඩියෝස්.මාරම motivation එකක් අක්කා තනියම ඔය කරන වැඩේ.සුපිරි අක්කේ ❤🎉
@ChathuriNimeshika-gd9zn
@ChathuriNimeshika-gd9zn 2 ай бұрын
අක්කේ වතුර පාර අයිනෙම tent eka setup කරන එක භයානක නැද්ද. මොකද උඩහට වැහැලා තිබ්බොත් එහෙම වතුර පාර දන්නෙම නැතුව වැඩි වෙන්වා.අපිටත් එක පාරක් එහෙම දේකට මුන දෙන්න උනා
@Ayeshalalanipriyanka
@Ayeshalalanipriyanka 3 ай бұрын
Lakshpana elle rope jump video ekath ikmanata dannako❤❤😍
@Vishwani
@Vishwani 3 ай бұрын
ඉක්මනින් ගේන්නම් ඒකත් 😌
@shyamaedirisinghe6828
@shyamaedirisinghe6828 29 күн бұрын
කියන්න වචන නෑ.. දිගටම කරගෙන යන්න.. සුබ පැතුම් නංගී...💚
@dilhanipradeepika6065
@dilhanipradeepika6065 3 ай бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටිය කාලයක් ❤
@Vishwani
@Vishwani 3 ай бұрын
ඉස්සරහට ලස්සන ගමන් ටිකක් අරන් එන්නම් ❤
@nidu2993
@nidu2993 23 күн бұрын
41:57 Rapunzel vibes❤🤭
@ashanmalli5928
@ashanmalli5928 3 ай бұрын
ඩ්‍රොන් එකක් ගමු මැනික මට ඔයාව ඕන හලො❤️❤️
@surekasandamali5281
@surekasandamali5281 3 ай бұрын
ඒ කොළපාට පරිසරය මාරම ලස්සනයි..කෑම්පින් කරපු තැන හරියට චිත්‍රයක් වගේ..සුපිරියි..මේ වගේ ලස්සන තැන්වලට අපිවත් එක්ක යනවට ඔයාට ගොඩාක් ස්තූතියි ❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 3 ай бұрын
❤❤❤ wow ඇත්තටම ලස්සනයි නියමයි 🥰 පරිස්සමින් බුදුසරණයි 🙏💞
@Travelerboy-Ishara
@Travelerboy-Ishara 3 ай бұрын
ඔයාගෙ camera එක මොකක්ද අක්කෙ🙄
@IshaniUmanga
@IshaniUmanga 3 ай бұрын
මම තනි වෙන හැම වෙලාවෙම ඔයාගේ video බලනවා.. ඇත්තටම හිතට මාරම හයියක් එන්නෙ.. ❤
@mudithakarunarathna4976
@mudithakarunarathna4976 3 ай бұрын
දිනේශ් and flying me දෙන්නම අද videos දාලා ❤️💚
@yohanjayakodi1859
@yohanjayakodi1859 3 ай бұрын
මාත් අනිවාරෙන්ම යනවා..❤ අක්කා වගේම මාත් පරිසරයට ගොඩක් ආදරෙයි❤
@WiyanageBerty
@WiyanageBerty 13 күн бұрын
තෙරුවන් සරණයි පුතෙ ❤
@chithrapriyangani5144
@chithrapriyangani5144 3 ай бұрын
අම්මෝ මාස ගානකින් වීඩියෝ එකක් දැම්මේ කොහෙද හිටියේ්
@Vishwani
@Vishwani 3 ай бұрын
පොඩි නිවාඩුවක් ගත්ත 😌
@Vishwani
@Vishwani 3 ай бұрын
පොඩි නිවාඩුවක් ගත්ත 😌
@chithrapriyangani5144
@chithrapriyangani5144 3 ай бұрын
@@Vishwani හරි බුදුසණයි
@ffyt506
@ffyt506 3 ай бұрын
ඇල්ලෙ අයිනට යනකොට බලගෙන😮😮❤ අක්කේ😮
@Kumari-rl7nr
@Kumari-rl7nr 3 ай бұрын
❤ සුපිරි
@chathurasamadhi2040
@chathurasamadhi2040 28 күн бұрын
Ammooo akkee api giya dawseth hadath payala lasanatama thibba.. maru.....
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 3 ай бұрын
අමමො මාරම ලස්සනයි. මම අද ටී.වි.එකෙන් බැලුවේ.බලන්නම වටින වීඩියෝවක්❤
@priyaniperera-nn5ff
@priyaniperera-nn5ff 3 ай бұрын
හරිම ලස්සනයි ඔයා වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ කොහෙද මෙච්චර දවස් ගියේ❤❤❤❤❤❤
@sltechvision721
@sltechvision721 3 ай бұрын
#FlyingMe Akke podi deyak denaganna one othana dan camp karanna avasara ganna oneda kattiya ehema kathavak kiyanava poddak kiyannako ehema avasara ganna oneda kiyala
@SasiKumara-eq7tv
@SasiKumara-eq7tv 3 ай бұрын
තනියේන යන්නේ මටකිවුනමි මමත්් එනවනේ තනිරකින්න
@Sash824
@Sash824 17 күн бұрын
Ammoh akki oyage videos walata dan addict wela inne🥹❤️ akkige video ekkata mn me 1st time comment karanne. Akki dakkoth aniwaryen kiyawanna.... Man thamath dream ekak widihata dakina karanna pissuwen wage maarama asa dewal akki hari aththtama experience karanwa dakiddi maarama sathutui. Math kawadahri marenn kalin solo hike ekak ynwamai kiyala hithan inne🥺 math girl kenek. E nisa eka kochara asa unath karanna bari deyak kiyala oluwe thibbe. Habay akkige videos hambuna dawase idan e hithan hitapu eka nathi una. Dan marama confidence ekak thiyanawa aniwaryen matath dawasaka math oye wge inna dakina heene aththak karaganna puluwan wei kiyala. E baha kiyala hithan hitapu ekta puluwan kiyala hope eka hadaganna inspire une akkigen! Marama grateful me channel eka hambuna ekata. Iye baluwa akkige chariot path video eka. Ada meka balala iwara kara. Me deka balala mn mecharatama addict wela inne. Ithuru videos okkomath aniwryen balanwa. Apita kwadahari yanna puluwan wenakan mehema hari apita balanna chance eka denawata godak thanks akki. Athtma video eka baladdi thiyana prashna okkoma amathaka wela math gihin idala awa wage feeling ekak danenne.... Akki yanna asa hama thanakatama me wage gihin peacefully idala parisamin thuwalaykwath wenne nathuwa enna puluwan wenna kiyala wish karanawa!! 🙏🏼❤️ Again thank you so much akkiii for sharing your travel experiences with uss! Tbh your confidence inspires me to be more confident in myself! 🥹❤️🫂
@dilshavithanage98
@dilshavithanage98 Ай бұрын
Mehe campaign karanna permission ganna oneda akke.. next month yanna inne.. dan camping walata denwada
@sandeepakavishka78
@sandeepakavishka78 Ай бұрын
Bus eke yanwanm yana widiha gana podi wistrayk denna puluwnda?
@GayathriRanasinghe-k9h
@GayathriRanasinghe-k9h 3 ай бұрын
හරිම ලස්සන විිඩි⁣යෝ එකක් . ..නියමයි..👍♥️
@yugeeshaherath3725
@yugeeshaherath3725 3 ай бұрын
@amilasampath3822
@amilasampath3822 3 ай бұрын
එල
@prasadinisamanlatha4451
@prasadinisamanlatha4451 3 ай бұрын
තවත් මේ වගේ ලස්සන වීඩියෝ දාන්න 😊
@wasaperera2321
@wasaperera2321 3 ай бұрын
Puthe if you could make short video for 30 minutes , it may work so positively to u
@fernandoslife7370
@fernandoslife7370 Ай бұрын
Oy tnikra art ekk wela 😊
@navindiwinshika562
@navindiwinshika562 3 ай бұрын
camera shots video superb ❤❤❤❤❤❤❤❤❤
@sheharadilhani4036
@sheharadilhani4036 3 ай бұрын
@Vishwani
@Vishwani 3 ай бұрын
Thank you so much ❤
@naveensuranga9399
@naveensuranga9399 3 ай бұрын
Camping tent ⛺ eka gana visthara tikak danna. Kohenda gaththe, gana kiyada.
@lahiruprasad256
@lahiruprasad256 2 ай бұрын
Akke pon number eka denna
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 1,9 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 125 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
@Vishwani Vishwani Jayaweera | Flying Me | Sahurdhaya
41:51
Charana TV
Рет қаралды 41 М.
Village Experience in HABARANA
58:36
Travel With Wife
Рет қаралды 68 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН