පෙට්ටිගල | මහනුවර සිට පැයෙන් ලඟාවිය හැකි සුන්දරම කඳු මුදුන | Solo Hiker |

  Рет қаралды 21,750

Solo Hiker

Solo Hiker

4 ай бұрын

#solohiker #pettigala

Пікірлер: 174
@Ceylonsolohiker
@Ceylonsolohiker 4 ай бұрын
ඔන්න එක දිගට සති 4ක් අළුත් video දැම්මා දැන් Video නෑ කියලා බනින්න බෑ හොඳේ ඉස්සරහට Camping Video ටිකක් ගේන්නම් එහෙනන් හැමෝටම ජය ❤️🔥 මම Solo -
@kasunpresad9657
@kasunpresad9657 4 ай бұрын
Camping video thama one ayiye ❤
@user-hq9tm3dp8x
@user-hq9tm3dp8x 4 ай бұрын
Gmmk
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 4 ай бұрын
🇨🇦🇱🇰😍😊💯🥰🤗👌👍🙏🙏🙏
@iswaragekusum9996
@iswaragekusum9996 4 ай бұрын
හොඳ යි ජයවේවා! මමත් ඊයෙ දෙණියායේ ගිහින් ආවේ දැන් බලවන .
@IZeRBoY-bl4uq
@IZeRBoY-bl4uq 4 ай бұрын
Supiri aiiye❤❤❤
@user-lu7hr1uc3j
@user-lu7hr1uc3j 4 ай бұрын
අයියෙ ඔයා වෙන මහන්සි ය එක්ක චැනල් එක up වෙනව ගොඩක් මදි පුළුවන් නම් English වලින් අපේ රටෙ ලස්සන තැන් ගැන විස්තර කරන්න එතකොට ඔයාගෙ වීඩියෝ මේ මුලු ලෝකෙම බලයි ❤😊
@pathtohappiness4711
@pathtohappiness4711 2 ай бұрын
පින්වත් පුතෙක් පින්වත් රටක අසිරිය ලොවට කියඉ....බොහොම අගෙය්ය්
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 4 ай бұрын
රාවණා රජු හා පෙට්ටිගල සම්බන්ධව ගොඩක් කතා තියෙනවා ඒවා අහන්න මාරම ආසයි ඒ තැන් බලන්න යන්නත්‍ ලොකු ආසාවක්‌ තියෙනවා 👀🔥 Adarei solo ayiyah 🍃♥️
@NishakaWickrama
@NishakaWickrama 4 ай бұрын
මලයෝ ඔය drone අනෙක් උපකරන බිම තියෙනකොට බලාගෙන, මම දැක්කා රිළා නාම්බෙක් පිටිපස්සෙන්. Wish you all the best for your success brother. Never stop watching your videos. 👍
@ldananjani4779
@ldananjani4779 4 ай бұрын
කොළ පාට 💚 නිල් පාට 💙 ලෝක දෙකක් මැද 🌎 බැසයන රන්වන් 🧡 හිරු කුමරු 🌞
@nilankanirosh5550
@nilankanirosh5550 4 ай бұрын
හැමදාම බලනවා...දාන හැම එකක්ම.....ඉස්සර වාගෙ.....පටන් ගැන්ම දෙන්න..ඒක වටිනවා....කන..බොන විදිහ....ඒක. .මරු....
@Royal-Freedom
@Royal-Freedom 4 ай бұрын
සොබාදහමෙන් ලැබෙන ආදරය නිදහස වෙනම එකක්,ඵ් ආදරය නිදහස නොඅඩුව ලැබෙන වාසනාවන්ත කොල්ලෙක් සහෝදරයා ඔයා,ඵ් නිදහස හැමදාම පරිස්සම් කරගන්න ❤❤❤
@Nirwandewmin2012
@Nirwandewmin2012 4 ай бұрын
හරිම ලස්සන යි.ඔයාට පිං මේ වා පෙන්නනවට.පරිස්සමින්. බුදු සරණයි.
@niiharichathurika3979
@niiharichathurika3979 4 ай бұрын
ඔයගෙ විඩියො වලින්.. ගොඩක් දෙවල් මම ඉගෙනගත්තා..🙂 thenks ..හොදේ..
@kaveesha3516
@kaveesha3516 4 ай бұрын
ස්වභාව දහමත් එක්ක තියන බැඳීම් හරි නිදහස්..... සතුට විතරමයි තියෙන්නෙ.... ඒකාකාරී විදියට ගෙවෙන ජීවිතේට මේ වගේ තැන් දකින්න ලැබෙන එකත් හරි වටිනවා.... ගොඩක් ස්තූතියි අයියේ 🍀🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker 4 ай бұрын
❤️💚💛
@pabasarakahawala8681
@pabasarakahawala8681 4 ай бұрын
♥️ පරිසරයත් ආදරේ ඇති මහ ගොඩාක් සෝලෝ ට!"
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 4 ай бұрын
වෙනදා වගේ ඉතිං සුපිරියක් තමා.....පිස්සු හැදෙන view එකක්.... වෙනදා වගේ වීඩියෝ එක දාපු ගමන් බැලුවා......😍♥️😎good luck අයියේ.... much love 💕
@swarnamanel5642
@swarnamanel5642 4 ай бұрын
ලස්සනයි පුතේ එදා ඇස් දෙකින් බැලුවටත් වඩා ලස්නයි දිර්ගායු වේවා පුතාට පරිස්සමින්
@Travel_with_harsha.
@Travel_with_harsha. 4 ай бұрын
සුභපැතුම් අයියන්ඩි ❤️ ගමන හරිම සුන්දරයි වගේ❤️
@nawanjanaherath026
@nawanjanaherath026 4 ай бұрын
නිල් පාට කොළ පාට ලෝකයක් ❤💚💙 පරිසරය විඳින කෙනා හැමදාම සතුටින් ඉන්නවා කියන එකට හොදම උදාහරණය අයියා. අයියාගෙ මූණේ තියන හිනාවෙන්,ඇස් දෙකේ තියෙන සතුටින් ඒ දේ ඕනෑවටත් වඩා පේනවා. ජීවිතේ විඳවන මිනිස්සු අතර ලස්සනට ජීවිතේ විඳින ගමන් අනිත් අයටත් ඒ සතුට බෙදන හරි ලස්සන මනුස්සයෙක් තමා solo hiker.....🥰❤❤️‍🔥 Exam stress එක release කරන්න තමා aiyage vedio eka බැලුවේ, ඇත්තටම එතැන හිටියා වගේ feeling එකක් දැනුනා, අයියා ඒ විස්තර කියනකොට.අයියාට Thank you ඒ ලස්සන අපිට මෙහෙම පෙන්වනවා ට ♥️.Good luck 🎉❤🥰
@SenaniHasanthika
@SenaniHasanthika 4 ай бұрын
10.31 17.35 18.08 වාව්ව් චිත්‍ර වගේ😍 පට්ටම ලස්සනයි සෝලෝ අයියෙ❤🍃
@sitharaperera4525
@sitharaperera4525 4 ай бұрын
හිත නිවන තවත් ලස්සන තැනක් ❤ බොහොම ස්තුතියි මල්ලී.
@danushkaprabath6471
@danushkaprabath6471 4 ай бұрын
මාරම ලස්සනයි බුදුසරණයි ❤❤❤❤
@iswaragekusum9996
@iswaragekusum9996 4 ай бұрын
ඇත්ත ටම මමත් වින්ද ඒ ලස්සන ජයවේවා!
@user-uq9ck3ir6f
@user-uq9ck3ir6f 4 ай бұрын
වෙනදා වාගේම මාරම ලස්සනයි අයියා ව්ඩ්යෝ එක ❤❤❤❤
@sandunikaushalya3278
@sandunikaushalya3278 2 ай бұрын
අපේ පැත්තේ ඇවිත් ❤ නියමයි 😊 වික්ටෝරියව හිදෙන කාලෙට ⁣ පාල⁣මෙන් යන්නත් පුලුවන්
@sanjanamuthumali253
@sanjanamuthumali253 4 ай бұрын
හරිම ලස්සනයි...🍃❤ පරිසරයට ආදරය කරන ඒ හැගීම තියන හැමෝටම ඒ පරිසරය ලස්සන විදින්න ලැබෙන්න ඕනී.🍃❤🌸 __________________________-°•|○°Solo Hiker❤🍃
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 4 ай бұрын
වෙනදා වගේ වීඩියෝ එක දාපු ගමන් බැලුවා......😍♥😎good luck sir.... much love 💕
@ravithuchanketh9250
@ravithuchanketh9250 4 ай бұрын
ගොඩක් අාසාවෙන් බලපු ලස්සන ම විඩියාේ එකක්..එ් පරිසරය....❤😍 ඔයාට ජය අයියේ....❤🍃🌻
@sachinikavindi2395
@sachinikavindi2395 4 ай бұрын
අයියා video එකක් දාන කම් බලං හිටියේ. ලස්සනයි අයියේ බුදු සරණයි. පරිස්සමින් ඉන්න අයියේ 💚🍃🤟🏻
@sanduu...
@sanduu... 4 ай бұрын
හිත නිවන භාවනාවක් ඒ දසුන💆🏻‍♀️💆🏻‍♀️ 🍀🍀❤️🍃
@sachinikavindi2395
@sachinikavindi2395 4 ай бұрын
Drone shot ටික නියමයි අයියේ ❤
@kaminidesilva705
@kaminidesilva705 3 ай бұрын
Like all your blogs. Thanks for sharing.
@anjanapanagoda.5312
@anjanapanagoda.5312 4 ай бұрын
අපේ රටේ ලස්සන නොලබා මැරෙන දෑස් මොකටද....? කියලා හිතෙනවා...මෙහෙම හරි විඳින්නෙත් පිනකට...පිං ඔයාට....🍃💚🫶
@heshcollections3106
@heshcollections3106 4 ай бұрын
හරි ලස්සනයි brother 💎 super 💙
@hasiwijewardana08
@hasiwijewardana08 4 ай бұрын
ඔතන සිතුවම් ලෙන නෙමෙයි . ඕක තමයි ඉන්දසාල ගුහාව. සිතුවම් ලෙන කියන පුවරුව කවුරුහරි ඔතෙන්ට ගෙනත් දාලා. බඹරගල රජමහා විහාරය රජ කාලයටට් වඩා ඉතාම පැරණි ස්ථානයක්. සිරි ලංකාවෙ තියෙන ප්‍රධානතම වැදගත් ස්ථානයක්. කරුණු සොයා බලන්න... ❤️ ඉතාමත් වටින බොහොමයක් කරුණු දැනගන්න පුළුවන් , දැකගන්න පුළුවන් 💐
@enjoytheJourney213
@enjoytheJourney213 4 ай бұрын
ජීවිතේ හරිම කෙටියි.. විදින්න තියන සීමාවල් මහා ගොඩයි🍃 ඒ නියා සොභාදහමට ආදරේ කරමින් ලස්සනට ජීවිතේ විදින්න..❤️ Good Luck Brother ❤️💫👏 Enjou The Journey 🪷🍃❤️
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ජයවේවා!!!
@lakmalkasun2091
@lakmalkasun2091 4 ай бұрын
සුපිරියක්❤️
@Devinbeddage
@Devinbeddage 4 ай бұрын
සල්ලි තිබ්බනම් මාත් හොද සංචාරකයෙක්. පරිසර සුන්දරත්වය විදින්නත් සල්ලි නැතුව බෑ
@Ceylonsolohiker
@Ceylonsolohiker 4 ай бұрын
ඕකනම් නිදහසට කාරණාවක් විතරයි හොඳේ 2019 ඇවිදින්න පටන්ගන්නකොට මට කිසි දෙයක් තිබිලා නෑ Part Time කරලා හොයාගත්තු තෙල් වියදම විතරයි තිබ්බේ, පළවෙනි Solo Hike එකම දවස් තුනක් ඒකට අරන් ගියපු Bag එක Raincoat එක Tent එක සපත්තු දෙක ඔය ඔක්කොම මගෙ යාළුවන්ගේ, උවමනාවයි ආසවයි තියනවනම් ඒ දේවල් ගලාගෙන එනවා, මම හැමදේම හදාගත්තේ බිංදුවේ නෙමෙයි රිණ ඉඳන් ඉතින් ඔයත් හීන දකින්න ඒවා හැබෑකරගන්න හිමීට Plan කරන්න මහන්සි වෙන්න "හීන කියන්නෙම Target වලට Bro ජය ❤️🔥
@user-so2ri8lf3s
@user-so2ri8lf3s 4 ай бұрын
​@@Ceylonsolohiker❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TravelWithJuliya98
@TravelWithJuliya98 4 ай бұрын
​​@@Ceylonsolohiker ඒක ඇත්ත dear, මටත් සල්ලි ගොඩක් නෑ බයික් නෑ, ටෙන්ට් නෑ, විශේෂ කැමරා නෑ, ඒත් ට්‍රේනින් එකෙන් හම්බෙණ සල්ලි වලින් මං පොඩි ගාණක් වියදම් කරලා හරි බස් එකේ යනවා, ට්‍රේන් එකේ යනවා, පයින් යනවා, හේතුව ස්වභාවධර්මයේ අපූර්වත්වය විඳින්න තියෙන ආසාව නිසා, සමහරක් තැන් වලට තනියම යන්න තියෙන අපහසුතාව විතරයි මට තියෙන්නේ, හැමදාමත් සතුටින් ඉන්න, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤️
@iswaragekusum9996
@iswaragekusum9996 4 ай бұрын
@@Ceylonsolohiker ඒක හරි පුතා ඔයා මුලම වීඩියෝ බලද්දි මම හිතන්නෙ ගොළු ද කථා කරන්න දන්නැහැ වගේ ඒත් පුදුම සුන්දර යි කොතරම් වෙහෙස ක් කැපවීම ක් ගන්න ඇති ද? අද සහ එදා අතර ලොකු වෙනසක් ඒකම ඇති කෙනෙකු ට තේරුම් ගන්න නිකම් ම හැම දේම නොලැබෙන බව.
@thilininsg3175
@thilininsg3175 4 ай бұрын
Marama lassanai aiye ... jaya wewa aiye oyata. . Adarei bro💚💚🌸🌸🌸
@ruwansenadeera6680
@ruwansenadeera6680 4 ай бұрын
Thank you malli ❤ වීඩියෝ එකක් දැම්මට. ඔයාගේ වීඩියෝ එකක් එනකම් බලා ගෙන ඉන්නේ.
@mtchlk
@mtchlk 4 ай бұрын
❤🥰#solohiker😍❤
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 4 ай бұрын
බුදු saranai පුතේ ඔයාට ❤❤❤
@TravelRonde
@TravelRonde 4 ай бұрын
ඒක සුපිරි අයියා ♥
@AshiniMaduwanthi-kf1ep
@AshiniMaduwanthi-kf1ep 2 ай бұрын
නුවර kiynnema pissuwak😍🌿
@malindaroshan3142
@malindaroshan3142 4 ай бұрын
Lassanai sir💓
@hansaniwijesundara4068
@hansaniwijesundara4068 4 ай бұрын
💚🍃 Solo Hiker
@SBsanda2003
@SBsanda2003 4 ай бұрын
හිත නිවන භාවනාවක්💚
@Sk-bl1pi
@Sk-bl1pi 4 ай бұрын
දවසක අහම්බෙන් හම්බුනු solo අයියගේ video එකක් නිසා 🥺🥺... කදු, පරිසරේ කියන්නේ දැන් පට්ටම දැනෙන දෙයක් 😚🙈...දවසක ඔය feel එක ගන්න උපරිම try කරනවා...💚❤️‍🩹💫
@amilabandara2824
@amilabandara2824 4 ай бұрын
කියන්න වචන නෑ ඒ ලස්සන ගැන 🥺💝🌿
@koshijeewani2726
@koshijeewani2726 4 ай бұрын
Ape rata monatharam lassanada....a lassana wedi wenne oya nisa.oya a then walata gihin apita penwana nisa.yanna puluwan nam math yanawa.all the best aiye...💚💚💚💚👍
@user-uq9ck3ir6f
@user-uq9ck3ir6f 4 ай бұрын
ව්ඩ්යෝ එක දානකල් බලාගෙන හිටියේ අයියේ ❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 4 ай бұрын
Budusarany jayawewa
@avianhiker
@avianhiker 2 ай бұрын
මේකත් සුපිරියක් අයියෙ.. මං ආසම Hikers ලගෙන් එක්කෙනෙක් ඔයා.. මමත් තනියම hiking කරනවා(තාම matured hiker කෙනෙක් නම් නෙමෙයි).. ගොඩක්ම drone videos කරන්නෙ කඳු වල..දවසක ඔයත් එක්ක Hiking එකකට join වෙන්න පුලුවන් වෙයි කියල හිතනව.. ජය ! ❤️
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 4 ай бұрын
ඔය අත්දැකීම මමත් විදලා තියනවා. ඉර බහින වෙලාවට පෙට්ටිගල මුදුනට හරි ලස්සනට වටේම පේනවා. ඒක වචනෙන් විස්තර කරන්න බෑ අයියා කියනවා වගේම. ස්වභාදහමේ ලස්සන තවත් අපිට පෙන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤🍃😍
@user-iz1gj2iz3i
@user-iz1gj2iz3i 4 ай бұрын
Hallo putha... oba apita watina yanna bari than penwanawa. Namuth vishala gal parwatha ainema inna epa. Obe jeevithaya awadanam.
@indikaaruna2243
@indikaaruna2243 4 ай бұрын
අයියේ ලස්සන සිංදුවක් කරන්න
@isurusampath3
@isurusampath3 4 ай бұрын
❤solo hiker
@nimashadiwelhena7569
@nimashadiwelhena7569 4 ай бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි අයියේ 🍃💦♥️ සිරිපදේ විඩීයො එක දාන්නැද්ද අයියේ 🙂♥️
@user-bt5fo5hb9o
@user-bt5fo5hb9o 4 ай бұрын
ලස්සනයි video eka ... yanava mamath
@chandanihapugaskumbura2080
@chandanihapugaskumbura2080 4 ай бұрын
සැගව ගිය ඉතිහාස කතාවක් තියනවා සොයා බලන්න😊
@PamuduUdatara
@PamuduUdatara 2 ай бұрын
Ape gama ne ayya senrthwal ❤❤
@yakdessalk
@yakdessalk 4 ай бұрын
ඒක මාර ගති හවසට එතන 💙😍
@aruns90
@aruns90 4 ай бұрын
harima lassanai 🎋🌳🌳🎋🎋
@supunpriyanga3371
@supunpriyanga3371 4 ай бұрын
ගම අපේ❤❤❤
@senethnirmal9518
@senethnirmal9518 3 ай бұрын
wow
@kavirox1111
@kavirox1111 4 ай бұрын
සතුටුයි සහෝදරයා කොහොම හරි බඹරගල(ලුම්බිණිය) ගියා නේද🙏
@SampathDinesh-ep4pt
@SampathDinesh-ep4pt 4 ай бұрын
Ela
@niiharichathurika3979
@niiharichathurika3979 4 ай бұрын
Solo hiker .ඔයානම් පිස්සුවක්..මන් දැන් තාමා විඩියො එක දැක්කෙ...😉
@hashinijayakodi4312
@hashinijayakodi4312 4 ай бұрын
කුරුණෑගල දොලුකන්ද නගින්නකෝ 👍❤
@pethurathnasekara24
@pethurathnasekara24 4 ай бұрын
💚🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker 4 ай бұрын
❤️❤️
@ashinishanaya4701
@ashinishanaya4701 3 ай бұрын
❤🌼
@nijer9799
@nijer9799 4 ай бұрын
💚🌿
@thisariii
@thisariii 4 ай бұрын
❤💚
@reshansithumsenanayake6621
@reshansithumsenanayake6621 4 ай бұрын
අලගල්ලේ ගිහින් vidio එකක් දාන්නකෝ අයියා ❤
@user-kw4kt4od7j
@user-kw4kt4od7j 4 ай бұрын
අපෙ ගම❤
@Maraminihek
@Maraminihek 3 ай бұрын
❤❤❤❤
@Nethuliyanage123
@Nethuliyanage123 3 ай бұрын
Aiye "ore priya" song ekta cover ekak karann puluwanda ❤
@kumudupriyadarshani2441
@kumudupriyadarshani2441 4 ай бұрын
@user-qc4mz5el2x
@user-qc4mz5el2x 4 ай бұрын
😃😃💚💚
@shaniRodrigo6768
@shaniRodrigo6768 4 ай бұрын
💚
@nationpowertradingcontract4808
@nationpowertradingcontract4808 2 ай бұрын
I miss my country nature
@madushikadissanayaka1617
@madushikadissanayaka1617 Ай бұрын
💚💚
@user-The_Bota
@user-The_Bota 4 ай бұрын
Mama parisaraye lassana dakke solo ayiya mansaranna ayiyagenuyi mamath dan mara asaven inne camping karann 🙂
@morienrathnasuriya9897
@morienrathnasuriya9897 Ай бұрын
❤❤❤❤❤
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 4 ай бұрын
Solo❤❤
@TravelwithFriends111
@TravelwithFriends111 4 ай бұрын
යන්න ආසාවෙන් ඉන්න තැනක්❤😍
@user-vh7cf3md4m
@user-vh7cf3md4m 4 ай бұрын
අයියෝ ආවා දන්නැනේ 🥺🍃
@Anush483
@Anush483 17 күн бұрын
Oyath ekka camping ekak karanna asai brother ❤
@user-wj6op4qj5r
@user-wj6op4qj5r 4 ай бұрын
🍃❤️
@Ceylonoutdoors
@Ceylonoutdoors 4 ай бұрын
Solo ❤️💯🖤
@NSKLandmarkLegends
@NSKLandmarkLegends 4 ай бұрын
ravana hitapu thanaka yana video ekk ona
@pabasararajapakshe2492
@pabasararajapakshe2492 4 ай бұрын
😍❤️
@nuwanthideshika5578
@nuwanthideshika5578 4 ай бұрын
♥️🍃
@darshanijayasinghe4053
@darshanijayasinghe4053 4 ай бұрын
අපි යනවා එහෙනම් බලන්න ඔයා නිසා අපිත් හුන්නස්ගිරියේ ඉදහන් , ❤😊
@Sandu_K_Kurukulasooriya-UOP
@Sandu_K_Kurukulasooriya-UOP 4 ай бұрын
ලෝකයක්
@JourneyWithAlwis31
@JourneyWithAlwis31 2 ай бұрын
Supiriyk ayya 💚🤍
@harshipubudunee3920
@harshipubudunee3920 4 ай бұрын
💚🍃💫
@maashi21
@maashi21 4 ай бұрын
💚❤️😊
@ndhunter5280
@ndhunter5280 2 ай бұрын
ලුම්බිනිය කියන්නෙත් ඔතන තමා❤❤❤❤
@ChaRuX
@ChaRuX 4 ай бұрын
💚💭❤❤❤
@user-ic2zk1si3p
@user-ic2zk1si3p 4 ай бұрын
නුවරින් දිගනට ඇවිත් සෙනරත්වෙල බස් එකේ එන්න.කරල්ලියද්දෙ නෙවෙයි සෙනරත්වෙල පාරෙ.
@ishanuditha3590
@ishanuditha3590 4 ай бұрын
❤🌎
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 37 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 89 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
Rajamale - Sri Padha (රාජමලේ ) Route | Drone coverage
14:20
Track Samantha | ට්‍රැක් සමන්ත - Dukka Productions ( @Dukka @DukkaTV )
12:56
Dukka Productions - ඩුක්කා
Рет қаралды 483 М.
කංචන උබ නම් මරු මිනිහා...!
20:10
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 37 МЛН