Somasiri Madagedara With All Write Ambagamuwa | සෝමසිරි මැදගෙදර ඕල්රයිට් සමඟ | APL Night Blast 2024

  Рет қаралды 58,400

Ganga Video Team

Ganga Video Team

2 ай бұрын

👉 අඹගමුව APL Sports Club සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන APL Night Blast 2024 ශලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ALLWRITE සංගීත රසයට අඹගමුව පාසල් ක්‍රීඩාංගණය ක්‍රීඩාංගණයේදී පැවති අති දැවැන්ත ප්‍රසාංගික අත්දැකීම...
** Official Videography GANGA VIDEO TEAM Tel : 077 967 3767
** Presenter : Sudath Dissanayake
👉 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
👉 Our Tribute To The Original Artists Of These Songs
👉 TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
👉 Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Ganga Video Team" KZbin Channel...
👉 ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team KZbin චැනලය ඔස්සේ නරඹන්න...
👉 KZbin - / @gangavideoteam
👉 Facebook - / ganga.videoteam.3
👉 Facebook Official Fan page - / gangavideoteamofficial...

Пікірлер: 174
@savinduayesh1444
@savinduayesh1444 2 ай бұрын
හිරු මෙගා බ්ලාස්ට් වේදිකාවේ ඉන්න ඕනී කියලා හිතෙන අය මේ කොනට
@j.k.s.a.pgaming6967
@j.k.s.a.pgaming6967 2 ай бұрын
Apith balan inne ❤
@Sanojyasaswin
@Sanojyasaswin 2 ай бұрын
Aniwaren❤
@pubududhananjaya2495
@pubududhananjaya2495 2 ай бұрын
Ow oi❤
@user-xn1on7yf2l
@user-xn1on7yf2l 2 ай бұрын
Aniwaren❤
@sandabbo3459
@sandabbo3459 2 ай бұрын
නිමියෙන සිංදූ.....වඩා වැටෙන විනාඩි 3න් අමතක වෙන සිංදු වගේද ..මේ ආදරේ විරහව එකට කැටි කරල දෙන හදවතේ සිංදූ.....❤❤❤ සෝමසිරි මැදගෙදර ❤❤❤ 🌞hiru megablast මොන බ්ලාස්ට් ගැහුවත් ප්‍රේක්ෂකයෝ හොයන හදවතේ ගායකයෙක් මෙතුමා...🌞 ඒත් දැන් ඉන්න ගොබ්බයින්ට හොද කුනුහරුප,හෑයී හූයී...උස්සමූ..පද්දමූ...දෙක දාමූ..ෆ්ලෑශර් ගහමූ අමූ ගොම කලාවයී.... ❤❤❤ආදරෙයී කලා කරුවාණෙනී..✍️
@WfsMusiccafe
@WfsMusiccafe 2 ай бұрын
ඩ්‍රම් රෝලින් ❤ පෑඩ් ටෝන් ❤ ලීඩ් පාර්ට් ❤ බේස් ❤ කී බෝර්ඩ් ටෝන් ❤ රිදම් ❤ ............ මොකද හිතන්නේ කට්ටිය ............ ALL RIGHT ගැන ❤ සුපිරි නේද ...?
@Acvibez_Music
@Acvibez_Music 2 ай бұрын
අනිවාර්යයෙන් ම❤
@Acvibez_Music
@Acvibez_Music 2 ай бұрын
සුපිරි❤️
@SanjayaRanasinghe-hh8jv
@SanjayaRanasinghe-hh8jv 2 ай бұрын
👍👍
@SanjayaRanasinghe-hh8jv
@SanjayaRanasinghe-hh8jv 2 ай бұрын
👍
@ogiw6606
@ogiw6606 Ай бұрын
All write
@upulsandaruwan2186
@upulsandaruwan2186 2 ай бұрын
පිපෙනවාලු මල් ඒක නම් අතිශයින් ප්‍රථම වතාවට උදාරම උදාරයි , ගයියගේ බේස් පාරයි ශසිකගේ පැඩ් පාරයි සෙට් වුනාම වෙනම සීන් එකක්
@Lifehack358
@Lifehack358 2 ай бұрын
මේ කමෙන්ට් දැක්කම තියන සතුට. උබලා ලංකාවෙ අංක එකට එන්න ඕන චරිත. ජයවේවා all write. ආදරෙයි. හෙට ඔයාලා දික්කුබුර ට එනවා. අනිවා එනවා කකුල් කඩාගන්න. ආදරෙයි. ❤
@Acvibez_Music
@Acvibez_Music 2 ай бұрын
❤❤
@sarukmaduwantha5669
@sarukmaduwantha5669 Ай бұрын
හම්මෝ බේස් යකා මරු ඇ දැන් තමා සෙට් වෙනම තැනට සෙට් වෙලා තියෙන්නෙ 😍 මේකෙන් නම් යන්න එපා
@user-km3en2sr4i
@user-km3en2sr4i 2 ай бұрын
අලුත් බෑන්ඩ් වල අපේ කොල්ලන්ට මේ ශිල්පීන් ගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියනව.... හැමෝම ප්ලේ කරන්නේ හරිම සැහැල්ලුවෙන්...තමන්ට ආවේනික විදිහට...සංගීත රසය නොවඩුව...අඩුත් නෑ වැඩ් පුරම සජීවී රසය...වත්මන් එලිමහන් වේදිකාවේ අංක එක...අනිවාර්යයෙන් ඕල් ව්රයිට්ම තමා🇱🇰🇱🇰🇱🇰🇱🇰
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 2 ай бұрын
එදා ඉදලම ලංකාවේ වෙනසක් කරපු එකම බෑඩ් එක ඔිල් රයිට්❤❤❤❤අාදරෙයි පැලෙන්න මොන බාදක අාවත් කැපිලි අාවත් සැලෙන් නැතුව ලස්සන ගමනක් යන එකම සංගීත කන්ඩායම
@travelwithmahesh1420
@travelwithmahesh1420 2 ай бұрын
රෙන්නෝ මෙගා බ්ලාස්ට් එකක් දීපියවු මුන්ට
@jagathmanjula4741
@jagathmanjula4741 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@chamilapriyankara
@chamilapriyankara 2 ай бұрын
අනිවාර්යයෙන්...
@ShanRashmika-js6hx
@ShanRashmika-js6hx 2 ай бұрын
ඒ ගැන කතා කරලා වැඩක් නෑ බන් රොශානුයි රේනොයි ඇග්‍රිමන්ට් එකක් අත්සන් කරලා ඇත්තේ මම හිතන විදිහට හැම පාරම flash back විතරයි 🫤
@user-oy5fx9kt1d
@user-oy5fx9kt1d 2 ай бұрын
Ekenma ❤
@user-mt5wm5cg5u
@user-mt5wm5cg5u 2 ай бұрын
Flashback ඇවිත් හැමදාම හාල යනව.
@kavishkaishan9050
@kavishkaishan9050 2 ай бұрын
කොත්තු ගහන බෑන්ඩ් වලට පෙන්නන්න ඕනා මේවා ❤❤❤❤
@warunarathnayaka4325
@warunarathnayaka4325 2 ай бұрын
ගයියා බේස් එක මරනවා 😁❤️
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 2 ай бұрын
මගේ හිතන වැදුන සංගීත බෑන් දෙකයි එ තමයි ඔිල් රයිට් ❤සනිදප❤
@dilshansulakshana1749
@dilshansulakshana1749 Ай бұрын
@user-km3en2sr4i
@user-km3en2sr4i 2 ай бұрын
ගයියගේ රෝලට සෝමසිරි මහත්තයාත් හැරිල බැලුව.....❤❤❤එක පාරක් නෙවෙ දෙපාරක්..🥰🥰ඉ
@MatheeshaNadiranga-si6oe
@MatheeshaNadiranga-si6oe 2 ай бұрын
Gayyage newe bn rusiruge🥲
@videoaudiomixer6895
@videoaudiomixer6895 2 ай бұрын
ගයාන් අයියගෙ බේස් පාර පිස්සුවක්🥰😍
@user-mt5wm5cg5u
@user-mt5wm5cg5u 2 ай бұрын
ගයියට ලං වෙන්න කවුරුත් නෑ බ්‍රෝ...❤❤❤
@TharushaPerera-kq7xf
@TharushaPerera-kq7xf Ай бұрын
18.21 ශශික අයියගේ රෝලට හැරිලා බලන්නේ❤️❤️
@tharangapremasiri2395
@tharangapremasiri2395 15 күн бұрын
ග්‍රවුන්ඩ් එක පේන මානයේ ගෙදර තිබිලත් ඩියුටි නිසා එන්න බැරුව යූ ටියුබ් එකේ බලන මම ......😢 බේස් පාරවල් ටික....... 👌👌👌👌
@nuwanchinthaka178
@nuwanchinthaka178 28 күн бұрын
මේකෙ රිදමා තමා මරු .
@Navee_superfriends_keybordist
@Navee_superfriends_keybordist 2 ай бұрын
මුතු මුතු වැස්සේ ගයාන් අයියා verse වල ගහන low notes ඇග කිරුපොලා යනවා😍
@dilshansulakshana1749
@dilshansulakshana1749 22 күн бұрын
@JBROTRACKS
@JBROTRACKS 2 ай бұрын
ආසම බෑන්ඩ් එක..බැකින් ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ..එකෙම්ම සුපිරි...All Write ගැම්මක්..ඉක්මනින්ම මෙගා බ්ලාස්ට් එකක් ගහමු..❤️❤️❤️
@sarukmaduwantha5669
@sarukmaduwantha5669 Ай бұрын
ගංගා වීඩියො ඉතින් වැඩක්.කරොත්.සුපිරිම තමා ඉතින් 😍😍 සුපර් කොලිටි 👌 වීඩියො ඕඩියො දෙකම 😍😍
@user-qx2rl9wc7x
@user-qx2rl9wc7x 2 ай бұрын
All write බැකින් ඉතිං සුපිරියක් තමයි 💥
@kaveeshhansaka6679
@kaveeshhansaka6679 2 күн бұрын
සැපක් 💞
@pubudupriyankara9948
@pubudupriyankara9948 2 ай бұрын
බේස් ගය්යගේ ඇත්ත ගැහිලලල ඇහුවේ අද..Bass රිදෙන්න ගැහුවා.
@KumariKumari-gp7jt
@KumariKumari-gp7jt 3 күн бұрын
Good night love you lassanai Thanks you kumari
@TharushaPerera-kq7xf
@TharushaPerera-kq7xf 2 ай бұрын
මෙන්න Band නමට අංක එකේ බෑන්ඩ් එකේ උන්ට වඩා නම් වැඩ්ඩෝ එකෙන්ම❤️👍
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 2 ай бұрын
මෙන්න බෑඩ් ඔිල් රයිට්❤❤❤❤
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 Ай бұрын
Patta backing ❤
@KavinduPehesata
@KavinduPehesata 2 ай бұрын
Hiru Mega Blast නගින්නෙ කවද්ද ❤️😍
@udayajayanath997
@udayajayanath997 4 күн бұрын
ඔබගෙ දෝතින් සිංදුව පොඩ්ඩක් වරද්දනවා සෝමසිරි මහතා ....බැකින් අහන්න අහන්න ආසයි❤
@DimuthuDilshan-mv3eh
@DimuthuDilshan-mv3eh Күн бұрын
gaykya
@AmbagamuwaRhidma
@AmbagamuwaRhidma 26 күн бұрын
ගම ❤😊
@user-km3en2sr4i
@user-km3en2sr4i 2 ай бұрын
ශානික් රන්දීර්...❤❤❤❤❤...රිදම් ටික 💥💥💥💥
@sihanada8986
@sihanada8986 2 ай бұрын
බේස් ❤🎸
@user-tl4vd8fv9m
@user-tl4vd8fv9m Ай бұрын
Ambanekata waradduwa😮
@Lifehack358
@Lifehack358 2 ай бұрын
බේස් ගිටාරයක් කතා කරයි. ❤
@nuvansanjeeva8996
@nuvansanjeeva8996 2 ай бұрын
අනිවාර්යයෙන් හිරු මෙගා බ්ලාස්ට් එකක් දෙන්නම ඕන ෆන් එකක් ගන්නනම්
@prabhathwanninayake9182
@prabhathwanninayake9182 2 ай бұрын
Bass king කෙනෙක් බැහැලා ඉන්නේ🖤🩸
@NiroshMadushanka-hl9uo
@NiroshMadushanka-hl9uo 2 ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්☺️☺️☺️
@sihanada8986
@sihanada8986 2 ай бұрын
All write පිස්සුවක් ❤❤❤🔥🔥
@user-km3en2sr4i
@user-km3en2sr4i 2 ай бұрын
All write .❤️. සම්භාව්‍ය වෙනස..🇱🇰💥
@chamaramusicvlog
@chamaramusicvlog 12 күн бұрын
Mage ewn ❤❤
@NimanthaDIlnuwan
@NimanthaDIlnuwan 2 ай бұрын
පිස්සුවක් නේ දැන් නම් පරණ සද්දෙ Allright ❤
@roshanluxman893
@roshanluxman893 Ай бұрын
Gaiya base guitar eka adawanawa. Adarei gaiya❤❤❤
@AllWrite3444
@AllWrite3444 2 ай бұрын
බලාපොරොත්තු උණ සිංදු ටික ආදරේයි Thank you so much Ganga video team. . .❤️❤️
@kavishkaishan9050
@kavishkaishan9050 7 күн бұрын
සුපිරියක් තමයි ඉතින් ❤❤❤
@jeewaneranda5894
@jeewaneranda5894 2 ай бұрын
Defenetly they must play Hiru mega balst stage
@samithaudayanga8786
@samithaudayanga8786 Ай бұрын
ගයියා අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා❤️
@ruchiragunarathne9159
@ruchiragunarathne9159 2 ай бұрын
All write machan band eke kawru hari balanawanam hari band eka adurana kenek hari innawanam meka band ekata kiyanna macho------- me aluth sadde wenama saddayak wena band wala nethi ekaka, pls continue macho, maru aluth sadde.
@user-xn1on7yf2l
@user-xn1on7yf2l 2 ай бұрын
All write supiriyk ❤
@k.m.dulminamananjanamana-mf1gy
@k.m.dulminamananjanamana-mf1gy 2 ай бұрын
පිපෙනවාලු මල් එකේ ශෂික අයිය්ගෙන් අලුත් රෝල් ටෝන් ටිකක් ඇගත් හිරි වැටුණා 😢😢😮
@nuwanchinthaka178
@nuwanchinthaka178 28 күн бұрын
ඒකට ම රිදමිපාරක් දෙනවා
@sampathwijayasinghe5977
@sampathwijayasinghe5977 2 ай бұрын
අම්මෝ ගහන එක නම් ගහනවා පිස්සු හැදෙන්න ❤❤❤❤
@chathurangalife9372
@chathurangalife9372 8 күн бұрын
All write kiynne ithin patta
@jagathmanjula4741
@jagathmanjula4741 2 ай бұрын
Nihada wedakaru gaiyaaa❤️❤️❤️
@themoviechannelhd4643
@themoviechannelhd4643 13 күн бұрын
මේව පරිස්සන් කරල තියාගනිල්ල. ශශික ඉන්නෙ තව ටික දවසයි ඕල් වයිට්ල එක්ක 🥺💔
@pubududhananjaya2495
@pubududhananjaya2495 Күн бұрын
Dukii mcn😢😢😢
@AmilaAmila-uf2cc
@AmilaAmila-uf2cc Ай бұрын
ඕල් වයිට් ❤️🔥💪🥺
@AnuraShantha-es9xu
@AnuraShantha-es9xu 2 ай бұрын
Gaiya patta machoò
@user-pm2jv8wg1c
@user-pm2jv8wg1c 2 ай бұрын
Mega blast naginnama ona band akak all wrete
@user-pm2jv8wg1c
@user-pm2jv8wg1c 2 ай бұрын
Gayya❤ maru bess
@Sadun-gd3zy
@Sadun-gd3zy Ай бұрын
clear backin❤😍
@imashadilshageeth
@imashadilshageeth 2 ай бұрын
සසිකයගෙ රෝලට සෝමෙ ට ටයිමින් නැති වෙනවා..හැබැයි පොර ආසයි ඒකට😅❤
@dilshansulakshana1749
@dilshansulakshana1749 Ай бұрын
@isurusirisinghe5987
@isurusirisinghe5987 2 ай бұрын
ගයිය ❤❤❤❤❤❤❤
@pubudubandara8343
@pubudubandara8343 2 ай бұрын
ආසම බෑන්ඩ් එක ❤❤
@lahirusampath253
@lahirusampath253 Ай бұрын
Supiri backing
@RA_music_6
@RA_music_6 2 ай бұрын
Rytham eknm supiriyak😍❤️❤️❤️
@usatrendingnews10
@usatrendingnews10 2 ай бұрын
woww😍👏clear and neat backing. keep it up brothers . ❤️LYSM
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty 2 ай бұрын
ගයියා...ඇඟිලි වලින් දෙන්නේ වැඩේ.....😂😂😂
@user-gf1li8rm8s
@user-gf1li8rm8s 2 ай бұрын
Apee show eka ❤
@sampathkarunathilaka7935
@sampathkarunathilaka7935 2 ай бұрын
Wowww 😍😍
@Jezry1988
@Jezry1988 2 ай бұрын
🔥All Write 🔥
@menakaprasanga888
@menakaprasanga888 2 ай бұрын
Bass super
@naduntharuka5128
@naduntharuka5128 Ай бұрын
Flash back wage nh😊
@usatrendingnews10
@usatrendingnews10 Ай бұрын
yep because all write is all write . they have their own style.😌❤️
@AshanKhan-ix5wy
@AshanKhan-ix5wy 13 күн бұрын
හිරු TV එකේ උන් හරි කුහකයි එකනෙ ඔිල් රයිට් අයට ඉඩක් දෙන්නෙ නැත්තෙ දන්න උන් දන්නවා ඔිල් රයිට් වැඩ්ඩො බව එදත් අදත් සුපිරි බැකින් අාදරෙයි ඔිල් රයිට්❤❤❤
@user-eo9ye6eq4t
@user-eo9ye6eq4t 23 күн бұрын
Me පරණ artist la gennala mega blast ගහන්ඩ oni .den ehema වෙන්නේ නැහැ .ඔක්කොම අලුත් un hanawa.
@ruchintharuchi4176
@ruchintharuchi4176 2 ай бұрын
Soma siri aiyya 😊
@pubududhananjaya2495
@pubududhananjaya2495 2 ай бұрын
Weddoo tika❤
@user-ru9fk8uq9o
@user-ru9fk8uq9o 2 ай бұрын
Sha fm nonstop night ekkwath dipiya reno munta
@KasunChathuranga-zc6gx
@KasunChathuranga-zc6gx 13 күн бұрын
❤❤
@lahirushiwantha7139
@lahirushiwantha7139 13 күн бұрын
All write ගෙනියන sounds setup eka kageda eyalagemada
@lkmatha
@lkmatha 2 ай бұрын
next level
@user-yg7xd7he1y
@user-yg7xd7he1y 2 ай бұрын
ෆ්ලෑශ්බෑක් පවුලෙන් එලියට ආපු අය හැටියට බැකින්ග් ගැන කියන්න දෙයක් නෑ.පස්සෙ විවිධ ප්‍රශ්න නිසා කැඩුනට..තමන්ගේ වාදය භාණ්ඩයට රසිකයන්ට උපරිම සාදාරණය..ඒක ගයාන් ප්‍රනාන්දු උනත් නිහතමානීව කියන දෙයක් ..flashback පස්සෙ ගයියා හරියටම සෙට් උනේ all write විතරයි .
@JeewanGayantha-de3br
@JeewanGayantha-de3br Ай бұрын
Hiru mega blast all write oni
@AmilaEkanayaka-ig3wg
@AmilaEkanayaka-ig3wg 2 ай бұрын
Hemadama gahanawa ath waradinawa.aparade
@ajithpushpakumara1627
@ajithpushpakumara1627 2 ай бұрын
Achchita haal garana bass gahillak.... kohomada gahilla no pick agili walata deyyange pihitai
@upulbandara7743
@upulbandara7743 2 ай бұрын
All write පරන සද්දේ ආයෙත්
@sihanada8986
@sihanada8986 2 ай бұрын
❤❤❤❤
@sandaminithakshila5844
@sandaminithakshila5844 2 ай бұрын
Ganga video tiam mata meke DVD eka ganna puluwan kohenda
@firstkhao808
@firstkhao808 2 ай бұрын
patta backing.
@TharinduMulan
@TharinduMulan Ай бұрын
All write supiri ❤❤❤❤❤
@Svgeeth
@Svgeeth 2 ай бұрын
සැප නේ🙂💗
@nethumgpoint7796
@nethumgpoint7796 Ай бұрын
all write❤❤❤❤
@shalikabandara5684
@shalikabandara5684 2 ай бұрын
Sasika ❤❤❤❤❤❤
@SamanKumara-qo9cq
@SamanKumara-qo9cq 2 ай бұрын
❤❤❤
@saladesalade199
@saladesalade199 2 ай бұрын
❤❤❤❤❤❤
@janidudeshan9843
@janidudeshan9843 2 ай бұрын
Ft
@KosalaNamarathna
@KosalaNamarathna Ай бұрын
Aniwaaa
@user-mt5wm5cg5u
@user-mt5wm5cg5u 2 ай бұрын
Flashback බොරු ෂෝ එකටත් එක්ක keyboard ලොට් එකක් දාගෙන ගහනව.දිලීප keyboard දෙකෙන් දෙනව පැලෙන්නම.❤❤❤
@mr.tenny2
@mr.tenny2 2 ай бұрын
එ 2ත් හොදටම වැඩි❤
@imanthakalpajith
@imanthakalpajith 2 ай бұрын
නෑ එහෙම කියන්නේපා..මේකත් පට්ට..ඒකත් පට්ට 🔥❤
@thiwankaaroshan2645
@thiwankaaroshan2645 2 ай бұрын
අනිවාරෙන් බන්❤
@thilinaweerasinghe-sw7qe
@thilinaweerasinghe-sw7qe Ай бұрын
Pada wadi bn flashback
@user-we9qt9py7e
@user-we9qt9py7e Ай бұрын
Flash back ඉස්සර හොදයි 2000 ඉදන් 2013 වෙකම් දැන්නම් බලන්නේම නැහැ
@sumindagunarathna6033
@sumindagunarathna6033 2 ай бұрын
allwrite...🔥👍
@user-mb2gc2gm3e
@user-mb2gc2gm3e 2 ай бұрын
සෝමසිරි මැදගෙදරට සනිධප ප්ලේ කරන එකක් ඉස්සල්ලම අහල බලල ඉන්න😂
@sltraditionalkitchen
@sltraditionalkitchen 2 ай бұрын
​@@user-mb2gc2gm3e ඔයා එහෙනම් සනිදප බලන්නකෝ ගිහින් ඇයි මේ all white ඒවා බලන්නේ 😂
@chamarasadaruwan8611
@chamarasadaruwan8611 2 ай бұрын
​@@user-mb2gc2gm3eඹයා එහෙනම් සනිදප බලන්න 😂
@j.k.s.a.pgaming6967
@j.k.s.a.pgaming6967 2 ай бұрын
Rytham eka Shanik Randeer
@lahirulahiru9075
@lahirulahiru9075 2 ай бұрын
ape gayakayo
@isurusirisinghe5987
@isurusirisinghe5987 2 ай бұрын
ෆ්ලෑෂ් බෑක් කැලේ ❤❤❤❤❤.....well backing A W ❤
@mr.tenny2
@mr.tenny2 2 ай бұрын
පිස්සූද බං
@kavishkaishan9050
@kavishkaishan9050 2 ай бұрын
ඒ දෙක සම කරන්න එපා මොකද තාක්ෂනේ අතින් flash back උඩින්
@chamarasadaruwan8611
@chamarasadaruwan8611 2 ай бұрын
​@@kavishkaishan9050තාක්ෂණය විතරයි😂
@TharushaPerera-kq7xf
@TharushaPerera-kq7xf 2 ай бұрын
​@@kavishkaishan9050තාක්ෂණේ කන්නද වුත්තෝ හැකියාවයි වටින්නේ බලපං කොහොමද මේ Backing කියලා👍
@kavishkaishan9050
@kavishkaishan9050 2 ай бұрын
@@TharushaPerera-kq7xf එහෙනම් ගිහින් ටින් බෙලෙක්ක වලට තමා ගහන්න වෙන්නේ
@kavindumadhurangs6213
@kavindumadhurangs6213 2 ай бұрын
dannam all wright eke inne yakku tikak
@ogiw6606
@ogiw6606 Ай бұрын
Roshan anka eka wenna oona nisa band eka kaduwe naththam ada flash back kalee
@user-ql9fj4zg5j
@user-ql9fj4zg5j 2 ай бұрын
ලස්සනට අවුට් කියනවා 😂
@user-yg7xd7he1y
@user-yg7xd7he1y 2 ай бұрын
පරණ ගායකයන්ගෙ දැන් වයසත් එක්ක ඔහොම හරි රසිකයන්ට සාදාරණයක් කරන එක ගැන සතුටු වෙයන්..දැන් ඉන්න අලුත් හිපාටුවො වැඩිහරියක් හරියටම තිතට කියන එවුන් වෙන්න ඇති ඉන්නෙ ..අහන්න බැරිනම් අහන්නෙ නැතිව ඉඳින්..
@chamarasadaruwan8611
@chamarasadaruwan8611 2 ай бұрын
​@@user-yg7xd7he1yඅන්න කතාව දැන් ඉන්න උන් සිංදු නෙමෙයි කියන්නේ අදොනා
@RuvanthikaSadamali
@RuvanthikaSadamali 2 ай бұрын
Hirumagablas Gahanna tawa paktic karannawai
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 393 М.
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 104 М.
Қанат Ерлан - Сағынамын | Lyric Video
2:13
Қанат Ерлан
Рет қаралды 2,5 МЛН
Райымбек Нысанбек - Сүйдім аруды
3:39
Райымбек Нысанбек
Рет қаралды 91 М.
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 141 М.
Көктемге хат
3:08
Release - Topic
Рет қаралды 196 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 3,3 МЛН