Somasiri Medagedara Best Songs Collection | සෝමසිරි මැදගෙදර ජනප්‍රිය ගීත එකතුව

  Рет қаралды 433,416

SLSONGS

SLSONGS

Күн бұрын

#somasiri_medagedara
#issara_bedi_pema #slsongs #sinhalasongs #oldsinhalasongs #sinhalasindu #songscollection #srilankansongs

Пікірлер: 205
@dila29872
@dila29872 9 ай бұрын
2024 අහන කට්ටිය මේ පැත්තට...❤️😇
@anjanadilshan7943
@anjanadilshan7943 5 ай бұрын
❤😅😅😅😅😅
@nishadimadushanka8752
@nishadimadushanka8752 2 ай бұрын
@d.mkarunathilaka4687
@d.mkarunathilaka4687 Жыл бұрын
2023.05.28 හදිසි අනතුරකින් වැනසුන මනස ජීවත්කරන්නට සිදුකළ වෛද්‍ය ප්‍රතිකාර අතරේ,අනතුරින් මැකීගිය අතීත මතකයන් යළිත් අවධිකළ ආදරණීය ගීතමය අත්වැල..........
@gihansanjeewa8827
@gihansanjeewa8827 3 ай бұрын
පට්ටම ගායකයෙක් තමයි.දැන් ඉන්න හාල් පරුවන්ට වැඩිය.ගහපු හැම සින්දුවක්ම සුපිරි
@AnujaDilhani-y8p
@AnujaDilhani-y8p 25 күн бұрын
සිරාවට😂❤
@RoshanSameera-tl9fs
@RoshanSameera-tl9fs 6 ай бұрын
හමුවූයේ වෙන්වන්නද හද සුසුම් නැගේ, වෙන් වූයේ හමුවන්නද යලි සසර මගේ...
@sanjeewaperera592
@sanjeewaperera592 7 ай бұрын
කියන්න වචන නෑ එතරම්ම ප්‍රේමණීය සින්දු අදටත් රසවිඳිනවා
@JesinthaHemathi
@JesinthaHemathi 5 ай бұрын
❤❤❤❤❤❤❤ දැන් කෝ මේ වගෙ සිංදු අනේ
@samadhiinstitute9641
@samadhiinstitute9641 Жыл бұрын
සවස නිසංසලේ අහන්න හැකි ගීත
@chathurangikkc7088
@chathurangikkc7088 Жыл бұрын
Harima lassanai ane me songs. Dan tiyna jara songs වගේද? Thank u so much. Ahant දුන්නට. 😚❤🙏🌹
@fernandomatilda-qg8gy
@fernandomatilda-qg8gy 8 ай бұрын
ආසම සින්දු. අතීතය මතක් වෙනවා.අපිව ජීවත් වෙනවා.ගොඩාක් පින්.
@chamarabuddika8992
@chamarabuddika8992 8 ай бұрын
මගෙ මොනිකා මට නිතරම මතක් වෙිවා ආදරෙයිද හැමදටම මොනිට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shiraniwedage2936
@shiraniwedage2936 7 ай бұрын
ලස්සනයි අදටත් ආදරය කරනව,
@Fhhjjg-i4x
@Fhhjjg-i4x 6 ай бұрын
@Raviya444
@Raviya444 Жыл бұрын
තාම අහන අය කෝ ❤🤧
@arunapurapemarathana5660
@arunapurapemarathana5660 4 ай бұрын
Hemadatamath ahanawa........
@NipunaHeshan-t6o
@NipunaHeshan-t6o 5 ай бұрын
❤❤ mage asama sindu tika me wayasata mn ahana sindu matama pudumai😍😍 සමහර උන් අහනව මගෙන් ඕවද අහන සින්දු කියල
@sandungamage4307
@sandungamage4307 Жыл бұрын
අද මුණගැහුනා..වැදගත් මහත්මයෙක්.. 5/11/2022 වග,වැලිකන්නේදී
@KithsiriJayakodi
@KithsiriJayakodi 9 ай бұрын
ලස්සන සිංදු❤
@ruwanpradeep8004
@ruwanpradeep8004 Жыл бұрын
ඉස්සර බැදි පෙම අහනකොට මගේ අාදරේ මතක් වෙනවා.
@merymery3793
@merymery3793 8 ай бұрын
❤❤❤❤❤
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 5 ай бұрын
🙏 ❤️❤️🕊️🕊️🙏💞💞aje
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 8 ай бұрын
මේ මිනිස්සු නොවෙයි ⁣මිහිපිට දෙවිවරු.
@pushpakumaradeegodagamage366
@pushpakumaradeegodagamage366 Жыл бұрын
හැමදාම තරුනයි කියලා හිතෙන්නේ මට විතරද මේ සින්දු ඇහෙනකොට
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
❤❤❤❤❤👍🥳
@SandunMaduranga-tt8dt
@SandunMaduranga-tt8dt Жыл бұрын
ජීවිතේ අවසාන කැමැත්ත මොකක්ද කියල ඇහුවොත් කියන්නෙ "මෙයාගෙ සිංදුවක් අහන්න දෙන්න ඒ මැරෙන වෙලාවත්"කියලා...ඒ තරම්ම ආසයි..🌷💚
@chamarabuddika8992
@chamarabuddika8992 8 ай бұрын
සුවර් අසයි මමත් ❤❤❤❤
@WalipitiyageupalijayarathnaUpa
@WalipitiyageupalijayarathnaUpa 3 ай бұрын
​@@chamarabuddika8992❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤q❤❤❤❤❤❤🎉😢❤😮😮😮😮😮😮😮😢😮😢😮🏏❤❤
@sgsanjana260
@sgsanjana260 7 ай бұрын
2024 th ahanawa 🥺💗
@kalanachathuranga4911
@kalanachathuranga4911 7 ай бұрын
2024 ahanawa
@prasannafonseka6606
@prasannafonseka6606 3 ай бұрын
❤❤ ලස්සන getha akatuva 33 අතිතය මතක් venava
@Hessra
@Hessra Жыл бұрын
😘
@mauricedemel6142
@mauricedemel6142 9 ай бұрын
somasiri medagedara
@MalinduMatheesha-ot6wn
@MalinduMatheesha-ot6wn Ай бұрын
❤❤❤❤❤❤
@hirushikasandesh2435
@hirushikasandesh2435 6 ай бұрын
Dan inna gayakayo kiya gannaa ayata me sindu valata kittu venna hithannawath be etharamma hadawathat denenna kiyanawa
@happypoppypandashow5806
@happypoppypandashow5806 5 ай бұрын
❤️❤️❤️
@yatiyallathotasumanarathan929
@yatiyallathotasumanarathan929 Жыл бұрын
😍😍😍😍😍😍😍
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 5 ай бұрын
Gaykaynane ඔබට jayajaya ලැබූ nawa aluth awdru samarma
@SanathKk-e2b
@SanathKk-e2b 8 ай бұрын
මගෙ.ඉරෙෂා.මතක්.වෙද්දි.පපූව.පැලෙන්න.එනවා..මම.
@DeepalPushpakumara-h8p
@DeepalPushpakumara-h8p 6 ай бұрын
මට දුක දැන් පරම්පරාව කියවන්නේ මෙයාලගේ හෝඩි පොත
@hirushikasandesh2435
@hirushikasandesh2435 6 ай бұрын
Eka nam shathika eththa
@anandarathnasiri2369
@anandarathnasiri2369 4 ай бұрын
ප්‍රේමය බිඳී විරහවෙන් විඳින්නෝ සුවපත් වේද මේ සිංදුවලින්
@SenarathAbeysigha-dh9kq
@SenarathAbeysigha-dh9kq Жыл бұрын
ආසම සින්දු සෙට් එකක්
@AnuraHaputhanthri
@AnuraHaputhanthri 5 ай бұрын
විඩාබර මනස,සෝබර හදවතට දිවඔසුවක්වන් මේගීත කොතරම් රසවත්ද.
@AnujaDilhani-y8p
@AnujaDilhani-y8p 25 күн бұрын
අපේ අම්මා ආසම ගායකයේක්❤
@leelasirivardana2221
@leelasirivardana2221 5 ай бұрын
අතීතය වර්තමානය කියලා වෙනසක් නැහැ . ඕනෑම වේලාවක ඇසිය හැකි ගීත .මේ ගීත වගේ ඒ කාලේ කොච්චර සුන්දර ඇතිද? අපිත් ඒ කාලේ සිටියා නම් අපිටත් ඒ සුන්දර මතක අපිටත් විදගත හැකිය . අපි ඒ ගීත නිර්මාණය කළ කතුවරයන්ට ගරු කළ යුතුය .🙏❤❤❤
@samilajayalath2769
@samilajayalath2769 Жыл бұрын
අහන්න අසා සින්දු
@isurusrimal2569
@isurusrimal2569 Жыл бұрын
Hite රැඳුණු හඬක් ❤️‍🔥❤️‍🔥❤️
@chathuranga651
@chathuranga651 2 жыл бұрын
සුපිරි ඈ ❤️
@IndraniWijebandara
@IndraniWijebandara 10 ай бұрын
Godak lassani
@idekakumara5009
@idekakumara5009 7 ай бұрын
Sanjeewa ගින්දර 💗
@නිසදෑස්පියස
@නිසදෑස්පියස Жыл бұрын
හිතේ සැනසිමෙන් අහන්න ඕනි සින්දු ටිකක් .👍👍👍👍ස්තුතියි!👍👍👍👍👍👍
@idekakumara5009
@idekakumara5009 10 ай бұрын
Sanjeewa ලස්සනයි 💪
@ManelWasantha-rr5sg
@ManelWasantha-rr5sg Ай бұрын
දයාබර ගායකයානනි ඔබට දීර්ගායු වේවා
@punsirisarath4769
@punsirisarath4769 2 жыл бұрын
Asma hithta wadina sindutika
@sriyaniheenatigala9008
@sriyaniheenatigala9008 Жыл бұрын
harima lassanai
@ranjith2752
@ranjith2752 Жыл бұрын
Ekinma
@RNiyasNiyas
@RNiyasNiyas 3 ай бұрын
ඹබගේ දෝතින් පිදු ආදරේ ...❤
@maheshtharanga1456
@maheshtharanga1456 2 жыл бұрын
niyama hada
@asankapradeep3590
@asankapradeep3590 Жыл бұрын
පොඩි kala matak wanawa
@jayathilakajayathilaka9842
@jayathilakajayathilaka9842 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ
@upulsaman8191
@upulsaman8191 Жыл бұрын
සුපිරි ඈ
@madumadu3597
@madumadu3597 Жыл бұрын
සුපිරි
@User-Yositha
@User-Yositha 5 ай бұрын
සදා අමරණීය ගී 😇
@susanthawimalarathna8883
@susanthawimalarathna8883 Жыл бұрын
අපේ කාලේ රසබලපු මිහිරි ගීත.
@KithsiriJagath
@KithsiriJagath Жыл бұрын
@AthulaSampath-uq7gf
@AthulaSampath-uq7gf 9 ай бұрын
​@@KithsiriJagathalYIa
@malindarms-ng3gv
@malindarms-ng3gv Жыл бұрын
ලස්සනයි
@awanthikaushalya7286
@awanthikaushalya7286 11 ай бұрын
සුපිරි ඈ😍
@premini9897
@premini9897 10 ай бұрын
90 dasakaya pasal kala mathka amatai ahi prathipalayak thama ma githa tikath maga adaraniya mahathayath athara badima
@AlbertCroos
@AlbertCroos 7 ай бұрын
The best love songs ??
@chathuramadhushan9050
@chathuramadhushan9050 3 ай бұрын
Hamda mwani newan hihta eidiytm ganiyan oni ham lasni ❤️❤️❤️❤️❤️
@ushanwijerathna569
@ushanwijerathna569 Жыл бұрын
Api ahanawoo
@DiksonDharmappriya-nw8pw
@DiksonDharmappriya-nw8pw Жыл бұрын
ආදරෙයි හැමදාම
@Sadarurandika-vc6jh
@Sadarurandika-vc6jh 9 ай бұрын
Weddo tama itin balanwako wois
@nadeekapriyadarshani9283
@nadeekapriyadarshani9283 Жыл бұрын
Pathta ❤️💘💕
@nositanadeval5755
@nositanadeval5755 10 ай бұрын
😂
@s.gsaliyasena1523
@s.gsaliyasena1523 9 ай бұрын
Mama.tangalle.saliya..samarasinha
@BuddikaObesekara
@BuddikaObesekara 17 күн бұрын
සුපිරි සින්දු ටික 👍👍🙏👌
@NipunaHeshan-t6o
@NipunaHeshan-t6o 5 ай бұрын
Bidena badun se surakinu barinam wiswasaya samada
@sriyanimallikawalawedurage6917
@sriyanimallikawalawedurage6917 Жыл бұрын
Me sindu hemadama ape hadawate tiyenawa den tiyena sindu awa giyo
@s.gsaliyasena1523
@s.gsaliyasena1523 9 ай бұрын
😂❤❤❤සා..ය..tangall
@nadeekapriyadarshani9283
@nadeekapriyadarshani9283 Жыл бұрын
😁😁😁🤩👣👣
@DilhanMaduranga-p4k
@DilhanMaduranga-p4k 4 ай бұрын
Asai a athithayata biyar ekak bona gaman thaniyama beach ekaka maha re a feeling eka maru
@erandalakmal210
@erandalakmal210 2 жыл бұрын
My ❤️❤️
@SeethaPriyangani-v6g
@SeethaPriyangani-v6g 10 ай бұрын
9:17
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 Жыл бұрын
එදා අද කියලා කිසිම වෙනසක් නැහැ ඕනෑම වෙලාවක ඕනෑම තැනක අහන්න සුදුම ගීත . ඒ ගැන ආයේ කතා දෙකක් නෑ.
@piyadasahome6365
@piyadasahome6365 Жыл бұрын
Loke wenas karapu minissu
@chandiasharangani5951
@chandiasharangani5951 8 ай бұрын
❤️
@thilindaoshanmayagoda4609
@thilindaoshanmayagoda4609 Жыл бұрын
😘😘😘
@premalaldisanayake1175
@premalaldisanayake1175 Жыл бұрын
❤️🌷
@KarunaThilak-c1y
@KarunaThilak-c1y 7 ай бұрын
@thushahema1192
@thushahema1192 10 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
@mudithawijesinghe7172
@mudithawijesinghe7172 10 ай бұрын
❤❤❤💝💝💝💖💖💖✨️✨️✨️💗💗💗
@seshanpanabokka6786
@seshanpanabokka6786 Жыл бұрын
2023❤
@indikawettewa2509
@indikawettewa2509 9 ай бұрын
Superb 👍👍👍
@inoka9287
@inoka9287 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@ShanthiPerera-s2h
@ShanthiPerera-s2h 5 ай бұрын
Man . Oyata kawdath adraya kala oyyaga ahnsaka❤️🙏:-S❤️🙏a❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DilshaniMaharathna
@DilshaniMaharathna 8 ай бұрын
💜️🥺
@Siva-u3q
@Siva-u3q 8 ай бұрын
Caroki
@WmsaduniSaduni
@WmsaduniSaduni 7 ай бұрын
lassani
@rruwan3811
@rruwan3811 Жыл бұрын
2023.08.26
@restorationofdirty
@restorationofdirty Жыл бұрын
❤️🌹
@madhuwanthilakmal3732
@madhuwanthilakmal3732 Жыл бұрын
ආසම සිංදු❤❤❤❤❤❤
@deepamalkanthi
@deepamalkanthi Жыл бұрын
හිත නිමෙන ගීත ලස්සණය
@nathkogul9419
@nathkogul9419 Жыл бұрын
@chandiwittensleger2816
@chandiwittensleger2816 2 ай бұрын
Obata pin mey lassa a gee raawayak dunnata !!!❤🎉🎉🎉🎉🎉 1:28 1:29
@ChathurangaAlmeda
@ChathurangaAlmeda Жыл бұрын
❤❤❤❤❤❤
@anulapriyangika2247
@anulapriyangika2247 10 ай бұрын
💋
@suranginiluka2855
@suranginiluka2855 7 ай бұрын
❤❤❤❤❤❤
@thilankakularuwan8858
@thilankakularuwan8858 8 ай бұрын
❤❤❤❤❤❤❤
@SepalikaPriyadarshani-b5s
@SepalikaPriyadarshani-b5s 4 ай бұрын
සින්දු ටික ලස්සනයි
@moltychoie
@moltychoie 4 ай бұрын
Asama sindu
@dishanmaduranga7997
@dishanmaduranga7997 Жыл бұрын
😍😍😍
@KumarasiriRathnayaka-g2m
@KumarasiriRathnayaka-g2m 8 ай бұрын
❤❤❤❤
@venushadisali3267
@venushadisali3267 8 ай бұрын
Harima. Iasanai❤
Namal Udugama Best Songs Collection | Best Sinhala 90s Songs
53:44
Namal Udugama
Рет қаралды 392 М.
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 1,3 МЛН
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,7 МЛН
Athula Sri Gamage | Best Popular | Old Sinhala Songs
29:08
SSY Tube
Рет қаралды 256 М.