somasiri medagedara nonstop | without voice | karaoke | lyrics |

  Рет қаралды 259,540

swara music

swara music

Күн бұрын

somasiri medagedara nonstop
LYRICS
ඉස්සර බෑදි පෙම හිත්වල සුවදයි
යලි පුබුදන්න බෑරී එක්කර අතෑගිලි
ඔබ ඔහු සමගයි මට ඉවසන්න හෑකී
ඉස්සර බෑදි පෙම හිත්වල සුවදයි
යලි පුබුදන්න බෑරී එක්කර අතෑගිලි
ඔබ ඔහු සමගයි මට ඉවසන්න හෑකී
ඔබ පියමන්කල සමනළ මාවත
මට යා ගන්න බෑරී ඔබ පතනා ලොව
ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී
ඔබ පියමන්කල සමනළ මාවත
මට යා ගන්න බෑරී ඔබ පතනා ලොව
ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී
ඉස්සර බෑදි පෙම හිත්වල සුවදයි
යලි පුබුදන්න බෑරී එක්කර අතෑගිලි
ඔබ ඔහු සමගයි මට ඉවසන්න හෑකී
මගෙ අසරණ ලොව අද මා පමණකි
එය සගවන්න බෑරී එක්කල දෑගිලි
වෙන් නොම වේවා පතනෙමි සුබාසිරී...
මගෙ අසරණ ලොව අද මා පමණකි
එය සගවන්න බෑරී එක්කල දෑගිලි
වෙන් නොම වේවා පතනෙමි සුබාසිරී...
ඉස්සර බෑදි පෙම හිත්වල සුවදයි
යලි පුබුදන්න බෑරී එක්කර අතෑගිලි
ඔබ ඔහු සමගයි මට ඉවසන්න හෑකී
2
ඔබගේ දෝතින් පිදූ ආදරේ...
යලි නිමා වෙන්නෙපා මා කෙරේ...
සසර වසනා තුරා...
හිඳිමු ඔබ හා මෙමා...
අහස සඳ සේ බැඳී ආදරේ...
ඔබගේ දෝතින් පිදූ ආදරේ...
එක හිත් බිදෙවී ඇසුරෙන් මිදේවී....
ලෝකෙන් නැගේ චෝදනා...
ඉවසන්න වේවී සැනසුම් ලැබේවී
ආයෙත් නොයේ වේදනා...
ඔබගේ දෝතින් පිදූ ආදරේ...
යලි නිමා වෙන්නෙපා මා කෙරේ...
සසර වසනා තුරා...
හිඳිමු ඔබ හා මෙමා...
අහස සඳ සේ බැඳී ආදරේ...
ඔබගේ දෝතින් පිදූ ආදරේ...
කඳුලක් වැටේවී සුසුමක් නැගේවී...
දෑතින් වසා ආදරේ...
නොසැලෙන් දයාවී අහිතක් නොවේවී...
මා නම් සදා ආදරේ...
ඔබගේ දෝතින් පිදූ ආදරේ...
යලි නිමා වෙන්නෙපා මා කෙරේ...
සසර වසනා තුරා...
හිඳිමු ඔබ හා මෙමා...
අහස සඳ සේ බැඳී ආදරේ...
ඔබගේ දෝතින් පිදූ ආදරේ...
3
අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා
අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා
නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා
නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ළං වෙලා
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ළං වෙලා
අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා
පතා ආ ලෙස ඈත භවයේ
මෙමං තලයේ හමුවෙලා
පතා ආ ලෙස ඈත භවයේ
මෙමං තලයේ හමුවෙලා
රහස් මුුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා
රහස් මුුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා
අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා
අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා
4
මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා...
සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා...
‍තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනහිලා...
යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා...
‍පාලුවේ වැහි බිරමේ තනිවි බලා හිදින්නේ...
කාටදෝ පවසන්නකෝ ඔබගේ සෙනෙහේ පුදන්නේ...
‍මා ලැබු සිත් වේදනා ඇයගේ ලොවේ පෙරදිනේ...
නෑ මැකි මතකෙන් මගේ එය මා සිතේ දරන්නේ..
‍මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා...
සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා....
‍තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනහිලා...
යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා....
‍ජීවිතේ හැම කාලයේ ඔබගේ ලොවේ රැදෙන්නේ....
රෑ දිවා දුක හා සැපේ හිඳිමි පලා නොයන්නේ..
මේ ලෙසේ තනි ජීවිතේ සැමදා ගෙවා පතන්නේ....
ආදරේ පිලිගන්න බෑ යළි මා මුලා නොවන්නේ....
මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා.....
සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා.....
‍තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනහිලා....
යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා......
ඔබට අවශ්‍ය ගීත ඇත්නම් ඔබගේ වට්ස් ඇප් අන්කය පහත ජීමේල් ලිපිනයට ලියන්න ගීතයත් සමග අපට පුලුවන් ආකාරයට කටහඩ ඉවත් කර ඔබට පුද්ගලිකව ලබාදෙන්නෙමු.
කැරෝකේ ගීත අහන්න අපේ චැනලයට එක්වෙන්න
දැන්ම අපව සබ්ක්‍රයිබ්ස් කරන්න
contact info...
swarakaroke@gmail.com
if you like my channel
like
comment
share
subcribes
my social media flatform
/ swara.musictrack
sinhala karaoke,
sinhala karaoke songs,
sinhala karaoke songs without voice chandralekha,
sinhala karaoke songs without voice shashika nisansala,
sinhala karaoke chamara ranawaka,
sinhala karaoke hindi song,
sinhala karaoke nonstop songs without voice,
sinhala karaoke songs without voice kumarasiri pathirana,
sinhala karaoke priya,
sinhala karaoke baila,
sinhala karaoke baila wendesiya,
sinhala karaoke bo maluwe,
sinhala karaoke bathiya and santhush,
sinhala karaoke budu guna gee,
sinhala karaoke bns,
sinhala karaoke bindu bindu,
sinhala karaoke bari bara,
sinhala karaoke chamara weerasinghe,
sinhala karaoke cover,
sinhala karaoke clarence,
sinhala karaoke city,
sinhala karaoke couple songs,
sinhala karaoke chandralekha,
sinhala karaoke ct fernando,
sinhala karaoke duet songs without voice,
sinhala karaoke damith asanka,
sinhala karaoke dance,
sinhala karaoke duet,
sinhala karaoke dj,
sinhala karaoke duet songs,
sinhala karaoke diviyama wage,
sinhala karaoke dethun wathawak,
sinhala karaoke eka yaye,
sinhala karaoke english lyrics,
sinhala karaoke etha epita,
sinhala karaoke songs edward jayakody,
end nonstop sinhala karaoke,
sinhala songs karaoke with english lyrics,
english song karaoke sinhala,
easy sinhala karaoke songs,
sinhala karaoke gunadasa kapuge,
sinhala karaoke gindara pitawennata,
sinhala karaoke girl,
sinhala karaoke geet,
sinhala karaoke ganga addara,
sinhala karaoke gaya geethayan,
lama geetha sinhala karaoke,
bathi gee sinhala karaoke,
sinhala karaoke hub,
sinhala karaoke hinchi pinchi hawa,
sinhala karaoke hr jothipala,
sinhala karaoke hada hadala,
sinhala karaoke hindi,
sinhala karaoke henri

Пікірлер: 78
@AnuraPriyanthakumara-pl8eg
@AnuraPriyanthakumara-pl8eg 18 күн бұрын
ශා සුපිරිමනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ music fttttttttta pehedili aaaa niyamai love you, 1 year unath supiri
@sihinaanuhas2615
@sihinaanuhas2615 Ай бұрын
Suppa ❤ ආදරෙයි ..
@upaliwijerathna1013
@upaliwijerathna1013 2 ай бұрын
මිවුසික් ..නියමෙටම තියෙනව සුපිරි නියමයි බුදුසරනයි සරත්වති මැනියන්ගෙ පිහිටයි සුබඅනාගතයක් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤❤🎉
@swara61
@swara61 2 ай бұрын
ස්තූතිය
@upaliwijerathna1013
@upaliwijerathna1013 2 ай бұрын
නියමයි සුපිරි ලස්සනයි .බුදුසරනයි දලදාසම්දුපිහිටයි සුබඅනාගතයක් සරත්වති මැනියන්ගෙ පිහිටයි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@swara61
@swara61 2 ай бұрын
ගොඩක් ස්තූතියි
@roshanchaminda107
@roshanchaminda107 Жыл бұрын
Supiriyak jayawewa.
@Cyprussindukamare2022
@Cyprussindukamare2022 Жыл бұрын
Ammoo ekaaaaa ❤❤❤
@supunranjith.supire.wedk.m9637
@supunranjith.supire.wedk.m9637 Ай бұрын
KIYALA WADAK NE SUPIRIMA SUPIRI TOP JAYA WEWA 💚❤️👍🌷💐🎤🎸💜🌻🌺💚❤️👍🌷💐🎤🎸💜🌻🌺💚❤️👍🌷💐🎤🎸💜🌻🌺💚❤️👍🌷💐🎤🎸💜🌻🌺💚❤️👍💚❤️👍💚❤️👍💚❤️👍
@slmusiclife6146
@slmusiclife6146 Жыл бұрын
Me krana denm aththatama pattama vidiyata watinawa kiyanna wachana na dana hama karoke ekama ahanawa supurima qulity ekak thiyenawa niyamai... reverb band damith asanka nonstop eka denna puluwannm ❤️❤️
@jagadaham
@jagadaham Жыл бұрын
❤❤❤❤ ෆට්ට
@SonaliPramudika
@SonaliPramudika Ай бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@anuhasfarmhouse5441
@anuhasfarmhouse5441 Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥
@SonaliPramudika
@SonaliPramudika Ай бұрын
D❤❤❤s😘😘
@SonaliPramudika
@SonaliPramudika 2 ай бұрын
❤❤🥰🥰🥰👍
@ajithjayasekera
@ajithjayasekera Жыл бұрын
😍😍😍😍😍😍😍🤩🤩🤩🤩
@SonaliPramudika
@SonaliPramudika 2 ай бұрын
D🔥🔥🔥😊
@r.k.g.amilaudayanga.7376
@r.k.g.amilaudayanga.7376 Жыл бұрын
Super
@sihinaanuhas2615
@sihinaanuhas2615 Ай бұрын
Best track
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
N😘😘😘🙋‍♀️
@SonaliPramudika
@SonaliPramudika Ай бұрын
Ds❤❤🤝🙋
@aravindaabesinha-in2il
@aravindaabesinha-in2il Жыл бұрын
Good luck 👍
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
🔥🔥🔥🔥🔥
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@JagathKumara-p6f
@JagathKumara-p6f Ай бұрын
සිතක් බිඳුනුපසු මැදගෙදර කැරෝකෙ සිංදුව නැද්ද
@SonaliPramudika
@SonaliPramudika 2 ай бұрын
D❤❤❤❤❤❤❤❤❤😊
@manjulakorea2847
@manjulakorea2847 11 ай бұрын
❤❤❤❤ wow
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
❤❤❤❤😘😘
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🥰🥰
@SonaliPramudika
@SonaliPramudika 2 ай бұрын
D🥰🥰🥰🥰
@jeramAsher
@jeramAsher 10 ай бұрын
❤❤❤❤😘😘😘😘🙋
@BandulaBendo
@BandulaBendo 17 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilanipriyadarshaniPriyadarsha
@NilanipriyadarshaniPriyadarsha Жыл бұрын
❤❤❤❤❤❤❤
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
👌👌👌👌👌👌
@SonaliPramudika
@SonaliPramudika 4 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰😊
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
❤❤❤❤❤🙋🏻‍♂️
@roshanbaddage3835
@roshanbaddage3835 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gaminichandrasooriya1061
@gaminichandrasooriya1061 Жыл бұрын
Aau▭
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
🔥🔥🔥
@ranukapiriyanthi5791
@ranukapiriyanthi5791 Жыл бұрын
😂​අ ,😂😂😂😂
@rukshanteen1643
@rukshanteen1643 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sujithnishantha1450
@sujithnishantha1450 5 ай бұрын
Super miusic ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super
@swara61
@swara61 5 ай бұрын
Thanks
@rukshanteen1643
@rukshanteen1643 Жыл бұрын
Wow
@adamfranndo523
@adamfranndo523 Жыл бұрын
ස නි ධ ප 🎸🥁🎹🎶🎵🎼
@AdamPeraira
@AdamPeraira 5 ай бұрын
ඕක කියන්න දෙයක්ද බං..සනිධප මියුසික් වෙනම එකක්නෙ❤😊😊
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰
@jeramAsher
@jeramAsher 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ruwansamarawickrama1782
@ruwansamarawickrama1782 Жыл бұрын
සුපිරියක්
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
🥰🥰🥰🥰
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
❤❤❤❤❤❤❤
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
😘😘😘😘💁‍♀️🙋‍♂️
@janithasanjeewaweerasooriyaara
@janithasanjeewaweerasooriyaara 5 ай бұрын
හායි 😊
@B.v.pNishanta
@B.v.pNishanta 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DineshDinesh-he2ty
@DineshDinesh-he2ty Жыл бұрын
👍👍👍👍👍🖐️🖐️🖐️😘😘
@SonaliPramudika
@SonaliPramudika 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
@SonaliPramudika
@SonaliPramudika 4 ай бұрын
N❤❤❤s🥰🥰
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
👍👍👍👍👍👍🙋🏻‍♂️🙋‍♀️
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰
@SonaliPramudika
@SonaliPramudika 6 ай бұрын
Ns❤❤❤😊
@sadaruwanjayasuriya1381
@sadaruwanjayasuriya1381 Жыл бұрын
@SonaliPramudika
@SonaliPramudika 7 ай бұрын
👍👍👍👍👍👍
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
👌👌👌👏👏👏
@thusithasiriwardanamusicpa7385
@thusithasiriwardanamusicpa7385 4 ай бұрын
Super
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Ns❤❤
@SonaliPramudika
@SonaliPramudika 4 ай бұрын
N❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰
@pradeepjayantha1325
@pradeepjayantha1325 18 күн бұрын
00:07:06
@HerathDissanayaka-xk6vo
@HerathDissanayaka-xk6vo 9 ай бұрын
🎉
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
🙋🏻‍♂️🙋🏻‍♂️🙋🏻‍♂️🥰🥰🥰
@SonaliPramudika
@SonaliPramudika 4 ай бұрын
❤❤❤❤👨‍👩‍👦🥰🥰🥰🥰🥰
@ranjanjayatissa8801
@ranjanjayatissa8801 Жыл бұрын
❤❤👍❤👍❤👍❤👍❤👍
@KavinduMadushanka-z7q
@KavinduMadushanka-z7q 10 ай бұрын
Sanidapa
@SonaliPramudika
@SonaliPramudika 5 ай бұрын
Ns❤❤❤👩‍❤️‍💋‍👨❤️❤️👨‍👩‍👦❤️❤️🥰🥰
@chamoddinujaya6368
@chamoddinujaya6368 7 ай бұрын
❤❤
@SonaliPramudika
@SonaliPramudika 4 ай бұрын
❤️❤️❤️👨‍👩‍👦🥰🥰🥰🥰👨‍👩‍👦👩‍❤️‍💋‍👨👩‍❤️‍💋‍👨❤️❤️
@SonaliPramudika
@SonaliPramudika 3 ай бұрын
Ns❤❤❤❤❤❤❤👨‍👩‍👦❤️❤️❤️👨‍👩‍👦🥰💛
@karunarathnatebonacharige904
@karunarathnatebonacharige904 Жыл бұрын
👍❤️🫀
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 264 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 1,6 МЛН
Somasiri medagedara songs collection... best songs all together ..
22:01
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 1,3 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 264 МЛН