Sony Lovers ලා වෙනුවෙන් අඩුවට ගන්න පුළුවන් සුපිරියක් | Sony Xperia XZ 2 in 2023?

  Рет қаралды 51,361

SLPhoto

SLPhoto

Күн бұрын

Пікірлер: 304
@sonudulshanrajakaruna
@sonudulshanrajakaruna Жыл бұрын
මාත් අවුරුදු 2ක් තිස්සෙ පාවිච්චි කරන්නෙ xz2 එක. මන් ගන්න ගියෙ xz3එත් එකේ ඩිස්ප්ලේ එකේ carve එක මට එච්චර සෙට් උනෙ නැති නිසා මන් මේක ගත්ත. Xz2 සහ xz3 එකේ වෙනස තියෙන්නෙ display එක විතරයි. Cpu, camera, සහ අනිත් හැමදේම සමානයි. ඒක නිසා මේක ගත්ත. මේකෙ camer එකේ manual mod එක නම් සෑහෙන්න වටිනව iso range එක උනත් 12000ට යන්න පුලුවන්. Samsung (S10 එකේ වත් ඒ තරම් iso range එකක් නෑ) නිසා අදුරු වෙලාවක උනත් හොදට පොටෝ ගන්න පුලුවන්. තව මේකෙ manual දාල ගත්ත photo සහ dalr 24mm දාල ගත්තුව අතර වෙනසක් පෙන්නෙම නැති තරම්. ඒත් selfie කැමර් එකේ නම් මූනෙ නැති ⁣වලවලුත් පේනව. ඒක නිසා slfie ගහන්න නම් වෙනම app එකක් අරන් පාව්ච්චි කරන්න. මේ වෙනකම් කිසිම custom rom මොනවත් නැතුව original විදියට පාවිච්චි කරනව. මට නම් os එ⁣කේ කිසිම ප්‍රෂ්නයක් නෑ. අනිත් එක ram එක 4GB උනත් කිසිම ඇප් එකක් stuck වෙන්නෙ crash වෙන්නෙ නැතුව පාවිච්චි කරලා තියනව. ගොඩක් දුරට sanapdragon 845 චිප් එක නිසා වෙන්න ඕන. Storage 64GB එක නම් තවම මට මදි වෙල නෑ backup තියා ගන්න නිසා. මගේ අත්දැකීම අනුව මේකෙ අවුලකට තියෙන්නෙ සිග්නල් ප්‍රෂ්නෙ තමයි. හොදට සිග්නල් තියන අය පාවිච්ච්යට මේක ගන්නව නම් කිසිම අවුලක් නෑ. ඒත් සිග්නල් ටිකක් අඩු පැති වලට ගිහිම් කෝල් එකක් වත් ගන්න බැ. අනිත් අවුල තමයි මේක glass නිසා අතට හරියට grip වෙන්නෑ. Back cover එකක් දාල පාව්චච් කරනවනම් තමයි ගොඩක් හොද. නැත්තං gorilla glass 5 උනත් පිටි පස්සෙ glass එක හීරෙන එක නවත්තන්න බෑ. Bettry life එක ගත්තම නම් youtube, facebook වගේ එක දිගට බලනවනම් පැය 4ක් වගේ පාවිච්චි කරන්න පුලුවන්. සමාන්‍ය දවස පාවිච්චියේදි නම් පැය 10ක් විතර පාවිච්චි කරන්න ඇහැකි. මන් data off කරන්නෙ නැති නිසා data off කරල කොච්චර වෙලාවක් පාවිච්ච් කරන්න පුලුවන්ද කියන්න නම් දන්නෑ.
@slghost5790
@slghost5790 Жыл бұрын
Mekata backcovres ehema thiynw da...meka gaththata kamak nadda
@sonudulshanrajakaruna
@sonudulshanrajakaruna Жыл бұрын
@@slghost5790 back covers නම් තියනව. ඒත් මට තාම full cover වෙන temper glass එකක් සෙට් උනේ නෑ. display එකට ගහන්න පුලුවන් ස්ටිකර් තිබුනට ඒව ගැහුවම මේකෙ තියන original colours හරියට පේන්නෑ. සාමාන්‍ය පාවිච්චියට නම් ගන්නෙ මේකෙ ස්ටිකර් එකක් ගැහුවම වෙන පාට වෙනස් වීම අදාල වෙන්නෑ. lightroom mobile වගේ ඇප් පාවිච්චි කරන අයට මේක අවුල්. ඒක නිසා මේ වෙනකම් temper glass / stickers මොනවත් නැතුව මන් පාවිච්චි කරන්නෙ. සීරීම් ගැන ලොකුවට බය වෙන්න දෙයක් නෑ. මේකෙ පිටිපස්සෙ carve වෙච්ච glass එකක් නිසා හොද back cover එකක් දාන එක කෝකටත් හොදයි.
@isurulakshan-vn1gc
@isurulakshan-vn1gc Жыл бұрын
😂 📷 samana na
@vgsandeepa1377
@vgsandeepa1377 Жыл бұрын
Atha hodt plaster karala thiyeno dakke man witharada
@sonudulshanrajakaruna
@sonudulshanrajakaruna Жыл бұрын
@@isurulakshan-vn1gc මං කියුවෙ dalr කැමර් එකක kit lens එකෙන් ගත්ත jpg එකක් මේකෙ jpg එක ගැන. Raw එකක්නම් සමාන කරන්න බෑනෙ.
@v_jayawardhana
@v_jayawardhana Жыл бұрын
Display, camera, performance අතින් sony කියන්නෙ සුපිරියක්..❤ හැබැයි battery life එක තමා මදි.. හැබැයි 50000 ට විතර වෙන 2nd හෑන්ඩ් ෆෝන් එකක් ගන්නවට වඩා සෝනි එකක් අරන් පවර් බෑන්ක් එකක් ගන්න එක වාසියි කියල හිතෙනව😂
@virajmiluda4696
@virajmiluda4696 Жыл бұрын
Kawuda bn kiyanne me phone eke battery life eka supiriyak anika vinadi 45 full charge wenawa
@v_jayawardhana
@v_jayawardhana Жыл бұрын
@@virajmiluda4696 මං කිව්වෙ sony phone වල පොදුවෙ බැට්‍රි ලයිෆ් අඩුයි අනික් ෆෝන් වලට වඩා.. මගෙ අතේ තියෙන්නෙ xperia 1mark එකක්..ඒකත් එහෙමයි.. හැබැයි fast charging support හින්දා පැයෙන් විතර ෆුල් චාජ් කරන්න පුළුවන්..
@gayashansajith75
@gayashansajith75 Жыл бұрын
​මාටත් ඕක තමයි එපා වෙන්නෙ,ස්ක්‍රීන් එක ඕෆ් වෙලා තිය්ද්දිත් බැටරි බහිනව ,ජපන් firmware නිසා වෙන්න ඕනෙ😢
@aravindadesilva3446
@aravindadesilva3446 Жыл бұрын
මම ගත්තු XZ3 එක පට්ට කොලිටි හැබැයි මාස 4ක් පාවිච්චි කලා..ඊටපස්සෙ සිග්නල්ISSUE එක ආව..සිම් එක වැඩකරන්නෙ නෑ. AIRPLANE MODE දාල වැඩ කරන්නෙ..එත් සමහර වෙලාවට ඔෆ් වෙනව..ඔටෝ රීස්ටාර්ට් වෙනව...... මම නම් කියන්නෙ පාවිච්චි කරපු ෆෝන් එකකට් යනවට වඩා ඔය 35000 ට තව 20ක් එකතු කරල අලුත් ෆෝන් එකකට යන්න.. සෝනි ෆෝන්හොදයි තමයි..මේකත් හොදයි ඒත් Risk එකක් ගන්න ඔනි නෑනේ පාවිච්චි කරපු ෆෝන් අරගෙන
@humanbrain-x5v
@humanbrain-x5v Жыл бұрын
Anyone watching on xperia xz2👀😇
@prekka99
@prekka99 Жыл бұрын
@FutureBillionaire-bh2pt
@FutureBillionaire-bh2pt Жыл бұрын
​@@prekka99 hodaida
@bot2005-h6g
@bot2005-h6g Жыл бұрын
sony xperia 5 iv🌚😂
@prekka99
@prekka99 Жыл бұрын
@@FutureBillionaire-bh2pt දැනට මාස 6ක් තිස්සෙ පාවිච්චි කරනව කිසි අවුලක් නැ එක චාර්ජ් එකකින් නෝමල් දවසක් cover
@Sovi_King_
@Sovi_King_ Жыл бұрын
@@prekka99 gaming awlak nedda , battery senika bahinwd ?
@maneshalakshan
@maneshalakshan Жыл бұрын
මන් දැන් අවුරුදු එක හමාරක් පවිච්චි කරනවා, කිසි අව්ලක් නෑ ඒක මාරම ෆීලිං එකක්, ගත්තේ xperia technologies katupotha (sujan kanishka) අය්යාගෙන්, 100% recommend
@VectorBeats_7
@VectorBeats_7 Жыл бұрын
මම use කරන්නෙ xz2 premium. අවුලකට තියෙන්නෙ Battery life ටිකක් එක විතරයි . අය්යේ අනිවාර්යයෙන් Sony device වලට android 12 හෝ 11 flash කරන විදිහක් ගැන vedio එකක් ඕනෙ❤❤❤
@hmmusix2042
@hmmusix2042 Жыл бұрын
Math use krne xz2 premium 6gb ram eka mchn,battery aneth parana sony ekka baladdi tkk hodai neda ,,
@Unknown-ko8ng
@Unknown-ko8ng Жыл бұрын
නලින්ද අයියගෙම වීඩියෝස් බලල sony experia 1 එකක් සෝනි ලංකා එකෙන් අරන් මේ වීඩියෝ එක සතුටින් බලන මන් ❤😊
@madhuraudayanga2167
@madhuraudayanga2167 Жыл бұрын
මාත් sony use කරන්නෙ මේවගෙ මේ ගනන් වලට වෙන brand එකකින් මේ features බලාපොරොත්තු වෙන්න බෑ. මොකේවත් බෑ මේ ගනන්වලට 4K video recording 😂
@DamithSampath-bq2oq
@DamithSampath-bq2oq Жыл бұрын
Sl photo නම් මරු .හැමදාම එකම විදිහට නැ .විස්තර කරන එකත් සුපිරි.එකෙනම් ගැම්මක් තමා .
@SLSectionofficial
@SLSectionofficial Жыл бұрын
එක සුපිරියක්😍😍😍
@techwithdroid3072
@techwithdroid3072 Жыл бұрын
සුපිරියක් මෙක්. පට්ටම Durability එකක් තියෙන්නෙ ❤
@IshanVishva
@IshanVishva Жыл бұрын
PHONE EKE minimum distern forcasing aul....eka nisa godak macro wage subject ekata lanwela photo gahana kenekta me phone eka aul,ewagema prigerpint eka tikak slow,selfi cam eke mirror refuse mode ekak naha
@RTn1w
@RTn1w Жыл бұрын
ayye huawei nova 2i me phone eka hodai da ayye nomal wadak karagena use karanna puluwan neda danna kenek kiyanna puluwan da
@Chanu-HUB
@Chanu-HUB Жыл бұрын
අයියේ Umidigi A13 pro ගැන video එකක් කරන්නකෝ
@S.A.M.D.S-j9s
@S.A.M.D.S-j9s Жыл бұрын
Xz 2 එකක display එකක් දාන්න කීයක් විතර ඕනෙද
@nirash1562
@nirash1562 Жыл бұрын
අයියේ soundpeats free2 classic එක ගැන වීඩියෝ එකක් ගේන්න මමත් simplytec එකෙන් ගත්තා සුපිරියක් ❤
@ajithpriyantha1364
@ajithpriyantha1364 Жыл бұрын
kiyak unada mcn...
@nirash1562
@nirash1562 Жыл бұрын
@@ajithpriyantha1364 6500
@NuwanMadhanayaka
@NuwanMadhanayaka 11 ай бұрын
Sony phones වලට play store එකෙන් free call recorder apps download කරලා පාවිච්චි කරන්න පුළුවන්ද? Apple වලටනම් බැහැනෙ.
@slgamingworldofficial
@slgamingworldofficial 10 ай бұрын
Puluwan puluwan ehema aulk ne. Mewath ithin android phonesne
@MAD_DHANAA
@MAD_DHANAA Жыл бұрын
අයියේ ඕකට තව update එන්නේ නැද්ද ❤
@Harshanaprasad1
@Harshanaprasad1 Жыл бұрын
Good video malli adath niyamai
@playking7652
@playking7652 Жыл бұрын
නලින්ද අයියගෙන් ❤️ එකකුයි comment එකකුයි අරන් නැති මන් වගේ උන් තවත් සිටීද
@indranikumarasinghe8664
@indranikumarasinghe8664 Жыл бұрын
FOTO maranna puluwan oni wwada Hira wenne nathuwa karanna puluwan supiri fon ekk 😊
@chanikaudayangani5794
@chanikaudayangani5794 6 ай бұрын
Mama awulak nathuwa use karanawa battery ekei heat wena ekai thami awula ubalatath ehemada
@sathsaraYT2007
@sathsaraYT2007 Жыл бұрын
aluth unu nokia gena video ekak dennako
@nethupasamarasinghe
@nethupasamarasinghe Жыл бұрын
සරලව tech ගැන සිංහලෙන් කතාකරන සුපිටි youtuibe චැනල් එකක්.👍
@madushxd9923
@madushxd9923 Жыл бұрын
video eke me wenasa nam maru habaii🤩🤩
@hsbshsbsbshsbsb
@hsbshsbsbshsbsb Жыл бұрын
Xperia xz premium එකද ,xz2 එකද හොදම🩵💫....කවුරු හරි කියන්නකො...🩵💫
@nithumchenitha2475
@nithumchenitha2475 Жыл бұрын
watch I8 pro max oni video එකක්
@fawmiakram1006
@fawmiakram1006 Жыл бұрын
Crisis ekata kalin man Gaththe 23000ta Man auruddak use karala eka wifeta dunna eyath Dan auruddak use karanawa kisima aulak na. 4g witharak case wenawa. 4g off karala on karama aye hariyanawa.. Supiriyak ❤️❤️❤️❤️
@DewEditz111
@DewEditz111 Жыл бұрын
Sony xperia 10 ii එක ගැන review එකක් ගේන්නකෝ 🥺
@upalipremathilaka7315
@upalipremathilaka7315 Жыл бұрын
අයියෙ realme narzo c53 ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🥸🥸😥😥
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
මම අවුරුදු 1.5ක් පාවිච්චි කරනවා xz3 එකක් තාම කිසිම ප්‍රශ්ණයක් ආවෙ නෑ සමහර තැන් වලට සිග්නල් පොඩ්ඩක් අඩු එකක් තියෙනවා ඒක ඇරෙන්න මේ වෙනකන් එකපාරක්වත් ස්ලෝ උනේවත් නෑ බැටරියත් මට ඇති හැබැයි ගොඩාක් වෙලා පාවිච්චි කරන කෙනෙක්ටනම් අනිවා මදි ඊට අමතරව දැන් කිසිම ලැග් එකක් නැතුවත් පාවිච්චි කරන්නේ 5GB free ස්පේස් එකක් තියාගෙන 😊
@Ik5429
@Ik5429 Жыл бұрын
Green line enwd niknm oke
@W.D.M.D.S
@W.D.M.D.S Жыл бұрын
XZ2 use kara aulak na phone ek eeth battery madi e nisa samsung a90 5G ekak gaththa 😍😍😍🤟😁
@namewirting..6558
@namewirting..6558 Жыл бұрын
Mat use kra a90 5g
@mathsschool6896
@mathsschool6896 Жыл бұрын
Sony Experia 8 gnah video ekaik karanah aiye😊
@MrHimAsh.
@MrHimAsh. Жыл бұрын
අයියේ මේ මොබයිල් එක තව කොච්චර කාලයක් පාවිච්චි කරන්න හොදද මන් අහන්නේ 2024 , 2025ට galapenawa da 👍 plz kiyanna
@SLlion2005
@SLlion2005 Жыл бұрын
මමනම් pavicchi karanne sony xzs 👌
@vimukthikumara9581
@vimukthikumara9581 Жыл бұрын
Aiya realme c55 gana full video ekak denna barida?😢
@nimbusnexus6969
@nimbusnexus6969 Жыл бұрын
Sony experia xz2 ekada hoda google pixel 3 ekada hoda
@rajasirisamitha
@rajasirisamitha Жыл бұрын
Cam ek athinnm godak issrhin pixel 3 ek inne. Performance wlinuth hoda pixel 3 wenna snapdragon 845 ne tjiyenne
@sonudulshanrajakaruna
@sonudulshanrajakaruna Жыл бұрын
දෙකම snapdragon 845. ඒත් pixel 3 එකේ os update තියනව
@rajasirisamitha
@rajasirisamitha Жыл бұрын
@@sonudulshanrajakaruna ow an 12 thiyenne
@memesfobros
@memesfobros Жыл бұрын
I am using a sony xz1 right now, You would think it would be slow and sluggish because it is 6 years old, But to evryones suprise, It's not. Pubg works in hdr ultra, Sometimes there are some stutters but you got to know how old it is, And bro do you think its's worth upgrading to this beast, Is there a trade in option?
@nethmalhettiarachchi5997
@nethmalhettiarachchi5997 Жыл бұрын
DJI osmo mini cam EKA gana video ekak ona
@nadithwijethunga8075
@nadithwijethunga8075 Жыл бұрын
Iphone 11 series ekema phone wala review ekk ona aiya.eekak ganna eka iphone userslata fanslata සුපිරි.ee price walata
@badshadw3953
@badshadw3953 Жыл бұрын
11 eka aththatama hodai habai ita wada godak aduwen e performance siyata 90 kata wada ganna puluwan se 2 eken ..... mn wage touch id, small size phone ekakata asa kenek nm baya nathuwa recommend karanawa se 2 eka ... night mood,ultra wide arunama camera eka godak durata samanai bro 😍
@betterthings3208
@betterthings3208 Жыл бұрын
Performance wadiweddi battery bahino 🙂
@supundila5825
@supundila5825 Жыл бұрын
Supiri bro❤, Xperia gana godak aya hithan inne waradiyata 🤢, Xperia 5 mark iii review ekak ooni❤
@sachirawenusara3449
@sachirawenusara3449 Жыл бұрын
Samsung m13 eke review ekak oni
@p.h.prabathchinthaka.3496
@p.h.prabathchinthaka.3496 Жыл бұрын
Redmi Not 12 pro Plus එකේ වීඩියෝ එකත් ඉක්මනට දෙන්න...❤
@aroshsuresh1779
@aroshsuresh1779 Жыл бұрын
මම නොකියා සහ සෝනි fans කෙනෙක්.හුග දවසකට පස්සේ sonymobile එකක් review කළේ.sony xz1 review කරන්න
@AshenNimsara-tp6cr
@AshenNimsara-tp6cr Жыл бұрын
කරල තියෙන්නෙ
@Xrfalcon24
@Xrfalcon24 Жыл бұрын
Ayye vivo y78 plus phone review karannako🥺
@dccreation9826
@dccreation9826 Жыл бұрын
ayiye globlal rom gahana hati video ekak gendako
@ekanayke
@ekanayke Жыл бұрын
Freeyond m5 eka gana video ekak dnnko ayya ❤️‍🩹❤️‍🩹
@DILRUKSHI_SHALINIKA
@DILRUKSHI_SHALINIKA 11 ай бұрын
I'm also using Xz2 ❤
@DinushaPavithraBandara
@DinushaPavithraBandara Жыл бұрын
Honor X8a Review එකක් ඕනේ අයියේ
@thowshikmohammed3899
@thowshikmohammed3899 Жыл бұрын
Mang gaththa nothing pone ekak 🎉❤😊
@Saneshhansana
@Saneshhansana Жыл бұрын
10:16 ayi pixel 3 eketh puluvan ne
@janidunethsara369
@janidunethsara369 Жыл бұрын
I phone 6 s puls gana katha karannko
@virajmiluda4696
@virajmiluda4696 Жыл бұрын
Hamoma dala battery life madi kiyala habai eke matanam awlk penne na mage phone ekenam battery life good
@thejoker9750
@thejoker9750 Жыл бұрын
Miui 14 වල video එකක් ඕනි
@vimukthikumara9581
@vimukthikumara9581 Жыл бұрын
අනේ අය්යා realme c55 full video දෙන්නකො
@galaxyhero10
@galaxyhero10 Жыл бұрын
Sony phone hodai habai battery life 1ka madi. Ganna kalin eka gana hithala balala ganna. Specs walata aasa wela. Battery eka hitin nathi 1k aran wedak nahane.
@shehanImanjana
@shehanImanjana Жыл бұрын
මේකේ screen short ගහන්නේ කොහොමද අයියේ😮
@Sovi_King_
@Sovi_King_ Жыл бұрын
Freeyond smartphone ek gena review ekak oni
@amilanuwan6014
@amilanuwan6014 Жыл бұрын
සොනි 10 || රිවිවු එකක් ඔනේ 😍😍😍😍😍😍😍
@chanindudewmin7693
@chanindudewmin7693 Жыл бұрын
Sony xperia 10 mark ¡¡ review ekak ona😊
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Nalinda, videography වලට ම optimize කරපු best affordable smartphones ගැනත් content එකක් ඕන
@darshananuwan7571
@darshananuwan7571 Жыл бұрын
Video නම් iphone තමා
@anuhasmayantha17
@anuhasmayantha17 Жыл бұрын
​@@darshananuwan7571 6s කට්ටා ඇපල්
@pathumthiwankabiyanwila4263
@pathumthiwankabiyanwila4263 Жыл бұрын
Meke recycle bin එකක් නැද්ද
@badshadw3953
@badshadw3953 Жыл бұрын
10:11 zony arenna pixel 3 eketh puluwan nalinda ayye 😁
@charithjayanitha7170
@charithjayanitha7170 Жыл бұрын
ඕකට android updates එන්නෙ නැති නිසා ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද . sony experia 10 mark 2 එක හොදයිද
@jazonb5459
@jazonb5459 Жыл бұрын
10 ii ek midrange device ekk eth android 12 thiyana hinda hodai
@gayashansajith75
@gayashansajith75 Жыл бұрын
Mekata whatsapp ehm tw kocchr kal wada krida😢
@jazonb5459
@jazonb5459 Жыл бұрын
@@gayashansajith75 bro thama android 5 walatath whatsapp wada
@rukshangaming9897
@rukshangaming9897 8 ай бұрын
Mege bek kawara ganna thenek nedda
@sanujalakshitha3189
@sanujalakshitha3189 Жыл бұрын
Aiye mn gaththa xz2 codm gahanna witharak wadak na sathi dekak wage yanakam kisima lag ekak na ita passe lag hitha ganna bari wenna lag 🙏😖 eth pubg free fayar nam awulakma na ita passe mn sony 5ii gaththa ekath mx gahuwa aran sathi deken lag dan gahanne low dekema mn dakina ishu eka sony 4n rathwenawa wadi eth codm gahanna amarui heet weddi thama lag seen eka enne poco x3 pro eka nam kisima awulak na 😢❤
@unknown2723
@unknown2723 Жыл бұрын
Kohenda gaththe bro
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
මගේ මතේනම් සෝනි එකක් අරන් පවර් බෑන්ක් එකට ගහන් පාවිච්චි කරන එක හොදයි හිර වෙවී පාවිච්චි කරනවට වඩා හැබැයි බැටරිය ලොකු අව්ලක් නෑ මම උදේ 8ට පාවිච්චි කරන්න ගත්තම ආයෙ හවස 5ට වගේ චාජර් කරන්නේ එහෙම බැලුවම අව්ලක් නෑ හැබැයි මම xz3 පාවිච්චි කරන්නේ
@DENIAL.999
@DENIAL.999 Жыл бұрын
Hello bro.. mn use karanneth Sony xz2 ekak.. but . Prossar eka Snapdragon 845 ... 6 nm chip eka .... But oya kiyanne 10 nm chip ekak kiyala .... Please explain bro
@nipuvlogs2366
@nipuvlogs2366 7 ай бұрын
Sony so-03k වෙන ජාතියක් ද..
@senurarathnayake9687
@senurarathnayake9687 Жыл бұрын
10 marck 3 eka gana vedio ekak oni
@sandeepathaveesha3598
@sandeepathaveesha3598 Жыл бұрын
ayya use karana camera eka mokakda
@erandahiru2391
@erandahiru2391 9 ай бұрын
Aiyye 20 wage ganna 4n monada sony
@dimuthumadusanka9639
@dimuthumadusanka9639 Жыл бұрын
Vivo y22 s review එකක් දාන්න
@dsl77746
@dsl77746 Жыл бұрын
Math pawichchi krnne XZ2 signal case ekk nm lokuwta awe na 4G hodata wada Awulakata thinne mage laga thinne SoftBank version ela Android 10 update eka awe na 9 duwanne awlak na solution ekk danna kenek innawa nm reply ekk danna
@gamingkrrish9290
@gamingkrrish9290 Жыл бұрын
5 mark 2 eka dan price kiyada dn
@jrsasanka2429
@jrsasanka2429 Жыл бұрын
Aiye 60kata withara ganna puluwan hodama camera 4n eka mokadda
@koshithamenal5012
@koshithamenal5012 Жыл бұрын
Ayye redmi 12c eka gana video ekak ikmanatama gennako plz
@fawmiakram1006
@fawmiakram1006 Жыл бұрын
Ayya plzzz Mata reply karanna man next week ganna inne 4n ekak. Xperia 5ii gannada naththan pixel 5 gannada plzzz reply me. All performance features camera display baladdi Mata hitha ganna mokakda ganne kiyala
@slphotoLK
@slphotoLK Жыл бұрын
pixel 5
@mspk2007
@mspk2007 Жыл бұрын
sony xperia 8 eketh reviwe ekak one
@SisinduPerera-kh3lg
@SisinduPerera-kh3lg Жыл бұрын
Aiye zony xz eka games walata Hodada
@sriyanipadmakanthi6980
@sriyanipadmakanthi6980 Жыл бұрын
ipone 6s ekata wada මේක හොදයි නේද දන්නෙ නැති නිසා අහන්නෙ
@SadeepaSadeepaLakshan
@SadeepaSadeepaLakshan Жыл бұрын
Ayye kohomada normal loncher eka daganne
@pramuditharasanjana-yd5db
@pramuditharasanjana-yd5db Жыл бұрын
Sony xzs2 compact eka awul dha😩
@prabodithadilshan1757
@prabodithadilshan1757 Жыл бұрын
gewna ganata watinawa 4n ek chuti 26kt wage labai battery avg 7h thiyanawa mn lgdi gatta
@malsa2000
@malsa2000 Жыл бұрын
Green line එනවද?
@nadeeshawickramasingha2523
@nadeeshawickramasingha2523 Жыл бұрын
Thank you so much !
@senuragayashan7411
@senuragayashan7411 Жыл бұрын
Sony thamay bn brand eka ❤
@saaaZz-to1ok
@saaaZz-to1ok Жыл бұрын
Ekenm 😊
@Tharusha-Nishan
@Tharusha-Nishan Жыл бұрын
Poco F1 eke HDR පුළුවන් PUBG
@supunriko5459
@supunriko5459 Жыл бұрын
Sony 1 mark 3 eka genath oni
@pasansandeepa6261
@pasansandeepa6261 Жыл бұрын
XZ3 ekak thiye maru😍🥰
@oshan6654
@oshan6654 Жыл бұрын
mamat ganna inne maruda
@rvishanthan662
@rvishanthan662 Жыл бұрын
Bro one more. Lage reweve denva kilyala kevwa . Dennadda
@KavinduSathsara-y4r
@KavinduSathsara-y4r Жыл бұрын
Mage battry eka idimuna
@nRana7
@nRana7 Жыл бұрын
Maru habai 🥲
@Dileepa_2006
@Dileepa_2006 Жыл бұрын
මේකට වඩා pixel 3 එක හොදයි ද 🚫
@DULA-u2m
@DULA-u2m Жыл бұрын
Ou
@gayankumara2501
@gayankumara2501 Жыл бұрын
අයියේ මේකද හොඳ නැත්නම් xz3 එකද?
@HemalBro97
@HemalBro97 Жыл бұрын
වටෙ යන්නැතුව එක තැනක ඉදහම් 🥴🏃
@Nipuna_Galhenage
@Nipuna_Galhenage Жыл бұрын
Common issues - High battery drain Signal issues (sometimes incoming and outgoing calls not working )
@dillprasad4737
@dillprasad4737 Жыл бұрын
Plz ayiye pixel 5 disply එකක් දාගන්න තැනක් කියන්න කෝ අඩුවට 😔😔..
@NelumRoshana
@NelumRoshana 11 ай бұрын
Galu enna dala dennam
@dillprasad4737
@dillprasad4737 11 ай бұрын
@@NelumRoshana ගාල්ලේ කොහෙද
@dillprasad4737
@dillprasad4737 11 ай бұрын
Shop එකේ නම mokk
@TheTraveler-f4p
@TheTraveler-f4p Жыл бұрын
Pixel 3 ekath ekka compare karoth kokada issarahin inne( adahas oni)
@DULA-u2m
@DULA-u2m Жыл бұрын
Pixel 3 neda
@ranisunethra376
@ranisunethra376 Жыл бұрын
Aiiye redmi note 9 s ekak gana aluth ekak 2023 ta
Sony Xperia 1 Mark ii Sinhala Review
16:45
SLPhoto
Рет қаралды 121 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 42 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
හැමොම හොයපු SONY XPERIA එක මෙච්චර අඩුවට?
20:03
Reviewing EVERY Samsung Galaxy S Ever!
43:49
Marques Brownlee
Рет қаралды 6 МЛН
Sony Experia Xz 2 Premium Full Review In Sinhala (phonepro)
10:02
sony xperia 10 iii full review sinhala | 10 mark 3 full review
11:43
Cybare සයිබරේ
Рет қаралды 25 М.