Sony ZV1 | Best Vlogging Camara | | Camara LK | Unboxing Video | Sinhala Review |

  Рет қаралды 16,383

Nilukshi Suraweera

Nilukshi Suraweera

Күн бұрын

Hi I am Nilukshi. Hope you all well .All of you warmly welcome to my You tube Channel. Today I am doing a "Product Video for my new Vlogging Camara ".Hope you all enjoy it...
Don't forget to Subscribe my channel and press the bell button for more notification...
Camara LK FB Page =
/ cameralk
Contact me =
Facebook group : / 694826464670741
Facebook : / nilukshi.sachithra
Instagram - / glitz.n.glaze

Пікірлер: 64
@FITGEEKSL
@FITGEEKSL 3 жыл бұрын
මුලින්ම ස්තුතියි වීඩියෝ එකට. මටනම් මගේ OPPO A10 phone එක තමයි ඉතින් මෙච්චර කාලයක් පාවිච්චි කරේ. ඒවගේම වීඩියෝ 250 කට වඩා කරල phone එකෙන්ම edit කරල upload කරන්නෙ මම තාමත්. මට හිතෙනව device එකට වඩා content එක හොදනම් මොකක් උනත් කමක්නෑ මිනිස්සු එකතු වෙනවා කියල. නමුත් ඉස්සරහට යද්දි මේවගේ video quality එක එහෙම හදාගෙන ඉස්සරහට යන්න තියනවනම් ඇත්තටම හොදයි. ජයවේවා ☝👍
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 3 жыл бұрын
මම ඔයාගේ චැනල් එකට ගිහින් බැලුවා.ඇත්තටම ෆෝන් එකෙන් කරනවා කියන්න බැරි තරම් හොඳයි.මට ට්‍රැවල් කරද්දි Stabilizing ඕන නිසයි මේ කැමරා එක ගත්තේ..ඔයාගේ චැනල් එකට මම සුබ පතනවා.ඇත්තටම හොද චැනල් එකක්..දුර ගමනක් යන්න මම ඔයාට ප්‍රාර්ථනා කරනවා..💐💐💐
@FITGEEKSL
@FITGEEKSL 3 жыл бұрын
@@nilukshisuraweera7781 අනිවාර්යයෙන්ම , ස්තුතියි ❤
@desandutech
@desandutech 2 жыл бұрын
Mama vivo y1s kerane
@Chandi56533
@Chandi56533 7 ай бұрын
මිස්ගෙ වීඩියෝ එක දැන් බැලුවා .ගොඩාක් ප්‍රයෝජනවත් බොහොම ස්තූතිය
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 18 күн бұрын
ගොඩක් ස්තුති කොමෙන්ට් එකට ❤❤
@blissblend-n3r
@blissblend-n3r 2 жыл бұрын
ගාන කලින් කීවනම් video eka blnnaa mm 😂🤭🤣
@Mesproductions_lk
@Mesproductions_lk 2 жыл бұрын
Thanks මේකේ මිල කොහොමද
@ClineBrats
@ClineBrats 3 жыл бұрын
මේක කොහෙන්ද ගත්තේ කීය්ද
@SathyajithKasun
@SathyajithKasun 9 ай бұрын
Thank you so much
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 16 күн бұрын
You are welcome 🙏
@hvacwithlife5262
@hvacwithlife5262 2 жыл бұрын
Dennek meeting karadde mic dekak gahala karanna set up eka mokakda cam 3 k ornada
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Wow nangi super..🔥❤🤗
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 3 жыл бұрын
Thank you akke...❤❤😘😘💐💐
@desandutech
@desandutech 2 жыл бұрын
Good luck akki
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 2 жыл бұрын
Thank you so much 😊
@maths-withchathura2544
@maths-withchathura2544 Жыл бұрын
Akkkee sound record hodaidaa mekee
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 15 күн бұрын
ගොඩක් හොදයි
@maths-withchathura2544
@maths-withchathura2544 15 күн бұрын
@@nilukshisuraweera7781 ❤️
@nishipeiris3282
@nishipeiris3282 11 ай бұрын
Akki me câmara aken live yanna puluwanda?
@manishapriyathilaka9459
@manishapriyathilaka9459 3 жыл бұрын
මගෙන් සුබ පැතුම්.
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 3 жыл бұрын
ගොඩක් ස්තුති අක්කේ...❤❤
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 Жыл бұрын
@@nilukshisuraweera7781 nngi poddak denaganna deyak tiy
@HubbyWifeylifehack
@HubbyWifeylifehack 3 жыл бұрын
මං තවම විඩියෝ කරන්නේ එඩිට් කරන්නේ මගෙ xiomi phone eken.මටත් මගෙ විඩියෝ කොලිටි කරගන්න ඔනේ.දැනට ඉන්න subscriber ප්‍රමාණය වැඩි කරගන්න එකත් හොදයි නේද අක්කි..
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 3 жыл бұрын
ඔව් වීඩියෝ එකේ කොලිටි එක වැඩි වෙන්න වෙන්න තමා ගොඩක් අය බලන්නේ..ඒ නිසා පුලුවන් නම් හොද කැමරා එකක් ගන්න. ඒ වගේම හැම සතියකටම එක වීඩියෝ එකක්වත් කරන්න.තව fb එකෙන් පොඩ්ෆක් ප්‍රමෝශන් කරන්න වීඩීයෝස්..එතකොට කට්ටිය වැඩි කරගන්න පුලුවන්.මම ඔයාට සුබ පතනවා ඉක්මනට subscribers ලා වැඩි වෙන්න කියලා..❤❤
@HubbyWifeylifehack
@HubbyWifeylifehack 3 жыл бұрын
@@nilukshisuraweera7781 Thank you so much...🌹
@RUSLexplorer2020
@RUSLexplorer2020 3 жыл бұрын
Thank you !
@thilinabuddhika542
@thilinabuddhika542 3 жыл бұрын
Supiri niyamaii
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 3 жыл бұрын
Thank you sooo much😊
@thilinabuddhika542
@thilinabuddhika542 3 жыл бұрын
@@nilukshisuraweera7781 sony use karana nisa mn dannawa sony koitaran powerful da kiyala thank you
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 3 жыл бұрын
Niyamai
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 3 жыл бұрын
💐 Thankz ❤
@cpk99
@cpk99 5 ай бұрын
කීයද මේක කොහෙන්ද ගන්න පුලුවන්
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 19 күн бұрын
Camara.LK
@shameeer
@shameeer 3 жыл бұрын
Discount denawada KZbin channel karana ayata? 😊
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 3 жыл бұрын
මට නම් Full Cash ගෙවපු නිසා එයාලා Discount එකක් දුන්නා.youtube කරනවා කියලා නම් Discount දුන්නේ නෑ.
@shameeer
@shameeer 3 жыл бұрын
@@nilukshisuraweera7781 thanks
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 3 жыл бұрын
You are welcome dr..🙏
@salindasapu299
@salindasapu299 Ай бұрын
ඔයා video කරන්නේ අපිට ගහන්න වගේනේ 😂😂 ටිකක් ආදරණිය විදිහට කතා කරන්න 😁 එතකොට තමා කොල්ලෝ බලන්නේ අප්පා 🤦🤦
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 19 күн бұрын
Ok .. අනිවාර්යයෙන් එහෙම කරන්නම්කෝ 🙏
@SimpleAgroInvesting315
@SimpleAgroInvesting315 Жыл бұрын
Me awas wala kiyada
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 8 күн бұрын
දැන් මේක out of stock
@nilankawickramasinghe9636
@nilankawickramasinghe9636 Жыл бұрын
Meke thriport nedda ..thriport nethuwa amaruy ne
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 Жыл бұрын
වෙනම ගන්න වෙනවා... අතට හුරු වුනාම Tripod නැතුව පුලුවන්
@sivesive496
@sivesive496 3 жыл бұрын
Thanks
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 3 жыл бұрын
You are welcome 🙏
@darshana4717
@darshana4717 2 жыл бұрын
meka den කීයක් වෙනවා da akke
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 Жыл бұрын
Camara.lk එකට පොඩ්ඩක් කෝල් කරලා අහන්න වෙයි...😊
@kasunjayathunga8005
@kasunjayathunga8005 2 жыл бұрын
ගාන කියද?
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 2 жыл бұрын
මම ගනිද්දී සම්පූර්ණ සෙට් එකටම ලක්ශ 2ට ආසන්න ගානක් ගියා
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
හොදයි 💚
@pawanisadesh9199
@pawanisadesh9199 3 жыл бұрын
Woooooooooooow💗💗💗💗🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷💗💗💗💗💗💗💗💗lassanaiiiiii nanga..
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 3 жыл бұрын
Thank you sooo mucj ❤❤💐💐😘😘
@elshadai-godofheaven8585
@elshadai-godofheaven8585 2 жыл бұрын
How much this
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 Жыл бұрын
Around 2 lakh as in March 2021 😊
@K.I.S.production
@K.I.S.production 2 жыл бұрын
Meka kiyada😢
@Harindutechshow
@Harindutechshow 3 жыл бұрын
Google video akke
@ravindrafernando1780
@ravindrafernando1780 3 жыл бұрын
Kiyda okotm uneee
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 3 жыл бұрын
වීඩියෝ එකේ මම සම්පූර්ණ ගනන් ටික කියනවා අන්තිමට.ඔක්කොමටම ලක්ශ 2කට ළඟ ගානක් තමයි ගියේ..😊
@ravindrafernando1780
@ravindrafernando1780 3 жыл бұрын
@@nilukshisuraweera7781 අම්මො....😄😅😃 වැඩි
@thenujabro6117
@thenujabro6117 2 жыл бұрын
L
@gftt9596
@gftt9596 3 жыл бұрын
😂😂😂🤣🤣
@nadeekakulatunga187
@nadeekakulatunga187 2 жыл бұрын
thanks
@nilukshisuraweera7781
@nilukshisuraweera7781 2 жыл бұрын
You are welcome dr 🙏🙏🙏
Sony ZV-1 Review: Best Vlogging Camera for Youtubers ?
8:09
CameraLK Store
Рет қаралды 22 М.
Watch BEFORE Buying a Camera for Video
33:03
Content Creators
Рет қаралды 350 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 41 МЛН
Why the Nothing CMF Phone 1 is a Game Changer.
14:44
Mrwhosetheboss
Рет қаралды 5 МЛН
Why Your Phone Videos Look FLAT: 5 tips to Fix that
12:36
Not Just A Filmmaker
Рет қаралды 556 М.
Xperia 1 VI in the field - Nature Photography Test
22:34
Olle Nilsson
Рет қаралды 918 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26