අධ්‍යත්මිකව අවදි වු අය කොයි වගේද Soul vs Ego

  Рет қаралды 21,280

සුවපත් චරණය DIVINE JOURNEY - Official

සුවපත් චරණය DIVINE JOURNEY - Official

Күн бұрын

Пікірлер: 251
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
අවටින් බෝදෑ ඇදගෙන රගනා .... මම දිය සුළියකි සයුරේ රදනා ... කොටුවී පටුවී නිතරම හඩනා ... සයුර මමයි දුටුදා බිය නිවෙනා .... සමස්තය ඒකීයත්වය අසංකත ධාතුව දකින්නට දිරිදෙන කල්‍යාණ මිතුරියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
Niroda arana කැනඩාවේ නිරෝශා මෑණියෝ .එතුමියගේ දේශනා ඉතා ගැඹුරු දහම තේරුම් ගැනීමට ඉවහල් වේ .ඔබතුමියගේ අදහස කොහොමද . තෙරුවන් සරණයි
@manelekanayake3249
@manelekanayake3249 3 жыл бұрын
A valuable video for self evaluation.Theruwan saranai.Devipihitai.
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
@@manelekanayake3249 එතුමියත් නිහතමානී කෙනෙක් ලෙස පෙනේ .තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@DS-cd9dk
@DS-cd9dk 3 жыл бұрын
kzbin.info/www/bejne/d6rRpoJnq82ih5I
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
වෙන අය ගැන කමෙන්ට් දෙන්න මං එච්චර කැමති නෑ
@PriyankaKumara-qw4oi
@PriyankaKumara-qw4oi 11 ай бұрын
ඉස්තුතියි ඔබතුමියටත් ඉස්තුතියි ❤❤❤❤
@Premathilaka-c5w
@Premathilaka-c5w 11 ай бұрын
තාවකාලික අගක් තුළ ඉද සදාකාලික හිත දකින්නට සිරුර තුළ ඇති බලාගාර ය ව්වර කර ලා යලි දකින්නට අදයත්ම්ක පදනම ක්තුල අතුලන්තය වෙතට යන්න ට සිමිතයෙ සිට අසිමිතයෙ අසිරිමත් බව අත් දකින්නට ..
@virajiliyanage
@virajiliyanage 2 ай бұрын
ඔබ තුමියගේ උතුම් ප්‍රාර්ථනා සියල්ලම ඉටු වේවා!!! තව තවත් සත්‍ය ධර්මය දේශනා කිරීමට පුණ්‍යශක්තිය වඩාත් වර්ධනය වේවා 🙏🙏🙏💐❤️
@x___alone
@x___alone 6 ай бұрын
අදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@akvimalarathna5079
@akvimalarathna5079 2 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබට බොහො කුසල් වැඩේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා
@UwU_TianYu
@UwU_TianYu 2 жыл бұрын
ඔබ තුමිය ඉතාමත් පිංවත් කෙනෙක්. ඔබව මුණ ගැසීමට ලැබීම අපට ඉතාමත් වටිනවා. ඔබට ගොඩාක් ස්තූතියි ❤
@mekhalawarusavithana682
@mekhalawarusavithana682 Жыл бұрын
වටිනා විස්තරයක්.මටත් ඉන්නවා කල්‍යාණ මිතුරියක් ආධ්‍යාත්මිකව පොහොසත්.ඔයාට පින්🙏💝
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
මුලු සමාජයටම ඉතාමත්ම වටිනා කරුනු රාශියක් ජනගතකලාට ඔබතුමියට බොහොමත්ම පිං. මගේ ගෞරවනීය ප්‍රනාමය.ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.
@shashigirl5186
@shashigirl5186 2 жыл бұрын
සසර වසනාතුරා නිවන් දක්නා ජාති දක්වා ඔබතුමීය කළණ ම්තුරියක ලෙසින් මුණගැසේවා ආදරණීය විශ්වයට ස්තුතියි ඒන්ජල් මුනගැස්සුවාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියල් දෙයින් සපිරි ජීවිතය සතුටින් පිරේවා නීරෝගිවේවා සුවපත් වෙත්වා
@SumithraPeiris-yi2qw
@SumithraPeiris-yi2qw Жыл бұрын
නියමාකර සරල සැබෑ පැහැදිලි කිරීමක් මිස්.කියපු දේවල් හරියටම හරි..මම සැබෑ ආධ්‍යාත්මික මාර්ගයට යොමු වූ කෙනෙක් මිස්.මේ සමාජයේ සැබෑ ආධ්‍යාත්මික මිනිසුන් හරිම අඩුයි .ඇතැම් පුජ්‍ය පක්ශයේ අය පවා ආධ්‍යාත්මික යැයි අප සිතුවාට එවන් අයවලුන් හරිම අඩුයි..පෙර සසරේ පටන් එන පිංවන්ත ගති ගුන ඇති අයට තමයි පුලුවන් එවන් තත්වයකට පත් වෙන්න මිස්.ඔබත් එවන් කෙනෙක්.ඔබෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ඔබට ගොඩාක් පිං..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iskiFromDaUni
@iskiFromDaUni 3 жыл бұрын
සෑහෙන්න ගොඩක් වටින දෙයක් ඔබතුමිය සමාජෙට දෙන්නේ, respect !
@sandyasuraweera-arachchi8539
@sandyasuraweera-arachchi8539 3 жыл бұрын
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ඔබ තුමිය ඇතුළුව විශ්වයේම ජීවත්වන සියලුම දෙනාටම පරම සත්‍යය ධර්මයම අවබෝධ වේවා! පරම නිබ්බාන සුඛයෙන් සුඛිතතර වේවා!🙏🙏🙏
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සාදාම් එ ලොව සැදුමට ඇප කැප v මුළු සක්තිය යොදවමි ❤ 🙏 🌹 අපි අධ්‍යත්මිය වු විට මුලු ලෝකය සුවපත් වේ. අපේ පරම හතුරා අපේ නොහික්මුණු මනසයි සිතිවිලිවලින් පුරවාගන්න හිතයි. මිස් ගේ උපදෙස් අනුව ජීවත් වෙන අයගේ ජීවිතය ඉතා සතුටින් සුන්දරව ගෙවෙනවා. මම නැති මට නැති අපි ඇති පරාත්තකාමි ජාති ආගම් කුල බේද නැති අවකාශය. සියලුම සත්වයෝ නිදුක් වෙත්වා .මිස්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@shamalipadmarani5199
@shamalipadmarani5199 8 ай бұрын
ආදරණීය ඔබ සුවපත් වේවා !!!
@saumyakumari988
@saumyakumari988 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට, හැමදේම හොඳට කියලා දෙනවා , තෙරුවන් සරණයි ඔබට ❤️
@සදහම්සිසිල-භ6ඪ
@සදහම්සිසිල-භ6ඪ 3 жыл бұрын
ගොඩාක් පිං මිස් ඔබ තුමියට ,මං හොය හොය හිටපු විඩීයෝ එකක්.හරිම සතුටුයි🙏🙏🙏🙏🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@jeewarani9104
@jeewarani9104 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි 🙏ඔබ තුමියට ඔබ හැමදාම කියලා දෙන දේසන අහනකොට හිතට දැනෙන්නේ හරිම සුවයක්. 🌹🌹🌹🌹👌👌👌🌹🙏🙏🙏තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි 🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා
@sakuvithanage8323
@sakuvithanage8323 2 жыл бұрын
මන් දැන් මාස 4ක් විතර ඉදන් සිහියෙන් මේ මොහොත තුල ජීවත් වෙනවා.සිතට එන සිතුවිලි දිහා මන් බලන් ඉන්නවා.සිතුවිලි මොකුත්ම නැති හිස් අවකාශයක මන් ඉන්නවා ගොඩක් වෙලා.ජීවිතේ ලස්සනට ගලාගෙන යනවා.හිත අන්තයකට ගියාට පස්සේ මන් ගිය බව දැනගන්නවා.ආයෙමත් හිත මැදට එනවා.සතුට දුක අතර මන් ඉන්නවා.කිසිම දෙයක් විශේෂයක් නෑ.හැමදේම මන් බාරගන්නවා.මන් අමුතුවෙන් භාවනාවක් කරන්නේ නෑ.මිස් මට දැනගන්න ඕන මන් මේ විදියට මැදමාවතේ යනකොට මන් අමුතුවෙන් භාවනාවක් කරන්න ඕනද කියලා
@charigekalapriya4873
@charigekalapriya4873 Жыл бұрын
Budu saranai Dawe phitae 🙏🌹❤️
@prabashiwegiriya27
@prabashiwegiriya27 3 жыл бұрын
හැමදාමත් වගේ ඒ හඩ ආමන්ත්‍රණය කරන්නේ හදවතයි❤❤.තව තවත් ඔබතුමියගේ අධ්‍යාත්මික ශක්තිය වැඩි වේවායි පතමි🙏🙏
@sriyaniranasingha199
@sriyaniranasingha199 3 жыл бұрын
Oba tumiyata sthuthy
@harshichathurika9744
@harshichathurika9744 3 жыл бұрын
බොහෝම පිං මැතිණියනි....⁣..හරිම වටිනවා මේ දැනුම......ලොකු අවබෝධයක් ලැබුවා මම....ඔබතුමියගේ ප්‍රඥාවේ නිම් වළලු තව තවත් පුළුල් වේවා.....ඔබතුමියගේ ජීවිතය වාසනාවන්ත වේවා....❤️❤️❤️💐💐💐
@mallikapeduruge4683
@mallikapeduruge4683 3 жыл бұрын
නොදන්නා බොහෝ කරුණු ගැඹුරින් දැන ගත්තා .ඔබ තුමියට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨාන කරමි.
@dyanidyani4550
@dyanidyani4550 3 жыл бұрын
බුදු ගුන අනන්තයි !!! බොහොම පින් සිදු වේවා !!! මැතිනිය 💐🪔🙏🙏🙏
@hemamalisilva8991
@hemamalisilva8991 3 жыл бұрын
හැමදාම නොදන්නා කරුණු කාරණා පිළිබඳ තොරතුරු කියා දෙන ඔබ තුමිය ට යහපතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි 🙏 🙏
@නිර්වානමග
@නිර්වානමග 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...ස්තුති පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 2 жыл бұрын
සුවපත් වේවා !
@rupikadamaya
@rupikadamaya 2 жыл бұрын
ගොඩක් වටින දේශනයක් ඔබ තුමියට තෙරුවන් සරණයි 🌹❤️❤️
@moonsky7927
@moonsky7927 3 жыл бұрын
හරිම වටිනව අපේ මිස්ගෙ දේශනා ස්තුති බොහොමයක්. මේ ගමන තමයි ආවේ.හරිම සතුටක් .තෙරුවන් සරනයි
@komaripathirana8221
@komaripathirana8221 3 жыл бұрын
සුවපත් වේවා තෙරුවන් සරණයි යහපතක්ම වේවා දීර්ඝායු ලැබේවා ඔබතුමීට 🙏🙏🙏
@Vවිභරා-බණ්ඩාර8V
@Vවිභරා-බණ්ඩාර8V 3 жыл бұрын
ස්තුතියි....🌹🌹🌹🌹🌹🌹🌹 හිතුදෙම හමුවුනා
@namobuddhaya2584
@namobuddhaya2584 3 жыл бұрын
Oba thumiyata pin sidda wenna mama ada sathutin inno 🙏🙏🙏🙏
@slgenuine7906
@slgenuine7906 3 жыл бұрын
🌺🌺🌺 සුන්දරයි ! කාලෝචිත දේශනාවක් ! ඔබ තුමියට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏 සම්මා සම්බුදු සරනයි 💥💥💥 💜️💜️💜️🌟🌟🌟
@uththarajayathilaka3671
@uththarajayathilaka3671 3 жыл бұрын
Mata deyak kiyann ona mis.mn iye ra me ego eka gana mamathwaya gana godaak kalpana kala.kohomada tawaduratath eka hadunaganne kiyala..ada mis a gana mata awashya tharamatama pahadili kala..mata harima sathutui..wishwayata sthuthi.obathumiyata sthuthi..theruwan saranai mis🌼🌼🌼
@dulangasithari6575
@dulangasithari6575 Жыл бұрын
Wonder topic with nice voice ❤
@kanthisiriwardana877
@kanthisiriwardana877 2 жыл бұрын
Oba thumiyage veedio balanna asay hitha nivenava pahadili hadak sthuthy
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවි පිහිටයි
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 3 жыл бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!
@ravibenaragama6616
@ravibenaragama6616 2 жыл бұрын
God bless you madam බුදු සරනයි දෙවිපිහිටයි ඔබතුමියට සහ පවුලේ සියලු දෙනාට.
@deshan8540
@deshan8540 3 жыл бұрын
Jaya sri!!! chiran jayathu!!! THERUWAN SARANAI!!! Maw thumiyani..... Alokaye tharu daruwo.....
@asankaranadheera1602
@asankaranadheera1602 2 жыл бұрын
"Nirvana" Wadi Duraka nowewa Obathumiyata !!!!!!
@DilhanKariyawasam
@DilhanKariyawasam 7 ай бұрын
මෑනියනි මට අවුරුදූ. 52 යි මෑනියන් කියනනෙ ඔබ උතුම්නනිසා මම උගත්කමෙන් අඩුයි හැබැයි ඔබකියනදෙ අකුරක්නෑර හොදට වැධහෙනව ඒවගෙම හොදට කදුළුත් වැටෙනව ස්තූතියි ඔබතුමියට
@nelumwithanage658
@nelumwithanage658 3 жыл бұрын
තෙරුවන් සරනයි ! 🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දෙවි රැකවරණයි! 💐💐💐💐💐💐💐💐 දිර්ගායුශ වේවා !ඔබ තුමියට . 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nishanthakumara6267
@nishanthakumara6267 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට කාලෝචිත මාතෘකාවක් ගොඩක් පින් ❤️❤️🙏
@kanthikanthi7040
@kanthikanthi7040 3 жыл бұрын
දීර්ඝායුෂ වේවා ඔබට සියලු දෙවිපිහිටයිපිහිටයි🙏🌷
@dulmikasongs4921
@dulmikasongs4921 3 жыл бұрын
කැමතිම මාතෘකාව ස්තුතිය් ගොඩාක්ම තෙරුවන් සරණය් දෙව් පිහිටය්.සියලු සත්වයෝ සුවපත් වෙත්වා.
@pushpakanthi9927
@pushpakanthi9927 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනව තෙරුවන් සරනයි
@tharushipiumika643
@tharushipiumika643 3 жыл бұрын
මිනිසුන්වන අ පසියලු දෙනාගේම අධ්‍යාත්මය දී නදිනම ඉහල නැගුණේ ඔබනිසයි සැමදා ඔබට ජයමවේවා,,🙏🙏🙏🌹🌹🌹🌹
@Gayan_Malinda
@Gayan_Malinda 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට ... ස්තූතියි 🙏🙏🙏
@samuddisachethani3439
@samuddisachethani3439 3 жыл бұрын
Waiting for this video ❤️❤️❤️ Thank you!!! 🙏
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 3 жыл бұрын
අදත් වටින් දේශනාවක් ♥️ ගොඩක් ස්තූතියි ඔබතුමියට ♥️🙏
@prathibhaswarnahansi6335
@prathibhaswarnahansi6335 3 жыл бұрын
වැදගත් පැහැදිලි කිරීමක් බුදු සරණයි ස්තූති
@ramyaperera6675
@ramyaperera6675 3 жыл бұрын
ඔබතුමියට බොහෝම ස්තුතියි .බෝහොමපිං .නිහතමානී සතුටක් දැනනවා.තෙරුවන් සරණයි !!!
@ruwinibandara5746
@ruwinibandara5746 3 жыл бұрын
තෙරුවන් සරණයි !!! 🙏🙏🙏 ඔබ තුමියට,
@pemi_yt.
@pemi_yt. 3 жыл бұрын
Obathumiya godak sthuthi .mage jeevithayath obathumiyage upades walin hadagath kenek. Hama video ekakma balanawa. Budusaranai obata.
@පුතණ්ඩියා
@පුතණ්ඩියා 2 жыл бұрын
ගොඩක් වටිනවා ,තෙරුවන් සරණයි miss🙏
@ලෝකයේන්ඒපිට
@ලෝකයේන්ඒපිට 3 жыл бұрын
තේරුවන් සරණයී ඔබ තුමියට
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 2 жыл бұрын
💜💜💜 ගොඩක් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ දේවල් විග්‍රහ කිරීම ගැන...!💖
@ChampaBasnayaka-sy7bo
@ChampaBasnayaka-sy7bo 9 ай бұрын
Mis mamath oyaga video balnawe mata podi presnayak thiyanawe bawena karala iweraunama kana athulan sadayak ahana ai mama oba thumiyagan pilithurak balaporothu wanawa plz
@viranga
@viranga 3 жыл бұрын
ස්තූති ඔබතුමියට 🌷 🙏
@cinderella906
@cinderella906 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට.යහපතක් ම වේවා!!🙏💫
@ajithrohan6786
@ajithrohan6786 3 жыл бұрын
ඔබ තුමියට තෙරුවන්සරණයි .
@ishaniyureshikagajaweera2690
@ishaniyureshikagajaweera2690 3 жыл бұрын
තෙරුවන් සරනයි නෝනා බොහොම පින්
@nimanthiweronika6824
@nimanthiweronika6824 3 жыл бұрын
ඉතාම වටිනා විඩියෝවක් බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌈☀☀
@moonsky7927
@moonsky7927 3 жыл бұрын
හරිම සතුටුයි මිස් අපේ හිත් කියවනව
@t.m.n.d.manjula7678
@t.m.n.d.manjula7678 3 жыл бұрын
සුපැහැදිලියි. තෙරුවණ් සරනයි!!!
@dewnadatv7472
@dewnadatv7472 3 жыл бұрын
චාරිකාවේ අද හමුවූ සුවිශේෂී චරිතාපදානයක්🙏💙
@asankaindrajith8712
@asankaindrajith8712 3 жыл бұрын
Sthuthi maniyani budu saranai
@cherishafernando5496
@cherishafernando5496 2 жыл бұрын
Thank you teacher. Amazing podcasts. Keep going. This will definitely become the worlds most wanted KZbin channel. Definitely ranked well ranked as number 01 best trending channel. Buddhism teaches about everything that is positively required to live in this planet Earth. TSR Minerva - PhD Advocate in Preaching & Advsor Oh sorry! Clues - Crack the code
@pathmamahanama2034
@pathmamahanama2034 3 жыл бұрын
Teruwan saranai dew pihitai...diwya matawani....
@raniari6013
@raniari6013 3 жыл бұрын
Theruwam saranai devi pihitai obathumiyata bohoma sthuthi
@asherath7518
@asherath7518 2 жыл бұрын
Thanks for the video
@n.k.gunapala4376
@n.k.gunapala4376 3 жыл бұрын
බොහෝම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි ඔබ තුමියට
@chitranipathirage820
@chitranipathirage820 3 жыл бұрын
Teruvansarani obatumita suvapatweva,🙏🌷🌷🌷🌷
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 3 жыл бұрын
Rasawath Mihiri vadan obata pin.theruwan saranai🙏🙏🙏❤️
@Freshcook2023
@Freshcook2023 3 жыл бұрын
Very good program 👍🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️🙏🙏☸️🌺🌺
@user-ih6ef6td9u
@user-ih6ef6td9u 3 жыл бұрын
බොහොම ස්තුතියි මැඩම්...🌼🙏 මැඩම්ගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා ...
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
ඔව් කියන්න
@user-ih6ef6td9u
@user-ih6ef6td9u 3 жыл бұрын
@@divinejourney-official50 මේ අදහස වැරදි අදහසක් නම් මං මැඩම්ගෙන් සමාව ඉල්ලාවා.රාජාලියා කියන සත්වයා මිනිසුන්ගෙ අධ්‍යාත්මය සමග සම්බන්ධතාවක් තියෙන සත්වයෙක්ද ? අපිට පණිවිඩ ලබාදෙනවද ?පුලුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න මැඩම් ..🙏
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
රාජාලියා කියන සුවිශේශ සතාගේ ගතිගුන බලල ඉගන ගන්න පුලුවන් ,,,
@dkk9339
@dkk9339 3 жыл бұрын
Theruwansaranai,Devipihitai 🙏🙏🌸🌸
@malshi3725
@malshi3725 2 жыл бұрын
Ane aunty mage wayasa 22 i. Mata godak sathutui oyage me channel eka hambunu eka gana.. man hamawelma try kranne mage aurora up karaganna.spirituality eka up karaganna. Me hama video ekak ma ekata udawwak.. 💕 obata bohoma sthuthii 🙏🏽
@nadeerawaduge9266
@nadeerawaduge9266 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🌹
@sandeepanirathnayake1951
@sandeepanirathnayake1951 3 жыл бұрын
. ගොඩක් වැදගත් දෙශනයක් ගොඩක් ස්තූතියි ගොඩක් පින් තෙරුවන් සරණයි
@harshanayasith9883
@harshanayasith9883 2 жыл бұрын
බොහොම ස්තුති ගොඩක් පිං ඔබ තුමියට ජිවිතේ හිතුවෙ නැති තැන් පවා බොහොම වටින විදිහට වෙනස් කරනවට 🙏🙏
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 Жыл бұрын
ස්තූතියි .තෙරුවන් සරනයි
@jmslakma2682
@jmslakma2682 3 жыл бұрын
ස්තූතියි.තෙරැවන් සරණයි..!!!දෙවි පිහිටයි...!!
@jayanthabandara9872
@jayanthabandara9872 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!
@thenuwarapushpa8015
@thenuwarapushpa8015 3 жыл бұрын
Theruwan saranai obathumiyata.hoda pahadili awabodayak labuna.
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@DS-cd9dk
@DS-cd9dk 3 жыл бұрын
kzbin.info/www/bejne/d6rRpoJnq82ih5I
@roenysaid1713
@roenysaid1713 2 жыл бұрын
Thank you,
@veenanisha478
@veenanisha478 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි. ඉතාමත් වටිනවා.
@manjulasamarasekara9736
@manjulasamarasekara9736 3 жыл бұрын
ගොඩාක් පිං ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🌈🌈🌈💎💎💎
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
God bless you and your family .Budusarani Deviphiti Obathumiyata .
@chandananaotunna5717
@chandananaotunna5717 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට 🙏🙏🙏
@Kumari2387
@Kumari2387 3 жыл бұрын
Budusaranayi
@rohinifernando983
@rohinifernando983 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ජේසු පිහිටයි. 👍🌹
@sithmiaraliya9566
@sithmiaraliya9566 3 жыл бұрын
👑👑👑ස්තුතියි. ඔබතුමියට.
@isuru5893
@isuru5893 3 жыл бұрын
thank you..🙏🏼
@websiteclerk4884
@websiteclerk4884 3 жыл бұрын
මම දැන් කාලයක සිට භාවනා කරමින් මගේ සිතුවිලි පාලනය කරන්නත්, අධ්‍යාත්මික වශයෙන් දියුණු වීමටත් උත්සහ කරනවා. නමුත් සිතුවිලි පාලනය කරන්න බෑ. භාවනා කරන්න ගියත් එක එක දේවල් හිතෙනවා. සිහියෙන් නෙමේ වැඩ කරන්නේ. සමහර වෙලාවට හේමත් හිතෙනවා. මම කොහෝමද එක මග හරවාගෙන නිවැරදිව භාවනා කරන්නේ.. ඔබතුමියට මට පිහිට වෙන්න පුලුවන්නම් බොහෝම ස්තූතී.
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
හිතෙන එක නවත්වන්න බෑ ,,, හිතෙන එක ( මනසට අරමුනු එන එක ) සිහියෙන් දැක ගන්න මං භාවනා සම්භන්ධ විඩියෝ කරල ති ඒවා බලන්න
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
kzbin.info/www/bejne/h5rZqK1uZtGJibs
@websiteclerk4884
@websiteclerk4884 3 жыл бұрын
@@divinejourney-official50 🙏
@websiteclerk4884
@websiteclerk4884 3 жыл бұрын
@@divinejourney-official50 බොහෝම පිං. 🙏🙏🙏
@janakaprashath
@janakaprashath 3 жыл бұрын
🙏 💮💮💮💮💮 Thank you ❤❤❤
@wickramasinghemulleladewag9877
@wickramasinghemulleladewag9877 3 жыл бұрын
God bless you!!.
@kumudunimangalika6578
@kumudunimangalika6578 3 жыл бұрын
Obathumiyata godak pin bs dp
@ShamiRidrigo
@ShamiRidrigo 6 ай бұрын
Thank you miss ❤❤❤🎉
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
කුන්ඩලීණී චක්‍ර අවහිර වෙන්නේ කොහොමද Chakra Blocking Issues
31:03
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 20 М.
ඇත්තම ආදරය දැනෙන්නේ කොහොමද?  What Does True Love Feel Like?
32:21
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 21 М.
Spiritual Awakening අධ්‍යාත්මික අවදිවීම දzනෙන්නේ කොහොමද?
24:06
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 39 М.
මනසේ බලයෙන්   මුදල් සම්භන්ධ වන කොන්ටම් තියරිය Money Mind
30:18
පෘතුවියේ system එක change කරන ආලෝකයේ තරු දරුවෝ
39:13
සුවපත් චරණය DIVINE JOURNEY - Official
Рет қаралды 12 М.