ඔයාගේ Soulmate හම්බවුනාද...

  Рет қаралды 52,175

THE MAGICIAN

THE MAGICIAN

Күн бұрын

Пікірлер
@surekalakmali9089
@surekalakmali9089 10 ай бұрын
මම select karapu file එක හැටියට ex ගැන තමයි කියවුනේ. Soulmate මග හැරිලා ඇති මට. මම එයා ගැන කලින් personal reading ගත්තා. ඒ affeair එක නතර වෙනවා කිව්‍වා මට. හරි හැටි හේතුවක් නැතුවම ඒක නතර උනා. මම readings කලින් අරන් තිබුන නිසා මට ලොකුවට හිතන්න ගියේ නැ. දුක් උනේ නැ. මට ඒකෙන් මගෙ හිත හදාගන්න ලේසි උනා
@Isurikashashini
@Isurikashashini 10 ай бұрын
Personal reading kohomad karanne ? Call ekakind? Nodann nisa ahnne.😊
@user-zv6mz
@user-zv6mz 6 ай бұрын
Stuthy vushvamathaweny
@wasanthaperera5721
@wasanthaperera5721 4 ай бұрын
Mget ex gna kynne😢
@isurumanathunga8239
@isurumanathunga8239 Ай бұрын
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 10 ай бұрын
Card no 2 ❤ ඇත්තටම මේ විස්තර ටික ඔක්කොම හරියටම ගැළපෙන එකම කෙනෙක් ඉන්නවා, එයා ගැන තමයි මගෙ හිතට පහුගිය කාලෙම දැනිලා තියෙන්නෙත්. තාම අපි කතාබහ කරලාවත් නෑ, දැන් හොඳටම විශ්වාසයි එයා තමයි මගේ soulmate කියලා ❤ හැමදේම හරිම වෙලාවෙදි සිදුවෙයි! ❤ විශ්ව මෑණියන්ටත්, ඔබටත් ස්තූතියි! ❤
@IsharaNishshanka-kg7pb
@IsharaNishshanka-kg7pb 10 ай бұрын
Me too
@Imasha_Welivita
@Imasha_Welivita 9 ай бұрын
දැන් ඉන්න එක්කෙනා ගැන නෙ කිව්වේ.. මං එයාව අතෑරියා 😪 එයා busy වැඩි නිසා.. Love කරන එක පැත්තකින් දාලා ඔයාට crush උනා නම් හරි 😒💕 Thanks හොදේ!
@ghe-25
@ghe-25 3 ай бұрын
File No 2 අයියා කිව්වා ගතිගුණ තියෙන කෙනෙක් හම්බුනා ඒත් එයා කතා කරන්නේ නෑනේ. අනේ පුළුවන් නම් ආශිර්වාද කරන්නකෝ. එයාත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබෙන්න කියලා 😢😢😢
@sunilgamage5786
@sunilgamage5786 10 ай бұрын
මගේ හිතේ ඉන්න එයා ගැන තමා මන් select කරපු file එකෙන් කීවෙ...❤ ඔයා කීවා හරියටම හරි සර්...එයා කියන හැම වචනයක්ම හරිම sharp...කියන කියන වචනයක් ගානෙ මගෙ හිත රිදෙනවා...එයා මට ආදරේ නැති උනත් මන් එයාට හරිම ආදරෙයි💯🥺🫶 thank you mother universe...thank you sir😊
@rash6311
@rash6311 4 ай бұрын
ඇත්තෙන්ම කියපු දේවල් ඔක්කොම හරි file no 2. මගෙ crush එක ගැන සෑම දෙයක්ම කියවුණා, එයා වෙන රටක කෙනෙක්.
@lakshikakumari2261
@lakshikakumari2261 Ай бұрын
කියපු දේවල් නම් හරි වෙලාවකට මට හිතෙනවා එයා මං වෙනුවෙන් බලන් ඉදලා කියලා එත් මං එයාව දන්නවා උනාට එයා මං ගැන කිසිම දෙයක් දන්නෙවත් දැක්ලාවත් නෑ ❤❤ මං මාව විශ්වාස කරනවා මට එයාව අනිවාර්යයෙන් හම්බෙයි කියලා❤
@Subodani1
@Subodani1 10 ай бұрын
දෙයියනේ මට ම හම්බුනු ප්‍රයිවට් රීඩින්ග් එකක් වගෙ.හරියටම හරි❤️💥💥 🥳🥳🥳🥳❤️❤️ විවාහ සහකරු ගැනත් ගේන්නකෝ❤️
@Rashininavindi
@Rashininavindi 10 ай бұрын
විවාහ සහකරු හමුවන ආකාරය පිළිබඳව vedio ekak genna❤️💜🙏
@shalanilakshika8223
@shalanilakshika8223 10 ай бұрын
විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ❤❤🙏🙏
@pusithchamalaka1948
@pusithchamalaka1948 10 ай бұрын
එයා මගේ ක්‍රශ් එක..ඔයා කියපු සේරම හරි..වයස,පෙනුම,රැකියාව,ආසා දේවල් ,එයා ඉන්නෙත් පිට පළාතක.ඔක්කොම හරි..එයා ට්‍රැවලින් වලට ගොඩක්ම ආසයි..දැන් කතාබහ ටිකක් අඩුයි..ඒත් එයා එනවා මං දන්නවා..ස්තූතියි විශ්වයට එයාව මුණගැස්වූවාට...❤️💜️
@tharuu1111
@tharuu1111 10 ай бұрын
හැමදෙයක්ම හරියටම හරි🥰❤ File No 2 & 3..api denna ganamai ee😊 Thank you universe and you💖💫
@rasikaweerasinghe3261
@rasikaweerasinghe3261 10 ай бұрын
කියුව සේරම හරි ❤ Card no 2 ස්තුතියි ඔබට 🙏
@prageethaalwis1505
@prageethaalwis1505 10 ай бұрын
හරියටම හරි. කිව්ව දේවල් සේරම හරි❤️🙄. මගේ bf ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක් . එයාට හොද බුද්ධියක් තියෙනවා . වෙලාවකට කතාවක් නෑ. වෙලාවකට කියෝනවා. අපි යාලු වුණෙත් ජනවාරි. ❤️ කිව්ව අනිත් දේවලුත් සේරම හරි . මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තුතියි 🙏 ❤️ 02❤️
@nimeshamaduwanthi8002
@nimeshamaduwanthi8002 10 ай бұрын
Card no 2 ඇත්තටම මගේ soulmate මගේ crush එක..එයා කැමති නුවර එලියට..ට්‍ර්ප් යන්න ගොඩක් ආසයි..සුදු අදින්නත් කැමතියි.. මට වඩා බාලයී. හැබැයි එයා මන් එක්ක දැන් කතා කරනවා එෆ් බී එකෙන්.. ඒත් ඇත්තටම දැකලා නෑ.. thank you mother universe❤
@Hiruuu123
@Hiruuu123 2 ай бұрын
Eyawa oyata labunada?
@Sewmi_Fernando99
@Sewmi_Fernando99 21 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 4 ай бұрын
හරියටම කිව්වා මන් තේරුවේ අංක 3 තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️🙏🙏
@imashasewmini-sb6gn
@imashasewmini-sb6gn 10 ай бұрын
මම තෝරාගත්තේ pile 03 කියපු 95%ක්ම දේවල් මම ගැනනේ කියවුනේ ඒ කියන්නේ soulmate මම වගේම කෙනෙක් වේවි ❤️💫🥰 thank you the magician ✨
@oshalaperera5751
@oshalaperera5751 10 ай бұрын
95% ක් හරියටම කිව්වා...ජෙනරල් රීඩින්ග් එකක් උනාට ප්‍රයිවට් රීඩින්ග් එකක් ගත්තා වගේ❤ මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවටත් මන් ආදරේ කරන මගේ සුදූව හැමදාටම මගේ අයිතිකරු කරදුන් මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺 ඔබතුමාටත් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺
@isurudananjaya6304
@isurudananjaya6304 4 ай бұрын
Card 01 . කියපු දේවල් හරියටම හරි ❤
@shayamalikumari5089
@shayamalikumari5089 10 ай бұрын
card no 3 ඔයා කිවුවේ ඇත්ත.මගේ දැන් ඉන්න නපුරාම තමයි ඒ..❤.විශ්වයට ස්තූතියි
@DehiwaththageDeshani-si9rr
@DehiwaththageDeshani-si9rr 8 ай бұрын
File no 3❤ Kiuwa hamadema hariyatama hari. Aththama mata puduma hituna eyage vidiyama thamai kiuwe. Kamatima colour eka white. Eywa mata hambunet december wala ☺️ gathigunat e wagemai. ❤ Thank you universe 🦋🦋 thank you so much ❤
@KavindiKaushalya-jm3wg
@KavindiKaushalya-jm3wg Ай бұрын
Card 3 මට විශ්වාසයි මට දැනෙනවා ඒ කිව්වම විදියෙ කෙනෙක් හම්බෙනවා කියල ගොඩක් ස්තූතියි අයියේ❤️ මේ වීඩියෝව මුනගැස්වූ විශ්වයට මම ස්තූතිවන්ත වෙමි❤❤❤🙏🙏🙏🙏12:12p.m
@meghanithennakoon6981
@meghanithennakoon6981 7 ай бұрын
Pile No 2 ,3 ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි !ස්තූතියි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹❤🌹
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 10 ай бұрын
මට ගොඩක් ආදරෙ කරන,ගොඩක් හොද කෙනෙක් ලැබිලා ඉන්නවා,මගේ හැමදෙම හොයලා බලනවා මට ගොඩක් ආදරෙ කරනවා,මට ගොඩක් ආදරෙ කරන කුමාර ඔයාටත් ගොඩක් ස්තුති මට මේ දෙන ආදරෙට,මේ සතුට ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් අනේක වාරයක් හදවතින්ම ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏 ඔබටත් ස්තුති ස්තුති ♥️🙏
@Yenuki762
@Yenuki762 9 ай бұрын
1 කාඩ් එක ..... ඌ මට කන්නවත් දෙයිද දන් නෑ,🙂
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 4 ай бұрын
ඔබ තුම්න් කියන සේරම හරියටම හරි කියලා හිතෙනවා මට තාම හම්බ උනේ නැහැ කතා කරලා තියෙනවා බොහොම පින් ඒ වගේම මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏❤🙏❤🙏❤🙏🦋💛🦋💛🦋💛🦋💛🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@Darkboy-b9p
@Darkboy-b9p 10 ай бұрын
File 02 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🕊️💐🕊️❤️
@sahanprabodasahanpraboda265
@sahanprabodasahanpraboda265 10 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏💗💗💗 අයියෙ ඔයාටත් ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@chuti8876
@chuti8876 9 ай бұрын
Pile number 3.. qwa okkoma atta aiye.. eya ganamai qwe.. eywa balagnnwat wdiy lesi podi ekkenek balagannwa 🤭❤.. mona unath adrei eyt ❤🌏
@Rashinethu
@Rashinethu 10 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා 💙🌎💗✨️💐🦄🌸🙏
@ruvinibandara
@ruvinibandara 10 ай бұрын
Ex ගැන කියඋනේ. ඒත් එයා දැන් විවාහ වෙලා .ex ගැන reding දෙකේම ඔයා කියුව එයා විවාහ වෙලා කියලා .මේ විශ්වයේ ඉන්න හැමෝටම තමන් ප්‍රාර්තනා කරන ආදරය ලැබේවා ❤❤.මට රනවිරුවකු සමඟ විවාහ වෙන්න ලැබුනට ගොඩාක් සතුටින් විෂ්ව මෑණියන්ට ස්තුතිය 🙏 . ලුණු /කුරුදු / සූර්ය නමස්කාර / මම කරනවා 👍ඔයාට ගොඩාක් ස්තුතිය 🙏
@dinushikafernando9628
@dinushikafernando9628 10 ай бұрын
Pile no 02. Kiyapu dewal okkoma aththa.adaraniya vishvayata godak sthuthie 🙏
@palikaushalya7818
@palikaushalya7818 23 күн бұрын
The magician තමයි...සුපිරිම tarot reading යන්නේ
@rashmidethabrew3427
@rashmidethabrew3427 10 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏✨✨🌹🌹🦋🦋💖💖 ඔබටත් ස්තුතියි ✨✨🦋🦋💖💖
@kavindyadissanayake1111
@kavindyadissanayake1111 10 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤ Positive ❤මට file number දෙකකට හිත ගියා.02 & 03
@dusha2490
@dusha2490 10 ай бұрын
මටත් එහෙම වුනා හැබැයි 3 තොර ගත්තේ😊
@ishhhh...6000
@ishhhh...6000 10 ай бұрын
❤❤ ස්තූතියි විෂ්ව මතාව මගේ සොල්මෙිටි මගේ ex ගැන මයි කිවෙි....❤ මුනගැස්සුවාට ස්තූතියි එන්ජ්ල් ස්තූතියි ඔබට ❤️❤️💚💚
@harshakalpani8963
@harshakalpani8963 10 ай бұрын
විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤
@sathindi
@sathindi 25 күн бұрын
🦄 mage hithe tiyen dewalmai kiwe ✨😍 Thank you so much universe 🙏🏼 Thank you so much magician 🥰❤
@ShaniShani-mz1mn
@ShaniShani-mz1mn 10 ай бұрын
ස්තූතියි🙏 ආදරනීය විශ්වයටත් ,,ඔබටත් බොහොම ස්තූතියි🙏
@PremawathiWelagedara-x1h
@PremawathiWelagedara-x1h 5 ай бұрын
සරනයි .ස්තුතියි ස්තුතියි ....දෙවියෝකිවිව .දෙයක් වගේ හරියටම කිවිව විශ්ව මාතාවට මගේ ස්තුතිය
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ 10 ай бұрын
විවාහ සහකරු සහකාරිය මොන වාගේද කියල වීඩියෝ එකක් ගේන්න
@Priya-i1j9m
@Priya-i1j9m 7 ай бұрын
මට මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මට ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති🙏🙏🙏
@indujayasekara-uz4re
@indujayasekara-uz4re 10 ай бұрын
File 2..eya aththatama lawyer kenek thama..❤❤..😊😊..paduwe inna decent kenek..my agemai..❤️❤️..kiyapu hamadema aththa ayyee..
@madushikalankani1046
@madushikalankani1046 9 ай бұрын
2 ඒක හරියටම හරී.එයා මට හම්බුනා.ඒත් කතා කරන්වා නම් අඩූයි.ඒත් එයා අයෙමත් එයි කියලා මන් හිතනවා.විශ්වයට ස්තුතීයි මට එයාව මුනගෙස්සුවට.මට එයාව අයෙත් හමුවෙවා....❤❤
@nishunimasha23
@nishunimasha23 10 ай бұрын
Pile num:2 🙃🙂 crush, best friend dekama eya 👀heee kiwa ewa nm okkoma atta😌wayasat wda dewal gn denumak tynwa,travel krnn me hemadema atta❤️ ගොඩක් ස්තූතියි මේ විඩියෝ එක ගෙනාවාට ❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤🙏🦋
@Hiruuu123
@Hiruuu123 2 ай бұрын
Oyata labunada eyawa?
@fenandoliyana
@fenandoliyana 10 ай бұрын
ස්තූතියි විශ්වයටත් ස්තූතියි ඔබතුමාටත් ❤
@ShashiSamarakoon-mr7jx
@ShashiSamarakoon-mr7jx 10 ай бұрын
ඇත්තටම හරි no 2 හැමදේම හරි එයා මට හම්බවුනේත් December ❤️❤️
@vishmipaboda3965
@vishmipaboda3965 10 ай бұрын
විශ්ව මාතාවනි ස්තුතියි..ඔබගේ ආශිර්වාදය ලබා දෙන්න .🥺🌏💗
@Rps-d6o
@Rps-d6o 10 ай бұрын
බොහොම ස්තුති 💕💕✊✊ඔව් ඔයා හරි..👌එයා එහෙම කෙනෙක් (2)..ස්තුති 🙏
@MaashiNarangoda-vj6sh
@MaashiNarangoda-vj6sh 10 ай бұрын
File number 1..මම එයාව දන්නවා..ඒත් තාම සම්බන්ධයක් නෑ😢 ස්තූතියි ❤
@achinimunasingha5576
@achinimunasingha5576 10 ай бұрын
Pile no 2 අම්මෝ හරියටම හරි කිව්වා මගේ husband ගැන. පුදුම සත්‍යක් තියෙන්නේ
@Ayoviloshi
@Ayoviloshi 10 ай бұрын
2 card aka hari okkoma eya dn mage husband api 1st time meet uneth Novemberwala okkoma hari brand badu tama use karanne rata inne traveling walata puduma kamati
@RanyeKuwait
@RanyeKuwait 10 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏
@chanodyasenananda2549
@chanodyasenananda2549 10 ай бұрын
තාම එහෙම කෙනෙක් නම් හම්බෙලා නෑ . අනිත් වීඩියෝ වගේම මේකත් හරියටම හරි ඇති❤❤
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 6 ай бұрын
මගේ විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි.❤❤❤❤❤❤
@pusithchamalaka1948
@pusithchamalaka1948 10 ай бұрын
Card no 2 ..💜️💜️💜️ Hariyatama hari..eya asama travel karanna..eya travel guid kenek...kiyapu qualities eyagema thamai...ස්තූතියි විශ්ව මාතාවට එයාව මුණ ගැස්වූවාට...🙏🙏🙏
@dhammipriyangani2979
@dhammipriyangani2979 10 ай бұрын
ස්තුතියි මේ වීඩියෝ එක ගෙනාවට
@Tharanga12
@Tharanga12 14 күн бұрын
Mage sihinaya sabe una aya laba dun vishwa maniyanta sthuthi wewa🙏🙏🙏🙏🙏
@inokakumari5179
@inokakumari5179 10 ай бұрын
ඔව් ආදරෙ කරනවා දැන් ගොඩක් කිව්වා දේවල් හරි එයාගේ ගතිගුණ 😊😊😊❤❤❤❤❤
@hiruuuu_27
@hiruuuu_27 10 ай бұрын
Thank You universe ,Angles.❤✨
@PremawathiWelagedara-x1h
@PremawathiWelagedara-x1h 5 ай бұрын
මම ⁣ තෝරගත්තෙ අ 2 හරියටමහරි එයා ගැන කිවිවා එයාමට බාලයි එයා මහජන නිලධාරියෙක් හරිම ලස්සන කෙනෙක්
@niroshanaHerath-po2me
@niroshanaHerath-po2me 5 ай бұрын
කිව්ව ඵ වන මි ඇත්ත වශ්වයටස්තුතියි ❤❤❤❤❤❤
@moticlips0519
@moticlips0519 10 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවනි ❤️🙏
@nisharathsarani7119
@nisharathsarani7119 10 ай бұрын
මගේ soulmate හරියටම හරි... දැන් මං එක්ක ඉන්න කෙනාම තමයි... ඒ කිව්ව දේවල් හරි ඔක්කොම.
@JithmiRoshini-f7f
@JithmiRoshini-f7f 10 ай бұрын
File 01 කිව්වේ හැමදේම ඇත්ත. එයා මගේ යාළුවා දැන් ආදර සම්බන්දයක් තියේනවා 😊
@MuthuKawya
@MuthuKawya 10 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට. ඔයාටත්
@thilinanishad
@thilinanishad 10 ай бұрын
විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමාටත් බොහෝම ස්තූතියි !!!
@UthpalaSachi
@UthpalaSachi 2 ай бұрын
දැන් මම ආදරේ කරන කෙනාගේ විස්තර කිව්වේ..මට අවශ්‍ය අවන්ක ආදරේ ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
@chamodimadubashini1181
@chamodimadubashini1181 10 ай бұрын
Premaniya kenek, mama asa karana gathi guna thiyena, lassana kenek mage jeewitheta laba dunnata mage wishwayata sthuthi❤❤❤
@sumithranasinghe4830
@sumithranasinghe4830 10 ай бұрын
@-gamingsadeeya12509
@-gamingsadeeya12509 10 ай бұрын
ඔයා කියන දෙ හරියටම හරි ❤❤❤❤❤❤
@DanuDanu-j7j
@DanuDanu-j7j 9 ай бұрын
විශ්වයට ස්තුතියි
@SachiniMaduka-e5z
@SachiniMaduka-e5z 10 ай бұрын
oyage hema vedio ekak nera beluwa patta ane samahara dewal serama aththa ekai me oyagen deyak illanne.mata loku getaluwak ane hemadama hithanne issarahata mata mona weidakiyalawath mama danne. mage mejiwiya issarahatawath sathutin inna puluwan weida danne ane ewage ekak dannako plz
@shalipremasiri4527
@shalipremasiri4527 10 ай бұрын
Pile 02.ගොඩාක් ස්තූතියි අයියා.එයා හම්බවෙනකල් මම ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤😢
@gayansanjaya
@gayansanjaya 10 ай бұрын
@shalipremasiri4527
@shalipremasiri4527 10 ай бұрын
@@gayansanjaya 😌
@gayansanjaya
@gayansanjaya 10 ай бұрын
@@shalipremasiri4527 math pile number 2 select kare🙂
@shalipremasiri4527
@shalipremasiri4527 10 ай бұрын
@@gayansanjayaඑහෙමද ? ඒක ගොඩාක් positive reading එකක්.ඒ වගේ කෙනෙක් ලැබුණොත්නම් කොච්චර හොඳයිද 🙂🙏
@gayansanjaya
@gayansanjaya 10 ай бұрын
@@shalipremasiri4527 ඔවු ඒකනමි ඇත්ත.😊
@nimmianuthtara5753
@nimmianuthtara5753 10 ай бұрын
ස්තුතියි ඔබට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@niwarthanakeshani-dj5kd
@niwarthanakeshani-dj5kd 10 ай бұрын
No 01 ගොඩක් ස්තූතියි ඔබතුමාට. කියපු දේවල් එක්ක ගැළපෙන කෙනෙක් ඉන්නවා දැනටමත්..❤️ මට සුදුසු හැම දේම සුදුසු ම වෙලාවට විශ්වය මට ලබා දෙනවා.! Thank you universe ❤️🦋
@alisanab7205
@alisanab7205 10 ай бұрын
බේහේම ස්තුනියි ඔබතුමාට ❤❤
@BandaraGanekubhura-lc2yf
@BandaraGanekubhura-lc2yf 10 ай бұрын
Thank you mother universe ❤ Thank you my guardian angel ❤ Thank you aiye❤
@naveeshaperera7445
@naveeshaperera7445 2 ай бұрын
Pile no 2 කියපු ඔක්කොම ඇත්ත 🥰
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh 5 ай бұрын
Kohomada Ane ohoma kiyanne.100%kma hari.gedara kena newei pita Ayata.budu saranai oyata.
@Dilu392
@Dilu392 10 ай бұрын
File no 3 kiwwa dewal atta balana hitiya wage kiwwa eya gena eya den man ekka ne mata viswasai eya ayet enawa kiyala man eyata godak adarei Mage adare newata labadun viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏
@tharushirasangi
@tharushirasangi 10 ай бұрын
Pile no.1,3❤ thank you universe ❤
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 10 ай бұрын
Hi
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz 10 ай бұрын
ඇත්තමයි අයියේ අනිත් වැනල් එකේ කිව්වා වගේ මම ගෙදර කුරැදු තැබ්බුවා ඒ වගේම පාර්ස් එකේ කුරැදු තිබ්බා වෙනසක් දියුණුවක් තියෙනවා ආයේ කුරුඳු තම්බන්න හිතන් ඉන්නේ ස්තුතියි අයියේ තෙරැවන් සරණයි ඔයාට ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාට අනේක වාරයක් හදවතින් ස්තුතියි 💙💙💙💙
@ireshawimalarathne9051
@ireshawimalarathne9051 10 ай бұрын
අනිත් චැනල් එක මොකක්ද. මට කියන්න පුලුවන්ද
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz 10 ай бұрын
@@ireshawimalarathne9051 Universe magic with sanje Flts...
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz 10 ай бұрын
@@ireshawimalarathne9051 universe magic with sanje Fits
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz 10 ай бұрын
@@ireshawimalarathne9051 Universe magic with sanje flts
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz 10 ай бұрын
Universe magic with sanje flts
@IMESHARUBY
@IMESHARUBY 7 ай бұрын
විශ්ව මෑණියන්ට, ඔබටත් ස්තූතියි!💗
@susiiiigunawardhana
@susiiiigunawardhana 5 ай бұрын
Card no 2❤ කියපු දේවල් ගැලපෙන කෙනෙක් ඉන්නවා.එයා ලංකාවෙ කෙනෙක් නෙවෙයි වෙන රටක කෙනෙක්...ගොඩක් වෙලාවට පොඩි ළමයෙක් වගේ හිතන්නෙ හැබැයි කතා කරන්න ගියොත් නතර කරන්නත් අමාරුයි 🤭එයා ජනවාරිවල ලංකාවට එනවා 🤗
@JIWITHAYA-x1f
@JIWITHAYA-x1f 3 ай бұрын
Oyage kalin vidio ekak balauwa.eken idia ekak aragena vidio eka ain karala payak wage yaddi matagril kenek katha kara
@ridmiridmi-rj8ln
@ridmiridmi-rj8ln 9 ай бұрын
Card number 3 ඔයා නම් මාරයි❤
@ramanijayanthi3258
@ramanijayanthi3258 10 ай бұрын
Card no 2 සේරම කිව්වෙ ඇත්ත❤ thank you universe❤
@kalumpradip1296
@kalumpradip1296 9 ай бұрын
Thank you my dear anjal and universe mage adaraya araksha Kara dun Vishwa mathawata godak sthuthi pile 2 kiuwa samahara DeWal hariyatama hari
@niroshamadushanthi2361
@niroshamadushanthi2361 10 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !❤❤❤❤
@hansanikavindya6096
@hansanikavindya6096 8 ай бұрын
කිවුව හැම දේකටම ගැලපෙන විදිහේ කෙනෙක් ලැබිල තියෙනව 🥺❤️ එයාව මට ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි
@Sanduwa-e2p
@Sanduwa-e2p 10 ай бұрын
ආ........නියමායි......ආදරෙයි විශ්වයටත් ❤
@PramudiShehana
@PramudiShehana 3 күн бұрын
File number 2.eyama thama❤❤
@sheshyumihen9339
@sheshyumihen9339 10 ай бұрын
විශ්වයට ස්තූතියි🙏❤️❤️🙏
@hasini4237
@hasini4237 10 ай бұрын
Card 2❤ ඒ එයාමයි.එකම එක point එකක් වත් miss උනේ නෑ .. comment එකක් නොදා ඉන්නම බැරි උනා.හැබැයි එයා මට හොඳ වැඩියි කියලා දැනුණ නිසා මං එයාව මගහැරියා..තාමත් හිතේ ඉන්නවා.. soulmate කෙනෙක්ට මගහැරෙන්නත් පුලුවන් නේද?? එයාගේ soulmate මං නොවෙන්නත් පුලුවන් නේද??එහෙම වෙනවද?? එයාගේ soulmate එක්ක එයා සතුටින් ඉන්න ඕන හැමදාම ...❤ ඒත් මගේ soulmate ගැන කියද්දී එයාවම කියපු නිසා මං සතුටින් ..🤭❤
@thannagesanju1627
@thannagesanju1627 10 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි...🙏🙏🙏🦋🦋🦋
@shanikaherath1111
@shanikaherath1111 10 ай бұрын
ඔබතුමාට, ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!❤️🙏🙏🙏❤️
@sahiniasam115
@sahiniasam115 10 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි 🙏💗🌸🦋♀️♾️
@harshanikumarathunga-fs1ks
@harshanikumarathunga-fs1ks 10 ай бұрын
Pile number 3 tma hambawela na😊🌼
@poornimapoornima3061
@poornimapoornima3061 9 ай бұрын
Man hituwe file 2 mn adre karana kenage e dewal hariytama match una thank you universe ❤
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН