ලේසියෙන්ම Sounds ටික Set කරගන්නේ මෙහෙමයි - How to setup my sound system for a function

  Рет қаралды 26,642

SLN Madhushan

SLN Madhushan

Күн бұрын

Пікірлер: 120
@lakmalkodithuwakku3656
@lakmalkodithuwakku3656 Жыл бұрын
ඇත්තටම ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම නියම ගුරුවරයෙක්..හැම දෙයක්ම නොසඟවා කියල දෙනව.මම කීබෝඩ් play කරන්න පටන්ගනිද්දි tone bank කරන විදිය වත් කියල දුන්නෙ නෑ කව්රුත්.
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@SamanthaWg
@SamanthaWg Жыл бұрын
Oyage number eka denna puluwanda
@Indrajithdelgahagoda
@Indrajithdelgahagoda Жыл бұрын
නියමයි brother හැමදේම පැහැදිලියි,පිලිවෙලයි.ජයවේවා 👍❤️
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
ඔබටත් ජය වේවා ❤
@chamararajapaksha8307
@chamararajapaksha8307 2 ай бұрын
මාර දක්ෂයෙක් brother ඔයා,ආසාවෙන් අහගෙන හිටියේ .❤
@chandimalkumara5889
@chandimalkumara5889 Жыл бұрын
ඔයා සුපිරි පොරක් මචන්.ඔය වගේ Video එකක් කරන්න කුහක හිතක් තියෙන කෙනෙකුට Be.මට වෙලාවකට හිතෙනවා ඔයා ලංකාවේ ද කියලා .ඔබට ජයවේවා ❤❤❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
බොහොම ස්තූතියි Chandima. අපි දෙන දේ කරන දේ තමයි අපි වපුරන දේ වෙන්නේ. එහෙම වපුරන දෙයකට අස්වැන්න ගැන බියක් වෙන්නම ඕන නැහැ මොන කුණාටුවක් ආවත්. ඔයාටත් ජයම වේවා ❤️❤️🎼
@ruwanratnayake233
@ruwanratnayake233 Жыл бұрын
ඔයා කවුද කියලා අපි හම්බවෙච්ච මුල් දවසෙම මම දැනගත්තා... එක දවසෙක මම ඔයා එක වැඩ කෙරුවෙ..❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
​@ruwanratnayake233 Thank you Ruwan aiya. Aye dawasaka hambemu.❤
@Ananda.S757
@Ananda.S757 Жыл бұрын
බොහොම අවංක, නිහතමානී දක්ෂයෙක්. ජය වේවා....👍👍
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Obatath Jaya wewa. ♥️♥️👍🎼
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 9 ай бұрын
Excellent presentation tnx
@slnmadhushan
@slnmadhushan 9 ай бұрын
You are most welcome
@dimadasanayaka5798
@dimadasanayaka5798 Жыл бұрын
සෙටප් එක දැක්කහම හිතුනා LIVE PLAY කරන එකක් බලන්න තිබුනනම් කියලා ❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Dennam dawasaka Live එකක්
@sampathkeppitiyagoda9904
@sampathkeppitiyagoda9904 Жыл бұрын
Namobuddhaya theruwan saranai !!! දිනෙන් දින ඔබට ජයෙන් ජයම වේවා !!!
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
ඔබටත් ජය වේවා ❤
@madukaransi7340
@madukaransi7340 3 ай бұрын
Very nice brother dakiddi harima sathutui math oya field eke hitiye sound subject eka thama my life corona nisa serama nathi una.😢❤ i wish u all da best.
@ApeLanka
@ApeLanka Жыл бұрын
Adarei oyage oya nihathamanikamata. Hariyanna one hamDama 💚💚💚💚💚💚💚💚
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thank you ❤❤
@shalikagayan3364
@shalikagayan3364 8 ай бұрын
Asai sir niyamai.ගොඩාක් asa hithuna
@Soorya90
@Soorya90 Жыл бұрын
සුපිරියිනෙ..❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thanks ❤️
@janaka4001
@janaka4001 7 ай бұрын
❤❤❤ wede supiri aiya
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld Жыл бұрын
දැක්කත් ආසයි ඒ ටික...ජයවේවා
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
❤️❤️🙏
@shashikawijerathna6805
@shashikawijerathna6805 Жыл бұрын
Set up eka nm maru habai
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thank you ❤️❤️
@SudeshikaMaduwanthi-sl6bi
@SudeshikaMaduwanthi-sl6bi 7 ай бұрын
Jayawawa❤
@samaasamantha353
@samaasamantha353 11 ай бұрын
❤❤❤❤ ජයවෙවා
@slnmadhushan
@slnmadhushan 8 ай бұрын
❤❤
@asokagopallawa9144
@asokagopallawa9144 Жыл бұрын
You are not only an excellent teacher and a sound engineer as well. I would like to see a little of the fun as well. Thank you Sir. Hope I will have the chance to see you performing in Sydney. God's Blessings
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thanks for the comment. Hopefully will get to see you in Sydney oneday ❤
@gangodaarachchilagejanakac28
@gangodaarachchilagejanakac28 Жыл бұрын
Sir tone walat honda nomal key bord ekak kiyanna..
@gihanthaidamaduwa3618
@gihanthaidamaduwa3618 Жыл бұрын
Live play dawasaka denna balanna asai sound stup ekath ekka
@cruzerblade4153
@cruzerblade4153 Жыл бұрын
Oya wage video thamai ona ayya ❤❤❤❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Sure ❤️ 🎼
@premkumara501
@premkumara501 Жыл бұрын
Wow super ❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thanks ❤️
@indikasatharasinghe4382
@indikasatharasinghe4382 Жыл бұрын
Play karana ekak balanna thibba nam thawath supiri
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Welawaka dennam live ekak ❤️🎼
@maheshnawalage
@maheshnawalage Жыл бұрын
Nice sound system Machan 🔥🔥🔥
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thanks machan Mahesh ❤
@indikapriyankara5295
@indikapriyankara5295 Жыл бұрын
Jayawawa
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
❤🙏
@sarathmarasinghe5238
@sarathmarasinghe5238 Жыл бұрын
Best..👍
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thank you ❤️ 😊
@tneevents6529
@tneevents6529 Жыл бұрын
Supiri kollek. Respect ..❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thanks ❤️
@damithkodithuwakku2018
@damithkodithuwakku2018 3 ай бұрын
evox jmix 8 eka hariyata karaoke sing karanna setup karana widiya kiyala denna
@sanduperamunagama2685
@sanduperamunagama2685 Жыл бұрын
Patta badu tika sir ❤❤❤❤❤❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thank you ❤️
@Shantha827
@Shantha827 Жыл бұрын
Harima watinawa Sir 🎶♥️💯
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
❤❤
@imashfernando3953
@imashfernando3953 Жыл бұрын
Amazing video aiya ❤️❤️❤️
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thank you 😊❤
@upalimahinda6120
@upalimahinda6120 Жыл бұрын
Thank you very much
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
You are welcome
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
ලඟ ඉඳලා අහගත්තා වගේ ❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Sathutui ahannath ❤️🎼
@namlperera8097
@namlperera8097 Жыл бұрын
Supperb ❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thanks 🤗
@lassanalokaya-mn1tm
@lassanalokaya-mn1tm Жыл бұрын
❤❤❤godak watinawa aiye❤❤❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thank you ❤
@hasithag1
@hasithag1 Жыл бұрын
why dont u use the kbs in stereo?
@goodluckprinthouse
@goodluckprinthouse Жыл бұрын
Thanks you very much brother...
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Most welcome ❤️ 🙏
@ashokafernando5157
@ashokafernando5157 3 ай бұрын
transmitter and receiver eken puluwanda mixer Out ekak Amp ekata In kranna.
@SupunKalana337
@SupunKalana337 10 ай бұрын
Ayya, oya eka sub ekak witharak use karanawanam, sub eken speaker walata out karanna kiyala thiyenawa. mange sub eke thiyenne eka out ekak vitharai. eken speaker ekakata dila e speaker eken anith speaker ekata out karama aulak nadda? man console eken 2 RAC eken 2 XLR out denakotada, 2 RAC eken one XLR out dekakatada ( Y Cable) hoda sound balance ekak thiyenne? Naththam Mixer ekak use karanna onada?
@udithabuddhika7856
@udithabuddhika7856 8 ай бұрын
thaks
@sandynawa2039
@sandynawa2039 Жыл бұрын
Awesome 👌
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thanks 🤗
@themestationmusic19
@themestationmusic19 Жыл бұрын
Nice Arrangement mchn❤ & waiting for the live performance video🔥
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
❤️❤️🙏
@kavinduchethaka8756
@kavinduchethaka8756 Жыл бұрын
Ayye montage keyboard eka gena video ekak gennako please.❤😍
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
❤🙏
@cinemedia334
@cinemedia334 12 күн бұрын
Late එක ගැන කියද්දි 5m single ගේන්න නේමේ late වෙන්නේ front speaker එකෙනි අපේ කනට ඇහෙන්න 5m වල තියෙන් speaker එකේ delay එක add කරාම front එක එක්ක හරියටම sync වෙනවා කරපු වැඩේ හරියටම හරි . දුර යද්දි වාතයේ ශබ්දය අපේ කනට travel කරන speed එක අඩුයි නමුත් signal cable වල delay එක නැ ඒකයි හේතුව
@dilanvlogs7469
@dilanvlogs7469 Жыл бұрын
NUX B2 plus wireless system eka gena wistarayak karannako, eka guitar eken outdoor show walata gelapenwd
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Outdoor walata madi malli
@KaraokewithJana
@KaraokewithJana Жыл бұрын
Great work bro. You are great guider.👍
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thank you brother ❤️🎼
@ajithshiron6911
@ajithshiron6911 Жыл бұрын
Maddo oyanm niyama manussayek danna okkama kiyala denawa suba wewa
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
❤️❤️🔥
@Madhumadhawa-kn4fb
@Madhumadhawa-kn4fb Жыл бұрын
Woow..Thank you ❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
You're welcome 😊
@ranilmanjulawijerathna4971
@ranilmanjulawijerathna4971 Жыл бұрын
Shure qlxd2 ksm9hs wireless microphone eka gana review ekak dennako please........
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
❤️🙏
@SamarawickrmasilvaSamarawickrm
@SamarawickrmasilvaSamarawickrm Жыл бұрын
ලංකා මුදලින් කීයක් වෙයිද ඔය සෙටප් එක.❤
@luckybilly8808
@luckybilly8808 6 ай бұрын
Keybord walin stereo use karanne natte ai...
@Dineshbiyanwala
@Dineshbiyanwala Жыл бұрын
Denna athi ithin atti halenna. Penawane ithinbadu tikma 🙌🕺🎸🎤🎹
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Hodata thibuna. ❤❤
@chrismelodies1360
@chrismelodies1360 Жыл бұрын
Congratulations
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Thanks ❤
@thishuladeepa4362
@thishuladeepa4362 Жыл бұрын
Ane ayye mata kiyala dennako chenal 24 mikxar eka palanaya karana vidiha ❤
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
❤️🙏
@HeshanRandeepa
@HeshanRandeepa Жыл бұрын
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
❤❤
@gayanprabath8297
@gayanprabath8297 Жыл бұрын
Aiye oyage 950ya vadavalata danne nadda. 770ya alutenda gathte..
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
950 eke podi error ekak awa. Ganna baluwa 975 ekak. Hambune naha. Passe 770 hambela gaththa shows tikata daganna one nisa
@Crazyexplanation
@Crazyexplanation Жыл бұрын
1:46 ඒ 3ම keyboard කියලද පොදුවෙ හදුන්වන්නෙ?🤔, එතකොට ඔය 2 ,3keyboard තියෙන්නෙ, sound track කිහිපයක් අතර switch වෙන්න ලේසි වෙන්නද නැත්නම් වෙන හේතුවකටද, 🤔හිතාගන්න බෑනෙ
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Mama 770 eken godak welaeata karanne beats maru karana ekak witharay.Tones play karanne godak welawata SX900 eken. Montage eka hama show ekakatama daane naha. Loku parties walata danawa. Mata godak nidahas ethakota. Tones 24k hama welema thiyenawa. Keyboards 3k onema naha. Ekak thibunath athi. 2k thibunoth godak watinawa Tones maru karaddi,expansion wage wada walata.❤🎹🎼
@Crazyexplanation
@Crazyexplanation Жыл бұрын
@@slnmadhushan Thanks❤ 🥰
@SamarawickrmasilvaSamarawickrm
@SamarawickrmasilvaSamarawickrm Жыл бұрын
ලංකා මුදලින් කීයක් වෙයිද ඔය සෙටප් එක.
@ruk1764
@ruk1764 9 ай бұрын
අනෙ අයිය මන් ලග බෆල් එකක් තියනව එකෙන් හෙඩ් පොන් පැත්තෙන් 3.5 මිලි ජැක් එක ගහල අවුට් එක අරන් තව බෆල් එක්කට එ විදියටම 3.5 මිලි ජැක් එක ගහල ගැහුවොත් කිසිම ඩිලෙ එකක් නැ නමුත් එහෙම ජැක් එකක් නැති ඇම්ප් එක්කට l r ඔක්ස් වයර් දෙකකින් කන්වර්ටර් කැල්ලක් ගහල සිග්නල් එක දෙනකොට ලොකු ඩිලෙ එකක් එනවනෙ එකට විසදුමක් කියන්න කො
@namlperera8097
@namlperera8097 Жыл бұрын
Ply karaddi video ekak ganna
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
අනිවාර්යයෙන්ම
@disura
@disura Жыл бұрын
අනේ අයියෙ වන් මෑන් ශෝ එකක් ගහද්දි ඔනිවන උපකරන,ඒකෙදි හැසිරෙන විදිහ,keyboard එක ඒකට හරියන විදියට play කරනඑක , එකෙ ඇතිව අකරතැබ්බ මග හැරගෙන් keyboard එක play කරන එක , Notation හරි විදිහට සකස් කරගන්න හැටි , ඒකට හොදින් practice කරන හැටි , හරියට chords මාරු කරන හැටි,ශෝ එකට යද්දි බය නැතිකරගන්න හැටි video එකක් ගේන්නකෝ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😞😞😞😞😞
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Sure karannam ❤️🙏
@gangodaarachchilagejanakac28
@gangodaarachchilagejanakac28 Жыл бұрын
Montaj eka tikak ganan neda
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Ow
@chami1977
@chami1977 Жыл бұрын
අනෙ මෙ ශො එක ගැහුව විදිහ විඩිඔ එකක් දාන්නකො
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
Videos tikak dennm ❤️🎼
@SamanthaWg
@SamanthaWg 11 ай бұрын
Malli oyage number eka dennako
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo Жыл бұрын
සැපේ ඉන්න පොරක්
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️ 😅 😉
@ranithpushpakumara1664
@ranithpushpakumara1664 Жыл бұрын
ආසයි ඉගෙන ගන්න contact number දෙනවද
@slnmadhushan
@slnmadhushan Жыл бұрын
❤❤
@SamarawickrmasilvaSamarawickrm
@SamarawickrmasilvaSamarawickrm Жыл бұрын
ලංකා මුදලින් කීයක් වෙයිද ඔය සෙටප් එක
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Mark-I P/N 965-0411-010 GPWS
0:11
Random stuff at wood
Рет қаралды 8
A Journey Into The World Of Sound-Multi Audio Visual-Sinhala
15:37
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.