Sour Tangerines! used as a marinade, salad, cordial as well for Bro's Tomato Rasam! | Traditional Me

  Рет қаралды 1,018,597

Traditional Me

Traditional Me

Күн бұрын

Пікірлер: 810
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Watch all videos - playlist kzbin.info/aero/PLmz2QxbXLPGQaN9z12hwoxxqQz4YvIf87 English description is in the description box | මහගෙදර වත්තෙ ඉස්සර වවල තිබුන පලතුරු ගස් වලින් බොහොමයක්ම තවමත් ඉතුරු වෙලා තියෙනවා. අත්තම්මලයි මහ ගෙදර තිබුන නම් මේ වෙද්දි ඒ ගෙදරට අවුරුදු100ක් වගේ වෙනවා. මං පොඩිකාලෙත් අත්තමමමලයි නැ කෙනෙක් ඒ මහගෙදර හිටියා. දැන් නම් එතන මහගෙදර තිබුන කියල කියන්න පුලුවන් වෙන්නෙ මේ වෙද්දි මහ රෑස්ස ගස් බවට පත්වෙලා තියෙන මිදුලෙ වවල තිබුන සමරහර මල් ගසුයි ඔය පලතුරු ගසුයි නිසා තමයි. මං පොඩි කාලෙ මට මතකයි ලොවි, උගුරැස්ස, නමිනං, සීනි පේර, අලිගැටපේර, සියඹලා, මහ ජම්බු, පිනි ජම්බු, අඹ, රඹුටං, මොර, මාදං, දෙළුම්, දූරියන්, දිවුල්, බෙලි, පැණිදොඩම්, සැපතිල්ල වගේ පලතුරු ගස් ගොඩක් තිබුනා. ඇඹුල් නාරං ගහත් ඒ විදියටම මහගෙදර ව⁣ත්තෙ දැනට ඉතුරු වෙලා තියෙන පළතුරු ගස් කීහිපයෙන් එකක්. ගෙඩි හැදෙන කාලෙට කොල ගානට ගෙඩි. ඒ නාරං ගෙඩි ගොඩාක් ඇඹුලයි, ඒ හින්දම කවුරුත් කඩාගෙන යන්නෙවත් නැහැ. හැබැයි ඒනාරං බික්වල තැවරෙන්න ලුණු, මිරිස්, ගම්මිරිස් එහෙම දාල අච්චාරුවක් හදල ගත්තම නම් සුපිරිම කෑමක් තමයි. රෑ වැඩමුරේ කරල එනගමන් සිරිවර්ධන මාමා උදේම මීගමුවෙන් අපටත් එක්ක දැල්ලො වගයක් ගෙනල්ල තිබුනා. දෙහි ඇඹුලෙන් දැල්ලො පදම් කරල, විනාකිරෙන් අබ, සූදුරු අඹරල දාල හදන දැල්ලො වෑංජනේට මං දෙහි යුෂ වෙනුවට ඇඹුල් නාරං යුෂ වලින් දැල්ලො පදම් කර ගත්තා. ඇඹුල් අල්ලපු දැල්ලෙි වලලුයි, වලලු හැඩේටම කපා ගත්ත ළූණු, මාලුමිරිස් දෙකයි එකට එකතු කරල හදල ගත්තත් ඒව වෙන වෙනම හැපෙද්දි වෙන වෙනම තමයි රස දැනෙන්නෙ. අත්තම්මට ඊයෙ රාත්තිරියෙ වගේ ඉඳන් බඩට ටිකක් හරි නෑ වගේ කියල කිය කිය හිටියෙ. උදේටත් බත් කැඳක් හදල දුන්⁣න. සිරිවර්ධන මාම උදේම ගෙනත් දුන්න නිසා හැදුව මිසක් බඩේ අමාරුවක් නිසා අතතතම්මට දැල්ලොත් එක්ක දවල් බත් කන්න දෙන්නත් බැනෙ. මම උන්නෙ දවල්ට තැම්බුම් හොද්දක් හදල දෙන්න. ඒක බඩේ අමාරුවලට කියාපු අත් බේත. සතෙක් සර්පයෙක් කැවොත් හරි, අතක් පයක් බිඳුනොත් හරි තමයි වෙදමහත්තයෙක්ගෙ පිහිට පැතුවෙ. කුස්සියෙම තියෙන අඩුම කුඩුම වලින් හදාගන්න පුලුවන් දේවල්ම තමයි ඒ කාලෙ අපේ රටේ හත්මුතු පරම්පරාවම හිසේ රුජාවට, බඩේ අමාරුවට, කැස්සට, උණට, හෙම්බිරිස්සාවට බේත විදියටත් හදාගත්තෙ. කුස්සියෙ තියෙන කුළුබඩු ජාතිටිකට අමතරව වෙනිවැල් ගැටකෑල්ලක්, වේලපු පොල් පලා ටිකක් අපේ ගෙදරක වරද්න්නෙ නැ. ඒ කියන්නෙ අපේ කුස්සිය කියන්නෙ අපේ ඖෂධ කුටිය. ඉතින් මල්ලි අත්තම්මට රසම් එකක් හදල දෙන්න කැමති වුන නිසා මම තැම්බුම් හොද්ද හැදුවෙ නෑ. රසම් එකත් තරමක් තැම්බුම් හොද්දට ලගයි. ඒකටත් බඩේ අජීරන ගති, කෑම අරුචිය එහෙම නැති වෙනවා. අනේ මන්ද අත්තම්මට තමයි බඩේ රුජාව. ඒත් මේං අපේ මල්ලිත් කල්දෙරමක් තරමෙ මහ කෝප්පෙකට රසම් එකක් හදාගෙන බොනව. එච්චර එකක් බොන්නෙ මොකද ඇහුවම එයාටත් මොකද්දෝ බඩේ අමාරුවක් තියෙනව කියන්නෙ. ඔය ඇඹුල් නාරං ගස්වල ගෙඩි හැදෙන හැමපාරකම වගේ මං කෝඩියල් හැදනවා. ඉතිං මේ පාරත් පුරුදු විදියටම කෝඩියල් බෝතල් දෙකක්ම හදාගත්තා. අනිත් පලතුරු වලින් හදන කෝඩියල් වගේ ඇඹුල් ජාති වලින් හදන කෝඩියල් ලිපේ තියල රත්කරන්නෙ නැති නිසා මේ කෝඩියල් එක දවස් හතර පහකට වඩා තියාගන්න බෑ. ඒ හින්ද මම එවෙලෙම ඒකෙන් බීමත් හදන්න ඕන කියල හිතුවා. මං බීම එකත් හදාගෙන මල්ලිට දෙන්න හොයාගෙන යද්දි මේං අපේ මල්ලි, දවල්ට කන්න හදාපු දැල්ලො වෑංජනේට වගකියනවා. බඩේ අමාරුවක් තියාගෙන දැල්ලො කන්නෙ මොකද අහපුවාම රසම් බීපු නිසා කෑම කන්න පුලුවන්ද කියල බලන්නලු දැල්ලො එක කෑවෙ. මෙයාගෙ අල්ලෙ පැලවෙන බොරුනෙ, මාත් ඉතින් බීම බොන්න පුලුවන්ද කියලත් බලන්න කියල හදාපු බීම එකත් අතටම දුන්නා. ආදරයෙන් නදී💜
@ileanavasile4499
@ileanavasile4499 2 жыл бұрын
Vă mulțumesc, pentru video,descrierea, traducere , aprecieri 👏 ce frumoasă tradiție în zona dumneavoastră,Sir Langa🎹🎻🎶🕊️🍂 Respect pentru familie dumneavoastră 🙏 Fiți fericiții oameni minunați 🕊️🍁🌲🏔️din România 🌲 frumoasă 🤗💌🙏
@nimeshajayawardana1068
@nimeshajayawardana1068 2 жыл бұрын
Oyage me lassana gama dawasaka balaganda harima asawen inne akke..❤️💕
@radulescupetrica92
@radulescupetrica92 2 жыл бұрын
😘👍
@sumudukanchana5289
@sumudukanchana5289 2 жыл бұрын
අම්මෝ වීඩියෝ එක බලන්න කලින් මේක කියවල කටට කෙල ඉනුව නාරං බිකි මිරිස් තවරලා කනව කියද්දි . 😛 ලස්සන වීඩියෝ ගේනවට ආදරෙයී ගොඩක් ඔයාලට ❤️❤️❤️😘
@yesadihesanya4084
@yesadihesanya4084 2 жыл бұрын
අක්කගේ ගම හරිම ලස්සනයි..හැමෝටම බුදු සරණයි..♥️♥️♥️🙏🙏
@merpatilegend3998
@merpatilegend3998 2 жыл бұрын
Amazing!! No Ads,no promotion,no translate,no electricity,no drama,no show off,only pure cooking talent with humanity & love. How many agree with me 👍👍
@travelandeventz2742
@travelandeventz2742 2 жыл бұрын
✌✌
@savitrigonzalez2032
@savitrigonzalez2032 2 жыл бұрын
She is the best
@butterfly1823
@butterfly1823 2 жыл бұрын
Agreed definitely
@chewlucy1706
@chewlucy1706 2 жыл бұрын
​@@savitrigonzalez2032 ]
@lostgirl2798
@lostgirl2798 2 жыл бұрын
Totally agreed.
@vaisaliethrathil
@vaisaliethrathil 2 жыл бұрын
നിങ്ങളുടെ എല്ലാ വീഡിയോയും മുടങ്ങാതെ കാണാറുണ്ട്...I love ur cooking..lots of love from Kerala💚❤️
@НеляАфанасьева-и9с
@НеляАфанасьева-и9с 2 жыл бұрын
Ну наконец то , так редко выходят ваши замечательные видео🤗🙏👍
@СветланаАлборова-т2ф
@СветланаАлборова-т2ф 2 жыл бұрын
Вы очень милые, ребята. Всего вам самого наилучшего. Здоровья вашей бабушке! Рада была вас видеть!
@Js12281
@Js12281 2 жыл бұрын
I am feeling mentally relaxed when I see your video's, no need to meditation, the real purity of cooking and the background music is awesome, I am from Assam,keep it up🙂
@mariaolvera5932
@mariaolvera5932 2 жыл бұрын
Un gusto siempre verte Nadee a ti y a tu simpático hermano y dulce abuelita ,se te extraña, saludos desde México 🇮🇹 ,muy hermosos videos 🤗
@ruqaiyasraaz4027
@ruqaiyasraaz4027 2 жыл бұрын
How I miss this video ☹️..... I'm so obsessed with your videos ❤️ Love from india
@thilakshinethsarani5286
@thilakshinethsarani5286 2 жыл бұрын
හිත නිවෙනවා ඔයාලා ආව හැමදවසකම . භාවනාවක් හැම video එකක්ම මට නම් .💆💖💖💖music💆💆💆💆.
@nibeditahaque3494
@nibeditahaque3494 Жыл бұрын
Hello Nadee, I’m Nibedita from Bangladesh. Me and my family specifically my grandma watches your videos. We enjoy it very much. My mother loves the way you look. Today I’m writing to you on behalf of my grandma. She just loves your videos! The way we cook, prepare very thing. She notices very single detail. From cutting of the banana leaves for decoration to the flowers you put beside the window. When you wash the foods she says, “look dear, how beautifully she is cleaning!” There are many similarities in the way of cooking and when we find them we got very excited. We appreciate the diversities as well. You know when Mali eats the food you make she says, “this boy is eating like your brother!” She appreciates how beautifully you present the food. She says you and your brother take care of your grandma and that makes her so happy. The nature view reminds us of our village. Very plant you show we try to recognise them. My grandma is really interested to see your other family members like your parents. Sometimes we try to predict what your are going to do next with the ingredients and that has become a very much fun game for us. When you made the video for million viewers she thanked you for the cake, patties and the special tea made by grandma. She loves your home, kitchen your skill of cooking and your family very much. Your videos are such a treat for the eyes. You made my grandma laugh and that is the most precious thing for me. May go long way with your good works. Please convey my Salam to your grandma and take best wishes for you and Mali
@martahernandezvargas1504
@martahernandezvargas1504 2 жыл бұрын
Muchas gracias por compartir tu historia.y por esas recetas deliciosas un fuerte abrazo para los 3. es hermoso el cariño y respeto por la abuela bendiciones desde 🇨🇷🇨🇷Costa Rica 😘😘😘
@MoodleyMoodley
@MoodleyMoodley 2 жыл бұрын
Always a pleasure to watch you cook, Nadee. Brother is too cute. Greetings from South Africa 🇿🇦
@khadijamaryam4346
@khadijamaryam4346 2 жыл бұрын
Thanks for this beautiful videos love Sri Lanka and I love you all from Egypt🇪🇬🇪🇬🇪🇬🇪🇬🇪🇬🇪🇬🇪🇬🇪🇬
@denisemarcano5578
@denisemarcano5578 2 жыл бұрын
All looked so delicious love your family can't wait for the next video 🤩😋
@СветланаЛеванова-ф6ф
@СветланаЛеванова-ф6ф 2 жыл бұрын
Очень рада снова увидеть фильм о вашей жизни в деревне! Желаю здоровья всей семье!!! 🍍🥝🥥🍉
@khoraak2019
@khoraak2019 2 жыл бұрын
Makes my Day Better
@zuzanavesela5831
@zuzanavesela5831 2 жыл бұрын
😍😍😍Perfect Nadee! Food, nature and your beautiful family 🥰
@TV-dj4wp
@TV-dj4wp 2 жыл бұрын
Enjoy the beautiful and wonderful video and applaud the palace.👍👍🌹🌹🌺🌺🤞🤞
@krishnarao6865
@krishnarao6865 2 жыл бұрын
Tangerine salad, juice super. You and your brother conversation is so beautiful. Your face expression is so beautiful. Mali is also a good chef. Finally your vlog is superb.🍛👌👍👏❤🌹
@andreafatimy951
@andreafatimy951 2 жыл бұрын
I love your videos don't take long to post I love you and grandma
@pierrerossouw6083
@pierrerossouw6083 2 жыл бұрын
It is so nice to see your brother featuring more. It is very clear that both of you are incredibly talented. I know, for a video like this, how much has to be staged. That alone can take hours, even days. But I also know that it takes real talent to put those dishes together. I love what you do! PS: I'm always listening for that moment when you call "Mali!". No, I don't know the language, but you make me want to learn. Thank you for the beautiful work that you do.
@travelandeventz2742
@travelandeventz2742 2 жыл бұрын
The language is Sinhala which is the main language of Sri Lanka. "Malli" means younger brother
@TraditionalMe
@TraditionalMe 2 жыл бұрын
Thanks for your heart warming words! ❤️❤️💜️🌺
@pierrerossouw6083
@pierrerossouw6083 2 жыл бұрын
Update: My mother is 80 and her digestion not too good. Instead of medicine from the pharmacy - that she has been using for a week now - I made some Rasam; I left out the tamarind and opted for a little ginger because it is more soothing on the stomach. The Urad Dal added just enough fibre to fill up the stomach but not to make it feel bloated. A teacup full instead of a big dinner and by this morning there was already a huge improvement. Of course, I had some too - I'm so hungry I would eat half the fridge right now. This soup has equivalents in the West, especially places like Spain, where it is often served cold. From an Ayurvedic perspective this is very helpful; it allows the body heat to absorb the nutrients more slowly. The Spanish version does not have the benefit of all the medicinal properties of the spices from the East, but, with a little creativity, we can join the two sides and make medicine from our garden!
@nelumgeethanjalee1272
@nelumgeethanjalee1272 2 жыл бұрын
My favorite youtube channel 🤗🤗🤗
@dorothysolomon1459
@dorothysolomon1459 2 жыл бұрын
I just love your channel it makes me hungry every time and the music playing in the background relaxes me.
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
Beautiful village, beautiful nature. Love ur videos. ♥️.
@lucadorina9234
@lucadorina9234 22 күн бұрын
I like The kitchen,The Green garden with vegetables.❤❤
@kalaikalai1334
@kalaikalai1334 2 жыл бұрын
I am always waiting for your cooking video 🍛
@mita4055
@mita4055 2 жыл бұрын
I am always waitintg for your beautiful videos 😉
@laxmipriyamuduli4858
@laxmipriyamuduli4858 2 жыл бұрын
Main to bar bar check kar rahe the.... Matlab kuchh problem to nahi hua😂😂😂
@jagadeesh2484
@jagadeesh2484 2 жыл бұрын
Same here
@alavillisailaja1055
@alavillisailaja1055 2 жыл бұрын
Yes
@sasiniishara127
@sasiniishara127 2 жыл бұрын
Like me😉😉
@eternityofliterature7125
@eternityofliterature7125 2 жыл бұрын
🥰 Beautifull brother & sister bonding 🥰 & yummy recipes + peacefull nature scenarios 🤗🥰👌👌
@sadhanak5727
@sadhanak5727 2 жыл бұрын
I always admire ur traditional cooking it's great work 👍👌 nice sharing ❤️🙏
@miuniavanderleia6236
@miuniavanderleia6236 2 жыл бұрын
Estava com saudades 😃.... não desapareça mais...ok...😘
@mariza9318
@mariza9318 2 жыл бұрын
Menina linda,amorosa,sábia no que faz, Paciente,sempre calma,Parabéns a você,seu irmão e sua avó..MUITO CAPRICHOSA
@aishahatan9679
@aishahatan9679 2 жыл бұрын
Thanks to both of you for sharing a new recipes. Love from Malaysia 🇲🇾
@niroshanirupasinghe6619
@niroshanirupasinghe6619 2 жыл бұрын
හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි video එක ❤️❤️👍
@butterfly1823
@butterfly1823 2 жыл бұрын
I check everyday love to watch your videos funny part your brother always eating. Hope yiur grandmother gets better. At the befi6i thought Oranges were all green inside. Beautuful orange color.
@yesseniaalejo8908
@yesseniaalejo8908 2 жыл бұрын
Saludos querida familia que alegría volver a ver otro nuevo video de sus deliciosas comidas abrazos desde El Salvador Centro America 🤩😃🤗
@thilakshinethsarani5286
@thilakshinethsarani5286 2 жыл бұрын
හුඟ දවසකින්. ❤ ලොකු සතුටක් දැනුනා දැක්ක ගමන්. 😊🌻🍋...💖💖 nadee thank you so much .
@savitarajnath1428
@savitarajnath1428 2 жыл бұрын
Hi Nadee always a pleasure to see your video and your family you all look so close loving and caring your cooking is great to see your food looks amazing you all take care
@projecthorticorp4667
@projecthorticorp4667 2 жыл бұрын
I Love you Nadee very much. your love to brother and grandmother is so much lovable.
@projecthorticorp4667
@projecthorticorp4667 2 жыл бұрын
Even Though You are far away from me through your video I am a great fan of you and your brother and grandma . Your way of making food with sincere love, that is heart touching, I am from Kerala , I like to see all of you , but I don't know whether it will be fullfilled
@nildamolina8330
@nildamolina8330 2 жыл бұрын
Hermanossss hermosasss como combinan la comida y los jugos con mandarina que linda cultura bsss los veo siempre 😘🤗❤🇦🇷🇦🇷🇦🇷🇦🇷
@cristinasoder
@cristinasoder 2 жыл бұрын
gratidão gratidão gratidão🙇🏼‍♀️🙇🏼‍♀️🙇🏼‍♀️🙇🏼‍♀️🇧🇷Esse lugar sempre tão lindo. Muitas frutas saborosas.nada melhor do que um suco natural 😋🤤🤤🤤👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💋bjuuus
@МиладаАнтонова-ъ8х
@МиладаАнтонова-ъ8х 2 жыл бұрын
Наконец-то новое видео👍👍👍Так редко выходят ваши фильмы,ждем с нетерпением👍👍👍Удачи вашей семье, всего наилучшего👍👍👍Спасибо за мандариновый день😄
@jesusraullopezrobles6395
@jesusraullopezrobles6395 2 жыл бұрын
Excelente canal, muy ricas sus recetas, parece mágico como recolectan sus frutos, me gusta su perrito ❣️ saludos desde México 🇲🇽🇲🇽🇲🇽❤️
@karuniyavelu2544
@karuniyavelu2544 2 жыл бұрын
Here comes my most awaited channel's new video release🥰🥰🥰 happy to even be in this part of your cooking life journey...
@livethemoment2371
@livethemoment2371 2 жыл бұрын
Sri Lankan talent. Proud of you guys💕💕💕💕....good luck💛💛💛
@andreafatimy951
@andreafatimy951 2 жыл бұрын
I love your affection you take care of brother and grandma you are very special
@Story_ofthe_Nature
@Story_ofthe_Nature 2 жыл бұрын
Lovely family ❤️ live with beautiful nature 💚 Really it's a blessing.
@МаринаЛозовик-м1ь
@МаринаЛозовик-м1ь Жыл бұрын
От всей души пожимаю ваши руки❤
@ileanavasile4499
@ileanavasile4499 2 жыл бұрын
Bună ziua, Tradițional Me 🍂🕊️🌻 !Este o zi frumoasă,un videoclip plăcut în natură 🏔️🌲☀️,muzica este atât de frumoasă 🎹🎻🎶👏,O familie fericită, în armonie gătesc,muncesc împreună,aprecieri👏! Portocalele 🍊naturale, mulțumesc pentru sucul de 🍊🙏și bunătățile 🕊️ pregătite 🍁🍂🍁Pace binecuvântată 🕊️ Weekend fericit 🌲🏔️🐦🍀🎹🎻🎶🌹🌹🌹🤗🙏
@nalinwijesinghe1396
@nalinwijesinghe1396 2 жыл бұрын
When ever you post a video I kept saving as I need to watch it when I’m fully free and relax. I don’t want any disturbance that time. Really like your all videos from the beginning 👏😍
@hansikabandara5024
@hansikabandara5024 2 жыл бұрын
What a beautiful vlog... 💖💐 Beautiful nature 🌿☘️🍂🌷 Amazing !!! 😍🌼
@sailajasailu6737
@sailajasailu6737 2 жыл бұрын
Hi Nadi after a long time I watched your video.Beautiful
@cristinacompri6030
@cristinacompri6030 2 жыл бұрын
Ciao ti seguo dall’Italia e i tuoi video sono sempre uno spettacolo grazie x la compagnia
@baococ
@baococ 2 жыл бұрын
*VIDEO LÀM NƯỚC CAM CỦA CHỊ TRADITIONNAL HAY VÀ NGON QUÁ ĐI EM RẤT THÍCH XEM NHỮNG VIDEO ẨM THỰC ĂN UỐNG CỦA CHỊ MONG CHỊ LÀM THÊM NHIỀU VIDEO NHƯ NÀY NỮA NHÉ❤️🇻🇳📌*
@priscillalemarie7557
@priscillalemarie7557 2 жыл бұрын
The quality and content of your videos is superb! Delightful dishes greetings from NY
@bharathshiva7895
@bharathshiva7895 2 жыл бұрын
I was waiting for your video but unexpectedly video has came today with wonderful recipe 😋😋😋😋❤️❤️❤️👌👌👌. Lovely recipes with tangerine 🍊🍊. Awesome 👍.
@mihiriniinduwari341
@mihiriniinduwari341 2 жыл бұрын
අම්මෝ ... අක්කේ කැම හැදුවේ නැති උනත් කැවේ නැති උනත් ඒ රසය ඒ විදියට ම දැනුනා ... එක අක්කගේ ලොකුම හැකියවා.. 🌹❤️
@gaganpreetkaur7595
@gaganpreetkaur7595 2 жыл бұрын
Wow 👏 again a lovely video with great music 🎶 and the family
@ferminveliz3346
@ferminveliz3346 2 жыл бұрын
hermosos lugares .saludos hasta este bello país desde México 🇲🇽
@thereselewis6219
@thereselewis6219 2 жыл бұрын
Hello Nadie & Mallie, nice to see you both, I love, love your videos, your cooking is mouth-watering, I love the music, and nature it's beautiful, I hope your Grandma feels better, sending lots of love from California 👍🙏🌹😀😁.
@sallesv326
@sallesv326 2 жыл бұрын
Lovely recipes with tangerine❤️❤️❤️
@reversoncleberferdinando3500
@reversoncleberferdinando3500 2 жыл бұрын
Você sempre fazendo suas receitas saborosa .Que vocês tenha um ótimo final de semana com toda sua família . ❣️🇧🇷❣️ BRAZIL ..
@JacuTurcoAgachado
@JacuTurcoAgachado 2 жыл бұрын
Muito gentil as suas palavras ❤ eu também amo ver os vídeos dela. Gratificante ver brasileiros apreciando bons vídeos assim 😊
@bernardobarrientos1956
@bernardobarrientos1956 2 жыл бұрын
Hermoso lugar , naturaleza increible 🌹🙏
@fabihanurraisa7435
@fabihanurraisa7435 2 жыл бұрын
Nice love from Bangladesh 🇧🇩❤️🇧🇩❤️🇧🇩❤️🇧🇩
@shiningstar6659
@shiningstar6659 2 жыл бұрын
Love your videos and hope your grandmother is feeling better. 💗
@gowthamibilla8260
@gowthamibilla8260 2 жыл бұрын
Beautiful nature🌿🍃♥
@SavitharamSavitharam
@SavitharamSavitharam 2 жыл бұрын
Watching your videos is so relaxing
@rubikscuber5984
@rubikscuber5984 2 жыл бұрын
I miss your family dining time.....that cordial and cuttlefish fish is looking very very good.....I bet it is tasty also.....
@غزوانوداوود
@غزوانوداوود 2 жыл бұрын
احب هذه العائله واتمنى ينزلون فديوات يوميه من بغداد احيييكم اعزائي
@cristinafaz6932
@cristinafaz6932 2 жыл бұрын
Ya extrañaba sus videos me encantan verlos muchas bendiciones
@harshithrajendra9068
@harshithrajendra9068 2 жыл бұрын
Beautiful nature n amazing music ..
@suninapawaroo3024
@suninapawaroo3024 2 жыл бұрын
Nice to see you guys again
@shashikantkamble2745
@shashikantkamble2745 2 жыл бұрын
तीन आठवडया पूर्वी माझ्या आवडत्या सुंदर देखण्या मुलगीने संत्रा पासून अतिशय छान सरबत इतर रेसिपीज अतिशय छान बनवली आहे तसेच तिच्या भावाने सॅलड अप्रतिम बनवले.तसेच टोमॅटो पासुन रसम अतिशय सुंदर बनवली बहिण व भावापे मनापासुन हार्दिक अभिनंदन. 🙏🙏❤❤❤❤❤
@soniarampazzo5353
@soniarampazzo5353 2 жыл бұрын
Saudações do Brasil 🇧🇷🇧🇷 que bom que voltou os vídeos gosto muito de assistir sua receitas sempre muito diferente e muito apetitosa gosto muito de vocês espero que tenham outros vídeos seu irmão também sabe cozinhar muito bem parabéns 🙏🙏😘❤️🌹🏡👍👍👍👍👍👍👍
@nadnanad1091
@nadnanad1091 2 жыл бұрын
Love your video! I always wait for your new video.
@sakeelasakeelazulfikar256
@sakeelasakeelazulfikar256 2 жыл бұрын
හරිම ආසාවෙන් හිටියේ ඔයාගේ video එකක් එනකන් 😍😍
@aqliqahar7744
@aqliqahar7744 2 жыл бұрын
Thank you so much.. I love you.
@zionmoses1839
@zionmoses1839 2 жыл бұрын
That mint citrus punch looks amazing 👍
@sujathaverghese5057
@sujathaverghese5057 2 жыл бұрын
Ooh this set of recipes were exotic and totally delicious, the tangerine salad the tomato rasam infused with tangerine juice, the cuttlefish ring steak again with plenty of tangerine juice and finally the tangerine punch, absolutely mouthwatering 🤗🥰
@monicacomas1188
@monicacomas1188 2 жыл бұрын
Tus videos siempre los espero con muchas ansias, pero ya hace tiempo Google no traduce al Español, un abrazo desde Colombia y uno bien grande para tu bella abuela 🙏🙏🙏😘😘😘👏👏👏👏👍👍👍
@muhammadyousaf9682
@muhammadyousaf9682 2 жыл бұрын
What a luxurious, healthy and happy life you are spending in a clean, green and serene environment ! Love from Pakistan !
@عبداللهعبدالله-ض2خ8ذ
@عبداللهعبدالله-ض2خ8ذ 2 жыл бұрын
سبحان الله تبارك الله ماشاء الله اللهم صل على محمد وآل محمد خلق الله وابدع الطبيعة الجميلة
@nishitha1079
@nishitha1079 2 жыл бұрын
I'm waiting for your video for many days but I didn't get any notification sorry for watching late I like watching every video nic video 👌👌👌👌
@no_name_nongchawadee424
@no_name_nongchawadee424 2 жыл бұрын
ฉันมีความสุข ที่ได้ดูวิดีโอของคุณ ฉันชอบธรรมชาติ ติดตามจากประเทศไทย❤
@TinyFoodkeyOfficial
@TinyFoodkeyOfficial 2 жыл бұрын
WOW THAT GOOD 😋👌🙂
@anarojas4022
@anarojas4022 2 жыл бұрын
Hola 😘 me fascina ese hermoso paraíso y sus comidas y también su gente ❤️. Gracias 😄
@linakhoury6623
@linakhoury6623 2 жыл бұрын
Hi 🌺well done , very beautiful cook .🦋
@chamilabandaranayake3322
@chamilabandaranayake3322 2 жыл бұрын
Ane nadei kohomada Godak dawasakin oya ithin aththammata dan sanipai neda malli mathakkala kiyanna adrei oyalata hamadama sathutin parissamin inna budu sarani oyalata😍😍😍😍😍😘😘😘😘🌹🌹🌹🌹❣️❣️❣️❣️👍👍👍
@christinedsouza8959
@christinedsouza8959 2 жыл бұрын
Wat lovely recipes and the cordial was too good.Really enjoyed watching the video.Good wishes and happiness always.
@cindysingh1157
@cindysingh1157 2 жыл бұрын
Great music...great cooking and great family
@shivanthamasushan6795
@shivanthamasushan6795 2 жыл бұрын
අදත් ගොඩාක් ලස්සනයි .ආදරෙයි ඔයාලට.හිත නිවෙනවා මේක බලපුවාම .තෙරුවණ් සරණයි !
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 2 жыл бұрын
ඔයාලා දෙන්නාගේ සහෝදර බැදීම 👍. ඔයාලා දෙන්නාගේ ආදරය 💥❤️💥❤️. සතුටින් ඉන්න හැමදාම.ජේසු පිහිටයි.
@nadieraghoonanan7488
@nadieraghoonanan7488 2 жыл бұрын
Hi, always always a pleasure watching your videos.
@kaviyaharsha7535
@kaviyaharsha7535 2 жыл бұрын
Na romba wait panittu irutha unga video kaga....I hope you understand tamil....always love from Tamilnadu 🤗🤗.....cooking mass 🙈
@alexandraflores4868
@alexandraflores4868 2 жыл бұрын
hola muchas gracias por sus videos me encantan , ustedes viven en un hermoso lugar ,me gusta es fascinante ,les mando Miles de bendiciones , Saludos Cordiales desde Costa Rica en Centroamérica 🇨🇷🇨🇷🇨🇷🇨🇷🥰🥰🥰♥️
@fionacassidy9746
@fionacassidy9746 7 ай бұрын
You are the happiest people I know
@dwiyulilestari8705
@dwiyulilestari8705 2 жыл бұрын
Love from Indonesia always succes for you channel 👍 God bless you all 👍
@anjalisinghrajput131
@anjalisinghrajput131 2 жыл бұрын
Much love❤ from ,Bihar I love you're video &your family..... 🥰
@mathichandra2747
@mathichandra2747 2 жыл бұрын
Being in natural back ground your family lead a very happy life.I highly appreciate and commend your extraordinary talent in making variety of dishes.Your brother too is equally good like you Nadee.
@krishanthipeiris2065
@krishanthipeiris2065 2 жыл бұрын
Sri
@krishanthipeiris2065
@krishanthipeiris2065 2 жыл бұрын
Sri Lanka's to and including those 6666à to be able and including the
@naziabibi4581
@naziabibi4581 2 жыл бұрын
Such good videos that I want to watch again and again we love your channel happy cooking ❤️😘😘😘❤️ grandmother i luv u 🥰
@roopchandsukhai9387
@roopchandsukhai9387 2 жыл бұрын
I love everything you do.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 51 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 9 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 93 МЛН
Tomatoes - Are tomatoes vegetables or fruits?
16:38
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 15 МЛН
Cloves! 🌳 unique spice for masala tea,mango rice balls,star fish patties & more..
24:19
Poorna - The nature girl
Рет қаралды 1,3 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 51 МЛН