No video

Soya Tofu Curry | කිරි රසට රස ටෝෆු කරියක් හදමුද? | මේ දවස්වල ගණන් යන මස් මාලු වෙනුවට ටෝෆු කරියක්

  Рет қаралды 34,132

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#tofu #tofurecipe #bhagiskitchen #srilanka #srilankancuisine

Пікірлер: 113
@ruwaniweerawardane883
@ruwaniweerawardane883 2 жыл бұрын
හොඳ රෙසිපී එකක් බොහොම ස්තුති 🌹🌹🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@geethl.g.5832
@geethl.g.5832 2 жыл бұрын
බොහොම ස්තූතිය dear 😘😘 .මමත් ආසම කෑමක්. .ඔය විදියට හදලා බලන්නම් .ගොඩක් රස ඇති කියලා හිතෙනවා .🍜🍜
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ ෂෝක් නංගි toofu ගන්න පුළුවන් දවසක හදලා බලනවා මන් කාලම නෑ..ගොඩක් රසයි වගේ පෙනුමෙන්..ගොඩක් දේවල් දෙනගත්ත්ග විඩීයෝ එකෙන්.. බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ ❤️
@Isuri63
@Isuri63 2 жыл бұрын
First Comment❤️👍🏻.. අදත් වෙනදා වගේම ලස්සනයි අක්කි❤️
@lushinitharunya878
@lushinitharunya878 2 жыл бұрын
Akki wenada wge lassna video ekk.try krnn aluth recipe ekk...try krla akkita photos danm..godakk rasa pataii..e wge ada lunch menu ekk 😋maruu..adrei akki.❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
හෙට තමයි හදන්න වෙන්නෙ ටෝෆු curry එක අක්කේ. අද මම බලාගත්තා රෙසිපි එක ඔයාගේ ❤❤❤ හරිම ගුණදායක කෑමක් නේද
@rashmipromodya6964
@rashmipromodya6964 2 жыл бұрын
මං ටෝෆු රෙසිපි එකක් හොය හොයා හිටියේ....බොහොම ස්තූතියි අක්කේ ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හදලා බලන්නකෝ එහෙනම් නංගී 🥰
@disnashyamali5297
@disnashyamali5297 2 жыл бұрын
ඔව් ඇත්තමයි මාත් හෙව්වා
@nadeewijerathne1668
@nadeewijerathne1668 4 ай бұрын
Recipe eka hondata explain krnwa. Thanks ❤
@kusharikawannigama4648
@kusharikawannigama4648 2 жыл бұрын
හරිම වටිනවා පුතේ Thanks ඔයාට බුදුසරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ආන්ටී ❤️
@subanimadu121
@subanimadu121 14 күн бұрын
Thank you අක්කේ ❤😊
@geethanisamadarachandrasek678
@geethanisamadarachandrasek678 2 жыл бұрын
මම හැදුවා නංගි හරිම රසයිි. Thank you
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@sarakurukulasooriya
@sarakurukulasooriya Жыл бұрын
Thanks Bhagi.. Your recipe came out wonderfully ❤️👍
@jeewanaliwithanaarachhi2743
@jeewanaliwithanaarachhi2743 2 жыл бұрын
Hi Bhagi,මම ටොෆු හදද්දි devel එක වගේ තමයි හැමදාම හැදුවේ.මෙහෙම හදනව දැකලා තිබ්බට මට හැම වෙලේම හිතුනේ රසට එන එකක් නෑ කියලා.ඒත් මම අද මේ විදියට try කලා..හරිම රසයි.දැන් හිතෙනව අර විදියට වඩා මෙහෙම හොදයි කියලා..😊😊 thanks dear.❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් ඩාලිං මං දැන් ඩෙවල් හදන්නෙම නැ මෙහෙම තමා මට රසම ❤️
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් අක්කියෝ 😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@divyabalasooriya1738
@divyabalasooriya1738 2 жыл бұрын
අදනම් ටිකක් පරක්කු උනා වීඩියෝ එක බලන්න. වෙනදට දාපු සැනින් බලලනවනෙ. රස පාටයි අක්කී. 😍මේ වගේ එක ළග එක ළග වීඩීයෝ දාන්න අක්කී. දිග වීඩීයෝ දාන්න පුලුවන්නම් 😊ආදරෙයි අක්කී.බුදුසරණයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී අනිවාර්යයෙන් ම දාන්නම්කො ❤️
@akilawick4710
@akilawick4710 Жыл бұрын
Akki man Ada me vidihata haduwa harima rasai thanks akki bole
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@fathimarenusha3417
@fathimarenusha3417 2 жыл бұрын
Mama me gena denuwath wela hitiye ne , oya apiwa denuwath kalata godak thnx nango ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@chathurikasadeepani5409
@chathurikasadeepani5409 2 жыл бұрын
Hamadama wage godak piliwali..lassanai..Pirisidui..Aluth dayak..Thank You Akki..Budu Saranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@yamunapriyanka2702
@yamunapriyanka2702 2 жыл бұрын
මම ගෙදර ටෝෆූ හදනවා ගෙදර කෑමට සෝයා ඇට අබරලා කිරි නටවන නිසා තම්බන්න අවශ්‍ය නැහැ ඔය පැකටි එකේ කොටස හොදින් ටැප් එකට අල්ලලා හෝදලා ගන්න ඔයා හදපු කරිය 👍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! 😍
@samanthianuruddika4637
@samanthianuruddika4637 Жыл бұрын
නියමයි හරිම රසයි ඩියර් තැන්ක් යු ඔයාට
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
අද තාම දැන ගත්තේ හදන්න ,ඔයාට ස්තුති නංගී 🙏🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හදලා බලන්නකෝ මේ කාලේට ගොඩාක් වටිනවා ❤️
@viraj47284
@viraj47284 2 жыл бұрын
Niyamai akki aderei 💕💕💕
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@ranuthiaradana5013
@ranuthiaradana5013 2 жыл бұрын
thank you akki 😘😍adarei godak oyata hemadamath asawen balanna enne oyawa piliwela pirisidukama supar 😍😍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Tofu wala guna danan hitiye na.dannam gannawa hadala balannam.❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ගොඩාක් ගුණ කෑමක් දැන් මස් මාලු ගණන් නිසා කන්න හොදම කෑමක්
@devikaperera3412
@devikaperera3412 2 жыл бұрын
රසවත් ටෝෆූ ඩෙවල් එකක් හදන විදිහත් කියලා දෙන්නකෝ. බොහෝම ස්තූතියි නන්ගි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හා ඉස්සරහට දාන්නම්
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 2 жыл бұрын
Tofu gena godak awa dana gattha stuti nangiyo. Ate dagena inna lassana braslat eka genath kiyannako🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
Meka nam maara rasayi❤️🙏
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
ටෝෆු ඇත්තටම අදමයි ඇහුවෙ අක්කේ... අලුත් කෑමක් මට.හදලා බලන්න ඕනි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හදල බලන්නකෝ හරිම රසයි ඒ වගේ මේ දවස්වල මස් මාලු ගණන් නිසා ඒ ගුණටම කන්න පුළුවන් කෑමක් ටෝෆු
@gothamiadikari6655
@gothamiadikari6655 2 жыл бұрын
👍
@w.a.d.weerasinghe4540
@w.a.d.weerasinghe4540 2 жыл бұрын
අද නම් කන්න එන්නම හිතුනා අක්කියෝ ..😙😙😙
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ❤️
@decorwithmelk2734
@decorwithmelk2734 2 жыл бұрын
රසපාටයි....... ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@anjudilrukshi3635
@anjudilrukshi3635 2 жыл бұрын
❤️❤️❤️😘
@sakuanthony
@sakuanthony 2 жыл бұрын
Thank you ♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@gayanidilrukshi766
@gayanidilrukshi766 2 жыл бұрын
Paneer recipy ekakuth dannako dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මෙක ම පනීර් දලා හදන්න
@anomapathirana6784
@anomapathirana6784 2 жыл бұрын
Very nice.tofu දාලා තිබුන bamboo lid එක සහිත boxes ගත්තේ කොහෙන්ද නන්ගි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Daraz බලන්නකෝ ඉස්සර තිබුනා
@kushanidanushika3773
@kushanidanushika3773 2 жыл бұрын
Akke me kama eka sambandawanm NAMI ane akke Mata kiyannko rulan MN pact genne EA genalla bottle ekata dala thibbama gullo wahanna balanwa EKTA mokak Hari piliyamak kiyannko
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
කරාබුනැටි හරි කොහොඹ කොල හරි දාන්න එහෙමත් නැත්තම් ෆ්‍රිජ් දාන්න
@kushanidanushika3773
@kushanidanushika3773 2 жыл бұрын
@@bhagiskitchen1375 Hari akke thank you😍😍
@erandilithari4116
@erandilithari4116 2 жыл бұрын
Adamai akke dakke
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️ සුපිරි වෙලද සැල්වල තියෙනවා ගාණත් අඩුයි ගුනයි
@krismisathyanga5238
@krismisathyanga5238 Жыл бұрын
mama hadala naha kohomada thambaganne
@amilajanaka6008
@amilajanaka6008 2 жыл бұрын
වීඩියෝ එක ලස්සනයි භාගයේ අපි ට්‍රයි කරල බලන්නම්
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@Nsew-hx3tl
@Nsew-hx3tl 2 жыл бұрын
Thanks akka....man tofu gena hoya hoyamai hitiye ane oya gatta ceramic jathiya online ganna widihak thiyanwa nam dannako akka
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හදලා බලන්නකෝ ❤️ මොකක් ගැනද? ඩියර් මට මතක නැ නේ
@Nsew-hx3tl
@Nsew-hx3tl 2 жыл бұрын
@@bhagiskitchen1375 lady j එකේ සෙරමික් බෝල් අක්ක online ගන්න පුලුවන් ද
@sureshkumara5836
@sureshkumara5836 2 жыл бұрын
මමත් හදලා බලන්නකෝ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 жыл бұрын
👍❤️❤️❤️❤️❤️
@shiyamaleepathiratne3890
@shiyamaleepathiratne3890 Жыл бұрын
Woooww මේ ටෝෆු එක ගත්තේ කොහින්ද ඔයා බගී ❤👍
@seneshkathiyunuwan2104
@seneshkathiyunuwan2104 10 ай бұрын
සුපර්මාකර්ට් වල තියේ
@erandimadhumali5922
@erandimadhumali5922 2 жыл бұрын
Tofu hadana widiyath oni akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ලොකු ගාණක් නැති නිසා මං නම් කඩෙන් මයි ගන්නෙ නංගී ඩාලිං ගෙදර හදන්න පුළුවන් ඔනා තරම් විඩියෝ තියෙනවා ❤️❤️
@shanikanadeera1668
@shanikanadeera1668 Жыл бұрын
pack 1 kadan nathuwa daala thebbata kamak nadda
@dagayayoutbchanel7092
@dagayayoutbchanel7092 2 жыл бұрын
😘😚
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 2 жыл бұрын
අක්කේ මේක මස්කරි තුනපහ දාල හදන්න බැහැද?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ලොකු අවුලක් වෙන එකක් නැ 👍
@sashimalgamage5731
@sashimalgamage5731 2 жыл бұрын
akke oya me tofu hadapu cassarol eka kohenda gatte
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
kzbin.info/www/bejne/h2PIaJKOnZtsfLM මෙන්න මේ ලින්ක් එක බලන්නකෝ එයලා පේජ් එක්ස් ගැන දලා තියෙනවා
@dulakitchen5249
@dulakitchen5249 2 жыл бұрын
ak,එතකොට panir kiyanneth tofu walatada,
@dulakitchen5249
@dulakitchen5249 2 жыл бұрын
Anika mka mas wage sarata හදන්න බැරිද
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
නැ පනීර් එලකිරි වලින් හදන්නෙ. මස් වගේ සැරට හදන්න පුළුවන්. නමුත් මෙහෙම හදලා බලන්න එකපාරක් මාරම රසයි. ටොෆු ඩෙවල් දාන්න උනත් පුළුවන්.
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
Thank you so much akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Thank you so much darling ❤️
@thimiradinal7998
@thimiradinal7998 2 жыл бұрын
Ane akki oths gana wediyovak karannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
කලින් කරලා තියෙනවා නංගීයෝ බලන්නකෝ ❤️
@sanjubaby6294
@sanjubaby6294 7 ай бұрын
ඔයා ගෙ වීඩියෝ නම් මිස් කරන්නැ නංගා බුදු සරණයි ආදරේ යි
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
අද හදනවා.මම හදලම නැ ඔය කරි එක
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@chamalthusharathushara921
@chamalthusharathushara921 2 жыл бұрын
Ane mage akke video ekata adala getaluwak newi akke mama iye appa hadaddi mul tika hodata awa wateta hil heduna passe hadapuwa roti wage waitiye siduru hedune ne godak haiyai wate dannawanam akke nethuwa kiyanawada appa hedilla epa una mata
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
සැරින් සැරේට කලවම් කලේ නැද්ද? නංගී එහෙම නැත්තම් අන්තිම හරිය වෙනකොට මිශ්‍රණය උකු වැඩි වෙන්න ඇති
@chamalthusharathushara921
@chamalthusharathushara921 2 жыл бұрын
Thanks akke reply karata
@manelmanel1342
@manelmanel1342 2 жыл бұрын
ඕක මොනාද රසක් එනවා කන්න බැ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එහෙම රසක් නම් එන්නෙ නැ ඩියර් කල් ඉකුත් විමේ දිනය බලන්න
@superhero6337
@superhero6337 2 жыл бұрын
👍❤️😳🇬🇧🏆👌👍👍
@ase6209
@ase6209 Жыл бұрын
ඔබ තෝරාගෙන ඇති නිෂ්පාදනය එතරම් සුදුසු නැහැ.ඕක කල්තියාගන්න ද්‍රව්‍ය යොදල තියනවා,සිනිගඳ එනවා.මස 3ක් පමණ කල්තියාගන්න විදියට හදලා තියෙන්නේ.cannot recommended this product
@sanjudarshanika1102
@sanjudarshanika1102 2 жыл бұрын
මම ආස ඔයාගේ වොයස් එකට අක්කි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ 🥰
@sS-nw4zk
@sS-nw4zk 2 жыл бұрын
පනීර් කියන්නෙත් මේවටමද
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
නැ ඩියර් පනීර් කියන්නෙ එලකිරි වලින් හදන එකක්
@harshanidilhani2498
@harshanidilhani2498 2 жыл бұрын
Topu titta ai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
තිත්ත නැ නේ
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 42 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 24 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16