Sparsha ( ස්පර්ශ ) With Sewwandi Ranathunga | 27th January 2023

  Рет қаралды 64,904

ස්පර්ශ - SPARSHA

ස්පර්ශ - SPARSHA

Күн бұрын

Пікірлер: 139
@slclassicroxclassicenterta1005
@slclassicroxclassicenterta1005 Жыл бұрын
kzbin.info/www/bejne/novWlmuOrLiBoNU ස්පර්ශ ) With Sewwandi Ranathunga 00:00 ගලන ගලන දොළ පාරේ 09:51 පවුරු වළල්ලක් බැඳලා 16:02 මිණි මිණි පොදේ ළා අඳුරේ 21:03 ඔබට මා ආදරය කළ බව මෙතරම් 27:24 කොහොම අතැර දමා යමුද 31:34 මායම් තරු රෑනේ බැල්මෙන් මිදී 36:46 යලි හමුවෙමු) kzbin.info/www/bejne/h5S6k6mVnp2IbKs |🅲🅾🆅🅴🆁) 😍මිණි මිණි පොදේ ළා අඳුරේ
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 Жыл бұрын
කැමතිම ගායිකාවක් ❤️❤️❤️
@lakmalrajapakshe8087
@lakmalrajapakshe8087 Жыл бұрын
අනේ හරිම ලස්සනයි .......... හරිම ලෙන්ගතු හඬක් පුංචි කාලෙ ඉඳන්ම ආසාවෙන් අහපු ගීත ආයෙත් අලුත් වුනා.. ආදරෙයි ස්පර්ශ ...❤
@asithasky5713
@asithasky5713 Жыл бұрын
ඇහෙන්නේ නැති.අහන්න ආසම ගීත එකතුවක්..ආසම හඩකින් ඇහෙද්දි වෙනම ලෝකයක්..ඔබට මා..ගලන ගලන දොල පාරේ ගීත දෙකම වෙනම ලෝකයක්..♥💜💖
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
. මිනිසු මොනවා කියුවත්ලවන් පුතා හරි ම දක් ශ ගායකයෙක් නළුවෙක් වැඩ ස හ ට හ න ලස්සනට කරනවා සෙව්වන්දි හරි දක් ශ ගායිකා වක් ගොඩක් ලස්සනයි දෙන්ට ම ආදරෙයි බුදුසරණයි 👍👍❤❤❤❤
@pcvideopradeep4130
@pcvideopradeep4130 Жыл бұрын
සුපිරි සින්දු ටිකක්...ගොඩක් ඈතට හිත ගියා නොදැනීම...සුබ පැතුම් ඔක්කොටම 🎶🎶🙏👍
@zareenac.s.2677
@zareenac.s.2677 Жыл бұрын
මුළු හදවතම ස්පර්ශ කරන නිර්මණාත්මක දෙරණ වැඩසටහනක්...සුන්දර පරිසරයක්..ඒ පරිසරයට ගැලපෙන මිහිරි හඬ .ඔබේ හඩින් "ඔබ දැකගැනීමේ අරමුණ දිවාරැයේ "යන ගීතය අසන්නට තියෙනවානම් කෙතරම් අපූරුද කියා හිතෙනවා.....ඔබට දෙවි පිහිටයි . දෙරණට මගේ ප්‍රණාමය .
@kts4322
@kts4322 Жыл бұрын
හරිම නිහතමානී ගායිකාවක් ❤️❤️😍😍
@udayaliyanage8343
@udayaliyanage8343 Жыл бұрын
ආසම ගායිකාවක් , මාරම ලස්සනයි 👍♥️💜️💖
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
හරිම ලස්සනයි ගයපු ගීත ටික නිහතමානී ගායිකාවක් ඇය 💟💟 නිවේදනය මේ කෙනා හොදටම මදි එකම දේ හැම කෙනාගෙන්ම අහනවා ගොන් ප්‍රශ්න
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
@@flashyfeet5846 සංගීත සංදර්හණ කීයකට නැග්ගද කියල නොයෙල් රාඡ්ගෙනුත් ඇහුවා මතකයි කෝකිල කරපු වැඩ සටහන් බැලුවනම් ඔහුට ඉගන ගන්න ගොඩක් දේවල් තියෙයි 😌
@Thisara8859
@Thisara8859 Жыл бұрын
ඔව්....නිවේදනයට මොහු කිසිසේත්ම සුදුසු නෑ..ඔහු දක්ෂකම් පාන ඉසව් වෙනම ඇති..සුදුස්සෙකුට තැන දෙන්න
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 Жыл бұрын
ගල් පරවල හැප්පී..හැප්පී සියුම් මියැසියට තාල තබමින් හෙමිහිට ඇදහැලෙන දොළ පාරත් ඔයලටම නෑකම් කියනවා වගේ. ඒ. අතර පිපුණු සෙව්වන්දියත් ලස්සනයි. ලවන්...මේ පරිසර සුනදරත්වයට නුඹේ හඩත් දිදුලනවා මිසක ආගන්තුක නෑ. හරි එළියයි.
@jetcrazy7773
@jetcrazy7773 Жыл бұрын
the whole programme with sewwandi was like a meditaion.
@amiladilshan3225
@amiladilshan3225 Жыл бұрын
Budusaranai siyaluma dewi dewathawun wahanselagema pihitai rekawaranayai arakshawaii akkee
@dasunmadusanka5951
@dasunmadusanka5951 Жыл бұрын
ආසම වැඩසටහනක් සෙව්වන්දි අක්කගේ vice එකෙන් ඒ සිංදු ටික ඇහෙද්දි මාරම ලස්සනයි,නියමයි derana ♥️🎧🎵නිවේදනය වෙනස් උනා නම් තවත් ලස්සනයි
@lalithafernando3057
@lalithafernando3057 Жыл бұрын
Why ? What's wrong with the announcement .
@rawaththathamala159
@rawaththathamala159 Жыл бұрын
ආසම ගායිකාවක්.ලස්සන සින්දු ටික.හිත නිවන location එක.ආසම programme එක.විකෘති සංගීතය.
@staytunewithanu809
@staytunewithanu809 Жыл бұрын
ඉස්සල්ලම තුඩුගල ඇල්ලට ගියා ස්ටාෆ් එකත් එක්ක පුදුම තරම් ලස්සන පරිසරයක්. ආයිම යන්න ඕන උනත් ........... ඒ මතකයත් අතීතයට එකතු උනා. එකම සින්දුවක්වත් නෑ එපා කියලා හිතුනු හරි පරිස්සමට ගීත තෝරලා තියෙනවා. සෙව්වන්දිගෙ හඩයි නාදයි එකතුවෙලා හදවතම ස්පර්ශ කලා වගේ හැගීමක් දැනෙනවා. වාසනා වේවා!
@nilukalu
@nilukalu Жыл бұрын
Well Done!!! Heartfelt presentation.. Beautiful Gorgeous Artist , voice and the wonderful environment of Sri Lanka...Congratulations...All the songs were touchy and fantastic.. the selection of all the songs were so nice. Enjoyed :))❤❤🌹🌹🌹
@Karma.sinhala
@Karma.sinhala Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤. ඔයාලගෙ මියුසික් සුපිරි
@nishanthanishantha8297
@nishanthanishantha8297 Жыл бұрын
මායම් තරු රෑනේ....😍
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
මම ගොඩක් කැමති ගායිකාවන් නංගී ඔයා බුදු සරනයි ඔයාට
@chamilaruwan45
@chamilaruwan45 10 ай бұрын
පට්ටම.. ❤❤
@chanonutube4209
@chanonutube4209 Жыл бұрын
heart touching voice🥰🥰🥰
@sheromanilanthi5340
@sheromanilanthi5340 Жыл бұрын
Lassana location ekaka lassana nihatamanie gaikawak lassana sindu tikak kiyaddi me wada satahana cochchara lassanada
@krishanimirisage5856
@krishanimirisage5856 Жыл бұрын
Super sparsha. Good job lavan 👍
@taniyavisual
@taniyavisual Жыл бұрын
ආසම ගායිකාවක් සෙව්වන්දි අක්කා.😍
@kumarisrilankn8120
@kumarisrilankn8120 Жыл бұрын
God bless oba samatam good luck
@samanthiweerasinghe5183
@samanthiweerasinghe5183 Жыл бұрын
wow! what a mesmerizing voice!! Loved it!!!
@leninjohnson1816
@leninjohnson1816 Жыл бұрын
Thank you so much SPARSHA for new creation!! What a Cool location with Cool Music 👏Great Team Work 👏*pawru walallak Midhila* what a wonderful romantic old days without proper technology communication!!! Keep it up good job 👏 🇰🇼
@sriyanifernando8484
@sriyanifernando8484 Жыл бұрын
This is great 👍
@akithmie_ss
@akithmie_ss Жыл бұрын
Sangeeth wijesooriya wa gennannko 🙂❤
@RenukaRajapaksha-oy5ol
@RenukaRajapaksha-oy5ol 4 ай бұрын
❤❤❤❤lassanie
@irades9864
@irades9864 Жыл бұрын
Loved it ♥ love her beautiful voice
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr Жыл бұрын
ලස්සනයි❤❤❤❤❤❤
@chiranthajayalath409
@chiranthajayalath409 Жыл бұрын
සිංදු ලස්සනයි ...පවුලේ පම්පොරිය අඩු වුනා නම් 😢
@janakapremarathne5279
@janakapremarathne5279 Жыл бұрын
නියමයි
@HarinduDinantha
@HarinduDinantha Жыл бұрын
මාරම ලස්සන හඩක් ❤
@oshadhichamodya1296
@oshadhichamodya1296 Жыл бұрын
සෙව්වන්දි😍
@roshanlovelysamadara8134
@roshanlovelysamadara8134 Жыл бұрын
භාවනාවක් 😍😍😍😍😍
@tarangaLiyanage
@tarangaLiyanage Жыл бұрын
Good laki
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Жыл бұрын
මායම් තරු රෑනේ 😍❤️
@shenukaperera
@shenukaperera Жыл бұрын
Best episode of Sparsha! ♥️ Favorite voice Sewwandi Ranathunga! 🌹
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 Жыл бұрын
Lassani
@kasunjanaka
@kasunjanaka Жыл бұрын
නිවේදනය 😥😥😥
@chamaramadusanka4646
@chamaramadusanka4646 Жыл бұрын
Maruu super program ❤️❤️❤️❤️❤️❤️❤️
@sithumshavinda9728
@sithumshavinda9728 Жыл бұрын
Kamathima ගායිකාවක් ❤
@rusiruprabath9642
@rusiruprabath9642 Жыл бұрын
Nice.songs
@sachinsithuvili
@sachinsithuvili Жыл бұрын
Super selection of this platform super singer, super singing❤
@gayathridinelka5178
@gayathridinelka5178 Жыл бұрын
Lassanama voice ekak,,
@nishanthikalubovila568
@nishanthikalubovila568 Жыл бұрын
Very nice ..... consultations ... From padukka
@buddikapadukka6144
@buddikapadukka6144 Жыл бұрын
Wow wow, wow 👌
@lifeofmisaki_official
@lifeofmisaki_official Жыл бұрын
නිවේදක මාරු කරා නන් ගොඩක් වටිනව.....මෙලෝ අද්‍යනයක් නැතිව විකාර කියවනව ...සිනාමල් ගොඩක් එකෙ අතුල ඉන්නෙ රූපවාහිනී එකෙ කරපු එකක ....ද්ක්ශයෝ පාරවල් වල බඩගාද්දී මලසමයන් බදාගෙන ඉන්නව ලොක්කො වගෙ
@sriyanifernando8484
@sriyanifernando8484 Жыл бұрын
This is confirmed to be the best video ever 🙆👫
@niroshafernando4404
@niroshafernando4404 Жыл бұрын
Great work Lavan ..keep it up👍👍
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
🙏❤🙏❤🙏❤ බුදුසරණයි 🙏
@lalithafernando3057
@lalithafernando3057 Жыл бұрын
Superb, fantastic Lavan and sevwandi . Good combination. Why not a duet by both of you. Lavan you are a super star.
@rusiruprabath9642
@rusiruprabath9642 Жыл бұрын
Nice..ftt.songs
@rashmikashaminda
@rashmikashaminda Жыл бұрын
තුඩුගල ඇල්ල අපේ ගම 😍😍
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
🙃🤗 ලස්සනයි
@dulamkanadishan8079
@dulamkanadishan8079 Жыл бұрын
Lankawe lokuma kalapawula jayawewa.
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Жыл бұрын
Beautiful 😍❤️❤️❤️
@dilawithbro6184
@dilawithbro6184 Жыл бұрын
Lassany
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
❤️❤️🌹❤️❤️👌බුදුසරණයි ආදරෙයි
@sampathsumithsampath547
@sampathsumithsampath547 Жыл бұрын
Best camera
@disnasriyanjani884
@disnasriyanjani884 Жыл бұрын
සොබාදහම් අසිරිය මැද ගලන ගං ඉවුරේ පිපී තිබුණු ලස්සනම මල තමයි ලවන් පුතා ඒ මලට සුවද විහිදන්නට එලියක් උනා සෙව්වන්දි තෙරුවන් සරණයි දෙන්නාටම ,
@HarshaniKussiyage
@HarshaniKussiyage 3 ай бұрын
❤❤❤❤❤
@sunandamalani4363
@sunandamalani4363 Жыл бұрын
hrima lassanie duwa
@rusiruprabath9642
@rusiruprabath9642 Жыл бұрын
Gammak
@kalana84
@kalana84 Жыл бұрын
සමහර ගීත වල සංගීතය ඕනවට වඩා වෙනස් කරන්න ගිහින් ගීතයට හානිවෙලා වගෙත් හිතෙනවා.😥
@jcsinuae6084
@jcsinuae6084 Жыл бұрын
ohh wta beauty
@ThushariPriyangika-i7k
@ThushariPriyangika-i7k Жыл бұрын
21:35
@nallaperumarupa5962
@nallaperumarupa5962 Жыл бұрын
❤️❤️❤️❤️💐💐💐💐💐🙏🌹🌹🌹🌹🌹we love you
@shenukaperera
@shenukaperera Жыл бұрын
32:04 BEST ❤️‍🔥
@saajidreyal6848
@saajidreyal6848 Жыл бұрын
Nice location
@surawick
@surawick Жыл бұрын
Superb !!! ❤❤❤❤💯💯💯💯
@inokalakmini735
@inokalakmini735 Жыл бұрын
4 weni wathawat th ahuwa a tharam asai❤
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
❤️👌❤️❤️❤️💥
@anushanilanthi1341
@anushanilanthi1341 Жыл бұрын
මෙ නිවේදකයා අයින් කරන්න Program එක නම් ලස්සනයි
@lalithafernando3057
@lalithafernando3057 Жыл бұрын
Pure jealousy
@sriyanifernando8484
@sriyanifernando8484 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ShomarathnaShomarathna-dq1rm
@ShomarathnaShomarathna-dq1rm 8 ай бұрын
❤❤jHii
@hewagewijith8085
@hewagewijith8085 Жыл бұрын
E hada LASSANAY ❤ mulin Rupawahiniyata enakota oya godak podi.. Dan E hada mara.pahadili hadak.. Niranjala Sarijani mahathmiya News kiyana kota api Hari podi.. ❤ Eyata api godak asai mokada sindu kiyanawa .. News kiyanawa.. Dan nam dakinna naha eya.. oyalage family eka athatama LASSANA family ekak.. jaya wewa Oba hamata..❤🙏
@diliniwathsala4009
@diliniwathsala4009 Жыл бұрын
💜️💜️💜️
@pubuduoshadee3217
@pubuduoshadee3217 Жыл бұрын
මෙතරම් ලස්සන ගීත ගොන්නක් අපිට තියනවා කියලත් හිතා ගන්න බෑ ඇහෙන්නෙම නැති තරම් මේ ගීත
@sriyanifernando8484
@sriyanifernando8484 Жыл бұрын
❤️
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial Жыл бұрын
Shaaah maarama lassanai ❤️❤️❤️
@mayuraprasad1699
@mayuraprasad1699 Жыл бұрын
තාමත් පුරුද්දට නාද බලනවා. සිංදු විතරයි අහන්නෙ. නිවේදනය හරියන්නෙම නෑ. උගෙ කෙල ගිලින සද්දෙ අපිට අහන්න ඕනෙ නෑ.
@salarelihasareli24
@salarelihasareli24 Жыл бұрын
බීට් එක එකම වගේ යනවා නේ...🤔 ඇත්තටම මියුසික් ඇරේන්ජ්මන්ට් නම් සුපිරී..👊🏼💙 දක්ෂ බෑන්ඩ් එකක් සිංදු ටික දැන් නම් එකම ටයිප් එකට යනවා වගේ හැබැයි
@dasundissanayake
@dasundissanayake Жыл бұрын
😊💞👍
@ThushariPriyangika-i7k
@ThushariPriyangika-i7k Жыл бұрын
3:17 3:18
@maheahgunarathna99gunarath73
@maheahgunarathna99gunarath73 Жыл бұрын
♥️♥️♥️🌏☝
@rusiruprabath9642
@rusiruprabath9642 Жыл бұрын
Ftt
@nishanthanishantha8297
@nishanthanishantha8297 Жыл бұрын
🤗😍😘
@smusicentertainment5388
@smusicentertainment5388 Жыл бұрын
අපො සින්දු කාල
@cricinfinity1866
@cricinfinity1866 Жыл бұрын
ලවන් හරි ලස්සනට අනෙකාට ගෞරව දීලා කතා කරනවා...
@surangatt
@surangatt Жыл бұрын
මොකද වුනේ kokila pawan ta
@esportsdiary7855
@esportsdiary7855 Жыл бұрын
ඔබට මා ආදරය කළ බව මෙතරම්....පට්ට රහයි...
@KavishkaSanjanaOfficial
@KavishkaSanjanaOfficial Жыл бұрын
Heart Touching 🥺❤️
@dilahub8518
@dilahub8518 Жыл бұрын
😍😍❤❤
@user-cr3qh3hp3z
@user-cr3qh3hp3z Жыл бұрын
💖💝
@arunapiyasena7910
@arunapiyasena7910 Жыл бұрын
👍
@tharinduudara6793
@tharinduudara6793 Жыл бұрын
👍👍👍👍👍👍😘😘😘
@ashininimantha3211
@ashininimantha3211 Жыл бұрын
නිවේදකයනන් මෙලොම වැඩක් නැ 🔥
Sparsha ( ස්පර්ශ ) With Sureni De Mel | 17th February 2023
40:15
ස්පර්ශ - SPARSHA
Рет қаралды 60 М.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 894 М.
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
Sparsha ( ස්පර්ශ ) With Nirosha Virajini | 30th September 2022
49:42
ස්පර්ශ - SPARSHA
Рет қаралды 111 М.
Sparsha ( ස්පර්ශ ) With Pramoth Ganearachchi | 16th September 2022
38:57
ස්පර්ශ - SPARSHA
Рет қаралды 179 М.
Sparsha ( ස්පර්ශ ) with Dream Stars | 14th October 2022
54:57
ස්පර්ශ - SPARSHA
Рет қаралды 103 М.
HOUSE FULL | Episode 63 | 2023-12-15 | Hiru TV
1:09:19
Hiru TV
Рет қаралды 39 М.