අපි නැති අතරේ අම්මී කරගත්ත හරිය😱🥲එයාට පාඩම් කරන්න හදපු special curry එක- Sangeeth Dini Vlogs

  Рет қаралды 139,068

Sangeeth Dini Vlogs

Ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #dayvlog #lambcurry #masala #familyvlog

Пікірлер: 294
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m Ай бұрын
අනේ ඔය දෙන්නා වැඩ බෙදන් කරනවා හරිම සතුටුයි අදරේන් හැමදාම ඉන්න අම්මාට ඉක්මනින් සනිපවෙන්න අදරේයි තාත්තා වත් මතක් කරා කියන්න පරිස්සමෙන් ඉන්න හතර දෙනාම❤❤❤❤
@sriyabandara1277
@sriyabandara1277 Ай бұрын
ෂා නියම රසයි නේද, 👍 අමිමිට ඉක්මන් සුවමය ලැබෙිවා ,!!!!!!! හතර දෙනාටම සියලුම දෙවියන්ගේ පිහිටයි !!!!!!!❤
@RuwanJayaweera-ev8en
@RuwanJayaweera-ev8en Ай бұрын
අම්මා ට ඉක්මනින් සුවපත් වෙත්වා.
@dahampasala4734
@dahampasala4734 Ай бұрын
❤️👍 සංගීත් ගෙ අම්මට ඉක්මනින් සනීප වේවා! ❤️
@NimashaMuthumaliNimasha-dg8fv
@NimashaMuthumaliNimasha-dg8fv Ай бұрын
ඉක්මනින් සනීප වෙන්න ඕනේ අම්මාට🙏 හැමදාම ඔයාලා දෙන්නාගේ ව්ඩ්යෝ බලනවා ❤️ ආදරෙයි ඔයාලා දෙන්නට ❤️🫂👍
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c Ай бұрын
අනේ සුදු අම්මි ඔයාට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤ගොඩක් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🎉🎉🎉
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 28 күн бұрын
ඇත්තටම ඔයාලා දෙන්නා මෙහෙම වැඩ බෙදාගෙන දෙන්නට දෙන්නා තේරුම් අරන් ජීවිතේ විදිනවා .හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව හිනාවෙලා ආදරෙන් ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤❤❤
@subashinisubashini5483
@subashinisubashini5483 Ай бұрын
අම්මා ට ඉක්මන් සුවය ලැබේවා අමිමාගෙ හිත හරි ශක්තිමත් එ වගේම හරිම සිරියාවන්ත මවක් ඔයාලා 4දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ❤❤❤❤
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 Ай бұрын
අම්මාට ikman සුවය ලැබේවා oya dennath buduarani pressamen hmadama sathten inna ලැබේවා
@m.s.d.childtv123
@m.s.d.childtv123 Ай бұрын
සංගිත් මල්ලිගේ අම්මට ඉක්මනින් සුව වේවා .අම්මෝ මැච් එක ගැන හරිම දුකයි .අපේ පුතා හරියට ඇඩුවා.පරාදයි කියලා මොකද කැප්ටන් ඇතුලු 4ක්ම එයාගෙ ඉස්කෝලේ නිසා .අනේ ඉතිං ඊයේ පකිස්තානය දිනනකනුත් බලන් හිටපු අපි 😢😢කොහොමහරි ඊලග මැච් දෙකවත් දිනන්න කියලා සුබ පතනවා .❤❤
@sakithmakasundi4869
@sakithmakasundi4869 Ай бұрын
අම්මාට ඉක්මනින් හොදවෙන්න කියලා පාර්ථනා කරනවා ඔයාලා දෙන්නට බුදුසරණයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤
@naturebasemag
@naturebasemag Ай бұрын
අම්මලා තනිකරන්න ඒතරම් හොඳ නෑ. අම්මි ඉක්මනින්ම සුවපත් වේවා!!
@thisunijayawardane4065
@thisunijayawardane4065 Ай бұрын
ඒක ඇත්ත ...
@himaliwathsala9083
@himaliwathsala9083 Ай бұрын
අම්මිටත් බුදුසරණයි ! පරිස්සමෙන් ඉන්න. ❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අමිමාට ඉක්මනින් සුවා වෙිවා සමන් දෙවියන්ගේ පිහිටයි
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
අම්මි ඔයාට ඉක්මනින් සුවය ලැබේවා අම්මි පරිස්සමින් අයියා අක්කි දෙන්නම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 Ай бұрын
අනේ ....අම්මි ආදරෙයි
@manjulakarunarathna
@manjulakarunarathna Ай бұрын
ඉක්මනටම සුව වේවා අම්මට. 4 දෙනාටම තෙරුවන් සරණ යි. ❤❤❤❤
@user-eb5wo7ye1d
@user-eb5wo7ye1d Ай бұрын
ඉක්මන් සුවය ලැබෙනවා ඔගොල්ලො හරිම ලස්සනයි
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
ඔයාගෙ අම්මාට ඉක්මනින් සුව වේවා !!! ආදරෙයි ❤❤
@Nawodya-ld7sz
@Nawodya-ld7sz 27 күн бұрын
අනේ..අම්මා පව්..ඉක්මනට සනීප වෙන්න ඕනි..තාත්තත් ආදරෙන් මතක් කරනවා..ඔක්කෝටම බුදුසරණයි.....පරිස්සමට ඉන්න..
@Imeshlakshan15
@Imeshlakshan15 Ай бұрын
ඉක්මනින් සනිප වෙන්න අම්මී.ආදරේයි ❤❤❤
@niroshagunarathne990
@niroshagunarathne990 Ай бұрын
තෙරුවන් සරණයි ඉක්මනින් සුව වේවා
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Ай бұрын
සංගීත් අයියට පිහිටලා තියෙන්නෙ අම්මාගෙ අත් ගුනේ. අයියේ ඔස්ට්‍රේලියාවේ කැන්ගරු මීට් එක කාලා බලන්න. එක පට්ට මීට් එකක් . මීට් එක ගන්නවානම් ඇබෝජිනල් shop එකකින් ගන්න මොකද කැන්ගරු මීට් එක හරියට කපන්නෙ ඔස්ට්‍රේලියාවේ ආදිවසි(ඇබෝජිනල්.) ජනතාව විතරලු. මොකද මමත් කෑවා මගෙ යාලුවෙක් ගෙනහල්ලා දුන්නු නිසා. සංගීත් අයියගෙ අම්මට ඉක්මනට සනීප වෙවා. බුදු සරණයි පරිස්සෙමෙන් ඉන්න.
@AmourItalia
@AmourItalia Ай бұрын
😢
@erandilakmali958
@erandilakmali958 Ай бұрын
Goraka walata melek wenne...❤ Adrei dennatama❤❤
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 27 күн бұрын
අනේ අම්මිට ඉක්මනින්ම සුවය ලැබේවා හැමොටම ආදරේයි ❤❤❤❤ බුදුන්ගෙම සරණයි❤
@aboodkdawin5212
@aboodkdawin5212 Ай бұрын
රස පටයි වගේ පේනවා ....අනේ අම්මි ට ඉක්මන් සුවය ලැබේවා 🙏 මැච් පිස්සෙක් මල්ලි වගේම මමත් 😀👍❤ හරි එහෙනම් පරිස්සමෙන් ඉන්න ආදරෙයි bs❤❤
@rosemaryrulach3459
@rosemaryrulach3459 Ай бұрын
You can buy it from any Chinese shops or dollar shops
@dhammikapriyantha-mc6yk
@dhammikapriyantha-mc6yk 27 күн бұрын
අනෙ ආසාවෙන් බලනවා ඔයාලගෙ vlogs මම ආසය් දිනි ඔය විදිහට අදිනවනම්. හරිම ලස්සනයි. බුදුසරනයි ඔයාලට.
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 29 күн бұрын
Don’t keep ගොරක in the fridge putha keep out side, get the glass bottle put goraka in side and with salt water when you cook use it will get soft too, 👍🏽
@user-rm5vy5qy7s
@user-rm5vy5qy7s Ай бұрын
ඉක්මනට සනීප වෙන්න අම්මී.....❤❤❤
@ishuriupeksha109
@ishuriupeksha109 Ай бұрын
Fav couple ❤.Ammata ikmnta hoda wei😊
@ApekshaDasanthi
@ApekshaDasanthi Ай бұрын
බුදු සරණයි අම්මාට ♥️♥️
@user-yw3wc9uf9o
@user-yw3wc9uf9o Ай бұрын
Amma dakka mata godak sathutui❤❤❤❤❤❤
@menakamadushani6108
@menakamadushani6108 Ай бұрын
So beautiful family god bless
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 Ай бұрын
තෙරුවන් සරනයි හැමදාම සතුටින් ඉන්න අම්මාට ඉක්මනින් සනීප වෙන්න ප්‍රර්තනා කරනවා දළදා සමිඳුන්ගේ පිහිටයි හැමදාම ❤❤❤❤❤❤
@NiroshaniAmali-dj1qh
@NiroshaniAmali-dj1qh Ай бұрын
Get wel soon amma. Nice video ❤
@user-cb6nt6rt5g
@user-cb6nt6rt5g Ай бұрын
Ammata ekmanata suwaya labewa.teruwan saranai
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 22 күн бұрын
ඉක්මනින් සුවපත් වේවා ! සැමට දළදා සමිදු පිහිටයි ...
@nilanthiayeshika2143
@nilanthiayeshika2143 Ай бұрын
budusaranai oya dennatama
@DilhaniPriyangi-jn4sy
@DilhaniPriyangi-jn4sy Ай бұрын
First comment eka magen... සතුටින් ඉන්න හැමදාම.. ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි
@KavinisKitchen
@KavinisKitchen Ай бұрын
ඔයාලගේ අමිමාට ඉක්මන් සුවය ලැබෙිවා 🙏🙏
@ashanthiwickramarathne
@ashanthiwickramarathne Ай бұрын
මල්ලි ඔයා ගෙඅම්මට බුදු.සරනයි
@padminiliyanage7945
@padminiliyanage7945 Ай бұрын
Sangeeth putha, even listening to your voice is marvelous
@krisanthieid973
@krisanthieid973 Ай бұрын
අනේ අම්මිට ඉක්මනින් සනීප වෙන්න ඕනි ❤❤ගොඩ දවසකින් දැක්කෙ අම්මිව මම හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා හැමදාම සතුටින් ඉන්න 4දෙනාම❤❤
@asangikaudayangani5570
@asangikaudayangani5570 24 күн бұрын
ආදරෙයි හැමදාටම ඔයාලා දෙන්නාට
@sachionlinesittu
@sachionlinesittu 29 күн бұрын
ආදරෙයි හැමදාමත් අක්කා & අයියා අම්මට බුදු සරණයි ❤❤❤❤❤❤❤
@indranibowala5764
@indranibowala5764 26 күн бұрын
අනේ හරිම ශෝක් .ඔහොම තමයි දෙන්නම සහයෝගයෙන් වැඩ කරන්න ඕන .මම ආසම දෙන්නෙක් ❤️❤️
@daliyasilva9298
@daliyasilva9298 Ай бұрын
අම්මාට ඉක්මනින් සුවය ලැබේවා.
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 25 күн бұрын
සහයෝගෙන් වැඩ කරගන්න එක හොඳයි ❤
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 13 күн бұрын
Wish you al the best..💐
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
ජිවිතෙ විදින ලස්සන couple එකක් ❤❤ ❤❤ ❤❤ ❤❤ ❤❤ ❤❤
@shyamakalubowila5209
@shyamakalubowila5209 Ай бұрын
වංගෙඩියක් Kmart එකෙන් ගන්න.❤ආදරෙයි දෙන්නාටම .
@user-jb1zm6wz9y
@user-jb1zm6wz9y Ай бұрын
Oyala denna satutin innawa dakkma mara happy
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j Ай бұрын
Budusaranai ammita ikmannin sanipa weeva
@pathminiweragoda3576
@pathminiweragoda3576 Ай бұрын
Ammita ikmanatama suwa wewa oyala hemotama theruwan saranai
@chandrikasriyaniweerasingh4759
@chandrikasriyaniweerasingh4759 29 күн бұрын
අම්මට ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️
@kumuduniiroshika9748
@kumuduniiroshika9748 Ай бұрын
So beautifull akki ,aiya❤❤❤
@shanikafernando5909
@shanikafernando5909 26 күн бұрын
ගල් වංගෙඩි සිංහල බඩු කඩවල් වල තියෙනවා. Kmart එකේ ඒවා ගන්න එපා..හොදට කෙටෙන්නේනෑ.. harris scarfe එකේයි kitchen warehouse එකෙයිත් හොද granite වංගෙඩි තියෙනවා.
@user-on1tk6ki4j
@user-on1tk6ki4j Ай бұрын
Ikmanata sanipa wenna kiyala parthana karanawa ammata. Hamotama budu saranai.
@benjaminfernando7892
@benjaminfernando7892 Ай бұрын
Get well soon 🙏 Dear Mama.💐💐💐
@swarniewickramarachchi8297
@swarniewickramarachchi8297 Ай бұрын
Emotama adarei... du...putha...ammita ikman suvwaya labewa.. ❤❤❤❤
@nilshanibalasuriya8773
@nilshanibalasuriya8773 Ай бұрын
Wow😮 looks delicious
@user-ui7hq1gi8s
@user-ui7hq1gi8s Ай бұрын
Adareyi puthe .❤
@buddhikachathuranga1414
@buddhikachathuranga1414 Ай бұрын
Ammata ekmanata suwaya labewa.
@dulmiwishmanthi-rg5yu
@dulmiwishmanthi-rg5yu Ай бұрын
Aki ge video's Hari ma lassaniy ❤️
@user-hf4py5gy5o
@user-hf4py5gy5o 25 күн бұрын
You seem to be a very good cook...😍💖💖💖🤟
@anulawathie760
@anulawathie760 Ай бұрын
Good Bless all of you 😘🙏👍
@niranjalasewwandi1737
@niranjalasewwandi1737 24 күн бұрын
Budu saranai ammeta
@TRAVLAKASH
@TRAVLAKASH Ай бұрын
Adeee first comment eka mgen.... reply ekk onii... ආදරෙයි දෙන්නටම ❤
@thisunijayawardane4065
@thisunijayawardane4065 Ай бұрын
අම්මා ඉක්මනින් සනීප වේවා! දිගටම පරදිනවා බන්නා බැරි නිසා ලංකා මැච් බලන එක නැවැත්තුවා..ගෙදර අනෙක් අය නම් ලැජ්ජා නැතිව තාම බලනවා..
@navindudeemantha4096
@navindudeemantha4096 Ай бұрын
Akki&Aiya ❤️❤️ Nice adat Aiya hadapu Curry Eka Rasa patai 😋 Akki lovely 🥺 missing Ammi Get well soon Ammi Parissamen inna Adarei Hemadama God bless 😘
@chamikadushan3428
@chamikadushan3428 Ай бұрын
මමත් රේනු ...අම්මිට ඉක්මනින් සුව වෙවා
@user-ff4hp1nz5i
@user-ff4hp1nz5i Ай бұрын
Harima adraniyai akke aiye ❤❤
@mangalaliyanage471
@mangalaliyanage471 27 күн бұрын
Theruwan saranai dedenatama
@NiroshaDissanayaka-sh8wz
@NiroshaDissanayaka-sh8wz Ай бұрын
Harima lassanai ane oyala hemoma satutin innawa
@LasanthikaKavindi-ud5ve
@LasanthikaKavindi-ud5ve Ай бұрын
Ane oyala dennanam harima hodai 💓💓💓
@sasinianuranga7885
@sasinianuranga7885 Ай бұрын
amma aha pennkota dinithige muna awl una hati eka nm mara adryk ane❤
@nimalipushpakumari3864
@nimalipushpakumari3864 Ай бұрын
ammata ekmaninma sanipa wenna. Amma.thaththata oyala denna ta. budusaranai
@ShaikAyaan-dg8zu
@ShaikAyaan-dg8zu 26 күн бұрын
Ugat damma wadi nanda anika abul rasai ugaet walaneda❤❤❤❤❤
@Perera.212
@Perera.212 Ай бұрын
අනේ ඔයාලව දැකලා කතා කරන්න හරිම ආසයි. 𝙣𝙪𝙢𝙗𝙚𝙧 එක 𝙞𝙣𝙗𝙤𝙭 කරන්නකෝ...𝙥𝙡𝙚𝙖𝙨𝙚
@Chamathka_Kumarathunga
@Chamathka_Kumarathunga 26 күн бұрын
Budusaranai Nangi
@lasanpeiris492
@lasanpeiris492 Ай бұрын
Budusaranai Dennatama !!!
@viyathmawanniarachchi93
@viyathmawanniarachchi93 29 күн бұрын
Hey guys...waiting for your Q&A vlog!!
@user-nk5tu5cc8o
@user-nk5tu5cc8o 23 күн бұрын
Math ආසම 2නක් ඔයාලා,,,❤❤❤❤❤
@SupunDilantha-sr6ei
@SupunDilantha-sr6ei Ай бұрын
Magen thamai first comment eka akkatai aiyatai lassanai ❤
@bandularanhoty-fj9pc
@bandularanhoty-fj9pc Ай бұрын
❤ පුතාලා දෙන්නට
@user-pe5nq7hg7v
@user-pe5nq7hg7v Ай бұрын
Ammita ikman suwaya labenna kiyala prarthana karanawa.❤️❤️
@renukasenavirathna3751
@renukasenavirathna3751 Ай бұрын
මල්ලි ඔයාගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා..ආදරෙයි ඔයාලට
@renukagamage3449
@renukagamage3449 Ай бұрын
Adath denama harema lassani kemaeka godak rasapate ammeta ekman svaya pratNa karanawa paresamin enna ❤❤❤❤❤❤😊😊😊😊😊😊
@rishmirishmi4911
@rishmirishmi4911 Ай бұрын
ඉක්මන් සුව ලැබේවා අම්මේ...❤️🙏
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q Ай бұрын
Ana harum rasa ahi sageeh.puha oyata.budusaranak am jeewa mother kawadah adari oyalata😂❤️❤️🥰😋😋
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 27 күн бұрын
Video lassanai aiye akke
@SachiniDilhara-pc5pz
@SachiniDilhara-pc5pz Ай бұрын
❤ oyalata mama godak adarei
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Ай бұрын
Malli. Oyage.ammita.ikman.suvaya.labeva.❤❤❤❤.adaeri oyalata ❤❤❤❤❤
@dasukk387
@dasukk387 Ай бұрын
First comment ek mgen ...adrei aiya & akki❤❤
@SUMITHRASmd-ni8zb
@SUMITHRASmd-ni8zb 27 күн бұрын
Goraka walata meat hai wenawa siyabala dala hadaddi meat bone eken wen karaganna puluwan.
@cricketbrother-cd1hi
@cricketbrother-cd1hi Ай бұрын
Ane Shok oya denna.nangi and malli sathutin inna hamadama. B.s
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
Ane amma paw ane.lassanae adath wenada wagema .dini hodata padam karanna❤❤
@user-vg5qv8hb7y
@user-vg5qv8hb7y Ай бұрын
Niyamai niyamai aiya,
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr Ай бұрын
Theruwansaranai ❤❤❤❤
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 15 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 36 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 7 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 15 МЛН