Spend The Day With Me | තනියෙන් ම ගෙවුණ දවසක් | At - Home Solo Date | What I eat | Cooking | Bhagi

  Рет қаралды 60,089

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#dayinthelife #whatieatinaday #cooking #morningmotivation #morningroutine #movie #movietime

Пікірлер: 494
@chanchalamadushani9589
@chanchalamadushani9589 11 ай бұрын
අනෝමා ඇන්ටි දැක්කත් හිත පිරෙනවා . එ වගේම තමයි ඔයත් දැක්කත් හිත පිරෙනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
@vimuaheshma3836
@vimuaheshma3836 8 ай бұрын
ලස්සන යි.. හැමදාම බලනව. කමෙන්ට් කලේ අද... ඔය සතුට හැමදාම තියෙන්න ඔනි..🥰
@shey1291
@shey1291 11 ай бұрын
කිව්වට තරහ වෙන්න එපා. ඔයා වීඩියෝ එකේ තැනින් තැන තොල් උල් කරන් විකාරයක් වගේ මූණ පෙන්න පෙන්න ඉන්න ටික ඇර අනිත්ව නම් බලන්න කැමති යි. ඒක හරි ඔඩ්. ඉස්සර නම් සබ්ස්ක්‍රයිබ් කරල ආසාවෙන් බැලුව. දැන් ටික කාලෙකට කලින් වීඩියෝ බලන එක නතර කලෙත් ඒවගෙ අනවශ්‍යය කොටස් වැඩි නිසා. අනවශ්‍යය දේ වුණත් ලස්සනකට ඉදිරිපත් කරනවනම් බලන්න හිතෙනව. ඔයා ලස්සන යි. ඒක නම් ඔයාට පෙන්නගන්න ඕන . ඔව් ඔයා ලස්සනයි. කැමතිනම් බලන්න ආස නැත්නම් නොබල ඉන්ඩ කියන්ඩත් බෑ. මොකද ඔටෝ ප්ලේ වෙනකොට ඔහේ බලන්ඩ හිතෙනව.බලල ඉවරවුණා ම ඩේට අපරාදෙ කියලත් හිතෙනව. මේක විවේචනයක්. හැබැයි ඔයා ඔයාට ගැලපෙන විදියට කිචන් එක පිරිසුදුවට පිළිවෙළට තියාගන්න එක නම් හරි ලස්සන වැඩක්. ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ගෙ කිචන් එකකට ගියාම වතුර එකක් බොන්න නොහිතෙන එකේ බලන කෙනෙක්ට හරි මෝටිවේට් වෙන්න ඒව හොඳයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ කිසිම මගේ තරහක් නැ ඩියර් හැම කෙනෙක්ම මට කැමති වෙන්නවත් මගේ විඩියෝ වලට කැමති වෙන්නවත් කියලා නියමයක් නැ. මං ලස්සනයි කියලා පෙන්නන්නවත් නෙමෙයි මං මාව පෙන්න දාන්නෙ ඔයා අකමැති වගෙම තව ගොඩාක් අය ඉන්නවා මාව පෙන ව්දීහට විඩියෝ දාන්න කියලා කියන ඉතින් එයලා වෙනුවෙන් දාන්නෙ. මේ විඩියෝ වල හැමෝම කැමති අකමැති දේ කරන්න අමාරැයි ඩියර් ඔයා අකමැති දෙයකට තව ගොඩාක් අය කැමති ඔයා කැමති දේට තව එක්කෙනක් දෙනෙක් අකැමැති වෙන්න පුළුවන්. අපේ හිත් වල තියෙන කැමැත්ත අකමැත්ත සාපෙක්ෂයි. එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඔයාගේ දිර්ඝ කමෙන්ට් එකට බොහොම ස්තූතියි! කිසිම තරහකින් නෙමෙයි මේ කමෙන්ට් එක මං දැම්මේ එවගෙම අමාරැවෙන් හරි මගේ විඩියෝ එක බැලුවාට බොහොම ස්තූතියි! ❤️❤️❤️
@thamarakumari3026
@thamarakumari3026 10 ай бұрын
ගෙදර කවුරුත් නැති දවසට උයන්න කම්මැලි අපිට...ඔයා ඒ දවස උපරිම සතුටෙන් ඉන්න හෑටි නියමයි..👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මට එහෙම දවස් හරිම කලාතුරකින් හම්බ වෙන්නේ එකයි ඉතින් උපරිම සතුටින් ඉන්නවා ❤️
@snowwhite587
@snowwhite587 11 ай бұрын
නංගී ඔයාගෙ කෑම ටික දැකලා කෙලත් ගිලුනා.මාත් ඉස්කෝලෙ යන කාලේ ඉදලා හින්දි film බලන්න මාරම ආසයි.අනේ අද ඔයා පාලුවෙන් ඉන්න ඇති නේද .ඔයාගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑනේ .මේ වගේ දිග වීඩියෝ දාන්න හැමදාම .ආසාවෙන් බැලුවා නංගී මල්ලි සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ආදරෙයි .❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ හැමදාම බලලා කමෙන්ට් කරනවාට ගොඩාක් පිං ඔයාලාගේ හිතේ බලාපොරොත්තු වැඩි වැඩියෙන් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@roshinirandika6907
@roshinirandika6907 10 ай бұрын
ඔයාගේ මේ ලස්සන දවසයි රස කෑම ගොඩයි කන්න මටත් ඉන්න ලැබුනා නම් කියලා හිතුනා මේක බැලුවාම....
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️
@MadhuDilrukshi94
@MadhuDilrukshi94 10 ай бұрын
මට පොඩ්ඩක් හරි රෙස්ට් එකක් හම්බෙන ඉරිදා දවස ඔයාගෙ වීඩියෝ එකෙන් ලස්සන උනා අක්කි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! මෙහෙම අගේ කරලා කමෙන්ට් දානවාට ආදරෙයි හොදේ ❤️❤️
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 10 ай бұрын
Jonsan baby ලංකාවට ගෙන්නන ආයතනය වහලා...කම්පැනි එහෙමත් නෑ දැන්..පිටරට නම් තියෙන්ව..අයියට කියන්න එවන්න කියලා..රෝස පාට එක ත්මා සුවදම නේද..❤🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
බොහොම ස්තූතියි ඩලා මං හිතුවේ ඔයා විඩියෝ එක බලන්නෙ නැති වෙයි කියලා 👍
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 10 ай бұрын
@@bhagiskitchen1375 අම්මපා නොබලමයි ඉදියේ..😂..කෑම හදන ඒවා දාලා තියෙනවා කියලා අද පෝස්ට් එකක් දැක්කා..😜...ඒක නිසා බැලුවා ඉතින්..
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
@@sithmimuthukawindi2807 🤭😂🤣
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
❤❤
@nilangikadeseram8041
@nilangikadeseram8041 10 ай бұрын
Yage video eka balanna parakku una.hoda video ekak.patessamin sathutin onna.budusaranai❤❤❤🎉🎉🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතොයි විඩියෝ එක බැලුවාට ❤️❤️
@ridmaathapaththu4209
@ridmaathapaththu4209 10 ай бұрын
අක්කි තරම් ලස්සන ලස්සන ඒවා ගන්න සල්ලි නැති උනත් අක්කිගෙන් කුස්සිය පිරිසිදු කරන වැඩ වලට මාත් හුරු උනා..... වීදුරු ඒවා නැත්තන් තියෙන විදියට ප්ලාස්ටික් ඒවා ගත්තා..... දැන් සතුටින් වැඩ කරනව.... තෑන්ක්‍යු අක්කේ ❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොගොම ස්තූතියි! නංගී මගේ විඩියෝ බලනවාට ❤️
@navishkashamindi6833
@navishkashamindi6833 11 ай бұрын
අනෝමා ආන්ටිට නම් මාත් හරිම ආදරෙයි..හරිම ආදරණීය කෙනෙක් එයා..ඒ වගේම අක්කි තවත් කෑම හදන කෙනෙක්වම ඔය විදියට වර්ණනා කරලා එයාට ගරු කරලා කතා කරපු එකට ඔයා ගැනත් හරිම සතුටුයි අක්කි..එහෙම තමා ඉන්න ඕනා...අපි නිහතමානී වෙන තරමට තමා ආදරණීය හිත් අපිත් එක්ක එකතු වෙන්නෙ...❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔව් මට අද වගේ මතකයි අනෝමා ආන්ටීගේ මුල්ම විඩියෝ එක පොල් සම්බෝල් විඩියෝ එක එක තමා මුලින් ම බැලුවේ ගොඩාක් ම ආස උනේ ආන්ටීගේ cute පෙනුමට කතාවට සහ කුස්සියේ බඩු වලට ඊට පස්සෙ රෙසිපි වලට 😃 මොකද? ආන්ටීගේ මුණයි කතාවයි කුස්සියයි බලන්න ගියා මොනාද? හැදුවේ කියලා අමතක වෙලා ආපහු රෙසිපිය බලපු අවස්ථා තියෙනවා ❤️ ආන්ටීගෙන් මං මගෙ අම්මාව දකිනවා හරිම ආදරණීයයි ❤️
@navishkashamindi6833
@navishkashamindi6833 11 ай бұрын
@@bhagiskitchen1375මාත් එහෙමයි අනේ සමහර දාට ආන්ටිගෙ වීඩියෝ ආයෙ ආයෙ බලනවා. ඔයාට තව තවත් හරියන්න ඕනා අක්කි...අහ්හ් අක්කි...ආයෙ කිචන් එකේ බඩු ගැන වීඩියෝ එකක් ඕනෙ..මං තාම marry කරලා නෑ.ඒත් ඊට කලින්ම ලස්සන කුස්සියකට හරිම ආසයි අක්කිගෙයි අනෝමා ආන්ටිගෙයි වීඩියෝ බලලාම.පුලුවන් විදියට එක එක ඒවා මං අරන් තියාගන්න ආසයි.මහ ගොඩක් සල්ලි නෑ මට.ඒත් පුලුවන් විදියට ලස්සට ඉන්නයි ආස.තැන්ක් යූ අක්කි ඔයාට ❤
@withlife9257
@withlife9257 11 ай бұрын
මමත් අනෝමා ආන්ටිගෙ video වලට මාර කැමතියි , ඒ වගේම ඔයාගෙ video එකක් දැම්ම ගමන් බලනවා ❤
@navishkashamindi6833
@navishkashamindi6833 11 ай бұрын
Math oya ponds cream eka thama use krnne...sudu wenne na.hodata moist wata thiygnna plwn skin eka...
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
ඔව් එක හොදයි මට මුණ විශේෂයෙන් දෙයක් වෙන්නෙ නැ එත් එක ගාගෙන ඉන්න පුළුවන් ක්‍රිම් එකක් බොහොම ස්තූතියි! ඩාලා ❤️
@dilrukshi9780
@dilrukshi9780 11 ай бұрын
Hi ,Bhagi I found your channel recently, now I am watching all your videos from the beginning.I am really falling in love with your videos. I live overseas and really love to see Sri Lanka through your videos. Please keep up the amazing work you’re doing. ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
Ane thank you so much darling ❤️❤️❤️
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu 11 ай бұрын
Yes me too....💞💞💞💞
@Aranya__20
@Aranya__20 10 ай бұрын
ගොඩක් ලස්සනයි හැමදාම වගේ.අපි හැමෝම බැලුවා නංගි!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️
@vindi1309
@vindi1309 10 ай бұрын
lassanayi bhagi video eka, mamath ude waruwa thaniyama inna dawasak wen karagenama hitiya oyage video eka balanna. 💝💝
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ඔයාගේ දවස හොදට enjoy කරන්න ආදරෙයි ❤️
@nethu1492
@nethu1492 10 ай бұрын
Oyath dekkama ape hitha pirenawa darling ❤. Thaniyama nisa parissamen inna..theruwansaranai!!❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@Iresha-qw9
@Iresha-qw9 10 ай бұрын
මං අද තමයි ඔයාගෙ videos මුලින්ම බැලුවේ. ඔයාගෙ kitchen එක හරිම neat. ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@achchinitharanga6727
@achchinitharanga6727 11 ай бұрын
Ow owwwww aniwaryenma oyage vedio valata kamathi....❤❤❤❤oya godak lassana velaa akkiyoooo😊😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@Wimukthini
@Wimukthini 8 ай бұрын
මටත් ඔයා වගෙ අක්කා කෙනෙක් හිටියනම්.මං අක්කගෙ විඩියො හැම එකක්ම බලනවා
@sunandapadmakumari1803
@sunandapadmakumari1803 11 ай бұрын
නන්ගි ඔයාගෙ හැම viඑහෙම වීඩියෝ එකක් ම මම බලනවා.ඒත් පලවෙනි වතාවට තමයි මේ කමෙන්ට් එකක් දාන්නේ.මොකද මම මැසේජ් කරන්න හරි කම්මැලියි.ඒත් අද නම් කමෙන්ට් එකක් දාන්න හිතුනා.ඔයා ඔය ඉන්න විදිහට තමයි ඇත්තටම ඉන්න ඕනේ.ජීවිතයේ සතුටින් ගත කරන්න ඕනේ.තනි පාලුයි කිය කිය ඉන්නෙ නැතුව.ඔයා අපිටත් ලොකු ආදර්ශයක්.වාසනාවන්ත සුභ අනාගතයක් නංගි ඔයාලා දෙදෙනාටම
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බලනවාට පුළුවන් උනොත් වෙලාවක කමෙන්ට් කරන්න අක්කේ ඔයලාගේ කමෙන්ට් ගොඩාරියක් වටිනවා ඔයලාගේ ලස්සන කමෙන්ට් දැක්කාමයි මට ආස හිතෙන්නෙ මේ වගේ ලස්සන විඩියෝ කරන්න ❤️❤️
@sunandapadmakumari1803
@sunandapadmakumari1803 10 ай бұрын
ඔයාගෙ න් riplies බලාගෙන හිටියෙ ..බොහොම ස්තූතියි .
@asafernando6290
@asafernando6290 10 ай бұрын
ජීවිත විදිනවා කියන්නේ ඔයාලා තමා. විදවන අපිත් ඔයා නිසා තමයි ටිකක් හරි සතුටු වෙන්නේ. හරිම ආසාවෙන් බලන්නේ ❤ දුව 🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ආන්ටී බුදු සරණයි ❤️
@SilmiyaGhouse-uv7tu
@SilmiyaGhouse-uv7tu 11 ай бұрын
Hi,Hiiiiiiiiii ......cutegirl & luckygirl. ඉතින් අපි කොහොමත් ඔයාට ගොඩාක් කැමතියි .වීඩියෝ ඔයාගෙ කොහොමත් හරිම ප්‍රසන්නයි.ඉතින් baaghi....dear...මල්ලී නැතුව දුක නෑ නේ? හී,හී.....මල්ලී පව් .💞💞💛💛💜️💜️💜️💕💕💕💕💞💞💞💞💞
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ආදරෙයි ❤️❤️
@arunadilu1251
@arunadilu1251 10 ай бұрын
නංගි ජොන්සන් ක්ලෝන් එක ඔයා බලන්න ටිකක් blooms and butterfly එකේ... ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
හරි අක්කේ බොහොම ස්තූතියි ❤️
@outofhome99
@outofhome99 11 ай бұрын
අම්මො දකිද්දී කන්න ආසාවේ බෑ.තනියම ඉද්දී කම්මැලියි නේද උයන්නත් වෙලාවකට.ඒත් එහෙම වෙලාව අරගෙන උයන්න ආසත් හිතෙනවා .ඉතින් අක්කියෝ හැමෝම සනිපෙන් ඉන්නවා නේද ආදරෙයි .පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි ❤❤❤❤ මන් නිශූ
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
මට තනියම ඉන්න වෙලාවල් හරි අඩුවෙන් හම්බ වෙන්නෙ එතකොට නම් මං ආස ආස දේවල් හදාගෙන කන්න මාරම ආස හිතෙනවා. තනියෙන් ඉන්නකොට උයන්න ආසයි ලේසි මොනාහරි නේ හදන්නෙ. කඩෙන් öder කරලා කෑම කලා ම නැ තනියෙන් ඉද්දී. එකනිසා උයන්නම වෙනවා නංගී බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 11 ай бұрын
Oya vedio ekak dala tiyenawa dakkama...❤❤wooow kiyala හිතෙනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මේ දක්වන ආදරයට ඔයලා නිසාමයි මට මෙහෙම ලස්සන විඩියෝ කරන්න හිත දෙන්නෙ. ❤️❤️
@zahieraazaan6564
@zahieraazaan6564 10 ай бұрын
Oyage wada nam lassanai. Excellent. Nangio oya mona olive oil brand ekada ganne gana keeyada? Keelss eke thiyanawada? Podi bottles thiyanawada
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ මගේ විඩියෝ එක බැලුවාට මං ඔලිව් ඔයිල් ලංකාවෙන් ගත්ත එවා නම් නෙමෙයි ලොකු අයියා මට එවපුවා අක්කේ ලංකාවේ එවා ගැන නම් හරියට දන්නෙ නැ ❤️🙏
@geethalprasad1370
@geethalprasad1370 10 ай бұрын
👍👍nice video tnx😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
❤️❤️
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 10 ай бұрын
දැන් නම් ඩයට් කරන්න පටන් ගන්න කාලෙ හරි. අපිව නිකන්ම මහත්වෙනවා ඔයාගෙ කෑම දැකලා. දැන් මොකද සකුරා නංගිට. හැමදාම සතුටින් ඉන්න.❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
තාම හස්බන්ඩ් මට කිව්වේ නැ මහත වැඩි කියලා අක්කේ. එයා කිව්වොත් නම් ඩයට් කරනවා. සකුරා හොදින් ඉන්නවා අක්කේ බොහොම ස්තූතියි! 😊
@sewwandiyatawara2986
@sewwandiyatawara2986 3 ай бұрын
anoma aunty 😍 mamat gdra innkota cravings tiyana kama hada hada kanawa. mama nm K drama & hollywood movie wtrai aasa. habai hmadama wage balanne nm harry potter thama wadiyenma 😁
@shyamalawiratunga3626
@shyamalawiratunga3626 10 ай бұрын
I enjoyed watching this video as all your other videos. I always admire your passion for cooking as it is something I don't like at all
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Oh thank you so much darling ❤️❤️
@ruwanthidolawatta3368
@ruwanthidolawatta3368 11 ай бұрын
තනියම ජොලියේ ඉන්නවා කාල බීලා නේද ස්වීටියෝ❤❤❤ලස්සනයි වීඩියෝව පැට්ටෝ.මම ඉඩ ලැබුනාම වීඩියෝස් ඔක්කොම බලනෝ😘😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ සුදු බොලේ කොහොමද? ටික දවසකින් නේද? විඩියෝ දාන්නේ නැද්ද? දැන් මං ලගකදී දැක්කෙ ම නැ නේ අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ බලනාවට ❤️❤️
@namalibolongha3659
@namalibolongha3659 11 ай бұрын
ඔයානම් ගිය ආත්මෙ ඉන්දියාවෙ ඉදලා තියෙන්නෙ. කන්න කැමැතිත් ඉන්දියන් කෑම, බලන්නත් ගොඩක් ආස හින්දි films . හැබැය් තනියම දවස ගෙවන හැටි පිටට දැනගන්න තියන්න එපා. පරිස්සමින් ඉන්න.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලා ඔව් ඔව් මටත් එහෙම හිතුණා .😃😄 අනේ ඉතින් මේ වගේ අවස්ථාවක් මට ලැබෙන්නෙ හදේ හාවා දකිනවා වගේ ගොඩාක් වෙලාවට මාත් එක්ක අපේ පොඩි අයියා එහෙමත් නැත්තම් අප්පාච්චිලා හරි ඉන්නවා අනික හස්බන්ඩ්න්ගේ නැයෝ ඔක්කොම ඉන්නෙ අපේ ගෙවල් වටේට එක නිසා වෙන්න ඇති කවදාවත් බයක් දැනිලා නැ. හැබැයි මං මගේ මහ ගෙදර තනියෙන් ම ඉන්න මාරම බයයි ඉදලාත් නැ ඉන්නෙත් නැ ❤️🙏
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 11 ай бұрын
Ow akki aththatama loku ayyla awa dws wla lil baba htya dws wla akki gdk sthutin htya... hmdama sthutin inn akki... aththtama pittu recepie eka try krnn one... diet plan ektath hdai nda akki... 😊video eka lssani akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ මගේ විඩියෝ බලනාට ආදරෙයි හොදේ ❤️❤️
@apekshajayawardana6449
@apekshajayawardana6449 11 ай бұрын
Hi Bagi, Amazing video as always and respect your attitude towards other channells,be happy and safe ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much ❤️❤️
@mindfuljournei
@mindfuljournei 11 ай бұрын
විඩියෝ එකනම් මරු ❤❤❤ ආසයි බලන්න. ඔයා වගේම මාත් අනෝමා ආන්ටිට මාර ආසයි. එය හරිම නිහතමානි කෙනෙක්. මට එයාව මීට් වේලාත් තියෙනෙවා. ඔයාත් ඒ වගේ හොද කෙනෙක් ❤ අපේ අම්මා ගැන මොකද හිතන්නේ 😂😂😂
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් මාත් හරිම ආසාවෙන් ඉන්නවා හමුවෙන්න. එතුමීය අපිට වඩා වයසින් වැඩි දැනුමින් වැඩි තැනැත්තියක් මට ඒ දැනුමින් බිම් අගලක්වත් නැ ඉතින් මං කොහොමද? එතුමීය ගැන අදහස් දක්වන්නෙ අනේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
@thilinimadushani3273
@thilinimadushani3273 11 ай бұрын
Akkiyo aththatam oya den godk lassani
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@mycat743
@mycat743 10 ай бұрын
Akki kivva hari pennapu deveni film eka man beluwa eka lassai. Ewagema math oya wagemai thaniyen inna kota monawa hari kanawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@AshaDinithi
@AshaDinithi 10 ай бұрын
මං හරි ආසම චැනල් එකක් ආදරෙයි 😍
@chandimanimali9285
@chandimanimali9285 10 ай бұрын
Akkige vedio beluvata ada thamai communt kale. Aththatama oya shoooi ane ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි අනේ ❤️
@Happza2024
@Happza2024 11 ай бұрын
Revlon ake chemical nn achcharahoda nah.mamath loreal use kare, but hoyaganna amaruweddi viana walata chnge una. Viana wala chemical consumption aka harmless . Oya hemin hemin search karalanna google eke chemicals and harms dekema. Mm chemist kenek .
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මට වියානා ෂැම්පු එක හරි ගියේ නැ එකෙන් කොණ්ඩේ ගැට ගැහෙන්න ගත්තා මගේ Revlon නම් තමා use කරලා නැ බලමුකෝ ❤️
@priyanthiniluka5837
@priyanthiniluka5837 11 ай бұрын
ලස්සනයි ලස්සනයි කේක් එක් මරු නංගියෝ බුදු සරණයි ❤❤ ආදරෙයි ලමයෝ 😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
@pradeepkumara813
@pradeepkumara813 11 ай бұрын
Lassana kellawa horu aran yai පරිස්සමින් inna akki ,video eka supiri,akki chuti aiya me dawas wala koheda inne akki purudu wennath ekka thaniyama inna aaaaaadarei akki ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️❤️
@pradeepkumara813
@pradeepkumara813 10 ай бұрын
@kanchanalakmini379
@kanchanalakmini379 11 ай бұрын
දැන් නම් කෙල්ල ගොඩක් ලස්සන වෙලා ❤️ ආදරෙන් හැමදාම බලනවා නන්ගෝ ,පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න බුදු සරණයි 😘❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ අදත් මගේ විඩියෝ එක බැලුවාට ❤️
@diarybysamadhi6456
@diarybysamadhi6456 11 ай бұрын
Happy to see you akka ❤. You r very manageable ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much darling ❤️❤️
@s.m.sawall9663
@s.m.sawall9663 11 ай бұрын
Ada bagi' s kitchen newei ..bagi's restaurant kiwwa nam hari 😋 food nam supiri 😉...math godak enjoy kaeanawa thaniyen gedara iddi🤩
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
හා හා 😂😃 ඔව් නේ එතරම් ම කෑම නේ අනේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️❤️
@dhaneshihansika9618
@dhaneshihansika9618 10 ай бұрын
Akke neutrogena eke hydroboost range eka try karanna eka godak hoda hydrating gel base cream ekak oily skin ekak matath thiyenne math eka use krnne mokada eke whitening products wenama thiyenne a nisa API wage whitening products use karanna akamethi ayata eka hodai.
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී සුදු දන්න දේ කිව්වාට මං බලන්නම්කෝ ❤️
@dhaneshihansika9618
@dhaneshihansika9618 10 ай бұрын
Ane akki thanks Rply karata. Man nam hithuwe neha oya Rply karai kiyala. Man oyage videos balanwa idak labena Hama welawakama wage. Akke puluwan nam keto friendly recipes gennako lankawe ape rasata galapenna.
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
@@dhaneshihansika9618 අනේ නංගී කෙල්ල මං උපරිම උත්සහා කරන්නම් keto diet රෙසිපි ටිකක් ගෙන්න. අපේ හබීත් එක්ක තමා අමාරැ එයා කන්නෙ නැ එවා බොහොම ස්තූතියි! නංගීයා ❤️
@fana4870
@fana4870 10 ай бұрын
මාත් ස්පාසිලෝන් බොඩි මිස්ට් වලට මාර ආසයි .අක්කි ආසම එක මොකද්ද ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ගොඩාක් ම ආස මිරිස්ස එකට බොහොම ස්තූතියි! ..❤️
@dilinithusharika5975
@dilinithusharika5975 10 ай бұрын
Thaniyama enna dawasatath nangi hodata uyala kanawa.kammali nethi kellek❤❤lassanae vedio aka
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
තනියෙන් ඉන්නකොට අනිවාර්‍යෙන්ම මං උයාගෙනමයි කන්නෙ මං ආසයි ඒ දේට බොහොම ස්තූතියි අක්කේ ❤️
@sajithmadurangha5483
@sajithmadurangha5483 10 ай бұрын
අක්කා මට පොඩ් දෙයක් දැනගන්න පුලුවන්ද.ඔයා ඇන්ලින් පිටි එක බොන්න ගත්තේ මොන කාලෙ වගෙ ඉදලද කියලා.පීලිස් රිප්ලයි එකක් දාන්න අක්කා
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
A/ L කරන කාලේ ඉදන් නංගී අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@sajithmadurangha5483
@sajithmadurangha5483 10 ай бұрын
@@bhagiskitchen1375 මන් ඔයාගෙ විඩියො හැම එකක්ම බලනව අක්කා ඔයා කෑම හදන විඩියො තමයි බලන්න කැමති ❤️❤️❤️🌹🌹🌹🌹😍😍😍
@dileka4437
@dileka4437 11 ай бұрын
Adath video 1 goodaak lassanai akko.cake 1 nam rasama rasai wage.aadareii mage akko.❤❤❤😘😘😘😘😘😘😘😆😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
කේක් ගොඩාක් රසයි නංගී වෙලාවක හදලා බලන්නකෝ ❤️
@Lakmalivlogs
@Lakmalivlogs 11 ай бұрын
අදනම් ලස්සනයි අක්කි ඔයා කෑම ටිකත් රසවත් පාටයි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️❤️
@achinishayamali4074
@achinishayamali4074 10 ай бұрын
Akke man palaweni para kiritopi haduwa hariyatama awa 😊thanks akka resipy ekata
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ශා එහෙමද? නංගී හරිම සතුටුයි ඔයා එහෙම කිව්වාම බොහොම ස්තූතියි නංගී රෙසිපිය ගැන කිව්වාට ❤️
@tharushihasangika1601
@tharushihasangika1601 11 ай бұрын
❤ මායි මගේ චුටි දුයි දෙන්නම බැලුවා .vedio එක හරිම ලස්සනයි .අක්කි 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං චුටී පැටියාව ආදරෙන් මතක් කලා කියන්නකෝ ❤️❤️
@gayathmasigera99
@gayathmasigera99 11 ай бұрын
Really like the way you enjoying life❤🎉 stay safe akki..
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
Thank you so much darling ❤️❤️
@sharmaperera485
@sharmaperera485 11 ай бұрын
Hi Bhagi I really enjoyed your video 🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
Thank you so much darling love you ❤️
@manishahansani7727
@manishahansani7727 11 ай бұрын
johnson cologne tiyenwa akke tiny togs eke math asama cologne ekk
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මං බලන්නම්කෝ ❤️
@sudeshikadilrukshi8384
@sudeshikadilrukshi8384 11 ай бұрын
භාගියෝ තේ mug එකේ ලොකු හරිම ලස්සනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ 🫣 ඔව් නේ ටිකක් ලොකුයි 😃 බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@wajiragunaratna6100
@wajiragunaratna6100 11 ай бұрын
Duwa oya hebama bagyawantiyak.Harima lassanai vidio eka .Duwatath Putatath Thunuruwansaranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ආදරණීය ආන්ටී බුදුසරණයි ❤️🙏
@shanikasewwandi9561
@shanikasewwandi9561 8 ай бұрын
God bless you akki💙
@starrydust1824
@starrydust1824 11 ай бұрын
Great.. I'm also spending my solo home spending dates the same way....❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much ❤️❤️
@shiranthikamihirani6944
@shiranthikamihirani6944 10 ай бұрын
Hi ..bhagi....nice video...yummy recipes
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you darling ❤️
@gawuriperera7486
@gawuriperera7486 11 ай бұрын
Chocolate mug cake oven එකේ bake time කියන්න පුලුවන්ද මිස් ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
විනාඩි 2ක් 3ක් වගේ තමා උෂ්ණත්වය අනුව වෙලාව වෙනස් වෙන්න පුළුවන් බොහොම ස්තූතියි! ❤️
@imaliranasinghe791
@imaliranasinghe791 11 ай бұрын
Baby cologne available in fancy shops near Dehiwala Dominos
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
Ane thank you so much darling ❤️
@athulaperera5227
@athulaperera5227 10 ай бұрын
Anoma's kitchen Bhagi's kitchen kiyanne mama asama chanel 2k baya nathuwa ona recepe eakak hadanna puluwan kawadavath varadinne nam na adath video eaka harima lassanai duwa budu saranai 💕
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏 එ වගේම මෙහෙම අගේ කරනවාට බොහොම ස්තූතියි ආදරෙයි ❤️
@imeshahansani6314
@imeshahansani6314 11 ай бұрын
ලස්සනයි භාගී.ඔයාගේ හිතත්
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@dilshiekanayaka
@dilshiekanayaka 10 ай бұрын
Pittu ekanm rasa paaaatai bagi akkaaa❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@maheshimadurangi7030
@maheshimadurangi7030 10 ай бұрын
Oyage video walata mn gdk kemathi akki❤💯 Love u akkiooo😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@dilushamadushani1340
@dilushamadushani1340 11 ай бұрын
අක්කටත් වැඩිය කා බැ වගේ නේද😂😂😂❤❤❤👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
කා බැ කියලා නැ අනේ මට මගේ විඩියෝ බලන අය දන්නෝ මගේ බඩි ගෙඩියේ තරම හොදට කන්න පුළුවන්. ❤️🫣😀
@dinufernando1744
@dinufernando1744 10 ай бұрын
Hi jonsons colonge is available in lovely kids Ragama. Just called them and ask. Once i saw☺️
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much ❤️
@sithumidemini8763
@sithumidemini8763 11 ай бұрын
Akka 😃😃 කියන්න වචන නෑ ඉතින් video eka ආසාවෙන් බැලුවා 🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@isuruudara18
@isuruudara18 10 ай бұрын
Ragama jayakirana showroom ekak tiyanawa akki.eke tiyanawa Akki.mamath asama brand ekak
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
බොහොම ස්තූතියි නංගී ❤️
@anjalawijewardhana2280
@anjalawijewardhana2280 11 ай бұрын
Interesting ❤ bhagi akka 😇
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much darling ❤️
@tharakamadushan1889
@tharakamadushan1889 10 ай бұрын
චූටි අයියා නැද්ද දැන්
@Acgtyj
@Acgtyj 10 ай бұрын
Akki , You look beautiful day by day... love you so much.. ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Love you too nangi ❤️
@SameeraSampath-zd9hm
@SameeraSampath-zd9hm 10 ай бұрын
Akke oya nahayata dala thiyena aka khenda gaththe aka lassanai
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
එක මං හදවගත්ත එකක් නංගී වොග් ජුවල්ස් එකේන්
@ishanikaushalya6270
@ishanikaushalya6270 10 ай бұрын
අක්කා අයිය SITC CONVOCATION යනවද
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඔව් අද එයා ගියා නංගී ❤️
@cheramidealwis1063
@cheramidealwis1063 11 ай бұрын
The mushroom rice looks soo delicious
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much darling ❤️
@cheramidealwis1063
@cheramidealwis1063 10 ай бұрын
@@bhagiskitchen1375 😊😊
@jeewanthikumari9070
@jeewanthikumari9070 11 ай бұрын
මං පිට්ටු හදන දවසට හරියට වරදිනවා ඔයා හරි ලේසියෙන් හැදුවා මම මෙහෙම කරලා බලන්නඔන ඔයාවගේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඇයි ඒ ඩාලිං කොතනද වරදින්නෙ. එලවලු පිට්ටු හදනකොට පොල් ටිකට මුලින් ලුණුකුඩු එලවලු දානවානම් එවත් දලා හොදට වතුරත් පොඩ්ඩක් දලා හොද අනාගන්න එතකොට පොල්වල කිරිගතිය එලියට එනවා නේ ඊට පස්සෙ පිටි දාන්න අත ලුස් කරලා තමා කලවම් කරන්න ඔනා නැත්තම් කැට කැට වගේ හැදෙනවා හරි ලේසි ඩාලිං මොකක්ද? වරදින තැන කිව්වොත් මට ඔයාට උදව් කරන්න පුළුවන් ❤️❤️
@jeewanthikumari9070
@jeewanthikumari9070 10 ай бұрын
හුමාල පිටටගිහින් ගත්තත් අමුයි මං පිටි බදින්නැතිව ගන්නේ බැදලා ගත්තනං හරිනේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
@@jeewanthikumari9070 පිටි බැදලා ගත්තාම පිට්ටු එක රසයි හුමාලය යන්නෙ නැති වෙන්න තියෙන්නෙ හොදට steam වෙන්න එකට ෆොයිල් එකකින් කවර් කරන්න පුළුවන් හැබැයි ෆොයිල් එක ගලවනකොට පරිස්සම් වෙන්න ඔනා නා නැත්තම් steam වතුර අතට වැටෙයි ❤️
@jeewanthikumari9070
@jeewanthikumari9070 10 ай бұрын
ගොඩක් ස්තුතියි නංගි මෙහෙම දේවල් කියලාදෙනවට
@priyangakakulawala9107
@priyangakakulawala9107 11 ай бұрын
Oya name shoke sudu kiyala wadake na . Jivithe vidina sunadara kelalake . Oyage vidio balanane mama mara asavene mokada sathutine inana sarhutine gevana kelalake . Mecacharma,oya lasasanathe ae sathutama venane . Lasasanai Lasasanai ❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ආදරෙයි ❤️❤️
@surangichathurika4581
@surangichathurika4581 10 ай бұрын
Oya nam hri wasanawanthay akke Apit koheda ohoma nidahasak ❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@madu2045
@madu2045 11 ай бұрын
Mamath akki ge vidiyoo balanawa eth ada thamai iwara wenakam beluwe harima shok akki me wage vidiyoo puluwan hema welema aran Anna akkiyooo
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට එ කියන්නෙ වෙනදාට ඉවරවෙනකම් බලන්නෙ නැද්ද? 🥹😭😭
@madu2045
@madu2045 10 ай бұрын
Eda thamai iwara wenakamma beluwe den ithin hemadama balnawoooo
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
@@madu2045 ❤️❤️
@sht818
@sht818 11 ай бұрын
Ane lassanai nangji oyage video baluvahama hiya pirenava
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
අනේ ඉතින් බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤️❤️
@yasmeenyaseen366
@yasmeenyaseen366 11 ай бұрын
Wow . How you clean this house do u keep helper . Very nice vlogs . ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Thank you so much ❤️
@nimanthilanka1305
@nimanthilanka1305 11 ай бұрын
Hariyatama hari. Math eka kalpana kala. Rice hadu bajanaya kohen gaththada kiyala.?
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️❤️
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 3 ай бұрын
Budu saranai
@indiramihirani7566
@indiramihirani7566 11 ай бұрын
Oya tea eka heduwa jug eka koheda gaththe darling ? Cute. ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
Black color එකද? එකගත්තෙත් විඩියෝ එකේ මෙන්ෂන් කරපු පේජ් එකෙන්මයි ඩාලිං ❤️
@indiramihirani7566
@indiramihirani7566 11 ай бұрын
Thank you darling. ❤️❤️
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 11 ай бұрын
සම්පූර්ණයෙන් ව්ඩ්යෝ එක බැලුවා ,,ආදරේයි නංගී පරිස්සමෙන් ඉන්න සහා ඔයාගෙ අද කැම ට්කත් මරු ,,,මම මදු අක්කා අසනීපයෙන් ඉන්නේ කිව්වෙ එයා පරිස්සමෙන් ඉන්න ගෙදර කවුරුත් නැති දවසට ❤❤❤තෙරුවන් සරනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ආදරෙයි මගේ විඩියෝ බලනාවට එදා ගෙදර මං තනියෙන් උනාට හස්බන්ඩ්න්ගේ නැයෝ ඔක්කොම ඉන්නෙ අපේ ගේ වටේට අක්කේ එක නිසා වෙන්න ඇති මට බයක් නැත්තේ ❤️
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 11 ай бұрын
@@bhagiskitchen1375 හරි පැට්යෝ ,මමත් අවුරුදු 15 ක් තනියම ගෙදර හිට්යා ,,හස්බන් රට ඉද්දි ,ඉට පස්සේ මම අසනිප උනේ නංගී ඉතින් දන් හස්බන් ලංකාවේ ඉන්නේ ,,මම බලාගන්න ඔනිනේ,,බෙඩ් එකේ දවසෙන් පැය ගොඩක් අසනිප නිසා ,,ඉතින් මම ව්ඩ්යෝ බලනවා හොද ට රසට පිරිසිදුව ට පිලිවෙල ට කැම හදන අයගේ තුන් හතර දෙනෙක් ඉන්නවා එහෙම එ අයගෙන් ඔයා ඉන්නවා එක දෙක අනොමා අක්කිත් ඉන්නවා ඔයාට තෙරුවන් සරනයි මගේ හිත ගිය තැන ක් තියෙනවා ඔයාගෙ දානේ දවස මම ඔයාට රිප්ලයි කරා නංත් මට රිප්ලයි කරා නංගී ට තෙරුවන් සරනයි පරිස්සමෙන් ,❤️❤❤️❤❤️🌷🙏
@sandu9306
@sandu9306 10 ай бұрын
ඔයගේ hair treatment video එකක් කරන්නකෝ
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ මං කලින් කරලා තියෙනවා නේ ඩියර ❤️
@sandu9306
@sandu9306 10 ай бұрын
@@bhagiskitchen1375 link please , your hair, and skin tone is perfect
@chantimajeewani5861
@chantimajeewani5861 11 ай бұрын
Konde kepuwe aluthenda.lassanai.❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
නැ ඩියර් බොහොම ස්තූතියි! ❤️
@amaperera3777
@amaperera3777 11 ай бұрын
Meka video eka dkkama mata hinath giya😅 akki nikn mn gana hithalama video eka dala d kiyala mata hithune, adath mn gdr thaniyma inne, gdk dawsakata passe ada office niwadu, ammai nagi trip ekk gihin mn thaniyma thama inne, habei akka wage ohoma kama hada kann nn marama kamali akki, eth dkkata passe monhari hadanw kiyala hithuna, akkta wagema thama 4n eka gathama welwa ynwa theren nh, gdr innw nn amma thama mage remind eka 4n eka oba oba iddi aye ammage voice eka mara remind ekk, ah thwa deyk kiynn ona una, akki ge video balala mn kama hadana ewa hodala ewa awwue thiyala welnna igengtha, amma kiuwa eka hoda deyk kiyala , habei karnn dawse idn marama wasisa akke 😅 hamdema oyge video balnwa,❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
අනේ ඉතින් බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බලනවාට. දිග කමෙන්ට් එකක් දලා. ඔයලාගේ වෙලාව අරන් මං වෙනුවෙන් ඔයලා අදහස ලියනවාට ස්තූතියි! ඔයලා නිසාමයි මට මේ වගේ විඩියෝ කරන්න හිතදෙන්නෙ ❤️
@nilminifernando9771
@nilminifernando9771 10 ай бұрын
Theruwan.saranai.doni❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ආන්ටී ❤️
@nethumdulmitha1735
@nethumdulmitha1735 11 ай бұрын
marama nidahasak neda,superb
@bhagiskitchen1375
@bhagiskitchen1375 11 ай бұрын
ඔව් ගොඩාක් හොදට ගත කරපු දවස් 3ක් බොහොම ස්තූතියි! ❤️
@dinushasandamaliruwanpathi6044
@dinushasandamaliruwanpathi6044 10 ай бұрын
හිනාවෙ ලස්සන 💜🌼
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@suhasikaushalya5276
@suhasikaushalya5276 10 ай бұрын
Ane akki math hynawa a odi eka...mtath hamu une naaa.....😔😔 Adath lassanai akke vdo eka....
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
ඔව් ටිකක් කල් ඉදන් එක නැ නේද? නංගී ❤️
@samanthitoons7811
@samanthitoons7811 10 ай бұрын
😊keells eke tiyenawa akki. Man gatta babata giya sathiye
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ එහෙමද? මට හම්බුනේ නැ නේ ආයිත් බලන්නම්කෝ අනේ බොහොම ස්තූතියි නංගීයා ❤️❤️
@samanthitoons7811
@samanthitoons7811 10 ай бұрын
Kottawa eke hode..
@rosheinthilani2845
@rosheinthilani2845 10 ай бұрын
Microwave dapu pot wargaya mokakda dear… pahadili karanneko non stick nemei ne.
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
Ceramic pot එකක් nonstick එකක් නෙමෙයි දැම්මේ
@indeewariwadduwage9522
@indeewariwadduwage9522 11 ай бұрын
අද වීඩියෝ එක මරු අනේ ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@Timewithjayy
@Timewithjayy 11 ай бұрын
Ane tharaha wenna epa man oyata godak adaraneeya comments dala thiyanawa Poddak carbs adu karanna pani rasa adu karanna❤❤❤kettu wenna onne healthy inna ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ මොකටද? තරහා වෙන්නෙ ඩාලිං මගේ හොදට නේ කියන්නෙ. එත් මගේ හස්බන්ඩ්න් මං කෙට්ටු වෙනවාට කැමති නැ නේ ❤️❤️
@Timewithjayy
@Timewithjayy 10 ай бұрын
Kettu wenna onne darling healthy wenna late night magi high process high carb Thawa deyak oya kettu wela balanna husband hari asa wei pirimi aua hithe thiyana de kiyanne Man me harima adaren oyata kiyanne neerogi kama tham uthumma danaya❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
@@Timewithjayy අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ හස්බන්ඩ්නුයි මායි එහෙම නැ ඇත්තටම එයා ආස නැ මං කෙට්ටු වෙනවාට එයා එහෙම නොකිය හිතේ එකක් තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. අනිත් දේ මහ රෑ වෙලා නේ මැගී එකක් හදාගෙන කෑවේ එතකොට එකේ carbs තියෙනවා ද? වස තියෙනවාද බැලුවේ නැ අනේ බඩගිනි නිසා ලේසි ම දේ හදන් කෑවා. මෙහෙමයි මං healthy දෙවල් කනවා නොකා ඉන්නෙ නැ එ වගෙම unhealthy දෙවලුත් කනවා කොහොම කරත් අපි මැරෙන මිනිස්සු නේ අවුරැදු 100ක් ජිවත් වෙන්න පෙරැම් පුරන්නෙ නැ. අපි මේ ලොකෙන් යන්න ආපු දවස් ලං වෙනකොට මේ ශරිරයට ලෙඩ ඇවිල්ලා හරි නැතුව වෙනත් විදිහකට හරි මැරෙනවා මගේ තියරිය නම් ඉන්න ටිකේ කාල බිලා සතුටින් ජොලියේ ඉදලා මැරෙන්න කාටවත් ඊර්ෂ්‍යාවක් නොකර කුහකකම් නොකර හිටියා නම් ඇති ❤️❤️❤️
@Timewithjayy
@Timewithjayy 10 ай бұрын
Good luck 🎉
@shara003
@shara003 10 ай бұрын
ඔයා ශෝක් අනේ..🥺❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@abcd19898
@abcd19898 11 ай бұрын
🎉අද ඔන්න cream පෙන්නුවා...හොද කෙල්ල❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 ай бұрын
අනේ මං කලිනුත් පෙන්නලා තියෙනවා නේ ඩාලා බොහොම ස්තූතියි! විඩියෝ බැලුවාට ❤️
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 40 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,2 МЛН
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 576 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН