රස, පෙණූම ,වැඩිකරගෙන ,පොඩි මාළු මෙහෙම බදින්න . Spicy Fried Fish.

  Рет қаралды 177,252

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 232
@dhammikaamarasinghe3821
@dhammikaamarasinghe3821 8 ай бұрын
අපි ඕනෙම කෑමක් හදන්නෙ අම්මගෙන් හරි කාගෙන් හරි ඉගෙනගෙන තමයි. මගෙ වයස අවු. 65 ක්. ඒත් ඔයාගෙන් මම බොහෝ දේවල් ඉගෙනගන්නව දරුවො .ඔයා කියල දෙන ගොඩක් දේවල් මම දන්නවා. එහෙම කියල ඔයාව අවතක්සේරු කරන්න මට කිසිම අයිතියක් නෑ. කෙනෙක්ගෙ හොඳක් අගය කරන්න දන්නෙ නැති අයට reply කරන්න එපා. අම්මල කෑම හදන්න දන්නව වුනාට සමහර දරුවන්ට හොඳ නරක කියල දීලා නෑ. ඕව ගනන් ගන්නෙ නැතිව ඔයාගෙ ගමන ඔයා යන්න. ජය සිකුරුයි. ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 8 ай бұрын
අනේ බොහොම පින් අම්මා මේ වචන ටිකට..🙏🙏🙏
@nilupadushanthi
@nilupadushanthi 2 ай бұрын
මම ඔයාගේ videos වලට කැමතියි. Batter එකට corn flour mix කරා නම් ගොඩක් ලස්සනට එනවා බැද්දම. Chef Lloyd රස සරණියේ කිව්වේ!
@PiyumiDilrukshi-wb8io
@PiyumiDilrukshi-wb8io Жыл бұрын
මේ විදියට මාළු හැදුවාම ඇහැටත් ප්‍රියයි.කන්න කලින් අපි ඇස් දෙකෙන්නෙ රස විඳින්නේ.උත්සව අවස්ථාවකට වුනත් හොඳට ගැළපෙනවා.ඉතින් Cheaf Shani බොහොමත්ම ස්තූතියි මේ වගේ දේවල් අපිට කියලා දෙනවට.♥️♥️♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️😊
@channachandrasekera8319
@channachandrasekera8319 Жыл бұрын
Ass deken rasa windeema sandaha kaamata pera sun glases pair ekak dammoth wadiya rasai neda?
@rosemaryrulach3459
@rosemaryrulach3459 Жыл бұрын
❤I love watching your videos.
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
පොඩි අයට ගොඩක් ගැලපෙන විදියට ඔයා ලස්සනට පිලිවෙලට හදනවා..ගොඩාක් ස්තූතියි..
@flipw6569
@flipw6569 Жыл бұрын
podi ayata meka dunnoth hospital geniyanna wenawa malu katu gilila
@withcrafts6251
@withcrafts6251 10 ай бұрын
ඇත්තටම ඒක ගොඩක් වටිනවා .mn nam ada තමයි meka dana gatthe .
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️🥰👍
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Жыл бұрын
හරි වටිනව. අඩුවියදමකින් ලස්සන පෙනුමක් වගේම රස පාටකුත් පේනව.
@kumariperera9418
@kumariperera9418 29 күн бұрын
මමත් ඔයා කියලා දුන්න විදිහට මාළු හදලා බැලුවා. ඒක හරිම රසයි.❤🎉
@dilupakumari1579
@dilupakumari1579 Жыл бұрын
මමත් මාලු මේ විදිහට බදින්න ආසාවෙන් හිටියේ .අනිවාර්යයෙන් මෙහෙම හදනවා .🥰😋😋
@MeryLiliyen-nu2gw
@MeryLiliyen-nu2gw Жыл бұрын
ගොඩක්.ස්තුතියි. සුබ.දවසක්..ඔයාට. ජේසු.පිහිටයි.
@mallikadesilva5777
@mallikadesilva5777 Жыл бұрын
Ada fish recipe ekka dakkahama harima asa hitenawa. Mokada nikan fry karanawata wada. Pahadili karala dena vidiya godak hodai. Tnx chief. Take care.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🥰
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
තෑන්ක්ස් සුදු මේ වගේ වැදගත් වටින වීඩියෝ අපිට ගේනවට ආදරෙයි ❤️❤️❤️❤️👍👍
@-lankaweapi8600
@-lankaweapi8600 Жыл бұрын
පාටත් හරිම ලස්සනයි,ගොඩක් රසවත් වටින ව්ඩියෝවක් ❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@pushpanandani2410
@pushpanandani2410 Жыл бұрын
Agatum
@Gayatips999
@Gayatips999 9 ай бұрын
❤Godak ස්තුති , man kanna asa nethi maalu me widihata hadala asawen kawa❤
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 11 ай бұрын
Looks very nice Shani. Will try it when I get small wish and let you know the result. Your Ambarella chutney was fabulous, I make it when ever I find Ambarella in the market, all others want it made by me. So thanks for that wonderful recipe.
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Thank you so much 😊
@sharmaperera485
@sharmaperera485 Жыл бұрын
Thank you,, Chef Shani.
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 5 ай бұрын
ස්තුතියි හොද රසක් තියෙනවා
@ammaherath6488
@ammaherath6488 Жыл бұрын
Shaaa marune. thanks❤❤❤❤
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Mehama.haduwama godak rasai lassana penumak tiyanawa .bs.chef shani....
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@withanagelakshani3470
@withanagelakshani3470 Жыл бұрын
නිකන් බැදලා කනවට වඩා ඔහොම හැදුවම රසයි තමයි.. මම කාලා තියෙනවා..😋😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊❤️
@champaweragoda6635
@champaweragoda6635 Жыл бұрын
Thank you so much Chef Shani💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@vishakakarunarathne5532
@vishakakarunarathne5532 Жыл бұрын
VERY GOOD . onna mama oyage illima itu kala . THANKS.
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Lassani rasapatai godak sthuthi mis budusarani 🇦🇪💗🙏
@geethamolligoda9087
@geethamolligoda9087 Жыл бұрын
Thank you
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
Wow yummy one of my family favourite thanks dear shani ❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@ramanigunasekara9514
@ramanigunasekara9514 Ай бұрын
I have fried earlier.But this method seems very tasty. Thank you
@kusumwijesiri7427
@kusumwijesiri7427 10 ай бұрын
New way dear i knew today Tks a lot.
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Most welcome 😊
@gayeshhansara6901
@gayeshhansara6901 Ай бұрын
ආ එ්කනම් සුපිරියි😘😘
@gayeshhansara6901
@gayeshhansara6901 Ай бұрын
😊❤❤❤❤❤❤
@samanthiekanayaka1050
@samanthiekanayaka1050 Жыл бұрын
Good morning miss godak tharum ganna puluwan videyata tharum karala danawa.❤ thanks miss god bless u ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි..❤️
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Aththatama pahadili kireemak athi visistai !
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@@dammikacooray4123 ❤️
@TheTravellerofCanada
@TheTravellerofCanada 9 ай бұрын
mama hoyapu widihe malu badina video ekak oyagen witharai hamba une thanks oyata
@kanchinilu4131
@kanchinilu4131 Жыл бұрын
කන්නම ඕන ස්තුතියි අක්කා 🥰
@kkww4218
@kkww4218 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
හයියෝ මාලු ගෙන්නත් හදලා මස් කෑල්ලක් අරන් ආවා..😢වෙන දවසක හදලා බලන්නම්..😊පුලුවන්නම් දවල් වෙනකන් ඉන්නෙ නැතුව් සුට්ටක් කලින් දාන්න..එතකොට ඔයා විඩියෝ එක දාන දවසෙම හ්දන්න පුලුව්න්නේ..අනික දවල්ට මොනවද හදන්නේ කියල අපි මෙනු එකක් හිත හිත ඉන්න වෙලාවක අදහසක් ආවම ලෙසිනේ..❤🎉
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
කමක් නෑ අනේ..ඕක අදම හදන්න ඕනැයෑ..විකාර..( විහිළුවක් කරේ..) වෙනද දවසක හදන්න..😊
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
@@cookingwithchefshani හාකෝ...එතකොට මේ රෙසිපි එක අම්තක වෙන්වා ඉතින්...මාලු බදින්නම ඕනි උනොත් ත්මා ඉතින් සර්ච් කරලා බලන්නේ..😓
@ChamindaRanaweera-o2n
@ChamindaRanaweera-o2n Жыл бұрын
halpiti hariyanne nadda miss
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 Жыл бұрын
හරිම ලස්සනයි .ස්තූතියි දෝනි. ඔයාට.
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 Жыл бұрын
Very good 👍thanks
@bluesky1042
@bluesky1042 Жыл бұрын
මාළු වල පිලී රහ යන්න කහ කුඩු ටිකක් දාන්න ඒ වගේම මාළු හෝ දනකොට අත් පිලී ගද එනවටත් කහ කුඩු යොදාගන්න අත්දැකීමෙන් කියන්නෙ
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Sthuthi danuwath karata..mamath karala balannamko❤️
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
මෙහෙමත් හදලා බලන්නම් chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@ayoniveera381
@ayoniveera381 Жыл бұрын
හදලා .කියන්නම් කොමිස් Saralai.sundarai .බුදු සරණයි මිස් .🙏🙏🙏❤❤❤🌹🌹🌹👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
ස්තුතියි ඔයාට 🙏 . නීරෝගීමත් සුවබර දවසක් වේවා !
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
එසේම වේවා..❤️
@oscarwijewickrama3551
@oscarwijewickrama3551 Жыл бұрын
1kg red velvet cake recipe ekak karanna puluwanda chef
@geethachandani8783
@geethachandani8783 Жыл бұрын
Tanks ඔයාට
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 10 ай бұрын
Niyamai 👌🥰🥰
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
සුපිරියි මමත් කැමතියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😍❤️
@PushpaGunawardana-ot7km
@PushpaGunawardana-ot7km Жыл бұрын
Oya ge resapi harima rasayi Oyata pin apita Honda ta Kiya denawata Thanku
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 10 ай бұрын
Wow yummy😋 fantastic👌 video 🙏 Thank U so much for Ur lovely recipe 🤩👌👍🤗
@rasikarajapaksha7431
@rasikarajapaksha7431 Жыл бұрын
Thank you❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You’re welcome 😊
@sujathaekanayake602
@sujathaekanayake602 Жыл бұрын
හාල්පිටි තැවරුවොත් තවත් ක්‍රිස්පි වෙනවා නේද ?
@nandanidesilva2825
@nandanidesilva2825 Жыл бұрын
මලූ ටික තමබල ගත්තානම් තවත් හොදයි නෙද❤❤❤❤ බුදු සරණයි 💕
@dilhanisilva6539
@dilhanisilva6539 Жыл бұрын
තම්බලා බැද්දම රස නෑනේ
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
මාත් ආසම කෑමක්...අදත් නියපොතුවල ලස්සන බලලා තමයි මාලුවව බැලුවේ..🤣🤣🤣🤣❤❤❤
@piyumiwathsala1760
@piyumiwathsala1760 Жыл бұрын
Mamath ehemay.chef gaana colours lassanay.😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🥰
@shiromipriyangika1053
@shiromipriyangika1053 Жыл бұрын
රස පාටයි 😋😋😋😋😋 ඒ වගේම හරිම ලස්සනයි මිස්❤❤
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 Жыл бұрын
Thank you so much
@MaheshMahesh-w5q
@MaheshMahesh-w5q Жыл бұрын
Wow thank you sister ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰❤️
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 Жыл бұрын
Wow very nice 💖
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😍☺️
@jayanthiwijenayake1813
@jayanthiwijenayake1813 Жыл бұрын
Niyamai rasa patai.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@anujakarunaratne7262
@anujakarunaratne7262 Ай бұрын
Criticism is not necessary. If we want we can learn otherwise just ignore! I of course try most of the recipes even I know them. Some these recipes reminds us to do them
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
👍❤️🙏
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 8 ай бұрын
Thank you miss
@senanikulasingha7742
@senanikulasingha7742 Жыл бұрын
එහෙම බැදලා රසයි තමා මම බදින්නේ එහෙම
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💓🥰
@adtele2965
@adtele2965 Жыл бұрын
Mee maaluwaa mona jaathiyeda?
@hansi4712
@hansi4712 Жыл бұрын
සාලයෝ
@minhaelson5865
@minhaelson5865 Жыл бұрын
Oh very nice must try thsnks
@lankabharanagedararavindra9811
@lankabharanagedararavindra9811 Жыл бұрын
රසට ඇති..! හදල බලමු....!
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️🥰
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
සුපිරි කෑමක්
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
අනිවාර්යයෙන්ම..❤️
@rasmesali6567
@rasmesali6567 Жыл бұрын
Thankyou verygood
@hirunisithumini4649
@hirunisithumini4649 5 ай бұрын
@marydecroos8483
@marydecroos8483 Жыл бұрын
Thanks 🙏
@kanthafernando3604
@kanthafernando3604 Жыл бұрын
Can we fry prawns too like this?
@NilanthiMax
@NilanthiMax Жыл бұрын
Mamath hedhuwa harima rasaiii😍
@dishmidasanayaka843
@dishmidasanayaka843 Жыл бұрын
මිස් ..බිස්කට් පුඩින් එකක් හදන විදිය දෙනව ද
@geethikasewwandhi6676
@geethikasewwandhi6676 11 ай бұрын
Danne nethi deewall kiyala denawata pin miss
@vinoshamalani82
@vinoshamalani82 Жыл бұрын
Thanks 👍👍👍❤
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
Good video fans ❤❤❤❤❤❤
@nalikasajeewani8051
@nalikasajeewani8051 Жыл бұрын
Godakk sthuthi pahadili karata ❤❤❤
@nayanaperera360
@nayanaperera360 Жыл бұрын
Aluth rice jathi hadanna ewatath asai fish ekath shoi thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🙏
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Mm nikanma badinawa. Me recipe eka dunnata godak stutiy
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ehemath rasai..meka wena widihak echcharai wenasa..❤️
@rosiniparanagama7400
@rosiniparanagama7400 Жыл бұрын
Beef hadana vidiyak kiyala dennako 😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හදමු..❤️
@ayehamaduwanthi7025
@ayehamaduwanthi7025 11 ай бұрын
සුපිරි ❤
@miraniwijesekera544
@miraniwijesekera544 11 ай бұрын
Tnq for de sweet n short tasty recipe❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Most welcome 😊
@ruwandolawatta3360
@ruwandolawatta3360 2 ай бұрын
මේක සාමාන්‍ය pankudu නෙවෙයි .. me chinese breadcrumb 1k.. panku කියලා .. සාමාන්‍ය paankudu වලින් me look 1a anne na..
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Chinese නෙමේ japanese..ඒක දැම්ම කියල අමුතු රසක් එකතු වෙන්නෙ නෑ ඉතින්, රසට මැරිනේට් කරහම කොයි පාන් කුඩුත් එකයි..
@priyankanilmini6208
@priyankanilmini6208 10 ай бұрын
ස්තුතියි මිස්🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸💐💐💐💐💞❤️❤️‍🩹💞❤️❤️‍🩹💞❤️❤️‍🩹
@srilanka5433
@srilanka5433 Жыл бұрын
Good idea..😍😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@AeshyaAdnan
@AeshyaAdnan Жыл бұрын
Tankssistar
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏
@kavipriya89
@kavipriya89 Жыл бұрын
Wow verry nice 👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@nandawatthegedara6062
@nandawatthegedara6062 Жыл бұрын
Thank you ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🙏
@thilokavinodani2094
@thilokavinodani2094 9 ай бұрын
හොදයි 👌
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
As everyday I want to say .......a big thank dear chef 😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@arunkuwait4122
@arunkuwait4122 Жыл бұрын
❤❤❤❤❤❤❤❤🎉
@suchethaniudeshika7664
@suchethaniudeshika7664 Жыл бұрын
👍👍eka niyamai👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@shivanthinifernando8899
@shivanthinifernando8899 Жыл бұрын
Wow 👍
@mangaleswaryselvadurai7478
@mangaleswaryselvadurai7478 11 ай бұрын
Kadala pennuve nehe ne... ethule kohomada kiyala. Rost welade kiyala....
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Mehema badiddi athula thambunata , maluwa nikan badinawa wage crispy wenne na, eka ona kenekuta therenawane ekai..❤️
@surangabro3914
@surangabro3914 Жыл бұрын
⁣මේකට පාන්පිටි නැතුව හාල් පටි ගත්තොත් අවුල්ඳ
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
කමක් නෑ..
@srivaniwijesuriya1029
@srivaniwijesuriya1029 Жыл бұрын
Thank you chef 👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
APITA. RASA. KAMAK. GENAWATA. GODAK. PIN. THERUWAN. SARANAI. NIROGI. SUWAYA. LABEWA. 👍❤️❤️💞💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම පිං 🙏🙏
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 Жыл бұрын
Great ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@gayanimendis3904
@gayanimendis3904 Жыл бұрын
Wow👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
බයිට් එකට කියාපු බැඳුම
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️🥰
@sumithamaranayake
@sumithamaranayake 5 ай бұрын
Good
@samanmendis9825
@samanmendis9825 Жыл бұрын
නියමයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@sithuminikodikara6697
@sithuminikodikara6697 Жыл бұрын
තම්බ්ලා ගත්තනම් හොඳ යි නේද
@NadeeshaWikramasena-xd7my
@NadeeshaWikramasena-xd7my 7 ай бұрын
❤❤❤
@Tony-ee6xd
@Tony-ee6xd Жыл бұрын
What about the bone. Is it without the bone ??
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
No, it is with the bone.. You can get deboned fish if you like..
@nadeeshalakmali8425
@nadeeshalakmali8425 Жыл бұрын
Wow ♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@achinthachandimal8210
@achinthachandimal8210 11 ай бұрын
Butter dannama oneda
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Butter damme nane man..❤️
@malanirathayake9121
@malanirathayake9121 11 ай бұрын
👍ගොඩක් හොදයි බුදුසරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
🌼
@dulminasadeesha9509
@dulminasadeesha9509 Жыл бұрын
Supiri
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 61 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 124 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 28 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
Wood Apple & Health By Nutritionist Hiroshan Jayaranga
13:15
NuTri InFo
Рет қаралды 175 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 428 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 61 МЛН