Spiny gourd!One of the best nutrition indirectly.Finally made a satisfying lunch|Poorna-The nature

  Рет қаралды 3,562,070

Poorna - The nature girl

Poorna - The nature girl

Күн бұрын

Пікірлер: 3 300
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 3 жыл бұрын
මන්දාරම් සීතලේ සිලි සිලි හඩයි ගන අඳුරයි එක්ක ඊලගට එලිබහින්නේ හීං පොද හුලග.කුරුලු කොබෙයියොන්ගෙ කිචි බිචිය නෑහෙන ගානට පොකුරු පිටින් වැටෙන වැහි පොද,කොල අතුවල දැවටිලා චිරි චිරියෙ බිමට වැටෙද්දි හිරිගඩුත් පිපෙනවා..මං හිතන්නේ කුරුලු යාලුත් එයාලගෙ යාලු යාලු එක්ක කූඩුවල තුරුල්වෙලා නිදි ඇති😍.පූ යාලුවො ටිකත් පුටු සෙටියෙ කොනක ගුලිවෙලා නිදි.ගේ ඇතුලත් වෙනදා වගේ නෙවෙයි.හරිම කරුවලයි.ඒත් ඒ ස්වභාවික අඳුරට මමනම් සත්තකින්ම ආදරෙයි.රිදී පාටට ඉරි තැලීගන එන විදුලියකින් මුලු ගේම සුදුමැලිවීගන යද්දි හරියට දිව්‍යය ලෝකයක් වගේ.මේ ලස්සන අඳුරු පාටට ගැලපෙනම එලිය දෙන්නෙ මැටි පහන් දැල්ල මිසක් විදුලි ලාම්පුවනම් නෙවෙයි.ජනේලෙන් ඇතුලට එලියක් වැටෙන්නේ වැහි වලාකුළු ටිකක් එහෙ මෙහෙ උනොත් විතරයි.මේ ටිකේ දකුණෙ අපිටත් නුවරඑළියෙ ගියා වගේ තමයි😍 මං හිතන්නේ මුලු ලංකාවටම දැන් සීත ඍතුව ඇවිත් වගේ😁. පාන්දර හතරට පටන් ගත්තු වැස්ස ටිකක් බාල වුනේ එලිවෙන්න හයට වගේ.ඊලග කෝඩේ එන්න කලින් රත්නෙ මාමලගේ හේනට ගිහින් එන්න එලියට අඩිය තිබ්බේ රාහු කාලේ මග අරින්න වගේ.උදේම වහින වැස්ස තුඹ මල් වලටනම් ටිකක් අකැපයි.මොකද මල් වල පරාග හේදෙනවා. රත්නෙ මාමා තාම මල් ගාන්න ඇවිත් නෑ.(කෘතීමව මල් පරාගනය කරනවට ගැමි වහරේ අපි කියන්නේ මල් ගානවා කියල)වැස්ස නිසා ප්‍රමාද ඇති."තුං තුඹ මල්.. තුඹ මල්.. තුං තුඹ මල් රෙද්ද ඇදලා.." කහ පාටට තුඹ මල් පිරුනු ඒ පාත්තිය දැක්ක ගමන් ඒ සිංදුව මතක් නොවුනොත් තමා පුදුමේ..පාත්ති තුන හතරෙම මල් ගාලා ඉක්මනින් තුඹ කරවිල මල්ලකුත් කඩාගන ගෙදර එන්න,මටත් අද හෙන හදිස්සිය.වැස්සත් පරක්කු වෙන්නේ මාව තෙම්මන්න ලෝබකමේද කොහෙද..🌻දොල පාරට අඩිය තිබ්බා විතරයි සකී කඩාපාත් උනේ මාවත් තුශ්නිම්භූත කරන්.බැලින්නම් තාත්තා එක්ක දොලට ඇවිත් මදිවට උදේ පාන්දර සීතලේ නාලත් එක්ක.දෙන්න ඕන පැලෙන්න..😡😁 ගෙදරට ආපු සුනංගුව විතරයි මෙන්න වහින්න පටන්ගත්තා.ලිප අවුලලා තිබ්බ නිසා කුස්සියේ සීතල ටිකක් මග ඇරුනා.තුඹ කියන්නෙ අපේ ගෙදරනම් ආසම කෑමක්.ඒ වගේම තමයි ගුණ කන්දරාවත්.තුඹ කරවිල කිරට හදලා තෙල් පෑදෙන්න හින්දලා කන්න අපේ ගෙදර හැමෝම ආසයි.මිරිස් ,පහේ,රම්පේ කරපිංචා වලට අමතරව උම්බලකඩ,තක්කාලි,සියඹලා ටිකක් එහෙම දාලා ගත්තම තමයි රසම රස වෙන්නේ.🤩 තුඹ කරවිල හරස් අතට රවුම් කපාගන මැද්ද අයින් කරලා,ගම්මිරිස් ලුනු කහ මිරිස් එක්ක බඩ ඉරිගු පිටි අතගාලා ගැඹුරු තෙලේ බැදලා,ලූනු අමු මිරිස් ඉඟුරු සුදුලූනු දැල්ලො එක්ක තෙම්පරාදුවක් දාලා ගත්තම අපේ මල්ලිටනම් ඊට වඩා දෙයක් නෑ.. ගා ගත්තු පොල් බෑයකට රට ලූනු,රම්පෙ,කරපිංචා,ඉඟුරු,සුදුලූනු,කහ මිරිස් ගම්මිරිස් ලුනු තුනපහ ටිකක් දාලා හොදට අතේ කලවම් කරගන,හීනියටම ලියාගත්තු තුඹ ටික දාලා ආයෙමත් හොදට කලවම් කරගත්තම තමයි තුඹවල තියෙන අමුගතිය අඩුවෙන්නේ.දැන් තෙල් රත් උනාම අබ ඇට ඇබින්දකුයි රටලූනු කරපිංචා කූනිස්සො ටිකකුයි දාලා හොදට තෙම්පරාදු කරගන අර පොල් මැල්ලුම දාලා විනාඩි දහයක් වගේ හොදට මලවගන්න ඕනේ.ඉඟුරු සුදුළූනු අබ එක්ක මැල්ලුම හැදෙද්දි හරිම සුවදයි.💛 තාත්තා කුරුඳු ඉඩමට ගියාට අදනම් ලොකුවට වැඩක් කරගන්න බැරි වෙන්න ඇති.මොකද සැරින් සැරේටම වැස්ස.සීතල දවසක් නිසා තාත්තට උනු උනු බත් එකක් බැදගන ගියොත් තමයි වටින්නේ.මං හදපු ජාති වලට වඩා, පොඩි අලත් දාලා අම්මා හදපු රතු අල වෑංජනේනම් දැක්ක ගමන් මගෙ ඇස් හොරා ගත්තා.ඒකෙන් බත්පතටත් ලස්සනක් එකතු වුනා.දෙලුම් ගෙඩියකුයි නාරං ගෙඩියකුයි ගත්තෙ තාත්තගෙ අතුරුපසට..😁මං යද්දිත් මගින් මග හීං පොද වැස්ස.කිව්වත් වගේ තාත්තා ලොකු වැඩක්නම් කරපු පාටක් තිබුනේ නෑ.එලියෙ වැඩ කරද්දි ඉතිං වැස්ස ටිකක් බාදයි.තාත්තා බත් එක අතට අරං වාඩියට නොයා එතනම ඈදිගත්තේ සුලුපටු බඩගින්නකටනම් වෙන්න බෑ..😍 සොබාදහමට ලං වෙන්න🌻🌿 උතුම් මනුෂ්‍යයෙක් ලෙස මේ කෙටි ජීවිතය ගතකර නික්ම යන්න.❤️💜️🌷 තෙරුවන් සරණයි!! ආදරණීය පූර්ණා ❤️🌿
@k.k1093
@k.k1093 3 жыл бұрын
😁😁😁🙏
@kaushalyamendis8858
@kaushalyamendis8858 3 жыл бұрын
The perfect paraphrase i guess.. nailed it!
@udenipiumika1040
@udenipiumika1040 3 жыл бұрын
💗💗💗💗💗.lasnnai akka . sakiii menika
@hashinisewwandi7412
@hashinisewwandi7412 3 жыл бұрын
😍❤️
@Eish-h
@Eish-h 3 жыл бұрын
ලංකාව මෙච්චර ලස්සන රටක් කියලා හැමෝටම පෙන්නනවට ඔයාට ගොඩක් පින්. හරිම ලස්සනයි dr මේ video එක 🥺🌸
@dewmishehara9019
@dewmishehara9019 Жыл бұрын
ආදරණීය පූර්ණා , ඔයා ගෙවන මේ ජීවිතේ දැක්කම ඔය පරිසරයෙ ජීවත් වෙන්නත් පිනක් තියෙන්න ඕනෙ කියල මට දැනුනා .. කොලඹ අහස යටට වෙලා මේ ගෙවන කාන්තාර ජීවිතේ හරිම අපහසුයි .. ආසයි දවසක පූර්ණා වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න .. ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි .. පුලුවන්නම් ඔයාගෙ ගමේ නම කියන්න දිනක් හරි ඇවිත් මේ ජීවිතේ ගිමන් නිවා ගන්න
@20H-l8m
@20H-l8m 2 жыл бұрын
Your village like a heaven ❤
@bhagyajayasekara6504
@bhagyajayasekara6504 2 жыл бұрын
Damn true🥰
@mdparvez5175
@mdparvez5175 Жыл бұрын
আসলে কি তুমি এ ছবির চেলেটা
@jajala4559
@jajala4559 Жыл бұрын
Every village is like a heaven if we see with eyes not in KZbin
@Penguin17108
@Penguin17108 Жыл бұрын
soo true❤😊
@MousumiMozumder-o6g
@MousumiMozumder-o6g 8 ай бұрын
মনে হয় নাহ 😅😅
@pasanabeysundara2301
@pasanabeysundara2301 3 жыл бұрын
ගමේ විදිහට අපේ රටේ සංස්කෘතියට ගැලපෙන නාද රටා පාවිච්චි කරල නිර්මාණය කරන එක අනර්ඝයි...ඒ වගේම අලුත් දේවල් දැනුවත් කිරීමත් ගොඩක් හොදයි. 👍💯😊
@p.m.idasilva5960
@p.m.idasilva5960 3 жыл бұрын
අනේ ඒ ජීවිතේ ලබන්නත් පින් කරන්න ඕනේ අක්කි ඒ තරමට ලස්සනයි අක්කි 🥺🥺🥺
@hyacinthguy
@hyacinthguy 2 жыл бұрын
You go about your cooking in a calm, relaxed and organized way. I admire that. The videos take me back to an earlier time in my life; a time of simplicity, values and appreciation of nature. The music calms my spirit.
@_kawya_7561
@_kawya_7561 3 жыл бұрын
When I saw your videos for the 1st time today, I got ecstatic tears in my eyes cause you are a blessing to Sri Lanka and, to be honest, I wanna say that you're so an inspiring character. Your videos are so calm & relaxing. I really appreciate your charm, unique videos. As an agricultural undergraduate, I also learn so many things from these videos. Thank you so much for being such a pure soul who is having a thought of encouraging us for value addition to the natural village crops & plants.💛
@stayconnectedd
@stayconnectedd 3 жыл бұрын
Thanks kawya
@funnyprincy787
@funnyprincy787 2 жыл бұрын
Full channel copy paste from liziqi..all videos ideas came frm liziqi,.
@godlovesu3754
@godlovesu3754 Жыл бұрын
@@funnyprincy787 I don't think that liziqi is making Sri Lankan food 🥴🥴🤪🤪🤔🤔🤔
@farhanaurmee9538
@farhanaurmee9538 5 ай бұрын
How ridiculous comment it is!!😅
@yesuratnam5077
@yesuratnam5077 3 жыл бұрын
She is like a forest goddesses among the trees and flowers in nature. She is like an angel
@nandikan2017
@nandikan2017 10 ай бұрын
When ever i watch ur videos it reminds me if olden days of village lifestyle 💚💛💙 Because in this modern generation you are living a amazing, natural and beautiful life surrounded by nature 🌿🌾 which every one not gifted by God 💙💛💚💜 And you are proud to show the beautiful life through ur video Thankyou ✨️💚
@ashanirathnaeewa3639
@ashanirathnaeewa3639 3 жыл бұрын
තාත්තා නම් රෝහණ බැද්දගේ මහත්මයා වගේමයි හරිම ශෝක්🤩❤🔥
@shanikaniroshani2487
@shanikaniroshani2487 3 жыл бұрын
Ow කටහඩ ‌ඒ වගේ නේද
@dilanisandamali1051
@dilanisandamali1051 2 жыл бұрын
ඔව් කටහඩයි, පෙනුමයි එක වගේ
@topeshkumartopeshsahu6885
@topeshkumartopeshsahu6885 2 жыл бұрын
Very good
@topeshkumartopeshsahu6885
@topeshkumartopeshsahu6885 2 жыл бұрын
❤️❤️
@panchayt8606
@panchayt8606 2 жыл бұрын
Ane ou niyama gami minnssu..hari hoda kenek
@sudheeshkumarp9503
@sudheeshkumarp9503 3 жыл бұрын
Hai, I'm from India. Had accidentally seen your video and fall in love with your videos. My daughter Niya she's 4yr old,is a fan of you and saki. she watch one of your video b4 go to bed. She want you to know that she loves you and saki a lot. Thank you poorna for such a wonderful journey.
@snehalsukhatme1181
@snehalsukhatme1181 2 жыл бұрын
In just two days I am addicted to your videos ..... !!! Its totally soothing watching n hearing... Regards from India 🇮🇳
@PoornaThenaturegirl
@PoornaThenaturegirl 2 жыл бұрын
Thank you soo much ♥️💐💐 💜️🌿
@dhruvdhanani4303
@dhruvdhanani4303 Жыл бұрын
​@@PoornaThenaturegirlall shrilankan take care of your country don't allow Chinese
@journalwithme7394
@journalwithme7394 3 жыл бұрын
All credits goes to cameraman, he shoot t like a film, mostly Im here to see her smile,saki and kittens 😍😍
@sattijyothi8620
@sattijyothi8620 2 жыл бұрын
Absolutely credit camera menday
@SirajAhmad-ve1qz
@SirajAhmad-ve1qz 2 жыл бұрын
And tje qiality of this camra also
@beaautifulcreature
@beaautifulcreature 2 жыл бұрын
Such type of picturization and natural beauty i never see before. simplicity of girl attract me to see her videos daily
@kuchkartehain2146
@kuchkartehain2146 2 жыл бұрын
And editor as well
@jksingh72
@jksingh72 2 жыл бұрын
Ye absolutely right
@Wathsala7729
@Wathsala7729 3 жыл бұрын
සකියා පිහිනන්න දක්සයා. ආදරෙයි හැමදාම ඉතින්. බුදු සරණයි පූර්ණාටත් ගෙදර හැමෝටමත්. 😍😍☺️☺️
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි අනේ..කොහෙද කියන්නකො අක්කියෝ ඔයාගෙ මෙි ලස්සන ගම තියන්නෙ ..ඇවිල්ලා ඔයා උයපු රසම රසම රස කෑම වේලක් කාලා යන්න තිබ්බනං පංකාදුයි..ඇත්තටම හරිම සුන්දරයි .හරිම ආදරණීයයි .ඔයාගෙ පිටිපස්සෙන් ඉන්න ඔයාගෙ cameraman නම් නියමයි . ලස්සනට වැඩේ කරනවා එයා..සම්මානයක් දෙන්න වටිනවා .ඔයාගෙ මල්ලියා කිව්වනෙ නේහ්..ඔයාගෙ මුලු පවුලම හරිම ආදරණීයයි .ඒ වගේම හරිම වාසනාවන්තයි මේ වගෙ ලස්සන නිස්කලංක පරිසරයක ,ගමක ජීවත් වෙන්න ලැබන එකට.ඒ වගේම ඔයාගෙ සකී පැටියයි,චූටි පූස් යාලුවො ටිකත් හරිම වාසනාවන්තයි ඔයාලා වගෙ ආදරණීයන් එක්ක ජීවත් වෙන්න ලැබෙන නිසා..හැමදාම මං දැන් අක්කිගෙ videos බලනවා..video එක බලද්දී හිතට දැනෙන අමුතු හැඟීම මොකද්ද කියලා කියන්න තේරෙන්නෙ නෑ..ඒ තරම්ම හිත නිදහස් වෙනවා,එ් වගේම හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා මේක බලද්දී .තවත් video එකක් ඉක්මනින් ගේන්න .එතකන් හරිම ආසාවෙන් බලන් ඉන්නවා මං.මැරෙන්න කලින් එක දවසක් හරි ඔය ලස්සන ගම බලන්න එන්නම ඕනි.ආසාවෙන් ඉන්නවා එන්න .පරිස්සමින් ඉන්න ..හැමෝටම බුදු සරණයි..
@rebeccasantiago9467
@rebeccasantiago9467 3 жыл бұрын
I love the connection between you and your father!! I bet you will always be "Daddy's little girl" BEAUTIFUL!!! ❤
@pathummadushanka9106
@pathummadushanka9106 3 жыл бұрын
දෙමාපියන් ළග ඉන්නකම් ජිවිතේ හරි සුන්දරයි. ඔයාලට තෙරුවන් සරණයි.
@swathimurthy143
@swathimurthy143 2 ай бұрын
How beautiful place 💗💗
@patriciamonteiro1173
@patriciamonteiro1173 Жыл бұрын
Nature is so beautiful. And living nature's life is so natural and full of life and love with peace . GOD IS GREAT THE FRUITS TREES FLOWERS THE COLOURS ARE SO BEAUTIFUL AND MESMERIZING .
@SDN89503
@SDN89503 3 жыл бұрын
අපේ රටේ ලස්සන පූර්නා ලෝකෙටම කියනවා .🙏
@279forever
@279forever 3 жыл бұрын
I never thought farming and village life could be that beautiful
@siswoyobojonegoro8763
@siswoyobojonegoro8763 3 жыл бұрын
The sound of the animals chirping makes the atmosphere more pleasant so that it soothes the soul. A location far from the noise of vehicles makes peace of mind.
@TraditionalYani
@TraditionalYani 3 жыл бұрын
നല്ല ഭംഗിയുള്ള സ്ഥലം ♥️😍കണ്ടങ്ങനെ ഇരിക്കും 💞സമയം പോകുന്നതേ അറിയില്ല dear♥️♥️♥️
@lechu7409
@lechu7409 3 жыл бұрын
Sathyam njan aadhyamayitt evarude videos kannune allam super ann ♥
@TraditionalYani
@TraditionalYani 3 жыл бұрын
@@lechu7409 yes😊
@suryabiju7100
@suryabiju7100 3 жыл бұрын
Place evdannu ethile
@sairazakariya5689
@sairazakariya5689 3 жыл бұрын
Yes
@BangBudsyahri
@BangBudsyahri 3 жыл бұрын
Suasana kebun yang bagus sekali , alam hijau bunga bunga mekar berwarna warna pesona yang sangat indah,semoga bahagia dan sehat
@Avika8791
@Avika8791 11 ай бұрын
Vote for cameraman face reveal 🤓
@Manu-fg6op
@Manu-fg6op 3 жыл бұрын
පූර්ණා අක්කගේ වීඩියෝ එකක් කියන්නේ stress එකට හොඳම බෙහෙත❤
@hiruniyasarathne8539
@hiruniyasarathne8539 3 жыл бұрын
💯🥰
@chamathkachamathka7987
@chamathkachamathka7987 3 жыл бұрын
Meka aththak..
@Dima9903-Prm
@Dima9903-Prm 3 жыл бұрын
💯 😌
@hestibelaariska3320
@hestibelaariska3320 2 жыл бұрын
Gak tau kenapa terharu ingat masa2 SD dulu ...😪saat kakek ada bibik ada dan para saudara kumpul dalam kesederhanaan
@dayaninilanthi7254
@dayaninilanthi7254 3 жыл бұрын
අදත් හරිම ආදරණීය යි.අම්මා නැති ව ටිකක් පාලුයි වගෙ ,තාත්තා ගැන ආඩම්බර යි ,කෑම ටික නම් රස වගේම ගුනත් .......හැමෝට ම තෙරුවන් සරණයි ♥️♥️♥️
@amruthaammu2763
@amruthaammu2763 3 жыл бұрын
What a beautiful village it is like heaven on earth. When ever I see ur Vedios it's very relaxing nd peaceful. U r a god blessed women. Love from India🇮🇳. 💐🌱🌾. Love Saki 🐕. I want to see ur village but I don't know it's possible r not. 😘😍🥰
@elumalaielumalai9343
@elumalaielumalai9343 3 жыл бұрын
Verynice village
@payelkuti697
@payelkuti697 2 жыл бұрын
really mind blowing
@nilushasamarawickrama8187
@nilushasamarawickrama8187 2 жыл бұрын
සරල ජීවිතයක් සොබාදහම එක්ක ගත කරන හරි අපූරුම ජීවිතයක් මේ තරඟකාරී ජීවිතවලට මේ වගේ නිදහස් සුවයක් එක් කරනවට බොහෝම පින්....⁣මේ වගේ ලස්සන වගාවක් දකින්නත් ආසයි ....🙏🙏🙏
@apsaradilhanifernando370
@apsaradilhanifernando370 3 жыл бұрын
අපේ හිත් නිවෙනවා නංගී ඔයාගේ ලස්සන කතාව බලන කොට.. හරිම ලස්සන පරිසරයක් එක්කම ගහ කොළ එක්කම ගෙවෙන සුන්දර ජීවිත.. තෙරුවන් සරණයි හැම දෙනාටම...
@AbhiramRKNair
@AbhiramRKNair 3 жыл бұрын
Fantastic and authentic music.... The main specialty of your video is your background music...I never enjoyed such a video ever...Keep going... May god bless you...♥️
@madidisandyarani
@madidisandyarani 3 жыл бұрын
Yes
@damayanthithilakarathne809
@damayanthithilakarathne809 3 жыл бұрын
Yes Our, Sinhala music ( but music has no boundries😊)
@youshrakaunine9813
@youshrakaunine9813 3 жыл бұрын
গ্রামীন দৃশ্য, জবা ফুল,কাকরোল রান্না বৃষ্টি, মাটির ঘর সবকিছু যেনো বাংলার গ্রামের মতো মেয়েটার চেহারাও অনেক টাই বাঙালী ❤️ অপূর্ব ❤️❤️
@geethanihettiarachchi6280
@geethanihettiarachchi6280 3 жыл бұрын
ඔයාගේ වීඩියෝස් මම හැමදාම බලනවා♥️😍🤗..හරිම ලස්සනයි❤🤗.ඔයා ඉන්න පරිසරයත් ගොඩක් ලස්සනයි❤🤗..සකීටත් මං හරි ආසයි.♥️ ඔයාට බුදුසරණයි🙏😊
@amuthaselvakumar9984
@amuthaselvakumar9984 3 жыл бұрын
amazing place very. Lackey poorna👍🏻👑
@umadevimenon1712
@umadevimenon1712 3 жыл бұрын
I adore ur each and every episode. I cannot express my feeling, the way u carry ur self and the care u take for the pets. From bottom of my heart , I feel that know u from ages. Iam ur ardent fan. I always talk about u to my daughter. U r very close my heart dear. Sometimes , I feel that I should spend some time with u. Stay blessed.
@anantharamankarthikeyan5117
@anantharamankarthikeyan5117 3 жыл бұрын
Yes. You're correct. I also had feeling to visit this place and spend some time with her. One of the most satisfying I have enjoyed in recent times.
@harshigayara2003
@harshigayara2003 3 жыл бұрын
No words to say ...I'm always fascinated by this environment & your talent ❤️
@MyNguyen-uh4qx
@MyNguyen-uh4qx 3 жыл бұрын
You are so lucky to live in a natural environment around you.
@lincymariya227
@lincymariya227 3 жыл бұрын
You are really blessed to live in such a wonderful place but I am sure what we see in your videos is your father's and mother's hardwork. Wishing u and ur family all good luck, health and prosperity. While watching ur video really gives a peace of mind 😌. Thank u for ur efforts.
@gangaskitchenworld3037
@gangaskitchenworld3037 3 жыл бұрын
❤❤
@anishtec
@anishtec Жыл бұрын
I like your love for father. The ending of the video is very good.
@gayashankalhara6970
@gayashankalhara6970 3 жыл бұрын
ලස්සන වටපිටාවක්... ❤️ඒ වගේම ගොඩක් ගුණ එළවළුවකින් අලුත් විදියට කෑම වේලක්...👍👍 පොඩි කාලේ අමු මිරිස් බඳින්න ගිහින් වෙච්චි ඇබද්දියකුත් මතක් උනා මේක බලද්දී 🤣🤣.. අපිනං නැවතුනේ දොර පිටිපස්සේ ..මිරිස් කරල් ටික රතිඤ්ඤා වගේ පුපුරද්දි 🤭🤣🤣🤣
@CraftzTalent
@CraftzTalent 3 жыл бұрын
Wow ❤️ Mind relaxing video ekak 🥰 Love from 🇱🇰🇦🇪
@shalikaharshani4509
@shalikaharshani4509 3 жыл бұрын
Lassanai akka...💖
@bowniyabowniya124
@bowniyabowniya124 3 жыл бұрын
Yes
@virenderkumar9771
@virenderkumar9771 10 ай бұрын
Pollination by humans great. Lots of love from india.🎉🎉
@anjanajayasinghe8758
@anjanajayasinghe8758 3 жыл бұрын
සකි බෝලෙට ආදරෙයි.ඔයා ලියන විදිහට මැවිල පේනව.ඔයාල හරි වාසනාවන්තයි.❤❤
@cereal_killer3861
@cereal_killer3861 2 жыл бұрын
She literally the daughter every parent wish for
@samuelabraham3922
@samuelabraham3922 3 жыл бұрын
Hello Poorna. Your videos are so live with the gift of nature and the soothing music as well as your cooking skills. I have been watching your vids for quite some time now. What I enjoy is the way you go about cooking, your blend with nature and the very soothing and calm background music, is something that I enjoy very much. Seeing nature through your cooking vids makes one blend with nature so much. This, I would say is the best part. Excellent combo you offer through your vids. It is always a very refreshing experience to watch your vids. Keep it coming. God bless you, Poorna. And your write-up to this vid is so succinctly put. Great message from you.
@mariamilgram1023
@mariamilgram1023 Жыл бұрын
UN SALUDO EN EL DIA DE LAS MADRE A SU MAMA PRINCESA HERMOSA MI RESPETO A SU MADRE...GRACIAS POR ENSEÑARME SUS RECETAS POR MOSTRAR SU LINDA CASA SU CAMPO SU CULTURA .MI PEQUEÑA CUIDESE MUCHO.❤❤❤ SANTIAGO CHILE
@gotovlyudomagotovlyuvkusno
@gotovlyudomagotovlyuvkusno 3 жыл бұрын
Thank you dear for the wonderful video, I got great pleasure from watching it!
@shinoraj327
@shinoraj327 3 жыл бұрын
This is one of the most beautiful video I have seen so far in a while . The scenic views, and saki just made my day, just soothing I must say. It’s making me want to fly out to lanka for a holiday. The cameraman is doing such a great job, the videography and the editing skill in this channel i am amazed. Wish we can see the man behind the scene cuz he deserves the most credit. Also Poorna you are doing such a great job, keep up the good work girl. would love to see more cooking ideas and the artistic side by you🥰 luv from 🇨🇦
@АМАМ-у8о
@АМАМ-у8о 3 жыл бұрын
Poorna какие же у вас красивые места, ты молодец счастья тибе смотрю все твои видео😘😘😘
@nandikarlan412
@nandikarlan412 3 жыл бұрын
Always excited to watch!!! 🥰 stay healthy and save sister ❤ from INDONESIA 🇮🇩
@lucleoni
@lucleoni 3 жыл бұрын
You always take care of your loved ones, your family, beautiful videos with great music and nature sounds.
@sakunthalamadhuwanthi3046
@sakunthalamadhuwanthi3046 2 жыл бұрын
අනේ ආදරණීය පවුලක්.. දකිද්දී සතුටුයි .. තාත්ත 🥺.. ඔයා ගොඩක් වාසනාවන්ත යි .. එහෙම තාත්ත කෙනෙක් ලබන්න.. සහෝදරයෙක් ලබන්න.. අම්මෙක් ලබන්න... තෙරුවන් සරණයි
@venkatrao1095
@venkatrao1095 3 жыл бұрын
Hi akka I am Divya from India ❤️ How are you . very beautiful video, thank u so much for showing your surroundings. It's really so pleasant. I and I wish I would come there. Akka your painting are so beautiful, please make a beautiful painting in next video, it's my mother request too. Lot's of love from India ❤️❤️❤️👑. Take care ❤️❤️❤️.
@Madhuranga99
@Madhuranga99 3 жыл бұрын
තුඹ කියන්නේ මාත් කැමතිම එලවලුවක්.මේ video එකත් ගොඩක් ලස්සනයි .මුලින් පෙන්නපු දොලත් ලස්සන තැනක් .
@Sushmitasds
@Sushmitasds 7 ай бұрын
I love your video Poorna.I am watching your video from Kolkata.It's so soothing and earthy to watch your video , the village beauty resemble in itself refreshing. Behind the camera whosoever is doing the videography he/she is too much calm and polite. I love the way you cook the delicacies for your family members. Your name only speaks that you are fully multi-talented girl।
@florenceknight420
@florenceknight420 3 жыл бұрын
Saki is so bless to have a wonderful family..
@nethmini9544
@nethmini9544 3 жыл бұрын
ඔය වගේ පරිසරයක ඉපදෙන්නත් පින තියෙන්න ඕනේ 💙💙💙💙 පරිස්සමෙන් ඉන්න පූර්නා අක්කි
@MyDroolingsRecipes
@MyDroolingsRecipes 6 ай бұрын
සහතික ඇත්ත ! ❤
@farzanahkhalid5618
@farzanahkhalid5618 3 жыл бұрын
Poorna u helped me through my covid... Stay blessed.. Srilanka is a lovely place..lovely people
@exploringwithsolwalk3726
@exploringwithsolwalk3726 3 жыл бұрын
Such an absolutely vibrant, beautiful, green, wonderful place you live in. Such beautiful and healthy delicious food you prepare.... What a paradise of a life. Grateful for your sharing all of it.
@sree.sree19
@sree.sree19 3 жыл бұрын
നിങ്ങളുടെ video കാണാനായി കാത്തിരിയ്ക്കുകയായിരുന്നു🥰🥰🥰 beautiful poorna Sister😘😘
@pc.punithavalli9937
@pc.punithavalli9937 3 жыл бұрын
Rain time la intha chennala pakkum podhum avlo amazing ah iruku such beautiful only wowww moment thaaaa🤗🤗🤗 background bgm osammmmm👌👌👌👌👌
@waruni4386
@waruni4386 3 жыл бұрын
මේ පරිසරය අනේ දැකීමත් වාසනාවක් .... සකියා බබා දස්සයා😍😍 එයා පොඩි දරුවෙක් වගේ 😊😊 පූර්ණා අක්⁣කේ ඔයත් එක්ක මේ පරිසරය දකිද්දි හදවත් සුවපත් වෙනවා. තෙරුවන් සරණයි ඔයාල හැමෝටම.... 🙏🙏🙏
@nehakumariyadavkumariyadav722
@nehakumariyadavkumariyadav722 3 жыл бұрын
I love nature so much ❤️❤️ 🙏🙏
@UsinAustralia
@UsinAustralia 3 жыл бұрын
මට ඔයාගෙ වීඩියෝ එක හම්බුනෙ අහම්බෙන් . අනේ හරීම ලස්සනයි. කියන්න වචන නෙති තරම් ලස්සනයි. ලන්කාවෙන් පිට ඉන්න අපි වගෙ අයට ඔයාගෙ වීඩියෝ හරිම වටිනවා . ❤️ All the best !!
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
මෙච්චර වතුරට ආස බව්වෙක් දැක්කමයි 😁🤩🐶
@nilshanisanjana6846
@nilshanisanjana6846 3 жыл бұрын
අපේ බව්වා මල්ලි ඕකේ අනිත් පැත්ත 🤣
@harshiharshi6021
@harshiharshi6021 3 жыл бұрын
@@nilshanisanjana6846 😀😀
@SASA-em3du
@SASA-em3du 3 жыл бұрын
my country 🇱🇰 is such a paradise 😍 i pray that this govt. doesn't sell this beautiful land 😪
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 3 жыл бұрын
They have already sold so many things. The rest is people and the situation is so dangerous.
@yerukalapudimrudula6001
@yerukalapudimrudula6001 3 жыл бұрын
Which country?
@nisansalagunathilaka2434
@nisansalagunathilaka2434 3 жыл бұрын
@@yerukalapudimrudula6001 Sri Lanka
@lissyjohnson1186
@lissyjohnson1186 2 жыл бұрын
Which country
@nalloorajesvarinalloo3604
@nalloorajesvarinalloo3604 Жыл бұрын
You are a wonderful daughter to your parents.They are truly blessed.Greetings from Singapore.
@navyapuppy6581
@navyapuppy6581 3 жыл бұрын
These r not only cooking videos,, these r stress free mind relaxing refreshing videos to me
@nilminigamage631
@nilminigamage631 3 жыл бұрын
කියා නිම කල නොහැකි සැබෑ සෙනෙහස ඇති තැන...ඒ ආදරය සැමදා රැඳේවා...
@varadaraju3206
@varadaraju3206 2 жыл бұрын
Compere to city life and nature life. Nature life is very very butifull and cooking also outsanding fure deshi stayle.. Whaaaa....You very Lucy because you leading this life god bless you.. Love you sister❤️❤️❤️
@SHREYAKRISHNAN2301
@SHREYAKRISHNAN2301 3 жыл бұрын
Lovely! I guess words can't describe enough as what my mind and heart feels after seeing each of your awesome creations. I am a great admirer of you and your family and of course SAKI 🐾🐾 Loads of love and blessings ❤❤🧡🧡
@moparthyramya2374
@moparthyramya2374 3 жыл бұрын
You people are so blessed to stay in such beautiful place.. Made so many food items and still not tired.. Strong girl you are.. ❤️
@pixiexlife5503
@pixiexlife5503 2 жыл бұрын
Yet the government wants to sell everything away
@apevillagecooking7136
@apevillagecooking7136 3 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක ඒ වගේම මමත් මාරම ආසා කරන කෑමක් තමයි තුබකරවිල කියන්නේ..ඔයාලගේ ගම් පලාතත් හරිම ලස්සනයි ....
@foodielicious9529
@foodielicious9529 3 жыл бұрын
Love the place, the sound of birds the background music. So peaceful and relaxing . Everything is perfect ❤️..
@aminduvilakshana4185
@aminduvilakshana4185 2 жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕💕💕🇱🇰💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️🇱🇰
@donaroy666
@donaroy666 3 жыл бұрын
Love from India 🇮🇳❤️
@謝適聲
@謝適聲 3 жыл бұрын
So happy Saki swimming in the river! The water is very clear! 🐳
@priscillalemarie7557
@priscillalemarie7557 3 жыл бұрын
The menu looks savoring and luscious I wish I can have some now to far from New York. Zaki the STAR OF THE VIDEO robbed my heart he has grown so fast!!! My love to Zaki from America
@ahinsamadushani7095
@ahinsamadushani7095 3 жыл бұрын
මගෙ සකී මැණික හරි දගයි නේද..ආදරෙයි ගොඩාක්..තුඹ වලින් මෙච්චර දේවල් හදන්න පුළුවන් කියල දැනගත්තෙ ඔයාගෙන්..thanks හොදේ..❤️❤️
@ksheen85
@ksheen85 3 жыл бұрын
Spiny gourds are called Parora in our region. Love from India 🇮🇳. Your videos are amazing, very soothing and relaxing 😊
@ireshamadushani9802
@ireshamadushani9802 3 жыл бұрын
අනේ සකී 🥺 ආදරෙයි සකීටත් ❤️❤️ ඇත්තටම පොහොසත්කම කියන්නෙ ඕකට තමයි අක්කෙ 🥰
@enolamathias2555
@enolamathias2555 3 жыл бұрын
Lovely to see Saki swimming and enjoying herself. The sounds of the rain are so soothing!!! Could you please identify the flowers you film? Lots of love and hugs to your family from Florida.
@solitarylives4143
@solitarylives4143 3 жыл бұрын
Bitter gourd flowers
@vinochathurika9440
@vinochathurika9440 2 жыл бұрын
අනේ හරිම අමුතු හැඟීමක් ඇතිවෙනවා.....මම පලවෙනි වතාවට බලන්නෙ..කෑම හදන එක කලාවක්.මේ ගෙවත්ත හරිම ලස්සනයි 😍 මමත් අම්මා කෙනෙක් ඒත් මෙහෙම පරිස්සමෙන් කෑම හදලා නෑ කියන්න ගොඩක් දේවල් තියෙනවා ඒත් මගෙ පුංචි දෝනි දැන් ඇහැරෙන වෙලාව....ඔයා ත් ගොඩක් ලස්සනයි කෑමත් ගොඩක් රස ඇති මම ඔයාට සුභ පතනවා
@shehan8013
@shehan8013 3 жыл бұрын
Paradise island beautiful country in asia unique environment and culture ❣️
@pinkeyramsarran2790
@pinkeyramsarran2790 3 жыл бұрын
Hi Poorna, really wonderful vlog of you cooking the spiny gourd, In our country it is call bun karillie,and we usually fried it dry , all your dishes look so yum, thanks for sharing your recipes, your dad is very lucky he gets to eat all of your wonderful dishes, I will definitely try your recipe ,stay safe and blessed from Trinidad.
@razeldelosreyes7011
@razeldelosreyes7011 3 жыл бұрын
The view of they waterfalls very relaxing in my mind and the water very clean amazing I love saki face very angelic also sweet.
@ApeGananPanthiya
@ApeGananPanthiya 3 жыл бұрын
හැම වීඩීයෝ එකටම එකක් නොදැම්මත් හරිම ආසාවෙන් ඔයාගේ වීඩීයෝ බලනවා.තෙරුවණ් සරණයි හැම දෙනාටම.🙏
@nilminisiriwardhana1011
@nilminisiriwardhana1011 3 жыл бұрын
ආදරණීය පූර්ණා නංගී ,මගෙ පුංචි දුවලා දෙන්නා ඔයාලට හරි ආදරෙයි.හරියට පවුලේ අය වගෙයි .ඔයාටත් පවුලේ අයටත් බුදු සරණයි නංගී .
@goldfish9713
@goldfish9713 2 жыл бұрын
ඔයාලට හැමදේම තියෙන ලොකු වත්තක් තියෙනවද? දැක්කම හිතට හරිම සතුටක් දැනුනා😍 ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!
@sasankadilushani2789
@sasankadilushani2789 3 жыл бұрын
අදත් ඉතින් වෙනදා වගේම හරිම ලස්සනයි ...🥰🤗😍 අක්කිගේ වීඩියෝ කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ...🥰 ඒ තරමට ලස්සනයි ...😇 ඒ පරිසරයේ ලස්සන , අම්මා ,තත්තා,මල්ලී,අක්කගේ බැදීම,ඒ උයන කෑම වල ලස්සන ,පිලිවෙල, ඒ වගේද ඒවා බලලා මගේ කටට කෙල උනන හැටී...🤭🤭 මේ ඔක්කොම එකතු උනාම හරිම ලස්සනයි ...🙂🤗🥰 මේ වගේ ලස්සන වීඩියෝ අපිට ගේනවට අක්කට ස්තූතියී ...🙂💗 හැමදාම සතුටින් හිනාවේලා පරිස්සමින් ඉන්න ... බුදුසරණයි !🥰💗👸💐💫🍃 much love අක්කි ..💗🥰
@samankumarea6697
@samankumarea6697 3 жыл бұрын
වෙනද වගේම අදත් video එක ගොඩක් ලස්සනයි.. නුවර ට නම් තාමත් වැස්ස. නවතින්නේ නෑ 😢😢.. දළදා සමිදු පිහිටයි.. පරිස්සමින්... ❤️❤️❤️
@Gurubachan688
@Gurubachan688 3 жыл бұрын
the beautiful nature. and also you are very very beautiful then the Story like vedio enlarges the natural peaceful villagers life. I love ❤you.
@anuradhawijethunga5880
@anuradhawijethunga5880 3 жыл бұрын
Sometimes I feel like leaving the country but whenever I see your videos, I'm like "I don't wanna go anywhere". Wish I could live in a beautiful village like yours. Lots of love from me Saki 😘😘😘😘 You are so lucky to be with them ❤️❤️❤️❤️❤️
@yashiksrawat24aug
@yashiksrawat24aug 2 жыл бұрын
Me and my daughter love the way you cook with nature ....what a beautiful place you live in ....love all your video and simplicity..❤️❤️ Very nicely shoots all the vedio so well done work done by cameraman ❤️
@deepakode9625
@deepakode9625 2 жыл бұрын
Nice frock and colour also and yellow flowers and your all basket s and all mat things you used in your video very attractive
@chandni8865
@chandni8865 2 жыл бұрын
What a lovely and beautiful natural place Masha Allah
@thusharinilmini1619
@thusharinilmini1619 2 жыл бұрын
මේ උතුම් පුන්‍ය භූමිය වාසනාවන්...හැමදේම හරියන ශශ්‍රීක පොළොවක් අපිට තියෙන්නෙ.පූර්නා...ඔයාල ඉන්න ගම කොහෙ උනත් ඒ ශශ්‍රීකත්වය පේනව අපට......නිල්ල පිරුණ ගොයම,තේ වතු,පොල්,පිරිසිදු දිය පහර....මල් එළවළු ,පලතුරු ,පළාවර්ග මේ හැමදේම ...පුදුම සතුටක් දැනෙන්නේ දැක්කම.. ආදරෙයි ඉතිං හැමදාම ❤️
@oshanioshani8061
@oshanioshani8061 3 жыл бұрын
Varniga varthaigal illa.very nice video.l love you akka.god bless you 🌹 love the place 🌿🌱🥀🌹🌷🌺🌸
@chamindachaminda5514
@chamindachaminda5514 3 жыл бұрын
මාරම ලස්සනයි ..එ සුන්දර ජීවිතය විදින්න තියෙනවනම් මටත්....❤️
@anneclarecheah6487
@anneclarecheah6487 3 жыл бұрын
Hello dear friend. Greetings from Malaysia 🇲🇾 The spiny gourd you cooked in different types of dishes looks so delicious!! The waterfall is so nice and crystal clear water. Really such a beautiful, and peaceful place to stay. Really countryside life is so awesome!! Saki is so adorable!! Thank you for this video. Looking forward to your next video. Take care.
@damithharshana3525
@damithharshana3525 2 жыл бұрын
අනේ අක්කෙ ඔයාලට දේව ආශිර්වාදය නොඅඩුව ලැබෙන්නට ඕන. හිතට දැනෙනව හරීම ආසාවක් ඔයාගෙ වීඩියෝ දකිද්දී
@ambilypradeep232
@ambilypradeep232 Жыл бұрын
Being a nature lover, I really love to watch ur videos. Your videos are beautiful, calming, inspiring, fabulous❤
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
⚡️NEWS | UNITED RUSSIA OFFICE AND ATMS BURNED DOWN | COMPLAINING TO PUTIN ABOUT GREF
9:14
The Village Lunch with Eggplant And Beef | Simple and Delicious Lunch Recipe
31:20
රෝල්ස්  හදමු | Let's make rolls 😋
16:32
The Life & Cooking
Рет қаралды 3,5 М.
₱3,000++ NOCHE BUENA | Chef RV
44:22
Chef RV Manabat
Рет қаралды 517 М.
Homemade Pomegranate Candies | Sweet and Tangy Delight
35:13
Kənd Həyatı
Рет қаралды 608 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН