Spoken English in Sinhala / Grammar lesson 3 ( Was, Were & Will be ) English grammar in Sinhala

  Рет қаралды 414,603

Sampath Kaluarachchi

Sampath Kaluarachchi

Күн бұрын

Learn how to use "was, were, & will be " in this lesson.
Watch our videos,
01. • Spoken English in Sinh...
02. • Spoken English in Sinh...
03. • Spoken English in Sinh...
04. • Spoken English in Sinh...
05. • Spoken English in Sinh...
06. • Spoken English in Sinh...
Spoken English in Sinhala
English grammar in Sinhala
Join our facebook page
/ sampath.kaluarachchi555
#Spokenenglish #Grammar #Sinhala

Пікірлер: 850
@nayanamadhushani2385
@nayanamadhushani2385 2 жыл бұрын
මගෙ ජීවිතෙ දැකපු පැහැදිලි සිත්ගන්නා කටහඩකින් උගන්වන නිහතමානී ගුරුවරයෙක් දීර්ඝායු වෙිවා තෙරුවන් සරණයි සර්
@SuneethaWeerasinghe-q8u
@SuneethaWeerasinghe-q8u 8 ай бұрын
Awsas
@SuneethaWeerasinghe-q8u
@SuneethaWeerasinghe-q8u 8 ай бұрын
Rjksdekkd❤
@SuneethaWeerasinghe-q8u
@SuneethaWeerasinghe-q8u 8 ай бұрын
Dddfswfikjaak❤ewqsk
@SL-USA
@SL-USA 8 ай бұрын
❤🤟
@LOVESTORY-st4em
@LOVESTORY-st4em 3 жыл бұрын
පැය ගණන් නැතුව , සරලව ඉක්මනින් උගන්නනවා ..you',re fantastic
@sampathkaluarachchi
@sampathkaluarachchi 3 жыл бұрын
Thanks..😊
@LOVESTORY-st4em
@LOVESTORY-st4em 3 жыл бұрын
"Were are you in yesterday ?" වැරදි ද
@LOVESTORY-st4em
@LOVESTORY-st4em 3 жыл бұрын
Hammers / books වගෙ පන නැති දේවල් බහු වචන අවස්ථාවල WERE පාවිච්චි කරන්න ඕනේද? නැත්තම් WAS මද........
@streambuttertillitturnto1b712
@streambuttertillitturnto1b712 Жыл бұрын
@@LOVESTORY-st4em wrong. It should be "Where were you yesterday"
@LuckyWASI
@LuckyWASI 2 жыл бұрын
ඉංග්‍රීසි ආසාවෙන් ඉගෙන ගන්න උදව් කරන ගුරුපියෙක් දීර්ඝායුෂ ගුරුපියාණෙනි ❣️
@kapilakariyawasam9138
@kapilakariyawasam9138 2 жыл бұрын
නියමයි හොද පැහදිලි කිරිමක්
@rajarathnewasala7553
@rajarathnewasala7553 Жыл бұрын
මාගේ ජීවිත කාලය තුල දුටු හොදම ඉoග්‍රිසී ගුරුවරයා...බුදුසරණයි
@nuwandeergayu4971
@nuwandeergayu4971 3 жыл бұрын
ඇත්තන්ටම පිනකට තමා මේ සර් ගෙ වීඩියෝ දැක්කේ.. හොඳට තේරෙනවා සර් උගන්වන හැම දෙයක්ම. මුලින්ම මම සර්ගේ වීඩියෝ එකක් නිකම් චුට්ටක් බලලා හිනා උනා. අද සර් නිසා අසාවෙන් ඉංගිරිසි ඉගෙනගන්නවා. පින් ඔබතුමාට. ජය පතනවා. අපි ඉගෙනගන්නවා සර් ඔයගේ වීඩියෝ බලලා. 🧑‍💻👍
@TishaniSanchala
@TishaniSanchala 2 ай бұрын
Mamath oya wagemai mulinma poddak matath hina giya eth dan godak asawen english igena ganne
@madupiyasa239
@madupiyasa239 3 жыл бұрын
සර් කරන්නෙ මහා පුන්‍ය කර්මයක් සර් දන්නවද දන්නෙ නැ ඒ උනාට සර්ට ගොඩක් පින් මෙ වගෙ වැඩක් කරනවට තව ඉස්සරහාට යන්න සර් ට සුබ පතනවා ගුඩ් ලක් සර්
@hiroshanikaushalya8585
@hiroshanikaushalya8585 3 жыл бұрын
Sampath kaluarachchi sir will be a best English teacher in sri lanka.
@swarnajayasundara6215
@swarnajayasundara6215 Жыл бұрын
😢Thank you so much.sir
@dhamayanthidharmarathna7380
@dhamayanthidharmarathna7380 Жыл бұрын
Good
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 10 ай бұрын
@kapilakariyawasam9138
@kapilakariyawasam9138 3 ай бұрын
Yes of couse
@Asokachandrasekara-c8q
@Asokachandrasekara-c8q 3 ай бұрын
8:05 8:05 8:06 8:07 8:08 😮 8:08 8:08 8:10 8:10 8:10 😮 8:11 😮 8:12 8:15 8:17 😮 8:18 8:20 8:20 8:20 8:21 8:21 😮😅
@anuththara1001
@anuththara1001 Жыл бұрын
සර්ට ගොඩක් පින් හොදට කියල දෙනවා හොදට තේරෙනවා මේ වගේ උගන්වන සර් එකෙක් හම්බුනාමයි මරු සර් 👍❤️
@dayanirathnayake111
@dayanirathnayake111 3 жыл бұрын
මේ කරන මෙහෙවර අති උතුම් සර්...ඔබතුමන්ට බුදු සරණයි
@DLwickzz
@DLwickzz 3 жыл бұрын
කියල වැඩක් නෑ.. ඉස්කෝලේ යද්දි අපිට මෙහෙම ගුරුවරු ලැබුනේ නෑනේ..
@chamithpriyamal7576
@chamithpriyamal7576 3 жыл бұрын
Thanks sir very clear good job.
@sheelasenaratne4776
@sheelasenaratne4776 3 жыл бұрын
By Sir, Thank you. I will be in USA next week. I was sick last month because I couldn't attend to learn my English class. You had better going to mr. Kaluarachchi's English class for more studying speak in English.
@avibrother2810
@avibrother2810 3 жыл бұрын
Thank you very much sir ❤❤ ගොඩක් පින් මේ කරන වැඩේට බොහොම පැහැදිලී ❤
@nathaliarose2506
@nathaliarose2506 3 жыл бұрын
ඇත්තටම පිනකට මෙ සර් ගෙ video dakke. Ee tharam pahadili mata melo deyak nodan idiye dan mn godak hodalu
@amilasadaruwan1727
@amilasadaruwan1727 3 жыл бұрын
I wos at home work
@jeewanianu1352
@jeewanianu1352 3 жыл бұрын
මාත්
@tharukaranjani882
@tharukaranjani882 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන්නෙ.මටත් කිසිම දෙයක් බැරිව හිටියෙ.දැන් ආසාවෙන් බලනවා.ටිකක් පුලුවන් .ඒත් ප්‍රස්න එනවා මට ඒවා දැනගන්නෙ කොහොමද සර්
@snchannel8204
@snchannel8204 3 жыл бұрын
ඕනම කෙනෙකුට තේරුම්ගන්ඩ පුලුවන් විදිහට කියල දෙනව සර්ට බුදුසරනයි!
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා මට මේ සර් ගේ විඩියෝ මුණගැස්වූවාට ❤️
@sharmilasewwandi6804
@sharmilasewwandi6804 3 жыл бұрын
Sir ගොඩක් පිං🙏🙏ඊයෙ ඉදන් සර්ගෙ වීඩියෝ බලන්නේ..හැමදාම එක පාඩමක් අහලා පොතක ලියලා අවබෝධ කරගෙන නිදා ගන්නේ අදත් ඇහැවා.🙏බුදු සරණයි සර්ට ❤
@AnuttaraSooriyaarachchi
@AnuttaraSooriyaarachchi 3 ай бұрын
ගොඩක් පැහැදිලියි සර් ස්තූතියිසර්😊😊😊
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
අතිවිශිෂ්ටයි තුමනි !!! ❤
@jokemrbeen16
@jokemrbeen16 2 жыл бұрын
Home එක්ක විතරද at ගන්නෙ
@සැමදේසැමට
@සැමදේසැමට 3 жыл бұрын
සර්ට ගොඩක් පින් සර් මෙහෙම පැහැදිලිව ,සරලව කියා දෙනවට මුනගැසුනු ගුරුවරුන් අතරින් හොදම ගුරු තුමා බුදු සරණයි සර්
@arcoeng30
@arcoeng30 Жыл бұрын
මම දැකපු හොදම ඉංග්‍රීසි ගුරුවරයා.. ❤️❤️❤️❤️❤️ දිනෙන් දින සාර්තක වේවා..🙏🙏🙏🙏
@sumasuma933
@sumasuma933 2 жыл бұрын
අනේ සර් on layn kalas ekk karnna ape daruwnta
@noorwanji1175
@noorwanji1175 2 жыл бұрын
දළදා සමිදු පිහිටයි සර් මගේ ජිවිතේට හන්බ උණු සුන්දර ගරු පියා ඔබයි ❤🙏🙏🙏
@pubudujayawardhana9682
@pubudujayawardhana9682 2 жыл бұрын
ඉගැන්වීමේ හැකියාව අතිවිශිශ්ටයි සර් ..කියන්න වචන නෑ
@nadeelak9797
@nadeelak9797 3 жыл бұрын
අනේ ගොඩාක් ගොඩාක් ඉස්තුති සර් හරිම ,පැහැදිලි ව කියලා දෙනවා ගොඩාක් පින්
@asankamanchanayaka116
@asankamanchanayaka116 3 жыл бұрын
අනේ ගොඩක් පිං sir මගේ ජීවිතයට මේවගේ පැහැදිලි කිරීමකට සවන් දීල නෑ.
@dinumadushani8165
@dinumadushani8165 2 жыл бұрын
Grammar පාඩම් ටික පිළිවෙලකට බලන්නේ කොහොමද ?? දන්න කෙනෙක් කියන්නකෝ..plz
@damsuvamihira8496
@damsuvamihira8496 2 жыл бұрын
Playlist එකට ගිහින් grammar lessons තියන ඒය බලල්න්න
@damsuvamihira8496
@damsuvamihira8496 2 жыл бұрын
යට subscribe button එක ගාව තියෙන්නේ sampath kaluarachchi sir කියලා ඒක ඔබ්න්න ඒට පස්සෙ playlist ගොස් grammar lessons කියන එක බලන්න🙂do you understand ?
@kdramamixsinhala3652
@kdramamixsinhala3652 2 жыл бұрын
Hodata පැහැදිලි sir
@wtdssrilanka4880
@wtdssrilanka4880 5 ай бұрын
Great sir. I never thought that English is so easy. Thank you sir!❤❤❤❤❤❤🎉
@SR-ip4xt
@SR-ip4xt Жыл бұрын
Thank you 🙏🏼. When you teaching very kindly and clear.
@nadunkaweesha9648
@nadunkaweesha9648 Жыл бұрын
🙏 බොහොම පින් සර්🙏
@gnanaarachchi6684
@gnanaarachchi6684 3 жыл бұрын
පාසල් ලමයෙකුට උනත් තේරුම් ගන්න පුලුවන් .
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
තෙරුවන් සරණයි සර් ❤
@udithasamarawickrama9778
@udithasamarawickrama9778 3 жыл бұрын
I want to say, you are good teacher for learnes English.and you will be able to king of english teacher in sri lanka... because your learning skill is super and easy to understand..Thank you.
@ireshamadushani7926
@ireshamadushani7926 3 жыл бұрын
Sir is a God...thank you very much sir...
@abhi7486
@abhi7486 Жыл бұрын
English නම් සර් තමා 😊🙏lession3
@navodyamuthukumarana2086
@navodyamuthukumarana2086 2 жыл бұрын
Bohoma pin sirta apita hodata therenawa😜😍😍
@sharmila3466
@sharmila3466 Жыл бұрын
සර් හරිම පැහැදිලි ව කියලා දෙනවා..ගොඩක් ස්තූතියි ..සර්ගෙ වැල් වටාරම් සෝබන,නෑ..සරලයි...
@kumudumalilakmali3163
@kumudumalilakmali3163 8 ай бұрын
සර් උගන්වන දේවල් හරිම පැහැදිළියි. Thank you sir 😊😊😊😊
@sheronstefan7985
@sheronstefan7985 3 жыл бұрын
ඇත්තටම හොඳට පැහැදිලිව කියා දෙනවා සර්. Thank u very much sir.
@milanmahawattage8269
@milanmahawattage8269 Жыл бұрын
Mama දැකපු hondata පැහැදිලිව kiyadena hondama guruwaraya
@dilshagamage1961
@dilshagamage1961 2 жыл бұрын
මාරයි සර්
@thilinarukshan4597
@thilinarukshan4597 3 жыл бұрын
ඇත්තටම පිනකට මෙ සර් ගෙ video dakke
@seenarrahim8465
@seenarrahim8465 3 жыл бұрын
How nicely you are teaching that lesson.Thank you very much. Though I am 75 years old I like to watch this lesson how you are teaching. Sri lanka
@gamingboy8880
@gamingboy8880 2 жыл бұрын
Dutugemunu king කියන්න බැරිද King Dutugemunu කියලද කියන්නෙ සර්
@samanthikumari6517
@samanthikumari6517 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් දැනුම ලැබේන.පාඩම්මක් ස්තූතියි සර්
@hashiramindilu1464
@hashiramindilu1464 3 жыл бұрын
Hodatama terenava sir thank you very much
@nilankagamage8646
@nilankagamage8646 4 ай бұрын
Your book had here කියන්න බැරිද... නොදන්නා දෙයක් නිසයි ඇහුවේ.
@shavinmalinda4239
@shavinmalinda4239 10 ай бұрын
The bus will have at the bus stand.මෙහෙම කියන්න බැරිද The bus will be at the bus stand.
@shinygirls5218
@shinygirls5218 3 жыл бұрын
ඇත්තටම මං ගොඩක් ආසාවෙන් දැන් ඉගන ගන්නවා සර්..ගොඩක් පිං..🙏🙏
@dhanushkasubhashini6943
@dhanushkasubhashini6943 3 жыл бұрын
මට පරක්කු වුනා කියලා english වලින් කියන්නෙ කොහොමද sir??
@shashikaniranu7yu981
@shashikaniranu7yu981 3 жыл бұрын
Sir thank you so much I again recovery this lesson after I learnt in my AL
@chathurikajayamali5327
@chathurikajayamali5327 2 жыл бұрын
"The bus will be at the bus stand" Me වාක්‍යයේ (at) කියන වචනය දැම්මේ ඇයි....? සර්...කියන්නකෝ..
@kumudushantha4436
@kumudushantha4436 2 жыл бұрын
Thank you very much sir. හරිම පැහැදිලි යි . බොහොම පිං .👍👍👍🙏
@priyankarajayashantn111
@priyankarajayashantn111 3 жыл бұрын
ගොඩක් පැහැදිලි යි සර් tank you සර් 👌👌👌🤭🤭🤭👌👌👌🤭👌
@maheshasewwandi302
@maheshasewwandi302 Жыл бұрын
ඒ message එක මගෙ අතින් delete උනා කියලා කොහොමද කියන්නේ
@and.7551
@and.7551 3 жыл бұрын
I were red pen... මට තිබුනා රතු panak.. මේක හරිද සර්..
@upaliananda4255
@upaliananda4255 7 ай бұрын
සර්, ඔබතුමාට හැකිනම් පාඩමට අදාලව එමවාක්‍ය රටා ඇතුලත් සවන්දීමට හැකි වීඩියෝ කොටසක් නිර්මාණය කරන්නපුලුවන්ද .....🌏!
@lasanthasenaka4333
@lasanthasenaka4333 2 жыл бұрын
ඒ ආදර කතා වැඩි කාලයක් රදාපැවතුනේ නෑ කොහොමද english වලින් කියන්නෙ.
@slchinthaka6465
@slchinthaka6465 2 жыл бұрын
සර් කිව්වා නේ (තිබුණා)කියන්න පුලුවන් කියලා (was/were) වලින්.එතකොට (had)මොකද්ද සර්.
@charulakshani392
@charulakshani392 2 жыл бұрын
I watch your videos whenever possible❤️ Your teaching method is very clearly. You are the best teacher I have ever seen❤️
@IamHarshaWijetjunga
@IamHarshaWijetjunga 7 ай бұрын
I was lot of money One day, I will be a president
@chandimawimalasiri9091
@chandimawimalasiri9091 Жыл бұрын
මම 59 අම්මා කෙනෙක් ඔබ තුමාගේ වීඩියෝ වලින් ඉංග්‍රිසි ඉගෙන ගන්නවා
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
Very good sar thanks you very much ❤❤ every day i, m lessaning this and write 👍🙏 thanks ❤
@prageeth2006
@prageeth2006 2 жыл бұрын
සර් o/l english paper wala part 2 අමාරු ප්‍රශ්න ටිකකට වීඩියො lessons දාන්නකො
@samanthikumari6517
@samanthikumari6517 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත්.දැනුමක්.ලැබේනවා ස්තූතියි සර්
@nilushashadamali9124
@nilushashadamali9124 3 жыл бұрын
Sir ඔබගේ පාඩම් හරිම පැහැදිලි
@ruwannishantha7573
@ruwannishantha7573 3 жыл бұрын
Harima saralar sir. Asa hetuna sir egena ganna. Dannethi wachana godak Dena ganna puluwan. Budu sarani sir..... 🙏🙏🙏🙏🙏
@Emptying..yt.000
@Emptying..yt.000 Ай бұрын
I will be working at that time❤ මම වැඩ කරමින් ඉදීවී ඒ වෙලාවේ⏰ 🙁
@lalithfernando3338
@lalithfernando3338 2 жыл бұрын
Very clear and great explanation .good luck
@surasaradiel9627
@surasaradiel9627 3 жыл бұрын
Thank you so.... Much sir. God bless .
@sakukawindi-bz2im
@sakukawindi-bz2im 2 ай бұрын
සර් " මම ඒවෙලාවේ සෙල්ලම් කරන ගමන් හිටියේ " කියනෙක I was playing those time harida
@pradeepsusantha1175
@pradeepsusantha1175 2 жыл бұрын
ඉතාම පැහැදිලිව උගන්වනවා .
@beautysecret1018
@beautysecret1018 2 жыл бұрын
මෙතන in the colombo කියලා දාන්නෙ නැත්තෙ ඇයි
@DilhaniAnuruddhikaWeeras-en6jo
@DilhaniAnuruddhikaWeeras-en6jo 5 ай бұрын
Sir, ඔයා ඊයෙ කොහෙද සිටියෙ කියලා අහන්නෙ.. Where was you yesterday ?ද නැත්නම් you සමග was යොදන්නෙම නැතිද?
@sansalaariyarathna6046
@sansalaariyarathna6046 3 жыл бұрын
Thank you sir. Sir kiyana dewal hodata oluwata yanawa. You're the best teacher and presenter on KZbin. Sir ge idiripathkirime hakiyawa 800% 🙋
@sampathkaluarachchi
@sampathkaluarachchi 3 жыл бұрын
Thank you very much..
@gamingof2447
@gamingof2447 3 жыл бұрын
Sir thava vido ona 3 vasara am,is,are ayata anivarayan ma
@IshankaMadhushani-hs2tv
@IshankaMadhushani-hs2tv 4 ай бұрын
Congratulations sir 🎉 byeeee❤
@universal_angell
@universal_angell 3 жыл бұрын
Kochra lasanata keyala danawada asama asaie English walata
@subramaniyammaheshwary4958
@subramaniyammaheshwary4958 2 жыл бұрын
හොඳටම තේරුණා sr thank you sr
@RuchiraniNimalika
@RuchiraniNimalika 7 ай бұрын
ගොඩාක් හොදට තේරැන් ගන්න පුලුවන් tenx sir
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 Жыл бұрын
Sir මෙ වාක්‍ය හරි ද කියලා මෙ comment secstion එකේ දාන්න මට කියන්න ඕනෙ "ඒකේ තියන්නෙ මට අවශ්‍ය දේවල් " කියල කියන්නේ it was in my need things කියලද it was i need things කියලද please. sir මේ section එ කේම දාන්න
@janakasanjeewa309
@janakasanjeewa309 Жыл бұрын
Sir you ඵක්ක were නම් your book was කියලා දාන්නේ ඇයි
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
සර්ගේ වීඩියෝ ඔක්කොම මම බලනවා 👍👍👍👍👍
@smartsciencefora272
@smartsciencefora272 3 жыл бұрын
ඝනත්වය ගැන හරියට දැන ගන්න. kzbin.info/www/bejne/nYHdpGSrot1ppM0
@champikakumudini8603
@champikakumudini8603 2 жыл бұрын
ස්තුතියි සර් හොදට තේරෙනවා සර් ඔන්ලයින් පන්ති කරවද
@abvzshsjsjsjs5359
@abvzshsjsjsjs5359 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා මටත් පුලුවන් වේලවට බලනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@kamalsarath5049
@kamalsarath5049 2 жыл бұрын
I will be in Australia one day
@rajithchanukaranathung8643
@rajithchanukaranathung8643 3 жыл бұрын
If we want improve our knowledge of English...we have to learn this lessons very well.There fore I wacthed this vedio and sir was able to teach this lesson verry well....Thank you very much sir....
@sampathkaluarachchi
@sampathkaluarachchi 3 жыл бұрын
👍
@gangaadhikar6244
@gangaadhikar6244 2 жыл бұрын
Thank you Sir
@streambuttertillitturnto1b712
@streambuttertillitturnto1b712 Жыл бұрын
There are some mistakes 1. If we want "to" 2. Therefore (it's a one word) 3. Watched 4. Video
@subashinirenuka2812
@subashinirenuka2812 9 ай бұрын
සර් හොඳට කියාදෙනවා.👌👌🎉
@RamaniSagarika
@RamaniSagarika 7 күн бұрын
ගොඩාක් හොද පැහැදිලිව කියා දෙන සර් කෙනෙක් ගොඩාක් ස්තුතියි සර් අහගෙන ඉන්නත් ආසයි
@kaluarachchilagesunethra1596
@kaluarachchilagesunethra1596 3 жыл бұрын
I will be able to learn English. Thank you so much sir 🙏🙏
@ajithrohana8216
@ajithrohana8216 3 жыл бұрын
🙏🙏🙏
@thilakarathnabandara3621
@thilakarathnabandara3621 2 ай бұрын
හැරීම පැහැදිලි ලෙස ඔබ තුමා කියලා දෙනව 👏👏👏
@ireshamadushani1886
@ireshamadushani1886 2 жыл бұрын
Thank you sar hodat therenaw
@damindasamarajeewa73
@damindasamarajeewa73 Жыл бұрын
obatha bohoma sthuthiyi sir😃
@punchiteacher4309
@punchiteacher4309 2 жыл бұрын
Thank you very much sir
@nipunibhagya7722
@nipunibhagya7722 Жыл бұрын
Sir "I" කියන්නෙ එක්කෙනෙක් උනාට බහු වචන ගනයට නේද වැටෙන්නේ.
@amilakrishan6081
@amilakrishan6081 Жыл бұрын
සර් කියනකවචන නෑ. සුපිරියියටම තේරෙනවා
@Madu23323
@Madu23323 11 ай бұрын
In,at,a,on,to ,the යෙදෙන හැටි කියලා දෙන්න 🙏
@malingakalhara5059
@malingakalhara5059 2 жыл бұрын
Thank you very much sir
@u.p.ravindrakarunarathna8700
@u.p.ravindrakarunarathna8700 2 жыл бұрын
Thank u very much sir.
@sureshwickramasinghe6602
@sureshwickramasinghe6602 3 жыл бұрын
බුදුසරණයි මහත්තයා 💗🙏
@gayanidilrukshi4816
@gayanidilrukshi4816 Жыл бұрын
❤ thank you very much sir you are the best teacher because I like to learn English
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 104 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
How to use ALTHOUGH / WHEN / IF | Spoken English in Sinhala
13:40
Sampath Kaluarachchi
Рет қаралды 20 М.
Spoken English Lesson - 01
26:08
Yunara English Lessons
Рет қаралды 125 М.
25 Practical English Sentences | Daily use English sentences in Sinhala
22:07
Sampath Kaluarachchi
Рет қаралды 56 М.