Spoken English සුපිරියට හදා ගන්න කට්ට කාපු පොරක්ගෙන් ඇඩ්වයිස් ඔක්කොම.

  Рет қаралды 4,647

English With Chamara Prabath

English With Chamara Prabath

Күн бұрын

Пікірлер: 28
@AsanthiInosha
@AsanthiInosha Ай бұрын
සර් ගොඩක් අවංකයි....🎉
@nayanalakshitha9910
@nayanalakshitha9910 2 ай бұрын
මම ටිකක් වැඩි හිටි කෙනෙක් එවුනාට හරිම ආසයි ඔයා මේ කියලා දෙන විදිහට අහන්න
@grnanupamakumari2005
@grnanupamakumari2005 2 ай бұрын
The best teacher i like teaching method
@SriyaGamage-j6m
@SriyaGamage-j6m 2 ай бұрын
The best teacher in internet
@grnanupamakumari2005
@grnanupamakumari2005 2 ай бұрын
Sir education method is very good
@tharanganuwan1644
@tharanganuwan1644 2 ай бұрын
නියමෙට තේරෙනව සර්...👍👍👍
@SriyaGamage-j6m
@SriyaGamage-j6m 2 ай бұрын
Sir hadapu ammata godak pin sir puduma awankai
@Maheshkumara-q3h
@Maheshkumara-q3h 2 ай бұрын
I highly appreciate your commitment Sir ❤
@AuchithaLawanaga
@AuchithaLawanaga 2 ай бұрын
Very good sir...mama auchithage thatha..
@ramanihettiarachchi8662
@ramanihettiarachchi8662 2 ай бұрын
Thanks sir!🙏
@Sanjeewanimaharachchi
@Sanjeewanimaharachchi Ай бұрын
Mat english kata karana try karanawa.sirge video balanawa .
@lakshithachamod1928
@lakshithachamod1928 2 ай бұрын
Sir පොඩි පැහැදිලි කීරීමක් ඕනේ මවු බාශාව පුරුදු වෙන විදියට second language එකක් පුරුදු වෙන්නේ නෑ කියන එකට.මගේ යාලුවෝ ඉන්නවා tourism කරන beach boysla උන්ට ඒ field එකට බහින්න කලින් ඉංග්‍රිසියෙන් නම විතරයි ලියාගන්න පුලුවන් උනේ,සමහර උන්ට ඒකත් බෑ.හැබැයි දැන් වෙනකොට ඉංග්‍රීසි කියන එක උන්ට සිංහල වගේ.අපේ වචනෙන් කිව්වොත් වතුර වගේ.තව එකක් මාත් එක්ක හිටිය තා එකෙක් UK වලට visit visa එකකින් පැන්නා.යනකොට ඉංග්‍රිසි කතාකරන්න බෑ.හැබැයි දැන් ඉංග්‍රීසි කියන එක nothing.ඌ නම් කිව්වේ මාස 6ක් හෝ 7ක් ගියා කියලා තමයි බාශාව පත්තියන් වෙන්න.හැබැයි මේ දෙගොල්ලොම පන්ති හෝ කිසි ගුරුවරයෙක් මාර්ගෙන් ඉංග්‍රීසි පුරුදු වෙලා නෙවේ.මව්බාශාව පුරුදු වෙන විදියටම පුරුදු වුනා කියලා තමයි කිව්වේ.මේකට පැහැදිලි කිරීමක් ඕන සර්👍
@englishwithchamaraprabath1667
@englishwithchamaraprabath1667 2 ай бұрын
අපිට ඒ වගේ සිදුවීම් දකින්න හම්බෙනවා. එවැනි කෙනෙක්ගෙන් එක්කෙනෙක් වෙන්න තියෙනවා නම් ගොඩක් වාසනාවන්තයි. ඒ භාෂා හැකියාව යටින් මට හිතෙන විදියට අපි නොදන්නා ඉතා විශාල කැපකිරීම් රාශියක් අනිවාර්යෙන්ම තිබිය යුතුමයි. ඔබගේ කතාව හරි. එවැනි මිනිසුන් ඉන්නවා. එවැනි මිනිසුන් හරි විශේෂයි. අවාසනාවකට හැමෝටම ඒ ක්‍රමය හරියන් නැති බව දන්නා බොහෝ පුද්ගලයන්ගෙන් මට පසක් වී තිබේ. එබැවින් උනන්දුවෙන් වැඩ කරන පිරිස සොයා මාගේ ගමන දියත් කරනවා.
@lakshithachamod1928
@lakshithachamod1928 2 ай бұрын
@@englishwithchamaraprabath1667 එහෙම පොතෙන් පතෙන් පාඩම් කරා කියලා නම් කියන්න අමාරුයි සර්.මොකක් හරි තව ඇති හැබැයි.උන් නම් කිව්වේ වටපිටාවත් ඉංග්‍රීසි පරිසරය නිසා හැප්පෙන්න වුනෙත් ඒ බාශාව එක්ක නිසා ඒක ඔටෝ පත්තියන් වුනා කියලා
@ThiliniKm
@ThiliniKm 12 күн бұрын
සාමාන්‍ය english දැනුමක් තියෙන කෙනෙක් නෑනෙ මට එදිනෙදා කතා කරන්න. එක පැය දෙකක් අඩුම. මාර ට්‍රයි එකක් දෙන්නෙ english හදාගන්න. 😢😢😢 ඇත්තම පොරිනස්ලා කතාවට ගන්න පුළුවන් ඇප් තියෙනවා නම් කවුරුහරි මට කියනවද plz ❤
@chandranisandya399
@chandranisandya399 2 ай бұрын
Thanks sir
@nethminimesha7971
@nethminimesha7971 2 ай бұрын
Thank you sir🥺🥺🥺♥♥♥
@pasindumadusanka
@pasindumadusanka Ай бұрын
@Sanjeewanimaharachchi
@Sanjeewanimaharachchi Ай бұрын
Sir oyage clz join wenna kohomada
@anilgnwrdna4543
@anilgnwrdna4543 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@kumararajapaksha2364
@kumararajapaksha2364 2 ай бұрын
Mata gelapenama teacher thamai sir oya
@dinozotrex5488
@dinozotrex5488 2 ай бұрын
Sir class ekata join wenne kohomada
@englishwithchamaraprabath1667
@englishwithchamaraprabath1667 2 ай бұрын
0740406324
@hasithaabeysinghe5893
@hasithaabeysinghe5893 2 ай бұрын
🙏
@ChathurikaLakmali-j1f
@ChathurikaLakmali-j1f 2 ай бұрын
සර්ගේ වරද කියන්න..
@indikaPrasanna-k3d
@indikaPrasanna-k3d 6 күн бұрын
Phone nob aka danna ser
@AsanthiInosha
@AsanthiInosha Ай бұрын
සර් ගොඩක් අවංකයි....🎉
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,8 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
Spoken English Lesson 89
27:31
Yunara English Lessons
Рет қаралды 56 М.
300 Practical English Patterns in Sinhala | Most Common English Phrases In Sinhala
46:35
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,8 МЛН