Just සහ Just now වල වෙනස තව උදාහරණයකින් පැහැදිලි කරොත් 1. I just moved in. මම ඉතාම මෑතකදි පදිංචියට ආවෙ./ මම මේ පදිංචියට ආවා විතරයි. (ඇවිත් දවස් කීපයක් ගත වෙලා තියෙන්න පුලුවන්) 2. I moved in just now. මම මේ දැනුයි පදිංචියට ආවෙ. (මේ දැන් හෝ මිනිත්තු කීපයකට කලින් පදිංචියට ආපු බවයි මෙතනින් කියවෙන්නෙ.)
@anomaherath1090 Жыл бұрын
Very good lesson .examples are related with day-today life.
@nissankafernando7427 Жыл бұрын
Thanks a lot 👍 sir Excellent explanation ........! Very useful lesson 👏👏👏👏👏👏👌👊👌👍 😊
@dilrukshiekanayake6994 Жыл бұрын
I just leaned some thing. from your lesson.Thank you so much sir..