පල්ලෙකැලේ දෙවනත් කල දසුන් ශානක 👀🔥 | Sporty.lk

  Рет қаралды 227,502

Sporty lk

Sporty lk

Ай бұрын

#Sportylk #LPL2024 #shorts #dasunshanaka

Пікірлер: 313
@Iloveslcricket
@Iloveslcricket Ай бұрын
ගොඩාක් කාලකින් දැකපු ශොට් ටිකක් දස්සගේ..❤❤
@UpulRathnayaka-dv5oi
@UpulRathnayaka-dv5oi 27 күн бұрын
Ayeth bln inn oni awruddakwath aduma 😂
@gsvideocreation9570
@gsvideocreation9570 Ай бұрын
DS ආදරෙයි...උඹ තමයි බං අදටත් නියම නායකයා...❤💔😞🥀
@rajper1335
@rajper1335 23 күн бұрын
capatincy hari neh .
@ThushaniGamage-yf3uv
@ThushaniGamage-yf3uv Ай бұрын
තාමත් අපේ නායකයා ඔයා තමා.ඇයි international macth වලත් ඔය විදිහට සෙල්ලම් කරන්න බැරි.ඔයාට අපි තාමත් ආදරෙයි .❤❤
@chamalkaravishani4689
@chamalkaravishani4689 Ай бұрын
පල්ලේකැලේ දසුන් ෆෝම් වෙන ග්‍රවුන්ඩ් එක😍❤️
@wmckwejekoon7883
@wmckwejekoon7883 Ай бұрын
දස්සෝ උබ තමා තාමත් හදවතේ නායකයා 😢😢❤❤ *DS7* 🔥🔥❤❤
@Bikka175
@Bikka175 Ай бұрын
😂
@sasmithadenuwan9432
@sasmithadenuwan9432 Ай бұрын
@@Bikka175 ek match ekka 50k ghuwoth mun mool wenw neda bn 😂💔
@slwwe3927
@slwwe3927 Ай бұрын
​@@sasmithadenuwan9432 මෙන්ඩිස් මැච් 20කට සැරයක් ගහන 50 වගේ
@sahasvineth4982
@sahasvineth4982 Ай бұрын
Amore amore😂
@hellosavindu5913
@hellosavindu5913 Ай бұрын
😂😂
@Yonaaal_Vlogs
@Yonaaal_Vlogs Ай бұрын
අනේ ආයේ දස්සා නායකයා කරානම්❤😢
@DINIDU-EDITZ
@DINIDU-EDITZ Ай бұрын
අපේ දස්සාට පල්ලේ කැලේ ගෙදර වගේ තමයි සුද්දා ❤
@methujathilakarathna1838
@methujathilakarathna1838 Ай бұрын
Pallekale, lankawa record pita record thiyapu ground eka ❤😍
@tharindutharindu6676
@tharindutharindu6676 Ай бұрын
අනිත් මැච්වල ඔහොමගහනවනම් මරු දස්සා❤️❤️
@nalindabandara9405
@nalindabandara9405 25 күн бұрын
දසුන් තමා නියම නායකයා.ඒක කවදාවත් වෙනස් වෙන් නැති දෙයක් 🇱🇰🇱🇰❤️
@chamara_99
@chamara_99 Ай бұрын
දස්සා තමයි මේ වලපල්ලට යන ක්‍රිකට් එක නග්ගලා කප් එක බැස්සුව එකම නායකයා❤️💯💯
@nsrgaming4248
@nsrgaming4248 Ай бұрын
Dassa te adare katteye kiyala yamu ❤❤❤
@achala92
@achala92 25 күн бұрын
@@nsrgaming4248 Pala hutto 😅
@geethanidarshika5554
@geethanidarshika5554 22 күн бұрын
සුපිරි දස්සා❤
@user-ox3kc5ud5r
@user-ox3kc5ud5r 27 күн бұрын
පල්ලේකැලෙ King 👑
@Mr._Shaan
@Mr._Shaan Ай бұрын
කොහොමත් ඌව කලින් එවල දෙයක් කරගත්තොත් තමයි.😌 අන්තිම ඕවර් වල එවපු හැමදාම වගේ Fail. ලංකාවෙ Analysis ල නෑනෙ. උන් නිදි 🤣
@sahanvidanage681
@sahanvidanage681 Ай бұрын
@@Mr._Shaan uba hri mchn mulin enna ona
@lasithdissanayake
@lasithdissanayake Ай бұрын
Ethakota ara australia walata uda tyala gahuwe mcn 😂
@Mr._Shaan
@Mr._Shaan Ай бұрын
@@lasithdissanayake උගෙ Talant එකට Blaim කරේ නෑ බ්‍රෝ. ඌව හරිතැන පාවිච්චි කරේ නැති Management එක ගැන කිවුවෙ.😌. ආං ඒකට තමා පඩි ගෙවන Analysis Team එකක් ඉන්නෙ. 😅 අපි මේව නිකං මැච් බලල දැකපු දේවල් විතරයි.😌
@lasithdissanayake
@lasithdissanayake Ай бұрын
@@Mr._Shaan ow ow eka sira. Kelaune playeralama nisa wtrka newei. management eke awlk tyenawa loweth
@janindusupeshala5154
@janindusupeshala5154 Ай бұрын
Yeah mtth ek hithuna
@Thejana927
@Thejana927 Ай бұрын
Dassa❤️❤️❤️❤️
@ar.3764
@ar.3764 Ай бұрын
වැඩ්ඩෙක් තමයි කවුරු මොනා කියුවත්❤
@damith249
@damith249 Ай бұрын
@@ar.3764 local nm gahai kabbo 🤣🤣
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf Ай бұрын
Aththa
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf Ай бұрын
Aththa hethu widiyata muu muuu allrounder batsman lata wath muu wage gahaganna bari una
@rathnayak7155
@rathnayak7155 Ай бұрын
​@@Sadeepalakshan-fd8hfඋඹටනම් තියෙන්නේ මානසික ලෙඩක් 😂
@slart2320
@slart2320 Ай бұрын
ඔව් මේවෑදිනම් ඔය හැම එකාම වැඩ්ඩො වගේ තමයි පේන්නෙ😅ඔන්න ඊලග මාසෙ ලෝක ශූරයො එනව ලොන්තයන්ට සලකන්න😂
@Adeesha4463
@Adeesha4463 Ай бұрын
ආදරෙයි දස්සා
@Nehanpamudu
@Nehanpamudu Ай бұрын
Wicket tikath daala haduwa nm gathi 🔥
@Shankauda
@Shankauda Ай бұрын
Rock star 🔥🤫
@santhushsankalapa
@santhushsankalapa Ай бұрын
ගහන්නෙ ත් mi csk main bowlers ලා ට 😌👻💀
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf Ай бұрын
Sira 🫡🫡
@deshgaming5632
@deshgaming5632 Ай бұрын
Main bowlers? 😂
@slart2320
@slart2320 Ай бұрын
ලොන්තයො 😂
@nethsara69
@nethsara69 Ай бұрын
😂😂😂
@UpulGimhana
@UpulGimhana 5 күн бұрын
ලෙගියක් වැටුනම සානක හොයන්නත් නැ 💀
@user-xm4qj3li6d
@user-xm4qj3li6d Ай бұрын
Adarei dasun mage anket 7❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ilove
@lochanasomarathna3332
@lochanasomarathna3332 Ай бұрын
Dasunawa kalin ewwama ooka thma wenne 😌 anthima over deke ewala lakunu gahanna magic karanna bhne dasunta .need a promotion in the batting order❤🎉
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 Ай бұрын
power hitting වලට ability තියෙන එකෙක් අවසාන ඕවර් වල එවන්නැතුව DDS,Sadeerala එවන්ඩ කියලද කියන්නෙ😂. අනික මෙච්චරම පස්සෙන් එවන්ඩ ගත්තෙ මේ මෑතක මැතිවුස් එහෙම ටීම් එකට ඇවුත් වනිදු කැප්ටන් උනාට පස්සෙ.ඊට කලින් සෑහෙන කාලයක් 5,6 බැට් කරේ.ඕනෙ තරන් ගහන්ඩ චාන්ස් තිබ්බ.ඒත් අමුතු ගැහිල්ලක් ගැහුවෙ නෑනෙ🥴අනික එක්දින වල එහෙම කොච්චර චාන්ස් හම්බුනාද අර දවස් වල.මං හිතන්නෙ දසුන්ට තරන් කාටවත් එක්දින වල චාන්ස් දුන්නෙ නෑ මෑතක.ඒ දුන්න චාන්ස් වලට සත පහක වටිනාකමක් දුන්නද...
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf Ай бұрын
Aththatama 🫡🫡
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf Ай бұрын
@@rathnayakerathnayake4672eee unata dasun kiyanne tikak stable wela gahana kenek karanna deyak na dasun udin ewanna wenawa
@lochanasomarathna3332
@lochanasomarathna3332 Ай бұрын
​@@rathnayakerathnayake4672im not talking about odi s brother😂 just talking about t 20 😂 power hitters also need some overs to get his form in to the match dont talk nonsense about cricket 😂❤
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 Ай бұрын
@@lochanasomarathna3332 බැටින් ඕඩර් එකේ 6,7 බැට් කරා කියල හැමදාම ඔවසාන ඕවර් දෙක විතරක් සෙට් වෙන්නෙ නෑනෙ.ඕනෙ තරන් ගහනවනං චාන්ස් තිබුන.ඒත් ගහගන්ඩ බැරි උනා.World cup එකම අරන් බලන්ඩ.South africa බංග්ලාදේශ මැච් දෙකේම දසුන් බැට් කරන්ඩ එද්දි ඕවර් 4,5 ක් තිබුන.ලොකු ලොකු පවර් හිටින් ඕනෙ නෑ.අඩුම ටීම් එකේ ලැජ්ජාව බේරෙන්ඩ ලකුණු 15 ක් 20 ක් ගැහුවද නෑනෙ...! අනික මේ මෑතක මැතිවුස් ටීම් එකට ආවට පස්සෙ තමා දසුන් ඔච්චරම පහලින් ගහන්නෙ.නැත්තත් එයා 5,6 තමා වැඩිපුර බැට් කරේ.ඒ ගහලත් අමුතු ගැහිල්ලක් ගැහුවෙ නෑනෙ මැච් 10 ක් 15 කට සැරයක් ගැහුවිත් ඇරෙන්ඩ🫠🤌 අනික අපෙ අයට තමා ඉතින් ඔය ඔක්කොම නිදහසට කරුනු.වෙන රටවල් වල උන්ට ඕව අදාල නෑ.පෙරහැරක් ගිහින් තියෙද්දිත් ඇදන් ගිහින් මැච් ගොඩ දානව.අවසාන ඕවර් වල වේගෙන් ගහන්ඩ ඕනෙ නම් එහෙමත් ගහනව.ඕන එකක් ඔට්ටුයි.දැක්කනෙ world cup එකේ මිලර්,ස්ටොයිනිස්,හර්දික් පාන්ඩිය,ක්ලාසන්,රදර්ෆර්ඩ්,පූරන් එහෙම මැච් ගොඩදාපු විදිහ.අපේ අයට තමා ඉතින් දහසක් හේතු.මේව දැක දැක ෆෑන්ස්ලත් ලැජ්ජ නැතුව මේවා සාදාරනීකරනය කරනව💔
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 Ай бұрын
අපරාදේ මේ වගේ දක්ශයො මෙහෙ තියල ගියෙ.World cup එකට ගෙනිච්ච නං කොච්චර දෙයක් කරගන්ඩ තිබ්බද😢😔
@chandrikadamayanthi7767
@chandrikadamayanthi7767 Ай бұрын
😂😂😂😂
@cricketparadise7091
@cricketparadise7091 Ай бұрын
😂
@NOAH_999
@NOAH_999 Ай бұрын
Track da ubat😂😂😂.. shanaka wc eke innw dakke ndda
@NuwanAnjana-gh8nf
@NuwanAnjana-gh8nf Ай бұрын
ඔන්න මැච් බලපු එක්කෙනෙක් 😅
@UpulGimhana
@UpulGimhana 5 күн бұрын
😂😂
@ravinduyoshithaGalabada
@ravinduyoshithaGalabada 9 күн бұрын
එයාගේ පාරවල් මාරම speed...ඒත් එයා මේ විදියට අසාර්ථක වෙන්නේ මොකද මන්දා ......🥺 ඒත් එයා තමා නියම captain ❤️
@KaviduTheekshana-jp8hl
@KaviduTheekshana-jp8hl 26 күн бұрын
ඕව තමා අපිට ඕන❤❤❤❤
@samanthimala
@samanthimala 8 күн бұрын
Dassaaa adarei ❤ Gammak
@tharinduashen3923
@tharinduashen3923 Ай бұрын
පල්ලේකැලේ නම් දසුන් තමයි ඉතින් ❤😍
@sadewshamika-gr5zv
@sadewshamika-gr5zv 27 күн бұрын
Dassa ❤❤❤❤❤❤
@gayashanethmini6616
@gayashanethmini6616 Ай бұрын
දස්සා ❤❤
@user-fg7yd3ej4k
@user-fg7yd3ej4k Ай бұрын
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද 😂😂😂😂
@hansiamodya4915
@hansiamodya4915 Ай бұрын
Good sanaka
@sadaruwanlasitha
@sadaruwanlasitha Ай бұрын
දසුන් spin එකට තමා 😢😢
@winzzy785
@winzzy785 Ай бұрын
පල්ලෙකැලෙ විතරයි ඉතිම් දෙවනක් කරන්න පුලුවන් 😢
@ruuu48
@ruuu48 23 күн бұрын
Every 50th.. then emerge as hero . Apey srilanka godjabi samgamayata maru..😊
@slart2320
@slart2320 Ай бұрын
ලොන්ත ලීග් එකේ ලොන්තයො වැඩදදානකොට ලොන්තයො නැවතත් සිංහ හම පොරවගන්නව.ඊටපස්සෙ අපේ ලොන්ත ෆෑන්ල කියයි ඊලගපාරනම් කප් එක අපේ කියල😂
@maddumaarachi
@maddumaarachi Ай бұрын
ඔව් ඔව් ඇමරිකාවක් දෙවනත් කරලා ආවෙ ඔය😂😂😂
@Kushanlakmal2001-fk5md
@Kushanlakmal2001-fk5md 24 күн бұрын
අපේ එකාහ්.❤
@WJayasiri-q4z
@WJayasiri-q4z 16 күн бұрын
ආදරෙයි පැලෙන්න
@yashithniwanka8355
@yashithniwanka8355 22 күн бұрын
Dassa come back❤
@255jathum5
@255jathum5 Ай бұрын
මුට ඉතින් ගහන්න පුලුවන් මෙව්වා වල ඉතරයි
@maheshprashantha9993
@maheshprashantha9993 Ай бұрын
There are some failures but best captain
@shanahamed699
@shanahamed699 Ай бұрын
මේයාලා දාගෙන මේයාලාම ගහන්න තමයි හොද
@user-wu9sw3zk7z
@user-wu9sw3zk7z 29 күн бұрын
Adarei hadawatinma❤❤❤❤
@user-ow9hb5in3g
@user-ow9hb5in3g Ай бұрын
දස්සා ❤💥
@RuchiraPriyashan-tl7sp
@RuchiraPriyashan-tl7sp Ай бұрын
නියමයි දසුන් අයියා සුපිරියි අනෙ♥️♥️♥️♥️♥️
@mtnation7916
@mtnation7916 Ай бұрын
Dassa 💖💖💖🔥🔥🔥
@King_Rami
@King_Rami Ай бұрын
බොරුවට Hype කරන්නැතුව හිටපල්ලා. World cup එකෙ බංගලියන්ගෙන් කාලා මෙතන එක Over එකකට ගහන ඒවට Tiktok ඒමත් හදලා 😂 මෙව්වා හදන උන්ටත් ලැජ්ජ නෑ මුන්ව උඩ දාන උන්ටත් ලැජ්ජ් නෑ 😒
@ar.3764
@ar.3764 Ай бұрын
National team එකේ අන්තිම over දෙකෙ එවල මොනා කරන්නද ඉතින්.
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 Ай бұрын
අන්තිම ඕවර් නෙමේ මොන ඕවර් වල එව්වත් ඔච්චර තමා.දැන් එහෙනම් ඉතින් ODI වල එහෙම අන්තිම ඕවර් දෙක තුනේ යැ ආවෙ.ඕනෙ තරම් ගහන්ඩ චාන්ස් දුන්න.කොයි ගැහුවද🥴.මුං හින්ද මෙච්චර ක්‍රිකට් ගූ වෙලා තියෙද්දිත් තවත් මේ වගේ අය සුද්ද කරන්ඩ එපාබං බොරුවට
@danuka608
@danuka608 Ай бұрын
Moda pakek uba,anthima over dekata kalin enwa dakala nadda tho,domestic withri mu ghnne,danwath piliganin eka😂😂
@rathnayakerathnayake4672
@rathnayakerathnayake4672 Ай бұрын
@@danuka608 වැඩක් නෑ බං කතා කරල.මොලේ ගොමද මංද තියෙන්නෙ මුංගෙ🤦‍♀️
@asithanuwan8368
@asithanuwan8368 Ай бұрын
Thamath lonthayo nta support karana lontha fanslath innawane. Ithin koheda ban ape cricket hadanne. Ona matches wala nogha lonthaya wage wadak nathi domestic reddawal wala ghanawa. Ita pasee ape inna lontha fansla.muwa weerayek karanawa😂. Me wage lonthayo Hoda oya wage domestic walata witharai. Ekath Eka match ekak gahai. Ita pasee ayeth 0 adu score ehami mu. Lontha players wagema lontha fansla me rate cricket nathi karalama dai
@slart2320
@slart2320 Ай бұрын
Domestic ලොන්තයො😂හතර වටෙන්ම කාල ලොන්ත හිගන ලීග් ගහල වැඩ පෙන්නනව😂
@dushanakalanka3125
@dushanakalanka3125 Ай бұрын
Dassa❤
@pradeepkrishantha3108
@pradeepkrishantha3108 17 күн бұрын
Dassa ela ape tharanga dinawanna me team eke wedda ban.
@user-rt1nn1bi3k
@user-rt1nn1bi3k 26 күн бұрын
සුපිරි ගැහිල්ලක් තමා
@HishanKalpana
@HishanKalpana Ай бұрын
Dassa dan hadila ❤
@user-jd3yg4ei8o
@user-jd3yg4ei8o 24 күн бұрын
Super 👌👌👌❤️❤️❤️
@user-rm6xh7eb2d
@user-rm6xh7eb2d Ай бұрын
My fav❤
@prasannapushpakumara7834
@prasannapushpakumara7834 26 күн бұрын
හදවතේ නායකයා ❤️
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf Ай бұрын
Supiri aaa hodama bawlersla tikakata gahuwe 🥰🥰🫡🫡
@Yuhasrandilu
@Yuhasrandilu Ай бұрын
Kandy falcons power hitter
@MrPrabhathsanjeewa
@MrPrabhathsanjeewa 9 күн бұрын
Wow❤
@user-ic6yz6td3b
@user-ic6yz6td3b Ай бұрын
Mage wiraya adaray sadun ayya❤❤❤❤❤❤❤❤❤❤❤
@prabodhananayakkara6167
@prabodhananayakkara6167 Ай бұрын
@@user-ic6yz6td3b සඳුන් අයියා 🤔🤔🤔
@user-qk3gn6mb8v
@user-qk3gn6mb8v Ай бұрын
දස්ස ඉතින් වැඩ්ඩ තමයි
@user-bb9uj3yg9x
@user-bb9uj3yg9x Ай бұрын
❤❤
@AthulaKumara-q7v
@AthulaKumara-q7v Ай бұрын
Ape supiri vaddek ❤❤❤
@Sthee....musicworld
@Sthee....musicworld Ай бұрын
aadaleii❤
@JanakaSampath-kk7yw
@JanakaSampath-kk7yw Ай бұрын
සුපිරි ❤
@pansilusathsara-jz1tr
@pansilusathsara-jz1tr Ай бұрын
dasun is the king of pallekele
@SasinuNimsara
@SasinuNimsara Ай бұрын
love you dassa
@slpasiyasi5020
@slpasiyasi5020 Ай бұрын
Good come back my one but I am very sad to without captaincy you😢
@naveenpanduwawala866
@naveenpanduwawala866 Ай бұрын
Consistently හදාගත්තනං world class player කෙනෙක් 😌
@udayapadmalalkulawardana732
@udayapadmalalkulawardana732 23 күн бұрын
පරණ පෝම් එක එමින් පවතී. Keep it up. ඉන්දියන් කාරයෝ එනවා. එදාට ගහන්න ඔහොම ගහලා පුරුදුවෙනවා දැකීම හිතට සහනයක්!!!. අත දිග ඇරෙන්න ඕනේ. යැන්කි ඩිකී ලාටිකක් හෙට අනිද්දා අල්ලපු රටෙන් මෙහෙ එන්න නියමිත බව හිත්වල රඳවාගෙන පුරුදුවන්න. සුබ ලකුණු ගාලා එමින් පවතී. බනින්නේ නැහැ හොඳේ.
@AmithaMalkanthi-tn9du
@AmithaMalkanthi-tn9du 29 күн бұрын
සුපිරි ඔයා ❤❤😮😮
@MathsPaper165
@MathsPaper165 Ай бұрын
Dassun ❤
@ChamiduNethsara-zk5qd
@ChamiduNethsara-zk5qd Ай бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@vihanganimsarawikramashinga
@vihanganimsarawikramashinga Ай бұрын
Gammak❤❤
@kapilajayantha3738
@kapilajayantha3738 17 күн бұрын
❤❤❤
@RifiRonaldo1
@RifiRonaldo1 Ай бұрын
Dasun Shanaka ❤❤❤❤❤❤
@KumuduKumari-eb3zf
@KumuduKumari-eb3zf Ай бұрын
NiyamayiDassao
@asankeemaleesha1000
@asankeemaleesha1000 Ай бұрын
💖💖💖💖💖
@malisha3568
@malisha3568 Ай бұрын
මම කැමතිම ක්‍රිකට් ක්‍රඩකයා ❤❤
@pathmasiriwijekumara2680
@pathmasiriwijekumara2680 Ай бұрын
මොනව නැතත් රට වෙනුවෙන් සෙල්ලම් කරපන්...🇱🇰🇱🇰
@NevilPerera-d7w
@NevilPerera-d7w 21 күн бұрын
Welcome back
@isharasanjeewa7841
@isharasanjeewa7841 Ай бұрын
I IOVE
@muthunayakadhanushka2136
@muthunayakadhanushka2136 Ай бұрын
සුපිරි
@GeethThathsara-gd5tl
@GeethThathsara-gd5tl 26 күн бұрын
@pasindu_dilmin
@pasindu_dilmin Ай бұрын
International match වල මුට ඕන තැනට බෝල් කරන්නේ ne neh bn. Ewge players la හොඳට plan krlne enne muge wiket ek ganna.ape ewn awlilla then then වළට බෝල් karapuwahama mu ගහනවා. ඕක තමයි වෙන්නේ සරලවම. Hemadama.
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf Ай бұрын
Mehema ekak thinawa moka bannath muu wadda dan podi sana dani oya moka hitiyath muuth ekka harennawath bane unta domestic ekawath bane muu meke hari gahanaaa anith eka allrounder 🫡🫡
@DeleeshaPehesara-lj3gb
@DeleeshaPehesara-lj3gb Ай бұрын
😂ඇති ඇති ආය ඔක අල්ලන් දගලන්න එපා ඔලමොට්ටල පකෙන්තුවො ටික සල්ලී බලේ තමයි ඔය පකර් හීටර් ටීම් එකට දැම්මම පුක දෙන උන්
@achinthalakshan2040
@achinthalakshan2040 Ай бұрын
Atta
@hansanagunasekara2910
@hansanagunasekara2910 Ай бұрын
Ubalat balanna barinm nobala idahan balana minissunt balanna dila.walalenna hadanne
@santhushsankalapa
@santhushsankalapa Ай бұрын
උබ මොකට ද බැලුවේ data ටිකක අාපරදේ 😢
@DeleeshaPehesara-lj3gb
@DeleeshaPehesara-lj3gb Ай бұрын
@@hansanagunasekara2910 ඔන්න් දසුන්ගෙ වහලෙක් පව්ව් යන්තන් හිතට සතුටක් එන්න ඇති 🥺😂
@DeleeshaPehesara-lj3gb
@DeleeshaPehesara-lj3gb Ай бұрын
@@santhushsankalapa 🥺 අනෙ දුක හිතුනද දසුන්ට බැන්නම වහලෝ
@SamanthaKumaraGamage-dn4vh
@SamanthaKumaraGamage-dn4vh 28 күн бұрын
වැඩ්ඩෙක් හැබැයි වැඩ දන්න පොඩ්ඩක් හොරයි. ❤❤❤
@narentenn
@narentenn Ай бұрын
Captain 🎉❤
@anushanilanthi6036
@anushanilanthi6036 Ай бұрын
gm bro obata kawadaka hary hary yanawamay
@user-hr6up2yq1k
@user-hr6up2yq1k Ай бұрын
Oya vidihata world cup eketh gahuvwnam super 8 vath yanna tibba.kohomavunath vaniduta vada hoda captain kenek.😢❤❤❤dasun shanaka❤❤❤
@rajitha_bandara.
@rajitha_bandara. Ай бұрын
Come as you are hero ❤
@user-bs8yj8py4c
@user-bs8yj8py4c Ай бұрын
වැඩ්ඩෙක් සහො
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf Ай бұрын
Moka monawa kiyuwath eliyei athulei inna dan inna hodama eka muuu issara anjelo deyak karata dan dasun eya dan karanawata wada deyak karanawa
@natheeshanethsarani7551
@natheeshanethsarani7551 Ай бұрын
gmmmm dasun ape eka
@DushanDusha
@DushanDusha Ай бұрын
Aye lomthayont pumka den... huke fansla😂😂😂😂
@sameerasmr6217
@sameerasmr6217 Ай бұрын
ඇයි දසුන් ශානක ලෝක කුසලාන ශූරතාව වෙනුවෙන් ඕවා නිහඬ 😢...???
@dulipanuranga4405
@dulipanuranga4405 29 күн бұрын
අපේ එවුන් ගහන්නේ ලංකාවේදී විතරයි international ගියාම හරියට zimbabwe වගේ
@tragaryen3036
@tragaryen3036 Ай бұрын
*තු නේදකින් 🤣*
@txprofessionalaudio6540
@txprofessionalaudio6540 Ай бұрын
රට වෙනුවෙන් 0(1) සල්ලි වෙනුවෙන් 46(15) 😢😢😢
0% Sportsmanship but it gets increasingly more disrespectful
12:27
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 22 МЛН
Sri Lanka needed 59 runs off 18 balls.. and then Dasun Shanaka happened!
4:33
Sri Lanka Cricket
Рет қаралды 11 МЛН
Curve Goals That SHOCKED The World
5:35
iLance7i
Рет қаралды 42 МЛН
1000 IQ Moments in Football
12:44
JackieMT
Рет қаралды 3,7 МЛН
14 Cricket World Records in 11 Minutes
11:27
CricNow
Рет қаралды 739 М.
Carnage with the ball | The Best Deliveries of T20WC 2024
3:45
Это не бомж это олимпийский чемпион в Париже
0:20
Сергей Милушкин
Рет қаралды 3,2 МЛН
Punished for insolence! #mma
0:28
IMBALANCE
Рет қаралды 6 МЛН
🤯️ Vini Jr. ✖️ Brahim 🤯
0:13
Real Madrid
Рет қаралды 4,7 МЛН
Вот так улетает Ута Абе от Келдиеровой! Лучшие моменты ДЗЮДО, из сети.
0:19
Андрей Шидловский Оздоровительная Борьба.
Рет қаралды 1,9 МЛН
MINI GOAL SOMBRERO CHALLENGE 🙈😱
0:40
Celine Dept
Рет қаралды 9 МЛН