අපේ කොල්ලන්ගේ නැව් හීන බොද කරන මාලු නැව් | මේ වගේ නැව් වලට නම් යන්න හිතන්නවත් එපා | Squid vessel

  Рет қаралды 157,183

Sail With Vidu

Sail With Vidu

Күн бұрын

Пікірлер: 242
@cocococo7089
@cocococo7089 4 жыл бұрын
අපේ කොල්ලන්ට මේ වගේ රැකියාවක් ගැන දැනුම දෙන ඔබට පින්.
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
ස්තූතියි 🙏🙏
@wasanthapadmasiri6774
@wasanthapadmasiri6774 4 жыл бұрын
ඇත්තෙන්ම ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් ඔබ තුමාට පින් !
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
ස්තූතියි
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
ගොඩාක් හොද දැනුවත් කිරිමක්..ස්තුතිය
@SAILOR_Yathrikaya
@SAILOR_Yathrikaya 4 жыл бұрын
Good job 👍 ලංකාවේ හොර agency ටිකත් description එකේ දැම්මනම් වටිනවා 😅😂
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
😂😂😂.නම් දාන්න බෑනෙ බන් .අපහාස නඩු දායි.msg කරලා අහන අයටනම් එකෙන්ම කියනවා😍
@oshanniluminda1159
@oshanniluminda1159 4 жыл бұрын
please කියන්න පුලුවන්ද , marine engineer ගොඩ වැඩ කරන්න පුලුව්න්ද
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Puluwan.eth oya 2nd engineer widiyatwat promote wela inna ona.godakma job nehe.eth apply karanna chance eka ganna puluwan.cadet idan 2nd engineer wenna aurudu 8-9 wage yanawa
@oshanniluminda1159
@oshanniluminda1159 4 жыл бұрын
@@SailWithVidu හොර එජන්ට්ලා ගැන කියන්න පුලුවන්ද
@dmdlk1161
@dmdlk1161 4 жыл бұрын
Sailor oyth blnwa neda 😂
@pavarindudahan6466
@pavarindudahan6466 4 жыл бұрын
වෙන චැනල් එකක් නෑ අයියේ නැවේ වැඩ නැව් ගැන දැනගන්න ඕනිනම් මේක තමා චැනල් එක
@rasikasandaruwan822
@rasikasandaruwan822 4 жыл бұрын
අවංක හොඳ හිතින් කල වීඩියෝ එකක්. ❤❤❤❤
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
ස්තූතියි
@kaveetrajapakse24
@kaveetrajapakse24 4 жыл бұрын
Aniwarenma
@antanifonseka3509
@antanifonseka3509 2 жыл бұрын
මේවා කියලා දේනවාට ඔයාට පින්
@antanifonseka3509
@antanifonseka3509 2 жыл бұрын
පින් ඔයාට මේවා කියලා දෙනවාට
@Diyan.Food.House.727
@Diyan.Food.House.727 4 жыл бұрын
දකුණු කොරියාවෙ ඉක්මනින් එනන කියල හිතන් Exam එක අඩු ලකුණු ගානකින් සමත්කරන ධීවර අංශයෙන් ධීවර රැකියාවට එන එම රැකියා ගැන කිසිම අත්දැකීමක් නැති ලංකාවෙ තරැණ මල්ලිලා මෙහේ ඇවිල්ල ගොඩක් දුක් විදිනවා. සමහරැ මැරෙනවා. මම කියන්නෙ අත් දැකීම් නැත්නම් ධීවර රැකියාව තෝරගන්න එපා තව හොදට පාඩම් කරල හෙදට විභාගය පාස්වෙලා කම්පැනියක රැකියාවකට එන්න බලන්න.
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
ස්තූතියි දැනුවත් කලාට
@supunamith4676
@supunamith4676 2 ай бұрын
Mamat අවුරුදු 5kma malu bottuwaka හිටියා korin වල 😢😢
@dulanjanakaushalya4772
@dulanjanakaushalya4772 3 жыл бұрын
ඔයාට පින් මේවගෙ විඩියො දනවට අපේ කොලො නෙ මේදුක විදින්නෙ බුදු සරණයි.
@donranasinghe4594
@donranasinghe4594 4 жыл бұрын
මල්ලි ඔයා කියූ හැමදෙයක්ම නිවෙරදියි. ඔබ‍ට සියලු ජය
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
ස්තූතියි
@lalanthagunathilaka5853
@lalanthagunathilaka5853 2 жыл бұрын
Mama dannawa hariyata hari
@avcproduction5136
@avcproduction5136 4 жыл бұрын
අමු කට්ටක් බං තීන්නෙ මාත් ගියා මාස 3ක් මුහුදෙමයි ඉන්න තින්නෙ ඉන්දුනීසියන් කාරයොත් එක්ක හිරගේ වගෙ බං නැව් එපා උනා
@kosnmusic8030
@kosnmusic8030 4 жыл бұрын
ඔව් මචං වැඩක් නෑ ඒ ගැන කියල අතලාන්තික් මැඩගස්කර මුහුදෙ මාස 4ක් අමු කට්ටක් කෑවෙ දවසට පැය 3ක් වත් rest එකක් නෑ අම්මෝ ඒකනන් මාරයි.
@savindujohn
@savindujohn 3 жыл бұрын
bro, oyath giye oya deck course ehema karalda
@isurudhananjaya7431
@isurudhananjaya7431 4 жыл бұрын
100%ක් ඇත්ත .මම නැව් නෙවෙයි කොරියාවේ දීවර ගිහින් කූනිස්සො බෝට්ටුවක නැග්ගා😒 පැය 20ක් වැඩ.ඔය කියපු දේවල් 100%ක් හරි මාස 9 කින් ගොඩබිමට ආවෙ.ෆෝන් මුකුත් නෑ😂😂😂😂
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Den mokada karanne bro
@isurudhananjaya7431
@isurudhananjaya7431 4 жыл бұрын
@@SailWithVidu අවුරුද්දටම දවස් 15 නිවාඩු.ගොඩබිමට ආව වෙලාවේ මං පැන්නා😒 දැන් කම්පැණි එකක ඉන්නෙ හැබැයි වීසා නෑ .පැනපු නිසා කැන්සල් උනා😢 6 දෙනෙක් නිදාගත්තා බෝට්ටුවෙ ඔය කියන කාමරේ.හැරෙන්න ඉඩ නෑ.උඩ බලන් නිදාගන්න ඕන😢 දත් මදින්න මූණ හෝදන්නෙ සති යකට දෙකකට සැරයක්.නාන්නෙ ඇඳුම් මාරු කරන්නෙ මාස 2ට සැරයක්.වින්ටර් එකෙත් වැඩකරා... බෝට්ටු කිව්වට ඒවා නැව් වගේ තමයි ටොන් 25 එකක්..
@geniusphysicswithchamila6900
@geniusphysicswithchamila6900 4 жыл бұрын
අම්මෝ බන් මෙහෙම වැඩ කරනවට මුන් ලක්ශ 10ක් 20ක් වත් පඩි දෙන්න එපැයි බ්‍රෝ.. ලෝකේ තියන අමාරුම රස්සාවලින් එකක්
@isurudhananjaya7431
@isurudhananjaya7431 4 жыл бұрын
@@geniusphysicswithchamila6900 ඒ දවස් වල පඩිය ලංකාවෙ සල්ලි වලින් 150 000/=ක් වගේ.කොරියාවේ සතියෙ දවස් 5හේ 8-5 වැඩ කරලත් ඔය ගණන දෙනවා කොහොමත් .ඕක අවම පඩිය එහේ😢 දෙන්න පුලුවන් අඩුම පඩිය උන් දෙන්නෙ😣
@geniusphysicswithchamila6900
@geniusphysicswithchamila6900 4 жыл бұрын
මේ විස්‍තරේ දාපු එක ලොකු දෙයක්.. තවත් කොල්ලො කී දෙනෙක් මෙහෙම අමාරුවේ වැටෙයිද නැත්තන්
@amindushahan9143
@amindushahan9143 3 жыл бұрын
Math seamn kenek wade supiri Digatma kragena yamu 😍
@mudiyanseranasinghe300
@mudiyanseranasinghe300 4 жыл бұрын
බලන්න පටන්ගත්තෙ බනින්න හිතාන.ඒත් ඔබ ඉතා දක්ශයි.සමබරව පැහැදිලි කරා.
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Ela❤❤
@erangaamarasinghe4014
@erangaamarasinghe4014 4 жыл бұрын
Thank you apita mea waga atha Dana ganna dunnata👍🙏
@erandawickramarathne7561
@erandawickramarathne7561 4 жыл бұрын
අම්මො මාස 9 කොල් එකක් වත් නැතිව මුහුදෙම පට්ටම කට්ටක් කැවා.වලියක් දාගත්තෙ නැත්නම් ලංකාවට නම් එන්න වෙන්නෙ නැ.අපි වලි දාගත්තෙ නැතත් හැමදාම වගෙ වලි තමයි.😁😁2011 මන් හිටියේ.hung chen 212 taiwan vessel ekak. හැබැයි ඒ කාපු කට්ට නිසා දැන් ඹන නැවක ඹන කට්ටක් කන්න පුලුවන්. අදටත් මොන නැවෙ වැඩ කලත් ඒ මතකයන් නම් නැති වෙන්නෙ නැහැ🤔🤔
@IAMlanka
@IAMlanka 4 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් ..ස්තුති බ්‍රෝ
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Thanks
@samantharathnayake3580
@samantharathnayake3580 4 жыл бұрын
Godak hoda video ekak aiye. Didatama karagena yanna , jaya weva!!!!👌🙏🙏🙏
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Thanks brother .video eka hodainam fbeke share karanna
@thushanhansaka2335
@thushanhansaka2335 4 жыл бұрын
අයියේ underwater welding ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Okk karannam
@thushanhansaka2335
@thushanhansaka2335 4 жыл бұрын
Welding course karala ship walata enna pluwanda jerman tech eke wagr
@disanthamadu9623
@disanthamadu9623 4 жыл бұрын
Hriyata hri oya soya gath dewl siyallama anumatha krnawa me akaretama newathula semadema thibenne krnneth api. brothr mth peya 18k weda krnawa maseta dws-2k wge niwadu sitinawa awadanam sagatha rekiyawk thmay hulan sera unan wathura bottuwata wada usin yno penne laksha-3k wge thma wetup lebeno namudu koi wele jivithe ahimi v yay da kiyla me rekiyawe niratha wela iddi kiynna noheki.. obata jaya❤️❤️❤️
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
කොහෙද ඉන්නෙ bro.ස්තූතියි ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට😍
@disanthamadu9623
@disanthamadu9623 4 жыл бұрын
Sail With Vidu korean sea and china Sea..
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Ohhh okk bro.welawak tibbot oualage job eke video clip tikak ewanna.mama page eke dannam.eka ape kollanta wedagat wei
@htnsthilakarathna3917
@htnsthilakarathna3917 4 жыл бұрын
වටිනා කියවීමක්❤️❤️❤️
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
ස්තූතියි
@DewmiThikshana-y6u
@DewmiThikshana-y6u Жыл бұрын
niyama vidiyo ekak ban.pau ahinsaka kollo ki denak ahu wena wada mevata.
@dilshancreation4172
@dilshancreation4172 4 жыл бұрын
වටින විඩියෝවක් thanks machan
@sampathgamage861
@sampathgamage861 4 жыл бұрын
ස්තුතියි දැනුවත්කරාට..!!අන්ලයික් 👎 කරලා තියෙන්නේ.. නැව් අයිතිකාරයෝ ද..? 😂 😂
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
😂😂😂
@idushkapabasara5252
@idushkapabasara5252 4 жыл бұрын
Tnx bro..godak watina video ekak...
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Welcome .hodainam share karanna bro
@tb580
@tb580 4 жыл бұрын
Hariyatama hari kathawa mamath hitiya malu nawaga habay ship security a nawedi mama dakka a kollo vidina duk padiya 250 USD ape lankawe kollanta a aya duk vidina vidihata wada karanna ba malu nau walata yanna hithannawath apa
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
ස්තූතියි දැනුවත් කලාට
@inkingdina3597
@inkingdina3597 4 жыл бұрын
Suppa ma ..brow .adarei ..oya wage ..videyo karanawata
@sapumalfernando3603
@sapumalfernando3603 3 жыл бұрын
Sampuurna atta mamath a okkotama muhuna dunna navata nagala davas 2 chinek maruna oya thiyana diyabatha hodai API kapu avath akka masa ganakata sini katayak dakke na nave gedara kattiya ta Katha karanava kiyana aka sihinyak thamai
@ramishnuwan9567
@ramishnuwan9567 4 жыл бұрын
වැඩේ නියමයි..❤
@kanchanadesilva7139
@kanchanadesilva7139 4 жыл бұрын
Thank you bro dannathi deval gana kiyanavata👌💪
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Elaa.hodainam share karapan machan
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Elaa
@kanchanadesilva7139
@kanchanadesilva7139 4 жыл бұрын
@@SailWithVidu Aniva machan
@maheshranga1954
@maheshranga1954 4 жыл бұрын
Thank you.. godak watina thorathuru tikak
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
ස්තූතියි
@sealife6478
@sealife6478 4 жыл бұрын
Meita wediya amarui scallops ships Wala weda karana eka. Apala kaleta matath yanna una. Bohoma maruwen jevithe beragathte.
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Experience eka puluwannam comment ekakin kiyanna ketiyen.anith ayata wedagath wei
@sealife6478
@sealife6478 4 жыл бұрын
@@SailWithVidu loke thiyana amaruma rassawa, muhude thiyana amaruma job eka, scallops ships Wala weda karana eka kiwoth niweradi. England Wala weda keruwe. Peya 24rama weda, muhudata giyama dawas 10kwath indala thama enne. Scotland Wala 3denekui lankawe mamai thawa 2nnekui vitharai hitiye. 2010 Wala winter eke muhuda hondatama wadinawa. English channel eke. Masa 1ka hamarak hitiya. Lankawata Genna ganna kiyanakota agent kiwa England walin paninna kiyala. Ehema karanna balaporothtuwak thibune ne. England Wala policeyata gihin complain karala lankawata arwa. Eka film ekak Gahanna puluwan store ekak. Mehema kiyanna amarui. Den mama 2nd mate kenek. Metenata enakan loke vidinna thiyana hema apaadukalma vindala thiyanawa.
@dileepkarunarathnadileepka8592
@dileepkarunarathnadileepka8592 3 жыл бұрын
Oyaa supiri kollek.oya wage hemadema kiyanne anith kattiya.godak hoda ape kollata Devi pihitai
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 3 жыл бұрын
Good information 👍👍👍 Thanks
@chandanamwr6916
@chandanamwr6916 4 жыл бұрын
Thanks bro for sharing useful information with us 👍😘🙏
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Welcome
@harshanasandesh2000
@harshanasandesh2000 4 жыл бұрын
Ow aiye aththatama watinawa
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Thanks bro
@senithhashika8751
@senithhashika8751 4 жыл бұрын
වටිනාම video එකක්💓💯✨️
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
ස්තූතියි
@jeewanthialwis674
@jeewanthialwis674 4 жыл бұрын
thawa hoda vedios danna.vedio eka niyamay bro.
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Thanks brother
@kosnmusic8030
@kosnmusic8030 4 жыл бұрын
Matath ekama una bro 2014 ita passe ekama eka parai tanker ekaka 2018 sail kale thama watchkeeping ganna bari una eth thama atha ariye na kohoma hari goda yanwa chance denne na apita company salli nathi nisa
@surakimulakabara602
@surakimulakabara602 3 жыл бұрын
සුපිරි අයියෙ
@akyamunayamuna263
@akyamunayamuna263 4 жыл бұрын
Hoda.vidiyowak godak pin.
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Thanks
@chathuralakshika9334
@chathuralakshika9334 25 күн бұрын
අනිවාර්ය ...
@kavishkathushan1751
@kavishkathushan1751 3 жыл бұрын
Enjin repeyar giyath me vidihamada
@vthenu
@vthenu 4 жыл бұрын
මේ කාරණා ගැනම බාජ් නැව් ගැව් ගැනත් වීඩියෝවක් දාන්නකො... ගොඩක් අය මුලින්ම බාජ් වලටත් join වෙනවනෙ...
@geniusphysicswithchamila6900
@geniusphysicswithchamila6900 4 жыл бұрын
වටින වැඩක් මචන්.. දිගටම කරගෙන යන්න. ජය ❤️
@sudeshsachintha5737
@sudeshsachintha5737 4 жыл бұрын
අයියා සිනෙක් එකෙ නැවිගේශන් කෝස් එකේ කරත් ජොබ් එකක් නැතුව මේ වගේ ස්පීඩ් වෙසල් වල සේල් කරන්ට වෙනවද.......😕😕😕
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Speed nemei squid vessel .cinec eke cadet coz ekata eyala new denawa.et den godak kal list eke inna ona.rating walatanam chance denne ne.api hoyaganna ona.experience netuwa den new hoyaganna eka hena amarui.aduranama kenek netnam me fild ekata enna epa.me kale godak amarui
@Hasun2
@Hasun2 4 жыл бұрын
Rating වලට කියන්නෙ අය්යෙ 🙄
@tharindumaduwantha2278
@tharindumaduwantha2278 4 жыл бұрын
Aiiye bosun kenekta nawedi karanna tiyena job monawada
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Newe deck eke weda balanne bosun.udeta c/o gen job oder eka aragena ewilla job tika kattiyata bedala dila inspect krana eka tamai pradanama de.hodata experience tiyenna ona.ona wedak puluwan wenna ona.a wagema kollo ekka sahayogen weda karannat ona.
@tharindumaduwantha2278
@tharindumaduwantha2278 4 жыл бұрын
Apita bosun kenek wenne komada
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Os kenek wela,ab promotion aragena eta passe ab widiyata aurudu 4k withara job eka kalama promotion bosun
@tharindumaduwantha2278
@tharindumaduwantha2278 4 жыл бұрын
Motarman kenek widiyata nawakata awot sallery ema komada aiiye
@redhatcafe7609
@redhatcafe7609 2 жыл бұрын
hora agantla kauda bro lankawe?
@samantharathnayake3580
@samantharathnayake3580 4 жыл бұрын
Aiya dan apita oya kiyana naw valinuth experience ganna godak amaru nm.naw vala vada karana adurana kenek innawanam puluwan wei tha?
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Ow lagama kenek innawanam tikak lesi
@samantharathnayake3580
@samantharathnayake3580 4 жыл бұрын
@@SailWithVidukiuwata tnx aiya .
@k.d.chathurangapushpakumar9187
@k.d.chathurangapushpakumar9187 4 жыл бұрын
aircraft carrier (uss tiador) gana video akak karanna
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Okk
@chithravithanagenpp
@chithravithanagenpp Жыл бұрын
සත්‍ය කියා දී ම වටිනවා .සුරංගනා ලෝක වලින් සත්‍ය ලෝකය ට.
@adrushyajanitha8658
@adrushyajanitha8658 4 жыл бұрын
Passengers ships (cruise ships) genath video ekak karannako.. eke karanna thiyena weda gena wage..
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Hodai.mama issarahata karannam
@travel6411
@travel6411 4 жыл бұрын
Ane officerlage dawase wedagena video ekak karannakoo officerla navigation weda witharada karanne
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Okk.mama video ekak karannam
@thanuraankumburage4105
@thanuraankumburage4105 4 жыл бұрын
Nice video deck rating karala avurudu 8k wenawa agency walin 4laks 5laks witara illanawa unwa sure karannaba agency ekakata gyot kauruhari kyayi un horo kyala unwa wishwasha karala salli denne kohomada
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Ow ekai aula
@jagathrohan7811
@jagathrohan7811 4 жыл бұрын
දැල්ලොත් එපාවුනා කන කට්ට ඇහුවාම. බුදු කට්ටක් කන්න වෙන්නෙ.
@ruchiraalahakoon3912
@ruchiraalahakoon3912 4 жыл бұрын
ගැලී එකෙ job එක ගැන විස්තර video එක ඉක්මනින් ඔනි 😁❤
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Okkk.
@piyankararathnayake5771
@piyankararathnayake5771 4 жыл бұрын
Nice video.keep it up
@isuruisuru2627
@isuruisuru2627 4 жыл бұрын
Api horuunta ahuwanna natuwa nawaka job aka hoya ganna kohomada ahama tann tiyannawa nama katyatama kiyanna loku udawa aiya
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Issarahata karana video wala karannam
@isuruisuru2627
@isuruisuru2627 4 жыл бұрын
@@SailWithVidu ela aiya ohma digatama karananna yanna atakota apa kollo amaruwa watanna ne suba dawasaka
@farshadlala1912
@farshadlala1912 4 жыл бұрын
වටිනවා
@slorgan2621
@slorgan2621 4 жыл бұрын
අයියෙ.cinec එකෙ mi course එක කරල ඉවර වෙලා ගොඩක් කල් waiting ඉදල හරි නැවකට ගියා කියමුකො.ආයෙත් සැරයක් යද්දිත් ඒ කට්ටම කන්න ඕනිද? නැත්තං ඒ වෙද්දි experience හම්බෙලාද? එතකොටත් යන්න අමාරුද?
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
තව පාරක් යන්න වෙනවා.සමහර විට waiting ඉන්න වෙනවා
@slorgan2621
@slorgan2621 4 жыл бұрын
Sail With Vidu Thanks aiye eka kiwwata😍.
@mdwsingha5251
@mdwsingha5251 2 жыл бұрын
ඌරු මස් කියන්නෙ සුපිරි
@gimeshvishwa9877
@gimeshvishwa9877 4 жыл бұрын
ETO hodaida aiye eka කොහොමද karanne
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Video ekak eti balanna
@gimeshvishwa9877
@gimeshvishwa9877 4 жыл бұрын
Ok aiya
@travelwithilham
@travelwithilham 4 жыл бұрын
දැල්ලො කන්න කැමති අය කවිද😋
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
😂😂
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
😋😋😋😋😋😋😋😋😄😄😄😄😄
@samithawidyasekara4850
@samithawidyasekara4850 3 жыл бұрын
මම කැමතියි
@tharindumaduwantha2278
@tharindumaduwantha2278 4 жыл бұрын
Aiiye api nawaka wadakarana nawak hoyaganne komada Ekata ewa hoyala dena kattiya innawada
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Thsniyama hoyaganna ona
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Hoyala denna kaurut ne
@tharindumaduwantha2278
@tharindumaduwantha2278 4 жыл бұрын
Ema hoyaganne internet eken da nattana mehe company thiyeda ewata
@deemantha99
@deemantha99 4 жыл бұрын
Machan uba asawata th nawakata nagala tiyanwa da kiyapan?
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Ei moko aula
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
Deemantha නැව පැත්තක දාහන්.උබට නගිනවද කියහන්.🤔🙏
@thushanhansaka2335
@thushanhansaka2335 4 жыл бұрын
Thank you
@Hasun2
@Hasun2 4 жыл бұрын
Ayye marine 2n engineer wela goda wada karaddi padiya aduida
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Ehema job vacancy godak ne malli.kalathurakin chance tiyanawa land eke weda karanna.salary eka new wala yana tharannam neti wei.job hoyaganna amarui land wala
@Hasun2
@Hasun2 4 жыл бұрын
@@SailWithVidu ආ හරි අය්යෙ thanks riply 1ta
@lalithperera1197
@lalithperera1197 4 жыл бұрын
බොරු නැතුව ඇත්තම කිව්වාට ස්තූතියි බ්‍රො.
@chalindurashmika3579
@chalindurashmika3579 4 жыл бұрын
Ayya ETO ta godabima job thiyed port wala? Eto ta samanyen ikmnt vacncy gnna puluand?
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Vacancy adui.land eke job ganna hodatama experience ganna ona
@kavindukauahalya7760
@kavindukauahalya7760 4 жыл бұрын
Hamoo e kiynne deck engine kiyala ehm ekak nathuva athi
@saradaranadewa5444
@saradaranadewa5444 4 жыл бұрын
supiri hode
@isirainduwara9746
@isirainduwara9746 2 жыл бұрын
Mama marrine fitter couse ekakkaranna inne evata job thiyanavada
@shehandamindu4546
@shehandamindu4546 4 жыл бұрын
Mewge deyak kiyladunna eka godk watinawa❤⚓️🛳️⚓️❤
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
ස්තූතියි
@rastachamara
@rastachamara 4 жыл бұрын
නැව් නෙවෙයි එ්ව පව්... හොඳට දැකල තියෙනවා. 🙄😶
@samantharathnayake3580
@samantharathnayake3580 4 жыл бұрын
Aiye deck rating fild eke dan o.s vacancies nadda?
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Vacancy adui malli experience neti ayata
@Erazviralshorts
@Erazviralshorts 4 жыл бұрын
නියමයි ✌️✌️✌️✌️👌👌💖
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Thanks
@anuradhalakshitha2182
@anuradhalakshitha2182 4 жыл бұрын
Supiri video ekak
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Thanks machan.hodainam share karanna fb eke
@thnajayara1542
@thnajayara1542 4 жыл бұрын
Aniwa aiya mama dan aurudu 3 hamarak
@S.M_SHAN609
@S.M_SHAN609 4 жыл бұрын
නැවක වැඩට යන එකත් එපා උනා😁😁
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
New walanam aulak ne malli.mewanam apayawal
@S.M_SHAN609
@S.M_SHAN609 4 жыл бұрын
@@SailWithVidu මමනම් campus giya sailor kenek wenna thamayi asawa
@gayanthamadushan3527
@gayanthamadushan3527 4 жыл бұрын
Thanks
@indrajithkumara8277
@indrajithkumara8277 4 жыл бұрын
Ayye ndt wage krnwanm full course ekama 3 years walin krala..ehen training walata naw walata dana hinda job hoyaganna eka awlk ne neda...navigation officer walata
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Ow tikak kal waiting inna wei.et godak amaru wenne ne
@neilranasinghe8286
@neilranasinghe8286 4 жыл бұрын
ඇත්තද අම්මෝහ්.....
@itsme2908
@itsme2908 4 жыл бұрын
Patta ❤️❤️ Bro
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Thanks machan.hodainam share karanna
@mihirangaamadusanka9641
@mihirangaamadusanka9641 4 жыл бұрын
Niyamai bro
@tharukagimhan7496
@tharukagimhan7496 4 жыл бұрын
Good luck ♥️
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Thanks
@sanjayasenviratne8540
@sanjayasenviratne8540 4 жыл бұрын
worth / Nice
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Thanks
@ranjithrajapakshe5649
@ranjithrajapakshe5649 4 жыл бұрын
නියමයිනේ මල්ලි..ලස්සනයි වැඩ සටහන
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Thanks
@chinthanapathirana4786
@chinthanapathirana4786 4 жыл бұрын
Hello details tikak dena gnna puluwnd
@hasithaathukorala1431
@hasithaathukorala1431 4 жыл бұрын
Refarman wage course kaloth me wage nau walata yann wenwada.. danne naa me gana lokuwat wena vlog ekaka dakke refarman course eka gana
@dushanchamikara6580
@dushanchamikara6580 4 жыл бұрын
Appo patta athal
@yashodanabasnayaka
@yashodanabasnayaka 4 жыл бұрын
Eka aththa
@lakshantech657
@lakshantech657 4 жыл бұрын
ඔය edit කරන්නේ මොන app ekenda
@chathurangaprasad7919
@chathurangaprasad7919 4 жыл бұрын
නැවකට යනවනම් පීනන්න පුලුවන් වෙන්න ඕනද අනිවාරෙන්ම ?
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
Swimming ugannanawa
@buddhikanaween4203
@buddhikanaween4203 4 жыл бұрын
Na.eth ugannanawa
@AselaThilakarathne123
@AselaThilakarathne123 4 жыл бұрын
🤣🤣🤣🤣yako යුද්දෙට yanakota තුවක්කු onida ahuwa wage kthawakne bn.🤣🤣🤣🤣
@englishwithsandakelumsir5568
@englishwithsandakelumsir5568 4 жыл бұрын
good information
@shansl5500
@shansl5500 4 жыл бұрын
Yalu kohomada me wage job. Ekk hoyaganne
@mountmedicalcenter7016
@mountmedicalcenter7016 4 жыл бұрын
Tkx
@ThanujaSwarnamali-jw1ev
@ThanujaSwarnamali-jw1ev 3 ай бұрын
Math kamathi job ekata mawath joint karaganna
@vernonsubandriyo9267
@vernonsubandriyo9267 Жыл бұрын
Very sad to hear that 😢.
@Dhanah-vn1qm
@Dhanah-vn1qm 3 ай бұрын
කවදාවත් යන්න එපා හරි යට හරි.....
@rohanabope3614
@rohanabope3614 4 жыл бұрын
obata obe demapiyanta pin
@SailWithVidu
@SailWithVidu 4 жыл бұрын
ස්තූතියි
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 130 МЛН
අයිස් අස්සේ ලංකාවට ඩොලර් ගේන්නේ මෙහෙමයි .....
33:16
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 183 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН