Sri Lanka beat India for the SAJ 4x400m Record | SAJ 4x400m වාර්තාවට ලංකාව ඉන්දියාව පැරදු හැටි

  Рет қаралды 1,174,302

ThePapare․com

ThePapare․com

Күн бұрын

Пікірлер: 241
@lahirucr7737
@lahirucr7737 5 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි ...!!🙏 proud of srilanka...🇱🇰 ❤️❤️
@feelearth5414
@feelearth5414 2 жыл бұрын
කෝටි 140 උන ඉන්දියාවට අභියෝග කරමින් කෝටි 2 ක් වූ අපේ පුංචි රටේ සිංහ පැටවු රගදෙන අපූරුව.ආඩම්බරයි ❤💪🇱🇰🇱🇰
@Fashionshow-g2j
@Fashionshow-g2j 4 ай бұрын
😂😂😂
@magedaragamage9824
@magedaragamage9824 4 ай бұрын
ඕකටත් කෙලියි ලගදිම උන්ගෙ සල්ලි වලින්
@nandanasampath3290
@nandanasampath3290 5 жыл бұрын
මල්ලිලා දුවලා ජය ගන්න අපි බලලා සතුටු කදුලු එනවා සිංහ පැටවි පැරදුනේ නැහැ යෝධ බල ශක්තිය ලක්මාතා දරැවනේ දළදාා සමිදු පිහිටයි
@Kanishka_sahabndu
@Kanishka_sahabndu 2 жыл бұрын
💖💖💖💖🥺🥺💖💖💖
@s.h.munasingha2590
@s.h.munasingha2590 2 жыл бұрын
නියමයි අපේ කොල්ලනේ. නුඹලාට හැම ශක්තියක් ධෛර්යයක්ම ලැබේවා.!
@roshanperera9646
@roshanperera9646 5 жыл бұрын
4th runner showed his talent.. Well done Lankan boys.. Have a great future
@nandanasampath3290
@nandanasampath3290 5 жыл бұрын
තෙරැවන් සරනයි සිංහ පැටවුනේ යෝධ බල ශක්තිය ලැබෙිවා
@danugunarathna5973
@danugunarathna5973 5 жыл бұрын
අපේ සිංහයන්ට බුදු සරනයි ඡය වේවා !!!!!
@SK76ROAR
@SK76ROAR 4 жыл бұрын
Aruna Dharshana what a sprinter he is.. well done cubs 👊❤️👊
@Damayanthi-bx5lu
@Damayanthi-bx5lu 5 жыл бұрын
මගෙ රට මගෙ දේශය දිනවන ඔබ සහෝදර සැමට දීර්ග ආයු,!❤️❤️👍
@ayeshmaduranga3500
@ayeshmaduranga3500 3 жыл бұрын
O
@kuwkuw1170
@kuwkuw1170 5 жыл бұрын
බුදු සරණයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා අපේ දරුවන්ට
@chathuramadusanka7309
@chathuramadusanka7309 6 жыл бұрын
ෆට්ට සුපිරි congratulations boys what a run by aruna darshana (last runner) 🏃 👍 🇱🇰
@mangalikagodakumbura8978
@mangalikagodakumbura8978 6 жыл бұрын
බුදු සරණයි .කේෂර සිංහ පැටවුනි .යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .මාතෘභූමියට ජය වේවා .තෙරැවන් සරණයි
@praveenabishek2017
@praveenabishek2017 6 жыл бұрын
Proud to be a sri lankan🇱🇰
@kumarakumara7772
@kumarakumara7772 Жыл бұрын
නියමයි නියමයි මගේ මල්ලි ටික බුදු සරණයි හැමෝම ටම තව තව ශක්තිය ධෛර්යය ලැබේවා ,👍
@jaleelseenithamby4709
@jaleelseenithamby4709 5 жыл бұрын
Good running SRI LANKA BOYS AND CONGRATULATIONS WELL DONE VERY GOOD RUNNING GIVE IT UP.......
@pubuduransith8558
@pubuduransith8558 6 жыл бұрын
I love my mother 🇱🇰 🇱🇰 🇱🇰 sri lanka ❤❤❤ Congratulations my brothers Sri lankan heroes
@sunethchathuranga6846
@sunethchathuranga6846 4 жыл бұрын
යකෝ මයිලක් මයිලක් නෑර කෙලින් උනෙ .... ❤❤❤❤ ශී 🇱🇰 ලංකා
@n-lyrics8798
@n-lyrics8798 4 жыл бұрын
ඇගේ හිරිකට් පිපුනෙ මගේ විතරද❤️❤️❤️
@chathulachandika4569
@chathulachandika4569 2 жыл бұрын
මගෙත්
@pramodranasinghe2584
@pramodranasinghe2584 2 жыл бұрын
අදාරෙ සියලුම දෙනාටම මෙවෙනි විර පුතුන් බිහි කරපු දෙමව්පියන් කොච්චර සතුටු වෙනව අත්ද සියලුම පුහුනු ගුරුවරුන්ටත් ගොඩක් පින් මෙවෙනි පුතුන් බිහි කරාට
@අච්නිසමුදිකා
@අච්නිසමුදිකා 5 жыл бұрын
මගේ පපුව රිදෙනවා දරාගන්න බැ සතුට
@sisiravidanagekidstalantvl3308
@sisiravidanagekidstalantvl3308 5 жыл бұрын
කඳුළු පැන්නේ යකෝ ....උඹල ape rate වස්තු .....
@chuckybee
@chuckybee 5 жыл бұрын
සුපිරිම කොල්ලො ටික ජය වේවා!
@dmwdissanayaka2407
@dmwdissanayaka2407 5 жыл бұрын
Papawa palenna tharam ආදරයක් දැනෙනවා ape රටේ දරුවන්ට
@davindidinushika5973
@davindidinushika5973 Жыл бұрын
ගැම්මක් තමයි ශ්‍රී ලංකා 🇱🇰❤️😎
@akashrandeepa7270
@akashrandeepa7270 Жыл бұрын
සින්හ පුතුන්ට දකුණු දළදා සම්දුගෙ පිහිටයි යොද බල සක්තිය පතනවා 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@MangalikaMangalika-z7l
@MangalikaMangalika-z7l 3 ай бұрын
මාගේ රට 🏆 දිනාදුන් ඔබ සැමට මාගේ ස්තුතිය ජයවේවා බුදු සරනයි ❤❤❤❤
@pramodvidusha-gs9nd
@pramodvidusha-gs9nd Жыл бұрын
මේ හයිය මේ ගැම්ම තව තවත් වැඩි වෙන්න ඕනි.❤️❤️
@maazahmed6154
@maazahmed6154 5 жыл бұрын
ලංකාවේ jayagrahqnayak dakkama kadulu එන්නේ මට witarada
@ahshanullahimthiyas2669
@ahshanullahimthiyas2669 5 жыл бұрын
Good Job Guys Love Our Nation 🇱🇰❤
@isurudhananjaya8726
@isurudhananjaya8726 4 жыл бұрын
Congratulations srilanka relay team ❤️🇱🇰❤️
@anushkakavindi5179
@anushkakavindi5179 5 жыл бұрын
නියමයි අය්යේ ආඩම්බරයි...ඇඩුනා...ඔයාලට බුදුසරණයි
@hasankesandaru3558
@hasankesandaru3558 5 жыл бұрын
බුදු සරණයි , jaya wewa ape sinha patawunta
@vishalaadith2657
@vishalaadith2657 5 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥Proud of you guys...
@malithrangana2931
@malithrangana2931 4 жыл бұрын
අම්මො යකෝ අපේ කොල්ලෝ සුපිරි ♥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@nirosans4345
@nirosans4345 4 жыл бұрын
4 දුවපු මල්ලි යකඩයා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා බුදුන්ගේ සරනයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා යෝද බල සක්තිය දහිරිය ලැබේවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා
@geethakalpana9571
@geethakalpana9571 4 жыл бұрын
God bless ....ape kollanta kellanta tawa tawath ape ratata Jaya labaa ganeemata shkthiya dairya labewa budu sarany
@weerasingheb7a998
@weerasingheb7a998 2 жыл бұрын
බුදු සරණයි ❤️
@prasadperera8242
@prasadperera8242 6 жыл бұрын
What a run with a record time. India beaten comprehensively
@bestayorgoastray.9703
@bestayorgoastray.9703 2 жыл бұрын
Well done. Keep it up. Proud of you all.Congratulations.
@nzlifethrough726
@nzlifethrough726 5 жыл бұрын
Love you srilankans boys🇱🇰🇱🇰🇱🇰🇱🇰
@vidurajayasundara6628
@vidurajayasundara6628 7 ай бұрын
❤pasindu kodikara and pabasara niku both from same school. They are friends from school times and won lot of medals for mother Maliyadeva. Now they write the country name with gold in record books❤
@weeraketiyedammalankarathe2831
@weeraketiyedammalankarathe2831 Жыл бұрын
Budusaranai oyalata.harima sthutui.
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 3 жыл бұрын
Kadulu awa. Love you sir lanka🙏🙏🙏🙏
@nuwananurudda1965
@nuwananurudda1965 5 жыл бұрын
බුදු සරණයි ජය වේවා
@Thedarklord05
@Thedarklord05 4 жыл бұрын
අම්මෝ අන්තිමට දුවපු ඩයල් එක..🤫
@siriljoshap1801
@siriljoshap1801 2 жыл бұрын
නියමයි!ජයවේවා!
@skala1871
@skala1871 5 жыл бұрын
SRI LANKA BOYS GOOD RUNNERS IN THE MATCH BEST OF LUCK
@shamithaanuradha2992
@shamithaanuradha2992 5 жыл бұрын
Well Done SL 💚
@pasanmalinda9166
@pasanmalinda9166 Жыл бұрын
Budu saranai mallila okkomtama....
@harshadileep5378
@harshadileep5378 5 жыл бұрын
ඇඩෙනව සිරාවටම...සුපිරි.. ජයවේවා
@samithakandekumbura
@samithakandekumbura 5 жыл бұрын
රටට ණය නැති අපේ රටේ කොල්ලො......මේ අපේ රටේ අනාගතය
@skshahan525
@skshahan525 5 жыл бұрын
Omg. Sri Lanka's 4th runner 🙄🙄
@ashnikadesilva6201
@ashnikadesilva6201 3 жыл бұрын
Final lap 🤩😀😀😀
@nilminikumari3484
@nilminikumari3484 4 жыл бұрын
ඇත්තටම කඳුළු රත්තරන් දරුවන්ගේ විස්කම් දැකලා
@marcossumanbharali8686
@marcossumanbharali8686 6 жыл бұрын
jai hind ... I love my Hindustan
@tiyuligirl6871
@tiyuligirl6871 5 жыл бұрын
Yes brother All we are south ASIANS...
@lakmalperera2319
@lakmalperera2319 5 жыл бұрын
I love Sinhalese
@SameeraPushpakumara-ip8md
@SameeraPushpakumara-ip8md Жыл бұрын
හිතට එන ගැම්ම කියන්න වචන නැහැ සහෝ...
@sajjelk8855
@sajjelk8855 5 жыл бұрын
love you my brother s.Well done.
@s.h.munasingha2590
@s.h.munasingha2590 Жыл бұрын
මගෙ රට හිනැහේ , මගෙ රට සැනහේ. ආඩම්බරයි! ආදරෙයි.
@ronisunitha8409
@ronisunitha8409 2 жыл бұрын
Very good come on srilanka 🙏❤️❤️❤️❤️
@sudharmadissayanake1377
@sudharmadissayanake1377 2 жыл бұрын
Budusaranai
@GHOST-MAN599
@GHOST-MAN599 5 ай бұрын
Hama ekama niyamta diwuwa ptata anthima eka adda habai mara adillak marama sathutui❤❤❤❤❤❤
@kavishkamihiran102
@kavishkamihiran102 5 жыл бұрын
අම්මෝ එක මට heart attack හැදුනා
@dinushinimeshalaramanayake3907
@dinushinimeshalaramanayake3907 5 жыл бұрын
Brilliant genes of Sri lanka
@gaming-Tryh4rd
@gaming-Tryh4rd 2 жыл бұрын
Proude to be a sri lanka in sports ❤️💪
@claudeanurudha7907
@claudeanurudha7907 6 жыл бұрын
Aruna Dharshana WoW what a run.Congrats!
@illangageperera1605
@illangageperera1605 5 жыл бұрын
Why Sri Lanka is the best Jaya bros🙏🏽😎🇱🇰
@erangasandaruwan7471
@erangasandaruwan7471 2 жыл бұрын
Welldone srilanka
@htadis
@htadis 5 жыл бұрын
weldone boys, keep it up...
@Chanduu474
@Chanduu474 6 жыл бұрын
Awesome performance
@jgbhfgt2145
@jgbhfgt2145 5 жыл бұрын
Yes yes budu satanayi ape පැටවුන්ට
@blackpepper468
@blackpepper468 2 жыл бұрын
Well done boys ....we did it 💪🏾💪🏾
@vijayanthaherath1571
@vijayanthaherath1571 5 жыл бұрын
Congrats to my country mates for winning the competition 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kti5001
@kti5001 5 жыл бұрын
Good sri lanka werry worry nice
@arjunamadhushanka9160
@arjunamadhushanka9160 Жыл бұрын
Elaaa ape kollo tika 💪❤
@cholithajayakody2083
@cholithajayakody2083 Жыл бұрын
ආඩම්බරයි
@mohamedirshad7616
@mohamedirshad7616 5 жыл бұрын
🇱🇰 thanks
@sithilasenevirathne5342
@sithilasenevirathne5342 6 жыл бұрын
superb Pasindu
@preliskahawa1465
@preliskahawa1465 Жыл бұрын
Teruwan saranai obalata
@ishanvithanage8528
@ishanvithanage8528 5 жыл бұрын
❤❤❤ well done sri Lanka
@chathuramadusanka7309
@chathuramadusanka7309 5 жыл бұрын
Well done boys👍
@kasunjanakasere1781
@kasunjanakasere1781 5 жыл бұрын
👍 කොල්ලො....🇱🇰
@rosesaparamadu6530
@rosesaparamadu6530 6 жыл бұрын
Niyamai sri lankan kolloo jaya wewa
@firefacts9008
@firefacts9008 6 жыл бұрын
well tuning sri Lanka
@SAMEECEB
@SAMEECEB 6 жыл бұрын
Well done our boys...!!!
@shihinashiththaravi3747
@shihinashiththaravi3747 5 жыл бұрын
Srilanka mathawage darauwo adarei ❤❤❤❤❤
@shaneroshanroshan4221
@shaneroshanroshan4221 5 жыл бұрын
Jesu pihitai
@prabathdasanayaka846
@prabathdasanayaka846 5 жыл бұрын
හදවතින්ම 🇱🇰
@chandrakularatna5485
@chandrakularatna5485 5 жыл бұрын
Ape sinha patau jaya wewa
@buddhikadeshappriya2575
@buddhikadeshappriya2575 5 жыл бұрын
Ape unta puluwan me kalakanni deshpalane nisa hamadema nathi wenwa aluth paramparama me hamdeykma nawthwala lokema dinana kalaya awilla ♥️
@neeluchauhan4870
@neeluchauhan4870 5 жыл бұрын
Nice I love India
@allrounder9204
@allrounder9204 5 жыл бұрын
නියමයිනේ kollane...👼👼👼
@surangapriyanath1187
@surangapriyanath1187 5 жыл бұрын
srilanka ❤️
@ameermohideen2679
@ameermohideen2679 5 жыл бұрын
Congratulations 👌🌹👌
@sachindusankalpa7610
@sachindusankalpa7610 6 жыл бұрын
Aadarei... Sri lanka💓💓💓
@lokeshpakhar4558
@lokeshpakhar4558 5 жыл бұрын
4th player should be change...
@BB-ij7mf
@BB-ij7mf 6 жыл бұрын
Good job well done gb
@harsharuwan2617
@harsharuwan2617 5 жыл бұрын
Niyamai kollane
@r.pd.t2130
@r.pd.t2130 5 жыл бұрын
Great job 👦👦👦👦😍
@malakabandara2822
@malakabandara2822 6 жыл бұрын
Love u srilanka
@charithvitharana9550
@charithvitharana9550 6 жыл бұрын
Niyamay sinha pataune
AMAZING finish to Women's 4X400 Relay! A MUST WATCH!
4:49
ThePapare․com
Рет қаралды 745 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,6 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 29 МЛН
Sri Lanka (W) vs India (W) | ACC Women's Asia Cup | Final | Highlights
12:04
Asian Cricket Council
Рет қаралды 2,1 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 464 М.
Women's 400m Final - London 2012 Olympics
7:15
Olympics
Рет қаралды 5 МЛН
SRI LANKA WINS GOLD AT THE MEN'S 4x400 RELAY!
3:46
GOLD FM
Рет қаралды 17 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57