KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sri Lanka Train Strike Latest News
7:04
🇱🇰 ඇමතිලා එක්ක නටපු නිළියන්ට Sorry - මේ හොරු ඔක්කෝටම නඩු ජනාධිපති අනුර කියයි
9:47
How to treat Acne💉
00:31
Гениальное изобретение из обычного стаканчика!
00:31
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
99.9% IMPOSSIBLE
00:24
Sri Lanka Bus
Рет қаралды 290,573
Facebook
Twitter
Жүктеу
1
Жазылу 133 М.
Hello Hello
Күн бұрын
Пікірлер: 505
@uthpalakodithuwakku5092
2 жыл бұрын
" අපේ ඇඟටත් කපලා ඩූම් බජාලේ එකක් ගහල ගියා අපිටත් "🤣🤣🤣 ඕයී ඕයී අත්තනායක මහත්තයෝ හිනස්සලා මරන්නද හදන්නෙ
@shenukabandara5637
2 жыл бұрын
😂😂😂
@hasithamaduwantha7423
2 жыл бұрын
Ow bn
@dailytvshow3335
2 жыл бұрын
😅
@KaluMallii
6 жыл бұрын
මෙව්වනේ social experiment 💃
@HelloHelloSriLanka
6 жыл бұрын
දන්නැත්ද ඉතින් ..හීනියට පොඩි මෙව්වා එකක් කලා😜
@oshankavishka9499
5 жыл бұрын
සිරාවට😂😂
@shironudawatta6807
5 жыл бұрын
කලූ..🤪
@geethanatakajahuta
2 жыл бұрын
@@HelloHelloSriLanka අඩෝ සෙවනගලද
@pasindumanduzhanbandara8582
4 жыл бұрын
කවුරුන්දැයි නොදන්නා ඔබ වැනි එකිනෙකට වෙනස් නිර්මාණනාත්මක අදහස් ඇති "වැඩ්ඩන් "අප රටේ සිටීම ගැන අපිට ආඩම්බරයි සහෝදරයා .. ඔබ ගේ ඉදිරි නිර්මාණ වලටත් , ඔබ ගේ අනාගතයටත් හදවතින්ම සුබ පතමි..! ( congratulations ..!)
@mashidesilva2950
6 жыл бұрын
බස්නායක මුදලාලියි විකුම් ක්‍රියේශන්ස් එකේ අයියයි මරු😂😂😂😂😂
@HelloHelloSriLanka
6 жыл бұрын
Mashi De Silva ඇයි අර අල්ලපු ගෙදර නංගි එක්ක රෑ එලිවෙනකම් බස් අල්ලන්න හදන මහත්තයා ! 🤭
@mashidesilva2950
6 жыл бұрын
Hello Hello ඔව් නේ.නෑ මං කිව්වෙ ඒ දෙන්නා මාර විහිලු කරන්නෙ 😂
@HelloHelloSriLanka
6 жыл бұрын
Mashi De Silva 😝
@chamaramadusanka4667
6 жыл бұрын
බස් හදන එකාටත් හිනා යකෝ කින්ඩියට වගේ😂😂😂
@rathurosa1114
2 жыл бұрын
අල්ලපු ගෙදර නංගී එක්ක එකතු වෙලා අල්ලගන්නම්ලු,,අම්බෝ ඇයි බන් ඔහොම. හිනා වෙලා පනයනවා.🤣🤣🤣🤣❤
@TDesh777
6 жыл бұрын
මේ චැනල් එකේ කෝල් කරන කෙනා කව්ද? සුපිරි කථිකයෙක්..❤️ කටහඬ එහෙම පට්ට
@krishanpriyadarshana8168
6 жыл бұрын
😂😂 LOL
@scropiandoom997
5 жыл бұрын
ahala purudui bn katahada
@sankamoremadafilms
4 жыл бұрын
මහත්තයා වතුර එනවද අහපු පොර තමයි මූ
@dharmakumaradharmakumara2501
2 жыл бұрын
කවිද කියලා දන්නෑ හැබැයි සුපිරියක් ❤😂😂😂😅👍
@SunilWatagala
2 жыл бұрын
@@sankamoremadafilms ටිකක් එ වගේ
@hiranranawaka903
6 жыл бұрын
මේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් සිරි ලංකාවෙනම් තවත් නෑ කියල සහතිකවම කියන්න පුලුවන් ආයුබොවන්.
@thasammimanulya4289
2 жыл бұрын
Eka attha
@nuwaclickx4654
2 жыл бұрын
වොයිස් එක ඇහෙනකොටත් හිනා යනව
@alonelover2089
2 жыл бұрын
එකෙන්ම බ්‍රෝ ❤️
@dammikadammi2853
2 жыл бұрын
අනිවාර්යයෙන්
@theekshanashehan567
6 жыл бұрын
ඇගට කපල ඩූම්බචාලෙ ගහුවා ...😅
@chintha1169
6 жыл бұрын
ඔව් බන් මටත් ඒකට හිනාව නවත්තගන්න බැරි උනා
@droshan5252
5 жыл бұрын
😂🔫
@NavodSandakelum678
3 жыл бұрын
Ado maru oii
@storyteller9876
2 жыл бұрын
වකුගඩු lept
@SASINDU.BRO.
2 жыл бұрын
@@chintha1169 🎿🎿
@thushithaedirisooriya3948
6 жыл бұрын
"අල්ලපු ගෙදර නංගි, පාන්දර 5ට විතර නාගිනා හොන් එක ගහන්ගියා කියල කිව්වා....," අල්ලපු ගෙදර නංගිට කැමති කෝ බලන්න කොල්ලෝ සෙට් එක............
@ema.6024
6 жыл бұрын
ඔබතුමා කරපු වීඩියෝ එක නම් හොඳයි මේක ඇහුවම මටනම් හිතෙන්නේ ලංකාව තුන් වන ලෝකයේ රටක් ලොව iv ලෝකයේ රටක් බවය අනෙකා ගැන නොසිතන මෙවන් නූගත් මිනිසුන් සමග ජීවත්වීම මහා පාපයකි. මහත්මයා එක්කම ඔබ මෙම රථ බස් රථ ලෙස හැඳින්වුවත් ඇත්තටම මෙව්වා ලොරි චැසි වලට පොඩි ගහලා ලංකාවේ මිනිස්සුන්ට බස් කියලා හඳුන්වලා දීලා අනේ මෙහෙම ලංකාවක්
@chintha1169
6 жыл бұрын
අම්මෝ බන් ඒක, මල ගෙදරක නයිටක් ගහන්න කියාපු බඩුව
@HelloHelloSriLanka
6 жыл бұрын
Chintha චින්තා වස විස ටික ලෑස්ති කරන් කියපං😂
@chintha1169
6 жыл бұрын
@@HelloHelloSriLanka ha ha ha අනිව සෙට් වෙමු ❤️
@thanurananayakkara6212
6 жыл бұрын
Mata ba deyoo...😂😂😂 Thawa thawath oya wage Aathal denna jayen jaya labewa, Saarthakathwayen Sarthakathwayata path wewa.❤️❤️❤️😘😘😘
@isharalokugamage
6 жыл бұрын
මූ නොකියා කියන්නෙ තොරණ් පෙන්නවා කියලා කැරි ආතල් ඕය..😂👌
@nishadadevanga4268
6 жыл бұрын
අම්මෝ😂යකෝ බස් එකක් ගත්තනම් හරිනේ...මාසෙන් කෝටිපති...අරුන් ඔක්කොම බුක්😃😆🙄👍
@manikerenuka6015
6 жыл бұрын
😂👍
@ayanthadilshan8417
6 жыл бұрын
මරැ බිස්නස් ඒක...බස් ඒකක් අරන් ඔය විදියට හැදුවානම් හොද ගානක් හොයාගන්න තිබ්බා..😅😅😅පට්ට ඔයි....😎❤❤❤
@sunethrangana1018
6 жыл бұрын
මම ඉන්නේ කොරියාවෙි...මෙි රටෙි ආසාවට හෝන් එකක් ඇහෙන්නේ නෑ...පුදුම ඉවසීමක් තියෙන්නේ මෙි මිනිස්සුන්ට..අපේ රටෙි හෝන් ගහන්නේ වාහනයක් තියනවා කියලා අනිත් මිනිස්සුන්ට පෙන්නන්න..ඉතින් රටක් වශයෙන් දියුණු වෙයිද...
@Ben47x1
6 жыл бұрын
Kiyala wedak neha
@supunsanjeewa7377
6 жыл бұрын
Sahathaka athha
@ldpklsj3557
6 жыл бұрын
Aniwa bn
@judenera
6 жыл бұрын
කොරියාවෙද ඉන්නෙ බස් එකක් අරන් හදමුද කොරියන් අගස්සි කියල නම දාමු .. පට්ට ආයෝජනේ
@chanakakumanayaka8362
6 жыл бұрын
Sad truth bro...
@Danuka_Yomal
6 жыл бұрын
බලපං එකේත් හැටි, කථා කරපු හැම බස් එකක් ම බුක් ජනවාරි වෙනකම් ම.
@virajgodakanda3049
Жыл бұрын
eth padulu
@dila-2883
6 жыл бұрын
අල්ලපු ගෙදර නංගි එක්ක රෑ 2ට. මොකක්ද අල්ලන්න යන්නෙ කියපන් 😂😂.... හෙලෝ හෙලෝ
@HelloHelloSriLanka
6 жыл бұрын
Dila Chamo මුලින්ම දෙකේ එක අල්ලනවා.එහෙමම එකට ඉදලා පාරෙ පහේ එකත් අල්ලනවා
@dila-2883
6 жыл бұрын
ඔවොඋ ඔවොඋ අල්ලන්න ඇති හොඳට 😂😂
@HelloHelloSriLanka
6 жыл бұрын
Dila Chamo ඔව් බස් අල්ලන්න යන්නේ අපි
@buddhikajayawardana6503
6 жыл бұрын
දම් රැජින බස් එක මගේ යාලුවෙකුගේ මිනිහට කතා කරලා නෑ වගේ 😂😂😂😂😂😂
@ahasadurai2145
6 жыл бұрын
supunayata katha karala ne wage
@ruwanpereragunasekara132
2 жыл бұрын
අයියෝ....අත්තේ....මාව hospital ගෙනියන්නෝ....2022 ලබපු හොඳම fun එක නම් අත්තෙගෙ පැමිනීම... පට්ට ආතල් එකක් දෙන ගමන් අනිනවා ටොක්ක බොක්කටම වදින්න...කොල බොක්කත් හෙල්ලිලා හිටින්නෙ..😂😂😂
@nimsarapara
2 жыл бұрын
❤️🔥
@k.p1303
5 жыл бұрын
තද තද හිනා කාල මැරෙනව සුපිරි වීඩියෝ චැනල් එක
@dontworrysl9966
6 жыл бұрын
අම්මෝ මෙන්න කින්ඩි... මරු හඩ ඒක 😂😂😂😂😂😂😂😂
@chamidunishara7545
6 жыл бұрын
දැන්නම් ලංකාවෙන් යන්න කාලේ හරි යකො 😹
@HelloHelloSriLanka
6 жыл бұрын
මාත් එනෝ
@samanrohitha9531
Жыл бұрын
Bus ekakama yanna
@toshanshehara1173
2 жыл бұрын
බලන්න අවුරුදු 3කට කලින් මිනිස්සු ඉදපු හැටි හොදට වැඩ තිබ්බ 🥲💔
@chanukamayuranga3982
5 жыл бұрын
අම්මෝ යකෝ...මූ දෙන ටෝක්...😂😂😋😂බස් එක හදලා ඉවර වෙලා කියන්ඩ හොදේ....😋😋
@manojsilva8146
6 жыл бұрын
අම්මො පන්සලෙ පිට්ටනිය. ....බස් එකට පිස්සුද යකො
@oshencoll7859
6 жыл бұрын
"කරන ගානට අනුව ගෙවන්නෙලු" 😂😂අපොයි විකුම් 😀😀😀😀
@kaviyaprazad2315
5 жыл бұрын
ඒකටනම් චූ බින්දුවකුත් ගිහින් වකුගඩු දෙකත් ඇඹරුනා යකෝ😎😎
@charithjayawardena
6 жыл бұрын
The best funny SriLankan you tube channel I ever seen. Keep it up Team members. Good Luck..!!!
@LionlankaLabs
6 жыл бұрын
Patttta athal
@slrp5473
6 жыл бұрын
අම්මෝ විකුම් අයියා 😂😂😂
@dilanlakshitha4643
6 жыл бұрын
හම්මෝ... ආතල් කෝටියයි... එළ 👍
@danushkasandaruwan578
5 жыл бұрын
කොසොල් රජතුමාගේ හීන 7 බලන්නට kamathi උන් like කරපන්
@alonelover2089
2 жыл бұрын
පට්ටම පට්ටයි අත්තනායක මහත්තයෝ ❤️❤️
@rumashpunsara9363
Жыл бұрын
Aiyo maarai ane😂😂
@supunpriyankara6596
6 жыл бұрын
අම්බෝ පට්ට යකූ.. 😂😂😂😂😂😂👌
@maheshbodahandi340
2 жыл бұрын
අහපු හොඳම සංවාදය😄😄😄😄
@Seniru_Binuwara
5 жыл бұрын
යකෝ....මේ දුබුරු ලමිස්සි බස්...එකේ....එකා ගෙ....සාමාන්‍ය දැනීම අන්තිමයි.....පන්සලේ වැඩකට කිව්වහම......dj ගහන්න කතා කරනව...😂
@hasinabegam6427
5 жыл бұрын
මේ මචො රට ඉදන් යන එන අයගේ රේගුවේ උන් රත්තරන් ඔය එක එක බඩු අල්ලලා උන් ඒවාට මොනාද කරන්නෙ කියලා අහන්න.කරුනාකරල අහන්න☺️
@ashankenath
5 жыл бұрын
ඩූම් මචාලේ එකක් ගහල ගියා... 😂 අම්මෝ ඒක... 😂
@99Creator-YT
Жыл бұрын
අඩෝ නියමයි ඇ. 🖤😆
@MrNuwan2007
6 жыл бұрын
මගේ ඇගට අල්ලලා දූම් මචාලේ ගැහුවෙ......😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@vidurasanka9164
6 жыл бұрын
Ambo
@dulsara_manakal.
3 жыл бұрын
😂😂😂😂
@kingdomoflife34
6 жыл бұрын
මේක නම් නවත්තන්නෙ නැතුව ඉස්සරහට කරගෙනම යන්න ඕන වැඩක් .සුපිරි..... Buc picco තමා ඔය dislike කරලා තියෙන්න්ව්
@santhapradeep8217
3 жыл бұрын
ඇත්තටම මාරයි අයියා ඇත්තටම සුපිරි බයිට් හඑක
@surangalk
10 ай бұрын
රප්ලි.... 😂 එල අත්තෙ...
@chathuravimanga
6 жыл бұрын
ලංකාවෙ කොච්චර මෝඩ මිනිස්සු ඉන්නවද... බස් එකක් වේල් කරත්තයක් කරන්න තරම්. ඊටත් වඩා කොච්චර මෝඩයො ඉන්නවද කියල තේරෙන්නෙ බුක් වෙන විදිය ඇහුවම. ඇත්තට ම ලැජ්ජයි රට ගැනම...
@dinithilochana1878
6 жыл бұрын
chathura de silva me rata kawadawat methanin ehata yanne na bro............
@chathuravimanga
6 жыл бұрын
@@dinithilochana1878 😒
@nimasaska2136
5 жыл бұрын
සිරාවටම බන්
@jamithabuwaneka
4 жыл бұрын
බස් පිස්සො නෙමෙයි මුන් මනසික ලෙඩ්ඩු😂😂😂 පොඩිවුන්ට ආතල් දෙන්න බස් අරන් හදන්නේ . කමක් නැ අපේ රට කරන උනුත් පොඩිවුන්ට හපන්නෙ🤣
@ksudaraka
6 жыл бұрын
අල්ලපු ගෙදර නංගිත් එක්ක එකතු වෙලා ... රෑට .. අවදි වෙලා 😂🤣🤣
@deshan00
6 жыл бұрын
Ekaa patta... 😂😂😂
@shiromirajaguru1317
3 жыл бұрын
Niyamai....maruu..ane..👍🔥😀😜🙈
@sameeralakmal6663
6 жыл бұрын
තෙම්පරාදු උනා. මුනුත්.. නගින්නෙ.. බස් එකටමනෙ...
@thilinakarunanayake5620
5 жыл бұрын
අම්මො යකෝ 😂❤🤟
@praveenmolligoda
6 жыл бұрын
චූ බරයි අයියෝ😂❤️
@HelloHelloSriLanka
6 жыл бұрын
වැලි රැජිනෙ නම් තියනො ටොයිලට්
@හීන්බන්ඩා-ජ8ජ
6 жыл бұрын
හම්මෝ හුච්ච කොල්ලොන්ට තියන ඇම්ම 😂😂
@tharinduhansaka7347
5 жыл бұрын
අපිත් අවිස්සාවේල්ලේ තමා හරිය...ජය වේවා
@pcboom2897
3 жыл бұрын
අත්තනායක අයියෙ😂💜️👍
@CeaselessVideos
6 жыл бұрын
පිරිමි නමක් දාලා එවන බස් වලට මුන් ගෑනුන්ගෙ නම් දානවා මදිවට ආගමක් කියලා අදහන්නත් යනවනෙ යකෝ ටෞකන්න 🤬
@nethuhanshika1244
5 жыл бұрын
CeaselessVideos හු........
@thiliniwathsala6767
5 жыл бұрын
CeaselessVideos sasnuka
@senul8559
2 жыл бұрын
අපෙ ඇඟටත් කපල බූම්බචාලේ එකක් ගහල ගියාලු🤭😂😂
@Chamilplc
5 жыл бұрын
ඇත්තටම රටේ අනාගතය ගැන කලකිරුණා. බස්කාරයොන්ට බැනලා වැඩක් නෑ, උන් කරන්නෙ ව්‍යාපාරික අවස්ථා හදුනාගෙන ඒ හරහා මුදල් උපයන එක. සමහර බස් වලට මාස ගානක් ඉස්සරහට බුකින් ලු. ඉන්දියාවෙ මල ජරා ටෙලිනාට්‍ය වලට අපේ රටේ හුගක් උන් ඇබ්බැහි වෙලා. ඒවයි ටෝන් දාලා හෝන් ගහන බස් ඉතින් උන්ට ආගමක් වෙලා. වැඩේ කියන්නෙ අනාගත පරම්පරාවට ප්‍රඥාව, විඥානය දෙන්න ඕන ගුරුවරුන් ඉස්කෝලෙ ට්‍රිප් එකක් යද්දි බුක් කරන්නෙ මේ මල ජරා බස්. මේවයි ට්‍රිප් යන්න සාමාන්‍ය බස් වලට වඩා දෙතුන්ගුණයක් අය කිරීම් වැඩියි. ෆේස්බුක් එකේ ආතල් එකට කිව්වට මිනිස්සුන්ට බස් කියන්නෙ ඇත්තටම ආගමක් වෙන කාලය වැඩි ඈතක නෑ.
@sunethrangana1018
6 жыл бұрын
පංසල් වල හෝන් ගහලා අට ගහලා ඩී.ජේ ගහලා ඩෙගා නටවනවද හරකෝ...අනේ මෙහෙමත් බස් වල ගොන් ආතල්...
@SachiraNuwanga
5 жыл бұрын
අපේ ඇගටත් කපලා මූ ඩූම්බවාලේ එකක් ගහල ගියා... xD
@SM-ug4mg
6 жыл бұрын
ඩූම්ම චාලෙ😂
@pawindukumara3805
6 жыл бұрын
මගෙයි නෝනගෙයි ඇගට කපලා ඩූම් බචාලේ එකක් ගහලා ගියා කිහපන්කෝ...😂😂😂අම්මෝ...
@බාශිමදූ
5 жыл бұрын
සෝයි අලෝ.......ඇඟට කපලා ඩූම්බචාලෙ ගැහුවලු යකූ.......හික්ස් එහා ගෙදර නංගිට නාගිනි ගහල ගිහින්ලූ.....පට්ට පට්ටපට්ට
@thusharachinthaka5025
6 жыл бұрын
බස් ...බස්.....😃😃😃😃
@didnotsee8426
5 жыл бұрын
ලැජ්ජයි යකෝ ලංකාවෙ මිනිස්සු ගැන.😓 වසංගතයක් වෙලා බස්වල හෝන්
@KasunRomen
6 жыл бұрын
දූම්මජාලෙ එකක් ගහල ගියා 😂😂😂
@malinda6358
3 жыл бұрын
මූ වැඩ වෙලාවට හෝන් එක ගැහුවම ඇතුලෙ ගියාද දන්නෑ 😂😂😂
@maleeko4875
6 жыл бұрын
ඔබ තුමගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ, සුපිරි කටහඩක් තියෙන්නේ, කියන්නකෝ වයස කීයද ඔබතුමට
@HelloHelloSriLanka
6 жыл бұрын
Malee Ko 😷😷
@gehandharmadasa7712
6 жыл бұрын
Ow wayasa kiyada?
@HelloHelloSriLanka
6 жыл бұрын
Gehan Dharmadasa පොඩි ළමයි අපි මල් වගේ
@maleeko4875
6 жыл бұрын
@@HelloHelloSriLanka 🤗🤗🤗🤗🤗🤗
@sapi9273
4 жыл бұрын
@@HelloHelloSriLanka 😆😄😅☺😆
@isurusubasinghe2038
6 жыл бұрын
supirima wadak
@sahandeegayu4730
2 жыл бұрын
පට්ට හැකියාව 👍👍😅
@dasunchathuranga8985
6 жыл бұрын
බක් පික්කො dislike කරලා.. උන්ට පැටලෙන්නත් එක්ක dislike කරමු #Maniya කිව්වා වගේ.. මේකත් අනිත් ඒවා වගේ සුපිරි #HelloHello
@SureshSuresh-ki9rx
2 жыл бұрын
pattama lassanai😁😁😁😁
@ljay284
6 жыл бұрын
😂😂 Road show අනේ ඉන්ගේ පු😂😂 හෝන් 😂
@chandana1136
6 жыл бұрын
අපිනම් අදයි එහුවෙ බස් ආගමක් උනා කියල
@indikasanjeewa7323
2 жыл бұрын
ලංකාවේ බස් මෝඩයන්ට නියම නෝන්ඩිය
@Sadeepa_Herath
6 жыл бұрын
බලපන් මේ bus ටික...පට්ට ඕයි..
@බාශිමදූ
5 жыл бұрын
පව් බං එයාලනම්..කාර් වැඩක් නෑලු බස් නැත්තන් මාත් ගන්නවා බස් එකක්..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@prabashmaharage1906
5 жыл бұрын
හම්බෝ යකෝ😱 කොසොල් රජතුමාගෙ හීන 16 පෙන්නනගමන් වැදගෙනත් ගිහෑකිනෙ..😂😂😂
@isuruakalanka7249
6 жыл бұрын
පැය 45ක් විතර පාෙර හිටියා 😂
@wdmprabath5018
9 ай бұрын
අම්බෝ රුවන් අයියා ඇදගත්තා😅😅
@nihathanirannulu3481
2 жыл бұрын
Mahaththanan supiri waddek 👍👍
@chanakamadushansugathadasa9890
6 жыл бұрын
පට්ට යකූ.. 😂😂😂
@kavishvarajayasekara1339
4 жыл бұрын
හ්ම්මෝහ්හ් කොහෙන්ද යකෝ මේවා එන්නෙ කටට🤣🤣🤣
@nativelion3609
5 жыл бұрын
රටක මේ වගේ රැල්ලක් ඇතිවිම සාමාන්‍ය නැ...විශෙෂයෙන් ආර්තික සහ සමාජිය ප්‍රශ්න පිරුන රටක...පොඩි ලමයි මේවා පස්සේ යනවා කියන්නේ රටේ අනාගතේ ගැනත් බලාපොරොත්තු තියාගන්න බැ..
@kpriyantha4439
Жыл бұрын
👍👍
@manikerenuka6015
6 жыл бұрын
දම් රැජිනට වඩා හොද වෙන්න ඕන ...සෙකන් වෙන්න බෑනෙ😀
@sadulrodrigo
6 жыл бұрын
Wathura enawada eke katha karana dial eka nemeida meeh?
@florencerosario621
2 жыл бұрын
How there you do this😀😀😀😀😀😀
@DilshanBEATZ
2 жыл бұрын
😍😍 *my favourite topic*
@ishanmindika
6 жыл бұрын
Kumbiyo bus eka 😂😂😂
@dinithilochana1878
6 жыл бұрын
hello hello.....oba U Tube gamane hemin unat loku durak yawi...... mage subs list 1 No.1 "hello hello" suba pathum.me wade kawadawat atha arinne epa............
@damakikw3102
6 жыл бұрын
අල්ලපු ගෙදර නංගිත් ඵක්ක පාන්දර ජාමෙ බස් අල්ලන්න යන්නෙ ප්‍රවේසමෙන් දන්නවනෙ රට්ටුන්ගෙ හැටි කතා හදයි
@chamaramadusanka4667
6 жыл бұрын
මහ පජාත වොයිස් එක යකූ.. 😛😛❤️👍
@chamarasrilanka2070
6 жыл бұрын
රට කොහොම දියුණු කරන්නද හදලා එවපු බස් එක ආයෙත් හදන්න ලක්ෂ 15යි😭😭😭😭
@alonelover2089
2 жыл бұрын
කතාවනම් සිස්ටම් චේන්ජ් කරන්න....මෙවුවා කාට කියන්නද?🤔😔
@pasindush158
3 жыл бұрын
මුලින්ම රට හදන්න කලින් මිනිස්සුන්ට දැනුම ලබා දෙන්න ඕන 🙏
@judeniroshan2642
2 жыл бұрын
gora umba sakii ballek,,qpi danne nahanumba baklek iyala.. dan api dannwa umba sakili ballek kiyala.. go home sakkiliyaya
@nethuhanshika1244
5 жыл бұрын
අයියෝ ඩුම්බචාලෙ එකක් ගහල ගිය 🤣🤣🤣🤣🤣😁😁😁😀😀😆😆😆😄😄😃
@trendingtopicsd2995
6 жыл бұрын
අඩෝ කෝ බන් අලුත් එව්වා නැද්ද.. ඉක්කන්ට දාපියකෝ.. 😂😂
@sanjuaushaandewinda6608
3 жыл бұрын
අඩෝ උබ වීඩියෝ දිගටම ඕනි බන්
@shanadissanayaka75
6 жыл бұрын
පව් යකෝ...😅😅😅😅😅😅ඩූම් චාලෙ ගහල ගිහින්..🙃🙃🙃🙃🙃
7:04
Sri Lanka Train Strike Latest News
Hello Hello
Рет қаралды 64 М.
9:47
🇱🇰 ඇමතිලා එක්ක නටපු නිළියන්ට Sorry - මේ හොරු ඔක්කෝටම නඩු ජනාධිපති අනුර කියයි
Lanka Investor
Рет қаралды 174 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
2:48
ප්‍රංශයේ ඉන්න මනුෂව ලාංකිකයෝ අල්ලාගෙන කරපු දේ මෙන්න | manusha nanayakkara
Kadapatha
Рет қаралды 87 М.
17:29
Sinhala Novels to Read
Hello Hello
Рет қаралды 63 М.
49:47
rp tv dambulla (aththanayaka m herath)
Rp tv
Рет қаралды 23 М.
17:17
කොට්ටචි Room ගිහින් පට්ට සැපක් දුන්නා නීතිඥ නාමල් C I D යයි
Sudaa Studio
Рет қаралды 288 М.
11:53
FCID හිටපු ලොක්කා රවී වෛද්‍යලංකාරගේ සුපිරි ගේමක් පත්තුවෙයි.. CIDය වැඩ අරඹයි
VFM RADIO 107
Рет қаралды 22 М.
9:49
නාමල් කුමාරගේ පැමිණිල්ල නාමල්ටම පත්තු වෙයි | කොළඹ අපරාධ කොට්ඨාශය නාමල් අත්අඩංගුවට ගනී
News Center
Рет қаралды 36 М.
15:04
Fuel Pass Sri Lanka
Hello Hello
Рет қаралды 94 М.
15:10
දිලිත් ## කතා කරන්නේ පුක#න්ද ?
VFM RADIO 107
Рет қаралды 3,4 М.
8:54
Sri Lankan Fuel Price Formula Revealed
Hello Hello
Рет қаралды 161 М.
13:07
House Of Fashion Sri Lanka
Hello Hello
Рет қаралды 141 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН