මිලියන විසි දෙකක් අඩවපු කතාව 🥺 | Sri Lanka Cricket | SL vs Aus 🇱🇰🇦🇺

  Рет қаралды 102,185

CHAMATH VLOGS

CHAMATH VLOGS

Күн бұрын

Dark House කියන්නෙ අපේ අලුත්ම Podcast series එකක් මෙකේ අපි කතා කරන්නෙ දැනට ලෝකයේ සිද්ද වෙලා තියෙන බයානකම මිනි මැරුම් සම්බන්ධ සත්‍ය කතා 👁
Voice | Chamth Thewarapperuma
Audio Editing | Dark House Family
Share කරලා අපිට සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා 😊
• Sound Cloud | soundcloud.app...
• Apple Podcast | podcasts.apple...
• Google Podcast | podcasts.googl...?feed=aHR0cHM6Ly9hbmNob3IuZm0vcy82YWIwNjY5Yy9wb2RjYXN0L3Jzcw%3D%3D&episode=NmE1MDJiYWEtNjUzMS00MTQ1LWJmNGYtMzVjMjlmZGZkOWVh
_________________________________________________
මිලියන විසි දෙකක් අඩවපු කතාව | Sri Lanka Cricket | SL vs Aus
• ශ්‍රි ලංකාවේ වැලලි ගිය ඉතිහාසය ගොඩ ගන්න වෙරදරන පුංචි කොලුවා
* මගේ විඩියෝව වටිනා කියලා හිතෙනවා නම් Share කරන්න
* අබිරහස් විඩියෝ සහා ක්‍රිඩා තොරතුරු ගැන දැන ගන්න කැමති නම් දැම්ම Subscribe කරන්න
Voice | ChaMath Thewarapperuma
T Shirt | my-store-98706...
VIDEOS
• Abirahas Video | • Abirahas Katha - අබිරහ...
• Cricket Cricket | • Sri Lanka Cricket Vlogs
• Motivational Video | • Motivational Video
SOCIAL MEDIA
Instagram | / chamath_vlogs
•Contact ( Advertisement )
•Gmail | Crazzy.Rio@Gmail.com
#ThankYouAustralia
#Cricket
#SrilankaCricket
#Sinhala
#Lifestory
sl vs aus 2022
sri lanka cricket
sl vs aus t20
aus vs sl
aus vs sl dream11
aus vs sl dream11 today
aus vs sl dream11 prediction
aus vs sl odi
cricket
sl vs aus
sl vs aus dream11 prediction
lasith malinga
dasun shanaka
sri lanka cricket highlight
cricket highlights
sri lanka
cricket highlight
england cricket highlights
england cricket
cricket highlight 2nd odi
west indies
pakistan batting highlights
wishma lokaya

Пікірлер: 208
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 2 жыл бұрын
සමාවෙන්න යාලුවනේ මට වැරදිලා එක තැනක 2012 කියලා කියනවා එක 2022 වෙන්න ඕනේ අනේ මට සමාවෙන්න 🥺🙏
@Njmart0122
@Njmart0122 2 жыл бұрын
😀😀😀😀
@ashvinindiuthkarsha2663
@ashvinindiuthkarsha2663 2 жыл бұрын
Ova monada boza
@FunnyStoryGaming
@FunnyStoryGaming 2 жыл бұрын
minissuntane wara denne
@Entertainment-mc6ep
@Entertainment-mc6ep 2 жыл бұрын
Podda podda dannadda dan wenawa doon wenwa
@rohanaupeksha8892
@rohanaupeksha8892 2 жыл бұрын
අයියෝ ඒක මොකද්ද බ්‍රෝ
@bandaramalika3073
@bandaramalika3073 2 жыл бұрын
අපිත් ඇඩුවා රට ඉදගෙන ආදරෙයි කොල්ලනේ
@kalanabimsara7171
@kalanabimsara7171 2 жыл бұрын
2012 නෙමේ 2022 කියල නිවැරදි වෙන්නෙ ඕන
@charithchinthaka8654
@charithchinthaka8654 2 жыл бұрын
බල බල අඩනවා බං ඕක සුපිරියටම කල්ල තියෙනවා ඔයා ලස්සනයි වැඩේ good luck
@rashindutharushika2275
@rashindutharushika2275 2 жыл бұрын
ඒ බලාපොරොත්තුව අපිව ජීවත් කරාවි ❤❤❤
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 2 жыл бұрын
ඒ... චමත් වැඩිය හෝප්ස් තියාගන්න එපා! බං... තාමත් පෙරහැර සංදර්ශනේ අතරින් පතර යන වෙලාවල් තියෙනවනේ.... wordcup1ට කලින් හොද strong batting order 1කුයි, පට්ට bolling order 1කුයි අපේ දස්සාට හදාගන්න පුලුවන් උනොත් නම් අපිට අයෙමත් 96 වලදිවගේ හෝප්‍ෆුල් වෙන්න පුලුවන් ....
@priyankajayasekara3932
@priyankajayasekara3932 2 жыл бұрын
ඔයාට බොහෝම ස්තූතියි
@maduwanthasilva1921
@maduwanthasilva1921 2 жыл бұрын
putuwen nagittuna bro anthima 6 gahapu welawe
@madhushalakmal9007
@madhushalakmal9007 8 ай бұрын
cricket ලේ වලට කා වැදිලා තියෙන්නෙ දැන්නම් 🥺❤
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 8 ай бұрын
Akemma
@sandunidilrukshi5719
@sandunidilrukshi5719 2 жыл бұрын
Minimarum gana newe...... Life ekata adarshayak gana puluwan....sarthaka karaganna udaw wena mona hari karanna..... Diyunu una minissunge jiwitha katha mona hari..... Rate tiyana tatweta sudusu mona hari karanna.... Ratak widihata , thani thaniwa tamange jeewitha diyunu kara ganna motivation story wage
@praminduheshaneducationole9532
@praminduheshaneducationole9532 2 жыл бұрын
ඒකට ඇග හිරිවැටුනා යකෝ දස්සා එල බo
@rashindutharushika2275
@rashindutharushika2275 2 жыл бұрын
අපි ක්‍රිකට්වලට ආදරේ කියන එක අපේ හදවත දන්නවාඅ❤😖
@ushansenura4481
@ushansenura4481 6 ай бұрын
ආදරෙයි ඔසී ❤️❤️❤️😥
@manoharipitigala5651
@manoharipitigala5651 2 жыл бұрын
Sinhayinta jaya...
@purnimaprashadani4389
@purnimaprashadani4389 Жыл бұрын
විශිෂ්ට පරාජයක් කියන්නේ අති විශිෂ්ට ජයක් ග්‍රහනයක්.🌷🌷🌷🌷🌷🌷
@Darkmanyt-c2d
@Darkmanyt-c2d 2 жыл бұрын
1st comment
@kamaniudayangni5240
@kamaniudayangni5240 2 жыл бұрын
Thank you🌹🌹🌹👌
@jananinawodya6558
@jananinawodya6558 Жыл бұрын
Dasun...❤️❤️💪
@Ruwansenanayaka-2194
@Ruwansenanayaka-2194 5 ай бұрын
Sri Lanka VA nam supiri😢
@PC4_gaming
@PC4_gaming Жыл бұрын
ලස්සනයි 😂❤
@dilaniperera6903
@dilaniperera6903 Жыл бұрын
ආදරෙයි
@awishkaakalanka7751
@awishkaakalanka7751 10 ай бұрын
🥰🇱🇰♥️
@slcricket987
@slcricket987 Жыл бұрын
aiya ita kalin lankawe sieries dinala thyennw
@thulithawithcricket5916
@thulithawithcricket5916 2 жыл бұрын
ඇග හිරිවැටුනා
@tharuka1184
@tharuka1184 2 жыл бұрын
♥️
@priyanthihemamala1922
@priyanthihemamala1922 Жыл бұрын
ඇත්තටම ඇඩුනා
@AkashNimsara-ui9kl
@AkashNimsara-ui9kl Жыл бұрын
පට්ට මොරාල් එක
@Yasmin-nu1ks
@Yasmin-nu1ks Жыл бұрын
😂❤❤❤❤🎉🎉🎉🎉 Gaye Vivah
@djzishan2582
@djzishan2582 2 жыл бұрын
20k newei 30
@chamindasako8347
@chamindasako8347 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🎊🎊🎊
@kesharalakshan-g6j
@kesharalakshan-g6j 2 жыл бұрын
ශානක ෆෝම් උනොත් මැච් නතිම් පුතා. 𝚐𝚛𝚘𝚞𝚗𝚍 එකේ ඉදලා එදා මැච් එක බලපු සෙට් එක කො
@kalanabimsara7171
@kalanabimsara7171 2 жыл бұрын
2015 පස්සෙ වැටුණු වැටිල්ල දැන් ඇරියස් අල්ලම දෙනවා. ජය ශ්‍රී!! බුදුසරණයි අපේ සිංහයන්ට🔥🙏
@manjulamedani9057
@manjulamedani9057 2 жыл бұрын
Aththatama ou ape team aka nathi une 2015 passe,
@alvinversion2982
@alvinversion2982 2 жыл бұрын
වසර 30ක්
@sanvidsuraweera
@sanvidsuraweera 2 жыл бұрын
තව අව්රුදු 10කින් 15කින් මේ වීඩියෝ එක ආයි බලද්දි මේක තවත් වටින වීඩියෝ එකක් වෙයි ❤️
@shanukavishan2369
@shanukavishan2369 2 жыл бұрын
CV කියන්නෙත් කතාවෙන් අපිව අඬවන්න පුලුවන් චරිතයක්... ❤🙏 video එක දැනුනා Brother... 🥺❤
@binaraudayanga4004
@binaraudayanga4004 2 жыл бұрын
ඇයි දන්නෑ මට ඇඬුණා🥺අපි මෙච්චර කාලයක් දරාගෙන ඉඳපු වේදනාව එළියට එන්නේ කඳුළු විදියට වෙන්නත් පුළුවන්.කොහොම හරි අපේ කොල්ලොන්ට ජය!!!
@විප්ලවවාදියා-භ3ග
@විප්ලවවාදියා-භ3ග 2 жыл бұрын
මේකෙන් හොද ආදර්ශයක් අපේ රටටත් ගනාන පුලුවන්.ලංකාවට කියන්නේ කොහොමත් වැටි වැටි නැගිටින ජාතියක් ඉන්න රටක්.අපේ cricket ටීම් එකෙන් අපේ රටටත් හොද ආදර්ශයක් ගන්න පුලුවන්.
@chameerakavishan8544
@chameerakavishan8544 2 жыл бұрын
වෙනම ලෝකයකට ගියා වගේ🥺.මොනදේ උනත් sri Lanka cricket is my first♥.Great video
@adeepasasanka
@adeepasasanka 2 жыл бұрын
ඇත්තම ඔයාගේ වොයිස් එක පට්ට ඔයා කියන විදිහට ඇඩෙනවා ❤️‍🔥Good luck bro ❤️‍🔥
@arunaprabath5453
@arunaprabath5453 2 жыл бұрын
මරු කොල්ලො... ඇඬුණා බං...අපි හරි සංවේදී මිනිස්සු...ඇයි අපෙ අය අද වෙද්දි රිද්මයකට ඇවිත්...ඇයි මෙයාලා දිගටම මේක අරං යන්නෙ නැත්තෙ....ඊ ළග සංචාරෙදි මෙයාලා පාසල් ළමයි වගෙ සෙල්ලම් කරල අපිව අඩවනව...බලන්න ලංකාවෙ මිනිස්සූ කොච්චර ආසයිද ක්‍රිකට් වලට...ඔයාට තෙරුවන් සරණයි....ආයෙත් එකක් ඔය විදිහටම දාන්න...තව ටිකක් අපෙ හදවත් තුලට එන්න රිද්මය ගන්න...
@capsarog9532
@capsarog9532 2 жыл бұрын
එහෙම වෙන එකක් නැ සගො ආයෙ කොල්ලො ටික හොදට play කරයි
@ashanwirasinha9665
@ashanwirasinha9665 2 жыл бұрын
පල්ලෙකැලෙන් තමා ඒ ස්වර්ණමය යුගයෙ පලමු ජය ❤️😌
@kavinda_vitharana
@kavinda_vitharana 2 жыл бұрын
ඒක අහද්දි ඇගේ හිරිකඩු පිපුනා❤🏏🇱🇰
@natureeye6716
@natureeye6716 2 жыл бұрын
ඒකනම් කියලම වැඩක් නෑ ඇත්තටම මටත් ඇඩුනා... පට්ටම ගැහිල්ල.. ❤️❤️❤️❤️
@dulakshanakodithuwakku5951
@dulakshanakodithuwakku5951 2 жыл бұрын
Asia cup එකත් ගත්ත දැන් නම් සුපිරියට ෂුවර් ශ්‍රීලංකා ටීම් එක ලෝකේ හොල්ලනවා ❤😍🤩
@kavindapiumal6564
@kavindapiumal6564 Жыл бұрын
මේක බලද්දි හිතට මාරම ගැම්මක් එනවා😇♥️.ඒ වගේම තමා Australia team aka awa akata respect krnna one❤️
@tharidhuheshan8860
@tharidhuheshan8860 2 жыл бұрын
ඒක ඇහැනකොට ඇගත් එක්ක හිරි වැරිලා යනවා 🥺❤️
@senirumenath864
@senirumenath864 2 жыл бұрын
attac
@slmadushan4909
@slmadushan4909 2 жыл бұрын
වෙල්ලා ගේ නම අනිවාරෙන් කියන්න ඕන පොඩි කොල්ලේක් ලෝකේ ලොකුම ටීම් එක ඉස්සරහා දාපූ ඒ වැඩ ටික කියලා වැඩක් නෑ දුනියට සුපිරී අනාගතයක් තියෙනෝ
@kusaljanithpererafanclub5844
@kusaljanithpererafanclub5844 2 жыл бұрын
මචන් කුසල් පෙරේරා ගැනත් වීඩියෝ එකක් දාන්න අනිවාර්යයෙන් ඕනෙ please 😥
@janithnethsara6988
@janithnethsara6988 2 жыл бұрын
Aniwaran bn
@vimukthibandara1733
@vimukthibandara1733 2 жыл бұрын
අඩෝ සුපිරි බන් උබේ විඩීයෝස් මරූ.... වොයිස් එක නියමයි බොක්ක.... මම ඔක්කොම අහනවා...
@lokujayantha3176
@lokujayantha3176 2 жыл бұрын
Kalu kodi karaya ....
@dinushaminu9809
@dinushaminu9809 2 жыл бұрын
වසර 30ට පස්සේ දිනුවේ අයියේ
@kmndbwijethunge9874
@kmndbwijethunge9874 2 жыл бұрын
හදවතට වැදුනා... හිරිගඩු පිපුනා.. ❤
@dvlmrdanu7140
@dvlmrdanu7140 2 жыл бұрын
තාමත් ඇඩෙනවා බන්❤️
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
ජය වේවා අපේ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 සිංහ පැටවුන්ට බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි
@dulanweerasingha9905
@dulanweerasingha9905 2 жыл бұрын
ඔය වෙලාවෙ පල්ලෙකැලෙ හිටපු අය කෝ🙋‍️‍🔥
@uthpaladinushi3524
@uthpaladinushi3524 2 жыл бұрын
ඇග හිරි වැටුණා. සුපිරි 🇱🇰💪
@chabiff637
@chabiff637 2 жыл бұрын
Ow bn
@dds7556
@dds7556 2 жыл бұрын
කටහඩට පිස්සු වැටුනා 🥺❤
@kesharalakshan-g6j
@kesharalakshan-g6j 2 жыл бұрын
අඩනවා නෙමේ.බන් ඒක වචන නැ එදා😌❤️
@maduralakmal6593
@maduralakmal6593 2 жыл бұрын
ගොඩක් කලෙකින් vedios එකක් denme නැද්ද malliyoo බුදු සරණයි හොඳින් ඉන්න ආදරෙයි Umma kotiyai
@vihagapradinath6745
@vihagapradinath6745 2 жыл бұрын
මේ අපේ කොල්ලො අපේ එවුන් කරන වැඩ දන්නෙ දෙයියො විතරයි මොකද ඒ තරම් ඔවුන් මාර දක්ෂයි
@lahiruakalanka4929
@lahiruakalanka4929 2 жыл бұрын
ඇගට මොකක්ද උනා යකෝ නිවේදනේටම...😂😂😂
@theprofessor6675
@theprofessor6675 2 жыл бұрын
උබගෙ ඉදිරිපත් කිරීම මරු මචං
@yonghiker123
@yonghiker123 Жыл бұрын
ඕස්ට්‍රේලියාව කියන්නෙ හොද හිත් තියන මිනිස්සු ඉන්න රටක්❤😢
@nadekauae7515
@nadekauae7515 2 жыл бұрын
මගේ රටට සෞභාග්‍ය උදාවෙන මගේ පුන්චි සින්හයන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන
@danushkamadusha3520
@danushkamadusha3520 2 жыл бұрын
Match eken පස්සේ කටහඩ අවේ නෑ 💪❤️
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Dan lankwe lokuma prashne Cricket wela neda adannna tharam 😓
@kavijadayarathne8761
@kavijadayarathne8761 2 жыл бұрын
Amuthuma feeling ekak awe ayya. Can't explain it 🥺❤. Aththatama aduna. hithatama wadenna kiyanawa 😇😌
@duleeproshan8475
@duleeproshan8475 2 жыл бұрын
අනේ..... දෙයියනේ... මට අඬන එක නවත්තගන්න බෑ......
@erangaherath7577
@erangaherath7577 2 жыл бұрын
මල්ලි අපේ උන්ට ජය මම ක්‍රිකට්වලට ආස කෙනෙක් කෙටියෙන්ම ක්‍රිකට් පිස්සෙක් නමුත් ඔයා කතා කරනකොට ගොඩක් දේවල් තේරෙනවා නමුත් අපේ රටේ තියෙන ප්‍රශ්න මොහොතකට අමතක පුළුවන් උනාට මං එක දෙයක් මේ හැමෝගෙන්ම බලාපොරොත්තු වෙනවා මේ විදිහටම මේ වෙනස් කරන්න මැච් එක බලන්න ගියා වගේ අපි පාරට බැස්සනම් අපි එකට එකතු වුනානම් අපේ රටේ මීට වඩා ලස්සන කරල තිබ්බ නේද ?
@gihanvirajsilva4512
@gihanvirajsilva4512 2 жыл бұрын
Brother, you have a powerful and unique presenting skill keep up the good works Good luck
@stunes6386
@stunes6386 2 жыл бұрын
ඇගෙ මයිල් කෙලින් වුනා ❤️🇱🇰❤️🇦🇺
@tiktok-ur1vx
@tiktok-ur1vx 2 жыл бұрын
අපෙ සිංහයන්ට ජයවෙවා🙏
@senirumenath864
@senirumenath864 2 жыл бұрын
Supiri video eka patta gammac enne meka beluwama job well done❤️❤️❤️🔥🔥
@knocinemareviews
@knocinemareviews 2 жыл бұрын
ඇයි අපේ අය ඔසිලාට කලගුණ සලකපු විදිහ එහෙම..
@cricket4890
@cricket4890 2 жыл бұрын
සොරි අයියා මම දැක්කේ නෑ
@slceditz
@slceditz 2 жыл бұрын
Aiye pathum nissanka gana video ekaak danna please
@sanu3512
@sanu3512 2 жыл бұрын
ඒක මාර වොයිස් එකක් අය්යෙ 🤩😍
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 2 жыл бұрын
❤️
@Entertainment-mc6ep
@Entertainment-mc6ep 2 жыл бұрын
That's the power of srilankan 😈😈.don't mess with lions 🔥🔥
@umanthakithsiri2151
@umanthakithsiri2151 2 жыл бұрын
2012 නෙමෙයි 2022..
@dewkeshi7573
@dewkeshi7573 2 жыл бұрын
අපේ කොල්ලෝ...හැමදාමත් ආදරෙයි 🖤
@arunaherat982
@arunaherat982 6 ай бұрын
දසුන් ශානක කවුරු කොහොම මොනවා කීවත් උබ තමා හදවතේ නායකයා❤ එක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි ❤❤❤❤
@ushanranasingha4039
@ushanranasingha4039 2 жыл бұрын
6weni mase 21 match eka thibune.ekath niwaradi wiya yuthui.
@arunaherat982
@arunaherat982 6 ай бұрын
අවුරුද්දක් ගියත් තාමත් එක අහද්දි හිරිකඩු පිපෙනවා ,තව අවුරුදු 15කින් 20 අහුවත් එක වෙනස් වෙන එකක් නෑ ❤❤❤❤❤
@cricket4890
@cricket4890 2 жыл бұрын
අයියේ 2012 නෙවෙයි 2022 නේ
@Crickto19
@Crickto19 2 жыл бұрын
ayye oyanam patta
@sandunpriyanga4835
@sandunpriyanga4835 2 жыл бұрын
Adarei Australia cricket team.
@heero__flashlivemusicband1503
@heero__flashlivemusicband1503 2 жыл бұрын
දසුන් අයිය ගැන එකක් දෙන්නකො බ්‍රෝ 😥
@heero__flashlivemusicband1503
@heero__flashlivemusicband1503 2 жыл бұрын
කො චමත් අයියෙ දසුන් අයියගෙ විඩියෝ එක 😬 මේ විඩියෝ එක බලන 4වෙනි පාර 🇱🇰♥️🏏
@heero__flashlivemusicband1503
@heero__flashlivemusicband1503 2 жыл бұрын
මේ විඩියෝ එක 5 වෙනි පාරටත් බලපු මම 🥰
@siltakarunarathna6972
@siltakarunarathna6972 2 жыл бұрын
Big thanks givi'ng to Australien crisket team very Big thanking to every one of you visiting Sri-Lanka Hay Grate visiting Sri-Lanka appreciate very much...Sée you next TimeDuppet Australien cricket Team DriLanken'DLove AndGreetingSFtomFRACE....AIBOVAN
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
චාමික කරුණාරත්න ගෙ ජීවිත කතාව ඕනෙ.
@sashikamadhushani7539
@sashikamadhushani7539 11 ай бұрын
Cricket team ekata hamadama adarei.❤👊 හැම තරගයකම චාමීත් ඉන්නවා නම්.❤😓
@anushalakmali9829
@anushalakmali9829 2 жыл бұрын
Wellalage amataka unada🤔🤔
@FunnyStoryGaming
@FunnyStoryGaming 2 жыл бұрын
wow superb
@chathuflash8115
@chathuflash8115 2 жыл бұрын
Osil patta set ekak සුහදත්වය pennuw apita hodatama
@xmomo9934
@xmomo9934 2 жыл бұрын
Pattama gammak enne meka baladdi❤️
@theprofessor6675
@theprofessor6675 2 жыл бұрын
එකම එක අඩු පාඩුවයි තියෙන්නෙ 2022 ට 2012 කියපු එක ඒ හැර අඩු පාඩ මුකුත් නෑ කොල්ලෝ නියමයි
@sahansathsara6909
@sahansathsara6909 2 жыл бұрын
patta chama 🥰
@madhushalakmal9007
@madhushalakmal9007 8 ай бұрын
Pina tibba e match ek blnnn ❤❤❤
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 8 ай бұрын
Ow
@දසුන්ශානක-ස6ඪ
@දසුන්ශානක-ස6ඪ 2 жыл бұрын
මගෙ විරය 🥺🥺🤧🤧🤧😌❤️🇱🇰❤️
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
හරියට type කරන්න බැරි එකා නම් වෙනස් කරගෙන.
@SL-771
@SL-771 2 жыл бұрын
hadawatata danenna kiyanna puluwan ayyata 😪😪😥😥💔💔
@mishfernando4840
@mishfernando4840 2 жыл бұрын
අම්මෝ ඇඟේ හිරිගඩුත් පිපුනා...😍
@CHAMATHVLOGS
@CHAMATHVLOGS 2 жыл бұрын
❤️
@sandunpriyanga4835
@sandunpriyanga4835 2 жыл бұрын
Adarei sri Lanka cricket.vijayagrahi mawathata pivisa atha.
@HasanthaIduvara-qe7jh
@HasanthaIduvara-qe7jh 6 ай бұрын
තාම මේක බලද්දි ඇද හිරි වැටෙනව 🥺❤️✨️
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН