KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.12.16 - TV Derana"
1:09:13
''ධර්මයෙන් කවදාවත් රටක් හදන්න බෑ..''| Baththaramulle Seelarathana himi |SRI LANKA DECIDES | Ep 08
53:44
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
It works #beatbox #tiktok
00:34
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
''පාර්ලිමේන්තුවෙන් හම්බවෙන වාහනය ගත්තා .. හැබැයි ඒ පක්ෂයේ වැඩ සඳහා'' | SRI LANKA DESIDES | Ep 04
Рет қаралды 4,350
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 54
@ashenpriyanjan5075
3 ай бұрын
හාමුරුවන්ගේ වැඩපිළිවෙළ හොඳයි
@ranahansa
3 ай бұрын
අපි කළු ලෑල්ල එක්ක ❤
@gossipmithuro4734
3 ай бұрын
Aiye❤❤
@gossipmithuro4734
3 ай бұрын
❤❤❤
@lalanaliyanage8008
3 ай бұрын
ඉතාම පැහැදිලිව තම පරාර්තකාමත්වය විදහා අක්වන රටට ආදරය කරන අභීත නායකයකු නොවේද?
@Lemans-br0
3 ай бұрын
රටේ ජනතාව මේක තමයි එකම අවස්තාව මේ රට තක්කඩි කපටි දුසිත බොරුන්ගෙන් බේර ගන්න මේ අපේ මව් බිම අපේ රට අපිට වෙන රටක් නැහැ අද පාලනයේ ඉන්න අය ගේ උවමනාව මේ රට කෑලි වලට විකුනන්න විදේශ රට වලට එහෙම වුනොත් අනාගත දරුවන්ට රටක් නැති වෙනව සමහර බත් කන හරක්ට ඔය ටික තේරුම් ගන්න බැහැ ඒ වගේම කවුරු දින්නත් වැඩක් නැහැ අපි හම්බකෙරුවොත් අපි කනව වගෙ මෝඩ අදහස් හම්බකරන් කන්නත් රටක් තියෙන්න්the ඕන
@Uthpala1980
3 ай бұрын
හොරුන්ගෙන් රට බේරාගෙන රට සංවර්ධනය කිරීමට අවශ්‍ය නම් පමණක් හාමුදුරුවන්ට ඡන්දය දීපියව්. නැතිනම් හිඟා කාපියව්.
@Worldepic.7
3 ай бұрын
ඇත්තටන ප්‍රායෝගිකයි ප්‍රචාරය කරන්න බොරු රැල්ල නැවතිල ඇත්ත රැල්ලක් හැදෙයි❤
@wimalism
3 ай бұрын
නිලමැස්සන් කිසිදින මල් මත නොවසයි.
@ranahansa
3 ай бұрын
අනුර කුමාර චන්ද්‍රිකා මහින්ද සජිත් රනිල් ෆොන්සේකා සිරිසේන වැහුවා වගේ
@sumanawathielekamlage8378
3 ай бұрын
🙏
@Helayatv
3 ай бұрын
ඔබවහන්සේ හොද දැක්මක් තියන භික්ෂුන් වහසේ නමක්
@wasanthaleelalani
3 ай бұрын
Aththamai me swameen vahansa ge prathipathi yojanavata mama ekgai.mage x unvahanseta.🌺
@Yugandhara-om7mk
3 ай бұрын
පක්ෂයේ වැඩට ගත්තම නොගත්තා වෙනවද?
@උසස්පෙළභෞතිකවිද්යාව
3 ай бұрын
කට්ටිය බටහිරයන් හදපු සමාජ ක්‍රමය අවසන්.සිංහල ක්‍රමය හදාගමු.මම රජතුමා.❤❤❤.චන්ද වැඩක් නෑ.සිංහලදීපය එක දවසින් දියුණුරටක් කරගමු.ඇමරිකාව නෙ මේ දැන් ලෝක බලවතා.චීනය.ඩොලර් අවසන්.පු කේ රනිල් ඔයා ඉල්ලා අස් සෙන්න.😂😂😂😂 රටම මුලා කරන ගල් රොඩියා..
@harischandraka242
3 ай бұрын
'වංචා මණියා වේරමණි සික්කාපදං සමාධියාමි "යන්න පන්සිල් වලට එකතු කරලා ෂඩ් සිල් ඇති කරන්න වේවි. පෙලක් පක්ෂ වලින් කෙලින බොරු නිසා උන් ආවොත් මුසාවාදා වේරමණි සික්කාපදං සමාධියාමි යන්න අයින් කරාවිද දන්නේ නැහැ 😂😂😂
@malalachernobyl5594
3 ай бұрын
ඉස්සෙල්ලාම ගම හදන්න ගම් සභාපති වෙන්න ඉල්ලුවොත් නරකද අපේ හාමුදුරැවනේ
@helawansajayabhoomi9459
3 ай бұрын
බුද්ධ ආගම තමයි හෙළයින් ගේ නිවන වැහුවේ. 😂😂😂😂
@Worldepic.7
3 ай бұрын
පිස්සෙක්😂
@vishwakamma9142
3 ай бұрын
තමන්ගේ ජාතිය පක්ෂවලට කැඩීම සාපයක්..අන්‍යාඅගමකයින් නායකයින් පූජකවරු නොකරන වැඩක්
@M.P.Ranahansa
3 ай бұрын
😂 ඔයා දන්න මගුලක් නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ අන්‍යගමික පුජකයෝ කියක් ඉන්නවද 😂
@නීමාලීසුමනසෙකර
3 ай бұрын
ආදිතමයා මාත්කියන්නේමේමෝඩජාතියට තේරෙන්නේනෑකාලකන්නීඕකලාතුන්දෙනාමඵකයීඒකයීඇත්තදැන්හැමගමකභකමටවුමකමපාතීමාරෝඩිදාගනරට ඉවරයීඕකලා
@themalgunasinghe395
3 ай бұрын
ඉන්දියාව එදා බලහත්කාරයෙන් පලාත්සභා ලංකාවෙ පිහිටෙව්වෙ.ප්‍රභාකරන්ගෙ යුද්ධය නවත්වන්න.යුද්ධය නැවතුනාද?යුද්ධයට යුද්ධයෙන්ම පිළිතුරු දුන්න.පලාත්සභා කියන්නෙ සුදු අලියෙක්.උතුරේ විතරක් නොවෙයි අනික් පළාත්වලත් පළාත්සභා නිසා ගැටලු රාශියක් ඇතිවෙලා තියෙනව.අධ්‍යාපනය,සෞඛ්‍ය ,මාර්ග පද්දතිය පළාත් සභාවට තිබෙන සියළු අංශවල ප්‍රශ්න.පලාත්සභා ක්‍රමය ඉවත් කලයුතුයි.විශාල මුදල් නාස්තියකුත් තියෙනව.දමිළ අයටත් මුස්ලිම් අයටත් වෙනම ස්වයං පාලනයක් අවශ්‍ය නම් ඒ ජන්තාවගෙන් කැමත්තක් බලන්න ඕන.උතුරෙන් පිට ලංකාවෙ අනික් ප්‍රදේශවල ජීවත්වෙන දමිළ ජනතාව උතුරට යන්න කැමතිද?මුස්ලිම් ජනතාවත් නැගෙනහිරට යන්න කැමතිද කියල චන්ද විමසීමක් කරන්න ඕන.එහෙම කැමතිනම් ඔවුන්ට ස්වයං පාලනයකට අවශ්‍ය පසුබිමක් හදන්න පුළුවන් ඒකීය රටක් තුල.දැන් ඉන්දියාවෙ තියෙනවනෙ එහෙම ක්‍රමයක්.නමුත් වෙනම රාජ්‍යක් ප්‍රකාශයට පත්කරන්න බෑනෙ.තව රටවල්වල තියෙනවනේ ජාතීන් අනුව පාලනය වෙන ක්‍රම.
@ranahansa
3 ай бұрын
13 අහෝසි කරලා දාන්න ඕනි
@Sandakathmini01
3 ай бұрын
එදා ලංකාව ධර්ම රාජ්‍යයක් කරන්න ආපු සෙට් එකේ එකෙක්. යන එන මං නැතුව වැටිලා ඉන්නකොට භයානක හීනයක් දැකලා.
@ranahansa
3 ай бұрын
එදා කරන්න තියන හරිම දේ කාලා හාමුදුරුවෝ දයාරතන හාමුදුරුවෝ මාවිල් අරු යනකොට උබ ඇදන් යට බං කොල්ලෝ
@Sandakathmini01
3 ай бұрын
@@ranahansa ඒක හොඳ දෙයක්. නමුත් මේ වගේ වෙලාවක මීට වඩා බුද්ධිමත් තීරණයකට එන්න ඕනෑ.
@Sandakathmini01
3 ай бұрын
ඒ අතින් ASP අක් මී මන දයාරතන ට වඩා ඉහළින්
@ranahansa
3 ай бұрын
@@Sandakathmini01 දයාරතන හාමුදුරුවෝ ආවේ ඇයි කියලා කතාව සම්පුර්ණ ඇහුවනම් පැහැදිලි වෙනවා
@ranahansa
3 ай бұрын
@@Sandakathmini01දයාරතන හාමුදුරුවෝ කියන්නේ සිංහල බෞද්ධ අපේ හඩ
@WasanthaSirimal-i7g
3 ай бұрын
සිවුරක් පොරවාගෙන සල්ලි හම්‍බ කරන්න කියලා බුදු හමුදුරැවන් කියලා නැ
@Helayatv
3 ай бұрын
කුද්දනු කුද්දක ශික්ෂාව වෙනස් කරගන්න කීවේ බුදුන් වහසේ මයි
@NISHANTHA1977SUNSHINE
3 ай бұрын
UBALA HORA GANA GEDIYO
@ranahansa
3 ай бұрын
මොනවද හොරකම් කලේ අනුරයට කියලා ලයිෂන් එක ගන්න උබේ අම්මවද හොරකම් කලේ
@Helayatv
3 ай бұрын
උබේ අම්මට මොකක් හරි කලාද හාමුදුරුවෝ කියවන්නේ පර ජෙප්පෝ
@shehanavishka295
3 ай бұрын
කොහොමටත් මාලිමාවට මේ රටේ ජනතාව එකතු වෙලා තියෙන්නේ අනිත් උදවියගේ කෙරුවාව ගැන හොඳ අවබෝධයක් ඇතුවයි.හොරු එක්ක එකතු වෙලා රටක් ගොඩ නගන්න පුළුවන්ද?මේ නිසා ඔය බොරු බිල්ලන් මවලා මඩ ගහලා කරන පරන තුරුම්පු ගැහිලි වලට අද ජනතාව රැවටීම කල නොහැකිය .😅
@ranahansa
3 ай бұрын
අපිනම් දෙන්නේ නැහැ මාලිමාවට
@Sandakathmini01
3 ай бұрын
@@ranahansa සුවහසක් බුද්ධිමත් ශ්‍රී ලාංකීය හදවත් ❤️ කෝටියක් මාලිමාව වටා ඒකරාශී වී අවසන්
@ishakamadushani5721
3 ай бұрын
Oya kiyana buddimath janatawa tamai horunwa parlimethuwata yawala tiyenne den maliwawath e awastawa dila oyage buddimath janatawa
@diwanadeshani6264
3 ай бұрын
Me budda puthrayek nowe mounta rawatenno thanikarama modayo kiyana katha ahala balannako......
@WeerasekaramudiyanselageGunase
3 ай бұрын
පක්ෂයේ වැඩට ගත්තා කියන්නේ ගත්තා නෙවෙයීද? ඔය පක්ෂය ජනතාවට අයිතී එකක්ද? අනේ මෙහෙමත් කතා!
1:09:13
"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.12.16 - TV Derana"
Ada Derana
Рет қаралды 29 М.
53:44
''ධර්මයෙන් කවදාවත් රටක් හදන්න බෑ..''| Baththaramulle Seelarathana himi |SRI LANKA DECIDES | Ep 08
Ada Derana
Рет қаралды 153 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 14 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 6 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 12 МЛН
00:15
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
Horror Skunx 2
Рет қаралды 20 МЛН
53:59
Криптокоролева: самая разыскиваемая аферистка в мире | Документальный фильм Би-би-си
BBC News - Русская служба
Рет қаралды 345 М.
54:05
"මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ සරල කතාව ප්‍රෝඩාවක්" | ජනාධිපතිධූර අපේක්ෂක ඕෂල හේරත් | SRI LANKA DESIDES
Ada Derana
Рет қаралды 2,8 М.
14:07
🔴 ජනපති අනුර පිළිගැනීමේ නිල උත්සවය රාෂ්ටපතිභවන් හිදී
Rupavahini News
Рет қаралды 4,2 М.
5:14
ජනපති අනුර පිළිගැනීමේ උත්සවයේ විශේෂ අවස්ථා
Ada Derana
Рет қаралды 1,8 М.
12:16
තඹුත්තේගම කොල්ලා ඉන්දියාවේ ගිය එකට බටකොළ ආච්චිගේ ඇගේ මාළු නටනවා ඇති නේ | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 7 М.
8:13
🔴 අම්මෝ ජනපති සිංහයෙක් වගේ මෝදි ළඟට ගිහිල්ලා කියපු දේ anura kumara dissanayaka | hiru news today
Test One
Рет қаралды 9 М.
27:01
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
SL Deshaya
Рет қаралды 30 М.
15:48
Гоголь: тайны биографии, о которых не рассказывают в школе
Загадки истории
Рет қаралды 234 М.
15:23
මේ පාරනම් බඩුම තමයි රජෝ-අනුරටත් රහට වැදුණු පුරෝහිතගේ සිනා සාගරේ
The Life Traveler
Рет қаралды 2 МЛН
8:47
නාමල් රාජපක්ෂටත් හොර උපාධියක් කියලා අද CID එකට පැමිණිල්ලක්-අම්මට සිරිවෙයිද?
Talk with Lal
Рет қаралды 6 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 14 МЛН