ගංජා දාන්න ගිහින් පොලීසියේ නම කාපු රාලෙගේ රෙදි ගැලවුන හැටි sri lanka policy drama

  Рет қаралды 119,830

Sinha Sri

Sinha Sri

Күн бұрын

Пікірлер: 299
@indraamarani3518
@indraamarani3518 2 ай бұрын
පොලිසියේ එවුන් කොච්චර අසරණ ළමයින්ට ගංජා දාලා අල්ලලා තියෙනවද .අද ඒ ළමයින්ට ගාමන්ට් එකටවත් යන්න බෑ හමුදාවකටවත් යන්නත් බෑ. පුදුම හැත්ත මොවුන්ට කොහොමද හෙනවද දන්නෑ .ඔවුන්ට දිට්ඨධම්ම වේදනීය පටිච්චං දෙන්න නෝන්ගේ දරුවන්ට පවා කරපු අපරාද වලට නොදකින් විතරක්❤️
@RasikaSanjeewani-t4o
@RasikaSanjeewani-t4o 2 ай бұрын
Okkotooma ඉස්සෙල්ලා රාළහාමි ගේ සාක්කු check කරන්න ඕනෑ වාහනේ ට නගින් න කලින් 😂
@PiyalWickramarathna
@PiyalWickramarathna 2 ай бұрын
පොලිසියේ හැම එකාටම හෙනහතම ගහපන් පවුල් පිටින්ම මකබෑවේවා
@ggghf2348
@ggghf2348 2 ай бұрын
Ubage ammata police aya hikuwada.
@leelaratnealuthge
@leelaratnealuthge 2 ай бұрын
Thoge amma jeewathun athara innawada
@surangamanoj9780
@surangamanoj9780 2 ай бұрын
❤ ​@@ggghf2348
@BajiyaYT-bv1fc
@BajiyaYT-bv1fc 2 ай бұрын
😂😂😂​@@ggghf2348
@NuwanRanasinhe
@NuwanRanasinhe 2 ай бұрын
Ammawa adaren mathak kara kiyapan
@r.m.w.rathnayake7208
@r.m.w.rathnayake7208 2 ай бұрын
ඔබට මගේ ගෞරවනීය තුතිය.පිලිගන්න.අපි මෙවැනි දූශියින් පලවාහරිමු.මේ හැමදේකටම මුල පාදඩ දේශපාලනයයි. මගේ පැතුම මාලිමාවටයි.එයට හැකියි පාදඩ පාහරයන් තොරා නිසි දඩුවම් ලබාදීමට.
@suriyaarachchiprasad5440
@suriyaarachchiprasad5440 2 ай бұрын
මේපරයට ගමෙි කඩේකින්වත් බඩු විකුනන්න හොඳනැ දුටුතැන ගංජපොලිස්කියල කියමු.
@wasanthakarunarathna7460
@wasanthakarunarathna7460 2 ай бұрын
මෙයාට තියෙන චෝදනාව හමුවූවා යැයි කියන ගංජා ටික පොලිසිය ට භාර නොදීම සහ රාජකාරි වේලාවේදී බුලත් විට හැමීම යන්නයි
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 2 ай бұрын
Poleseya,,uhum,rssawak,,balukamkaranna,,apa,,owamaha,,sahagana,,aparada,,,mahaganabadumadalennada,,gewahwanna
@NuwanRanasinhe
@NuwanRanasinhe 2 ай бұрын
එක තමයි වේලා තියෙන්නේ ඔය කැ ගහපු කොල්ලෝ වරද බාර ගෙන දන ගහලා වැදලා බෙිරිලා ගිහින් පස්සේ විඩියෝ එක දාලා😮😮😮😮😮😊😊 පොරක් වෙලා
@ajmalhassan9583
@ajmalhassan9583 2 ай бұрын
හරි අම්මා තාත්තට..... හොඳ උපමාවක් 👍👍👍
@lalithfernando5264
@lalithfernando5264 2 ай бұрын
Honda wade hora thakkadi yata munen penawa damma kiyala
@salex75
@salex75 2 ай бұрын
ඒ වාහනේ ඇත්තටම ගංජා තිබිලා තියෙනවා චමුදිතගෙ වීඩියෝ එක බලන්න ඒකෙ සම්පූර්ණ විස්තරේ දාලා තියෙනවා
@salex75
@salex75 2 ай бұрын
ඒ වාහනේ ඇත්තටම ගංජා තිබිලා තියෙනවා චමුදිතගෙ වීඩියෝ එක බලන්න ඒකෙ සම්පූර්ණ විස්තරේ දාලා තියෙනවා
@sumithhettiarachchi9731
@sumithhettiarachchi9731 2 ай бұрын
මටත් una ඔහොම දෙයක් good job
@senurihimaya2221
@senurihimaya2221 2 ай бұрын
ඇත්තටම නියම උපමාවන්
@supunsenanayake8998
@supunsenanayake8998 2 ай бұрын
මහජනතාවට තමන්ගේ සේවකයන්ගේ සාක්කු පරික්ෂා කිරිමට,මහජන සේවකයන්ගේ රාජකාරි කටයුතු අධීක්ෂනය කිරීමට හා ඔවුන්ට ආමන්ත්‍රණ කරන පිලිවෙළ පිලිබඳව නීතියක් අවශ්‍යයි ඇමෙරිකන් ව්‍යවස්ථාවේ මෙන්
@gamagesusiripala2176
@gamagesusiripala2176 2 ай бұрын
මේ පොළිස් බල්ලා පනපිටින් පුච්චන්න තිබ්බෙ කාලකණ්නි ජරා පෙරේතය ,දැන් මූට කෙලවිලා නේද අම්මට හිකෙන්න .
@maparajapaksa364
@maparajapaksa364 2 ай бұрын
එත්තටම ගංජා තිබිලා බං නමුුත් මුංගෙ නෙවෙයි
@semasems3115
@semasems3115 2 ай бұрын
අපි දන්න ටිකවත් කිව්වෙ නෑනෙ බං උඹලා ඕවා දන්නෙ පස්සෙද... කියනවා නම් මුල සිට අගටම වුණ සේරම කියහං... ඒත් දෙන සමාජ පණිවිඩේ හොඳයි 👍👍👍
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 2 ай бұрын
මුලදි සද්දෙ දාපු සාජන්..හෑන්ඩ් කප් දාල ගෙනියනව කිව්වට වැඩේ අල උනාම..මීක් සද්දයක් නෑ.... මේ කාලකන්නි සෙට් වෙලා ගේම ගහන්නෙ....අන්තිමට අරූට තනියම පරිප්පුව...කාලවරෙන්කො වල් ප.ය 😂😅
@keerthigayachandra7160
@keerthigayachandra7160 2 ай бұрын
Sargen karayawa interdict karanna
@cnpfernando7671
@cnpfernando7671 2 ай бұрын
මෙ වගෙ උන්ට කියන්නෙ කලකන්නි කියලා පොලිස්පති තුමනි මෙ බල්ලට උපරිම දඩුවම් ඩෙන්න
@ChamindakRanaweera
@ChamindakRanaweera 17 күн бұрын
Thanks
@Pathmini-j3v
@Pathmini-j3v 2 ай бұрын
Good Good Good Good ❤❤❤❤
@RanDi.Enterprises
@RanDi.Enterprises 2 ай бұрын
නියමයි... මචං ❤
@salex75
@salex75 2 ай бұрын
ඒ වාහනේ ඇත්තටම ගංජා තිබිලා තියෙනවා චමුදිතගෙ වීඩියෝ එක බලන්න ඒකෙ සම්පූර්ණ විස්තරේ දාලා තියෙනවා
@anselmcamilus6881
@anselmcamilus6881 2 ай бұрын
මෙයා කවුද...?කොහොම ද ? එක කියන්නේ ඒ වාහානයෙ තිබුනා නම් පොලිසිය නිකන් අත් අරින්නෙ නැහැ කවුද ඔය කෙනා, මෙම දුෂිත පොලිස් නිලධාරින් ගෙ චාතියෙක්ද ? .. සම්බන්ද කවුරු හරිද...
@thilangadisanayaka1536
@thilangadisanayaka1536 2 ай бұрын
මරු
@indikadilrukshi3793
@indikadilrukshi3793 2 ай бұрын
කොහොමද අපි අපේ වාහනයක් පොලීසියට පරික්ශාවට ලක්කරන්න දෙන්නෙ අපිට පොලීසිය විස්වාස නැතිව පරීක්ශා කරන විටදි අපට පෝන් එකේ කැමරාවෙන් රෙකොඩ් කරගන්න අවස්තාවක් දිය යුතුයි එවිට මෙවැනි දේවල් වලින් ආරක්ශා විය හැකියයි මා විස්වාස කරම්
@UdayangaHarischandra-el9ld
@UdayangaHarischandra-el9ld 2 ай бұрын
ශ්‍රී ලාංකික සියලුම පුරවැසියන් පොලීසිය තමන් පදවන වාහනය පරීක්ෂා කරන විට අවධානය යොමුකර සිටින්න
@WimalarathnaMedawala
@WimalarathnaMedawala 2 ай бұрын
පොලිසිය හොදයි බල්ලො පොලිසිය ට ආවම තමයි ඒ හොඳ ආයතනය කැත වෙන්නෙ එමනිසා හැකි ඉක්මනින් ඔවුන් පොලිසියෙන් නෙරපා හැරිය යුතුමයි
@Mohotti
@Mohotti 2 ай бұрын
පොලිසිය බල්ලට ගිහිල්ල නැහැ බල්ලො පොලිසියට ගිහිල්ල.. වරද තියෙන්නෙ බල්ලො පොලිසියට ගත්තු එවුන්ගෙ.
@ArmCstmr-mr4qj
@ArmCstmr-mr4qj 2 ай бұрын
This type of stupid police man not saposto keep animore in police department u tube bro your great person
@LakroTv
@LakroTv 2 ай бұрын
Niyamai malli oyage channel ekata ape pranamaya...me wage kaalakanni gana pennanna
@ChandaniKankanamge
@ChandaniKankanamge 2 ай бұрын
ඒක ඇත්ත.රජයෙන් ගන්නෙ අපේ සල්ලි පඩි විදියට.ඒකඅරන් පාඩුවෙ රස්සාව කරන් ඉන්නෙ නැතිව අහිංසක මනුස්සයෙක් අල්ලන් පගාව ඕකුන්ට හෙන ගහපන්.ලගදි දවසක අපේ ගෙදර කිටටුවට පොලිසනේ ඇවිත් මුලු ගේම පරීක්ෂා කරලා මුකුත් තිබුනෙත් නැ ඒ ගෙදර පිරිමි කෙනාව අරන් ගියා.ඊට පස්සෙ ගංජා තිබුනි කියලා නඩුවක් දාලා උසාවයෙන් දඩ ගෙවලා නිදහස් උනා.ඒ ගෙදර මිනිස්සු පාරෙ බැහැල යන්නෙ කොහොමද ලමයි ඉකොා්ලෙ යන්නෙ කොහොම ද කියලවත් හිතන්නෙ නැ.මොකද අවට මිනිස්සු හිතන්නෙ ඇත්තටම ලග ගංජා තිබුනු නිසා අරන් ගියා කියලා.ඒ වගේ සක්කලි හැත්ත පොලිසියේ ඉන්නෙ.අපේ සල්ලි වලින් ජීවිත් වෙන ගමන් අපිටම අරින කාලකන්නි ඉන්නෙ පොලිසියේ
@ayesh.3308
@ayesh.3308 2 ай бұрын
මොන ගෞවරණීයද පොලීසිය. 🤮 පොලීසියේ කව්රුත් එකයි. ත්‍රීවීල් එකක හදිස්සියකට තනියම වැදගත් ගෑණු දරුවෙක් යවන්න බැරි තත්වයක් තියේන්නේ. අතේ තියන බෑග් එක පවා ඇරලා බලනවා මොනවා දායිද කියලා බයයි. පොලීසියට වැඩිපුරම බැඳෙන්නේ බැරි වෙලා ගණිකාවන්ට උපන් අනාථ නිවාස වල හැදුන අය. ඒකයි මෙහෙම පහත් වැඩ කරන්නේ. වැදගත් දෙමව්පියෝ ලඟ හැදුනානම් මෙහෙම දේවල් කැරන්නේ නෑ.
@VincentFernando-wy1ui
@VincentFernando-wy1ui 2 ай бұрын
ගෞරවණීය පොලිසියක්. මාලිමාවට කෝටියක්.අනුරට රටක් ම....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JayasiriDeldeniya
@JayasiriDeldeniya 2 ай бұрын
අපි දෑනගන්න කැමතියි මොහුට නීතිය දෙන දඩුවම
@NimalColombage
@NimalColombage 2 ай бұрын
Niyamai saho
@dissanayakanew3543
@dissanayakanew3543 2 ай бұрын
VERY BEST EXPLAINE.
@dalaskumara5003
@dalaskumara5003 2 ай бұрын
ඕක සම්පූර්ණ බොරුවක්. චමුදිතගේ කීර්ති රත්නායක ඉන්ටර්විව් එක බැලුවා නං තේරෙයි
@jayasiridamseth9932
@jayasiridamseth9932 2 ай бұрын
ගන්න.තැනක්.නැද්ද.පොලිසිවත්.බලමු
@DulajYashen-dq8ph
@DulajYashen-dq8ph 2 ай бұрын
අපෝ බියගම පොලිසියෙත් ඉන්නව මේ වගේ කට්ටිය හරියට ජාතක නොවුනු
@WasanthaNaanayakkara
@WasanthaNaanayakkara 2 ай бұрын
Sira😂
@damithrathnayaka5473
@damithrathnayaka5473 2 ай бұрын
බොරු කියන්න එපා. ඇත්ත එලිවෙලයි තියෙන්නේ. ලේන්සුව ක් එලාගෙන හිගා කනවා. ඒක නම්බුකාර යි. බොරු නිව්ස් ප්ලාන්ට් කරනවට වඩා.
@NEW-rl3dh
@NEW-rl3dh 2 ай бұрын
Ou bn mun thame higana pakku😂
@MarioEbert-k7f
@MarioEbert-k7f 2 ай бұрын
ඔතන ඉන්න නිලධාරීන් සියලු දෙනා ඔය වැඩේට සම්බන්ධව ඉන්නවා .
@NaveedhAmith
@NaveedhAmith 2 ай бұрын
Super dear friend
@shantadenuwala3714
@shantadenuwala3714 2 ай бұрын
අහින්සක මිනිස්සුන්ට කරන අපරාදවලට හෙන පස්සෙන් එනවා
@senakedharmasena7949
@senakedharmasena7949 2 ай бұрын
Truth with චමෝදිත බලන්න පහුගිය දවස්වල ගෙනගිය බොරුව බලාගත හැකි.. මෙය බොරුව ජයගත්ත වීඩියෝව..
@jayawayshrilanka5200
@jayawayshrilanka5200 2 ай бұрын
🙏🙏මෙන්න මේක තමයි පොහොට්ටුවේ අලුත්ම ඡන්ද ගැටය. පොහොට්ටුව නොවරදීම පරදින බව දන්න නිසා පොහොට්වුවේ ඉන්න මන්තිරිලව රනිල්ට යවනවා රනිලව දිනවන්න. පසුව රනිලව පඹයාට තියාගෙන ඒගොල්ලන්ට බලයෙ ඉදන් නැවත හොරකම් කරන්න පුළුවන්නෙ. ඒනිසා රනිල් රාජපක්ෂවනම් දිනවන්න එපෝ…….. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@saumyaperera6788
@saumyaperera6788 2 ай бұрын
උගේ මූනෙන්ම පේනවා හොරා පොලිස් කියලා.
@waliwitiyalakmal5107
@waliwitiyalakmal5107 2 ай бұрын
මෙතන කොහොමද ඔයා පොලිස් නිලදාරියා වැරදි කියලා කියන්නෙ.සිකරට් එකක්වත් බොන්නැ කිව්වම පිලිගන්න ඕනෙද. මේකෙ දෙපැත්තේ තියනවා සාදාරනව සමාජ මාද්‍ය බාව්තාකරනවනං හොඳයි
@zameerkhan8605
@zameerkhan8605 2 ай бұрын
Uge wada thahanam karalaa iwarai 😂
@grationfernando6692
@grationfernando6692 2 ай бұрын
පොලිසිය වාහනය නවත්වන්න අත දාද්දි කොල්ලො බැහැලා තියෙන්නෙ ගංජා ටික පොලිසියට පේන්න අත ලඟම තියලාද?. .. යකඩෝ මේ කොල්ලන්ට මොළයක් නැද්ද ඔය ගංජා තිබුනා නම් ඒ ටික. හංගලා බහින්න... ඇත්ත මේකයි. කාරෙකේ ගංජා තිබුණෙ නැහැ. නැගපු එකා තමයි එතැන දැම්මෙ. අනේ මෙහෙමත් ගොං පොලිස්... Reply
@devapriyaperera9716
@devapriyaperera9716 2 ай бұрын
පොලීසියට බදවා ගන්න ක්‍රමය වෙනස් කල යුතුයි. නොමැති නම් මේ වගේ පජාත නිලධාරීන් නිසා පොලීසිය බල්ලට යනවා
@sisirasenanayake3737
@sisirasenanayake3737 2 ай бұрын
බොලං බොලං බොලං බොලං ජරාව ගං.
@DineshMadushanka-s1l
@DineshMadushanka-s1l 2 ай бұрын
❤❤❤❤❤❤
@surangaabesinghe6684
@surangaabesinghe6684 2 ай бұрын
කර්මය අනිවාර්යයෙන් පස්සෙන් එනවා
@nshan2592
@nshan2592 2 ай бұрын
මෙය අවජාතකය හින්දා වෙන නම නින්දාවක්
@chandrasiriwimalarathna2649
@chandrasiriwimalarathna2649 2 ай бұрын
පොලිසියෙ හැම ඓකාටම හෙන ගහපන් කියල ඓක කාල කන්නියෙක් කමෙන්ට් එකක් දාල තියෙනව. ඌත් හරි ජාතකයක් නැති කුඩ්ඩෙක් වෙන්නැති. පොලිසියෙ ඓකෙක් වරදක් කලානම් ඒකට සාදාරනව ව්රුද්ද වෙන්න නීතියෙන් ක්‍රියා කරන්න ඕනම කෙනෙකුට අයිතිය තියෙනව. පොලිසියේ ඉන්න ඉතාම සුළු පිරිසක් තමයි වැරදිවලට අහු වෙන්නෙ. ඒ අය හදුන්වාදීම අපි අගේ කරනව.ඒ මුවාවෙන් සමස්ත සේවාවටම අවලාද කිරිම කුඩ්ඩන් හා අපරාධ කරුවන්ගේ ක්‍රමය.පොලිස් සේවයේ ඉන්නෙ පිටරට්න් ආනයනය කල උන් නොවෙයි මේ සමාජයෙන්ම බදවා ගත්තු ඓවුන්. හෙන ඉල්ලන්න ඕන ඓවුන් මේ සමාජයට දායාද කල එවුන්ට. අනෙක් රජයෙ සේවකයින් වගේ පොලිසියත් ඓක පැය 24 ක් වැඩ වර්ජනයක් කලානම් ඔය පොලිසියට ගරහන එවුන්ටත් වැටහේව් පොලිසිය නැතිව නිදහසේ පාරකවත් යන්න පුළුවන් වේව්ද කියල.
@wasanthakarunarathna7460
@wasanthakarunarathna7460 2 ай бұрын
@@chandrasiriwimalarathna2649 මට නම් ඔය පොලිස් බල්ලො පේන්න බෑ,,කොටි ගහන කාලෙ පොලිසි දාල වැටි වැටි දුවපු පොලිස් බල්ලො දැන් දකුණේ අහිංසක මිනිස්සුන්ට පාට් දානව,,
@SampathRavindra-p3c
@SampathRavindra-p3c 2 ай бұрын
මුං වගෙ බල්ලංට 1988 කාලේ වාගේ කමිබි දාලා පු… අරින්න තියෙන්නෙ මචං
@roshanfonseka5031
@roshanfonseka5031 2 ай бұрын
බලන්ඩකො මූගේ මූණ හීනෙන් බය වෙච්ච බූරු පැටියා වගේ වගේ.
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 2 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@ChathurangaDissanayake-oe6vn
@ChathurangaDissanayake-oe6vn 2 ай бұрын
කාලකන්නියාට ඔහොම වෙලා මදි
@Ariyasena-yf2uj
@Ariyasena-yf2uj 2 ай бұрын
යුත්තියේ නාමයෙන් බොහෝ අයුක්ති සහගත ක්‍රියා සිදු වෙමින් පවතී.ජරා ජීර්ණ වු සමාජයක ජරාජීර්ණ නොවු පොලිස් සේවාවක් බලාපොරොත්තු විම ඉබ්බන් ගෙන් පිහාටු බලාපොරොත්තු විමක් වැනිය.
@AnuraDeSilva-ex3ct
@AnuraDeSilva-ex3ct 2 ай бұрын
පොලිස් නිලධාරියා කරලා තියෙන්නේ බලුම බලු වැඩක් අහිංක මිනිසුන් අමාරැවේ දානවා 😮😢
@saralaliyanage6309
@saralaliyanage6309 2 ай бұрын
Yes this kinds of acts will be punished by god one day.
@donaldpereira5282
@donaldpereira5282 Ай бұрын
ඇයි ඇගිලි සලකුනු ගත්ෙත් නැත්ෙත් එක රටක එක නිතියක් පර ෙපාලිසිය මරන දඩුවම දිය යුතුයි
@W.k.Duminda-dc9pp
@W.k.Duminda-dc9pp 2 ай бұрын
කරන කලට පව් මිහිරියි මිසෙ විදින කලටදුක් දැඩි වෙ ගිනි සෙ.😂😂😂😂
@raviliyan2669
@raviliyan2669 2 ай бұрын
මේ ක්‍රමය යටතේ ඔය වගේ එවුන්ට තමයි පොලිස්පති දක්වා යන්න සුදුසුකම් තියෙන්නේ.. දැනට පොලිසියේ ඉහළ පුටුවල ඉන්න උන්ගේ ආධුනික අවධිය තමයි ඔය..
@NEW-rl3dh
@NEW-rl3dh 2 ай бұрын
Adunukayek neme bn😂
@DulajYashen-dq8ph
@DulajYashen-dq8ph 2 ай бұрын
මව් කිරි නොබීපු....😂
@niroshanalakshitha8202
@niroshanalakshitha8202 2 ай бұрын
ව්ටත් කාගෙන මිනිස්සුන්ට කරණ කරදරනොසා අහිංසක මිනිස්සු අසරණ වෙනවා මේ ලගදී මගෙනුත් ජරාවක් අරගත්තා ..
@ShanthaKumara-z8s
@ShanthaKumara-z8s 2 ай бұрын
Ubala thamai oolisiya jaraawa polabawanne jaraawa dimath waradak
@mchandanaNishantha
@mchandanaNishantha 2 ай бұрын
ජ්‍.රාම.ජානියක්.පොලිස් කාරයෝ
@Nihal-ns7eb
@Nihal-ns7eb 2 ай бұрын
මහඑකාගේ අඩිපාරේ ගොස් අමාරුවේ වැටුනු පොඩ්ඩෝ
@CryptoInsight208
@CryptoInsight208 2 ай бұрын
මෙ වගේ කාලකන්නි පොලිස් කරයෝ නිසා කොරියන් හීනේ නැත්තටම නැති වෙලා ගියා
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 2 ай бұрын
බලුම හැත්ත පාරක වැටිලා හිටියත් වතුර පොදක් දෙන්න වටින්නේ නැහැ.
@lakshmanrajapaksha129
@lakshmanrajapaksha129 2 ай бұрын
පොලිස් බල්ලො.. තොගෙ පවුලට ම ශාප වෙවා .....කර්මය පසු පස එනවා
@shelomisenarathna-lm8re
@shelomisenarathna-lm8re 2 ай бұрын
Uniform එක පැත්තක තියලා ලේන්සුවක් දාගෙන හිගා කාපියව් 😂
@PremalalPremalal-xl3tj
@PremalalPremalal-xl3tj 2 ай бұрын
එයා බුලත් නෙවේ කන්නේ.නිළ ඇදුම කන්නේ .රාජකාරිය වත් කරන්න දන්නෙ නැහැ.
@KumaraSaman-kq5gx
@KumaraSaman-kq5gx 2 ай бұрын
පොලිසියේ හැම ණිළධාරියටම කියන්නෙ නෑ මං මේ පර බල්ලොන්ට මං කියන්නෙ තොපේ ගෑනුන්ට ටච් ෆෝන් අරන් දීපල්ල තොපිට වදින මේ මඩ බලන්න තොපේ අවජාතක තොපි නැතිකොට හොර මිනිහල ගෙට වද්දගන්න තොපේ නීතියට අවනත ඔය නිල ඇදුම පාවදීල ලොකුකම් පාන තොපේ ගෑනුන්ගෙත් රෙද්ද ගැලවෙන්න තමා අපිටත් ඕනෙ මොකද අපිත් අපේ දරුවොත් පාරෙ යන්න නිදහසක් ඕනෙ තොපි ප...කයල වගේ පාරේ ඉදල එදා වේල අමාරුවෙන් කන මිනිස්සු බොරු චෝදනා දාල වාහන රාජසන්තක කරල ඒ අයගේ දරුවො ගෑනුන්ගෙ නම් කැත කරල මහ විනාශයක් කරන අහින්සක හදවත් සහ පවුල් වගේම ඔවුන්ගේ දේපල විනාශ කරන තොපිට නොසිතනා ආකාරෙන් හෙනම ගහපියවු තොපේ ගෑනු වෙන මිනිහලට දරුවො ජාතක වෙයවු ඒ දරුවොත් කොරවෙයවු තොපි හිගන්නු වගේ පාරට වැටියවු
@GEMA-e4d
@GEMA-e4d 2 ай бұрын
Anyone can c that betal chewing cop was very guilty concious for what he did inside the car....he should be sack from the police service..bastardoo...
@sampathjeewan7624
@sampathjeewan7624 2 ай бұрын
👍👍👍👍👍
@grationfernando6692
@grationfernando6692 2 ай бұрын
මෙන්න පුදුමය.... පොලිසිය වාහනය නවත්වන්න අත දාද්දි කොල්ලො බැහැලා තියෙන්නෙ ගංජා ටික පොලිසියට පේන්න අත ලඟම තියලා. .. යකඩෝ මවුන්ට් එච්චරම මොළයක් නැද්ද හංගලා බහින්න... ඇත්ත මේකයි. කාරෙකේ ගංජා තිබුණෙ නැහැ. නැගපු එකා තමයි එතැන දැම්මෙ. අනේ මෙහෙමත් ගොං පොලිස්...
@IndikaSaman-vf6ms
@IndikaSaman-vf6ms 2 ай бұрын
පොලිසිය කියන්නේ හිතක් පපුවක් නැති ජාතියක්, හැමොම නෙවෙයි , සම හරක් , මගේ තාත්තගේ හත් දවසේ දානෙ දවසේ නිකවැරටියේ පොලිසියේ සැරයන් සුනිල් මගේ රියදුරු බලපත්‍රය කල් ඉකුත්විම මත උසාවි ලියනවා, දානේ බඩුටික ගන්න ආවේ කියලා ඇවිටිලි කලත් කිසිම තැකිමක් නොකර බ෴
@ChamindaKumara-dk7tb
@ChamindaKumara-dk7tb 2 ай бұрын
@CanukaMadushanka
@CanukaMadushanka 2 ай бұрын
ජාතකේ වැරැද්දමයි මුන්ගේ
@surensalgado5430
@surensalgado5430 2 ай бұрын
👍
@grationfernando6692
@grationfernando6692 2 ай бұрын
ඇයි පොලිස් නිලධාරියා ඉස්සරහ සීට් එකට නැග්ගෙ. මම දැකලා තියෙන විදිහට කට්ටියව බිමට බස්සලා ඔය දුසිම් බාගයක් ඉන්න අනික් අය ඔක්කොම එකතුවෙලා පට්ගාලා ඩිකියෙ ඉඳලා හොයන්නෙ. මේ කරපු වැඩේ හරිම අස්වාභාවිකයි Reply
@grationfernando6692
@grationfernando6692 2 ай бұрын
මෙන්න පුදුමය.... පොලිසිය වාහනය නවත්වන්න අත දාද්දි කොල්ලො බැහැලා තියෙන්නෙ ගංජා ටික පොලිසියට පේන්න අත ලඟම තියලා. .. යකඩෝ මේ කොල්ලන්ට මොළයක් නැද්ද ඔය ගංජා තිබුනා නම් ඒ ටික. හංගලා බහින්න... ඇත්ත මේකයි. කාරෙකේ ගංජා තිබුණෙ නැහැ. නැගපු එකා තමයි එතැන දැම්මෙ. අනේ මෙහෙමත් ගොං පොලිස්... Reply
@gayanigayani7418
@gayanigayani7418 2 ай бұрын
උන් කියන්නේ පෑන හා නිතිය උන්ගේ අතේ කියලා
@VipulaJayalath-n9h
@VipulaJayalath-n9h 2 ай бұрын
අවජාතක සක්කිලි බල්ලෙක් මු අම්ම වදපු එකෙක් නෙවෙයි කක්කුස්සි රිපු එකෙක් . ඒ වගේම තමයි මු මුගේ තාත්තා කවුද කියල දන්නෙ නැති අවජාතකයෙක් මුගේ අම්ම දන්නෙත් නැතුව ඇති තාත්තා කවුද කියල.
@GerardAdikaram
@GerardAdikaram 2 ай бұрын
ඉතිං මුං ට මොකද කරේ පොලිස් පති.???????????
@harshanaprasath1283
@harshanaprasath1283 2 ай бұрын
❤❤❤❤❤❤👋
@RmsskrathnayakaSisirakuamara
@RmsskrathnayakaSisirakuamara 2 ай бұрын
සේවයෙන් පහ කරන්න ඕනේ
@mohammedansar8718
@mohammedansar8718 2 ай бұрын
පොලීසිය ඔය වගේ වැඩ කරනවා
@randikalakshan-ub7su
@randikalakshan-ub7su 2 ай бұрын
Mekage muna nikan bettak wage 😂😂😂😂
@KomariOman
@KomariOman 2 ай бұрын
Etta
@ShyamCasseem
@ShyamCasseem 2 ай бұрын
පොලිසියට හෙනම ගහපන්
@ManjulaRathnayake-r5y
@ManjulaRathnayake-r5y 2 ай бұрын
මේ පොලිස්පතිතුමා දුන්හිදයා වගේය.
@SumiththaMaddumage-sl6zh
@SumiththaMaddumage-sl6zh 2 ай бұрын
සිංහ ශ්‍රී පැහැදිලි නෑ.උගෙ වැඩ තහනම් ද?මැරිලද?නැත්නම් හෙන ගහලද? පැහැදිලිව කියහල්ලකො. අපිව පිස්සො නොකර.
@JanakaPerera-k3u
@JanakaPerera-k3u 2 ай бұрын
Me wage police karayanwa nondi karanna ona. Ratatama pennannath ona. Good job
@amilaudayanga7017
@amilaudayanga7017 2 ай бұрын
පට්ට ඉරිසියාකාරයෝ
@SamanKumara-tn9he
@SamanKumara-tn9he 2 ай бұрын
ඔක පොලියට ආධුනිකයෙක් 😡 gon p k vita kagena
@NEW-rl3dh
@NEW-rl3dh 2 ай бұрын
Uba danna paka thame 😂
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o Ай бұрын
පාගාවටනම් පොලිස්😅
@chanakapushpakumara8271
@chanakapushpakumara8271 2 ай бұрын
බුලත් හපයාගේ ගම කොහේද
@nimalabeysekara6743
@nimalabeysekara6743 2 ай бұрын
ආධුනික කාලේ ඔහොම නම් පහුවෙනකොට කොහොම හිටීද ?
@NEW-rl3dh
@NEW-rl3dh 2 ай бұрын
මෙයා ආදුනිකයෙක් නෙමෙයි අවුරුදු 10 සේවා කාලයක් තියන කෙනෙක් අනික මෙයා දැනට ඉන්ටඩික් කරලා තියෙන්නේ බුලත් විට කාපු එකටයි නිලධාරීන් හෝ වාහනයේ පුද්ගලයකු ලග තියාගන්නැතුව වාහනේ පරීක්ෂා කරපු එක විතරයි නැතුව ගංජා දැම්මා කියලා කියන එකට නේමේ විමර්ශන ක්‍රියාත්මක යි අනික පරන වීඩියෝ දාලා වියුස් ගන්න මෝඩයොන්ට මේවා මැජික් තමයි 😂
@mifthathahir3457
@mifthathahir3457 2 ай бұрын
Well done boys keep it up, I really appreciate the firm & bold action you all took. 😂 Anunta Kala Dhe Thamanta Pala Dhe Ralahamine...
@TenikJayashantha
@TenikJayashantha 2 ай бұрын
කැරී balla ....munta ඔළුව කුඩු වෙන්න දෙන්න ඕන...
@manawasinghebandara7221
@manawasinghebandara7221 2 ай бұрын
පොලීසියේ 99.% our ජා tha ක උන්
@McsMcsperera-pg4uv
@McsMcsperera-pg4uv 2 ай бұрын
Ala
@nawarathnasakalasooriya4030
@nawarathnasakalasooriya4030 2 ай бұрын
මේ රාලහාමි යාපනනේ දෙමළ රාලහාමි කෙනෙක් සංහල හොඳට කථාකරන්නට බෑ මාධය රස්සාව නැති කලා කාර්එක රියදුරුගේ අයියාගේ සත්‍ය සොහොන්න ස්භාව දහමට භාරදෙන්න
@nandanamohottige-ud2xz
@nandanamohottige-ud2xz 2 ай бұрын
Sinhalade, demalde nemei awla. U policiye ekek.
@ThilankaRajakaruna-gs4hw
@ThilankaRajakaruna-gs4hw 2 ай бұрын
​@@nandanamohottige-ud2xzpolice karayek.
@nalinthusitha4938
@nalinthusitha4938 2 ай бұрын
Me vedio danne hageemennm nemei. Aththa de dannenathuva hamoma hali liyanava. Ara manussayage nambuwa ivarai aththa danagaddi
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 2 ай бұрын
Yudden ගොඩාක් passe පොලිසියට joint unu awajaatjaka hiwalek......
@SARATH-q6b
@SARATH-q6b 2 ай бұрын
ලංකාව ලංකාවකනවා
@SamanKumara-j2o
@SamanKumara-j2o 2 ай бұрын
Policyata gnnakota hath muthu pramprawama hoyala balanwa job ekata giyata passe onema jha jara wedak krnna puluwn.ehema puluwanda?.
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
සැමන්
4:38
Tikka
Рет қаралды 97 М.