ලංකාවේ කෙටිම බස් ගමන යන බස් පාර හොයා ගෙන ගියපු ගමනක් !! Sri Lanka's shortest bus route?

  Рет қаралды 126,538

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

Пікірлер: 326
@bandulahettikankanama3254
@bandulahettikankanama3254 4 ай бұрын
ගමන ආරම්භය මහනුවර රජයේ රෝහලේ සිට ගමනාන්තය නුවර ඔරලෝසු කණුව ළඟ බස්ටෑන්ඩ් එක දක්වා . දුර මීටර් දෙසීයපනහක් පමණ.විනාඩි දෙකයි.නැගලා වාඩි වෙනකොටම ගමන ඉවරයි😂 ඒ වුණත් විශාල සේවාවක් වන බස් රථයක්👍ඒක නැත්නම් ලෙඩුන්ට කට්ට අව්වේ පයින් හරි ලොකු මුදලක් ගෙවලා ත්‍රීවීල් හරි තමා.😮
@punchirathnayake8993
@punchirathnayake8993 4 ай бұрын
දැන් මේ බස් සේවය නෑනේද.c.t.b.බස් එකක් ගියෙ.
@bandulahettikankanama3254
@bandulahettikankanama3254 4 ай бұрын
කාලයක් නැවතී තිබිලා දැන් සෑහෙන කාලයක ඉඳලා ආයෙමත් ධාවනය වෙනවා
@tharakapradeeplal785
@tharakapradeeplal785 4 ай бұрын
සතුටුයි ඒ ගැන .😊​@@bandulahettikankanama3254
@yasasperera8170
@yasasperera8170 4 ай бұрын
Yes... Kandy hospital to kandy town .... මේක තමා අඩුම දුරක් යන බස් එක
@vijayafernando1
@vijayafernando1 4 ай бұрын
Thankfully ​@@bandulahettikankanama3254
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 4 ай бұрын
අපේ ගමේ වෙලත් අද තමයි දැන ගත්තෙ. ඔබතුමාට බොහෝම ස්තූතියි.
@kasurikaomesh9093
@kasurikaomesh9093 4 ай бұрын
කටුබැද්ද 255/1 මෝල්පේ ප්‍රයිවට් බස් 2ක් තියෙනව මොරටුව විශ්වවිද්‍යාලය-කටුබැද්ද හංදිය අතර ධාවනය වෙන්නෙ. දුර 1.4km වගේ.
@malshikaperis9992
@malshikaperis9992 4 ай бұрын
මුගේ මේ video එක වැරදි අඩුම දුර කටුබැද්ද to විශ්වවිදයාල අතර 1.4 අඟුලාන station to galle රෝඩ් එකට 1.7 තියනවා වැඩක් කරද්දී හොදට හොයලා බලන්න බොරු නොදා
@sujeevaderaniyagala930
@sujeevaderaniyagala930 4 ай бұрын
We used to call them "intercity"!
@amilaperera812
@amilaperera812 4 ай бұрын
ඉතින් ඒකනේ හොයලා දාන්න කියලා තියෙන්නෙ එයා දන්න දේ තමා දාලා තියෙන්නෙ ඔන්න හොයලා බලලා කියන්න කියලා වත් නොකිව්වා නන් කමක් නෑ🤦‍♀️​@@malshikaperis9992
@kapilsds7
@kapilsds7 4 ай бұрын
@@sujeevaderaniyagala930 😁👍
@AmilaDeAlwis-td5tk
@AmilaDeAlwis-td5tk 4 ай бұрын
255/1 halt 3 gamana iwarai.
@tissakumara5689
@tissakumara5689 4 ай бұрын
යාපනේ නාගදීප විහාරය ලඟ ඉඳලා නාගපූසානි අම්මන් කෝවිල ලඟට ධාවනයවන බස්එක තමයි මම හිතන්නේ ලංකාවේ අඩුම දුරක් ධාවනයවන බස්එක. දුර කිලෝමීටරයක් විතර ඇති. ඒ ගමනාන්ත දෙක අතර විතරයි පාර තියෙන්නේ. ලංකාවේ අනිත් හැම කෙටි ධාවන දුරවලින් තවත් එහාට පාර තියෙනවා.නාගදීප බස් රූට්එකේ ගමනාන්තයෙන් පාර අවසානයි.
@neranjandeshapriya2273
@neranjandeshapriya2273 4 ай бұрын
කිරිබත්ගොඩ අගුලාන 154 ලංකාවේ වේගෙන් ම යන බස් එක....😂
@ThalangamageMilton
@ThalangamageMilton 4 ай бұрын
Ammo amathaka wenne nathi route ekak
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 4 ай бұрын
😂😂😂😅😅
@gunawardanamkd2153
@gunawardanamkd2153 4 ай бұрын
කි.මී.27 ගමනට පැය 2
@RYAnvm200
@RYAnvm200 4 ай бұрын
Bambuwa kotanawa! 😂
@RYAnvm200
@RYAnvm200 4 ай бұрын
​@@gunawardanamkd2153 23km ta paya 2kai 😂
@slweere
@slweere 4 ай бұрын
මහනුවර ඔරලෝසු කනුව ලග සිට ජාතික රෝහල වෙත ගමන් කරනව. මේක දුර 250m ත් 350m ත් අතර දුරක් තියෙන්නෙ. රෝහලේ රෝගීන් බලන වෙලාවල් වලට මෙම සේවාව ක්‍රියාත්මක වෙනව.... මං ලංකාවෙ අඩුම දුරක් යන්නේ මෙම සේවාව..
@sarathmohandharmakirti2528
@sarathmohandharmakirti2528 3 ай бұрын
PanunuwA road maharagama to jayawaRdena pure hospital. Very short distance
@MalithRanaweera-p2h
@MalithRanaweera-p2h 3 ай бұрын
මහනුවර ඔරලෝසු කනුව සිට මහනුවර රොහල...එක තමා අඩුම දුර...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sagarasampath-d6z
@sagarasampath-d6z 4 ай бұрын
මහරගම ~ ජයවර්ධනපුර hospital වැඩිම බස් ප්‍රමානයක් දුවන කෙටිම රූට් එක...(2KM)
@mohommadsirisena6598
@mohommadsirisena6598 4 ай бұрын
Habai e dura ynna kochchara wela ynwda 😂😂
@Jeewaka3
@Jeewaka3 3 ай бұрын
නෑ නාරාහේන්පිට කොටුව තමයි වැඩිම බස් දුවන්නේ 176 හෙට්ටියාවත්ත නාරාහේන්පිට සෑම විනාඩි 20 කටම බස් එකක් යනවා...
@samanthagunarathna1051
@samanthagunarathna1051 4 ай бұрын
මහනුවර මහ රෝහල- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මහනුවර 1.6km
@samanthagunarathna1051
@samanthagunarathna1051 4 ай бұрын
CTB බස් එකක් යන්නේ..
@LankadheeraLiyanage
@LankadheeraLiyanage 4 ай бұрын
පිළියන්දල - අගුලාන දුම්රියපොළ බස් සේවාවක් තිබුන මට මතකයි.
@ChethanaDilpahan
@ChethanaDilpahan 4 ай бұрын
මහනුවර ජාතික රෝහල - මහනුවර නගරය කියලා නේද board එක තියෙන්නේ?
@SuddaSudda-ot6ow
@SuddaSudda-ot6ow 4 ай бұрын
Ow hari
@rakithaperera3501
@rakithaperera3501 4 ай бұрын
MOKADDA MARGA ANKAYA. ADIKARIYE REGISTOR DA
@vindyakelum90
@vindyakelum90 4 ай бұрын
හොද සේවයක්❤❤
@karunarathneabesekara2824
@karunarathneabesekara2824 4 ай бұрын
ලංකාවේ වේගවත්ම බස්රථ ධාවනය තියෙන්නේ අම්පිටිය මහනුවර පෞද්ගලික බස්‍රථ ධාවනය .දුර ප්‍රමාණය 4km යි. ධාවනයට ගතවන කාලය වි.50යි.
@slbusters365
@slbusters365 4 ай бұрын
😂
@oshadiwinodya8576
@oshadiwinodya8576 3 ай бұрын
❤❤❤❤
@sadushidesilva4485
@sadushidesilva4485 4 ай бұрын
මේ පාරේ ඉස්සෙල්ලාම ධාවනය කලේ මගේ තාත්තා ගේ බස් එක....
@sltiktok4507
@sltiktok4507 4 ай бұрын
ලලිත් අන්කල් ද
@Jay666n
@Jay666n 4 ай бұрын
Thama tiyanwada bus eka 😂
@Mdes7777
@Mdes7777 4 ай бұрын
අනේ මේ, ඔයාගේ තාත්තගේ බස් එක ලොකුද අනේ ???
@sanasnizam1168
@sanasnizam1168 4 ай бұрын
1. Kandy Hospital to Kandy Markat. 300 meter. 2 Kandy to Aruppola 4Km. 3.Kandy to ampitiya 5 Km. 4.Kandy to Hanthana 5 Km. 5 Kandy to levella 6 Km. Kandy
@sandaruwansupun8681
@sandaruwansupun8681 4 ай бұрын
අපේ ගමේ ❤😊
@LahiruDilhara-wb7re
@LahiruDilhara-wb7re 4 ай бұрын
මතුගම ඩිපෝවෙ බස් ටවුන් එකේ ඉදල ටික දුරයි යන්නෙ මග කැඩෙනව..😂
@ChandanaPradiip-hf5vt
@ChandanaPradiip-hf5vt 4 ай бұрын
a wagema bohoma wela yanawa
@thejananalin4329
@thejananalin4329 4 ай бұрын
😂😂😂😂
@bandulahettikankanama3254
@bandulahettikankanama3254 4 ай бұрын
😂😂😂😂
@සංජයලියනගේ
@සංජයලියනගේ 4 ай бұрын
මන් ලුනාව පාලම ගාව ❤
@arshan2943
@arshan2943 4 ай бұрын
නැහැ බ්‍රෝ ඕක නෙමෙයි අඩුම දුර ධාවනය... මහනුවර ඔල්රොසූ කණුව ගාව සිට මහනුවර මහ රෝහල.
@aroshabro590
@aroshabro590 2 ай бұрын
ඒක තමා දැන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ලගට දීර්ඝ කරලා තියෙන්නේ
@SeelaGunasekara-bp9fn
@SeelaGunasekara-bp9fn 4 ай бұрын
Sahara parawalwala paya2k hitagena inna ona bas akak ganna.katada kiyanne?
@mykitchenlife5122
@mykitchenlife5122 4 ай бұрын
ඇත්තටම බොහොම හොද වීඩියෝ එකක්
@fernandosarath4694
@fernandosarath4694 4 ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 4 ай бұрын
අගුලාන දුම්රියපොළ / ගාලු පාර රූට් එක නේද ඕක නවත්තන්නේ මට මතක විදිහට අගුලාන පොදුජය ඉස්කෝලේ කිට්ටුව තමා බස් නවත්තන්නේ ❤❤❤❤❤
@abusaliashraf136
@abusaliashraf136 4 ай бұрын
Excellent ❤
@sf9714
@sf9714 4 ай бұрын
අඟුලාන දුම්රිය මාර්ගයේ ඉඳල මීටර් 50 විතර ගිහින් මීලඟ බස් එක නතරකරල නතරකරන් ඉන්නව. ඉස්සරහට යනව පස්සට යනව.
@malanpriyajith5380
@malanpriyajith5380 4 ай бұрын
Niyamai ❤ channel Eka set une highway galle idan nuwara yanna bus ekak hoyaddi niyamai aiye wade❤❤
@SundaraDahamak
@SundaraDahamak 4 ай бұрын
වැදගත් තොරතුරු
@DESH791
@DESH791 4 ай бұрын
කෙටිම මාර්ගය තියෙන්නෙ අපේ ටවුමෙ ඉදල ගමට එන බස් එකේ..ටවුමෙන් නගිනවා, පැයක් විතර වාඩි වෙලා ඉන්නවා, රියදුරැ මහත්තයා එනවා, බස් එක ස්ටාටි කරල ටවුම වටෙි රවුමක් යනවා, ආයෙ හිටපු තැනටම එනවා, ලෝඩි වෙලා නැහැ, සෙනඟ මදි කියල ආපහු නතර කරනවා. ඉන්න දෙතුන් දෙනා ඉතින් බැහැල යනවා😂 ඊළඟට එන අයටත් එහෙමම තමයි😂 ගමනට යන කාලය විනාඩි තුනයි, ගමනේ මුලු දුර මීටර් 400 යි😂 සල්ලි ශත පහක්වත් ගන්නෙ නැහැ😂😂
@Shehanfernando-c2l
@Shehanfernando-c2l 3 ай бұрын
Moratuwa❤
@ritacohen6398
@ritacohen6398 4 ай бұрын
Thiyenawa.. yaapane naaga vihare wate yana bus ekak thiyenawa...! Oya durama athi nathnam adu athi...🙏🏼
@sarathpremathilaka2719
@sarathpremathilaka2719 4 ай бұрын
රත්නපුර නගරයේ සිට රත්නපුර මහ රෝහල දක්වා යන රෝහල බස් රථ.
@anuradhapalinda9067
@anuradhapalinda9067 21 күн бұрын
මාත් ඒක කියන්න හැදුවෙ, එතන ඒත් KM කීයක් තියෙනවද කියල දන්නෙ නෑ
@chathurangagunarathne9231
@chathurangagunarathne9231 4 ай бұрын
Kurunegala Yanthampalava round road. 2km 40 mnt.
@Dimuthusanjunna
@Dimuthusanjunna 4 ай бұрын
අගුලාන දුම්රිය ස්ථානය සිට ගාලුපාර ට
@uthpalawanna7586
@uthpalawanna7586 4 ай бұрын
මහනුවර ජාතික රෝහලේ සිට නගරයේ ඔරලෝසු කණුව,යටිනුවර වීදිය,ඩී.එස්.සේනානායක මාවත,දළදා වීදිය ඔස්සේ නැවත රෝහල දක්වා ගමන්කරන දුර මීට වඩා අඩුයි.
@kanchanaanuruddaweerakon2755
@kanchanaanuruddaweerakon2755 4 ай бұрын
මාරාන්තික රියදුරන් ඉන්න,පරිසර කලාප 2ක් හරහා යන ඇඹිලිපිටිය කොලඹ route එක ගැන කරන්නකො
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 4 ай бұрын
අයියේ ලඟම රූට් එක,නුවර මාර්කට් - මහ රෝහල 500 m වගේ, පොඩ්ඩක් හොයලා බලලා වීඩියෝ දාන්ට
@sithirasirphysics5917
@sithirasirphysics5917 4 ай бұрын
හරියට හරි... මේ මොන video ද.
@PuspaJenatfannado-rj3eb
@PuspaJenatfannado-rj3eb 4 ай бұрын
කොළබ ඉඳලා නුවර ට යන වෙලාවට වඩා වෙලාවක් යනවා ගම්පහ ඉදලා කදානට යන්න.
@Jcbpblx
@Jcbpblx 4 ай бұрын
😂😂😂😂
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 4 ай бұрын
271 amme owwww
@kapilsds7
@kapilsds7 4 ай бұрын
LTL training දාපු කාලේ ඔය පාරේ බස් එකේ ගියා. ඒ කාලේ ඇදුමෙනුත් ලාම්පුතෙල් සුවද එනවා.
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 4 ай бұрын
207 Gampaha Pugoda... Like ibba
@Chandanakamal1983
@Chandanakamal1983 3 ай бұрын
kaalayak giya bus eka - Galle road to lanka transformers ltd , Good memories.. very lively area.
@lakmaliperera6886
@lakmaliperera6886 4 ай бұрын
මොරටුවේ අය දන්නවා ද අපේ ගමට විතරයි railway station 5k තියෙන එකම ගම .ලුනාව අගුලාන මොරටුව කොරලවැල්ල එගොඩ උයන.
@sandaruwansupun8681
@sandaruwansupun8681 3 ай бұрын
@@lakmaliperera6886 ඔව් 😊❤️
@Jeewaka3
@Jeewaka3 3 ай бұрын
එහෙම ගත්තොත් ගාල්ලට දුම්රිය නැවතුම් බරගානක් තියෙනව😂😂😂😂😂 ගනං හදල බැලුවොත් 20කට වැඩියි😂😂😂😂😂
@sandaruwansupun8681
@sandaruwansupun8681 3 ай бұрын
@@Jeewaka3 කියන්න බලන්න 😪
@Jeewaka3
@Jeewaka3 3 ай бұрын
@@sandaruwansupun8681 අහංගම ඉඳන් ඉඳුරුව දක්වා ගාල්ලට අයිති ඉඳුරුව ,කොස්ගොඩ,අහුන්ගල්ල, අහුන්ගල්ල,පාතේගම, බලපිටිය, කන්දෙගොඩ, අම්බලන්ගොඩ,මාදම්පාගම,කහව,තෙල්වත්ත, හික්කඩුව,මාදම්පේ, කුමාරකන්ද, රජ්ගම,බූසූස,ගාල්ල, තල්පේ, අහංගම මේ මට මතක තියෙන ඒව පමණයි. අලුතෙන් හැදුන ස්ටෙෂන්වල නම් දන්නෑ...මීට අතරමැද තියෙන ඒවත් දහයකට වැඩියේ ඇති.😂😂😂😂😂😂
@Jeewaka3
@Jeewaka3 2 ай бұрын
@@sandaruwansupun8681 දුම්රිය නැවතුම් පොලේ නමත් සමග දාපු අදහස් අයින්කරේ ලැජ්ජාවටද
@lochanadeneth1811
@lochanadeneth1811 4 ай бұрын
සුපිරි 👍👍👍
@upekhanppd
@upekhanppd 4 ай бұрын
Very interesting attempt . However this our country anything weather big or small. Thanks you all very much.
@anithpriyadarshana
@anithpriyadarshana 4 ай бұрын
ලංකාවේ වේගයෙන් ම හා කර්යක්ශම බස් මාර්ග 234 දෙල්ගොඩ පිටකොටුව , අනෙක් මාර්ග අංකය 225/1 දෙල්ගොඩ කිරිදිවැල පලමු කිලෝමීටර් හතර යන්න විනාඩි 30යි
@ranjithbalasuriya5491
@ranjithbalasuriya5491 3 ай бұрын
මෙම 161 බස් මාර්ගය කලින්ම තිබුනෙ අඟුලාන කොට්ටාව. ඊට පසුව අඟුලාන පිළියන්දල උනා. අද අඟුලාන ගාලුපාර පමණයි. දුර අඩු උන හේතුව දන්නේ නෑ. පිළියන්දල දක්වා වත් තිබුණා නම් බොහොම වටිනවා. දුම්රියෙන් එන අයට ලෙහෙසියෙන්ම මොරටුව කැම්පස් එකට යන්න පුලුවන්. හැබැයි ත්‍රී වීල් වලට පාඩුයි.
@fazlisufiismail2689
@fazlisufiismail2689 4 ай бұрын
Galkissa - Bakery Handiya 141 Root. Total 1.7 km
@oshadhaathukorala9931
@oshadhaathukorala9931 3 ай бұрын
මහියංගනය - පූජා නගරය???
@gunarathnabanda-rc1bi
@gunarathnabanda-rc1bi 4 ай бұрын
මහියංගන නගරය- රෝහල මලුව
@lktranding
@lktranding 4 ай бұрын
Golumadama Jun - Borupana
@smfahim-ib3si
@smfahim-ib3si 3 ай бұрын
Aduma thura thuwana base margaya thiyanna nowara huspital aka ithan oralosokanowa gawata miter 600 i
@dhanushkadharmarathna9572
@dhanushkadharmarathna9572 4 ай бұрын
Mahiyangana town eke idan puja nagarayata bus service eka ..dura 1.2km
@VisulaPatabedige
@VisulaPatabedige 4 ай бұрын
Hulandawa monaragala
@nimesh452
@nimesh452 4 ай бұрын
බලංගොඩ - ලදුයාය (මාර්ග අංක 115) බස් රථය සහ එම සුන්දර ගමන් මාර්ගය ගැනත් විස්තරාත්මක වීඩියෝවක් ඉක්මනින්ම ගේන්න පුලුවන් ද.. ??
@NalindaDamithPathiraja1987
@NalindaDamithPathiraja1987 4 ай бұрын
Kandy to kandy Hospital - 400m
@eshanlahiru8256
@eshanlahiru8256 4 ай бұрын
No not that. I've travelled in this route and many other shorter routes as well. Even in Moratuwa, there are shorter bus routes than this.
@WarnaMediaSolutions
@WarnaMediaSolutions 4 ай бұрын
වැල්ලවත්තේ සිට නාරාහෙන්පිට 141
@virajith724
@virajith724 4 ай бұрын
නවරෝහල - නුගේගොඩ 259 කි.මි 5 නවරෝහල - මහරගම 212 කි.මි 2 මහරගම - නුගේගොඩ 119 ( උඩහමුල්ල හරහා) කි.මි 5.6
@shanthaattanayake8896
@shanthaattanayake8896 3 ай бұрын
බෝගම්බර සිට මහනුවර ජාතික රෝහල 250m.
@NavodaMunhenage
@NavodaMunhenage 3 ай бұрын
කලුබෝවිල /පිලියන්දල /ලන්කාවේ වෙගෙන්ම යන බස්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
😂😂.. කරන්නද වීඩියෝ එකක්..?
@turneyindrajith8967
@turneyindrajith8967 4 ай бұрын
ව්චර හා ව්මසිම් වලට යොමුවු හොද වැඩසටහනක්
@piyavisapukotanage7610
@piyavisapukotanage7610 4 ай бұрын
126 හෝමාගම - NSBM ලොකුම වටයක් ගහල යන route එක 😂😂
@sltiktok4507
@sltiktok4507 4 ай бұрын
අපේ ගම අගුලාන සිට ගාලු පාර
@mohamedbaakeer8860
@mohamedbaakeer8860 4 ай бұрын
කොයි බසයෙන් ගියත් ඉස්සරහා පා පුවරුවේ එක ගොබ්බ ගොනෙන් ඉන්නවාමයි. බහින්නත් බෑ .....නගින්නන් බෑ. මේවා නවත්තන්න එකෙක් නෑ.
@NishanPrasad-b3s
@NishanPrasad-b3s 4 ай бұрын
Ekanam atta bro
@lalbakmeedeniya2734
@lalbakmeedeniya2734 4 ай бұрын
මහනුවර රෝහල සිට මහනුවර. කි.මීටර් ,1/2 විතර
@Dillyzlookin
@Dillyzlookin 4 ай бұрын
Jayawardana hospital to Maharagama another short distance route
@Arul1477-sh7dh
@Arul1477-sh7dh 3 ай бұрын
Mayyangane Road 18 Wanguwa
@skliyenarachchi
@skliyenarachchi 4 ай бұрын
නෑ නෑ රත්නපුර නගරය - රෝහල මම හිටන්නේ 1km විතර ඇ ති...
@ThusharaChaminda-o3l
@ThusharaChaminda-o3l 4 ай бұрын
රත්නපුර මධ්‍යම බස් නැවතුමේ සිට රෝහල දක්වා මාර්ගය මීට වඩා අඩුද කොහෙද?
@ranjanidias6196
@ranjanidias6196 4 ай бұрын
අපි ගාලු පාරට යන බස් එක...මම අදත් ගියා ආවා..
@rishanindrajith4318
@rishanindrajith4318 4 ай бұрын
මහරගම -කටුවාවල කෙටි දුරක් නෙද සෙනග හිර වෙලා යන්නෙ පොඩි බස් වල
@selfcreation3058
@selfcreation3058 4 ай бұрын
ගල්කිස්ස,බේකරි හන්දිය බලන්න.
@SL_දගයා235
@SL_දගයා235 4 ай бұрын
කවුද දැක්කේ Benz කාර් එකක් යනවා පන්සල ගාවදි😂😊😅
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 4 ай бұрын
බස් මාර්ගයේ තොරතුරු දැන්වීම හොදයි.❤
@chandvh
@chandvh 4 ай бұрын
Bakery Junction - Mount Lavinia,,,
@RohanPrasanna-h7e
@RohanPrasanna-h7e 3 ай бұрын
මහියංගනය , මළුව
@udithmadushanka4787
@udithmadushanka4787 4 ай бұрын
කටුබැද්ද හන්දිය- මොරටුව කැම්පස්...1.4 KM
@ramisha3270
@ramisha3270 4 ай бұрын
අඩුම දුරක් යන්නෙ නුවර ඔරලෝසු කනුව ලග ඉදල රෝහල ලගට
@sugathperera-rm9oe
@sugathperera-rm9oe 4 ай бұрын
පානදුර රෝහල හා මල්ශාලාව අතර දුර මීටර් 100 යි..
@n.m.liyanaarachchi5234
@n.m.liyanaarachchi5234 4 ай бұрын
😂
@ChamindaMobile
@ChamindaMobile 4 ай бұрын
ලංකාවෙ අඩුම දුරක් වැඩිම කාලයක් අරන් දුවන බස් එක හොයල දාන්න..😅
@ShanthalalWeragoda
@ShanthalalWeragoda 4 ай бұрын
222 රාගම - කඩවත
@ChaturaUdayanga-h9g
@ChaturaUdayanga-h9g 4 ай бұрын
​@@ShanthalalWeragodaමහනුවර පැණිදෙණිය
@landekubura
@landekubura 4 ай бұрын
Welimada medawela
@හර්ශ
@හර්ශ 4 ай бұрын
මඩම්පැල්ල කොච්චිකඩේ😂😂
@dinushapraba9000
@dinushapraba9000 4 ай бұрын
😂
@turneyindrajith8967
@turneyindrajith8967 4 ай бұрын
අම්පාර ටවුමේ සිට රෝහල දක්වා (මාගේ දැනිමේ හැට්යට) ව්මසිම් කරන්න
@dilanmeegodavithana4924
@dilanmeegodavithana4924 4 ай бұрын
Agulana station eken bahala issara brandix collage ekata giye me bus eke thama hamadama.
@youtuber-w3v
@youtuber-w3v 4 ай бұрын
නුවර hospital එකෙ indhan නුවර towma ලංකාවේ අඩුම දුර
@nimalkarunarathne4148
@nimalkarunarathne4148 4 ай бұрын
Mahanuwara---Hospital Mahanuwara Margaya Balanna
@rakithaperera3501
@rakithaperera3501 4 ай бұрын
MOKADDA MARGA ANKAYA. ADIKARIYE REGISTOR DA
@udeshikapriyani8554
@udeshikapriyani8554 4 ай бұрын
Rathnapure stand. Rathnapure rohala
@surangagannoruwa
@surangagannoruwa 4 ай бұрын
Kandy hospital to kandy (400 meeters)
@chamarasampathsenadheera2781
@chamarasampathsenadheera2781 4 ай бұрын
Root number eka mokakda
@somindadinnaga6786
@somindadinnaga6786 4 ай бұрын
121 විජේරාම හංදිය - පිරිවෙන හංදිය 2km වගේ
@TheCeylonnature
@TheCeylonnature 4 ай бұрын
Kandy hospital to clock tower
@dasathatv5807
@dasathatv5807 3 ай бұрын
මොරටුවේ ගොනාකෝවිල ගාලුපාර කි.මී 1.3:
@lito_Sir
@lito_Sir 4 ай бұрын
රත්නපුර සිට රත්නපුර රෝහල තමා අඩුම දුර බස් මාර්ගය .හොයල බලන්න. ආස හිතෙයි.
@kaveetrajapakse24
@kaveetrajapakse24 4 ай бұрын
2.3km
@amilaperera812
@amilaperera812 4 ай бұрын
නැහැලුනේ මහනුවර මහ රෝහලේ ඉදන් ඔරලෝසු කණුව ලගට වෙනකන් ලුනේ 200m ගානක් ද 400 m ගානක්ද කොහෙදෝ කියලා දාලා තියෙන්නෙ ඇයි ඕක ඊටත් වඩා අඩුද?
@AsafSamsudeen
@AsafSamsudeen 4 ай бұрын
Kurunegala hospital rd 500m
@dilshancreation4172
@dilshancreation4172 4 ай бұрын
වැලිමඩ ඉදන් කැප්පෙටිපොළ 😁
@UpulWeerasooriya-b3y
@UpulWeerasooriya-b3y 4 ай бұрын
Hospital to Ratnapura 1.2 km aduma duration bus 11k dunawanawa
@buildwithlove172
@buildwithlove172 4 ай бұрын
මහනුවර - මහනුවර මහරෝහල
@sadunmadhuranga5286
@sadunmadhuranga5286 4 ай бұрын
Bakiriya jansan galkisa temple para
@mfm7964
@mfm7964 4 ай бұрын
Mn Danna tharamin Colombo city eka athule ketima bus route eka 141 Wellawatta to narahenpita ( gihin Belanna Aasa hithei)
@wirajdahanayaka4187
@wirajdahanayaka4187 4 ай бұрын
රත්නපුර - රෝහල කි.මි. එකහමාරයි
@pattinigesriyani9119
@pattinigesriyani9119 4 ай бұрын
Agulana
@udeshikapriyani8554
@udeshikapriyani8554 4 ай бұрын
Embilipitiya stand. Embilipitiya Rohala
@mmanimaniraj
@mmanimaniraj 4 ай бұрын
මට්ටක්කුලිය සිට ධාවනය කරන 178; 145 බස් රථය ගැන දන්නවාද
@chamilabandara5982
@chamilabandara5982 4 ай бұрын
රත්නපුර නගරයෙ සිට රෝහල දක්වා
@MalshaTharindu-r1n
@MalshaTharindu-r1n 23 күн бұрын
තියනවා .රාගම .දබුව.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 16 күн бұрын
👍👍👍❤❤❤
@ChamindaParira
@ChamindaParira 4 ай бұрын
Thawa Thiyenawa Thelawala Sita Gaalu Paara Dakwa
@percyrathnasiri5637
@percyrathnasiri5637 4 ай бұрын
එපාම කරපු මාර්ගය 354 කරාබු ගස් හන්දිය - කොටුව. ඒක CTB ඛස් එකක් වත් නැහැ. ඒ කියන්නේ පූද්ගලික බස් මාෆියාව බස් ධාවනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. රියදුරන්ට තර්ජනය කරල නැත්නම් ගහලා හරි නවත්වනවා. තියෙන බස් ටික උදෙට විතරයි කොටුවට යන්නෙ. කොටුවෙන් බස් තියෙන්නේ කලාතුරකින්. ආවොත් පැය ගණනක් කොටනවා. One of The worst bus route in Sri Lanka.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
කලුගල්ලට සතුටක් ගෙනාපු දවසක් | New Kalugalla  Bus ‍#2024 #ctb #kegalle #diopt
17:08
Sudu Mahathaya Vibes - සුදු මහත්තයා
Рет қаралды 3,7 М.