පිල්ලම් පාවිච්චි කරන්නේ නැති අකුර මොකක්ද? | Sri Lanka Sinhala Education

  Рет қаралды 19,826

Talk With Chanu

Talk With Chanu

Күн бұрын

My Other Channel : tinyurl.com/No...
#SriLankaSinhalaEducation #Sri_Lanka_Sinhala_Education #SINHALAGK
Disclaimer
This channel does not promote or encourage any illegal activities.
All contents provided by this channel for
GENERAL AND EDUCATIONAL PURPOSES ONLY.
Copyright disclaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use policy" for purposes such as criticism, comment, news reporting, teaching,scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.

Пікірлер: 180
@sanduniudara609
@sanduniudara609 Жыл бұрын
අදත් නියමයි විනෝදයයි දැනුමයි දෙකම.ලැබෙනව❤
@suwarank9065
@suwarank9065 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත .හරිම ආඩම්බරයකි මල්ලියෝ.ආදරෙයි බුදු සරනයි .❤❤❤❤❤❤
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
"ගිනි කිකිළි "ද චානු මට reply karanna. හරි නම් හරි කියන්න නැත්නම් උත්තරේ දාන්න. ඔයාගෙ වැඩසටහන සුපිරි. ජයවේවා...!!!
@janakachandrasekera39
@janakachandrasekera39 7 ай бұрын
හිතවත් ඔබ, කරුණාකර අභියෝගය භාරගෙන චානු නගන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.කරුණාකර පලා නොයන්න. ඔහු ඔහුටම ආවේණික වූ ශෛලියකින් ඔබව දැනුවත් කිරීමට කාලය ගත කරයි. දැනුම යනු බලයයි. All The Best Chanu. Keep Up The Good Work.
@mihirisauwandi2104
@mihirisauwandi2104 Жыл бұрын
මාරම සතුටුයි වටිනාම වීඩියෝවක් ❤❤❤❤
@c.k.b.443
@c.k.b.443 Жыл бұрын
ලස්සනයි ලස්සනයි සර්. අද තමා මමත් දන්නේ😮😮😮😮😮. බුදු සරණියි❤️🙏🙏🙏🙏🙏🙏
@kalumkumara9977
@kalumkumara9977 Жыл бұрын
අදමයි මමත් දැනගත්තෙ මල්ලි
@anuradhakalyanarathna581
@anuradhakalyanarathna581 Жыл бұрын
Niyamai chaanu,TS!
@KumareSumudu-n6k
@KumareSumudu-n6k 7 ай бұрын
Awedena pustakalaya. Bs.❤❤❤❤❤❤❤godak watenawa.
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
බලන්න ජයන්ති පුර කට්ටිය දුවන අය නෑ ඔන්න මගේ උපහාරය කට්ටියට
@kumudiniperera8150
@kumudiniperera8150 Жыл бұрын
Gini kikili ...oyawagemai kiyala kiyapu nisa. Takgala matak Una ...pillama na E. akura Asama channel. Aka. Chanu ❤❤❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@SamaMuthu
@SamaMuthu 8 ай бұрын
අගෙයි චානු සර් ❤❤❤
@wgjanka3119
@wgjanka3119 Жыл бұрын
Ginikikili and e good job 👍
@anandapathmasiri9000
@anandapathmasiri9000 Жыл бұрын
❤❤❤.harima.hodai.mahathmaya.
@SamaMuthu
@SamaMuthu 8 ай бұрын
ගිණිකිකිලි 👍
@nishanthadeshapriya3983
@nishanthadeshapriya3983 Жыл бұрын
සුපිරි
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 Жыл бұрын
Genikekelida Adath godak hodai jaya wewa malli ❤❤❤❤❤
@JayalathSomapala
@JayalathSomapala Жыл бұрын
Very good canal aka malli
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Owa dena gtta kiyla danuma wardnya wenwada rasswakta wat ynna puluwanda oka dann idla
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 Жыл бұрын
ඉස්පිලි. පාපිලි නැති අකුර "ඉ" ඉස්පිලි පහක් තියෙන සතා ගේ නම අද තමයි දැන ගත්තේ.
@SamanLatha-n1s
@SamanLatha-n1s 10 ай бұрын
Sarvelata anna bareda
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 Жыл бұрын
චනු කියන්නේ සමාජයට වැඩක් ඇති දෙයක් කරන කෙනෙක්
@JayalathSomapala
@JayalathSomapala Жыл бұрын
Mama nitharama balanawa chanu malli. Good. B. S
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
අර කවීශ කොල්ලගෙ තාත්තා තමා අර Threewheel එකේ ඉදලා හරි උත්තරේ දුන්නේ.😊❤
@siriyaweerasingha3351
@siriyaweerasingha3351 Жыл бұрын
Binduwa
@Chamathka24
@Chamathka24 12 күн бұрын
බින්දුව............🎉🎉
@ErandiPerera-xh6dm
@ErandiPerera-xh6dm Жыл бұрын
" ඉ "යන්න 👍👍 ගිනිකිකිලි 🐔️🐔️
@Aruni880
@Aruni880 Жыл бұрын
ගිනිකිකිළි 🤔🤔❤️❤️😘
@sltagshownew
@sltagshownew Жыл бұрын
♻️ චානු අයියගේ බලන අයගේ 6 වසරේ දරුවෝ , 5 ශිෂ්‍යත්ව සමත් සහ පෙනිසිටි දරුවෝ ඉන්නවානම් ඒ අයගේ දෙමාපියන්ට පුලුවන් ඒ දරුවන්ගේ 🔯6 වසර සිට ගණිතය🔯 පාඩම් ලේසියෙන්ම ආවරණය කරගන්න එන්න ✅(උපදෙස් සහ පාඩම් වල ගැටලු සාකච්ඡාව සියල්ලම නොමිලේ ...) ⚠️️ නොමිලේ නිසා වටිනාකමක් නැතිවෙයි ... නිකන් දෙන දේවල් ගොඩක් අයට අගේ නෑනේ... ඒ තත්වෙට වැටෙන්න් එපා... ඒ නිසා දරුවන්ට සමාජසත්කාර ගැන ඒවායේ වටිනාකම පහදලා දෙන්න .. ජය වේවා...❤️❤️❤️
@uthpalaindumini4129
@uthpalaindumini4129 9 ай бұрын
ගිනිකිකිළි ❤❤❤❤
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS Жыл бұрын
අං,ඊ,ඉ,ඤ,ඣ, මේටිකම පිල්ලම් නෑනෙ අයියෙ 😊👍 අයියගෙ වැඩසටහන ගොඩක් වැදගත් අපි. 💖
@harshaniharshani7984
@harshaniharshani7984 Жыл бұрын
ඤ්,ඊං,
@Kumaradk5
@Kumaradk5 Жыл бұрын
ඇ. ආ
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 Жыл бұрын
මළ පොතේ අකුර තමයි " ඉ " යන්න අනිත් අකුරු සම්බන්ධ නෑ
@malikam7925
@malikam7925 Жыл бұрын
Duwe Kiyannako """Ginikikili Kiyala,"" Akura "E," Nnna Man Hithana Widihata ""KZbin Welin Winoda Wenna Denuma Weradanaya Karanna, Hoda KZbin Gena, ""Chanu"" Oyata Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa 💐💐♥️💖🙏🤲
@maheshmaheshf9719
@maheshmaheshf9719 7 ай бұрын
Ai minibiri
@rosanirosani2061
@rosanirosani2061 Жыл бұрын
කිසිම පිල්ලමක්‌ පාවිච්චි නොකරන අකුර =ඉ
@IdunilaSanaka
@IdunilaSanaka Жыл бұрын
Mage name mul akura
@Kumaradk5
@Kumaradk5 Жыл бұрын
ඉ.ං ං ඟ ඒවට නෑනේ
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Ginikikili kiyana satha inne koheda . dekapu un photo ekak dapalla.
@nimasha_dewmini1234..
@nimasha_dewmini1234.. Жыл бұрын
ගිනි කිකිළි දදදදදද?
@SUGATHCHANDANA-vu2vu
@SUGATHCHANDANA-vu2vu Жыл бұрын
❤❤❤❤❤ jayawewa
@dilummadhushani2442
@dilummadhushani2442 Жыл бұрын
❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 Жыл бұрын
චානු පුතේ ඉස්සර කියමනක් තියෙනවා නේද මේකා මළපොතේ අකුරක් දන්නේ නෑ කියලා අන්න ඒ මළපොතේ අකුර තමයි ( ඉ)යන්න
@RebuildSriLanka1
@RebuildSriLanka1 Жыл бұрын
හැබැයි ගොඩක් අයගෙන් ඇහැව්වොත් මලපොත කියන්නේ මොකක්ද කියලා??? දන්නේ නෑනේ. ඒක නිසා ඒකත් දැණුමට එකතු කරගමු. අතීතයේ දී ගැමි ගෙදරක මරණයක් සිදු වුනාම ඒ මරණය ඍජුව පැවසීම අසුබ යැයි සිතූ නිසා ගම්මුන් විශේෂ අක්ෂරයක් සහිත තල්පතක් ගම වටා රැගෙන ගියා. ඒ අකුර දුටු පමණින් යනෙකුගේ මරණයක් හැඟවෙන බවත් මෙයට මළපොතේ අකුර යැයි කියැවෙන බවත් සඳහන් වේ.
@KumareSumudu-n6k
@KumareSumudu-n6k 7 ай бұрын
Nodanna dewal gen leyana ayata godak tanks. Bs
@film4305
@film4305 Жыл бұрын
ගිණිකිකිළි ඉස්පිලි 5
@SamaMuthu
@SamaMuthu 8 ай бұрын
ඉ අකුර
@kbt3831
@kbt3831 Жыл бұрын
ත්‍රීවිල් සහෝදරයෙක් පිළිතුරු ලබා දීම ගැන සතුටු වෙමි
@WajiraDamayanthi-ci4tx
@WajiraDamayanthi-ci4tx 10 ай бұрын
ගිනිකුකුළා
@ShanikaMadhu-fq3jp
@ShanikaMadhu-fq3jp Жыл бұрын
ගිනි කිකිලි මල්ලි
@samanthir.b.s646
@samanthir.b.s646 Жыл бұрын
🙋‍♂️
@manojsampath7996
@manojsampath7996 Жыл бұрын
🔥🔥🔥🔥🔥
@sunimaljayakodi6455
@sunimaljayakodi6455 Жыл бұрын
❤️🔥
@SheharaVinod
@SheharaVinod 8 ай бұрын
අනේ කරණ්දෙනියටත් එන්නකෝ
@madubashanins9
@madubashanins9 Жыл бұрын
* E -Akura * Gini Kikili ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊🤗🤗🤗🤗🥰🥰🥰👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏 * Dalada Samidu pihitai....
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
හරියටම හරි උත්තරේ 🎉💐💐💐💐💐💐🩷
@surangamadusanka8854
@surangamadusanka8854 Жыл бұрын
Aiye පිලිහුඩුවා
@gunasirimallikarachchge5639
@gunasirimallikarachchge5639 Жыл бұрын
ගිනිකිකිළි..... අකුර.. ඉ
@nishantha1422
@nishantha1422 Жыл бұрын
👍
@kumarikumari5220
@kumarikumari5220 Жыл бұрын
ම.
@dammidamayanthi3968
@dammidamayanthi3968 Жыл бұрын
මගේ නමේ අකුර ඉ න 🤣
@inokasanjeewani8329
@inokasanjeewani8329 Жыл бұрын
❤❤❤
@madumadu6222
@madumadu6222 Жыл бұрын
Sathage nama gini kikili
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@MallagodadamithaThero
@MallagodadamithaThero 8 ай бұрын
KaboragoyAaaa
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 Жыл бұрын
අකුර ( ඉ )
@SanjewaSanjeewa-r8m
@SanjewaSanjeewa-r8m Жыл бұрын
❤❤❤👍👍👍
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
💙💙🩵🩵🧡💗💗💗🩶
@wijerathnaherath3183
@wijerathnaherath3183 Жыл бұрын
❤❤❤❤​@@SrilankaEducation
@mpmagic5519
@mpmagic5519 Жыл бұрын
👊👌👌👌👌👌👊
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
😭😭😭😭😭
@pushpakwt2229
@pushpakwt2229 Жыл бұрын
ගිනි කිකිලි ..ඉ..
@NeethaPadmini-o8b
@NeethaPadmini-o8b Жыл бұрын
Kikili
@JayalathSomapala
@JayalathSomapala Жыл бұрын
E yanna ane
@dilnukasilva8949
@dilnukasilva8949 Жыл бұрын
ඔයා කරන්නේ සුවිශිෂ්ට මෙහෙවරක් පුළුවන් නම් කොළඹ පැත්තටත් එන්න
@dilnukasilva8949
@dilnukasilva8949 Жыл бұрын
හැබැයි කොළඹට එනවට වඩා ග්‍රාමීයව ඔය කරන සත්කාරය ගොඩක් හොඳයි
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
ඉයන්න හොදේ
@රංගනදෙනෙත්
@රංගනදෙනෙත් 5 ай бұрын
ගිණි කිකිළි
@thilakalatha3706
@thilakalatha3706 Жыл бұрын
ගිනිකිකිළි
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 Жыл бұрын
සතා ගිණිකිකිලි හරිද මන්දා
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
හරියටම හරි සුභ පැතුම් 🎉💐🎉🎉💐🎉
@RajiRaji-c6d
@RajiRaji-c6d Ай бұрын
Tok with can't
@maleeshahiru-y7w
@maleeshahiru-y7w Жыл бұрын
kalawanatath ennako🙃🙃
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
Aniwaren 👍👍👍👍👍👍
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe Жыл бұрын
පිල්ලම් පාවිච්චි කරන් නැත්තෙ *ඉ,ඊ* අකුරු දෙක
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
උත්තරේ හරි සුභ පැතුම්
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe Жыл бұрын
@@SrilankaEducation digatama me wede karan yanna aiya.godak watina program ekak.
@rosanirosani2061
@rosanirosani2061 Жыл бұрын
ගිනි කිකිළි
@punsharaumayangani7331
@punsharaumayangani7331 Жыл бұрын
@Chanakamadu-wi5yy
@Chanakamadu-wi5yy Жыл бұрын
ගිනිකිකිලි
@tiktok409
@tiktok409 Жыл бұрын
Okkamath hodai achchigei duwagei lokukama thama hari naththe 😑
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
ගිනිකිකිලි නෙහ්
@udenakumara3154
@udenakumara3154 Жыл бұрын
ගිනි කිකිලි
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 Жыл бұрын
❤❤❤🎉🎉🎉🎉🌹🌹🌹🌹👍👍👍👍
@RajaKrishnan-z5e
@RajaKrishnan-z5e Жыл бұрын
ඉ.
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
🇱🇰🇱🇰💫💫💫🌹🌹👍
@Vishmithavishvaya30
@Vishmithavishvaya30 Жыл бұрын
ඉ නේද
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@punsharaumayangani7331
@punsharaumayangani7331 Жыл бұрын
කෑරැල්ලා
@palinieedirisinghe163
@palinieedirisinghe163 Жыл бұрын
"iyanna,,,,,,,ginikikili
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
උත්තරේ හරියට හරි දිගටම රැදිලා ඉන්න 🌼
@Chanakamadu-wi5yy
@Chanakamadu-wi5yy Жыл бұрын
පිල්ලමක් නැති අකුර ඉ
@siriyaweerasingha3351
@siriyaweerasingha3351 Жыл бұрын
Binduwa
@anushaanusha2723
@anushaanusha2723 Жыл бұрын
Me koye jayanti purada.
@SrilankaEducation
@SrilankaEducation Жыл бұрын
Ow Jayanthi Pura thAma
@magretpremalatha1581
@magretpremalatha1581 Жыл бұрын
Ginikikili
@Nuwangi1234
@Nuwangi1234 Жыл бұрын
ගිණිකිකිළි
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 Жыл бұрын
ගිණිකිකිලි
@rinorino3635
@rinorino3635 8 ай бұрын
ගිනිකිකිලි. ,,ඉ,,
@JayalathSomapala
@JayalathSomapala Жыл бұрын
Ginikikiline ane
@tharakaranaweera7545
@tharakaranaweera7545 4 ай бұрын
Yu
@Kumari-d6i
@Kumari-d6i Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺💞💞💞💞💞💞💞💞💞
@Asokawijerathna
@Asokawijerathna Жыл бұрын
E
@ShanikaMadhu-fq3jp
@ShanikaMadhu-fq3jp Жыл бұрын
@SenaRathna-pg8mg
@SenaRathna-pg8mg 6 ай бұрын
Gene kekele
@padinirupasinghe1321
@padinirupasinghe1321 Жыл бұрын
ගිනිකිකිලි. ඉ
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 Жыл бұрын
🦢🪿🪿🪿🪿💕💕💕💕💕👍👍👍👍👍👍
@dubaidxb9412
@dubaidxb9412 Жыл бұрын
ඉ...යන්න
@deepthakumara1596
@deepthakumara1596 Жыл бұрын
😂😂😂😂😂❤❤❤❤❤❤
@KamalChandrasiri-wo9xy
@KamalChandrasiri-wo9xy 7 ай бұрын
බින්දුව
@JeewaThathu
@JeewaThathu Жыл бұрын
"ඊ" අකුරටත් පිල්ලමක් නෑ bn. බොරු නොකියා ඉදහන්...
15 seconds | තප්පර 15 යි | #Sri_Lanka_Education
10:15
Talk With Chanu
Рет қаралды 23 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
How to Choose the Best Tennis Ball | Fielding JayA
12:16
Fielding JayA
Рет қаралды 164 М.