Sri Lanka Sri Lanka (ශ්‍රී ලංකා ශ්‍රී ලංකා) | T20 World Cup Song

  Рет қаралды 225,361

Sri Lanka Cricket

Sri Lanka Cricket

Күн бұрын

Sri Lanka Sri Lanka (ශ්‍රී ලංකා ශ්‍රී ලංකා) | T20 World Cup Song
Artist | Lanthra Perera
Music Produced & Mixed Mastered | Kavishka Dombawela (K2)
Lyrics | Naraka Wanigasekara
Melody Arrangements | Chamaka De Silva
Electric Guitars | Sasanka Gunasekara
Executive Producers | Kaushika Withanage | Ilham Hossen
Agency | No Cap
📲 Follow on:
Facebook: / srilankacricket
Twitter: / officialslc
Instagram: / officialslc
💻 Visit our website: www.srilankacr...

Пікірлер: 1 100
@Tharushi725
@Tharushi725 2 жыл бұрын
අපේ සිංහයන්ට ජය වේවා!!!!!!❤️🇱🇰
@mhdrizan4616
@mhdrizan4616 2 жыл бұрын
we are srilankan😥
@kamalpererea7627
@kamalpererea7627 2 жыл бұрын
අන්න පැරදුණා😂😂
@DanumLowa01
@DanumLowa01 2 жыл бұрын
❤️ *මේ පාර T20 world cup එක දිනන්න අපේ සිංහ කොල්ලන්ට හදවතින්ම️ සුභ පතනවා.* ❤️ 😀 *අපේ සිංහයන්ට ජය.* 😀
@maneeshaiduranga9947
@maneeshaiduranga9947 2 жыл бұрын
♥️
@driftgang-lk
@driftgang-lk 2 жыл бұрын
එකෙන්ම
@ourlions6719
@ourlions6719 2 жыл бұрын
🙏🙏🙏
@kamalpererea7627
@kamalpererea7627 2 жыл бұрын
අන්න පැරදුණා😂😂
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 6 ай бұрын
සමහර අතී කුහක මීණීමරු ජෙප්පොලා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය,මීණීමරුකම, දූෂණය,අනාචාරයේ හැසිරීම,පහරදීම්, කඩාකප්පල් ක්‍රියා ජෙප්පොලාගේ එවැනි සැබෑ මානුෂික හැඟීම් ආරක්ෂාකරගෙන හිරෝෂිමා නාගසාකිවලට බෝම්බ හෙලුව වගේ අවශ්‍ය විට ක්‍රියාත්මක වෙන්න කොහොමද අතී දුෂ්ඨ පාපී මානුෂික හැඟීම් පාලනය කරගෙන ජීවත් වෙන්නේ හරිම පුදුමාකාරයි.
@armaanarsh01
@armaanarsh01 2 жыл бұрын
Love from India 🇮🇳 Nice Anthem ❤️
@vs619
@vs619 2 жыл бұрын
@senethsandaruwan2428
@senethsandaruwan2428 2 жыл бұрын
ක්‍රිකට් කියන්නෙ අපේ ලේ වලින් එන දෙයක් ඒකයි මෙච්චර මිනිස්සු ආදරේ හදවතින්ම සුභ පැතුම් අපේ කොල්ලන්ට ❤️❤️
@CrickZoneLK
@CrickZoneLK 2 жыл бұрын
🤗❤️
@wrongnumber2323
@wrongnumber2323 2 жыл бұрын
අම්මපා කියපන්
@kamalpererea7627
@kamalpererea7627 2 жыл бұрын
අන්න පැරදුණා😂😂
@kamalpererea7627
@kamalpererea7627 2 жыл бұрын
පිස්සු හුත්තෙක්
@kadguy
@kadguy 2 жыл бұрын
මේක මතක හිටින සිංදුවක් වෙනවා.මොකද මේ පාර කප් එක අපේ...💪💪💪💪💪
@yummy136
@yummy136 2 жыл бұрын
සින්දුවේ අමුතු ගැම්මක් තියෙනවා ,,,මරු.ශ්‍රීලංකා ශ්‍රීලංකා .......🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ♥️🇱🇰🎉️🌏
@CrickZoneLK
@CrickZoneLK 2 жыл бұрын
පපර පපර පපා පා...🤗❤️
@eqx3rqfv3v
@eqx3rqfv3v 2 жыл бұрын
බීට් එකයි, විශුවල් එකයි, ලිරික්ස් නුයි, වීඩියේ එඩිටින් වැඩකෑලි ටිකයි, ගොඩක් ලස්සනයි. ලොකුම දේ, ගායකයොන්ගෙ ඇක්ශන් පෙන්න පෙන්න දගලන්නෙ නැතුව, සම්පූර්ණයෙන්ම ක්‍රිකට් වලින් විතරක්ම සින්දුව හදපු එක. congratulations කොල්ලනේ!!! කප් එක ගේන්න උපරිමෙන් උත්සාහ කරමු.
@Ibrahim-kkr
@Ibrahim-kkr 2 жыл бұрын
I am indian but I love srilanka cricket team 😘😘😘😘😘
@CrickZoneLK
@CrickZoneLK 2 жыл бұрын
🤗❤️
@ashankavishka2469
@ashankavishka2469 2 жыл бұрын
😊
@flyme2009
@flyme2009 2 жыл бұрын
Nidhas trophy 👍❤️
@Enjoying_Vibes
@Enjoying_Vibes 2 жыл бұрын
❤️😍
@dinushadilshan9387
@dinushadilshan9387 2 жыл бұрын
එළ එළ
@cricketland7750
@cricketland7750 2 жыл бұрын
I am Australian but i love srilankan cricket team ,due to their human qualities and helpness💕💕
@w.g.d.jeewangawekumbura2701
@w.g.d.jeewangawekumbura2701 2 жыл бұрын
💕💕
@sathsindunimnada1885
@sathsindunimnada1885 2 жыл бұрын
If u re a aussie y some of your comments are typed in sinhala?
@arunamadhuranga3464
@arunamadhuranga3464 Жыл бұрын
🎉Thanaks
@cricketland7750
@cricketland7750 Жыл бұрын
@@sathsindunimnada1885 its not a thing related to u
@RajeshSharma-km8jl
@RajeshSharma-km8jl 2 жыл бұрын
We support Sri Lanka team Jai Hind 🇮🇳🇮🇳🇮🇳
@navinduhiranjith6245
@navinduhiranjith6245 2 жыл бұрын
Thankyou very much
@kamalpererea7627
@kamalpererea7627 2 жыл бұрын
sad bro
@--AS--
@--AS-- 2 жыл бұрын
Jai hind bro👍❤️
@shyamalikumudu1690
@shyamalikumudu1690 2 жыл бұрын
Thanks❤
@gamingcrush1886
@gamingcrush1886 2 жыл бұрын
respect bro 😌🙌
@smileplease2953
@smileplease2953 2 жыл бұрын
I'm a indian but I have lots of hope from you guys Love from India 🇮🇳
@kavindu73
@kavindu73 2 жыл бұрын
India always with us we know
@STORMLK38
@STORMLK38 2 жыл бұрын
😹
@CrickZoneLK
@CrickZoneLK 2 жыл бұрын
🤗❤️
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 2 жыл бұрын
@@kavindu73 🤣🤣🤣🤣😂😂😂palayan pgo yanna
@tharindudarshaka4049
@tharindudarshaka4049 2 жыл бұрын
😘😘💕💕😘💕💕💕😘💕
@animallover7313
@animallover7313 2 жыл бұрын
My from India I love Sri Lanka ❤️🥰
@CrickZoneLK
@CrickZoneLK 2 жыл бұрын
🤗❤️
@gamingkiller8672
@gamingkiller8672 2 жыл бұрын
❤❤❤
@vs619
@vs619 2 жыл бұрын
🥺❤
@pandey9564
@pandey9564 2 жыл бұрын
Nice theme song... ❤️❤️❤️ I just love it... 🔥 Love from IND... ❤️🇮🇳❤️🇱🇰
@sandiniiresha5575
@sandiniiresha5575 2 жыл бұрын
ගැම්මක් තමයි මේක ලස්සනයි 🇱🇰❤️🤗 Good luck අපේ කොල්ලන්ට T20 world cup එක දිනන්න ශක්තිය ධෛර්ය ලැබේවා... ❤️❤️❤️
@hiflur511
@hiflur511 2 жыл бұрын
This is really Veera Level. මෙක තමයි සිංදුව. Sri Lanka... SRI LANKA.... Cup...
@bonidub3455
@bonidub3455 2 жыл бұрын
Wow what a beautiful song.. best of luck srilanka from usa 💪🏼
@nethindunimesh545
@nethindunimesh545 2 жыл бұрын
එලහ්ම හෙටින් ඇරඹෙන්න අපේ ජයග්‍රහණය වෙනුවෙන් පටන් ගන්න ගමනක්...බුදු සරණයි අපේ කොල්ලොන්ට....ජය වේවා. තෙරුවන් සරණයි
@poshithamadanayake3663
@poshithamadanayake3663 2 жыл бұрын
Hetanam aniwa gahanawa ithing
@Lankawe_kollek
@Lankawe_kollek 11 ай бұрын
😂
@umi__girl553
@umi__girl553 2 жыл бұрын
Wow..ඒක නම් ගැම්මක්...😎 සුබ පැතුම් කොල්ලනේ 🏆❤ දින්නත් පැරදුනත් අාදරෙයි ඔයාලට හැමදාම .. හෙට දවසේ ජයග්‍රහනයක්ම වේවා..බුදු සරණයි ☺☺
@Benjamin12320
@Benjamin12320 2 жыл бұрын
I love this team ✨ & country 🇱🇰 Love from India, Odisha 🇮🇳♥️🙏 All the best for WC 2022 👏👏
@gamingkiller8672
@gamingkiller8672 2 жыл бұрын
❤❤❤
@mmrisla671
@mmrisla671 2 жыл бұрын
අපේ කොල්ලන්ට උණුසුම් සුභ පැතුම්. මේ පාර කුසලානය දිනා ගනී කියලා විශ්වාසයක් තියෙනවා අපිට. අපි ඔයාලා එක්ක ඉන්නවා හැමදාම 🙏💙🏆
@ruwanmadhusankha
@ruwanmadhusankha 2 жыл бұрын
අපේ හෙළ යක්කයින්ට උණුසුම් සුබ පැතුම්❤️🙏🥳
@pulithperera4520
@pulithperera4520 2 жыл бұрын
😘
@kamalpererea7627
@kamalpererea7627 2 жыл бұрын
අන්න පැරදුණා😂😂
@Buddhi-n6c
@Buddhi-n6c 2 жыл бұрын
Wow සිංදුවෙ අමුතු ලස්සනක් තියෙනවා.Good luck sri lanka crick team❤️😘
@CrickZoneLK
@CrickZoneLK 2 жыл бұрын
පපර පපර පපා පා...🤗❤️
@mjfguy102
@mjfguy102 2 жыл бұрын
Women ☕
@sameeramadushanka9568
@sameeramadushanka9568 2 жыл бұрын
ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ඇස් වහ කට වහ දුරැ වේවා ශ්‍රී ලංකාවට ජය වේවා ❤️ 🇱🇰
@edathif5757
@edathif5757 2 жыл бұрын
ගැම්ම: 1:00
@athmikavawa9088
@athmikavawa9088 2 жыл бұрын
ඇඟට වදින සිංදුවක්.😍 කප් එක ගේමු නේ Asia cup ගත්ත අපිට ඕකත් ගේමක්ද.❤️Good luck Sri Lankan lions.🇱🇰😎
@onlineshopping8326
@onlineshopping8326 2 жыл бұрын
වෙනමම රහක් තියෙන්නෙ සිංදුවෙ සුභ පැතුම් කොල්ලනෙ ❤️🏏🇱🇰
@trolldxs
@trolldxs 2 жыл бұрын
T20 world cup eka අපෙ සිංහයො ගෙනාවත් ලංකා ඉතිහාසයේ අමතක නොවන match එකක් වේවි...ඒ අපෙ ශ්‍රී ලංකා කොල්ලො නිසා...ජයෙන් ජය sri lankan heroes ❤️‍🔥😘😍
@yanjana5815
@yanjana5815 2 жыл бұрын
දස්සා ඔයාට පුලුවන් මේකත් ගෙන්න සැරටම ගේමෙන් ගහමු ආදරෙයි බෝයිස්
@DaneshRanasinghe
@DaneshRanasinghe 2 жыл бұрын
මේ සිංදුව තව අවුරුදු දෙකකින් තුනකින් අහද්දි අමුතු Feeling එකක් එයි..🥺♥️🇱🇰♥️
@janithsachintha4469
@janithsachintha4469 11 ай бұрын
Den cricketuth ne hebeyi
@fadibrocricketlover3480
@fadibrocricketlover3480 2 жыл бұрын
I am from Pakistan and I love Sri Lanka because we are friends ❤️
@ruchinthadilshan9964
@ruchinthadilshan9964 2 жыл бұрын
දිල්ශාන් මධුශන්ක ආබාධිත උනා. ඔහු අනිවා ඉන්න ඕන මොකද වමතින් බෝල් කරන ශ්‍රීලංකාවට මේ වෙලාවෙ ඕනම කෙනෙක් ඔහු මන් හිතන්නෙ. තරග කිහිපයක් ඔහුට අහිමි වෙනෝ. ඒත් ශ්‍රීලංකාවේ ටීම් එක දැන් හොද මට්ටමක ඉන්නවා world cup එකෙත් හොද ගේමක් දෙයි. ආදරෙයි ශ්‍රීලංකා ❤️❤️🇱🇰🇱🇰
@charukaheshan35
@charukaheshan35 2 жыл бұрын
2022 T20 world cup = song+photo shoot😒 වැඩත් ඒ වගේම තිබ්බහම මරු ❤️🥳
@yusiru102
@yusiru102 2 жыл бұрын
ගැම්මක් තමයි < ශ්‍රී ලංකා ශ්‍රී ලංකා
@sadew.5611
@sadew.5611 2 жыл бұрын
All the best our boys.🙏🇱🇰🏏world cup eka gemu. හැමදාමත් ආදරෙයි ♥️
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 жыл бұрын
World Cup එක දිනන්න අපේ සිංහයන්ට ජය වේවා 💪🔥🏆️🥇
@විනාඩියක්
@විනාඩියක් 2 жыл бұрын
ශ්‍රී ලංකා 🇱🇰 🔥🔥🔥
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
මේ පාර T20 World Cup එක ශ්‍රී ලංකාව ගන්නවා කියන අය කෝ...🏆💥🇱🇰
@CrickZoneLK
@CrickZoneLK 2 жыл бұрын
🤗❤️
@pawanidilini1454
@pawanidilini1454 2 жыл бұрын
Aniwaa....🇱🇰❤️💪
@pathminipathmini8053
@pathminipathmini8053 2 жыл бұрын
අනිවාර්යයෙන් ගන්නවා.🌷🌷🌷🌷
@oshadavishwajith782
@oshadavishwajith782 2 жыл бұрын
ලෙසි වෙන්නෙ නම් නැ එත් බලාපොරොත්තු තියාගන්න පුලුවන් team එකක් ඉන්නේ❤
@manushidilshani7613
@manushidilshani7613 2 жыл бұрын
🇱🇰🤗🇱🇰💞😍😘🤜🤛👈
@Pradeepitha
@Pradeepitha 2 жыл бұрын
WOW... WHAT A GREAT SONG.... LOVE FROM PLUSTODIANS 🇱🇰🇱🇰
@ds7358
@ds7358 2 жыл бұрын
කොල්ලෝ ටික ගැම්මක් තමයි 🏏❤️ Good Luck Boys😘 World Cup එකත් ලංකාවට අරන් එමු🇱🇰
@harshanianurada9721
@harshanianurada9721 2 жыл бұрын
Wow e song eka nam niyamai me para world cup eka ape athe thamai ithim good luck boys gemak demu ithin
@umarjr7032
@umarjr7032 2 жыл бұрын
හදවතින්ම ශ්‍රී ලාංකිකයි 🔥❤️ more awards to come captain @dasunshanaka 💪😎
@nimzo00
@nimzo00 2 жыл бұрын
ගැම්මක් තමා කොල්ලො ටිකට හදවතින් සුභ පතනෝ කප් එක අරන් එමූ 😍🇱🇰 ❤
@sanuprabath3793
@sanuprabath3793 2 жыл бұрын
jayawewaa Ape Kollo Tikata...Me Para Aniwa Api Cup Ek Gannwa....😊😊😊
@malithmadhusanka3510
@malithmadhusanka3510 2 жыл бұрын
මටත් මාර විශ්වාසයක් තියෙනවා අපේ ටීම් එක ගැන හැමදාමත් ඉන්නවා ඉතින් SL Cricket එක්ක best of luck ❤️🏏❤️ our lions ගොඩක් බලාපොරොත්තු පොදිබැදගෙන ඉන්නෙ කස්ටිය
@Y.Ccricketfans
@Y.Ccricketfans 2 жыл бұрын
අපේ සින්හයන්ට ජය කියන අය කෝ😇😇🙏 🇱🇰🇱🇰
@CrickZoneLK
@CrickZoneLK 2 жыл бұрын
🤗❤️
@kamalpererea7627
@kamalpererea7627 2 жыл бұрын
අන්න පැරදුණා😂😂
@cricket_wishwaya
@cricket_wishwaya 2 жыл бұрын
ගැම්මක් තමයි
@SLTechnologyClub
@SLTechnologyClub 2 жыл бұрын
ගැම්මක් අල්ලල මේ පාර කප් එක උස්සමු මේ පාර අපි කප් එක උස්සනවමයි 🇱🇰🇱🇰🇱🇰🏏🏏🏆️
@wihangasihilel2318
@wihangasihilel2318 2 жыл бұрын
ගැම්මක් වෙයි කියල හිතන් හිටියෙ , අපෝ මොනවද බං ඒ වචන 😑. ලංකාවෙ කොච්චර නිර්මාණශීලී වැඩ්ඩො ඉන්නවද . සිංදුව කාල නෙවෙ හාල
@ishukariyawasam5126
@ishukariyawasam5126 2 жыл бұрын
සින්දුවේ අමුතුම ගැම්මක් තියෙනවා❤ අපේ කොල්ලෝ ටිකට ජය❤😍😘
@Sash824
@Sash824 2 жыл бұрын
BEST OF LUCK OUR LIONS!!! ♥️🇱🇰 Our wishes & blessings are always with you guys!!! ❤️🏏
@jonaedits4590
@jonaedits4590 2 жыл бұрын
வெற்றி perunu நம்புறேன் பாப்போம்.... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💫💫🙏🙏🙏👍👍
@dahamguruge5168
@dahamguruge5168 2 жыл бұрын
The boys have the confidence and the unity. So cup is ours this time. Good luck Sri Lanka
@dasithmanthila2357
@dasithmanthila2357 2 жыл бұрын
Best of Luck Ape Kollo Tikate😍
@savindudeshitha393
@savindudeshitha393 2 жыл бұрын
පට්ට පහර ...cup එකත් ගේමු
@naviyaff7991
@naviyaff7991 2 жыл бұрын
වනියාට all rounders ල අතර අංක එකට එන්න පුළුවන් වෙන්න ඕන🥺❤️
@jayodyahansamali917
@jayodyahansamali917 2 жыл бұрын
ආදරේයී...❣️❣️....ජය වේවා 🔥
@sena2000s
@sena2000s 2 жыл бұрын
_Best of luck boys!_ _You can do it_ ❤ _we are always with you_ ❤
@chamikadineth944
@chamikadineth944 2 жыл бұрын
මේක ඇත්තටම ලොකු ගැම්මක්
@salithasandun5369
@salithasandun5369 2 жыл бұрын
අමෝ ගැම්ම.🏏🥳🥳
@maneeshaiduranga9947
@maneeshaiduranga9947 2 жыл бұрын
Trending krmuda
@himaldp3709
@himaldp3709 Жыл бұрын
මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
ගැම්මක් තමයි srilanka cricket ,,💪💐 🇱🇰 🙏❤
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
@N.imantha de silva අනිවාර්යයෙන් ,හෙට බලන්න පුලුවන් වෙයිද සිරස 📺
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
@N.imantha de silva අපිට viu ගන්න බැහැ රට ඉන්න නිසා ☹️
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
@N.imantha de silva ඔව් හැමදාම එහෙම තමයි බලන්නෙ
@sanjulabandara3971
@sanjulabandara3971 2 жыл бұрын
මේක මරු 🔥🇱🇰
@aurora0534
@aurora0534 2 жыл бұрын
බලන්නත් කලින් කිව්වා ඔන්න සිංදුව ලස්සනයි . අපේ කොල්ලො ඉන්න නිසා ❤❤❤❤ ගියපාර wc එක ඉවර වෙද්දි වනිදු bowling වලින් එක වුණා. මේ පාර wc එක ඉවර වෙද්දී number 1 all rounder වෙයි කියලා හිතනවා. 😇 Come on Lions do your best 🇱🇰 💞
@maneeshaiduranga9947
@maneeshaiduranga9947 2 жыл бұрын
Ow meka lassana wei
@thanojbuddhima2594
@thanojbuddhima2594 2 жыл бұрын
Aniwa
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
🔥🦁🇱🇰
@tc_pro2003
@tc_pro2003 2 жыл бұрын
@@illuminatisl888 එකෙක් වැටුනම බයින්න එපා බන්
@CrickZoneLK
@CrickZoneLK 2 жыл бұрын
අනිවාරෙන්..🤗❤️
@sltamilcreations1998
@sltamilcreations1998 2 жыл бұрын
Srilanka cricket one humble Request . please include tamil language in Title . we are very love our srilankan cricket . Please don't exclude us
@TUNEMUSIC.
@TUNEMUSIC. 2 жыл бұрын
💪ගැම්මක් තමා 🤝Good luck🇱🇰 srilanka loins🦁❤️
@sushanthaubesingha2463
@sushanthaubesingha2463 2 жыл бұрын
End එක අසාර්ථකයි
@adikumar3661
@adikumar3661 2 жыл бұрын
best of luck srilanka from India 🇮🇳❤️🇱🇰
@Y.Ccricketfans
@Y.Ccricketfans 2 жыл бұрын
හදවතින්ම සුබ පතනවා කොල්ලනේ කප් එක ගන්න කියල
@dehamigodage370
@dehamigodage370 2 жыл бұрын
Me para t20 world cup eka gnn ape team eke kollo hamotama ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා😌❤️බුදුසරණයි🇱🇰♥️
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතින් ශ්‍රි ලංකා 🇱🇰 🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳 මේ පාර කප් එක ඉතින් අපේ තමයි ❤️
@samilawijeyarathne5623
@samilawijeyarathne5623 2 жыл бұрын
අපේ කොල්ලොන්ට ජයෙන් ජයම වේවා!!!
@chathurangasameera6722
@chathurangasameera6722 2 жыл бұрын
වනිය බානු සානක මහේස් 💔🔥🇱🇰
@sndfamily5831
@sndfamily5831 2 жыл бұрын
ජයෙන් ජයම වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
හැමසැරෙම Bns ගහන ගෝත සින්දු වලට වඩා මේක පට්ට ❤️🎶👌
@eshanlakmal9787
@eshanlakmal9787 2 жыл бұрын
මේ පාර කප්එක අපේතමා 🇱🇰🇱🇰
@Tharinduranasingheofficial
@Tharinduranasingheofficial 2 жыл бұрын
You can do it ma boys...Let's goo 😍❤ Yo that Music Arrangements 😍 Supiriyak K2 bosaa 🤩 And Superb voice Lahiru Aiya 🥰 Adooow 1:00-1:20 Superrrrb part in this song 😍
@isuruakalanka5151
@isuruakalanka5151 2 жыл бұрын
Sirawatama e part eka paharak 💝
@hdj7238
@hdj7238 2 жыл бұрын
අනිවාර්යෙන් මේ පාර කප් එක ගේනවමයි.....ජය වේවා❤️😘
@yusiru102
@yusiru102 2 жыл бұрын
සුපිරි සින්දූවක් wow 🌼😁
@Bhanuka511
@Bhanuka511 2 жыл бұрын
ජය බන්දා ලොවේ වගේ සිංදුවක් ආයේ එන්නෙ නැති වෙයි..... ඒක තමයි සුපිරිම ❤️ කප් එක ගහමු. ජයවේවා බුදුසරණයි ❤️
@zio_aera7
@zio_aera7 2 жыл бұрын
මේ පාර T20 world cup එක දිනන්න අපේ කොල්ලන්ට හදවතින්ම සුබ පතනවා ❤️ අපේ සිංහ කොල්ලන්ට ජය වේවා ❤️🇱🇰
@shamashama6406
@shamashama6406 2 жыл бұрын
🙌🙌 Maru 🙌🙌 🙋Gammak tamai 🙋 🏆🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🏆
@RaviAcademy99
@RaviAcademy99 2 жыл бұрын
අපේ සිංහයන්ට ජය වේවා.🏆👍❤️🇱🇰🇱🇰
@imfardinrana
@imfardinrana 2 жыл бұрын
Love from Bangladesh 🇧🇩🇧🇩🇧🇩 Best of luck 🤞🤞🤞
@deepikakarunani8366
@deepikakarunani8366 2 жыл бұрын
ජය ගමු ශ්‍රී ලංකා🇱🇰
@ASKmax-cl4cr
@ASKmax-cl4cr 2 жыл бұрын
මේපාර cup එක අපේ 🕺🕺🕺🕺❤️👍👍
@d.p247
@d.p247 2 жыл бұрын
කැංගරු දේශේ සිංහ ගර්ජනාව රැව් පිලිරැවු දේවා 🔥
@Y.Ccricketfans
@Y.Ccricketfans 2 жыл бұрын
ආදරෙයි කොල්ලනේ🇱🇰🇱🇰
@carcollection9157
@carcollection9157 2 жыл бұрын
මේ සින්දුවනම් පාර❤️😍🌼
@semindakrishan6313
@semindakrishan6313 2 жыл бұрын
සිංහයන්‍ට ජය වේවා
@supunsandeep7715
@supunsandeep7715 2 жыл бұрын
අපේ සින්හයන්ට ජයෙන් ජය♥️👑
@jamalnishanthanishantha7204
@jamalnishanthanishantha7204 2 жыл бұрын
අාදරෙයි ශ්‍රී ලංකා.බුදුසරනයි.
@thimathkemitha2673
@thimathkemitha2673 2 жыл бұрын
යක්ක පුතුන්ට ජයෙන් ජයම වේවා!🙏❤️❤️
@maneeshaiduranga9947
@maneeshaiduranga9947 2 жыл бұрын
Trending krmuda♥️
@amanthadilhara618
@amanthadilhara618 2 жыл бұрын
SRILANKA හැම දේම ගැම්මක්.... දේශපාලනේ නැතිව✌
@dedunuliyanage621
@dedunuliyanage621 2 жыл бұрын
මේක ගැම්මක් වෙයි කියලා හිතන කට්ටිය කෝ..🔥
@maneeshaiduranga9947
@maneeshaiduranga9947 2 жыл бұрын
Matath hitheno sudah
@nadeepalahakoon412
@nadeepalahakoon412 2 жыл бұрын
Ow ❤🦁
@swethaishadhini6931
@swethaishadhini6931 2 жыл бұрын
Ow
@thanojbuddhima2594
@thanojbuddhima2594 2 жыл бұрын
Ow ithin habai kiyannath ba
@ebay1718
@ebay1718 2 жыл бұрын
Sure na bn 😌🙄
@cricketlive8710
@cricketlive8710 2 жыл бұрын
කොල්ලො ටික කප් එක උස්සයි කියලමයි හිත කියන්නේ 🥺❤️ කෝ ඉත්තෑවෝ ටික ලැස්තිද ✌️
@Nadunwarnakulasooriya
@Nadunwarnakulasooriya 2 жыл бұрын
අද දසුන්ට යකා වැහේවා 🤺🇱🇰🏏❤️
@Kageepantk
@Kageepantk 2 жыл бұрын
Congratulations 🎉🎉🎉 time Cup engaluku thaan 🥳💪💪
@hasinduakarsha6499
@hasinduakarsha6499 2 жыл бұрын
වසියක් තිම් song එක❤ 🇱🇰
@waniboy49
@waniboy49 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතින්...😘😘
@khvlogs27
@khvlogs27 2 жыл бұрын
Best of luck යක්කුනේ ❤👍🏏🏆️
23 over shoot out | 3rd ODI Highlights | Sri Lanka vs West Indies
23:44
Sri Lanka Cricket
Рет қаралды 60 М.
#ApeKollo අපේ කොල්ලෝ | T20 World Cup Song
2:01
Sri Lanka Cricket
Рет қаралды 2 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 9 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,2 МЛН
Sri Lanka 'A' vs Pakistan 'A' | Men's T20 Emerging Teams Asia Cup | Semi-Final 1
10:16
Lasith Malinga's 4 in 4 | 3rd T20I Full Highlights
20:16
Sri Lanka Cricket
Рет қаралды 11 МЛН
Char Chokka Hoi Hoi
2:43
ICC
Рет қаралды 10 МЛН
#EkwaJayagamu Lanka Premier League 2021 | Official Theme Song
3:52
Sri Lanka Cricket
Рет қаралды 1,6 МЛН
Thrilling Finish | 3rd ODI Highlights | Sri Lanka vs Afghanistan 2022
23:50
Sri Lanka Cricket
Рет қаралды 1,9 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН