sri lanka vs australia test series 2025 sri lanka test squad news pathum nissanka & kamindu

  Рет қаралды 8,669

Sri Lanka Cricket Vlog

Sri Lanka Cricket Vlog

Күн бұрын

Пікірлер: 46
@somakalubovila
@somakalubovila 14 күн бұрын
💜💙💚💛💖👍 කොහොම හරි කමක්නෑ උපරිමයෙන් දිනාගමු මේ තරඟාවලිය. ඔසීයන්ගේ video බලලා හොඳට එයාලට මුහුන දෙන්න ලෑස්ති වෙමු. ඒවගේම Anji , Chandi , Dimma ජේෂ්ඨයන් උපරිම පිති හරඹයක් ඕන. සුබපතනවා හදවතින් ම. ජයවේවා සිංහයන් ට ✌️ 👍💪👊✌️🏆🇱🇰
@somakalubovila
@somakalubovila 14 күн бұрын
ස්තූතියි මගේ comment 1 ට ප්‍රතිචාර දැක්වීම ට 👍
@Happy.Moments.315
@Happy.Moments.315 14 күн бұрын
මේ වගේ තීරණාත්මක නොවෙන තරඟ වලට සෙල්ලම් කරලා අපේ වැදගත්ම දෙන්නගේ ආබාධ වැඩි කරනවට වඩා ඔසද ..නිශාන් ...සොනාල් වගේ අලුත් අයට chance දීලා..එයාලව අනාගතේට හදාගත්තනම් හොඳයි... ඉස්සරහට ඇන්ජි..දිමුත් ඉක්මනට අයින් වෙන්න ඕනෙ නිසා..Next Wtc එකට කලින් ... චන්දි ඊට ටිකක් පහු වෙලා අයින් වෙයි..
@akashbro3916
@akashbro3916 14 күн бұрын
එහෙනම් ind රිද්දමු 😌😅
@rosendananjasilva8952
@rosendananjasilva8952 14 күн бұрын
#🇱🇰🏏❤ fast 👍 Like ❤😊
@srilankacricketvlog
@srilankacricketvlog 14 күн бұрын
@Nethsara-1
@Nethsara-1 14 күн бұрын
1st comment ❤🎉
@srilankacricketvlog
@srilankacricketvlog 14 күн бұрын
@ranillisanka534
@ranillisanka534 14 күн бұрын
සධීර වෙනුවට දික්වැල්ල එනවනං අවුලක් නෑ අතිරේක කඩුලු රකින්න විදියට.
@dew009
@dew009 14 күн бұрын
අඩෝ රොශේන් සිල්වා කරපු වරද මොකක්ද බං ඌව ගන්නෙ නැත්තෙ test වලට 😢
@DasunLakshitha-ft2cb
@DasunLakshitha-ft2cb 13 күн бұрын
@@dew009 ඌට වයසයි බං 😪
@DasunLakshitha-ft2cb
@DasunLakshitha-ft2cb 13 күн бұрын
නිස්සංක වෙනුවට කවුරු ගනිද දන්නැ....කමිදු වෙනුවට නම් සදීර ගනි නේ...නිස්සංක වෙනුවට ඕෂධ ප්‍රනාන්දු ගනි ද නිශාන් ගනී ද දන්නැ....කොහොම හරි පැතුම් , කමිදු නැති එකනම් ලොකු පාඩුවක් 😢😢😢😢😢
@ranillisanka534
@ranillisanka534 14 күн бұрын
ඕෂධයි නිෂානුයි දෙන්න ඉන්දෙද්දි ඇයි දික්වැල්ල සංචිතයට කැඳවන්නෙ ? ඒක තේරුම් ගන්න අමාරුයි.
@nawaa4773
@nawaa4773 14 күн бұрын
Dikkwella😂 kudu gahana nisa 😂😂
@ThenulM-x7n
@ThenulM-x7n 13 күн бұрын
​@@nawaa4773Adannathuwa hukahn gihilla
@ThenulM-x7n
@ThenulM-x7n 13 күн бұрын
Experience thiyena nisa
@AurasaDarmadasa-vp1lu
@AurasaDarmadasa-vp1lu 13 күн бұрын
​@ThenulM-x7nexperience තිබ්බට වැඩක් නෑ Confidence නැත්නම්
@Sasvindu.R
@Sasvindu.R 14 күн бұрын
❤❤❤
@nawaa4773
@nawaa4773 14 күн бұрын
Ayyoo malli niroshan dikwella enawada eyata kudu onawayne sellam karanna 😢😢
@ThenulM-x7n
@ThenulM-x7n 13 күн бұрын
Ube thaththata wennathi kudu ona😂
@avinashwickrama9750
@avinashwickrama9750 14 күн бұрын
Dikwella wage discipline nethi kabbo ai apahu form karanne
@ThenulM-x7n
@ThenulM-x7n 13 күн бұрын
Hukahn gihin
@IndikaAbeykon-u2g
@IndikaAbeykon-u2g 14 күн бұрын
😂😂😂❤❤❤😢😢😢
@akpharumapperuma5307
@akpharumapperuma5307 14 күн бұрын
Aus match දෙක දිනලා අංක 3වෙමු
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 14 күн бұрын
දිමුත් ව්ව්නුවට නිශාන් මධුශ්ක ආවොත් හොදයි
@AdeeshSiriwardana-lk3zr
@AdeeshSiriwardana-lk3zr 14 күн бұрын
❤❤❤❤😢
@Catman346
@Catman346 14 күн бұрын
පැතුමා ටෙස් එක ගහන් නැති එක හොදයි odi එකට අනිවාර්යෙන් ඉදී
@thisarasaranga-s5w
@thisarasaranga-s5w 14 күн бұрын
අයියෙ දික්වැල්ල ඉන්න ම ඔන පැතුම් වෙනූවට කමිදූ වැඩක් නැහැ
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 14 күн бұрын
😂😂😂😂😂 තොගෙ ඔලුව හොද නැද්ද කමිදු හොද නැහැ කියන්නෙ ගිය අවුරුද්දේ ලෝකෙන්ම හොදම ක්‍රීඩකය...😂😂😂😂😂
@UdaraLakruwan-wd1kh
@UdaraLakruwan-wd1kh 14 күн бұрын
පුලුවන් නම් බත් ටිකකුත් කාපන් 😂😂 හැමදාම පුන්නක්කු කන්න කියල එකක් නෑනේ 😅
@UdaraLakruwan-wd1kh
@UdaraLakruwan-wd1kh 14 күн бұрын
@@lakrushandhananjaya4720 ඒක තමා බන් මාත් කියන්නේ අනේ මන්ද මුන් 🥴🥴
@PradeepKumara-d7o
@PradeepKumara-d7o 14 күн бұрын
Thota awuruddak koma welada hitiye😂😂😂😂😂
@Sandunnawnjan23
@Sandunnawnjan23 14 күн бұрын
Ade ohomanam modayek wenna epa 😂😂😂😂
@chaturangikashani9181
@chaturangikashani9181 14 күн бұрын
පැතුම් කමිදු කොහොමත් වැඩක් නෑනෙ..උන් දක්ෂ නෑනෙ...ඒ වෙනුවට අවිශ්කයි ධනුශ්කයි ගත්තනම් හරි 😂😂😂
@mosanjeewa6954
@mosanjeewa6954 14 күн бұрын
South Africa වල ශතක ගහපූ ඕෂධ අවස්ථාව දුන්නේනැ. කොකේන් දික්වැල්ල.
@ThenulM-x7n
@ThenulM-x7n 13 күн бұрын
Ube ammata hukapu eka wennathi
@DulajSanthula
@DulajSanthula 14 күн бұрын
Munta pissuda bn දික්වැල්ල open eka gassanna😡
@KemithVindisa
@KemithVindisa 14 күн бұрын
aiye australiya valata daduvam lakunu 8 enne na lesiyen kohomath galle thiyenne spinners lata support pitches ne . sambavithava 0.01% adui mage mathe hatiyata
@akpharumapperuma5307
@akpharumapperuma5307 14 күн бұрын
සොනල් දිනුශ ආවොත් හොදයි අයියෙ
@Vishwara2023
@Vishwara2023 14 күн бұрын
පැතුම් එන්නෙ නැත්තන් ඕෂධ හරි නිශාන් ව දන්න බැරිද දන්නෙ නැ දික්වැල්ල ටම දෙන්න දගලන්නෙ. අර දෙන්නගේ එක්කෙනෙක් අවොත් දිමුත් ගෙන් පස්සෙ පැතුම් එක්ක ඔපන් කරන්න එක්කෙනෙක් හොයාගන්න වෙනවානෙ ඉලග 25/27 ශුරතාවයට
@AmilaGayan-m7t
@AmilaGayan-m7t 14 күн бұрын
Ay oshada prandu nishan madushka opan karavanna beri pol karuva den gahannema na pathum injary shadow playesla dennekta ay denne naththe chas ekak
@Ravindu98
@Ravindu98 14 күн бұрын
❤❤
@AmilaGayan-m7t
@AmilaGayan-m7t 14 күн бұрын
Ay oshada prandu nishan madushka opan karavanna beri pol karuva den gahannema na pathum injary shadow playesla dennekta ay denne naththe chas ekak
@rhashikaranganath9819
@rhashikaranganath9819 14 күн бұрын
@SriyaniDeSilva-o6x
@SriyaniDeSilva-o6x 14 күн бұрын
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.